KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පම්පෝරි ජනක 02 | Pampori Janaka 02 | Vini productions
7:55
ප්‍රශ්න විතරයි' ඈ | @viniproductionsofficial ft. @OrientMobile_Srilanka | 2022 Vini අලුත් එක
11:20
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
Гениальное изобретение из обычного стаканчика!
00:31
We Attempted The Impossible 😱
00:54
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
පම්පෝරි ජනක | Pampori Janaka (Vini Productions - විනි)
Рет қаралды 1,990,268
Facebook
Twitter
Жүктеу
55000
Жазылу 3,2 МЛН
Vini Productions - විනී
Күн бұрын
Пікірлер: 2 300
@nethmisanchala4591
2 жыл бұрын
හතරත් බලලා එක බලන උන් මේ කොනට 😂😂
@THAVISH1832
Жыл бұрын
මම😂😂😂
@hasnadesh7943
Жыл бұрын
අනෙ පඋ ජනක 😅👀👀👍❤️🇱🇰🇱🇰🇱🇰
@maheshindika3194
Жыл бұрын
@@hasnadesh7943Smm😅😊😮😢🎉😂❤❤😂🎉😢😮😅😊
@Boardin_life
Жыл бұрын
මං හිතුුවෙ මං විතරයි කියලා
@MMDKumari
Жыл бұрын
Sirawatama
@anonymouswriter7437
4 жыл бұрын
2021 ත් බලන එවුන් මේ කොනට 👈👈👈
@Dewashi_umayangana001official
4 жыл бұрын
ඉන්නවො
@vidarshashashen5622
4 жыл бұрын
Inno
@praveensandeepa3056
4 жыл бұрын
ado
@praveensandeepa3056
4 жыл бұрын
innoo
@crazykingdanu5169
4 жыл бұрын
Inno
@kushansathsara5181
4 жыл бұрын
විනී... ඇබ්බැහි වෙන සුලුයි.. 😂❤❤ නියම සෙට් එකක්.. හැමදාම එකට ඉන්න..
@minukabro849
3 жыл бұрын
😃😃
@වගතුග-ල9ඨ
3 жыл бұрын
උබලගෙ පරන වීඩියෝ අපි තාමත් බලනවා සමගියෙන් ඉන්න් එකටම ඉන්න කැඩෙන්න එපා තෙරුවන් සරණයි
@achinthaperera2678
4 жыл бұрын
අවුරුදු 3කට කලින් ඉන්න විනීලයි, දැන් ඉන්න විනීලයි කොච්චර වෙනස් වෙලාද දෙයියනේ.. ඒ උනාට ඔයාලගේ විදිහ වෙනස් වෙලා නෑ.. ආදරේයි ඔයාලට.. සුභ පැතුම් කොල්ලනේ.. ❤️❤️
@piyumikasewwandi1723
4 жыл бұрын
Ekanam aththa.e kale godak kettui.
@ranikw246
4 жыл бұрын
@@piyumikasewwandi1723 salli hoyaddi thadi wenawa thama
@ranikw246
4 жыл бұрын
Eth den inna vidiha lassanai
@nishiturya8004
4 жыл бұрын
Ekanm atta
@ilovemaddiee
4 жыл бұрын
ඇත්ත
@sudamdeeghayu8090
4 жыл бұрын
2020 බලන අය මෙකොනට
@chamikadilshan9901
4 жыл бұрын
Mamee Dan janakage lassana 😉😉😉
@kavindyathilini3057
4 жыл бұрын
අදුන ගන්නත් බැරි උනා....😆😆
@chamikadilshan9901
4 жыл бұрын
@@dilshaniupeksha9452 😂😂😂😂😂😂
@dilshaniupeksha9452
4 жыл бұрын
@@chamikadilshan9901 2002
@dilshaniupeksha9452
4 жыл бұрын
@@chamikadilshan9901 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@sasidusasidu9845
4 жыл бұрын
දෙක බලලා එක බලපු උන් කොනකට 😆😆😆
@iroshnjeewntha9004
4 жыл бұрын
adoo mek unge podi kle wgr
@namalpushpakumara2268
4 жыл бұрын
Adooo ou yako mamath 2balalai 1balanne...
@lakibro5506
4 жыл бұрын
sasindu mageth video ekaK BALALA SUB KARANNA
@dumindaprasad4989
4 жыл бұрын
Mun podine e kale
@anujapasandul6969
4 жыл бұрын
Sasidu Sasidu Mama
@MithunSandipa
Ай бұрын
2025 බලන සෙට් එක මේ පැත්තට ❤😊😂😂
@naldoshort
22 күн бұрын
❤
@NethmiSisara-d1b
21 күн бұрын
Inno
@hasaracool9436
19 күн бұрын
😂
@ashensandeepa8326
19 күн бұрын
Mat innawa
@PChathuka
17 күн бұрын
@@ashensandeepa8326අඩෝ ඒ වෙනස
@HarshaMilan-i7d
Жыл бұрын
2024 බලන මන් වගෙ අය තවත් සිටිද❤❤
@geminchathuwa6040
9 ай бұрын
Oo😅😊
@travelboy7625
9 ай бұрын
New
@SachinthaBandare
8 ай бұрын
yes
@vidu_music.1
8 ай бұрын
😂
@KaveeshaPakaya
7 ай бұрын
Ow😂😩
@nethukaushalya49
5 жыл бұрын
දැනුයි ඉස්සරයි පම්පෝරියගේ වෙනස 😂😂🤣🤣😍😍
@piyumikasewwandi1723
4 жыл бұрын
Mara wenasak ne.pampori janaka
@chamikadilshan9901
4 жыл бұрын
Sira
@srilankafamilyfarme9801
4 жыл бұрын
Rawla
@sheltongunathilaka9083
3 жыл бұрын
Sira
@mihiripaboda623
3 жыл бұрын
Ammooo den lassani anee issara 🤣
@himayagunasinghe1700
3 жыл бұрын
ජනක එද්දී play වෙන music එක නම් මරු😂 ජනකටම ගැලපෙනවා😂😌
@virajnadunranasinghe982
Ай бұрын
විනීලගෙ මේ ගැමි වයිබ් එක තමයි මෙයාලව උඩටම ගෙනාවෙ❤🎉
@roo999.
4 жыл бұрын
හිටපු විදිය නෙමෙයි ඉන්න විදියයි වැදගත් 😂😂👌👌👌❤️
@RoshakaDilhara
7 ай бұрын
ooo
@magampurafilm
3 жыл бұрын
ජීවිතේ බිංදුවෙන් පටන් ගත්ත ගමන ඇතෑරපු නැති අද සුපිරි තැනක..කොල්ලො සෙට් එක ඉන්නවා...දක්ෂම..සෙට් එකක්..ජය වේවා මාගම් production අපි 💪❤️
@frchutta8969
2 жыл бұрын
😂 ලොකුද මාගම් ප්‍රඩක්ශන්
@ravinmalwalage307
5 жыл бұрын
පම්පෝරි ජනක එකත් මරු දෙකත් මරු තුන්වෙනි එකකුත් දාපන් මචෝ 😍😍
@chalanaaberathna536
3 жыл бұрын
Ada 3 damma
@kingmekar2540
5 жыл бұрын
පට්ට් යකො කොහෙද මෙච්චරකල් හැන්ගිලා හිටියෙ
@umayas7338
4 жыл бұрын
ජනක හැන්සම් ආහ්... 😍😍😍
@bumidulochana
Жыл бұрын
2024 දි බලන අය මේ පැත්තට අාවනම්😊
@ENDOFGHOSTFF-t5d
7 ай бұрын
❤😍
@manojdilshan7588
3 жыл бұрын
3 බලලා 1 බලන්නආව අය LIKE 1 දාන් යමුද
@bratredhar8957
3 жыл бұрын
මාර ආසාවල් නේද උබලට 😂
@tharinduneranjana9806
3 жыл бұрын
අපිනම් මුල ඉදන් බැලුවා
@susanthasilva7105
3 жыл бұрын
පලයන් බොරුකාරයා
@sathsarahasarangi1784
3 жыл бұрын
Mn
@user-is3hz4gu2h
3 жыл бұрын
මමත් ඔක්කොම බලන්න පටං ගත්තා ආයෙත්
@ParameeJayasooriya-m5q
4 жыл бұрын
2021 බලන්නෙ කවුද?
@crazykingdanu5169
4 жыл бұрын
Api
@ireshlakmal3192
3 жыл бұрын
Apith balenawa
@chamikadilshan9901
3 жыл бұрын
Innawaa 🦥🦥
@kaveekavee7799
3 жыл бұрын
😁
@hackerhunter6212
5 жыл бұрын
බලලා ඇත්තටම හිනා උන සින් එකක් තියෙන්නේ. උබලාට හොද අනාගතයක් තියනවා. මාත් හොද හද්ද වන්නියේ කොල්ලෙක්. මේ වගේ තියන අමුතුම ආතල් එකක්. මේ කොලබ ලබ්බවල් බලලා බලලා එපා වෙලා. උබලා තමා අයිමත් සුන්දර පරිසරයකට ගමේ තාලෙට ගෙනිච්චේ. අංක එකටම උබලාට කොච්චර විව්ස් ආවත් මේ ස්ටයිල් එක වෙනස් කරන්න එපා. උබලා කිසිම වෙලාවක මේ කොලබ හුකන්නෝ ගහන වීඩියෝ බලන්න එපා. උබලත් ඒවගේ ආරෙට යයි. දිග ගමනක් යන්න සුබ පැතුම්
@sinhalekalusinhale8548
5 жыл бұрын
අනිවාර්යයෙන්ම ඒ ටිකමයි මාත් කියන්නේ මාත් හොද වන්නියේ
@lostwonderer1528
5 жыл бұрын
කියන්න ඕනේ එක කියල තියෙන්නේ , උබලට ජය
@tutubro3502
5 жыл бұрын
@@lostwonderer1528 man nam wanni newe eeth mehema hodai bn
@dilukasandarangaranasinghe7767
5 жыл бұрын
Sudda sinhalen unath hariyatama kiyala tiyenawa :D
@chamaramadusanka7362
4 жыл бұрын
එහෙම කියන්න එපා .. අපිත් කොළඹ තමයි .. වස්ති වස්ති ගෑවට දැන් කොළඹ NO 01 trending එක BLOK & DINO .. අනික වස්ති ට ලක්ශ 9 ක් subs ලා ඉන්නවා .. වස්තිලා අල්ලන්න ඕනේ නෑ .. Vinnie Production කොහොමත් සුපිරි .. කවදාහරි හොඳ තැනකට එයි උඹලා ..
@jananimadu378
5 жыл бұрын
මේ කට්ටිය නිසා ගමම ජොලියෙ අැත්තෙ අප්ප මරු😍😍
@happy-yt4ge
4 жыл бұрын
Ape game hitiyanam maru
@HarshiVlog11111
4 жыл бұрын
Ekanm attha 💯
@rushkarunanayake2957
4 жыл бұрын
Apitath gamata yanna hithenawa
@chandimalpriyadarshana6100
4 жыл бұрын
Ayi bam ubala apee gamee hitiye naththe?😭😭😭😭😥😥😥😓
@MichealAlex-gq1wi
2 ай бұрын
අඩෝ.. මම අදයි මේක දැක්කෙ... උඹලගෙ ස්ක්‍රිප්ට් මරු බං.. පොඩි වයසෙ ඉඳලා ගහපු සුපිරි ගේමක්.. එකෙන්ම creative comedy.. ලස්සනයි බං.. හදවතින්ම සුභ.. සුභ.. සුභ.. ❤️❤️💪💪 පුළුවන් නම් ආයෙත් ඒ අතීතෙට යන්න.. 💪 Many many ❤️ from 🇯🇵
@MR_NANAYAKKARA-1-1
Ай бұрын
ජනකගෙ episode කෝක ආවත් තිබ්බත් මේක තමයි ආයෙ සුපිරියටම දීලා තියෙන්නෙ පට්ට ඉතින් 🇱🇰🗞️
@deepikakumari6688
4 жыл бұрын
වැඩියෙන්ම ජනකට කැමති කෝ😀😀😀😀
@rashmihansika1235
3 жыл бұрын
මං ❤
@laxmilasanthi7361
3 жыл бұрын
Man nam kamathi mahathunta☺️😌
@happyface2065
2 жыл бұрын
මං
@nishankavinda6523
4 жыл бұрын
2021 හිට් උනාට පස්සේ බලපු කොල්ලෝ කෙල්ලෝ මේ පැත්තට❤️❤️❤️☔
@mydiary3114
4 жыл бұрын
මෙච්චර කාලයක් මේ වීඩියෝ හැංගිලා තිබුණ එක අපරාදෙ.කිසිම අායාසයකින් තොරව රඟපානවා හැමෝම.සුපිරියි.👌
@luhinduluhindu5621
3 жыл бұрын
😘😘😘
@amiththaruwansilva9039
3 жыл бұрын
විනී...උඹලා විහිළු වලට උපන් හපන්නු...එකෙන්ම ජයවේවා...අවුරුදු 4 කට කලිනුත් උඹලා පට්ටම දක්ෂයි.
@Saranyaminsadi882
3 жыл бұрын
ජනක ගොඩක් කෙට්ටුයි නේද ඉස්සර මොනව වුනත් නියමයි විනී♥️♥️♥️
@setlanka5120
4 жыл бұрын
ජනක....මේ ඔයාමද? පම්පෝරි ගහලමයි වෙනස් වෙලා ඉන්නේ
@sangeethdilshan2155
2 жыл бұрын
විනී දැන් ලංකාවේ අංක එක ❤️💪 සුභම වේවා ❤️
@nimuthuranthika7873
3 жыл бұрын
Pampori ජනක 3 බලලා ආයෙත් ඔක්කොම බැලුවා 🙂❤
@matrix6666-l4h
3 жыл бұрын
ජනක අයියා එදත් ලස්සනයි අදත් ලස්සනයි 🤭 පම්පෝරි ගහන්නත් හැකියාවක් තියෙන්න ඕනේ 😎 මන් වගේ මෙහෙම හිතන අය මේ පැත්තට එමු බලන්න 🤟
@KasunBandara-ie8yn
6 ай бұрын
Mongalda
@52I280ISHAN
2 жыл бұрын
කී වෙනි පාරටද මන්දා බලන්නෙ . එ කාලෙයි දැනුයි බලනකොට පෙනුම විතරක් වෙනස් වෙලා විහිලු ඒ විදියමයි ❤❤
@Sajithmadusanka2001
5 жыл бұрын
උබලව උඩට ගෙනවා බන් කොහොම හරි . .... එල 👍😀🤨💕
@viniproductionsofficial
5 жыл бұрын
thanks brother😍😘
@lankatube9769
3 жыл бұрын
onna genawa
@MRCmanish
3 жыл бұрын
@@viniproductionsofficial 2 M
@sandytrishi5582
4 жыл бұрын
ඡ...ඡ...ඡ.. ඡනක 🤣🤣🤣🤣 අම්මෝහ් ඒ කාලෙ හැන්ඩි කට්ටියගේ ආදරෙයි විනීස් ❤️😘
@shalithadesilva1387
4 жыл бұрын
අඩෝ මුන්ව trending #1 කරපන්කො
@MrIIO
4 жыл бұрын
Aniva iilaga eka trending
@navodshammika9380
4 жыл бұрын
Ruwini ba...
@chamikadilshan9901
4 жыл бұрын
E kiyala dipanko mokadde trending kiyanne kiyela please 🙄🙄
@crazykingdanu5169
4 жыл бұрын
Aniwaa
@teshankavindu7340
3 жыл бұрын
බෑ
@priyankamadubashini
2 жыл бұрын
සොයිසා කෙට්ටුයි, නිළමේ පොඩි එකා..මහතුං..නුයි ජනයකයි පොඩ්ඩක් ඇඳිරුවා...😘😘😘 වෙනසක් නෑ එදා ඉඳලම අදටත් ලස්සනට වීඩියෝ කරන ඔයාලට ජය කොල්ලනෙ
@dayanabishek8620
2 жыл бұрын
විනීල දැන් ඉන්න තැන බලද්දි ඇත්තටම පට්ට සතුටුයි ♥️🙂 උබලට තව හරියන්න ඕනි Good luck
@janithapramudika6554
4 жыл бұрын
ජනකයා මාර වෙනස්නෙ ඒ දවස් වල.. උබල මාර විදියට දියුනු වෙලා අද වෙනකොට.! 😍
@neils3481
4 жыл бұрын
ජනියා ගොබ්බයා.ජනි ජනි ජනියා ගොබ්බයා
@janithapramudika6554
4 жыл бұрын
@@neils3481 😑😑😑😑
@neils3481
4 жыл бұрын
@@janithapramudika6554 සුතයගේ දුවව දාගෙන සතුටින් ඉන්නකෝ ඔයා
@janithapramudika6554
4 жыл бұрын
@@neils3481 කවුද බං උබ.?
@neils3481
4 жыл бұрын
@@janithapramudika6554 😂😂😂බායි බ්‍රෝ.
@tutubro3502
5 жыл бұрын
2 balala 1 balapu aya koooo
@viniproductionsofficial
5 жыл бұрын
👊👊👊👊
@aravindavimukthi9616
4 жыл бұрын
Ado mn 😍🤣🤣❤❤
@rukars3681
4 жыл бұрын
😀
@MrIIO
4 жыл бұрын
M
@hirushafernando7546
4 жыл бұрын
Mm
@සුදුපුංචා-ට3ඩ
4 жыл бұрын
අවුරුදු හතරක් යනකම් මේක බලන්නේ අද කියහන්කෝ..උඩට ඇදලා ගන්න ඕනා🙂🙂
@vibe_________
3 жыл бұрын
සැට් එකේ ඒ කාලෙ ලස්සන යකූ😂❤️
@shanekenath3929
3 жыл бұрын
Vini 1.6M ❤️🔥 ගැහුවට පස්සෙ මේක බලන අය ඉන්නවද....
@dilshanwikramasinghe9785
4 жыл бұрын
ඔය ගැමි ගතිය නැතිකරගන්ඩ එපා ,ඒක පට්ට
@lakshan99
4 жыл бұрын
පරණ උනාට ආතල්ම එක මේකද කොහෙද😂😂
@pabasaranilukshi6140
3 жыл бұрын
Hiii
@sanojlakshitha5533
5 жыл бұрын
අද තමා සබ්ස්ක්‍රයිබ් කරේ... විඩියෝ සෙට් එකම බලනවා...
@manjularoshan2690
5 жыл бұрын
Math machan😂
@prabathnipunkumara
10 күн бұрын
2025 ත් බලන එවුන් මේ කොනට 👈👈👈
@dilmiwasana2415
2 жыл бұрын
අඩෙහ්😄මම 4 වෙනි කොටසෙ ඉඳන් මුලට බලලා තියෙන්නෙ 😄😄😄 මරැ අයියේ 😄✌️👍
@Rich_ff999
2 жыл бұрын
Unge podii
@rohihihattiarachi4634
3 жыл бұрын
අවුරුදු 3කට කලින් ඉන්න විනීලයි, දැන් ඉන්න විනීලයි කොච්චර වෙනස් වෙලාද දෙයියනේ.. ඒ උනාට ඔයාලගේ විදිහ වෙනස් වෙලා නෑ.. ආදරේයි ඔයාලට.. සුභ පැතුම් කොල්ලනේ.. ❤️❤️ Vini Productions - විනී
@NilukaLakshika
Жыл бұрын
❤
@maleeshasilva3761
2 жыл бұрын
පම්පෝරි ජනක 4 බලල 1 ආයෙම බලන්න ආව අය ඉන්නව ද
@nadeeshalakmali6043
Жыл бұрын
2016 vinige මුණු වල ලස්සන 2023 නෙ තමයි පෙන්නෙ 😁♥️👍
@shanekenath3929
3 жыл бұрын
පම්පෝරි ජනක 4 ත් ඕනි
@thisal7575
3 жыл бұрын
ඒකාලේ තිබ්බ උවමනාව හින්දා තමා අද මේ වගේ තැනක ඉන්නේ 2❤0❤2❤1
@abewicramadissanayake623
4 жыл бұрын
2021 බලන්නෙ...👍 මරු
@sadesandamali4792
4 жыл бұрын
ජනක ඒ කාලේ කැතයි..එකට දැං 👌 හැන්ඩියා ඇ ❤️.සභාපතියාගෙ.ඇක්ටින් හැමදාම මාර තාත්විකයි.❤️
@dinukasadaruwan8025
3 жыл бұрын
Ammapa
@sadesandamali4792
3 жыл бұрын
@@dinukasadaruwan8025 අම්මප
@dinukasadaruwan8025
3 жыл бұрын
@@sadesandamali4792 🤔🤔🤔🤔
@pavithrathilakawardhana7024
2 жыл бұрын
Janaka podikale godak ලස්සනයි
@oshadimadushani7268
4 жыл бұрын
2021 බලන සෙට් එක 😍😍
@කලියුගේතතු
3 жыл бұрын
කොනක හිටපු සොයිසාව දැක්ක අය මේ. කොනට..😍 2021 ❤
@navidukeshara815
Жыл бұрын
2024 set eka nadd
@dewminabandara8168
4 жыл бұрын
2021 බලන උන් කෝ..😀😀❤️
@shanimadhu1988
4 жыл бұрын
2021ට වීනිලට තව තව අලුත් නිර්මාණ කරන්න පුලුවන් වේවා....අඩ්....ඩේහ්...සේරමලටම හැපි නත්තලක් සුභ නිව් ඉයර් එකක්...ආදරෙයි සෙට් එකටම..🙏🌹❤️🌹❤️🌹👏👏👏👍👍🙏🙏❤️❤️❤️❤️❤️
@deshapriyahamt1338
4 жыл бұрын
අපේ සිංහල ගමේ කොල්ලන්ගේ නියම වැඩක්
@indikaroshan785
Жыл бұрын
Gama koheda
@kaviya811
3 жыл бұрын
කොච්චර බැලුවට බැලුවට එපා වෙන්නේ නැති එව්න් මේ කොනට 👇
@sandarumobile3101
3 жыл бұрын
අපේ ජනක අයියා අවුරුදු 5 කින් වෙනස් වෙච්ච හැටි
@hasnadesh7943
Жыл бұрын
අඩෝ අරක කුඩු නෙ
@Itzim_8
4 жыл бұрын
2021 බලන අය....😁❤️
@nalinsweerasinghe4
4 жыл бұрын
පට්ට අයිඩියාස් බං.❤❤❤ ඒ වගේම මෙ සින්දුව.ඒක අහන්නම දහ සැරයක් විතර වීඩියෝ එක බැලුවා😂😂😂.සුබ ගමන් බොලා ඔක්කොටම.😂😂❤❤❤❤❤❤❤ ජය.
@sanjayasampath4568
4 жыл бұрын
ස්ක්‍රිප්ට් සුපිරි.එ් කාලේ ඒවට වඩා දැන් ඒවගේ එඩිටින් මරු 👌.ශ්‍රමදානේ එක පට්ට.සුබ පැතුම්
@Linuka_Yenal
3 жыл бұрын
පම්මෝරි ජනකයාගේ ආරම්භය 😍😍😍😍😍😍😍😍😍😍
@malshihirunikamalshihiruni7279
3 жыл бұрын
❤️❤️❤️❤️ 2021 බලන අය කව්දෝ... 😍😍😍😍 මරු අයියේ ❤️❤️❤️
@sachinibhagya1243
4 жыл бұрын
අඩේ ජනකයා මතු වෙද්දි එන music එක...😂😂😂
@piyumikasewwandi1723
4 жыл бұрын
Eka maru aaa
@isurukalunayaka3325
4 жыл бұрын
😂😂
@pradeepsuranga64
4 жыл бұрын
ඒක සුපිරි 😍😍
@ashenvihanga5778
4 жыл бұрын
eka kiyapanko lyrics
@chamikadilshan9901
4 жыл бұрын
😂😂😂😂😂😂
@pavijay98SL
4 жыл бұрын
අදට මාස 2ක් වෙන්න තිබ්බ ලව් එක දැන් ටිකකට කලින් නැවතුනා.ඒ දුක වහගන්න උබලගේ වීඩියෝ බලනවා.ආදරෙයි ❤🌸
@nethushidilshara359
4 жыл бұрын
ambooo eka
@pavijay98SL
4 жыл бұрын
@@nethushidilshara359 දුක තමයි.අදටත් කතාවක් නෑ
@nethushidilshara359
4 жыл бұрын
@@pavijay98SLyana ayata yanna denne hoda kenek avama therei jivithe varadi kena venuven kale vaya kare kiyala
@pavijay98SL
4 жыл бұрын
@@nethushidilshara359 ek aththa..eth ithin.😣😣
@nethushidilshara359
4 жыл бұрын
@@pavijay98SL dan moko thathve
@nelukachandranath7183
4 жыл бұрын
යකෝ හිනස්සල මරන්නෙපා බං..උඹල යුටියුබ් එකේ ඉහලින්ම ඉන්න ඕන සෙට් එකක්.👌👌👌
@kanchanamadumali71
2 жыл бұрын
විනීලට ආදරේ සෙට් එක මේ පැත්තට,🔥🇱🇰❤️
@anjithgurusinghe4401
3 жыл бұрын
ප්‍රවේසම් වන්න...ඇබ්බැහි වෙන සුළුයි....👏👏👏
@nadeeshak6899
4 жыл бұрын
අම්මෝ ගොඩක් වෙනස්නෙ මෙයාල..දැන් තමයි කට්ටියම ලස්සන ..😘😘😘
@නිකිණිමලිෂා-ම9ය
5 жыл бұрын
ආදරෙයිනෙ ..ගමෙනෙ ..කොල්ලොනෙ ..👉👉❤️❤️❤️❤️❤️❤️❤️
@likeemania9655
5 жыл бұрын
පිස්සු හැදෙනව ඕයි..තාම හිනාව නවත්තගන්න බෑ යකූ😂😂
@viniproductionsofficial
5 жыл бұрын
Elamaaaa 😁😁😁
@MRCmanish
3 жыл бұрын
@@viniproductionsofficial 👊🏿
@shakthiproduction5370
3 жыл бұрын
ජනක ඒ කාලෙත් හැන්ඩියා🤩🤩🤩🤩
@DinethSathsara-rl5yp
10 ай бұрын
4 ඉදන් 3 , 2 ,1 බලපු අය නැද්ද soo sad බලලා බලන්න අයෙ බලන්න හිතෙයි ❤😁
@akiladilshan5226
5 жыл бұрын
වැඩ්ඩො ටිකක් ඉස්සරහට යන්න ඕන සෙට් එකක්❤
@dinusharajapaksha9079
4 жыл бұрын
2020 බැලුවා උඹලා ගේ වීඩියෝ,පට්ට
@nadeekasamanmali7168
3 жыл бұрын
Ddhjcjkcidjsnkdufbdd
@dilmithmalinda5009
4 жыл бұрын
ස්කෝලෙ කාලෙ පත නයි ඇරපු එකා මතක් උනා😂😂😂😂
@lasithahabaragamuwa6493
3 жыл бұрын
මුල අමතක කරන්න හොඳ නෑනෙ...ඉතිම් ආයෙත් මුල බලනව ❤️❤️ ආදරෙයි විනී...
@heshanjayasinghe2876
3 жыл бұрын
පම්පෝරි ජනක 4 ඕනෙ කට්ටිය ලයික් කරන්න
@dileeshaprashan2882
4 жыл бұрын
මුන්ට ඒ කාලෙ සීනි අමාරුවද? 😂😂 හැබැයි මේ ලුක් ටික තිබ්බා නම් පට්ට තාත්ත්විකයි වැඩේ. සුපිරි ඇක්ටින්!
@dileeshayasmini4391
3 жыл бұрын
😂
@gayanimadusanka6904
3 жыл бұрын
Hi
@gayanimadusanka6904
3 жыл бұрын
Niyamai
@nethukaushalya49
5 жыл бұрын
පම්පෝරියා දැකල චතුර සේනාරත්න මතක් වුනා 🤣🤣🤣
@දැනුම-න1ඹ
4 жыл бұрын
පන්පොරි ජනකයගෙ ගොලයෙක්ලු එයා..
@nalinkoshala8182
4 жыл бұрын
අද 2020.12.30.සුභ අලුත් අවුරුද්දක් වේවා විනී කොල්ලෝ ටිකට.මේ මුලු ලෝකෙම කොරෝනා උවදුරින් මිදී ලෝවාසීන් නීරෝගී වේව.මේක කියවන හා සියලු ලාන්කියන්ට සුභ අලුත් අවුරුද්දක් වේවා 2021.ජය වේවා
@SlCricketStory498
3 жыл бұрын
Mawa subscribe karala podi help ekak denna
@chamikauwanpriya5155
Жыл бұрын
අද 2023 11. 30
@NilminiPriyadarshani-lo6cw
5 ай бұрын
2024 බලන සෙට් එක ලයික් දාමු❤❤😂😂
@mahithsenitha-kk5bs
10 ай бұрын
2024රෙත් බලන අය මේ කොනට😊😊😊👈👈👈
@upulsenarath8947
5 жыл бұрын
වස්තිලා මොනවද දාන්නේ කුනුහාරපනේ මෙිවා සුපිරි බන්
@aruni6955
4 жыл бұрын
ඒක නං ඇත්ත
@nelsonadhikari9653
3 жыл бұрын
ඔවුන් සිංහල ජාතිය විනාශ කරන්න ආපු කුපාඩි
@mr.v7932
3 жыл бұрын
Sirawata bn mata wasthi appiriyai
@sldnadee5270
3 жыл бұрын
අපේ සෙට් එක දුකෙ බෑ අෆ්ෆ ඇස්වහක් වදින්න එපා ඔයාලටනම්.....ඕන දේකට ඉන්නවා අපි හරේ....💪🌸
@nobigdreams6459
3 жыл бұрын
පම්පෝරි ජනක 3 තුන බලල ආයිම මේක බලන උන්....🏴☠
@MichealAlex-gq1wi
2 ай бұрын
අඩ්ඩේහ් පොඩි කොල්ලො ටිකක්නෙ මේ.. ඒ ගැම්ම මරු බං අද උඹලා ඉන්න තැන දැක්කම.. එකෙන්ම සුභ bro (පුතාලා).. ❤️❤️👍💪 Many many ❤️ from 🇯🇵
@shanichapa1536
2 жыл бұрын
2022දීත් බලනවා. ඒ තරන් සුපිරි😍😍😘😘
@chamonchathu6867
4 жыл бұрын
2021 බලන අය කෝ 😁😁
@sameerabandara3506
4 жыл бұрын
අඩො එක නම් මරු බන්..හොය හොය බලන සින් එකක් තියෙන්නෙ
@1984pran
2 жыл бұрын
හතර බලල එක බලන උන්.. අවුරුදු හයකට පස්සේ ... කොමෙන්ට් එකක් දාන්න
@RajithaAbeysinghe
2 жыл бұрын
සිරාවට බන්. ජනකයට ඇබ්බැහි වෙලා ඉන්නේ. සුපිරි පොරක්
@ishanoshitha9472
3 жыл бұрын
මන් ආසම ජනක එද්දී දාන මියුසික් එකට😜😜
@ISURUMADUSANKA-o8r
4 ай бұрын
2024 ත් මන් වගෙ බලන අය තව සිට්ද 👈
@kalanabro2619
3 жыл бұрын
පම්පෝරි ජනක 3 එනකන් තමයි අපි බලන් ඉන්නේ
7:55
පම්පෝරි ජනක 02 | Pampori Janaka 02 | Vini productions
Vini Productions - විනී
Рет қаралды 3,2 МЛН
11:20
ප්‍රශ්න විතරයි' ඈ | @viniproductionsofficial ft. @OrientMobile_Srilanka | 2022 Vini අලුත් එක
Orient Mobile - ඔරියන්ට් මොබයිල්
Рет қаралды 2,7 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
1:34:57
“Хусури Ман 20” - качество оригинал 4К. Официально!
Zamonavi Media
Рет қаралды 550 М.
25:05
යුද්දෙන් මෝටාර් බෝම්බ කාපු Vini production ලගෙ ජීවිත කතාව
Nava Vlogs
Рет қаралды 775 М.
29:53
කුජීත බක්මහ උළෙල | Kujeetha Films
Kujeetha Films
Рет қаралды 1,9 МЛН
15:08
Janapathi Satana - Wasthi Productions
Wasthi Productions "වස්ති"
Рет қаралды 5 МЛН
51:45
VINI Productions | හොඳම ටික එකදිගට | Top 10
Rashen Minol
Рет қаралды 143 М.
25:11
පම්පෝරි ජනක 04 | Pampori Janaka 04 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
6:17
#Vini production | සොයිසගේ හොදම ටික
Kavinda Chathuranga
Рет қаралды 1,3 МЛН
17:30
Pampori Janaka 03 | පම්පෝරි ජනක 03 | Vini Productions
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
27:54
කට්ට කපිල | Katta Kapila | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 9 МЛН
21:00
උද්ඝෝෂණය | Picketing | Vini Productions
Vini Productions - විනී
Рет қаралды 8 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН