ව්පරිත රාජ යෝග - Viparitha Raaja Yoga - Sandunil Astrology

  Рет қаралды 6,390

Sandunil Astrology

Sandunil Astrology

Күн бұрын

Пікірлер: 74
@upaliwickremarathne-ij8oo
@upaliwickremarathne-ij8oo Жыл бұрын
ඉතාම හොද පැහැදිලි කිරීමක්. ඔබට ස්තුතියි
@nisansalawick5652
@nisansalawick5652 Жыл бұрын
Hodata keya denawa.senasuru apala gana vedio ekak oni.
@sudharmagamage6329
@sudharmagamage6329 8 ай бұрын
මගේ කේන්දරයේ මෙම යේග තියෙනවා වෘෂභ ලග්නය 6-,8 ගුරු ශනි කුජ, සිකුරු
@anurarajapaksha9043
@anurarajapaksha9043 Жыл бұрын
Good
@AngodageWickramasingha
@AngodageWickramasingha Жыл бұрын
හොදම පැහැදිලි කිරිමක්
@senaliwarnakulasuriya5267
@senaliwarnakulasuriya5267 Жыл бұрын
God bless you
@AshaAbegunawardana
@AshaAbegunawardana 3 ай бұрын
හොදින් පැහැදිලි කරා, ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@RistoKujala-nr2xy
@RistoKujala-nr2xy Жыл бұрын
Bohooma istuuty😇😇😇🙏
@siththimorseth92
@siththimorseth92 Жыл бұрын
Mn Mithuna lagnaya mage 8 sikuru Rahu innawa 12 senasuru innawa...isthuthi
@sriyaniwickramarathna-bu6xh
@sriyaniwickramarathna-bu6xh Жыл бұрын
Pahadiliwa keyala denawa.👍
@mangalasenanayake7975
@mangalasenanayake7975 9 ай бұрын
Hoda pahadili kirimak.mama adai mulinma me chanal aka dakke.thanks.god bless you.
@Harry55116
@Harry55116 Жыл бұрын
Vipareetha raja yoga kivvata Ova yedenne 6,8,12 nisa anith yoga tharam prathipala na. Raja yoga kivvata ovala loku balapamkna. Habai ova 2k vath pihitiyot e aya piris palanayata dakshai
@upulmanavadu5057
@upulmanavadu5057 4 ай бұрын
Yogaya balawath.dennekwath ekathu wenna ooni.mata peenne keendare thiyena anik yoogawalata loku suport ekak dena yoogayak.eeth balawath wenath yoga nAthnam nihada yogayak wage wenawa..
@hettirachchigayan6743
@hettirachchigayan6743 Жыл бұрын
🙏 🙏 🙏 🙏
@hilareenfernando7952
@hilareenfernando7952 5 ай бұрын
ස්තූතිය ඔබට. මට වීමලා යෝගය ඇත. ඔබේ පැහැදිලි කිරීම ඉතා අගය කරමි.
@sandunilastrology
@sandunilastrology 5 ай бұрын
බොහොම ස්තූතියි...
@warnalathaperera8120
@warnalathaperera8120 7 ай бұрын
බොහොම පින් පැහැදිලිය කිරීම හරීම අගෙයි බුදු සරණයි ඔබතුමාට
@sandunilastrology
@sandunilastrology 7 ай бұрын
බොහොම ස්තූතියි... බුදු සරණයි
@agasela65
@agasela65 Жыл бұрын
Thanks
@ApsaraJayakuru-vq7pk
@ApsaraJayakuru-vq7pk 8 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්
@sandunilastrology
@sandunilastrology 8 ай бұрын
බොහොම ස්තූතියි..
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 8 ай бұрын
me siyalu de atha mata me yoga 3 tiyanava
@ThePhoneshop-jh2vx
@ThePhoneshop-jh2vx Жыл бұрын
මගෙ 8 වෙනි කොටුවෙ ශ ච ඉන්නව කොහොමද
@nalindaminda9360
@nalindaminda9360 11 ай бұрын
Sir, මගෙ ලග්නය දනු, ගුරු අන්ක එකේ තියන නිසා ගුරු හන්ස යෝගය තියනව, ඒ වගෙම රවි බුද දෙක නම වෙනි ස්තානයේ සින්හ රාශියේ තියන නිසා බුද ආදිත්‍ය යෝගය තියනව, අට වන ස්තානයට අදිපති චන්ද්‍ර දොලොස් වන ස්තානයේ තියන නිසා සරලා යෝගය තියනවා, දොලොස් වන ස්තානයේ අදිපති කුජ දොලහ ස්තානයේම තිබීම නිසා විමලා යෝගයත් තියනවා, දැනට ගෙවෙමින් පවතින්නෙ කේතු දශාවේ අවසන් වසර හතර, ඉන් පසු සිකුරු දශාව මට අවුරුදු 44 දී උදා වෙනවා, මේ දේවල් ඉගෙන ගත්තේ වීඩියෝ බලල, මේ පිලිබදව හරියට බලා ගන්න පුළුවන් ද මහත්තයට කතා කරලා,
@sandunilastrology
@sandunilastrology 11 ай бұрын
077 032 1794 ඇමතුමක් දෙන්න කේන්දරය පරික්ෂා කරගන්න ආකාරය පිළිබඳ විස්තර ලබාගන්න පුළුවන්
@menakavidanagama9448
@menakavidanagama9448 Жыл бұрын
🙏
@englethili6527
@englethili6527 4 ай бұрын
ලග්නය මකර 6 8 12 /12සිටී
@kumuduniwijethunga153
@kumuduniwijethunga153 6 ай бұрын
Srikaantha saraswathi boomipaala budaaditya yoga babata thiyanawa ..හොඳයි ද ඒවා yoga gena vedeo ekak කරන්න (srikaantha )
@sandunilastrology
@sandunilastrology 6 ай бұрын
ඉදිරියේදී ඒ යෝග සම්බන්ධයෙනුත් වීඩියෝස් කරන්නම්
@sanuthnandinu6084
@sanuthnandinu6084 2 ай бұрын
12 අදිපති 6 ඉන්නවිට ආවිස ්අඩු තත්වයක් තිබේද
@kmlsrilanka6100
@kmlsrilanka6100 Ай бұрын
නාග යෝගය ගැන විස්තරයක් ගෙන්න video එකකින්
@isuriupeksha3060
@isuriupeksha3060 Жыл бұрын
Sir meya paladimata a dasa karalayakma uda wenna oneda. Neththam giwitheta meya paladimak nethida. Oba thumagen denaganna puluwanda
@sandunilastrology
@sandunilastrology Жыл бұрын
Yogaye pala hodin labagenimata nam grahayage dasa kalayak udawima wedagath..taman gatakaranne tamange janma pathraye asuba grhayekge dasawak nm yoga wala paladima adui...
@englethili6527
@englethili6527 4 ай бұрын
mage lagnaya makara buda ravi guru 12 wenne siti palapala kohomada
@upulmanavadu5057
@upulmanavadu5057 4 ай бұрын
Widesa gatha wimata buddimath wiimata pawu nokara jiwath wimata ida pene
@sandunilastrology
@sandunilastrology 4 ай бұрын
විපරිත රාජයෝග තුනම යෙදී තිබෙන ජන්ම පත්තරයක්...විදේශ ගතවීම සම්බන්ධව හොඳයි...අසරණ මිනිස්සුන්ට උදව් කිරීමට සමාජ සේවයේ යෙදීමට හිත දෙනවා...ජීවිතය තමාට ඇතිවන ප්‍රශ්න අභියෝගයක් ලෙස බාර අරගෙන කටයුතු කරන්න දියුණු වෙන්න පුළුවන්....
@wasanthichathurani7632
@wasanthichathurani7632 2 ай бұрын
මගෙත් සරලා ,විමලා යෝග තියෙනව සර්.නමුත් මේ යෝග පල දෙන්නෙ පංචමහා පුරුෂ යෝග තිබුනොත් විතරයි කියල බලන අය කියනව.ඇත්ත ද සර් තෙරුවන් සරණයි ❤
@cutelad8203
@cutelad8203 6 ай бұрын
මෙගෙ හඳහනේ රුචක, සස, විමලා යෝගත්. රවි නීච භංගයත් තියනව. ප්‍රතිඵල අහගන්න කැමතී
@sandunilastrology
@sandunilastrology 6 ай бұрын
එවැනි යෝග ජන්ම පත්‍රයක තිබීම ඉතාමත් සුබයි.යෝග ලබාදෙනග්‍රාහීන් පීඩාවට පත්වෙලා නැතිනම් හොඳ දියුණුවක් ලබාගන්න පුළුවන් ජන්ම පත්‍රයක්
@SandhuniMadhumali
@SandhuniMadhumali 8 ай бұрын
Sir sinha lagne kenekge 8 adipathi guru 6 siteema sarala yoogaya needa Namuth sir guru neecha weema ha rahu guruta sanyooga weema thulin Sarala yoogaya prathipala nadda sinha lagne kenekuta sir ?..
@sandunilastrology
@sandunilastrology 8 ай бұрын
එවැනි තත්ත්වයක් තුළදී ප්‍රතිඵල ගොඩක් අඩුවෙනවා..
@mihiriwickramasinghe1115
@mihiriwickramasinghe1115 4 ай бұрын
විමලා යොග්‍ය තියන්වා.. 1993.01.11 කොලබ උදෙ 9.46. ස්තී ව්වහය අසාර්තකයි.. ර්කියාවක් නැත..හිතෙ විස්ව්ව්සෙන් මා ඉන්න්වා...මැරෙන්න තරම් හිතිලා තියෙයි.. ර්කියාවක් සහ විහායක් ආය මට නැතිද😢...
@sandunilastrology
@sandunilastrology 4 ай бұрын
විමලා යෝගය ති බුණු පමණින් විවාහය සාර්ථකවනවයි කියලා හිතන්න අමාරුයි. විවාහ සම්බන්ධයෙන් බලපාන ප්‍රශ්න ජන්ම පත්තර තුළ තිබීම නිසා එවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්
@sandunilastrology
@sandunilastrology 4 ай бұрын
ඔය විපරිත රාජයොග පිහිටලා තියෙන පුද්ගලයින්ට දියුණුව ලබා ගන්න නම් මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා...හිතේ විශ්වාසයෙන් කැපවීමෙන් වැඩ කරන්න කවදහරි ද දියුණුව ලබා ගන්න පුළුවන් වේවි..
@donalddharmawadana5305
@donalddharmawadana5305 4 ай бұрын
Mage lagnaya meena ,1ravi budha 2sukra 4 kuja 6 rahu 10 chandra 11 shani guru 12 kethu pihita atha raja yoga thibeda. Reply please.
@sandunilastrology
@sandunilastrology 4 ай бұрын
විපරිත රාජ යෝග යෙදිලා නැහැ
@isuriupeksha3060
@isuriupeksha3060 Жыл бұрын
Graha inna nekatha ballanne nethida
@sandunilastrology
@sandunilastrology Жыл бұрын
Palapala kathanaya karddi aniwaren balnna one...namut me yoga nirmanaya wimata nekatha adala ne..yogaya paladime pramanya nekath adipathi anuwa adu wedi wiya heki..
@niaansanipawani6339
@niaansanipawani6339 Жыл бұрын
da0:50
@manjulamanapaya1381
@manjulamanapaya1381 Жыл бұрын
ඔබ තුමාට පුලුවන්ද වාසුමති රාජ යෝගය හැදෙන විදිහ මේ ආකාරයට පැහැදිලි කරන්න. 🙏🏼
@sandunilastrology
@sandunilastrology Жыл бұрын
Idiriyedi vedio ekaka karannam...
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 Жыл бұрын
ධර්මකර්මාධිපති යෝගය කියන්නේ මොකක්ද
@sandunilastrology
@sandunilastrology Жыл бұрын
E sambandawa idiriyedi vedio ekak karannam..
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 Жыл бұрын
Hodai බොහොම ස්තුතියි
@ishanweeraman8367
@ishanweeraman8367 Жыл бұрын
Yoga dakak තියනවා vadak na
@sandunilastrology
@sandunilastrology Жыл бұрын
Ehema wenne ai kiyana eka gena vedio ekaka karanam...
@PradeepKatugampal
@PradeepKatugampal 8 ай бұрын
සර් විපරිත රාජ 3 පිහිටා ඇත නමුත් නවාංසකයේ එම ගහයන් 3 ඩෙනාම නීව වීම..එවිට තත්ත්වය කුමක්ද ?
@sandunilastrology
@sandunilastrology 8 ай бұрын
යෝග වලින් ශුභ ඵල ලැබීම අඩු වෙනවා...
@hashanmadusanka1098
@hashanmadusanka1098 8 ай бұрын
Dekak tiynawa
@ramanidesilva9361
@ramanidesilva9361 4 ай бұрын
මගේ දියනිය මිතුන ලග්නය 6 - කුජ-ස්වක්ශේත්‍ර 8- අධිපති ශනි 12-අධිපති සිකුරු සමග ශනි.බුධ ඇත ඇයට මේ යෝග 3 ම තිබෙනවා නේද ඒ වගේම් ශනි මංගල යෝගය තිබෙනව...එය කෙසේ බලපායිද.පිලිතුරු ලබාදෙන්න ඔබතුමාට තිසරන සරනයි.! මේ දැනුවත් කිරිම්. වෙනුවෙන්
@sandunilastrology
@sandunilastrology 4 ай бұрын
ඔව් යෝග තුනම තියෙනවා තමාගේ උත්සාහයෙන් දියුණු වෙන්න පුළුවන්..ශනි මංගල යෝගය බලනවනම් ග්‍රහයින්ගෙ අ0ශක එක්ක බලන්න ඕනේ..
@ramanidesilva9361
@ramanidesilva9361 4 ай бұрын
@@sandunilastrology ස්තුතියි..තිසරන සරනයි..! ඔබතුමාට.
@MaxipelPerera
@MaxipelPerera 10 ай бұрын
මිතුන ලග්නයේ හය අට දොලහා තුන්දෙනාම අටවැන්නේ නම් මොකක්ද යෙදෙන්නේ
@sandunilastrology
@sandunilastrology 10 ай бұрын
යෝග තුනම තිබෙනවා...
@nirashaunawatuna9285
@nirashaunawatuna9285 Жыл бұрын
නී ච භ o ග රා ජ යෝ ග කි ය න් නේ මො ක ක්‌ ද ?
@sandunilastrology
@sandunilastrology Жыл бұрын
E pilibadawat mama idiriyata vedio ekaka karanawa....
@nirashaunawatuna9285
@nirashaunawatuna9285 Жыл бұрын
Thank you very much
@sumudumenaka9586
@sumudumenaka9586 9 ай бұрын
මටත් තියෙනවා.හැබැයි තාම නම් කිසිම හොදක් නෑ
@sandunilastrology
@sandunilastrology 8 ай бұрын
යෝග උදා කරන ග්‍රහයෙන් ජන්ම පත්‍රය තුළ වෙනත් ආකාරයට දුර්වල වීම සිදුවුවහොත් එවැනි තත්ත්වයක් නිර්මාණය වෙනවා
@nkaa444
@nkaa444 5 ай бұрын
මගේ තුලා ලග්න.මගේ විපරිත යෝග නැ.හැබැයි සදහන් වෙනවා විපරිත යෝග තියෙනවා කියලා කේන්දරේ බලද්දි.තුලා ලග්න 1රා 2 ගු,සිකුරැ 3ර , 4 බු 5ශ 7 කේ. 8 ච 11 කු
@upulmanavadu5057
@upulmanavadu5057 4 ай бұрын
Wipariitha yogayak nAhA thamayi
@sandunilastrology
@sandunilastrology 4 ай бұрын
විපරිත රාජයෝග යෙදිලා නැහැ
@sameeraranasinghe5283
@sameeraranasinghe5283 8 ай бұрын
Yoga thunama thiyeno. Thama hodqknna naha
@sandunilastrology
@sandunilastrology 8 ай бұрын
යෝග උදාකරණ ග්‍රහයින් ජන්මපත්‍රය තුළ වෙනත් ආකාරයට දුර්වල වීමක් සිදුවුවහොත් එවැනි තත්ත්වයක් උදාවෙනවා
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН