💛 කහ ශර් ට් අයියා ‍යාලුවගේ Wedding එකේ දීපු Surprise එක 😅 | Wedding Surprise Dance 2025

  Рет қаралды 263,005

VIRASH

VIRASH

Күн бұрын

Пікірлер: 585
@lmcpliyanaarachchi3320
@lmcpliyanaarachchi3320 4 күн бұрын
එයාගේ හිනාවයි ඇස් දෙකයි තමයි ලස්සන....❤️
@rushikapeiris2415
@rushikapeiris2415 4 күн бұрын
👍👍👍👍අමුතුම ලස්සනක් තියෙන්නෙ ❤❤❤❤
@KaluacchiManethya
@KaluacchiManethya 4 күн бұрын
Oo ane ❤
@ChamilaShanthi-rd6jt
@ChamilaShanthi-rd6jt 3 күн бұрын
Ÿ⁰ Ĥĥvvvĵĥɓ a😅😅😅😅​@@KaluacchiManethyaɓɓ2qoʻò⁸o
@SuJeewa-w9o
@SuJeewa-w9o 3 күн бұрын
❤❤❤❤
@lehaninawodya2457
@lehaninawodya2457 3 күн бұрын
❤❤❤❤
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Күн бұрын
අඩේ ඌ විජය කුමාරතුංග වගේ හැන්ඩියෙක් බන්. හිනාවටයි ඇස්දෙකටයි කෙල්ලෝ පිස්සු වැටෙනවා ඇති ❤❤❤
@Nishaya722
@Nishaya722 10 сағат бұрын
අඩේ ඔයා මං කොටන්න ආව එක කොටලා...😅
@chandanakumara2589
@chandanakumara2589 6 сағат бұрын
Siravatama
@لوبا-س5ي
@لوبا-س5ي 4 күн бұрын
කහ කළු. දෙන්නම පට්ට 🎉🎉😂😂❤❤🙏🙏👍👍
@nvthushari6055
@nvthushari6055 4 күн бұрын
එයාගේ හිනාවටඇස් පුංචි වෙනවා තනිකරම විජේ කුමාරතුංග මහත්තයා වාගේ 🥰❤️❤️
@virash
@virash 4 күн бұрын
❤️
@Yjo15121
@Yjo15121 4 күн бұрын
විජය කුමාරතුංග මහතාව දැකලා නැති උන්ට මූව එතුමා වගේ පේනවා ඇත🤔මූ "ජගත් මනුවර්ණ" වගේ මටනම්
@srinilokugalappaththi9996
@srinilokugalappaththi9996 Күн бұрын
Anna Hari wijeth anangaya wage me lamyath ewage anangaya Hari lassanalui
@manjularanmuthu194
@manjularanmuthu194 Күн бұрын
ඒක නම් ඇත්ත පුතේ. මටත් මතක් උනේ විජය කුමාරතුංග මහත්මයාව තමයි. සිනමාවට නම් කියාපු රූපය. 💐
@LeelaleelatinakodikaraLeelalee
@LeelaleelatinakodikaraLeelalee 13 сағат бұрын
Matathmeya dakka gamanma mathak une vijaya kumaranathunga mahaththaya..👌👌👌
@AnupamaNimsadi
@AnupamaNimsadi 4 күн бұрын
මාර ලස්සනට දෙන්නම නටනවා❤❤❤
@dhammalokathero8306
@dhammalokathero8306 Күн бұрын
❤❤❤
@MarisaFernando-xb3sr
@MarisaFernando-xb3sr 3 күн бұрын
දෙන්නම මරු. කහ කොල්ලගෙ ඇස් දෙකක් නෑ හිනා වෙද්දි😝
@virash
@virash 3 күн бұрын
❤️
@AsankaWijeratne123
@AsankaWijeratne123 4 күн бұрын
දෙන්නාම සුපිරි. එත් කහ මල්ලියට එදා සිටම ආදරෙයි .❤❤
@virash
@virash 3 күн бұрын
❤️
@hemalmalsha6783
@hemalmalsha6783 2 күн бұрын
අම්මො එයාගෙ හිනාව දැකල හිනා වෙලා ඉදල කට රිදෙනවා 😁 ලස්සනට නටනවා ❤🎉
@rollamolla-rq1gt
@rollamolla-rq1gt 4 күн бұрын
අම්මෝ කහා එක තමා ලස්සන හිනාව ඉනාවාක්‌ ❤️❤️❤️🥰🥰
@RuwanGamage-k7c
@RuwanGamage-k7c 4 күн бұрын
කාලු සුට් එක ඇදන් ඉන්න කොල්ලා ගොඩක් ලස්සනට ඩාන්ස් කරනවා❤
@SriLanka-n5p
@SriLanka-n5p 2 күн бұрын
කොල්ලනේ උබලා දෙන්නනම් පට්ට අපේ උන් මෙහෙම සතුටින් ඉන්නවා දැක්කම හදවතින්ම ආදරෙයි හැමෝම ඔහොම හොදින්ම ඉන්න ඕනේ ❤️ම්ම්ම්ම්ම්මා 👍
@princyjeewangaranasingha1551
@princyjeewangaranasingha1551 Күн бұрын
හිනාවයි ඇස් දෙකයි හරිම ලස්සනයි මනමාලිත් ලස්සනයි හැමෝටම බුදුසරණයි ❤
@nayanapremaratne4062
@nayanapremaratne4062 4 күн бұрын
කපල් එකත් නියමායි.පුත්තු දෙන්නත් නියමායි.ආදරමි හොදේ❤❤❤❤❤
@KavishmaSarangi
@KavishmaSarangi 15 сағат бұрын
නියම කොල්ලො දෙන්නෙක්...ආදරෙයි ..❤❤❤
@shyamakodikaragedias6244
@shyamakodikaragedias6244 13 сағат бұрын
ලස්සනම ලස්සන අවස්ථාවක්.යාලුවෝ ඉන්න ඕන ඔන්න ඔයවගේ ....❤❤❤❤❤
@kusumfernando7513
@kusumfernando7513 2 күн бұрын
පුතාලා දෙන්නම හරිම ලස්සනට නටනවා හරි සතුටුයි දැක්කම තෙරුවන් සරණයි පුතේ ජයවේවා
@rasikamadushani5036
@rasikamadushani5036 3 күн бұрын
කහ පාට අයියා විතරක් නෙවේ කලු පාට කෙනත් ලස්සනයි 😁❤
@KokilaSanjeewani-k2g
@KokilaSanjeewani-k2g 15 сағат бұрын
ලස්සන හිනාවක් ලස්සන ඇස් දෙකක්💓💓
@nayanapremaratne4062
@nayanapremaratne4062 4 күн бұрын
දෙන්නාම හරිම ලස්සනයි.අපි පහුවෙලා ඉපදූනේනෑනෙ මෙහෙම මගුල් කන්න😅😅😅
@damayanthiliyanage8519
@damayanthiliyanage8519 3 күн бұрын
එකනෙ
@pavindudhananjaya9897
@pavindudhananjaya9897 4 күн бұрын
අයියගෙ ඩාස් එකනම් සුපිරි අයියෙ එක මරැවට ගැලපෙනව slow නිසා🥺💓💓💓😊
@manorishayamali6920
@manorishayamali6920 57 минут бұрын
❤❤❤ නියමයි.
@madhuayesha0213
@madhuayesha0213 5 күн бұрын
මෙයාගෙ නම් අමුතුම ලස්සනක් තියෙන්න...😍❤ හිනාවයි ඇස් දෙකයි හරිම ලස්සනයි ❤❤❤ හරිම හුරතල් ❤❤
@virash
@virash 4 күн бұрын
❤️
@resikapriyanthi464
@resikapriyanthi464 2 күн бұрын
කහ ඇදන් ඉන්න ලමය මිට කලින් උස්සවයක සරන් ඇදන් නැටුව ඒමෙයා වෙන්න ඕනේ..හරිම ලස්සනයි ...❤
@ErandiShanika-nx3br
@ErandiShanika-nx3br Күн бұрын
Ow awrudu uthsawekata.
@لوبا-س5ي
@لوبا-س5ي 4 күн бұрын
මනාල ජෝඩුව 🎉🎉❤❤ ලස්සනයි ගොඩක්. චාම් ගොඩක් ස්භා වික ලස්සන හොදට තියෙනවා. පාට උලලා ketha කරලා ne 🎉🎉❤❤
@AnuhasJanidu-no9hh
@AnuhasJanidu-no9hh 11 минут бұрын
Supiriyk patta lassnai 💖
@SankalpanaIduwari
@SankalpanaIduwari 2 күн бұрын
ඔයත් ලස්සනයි.ඔයාගේ නටු මත් ලස්සනයි..ඔයාගේ හිනාවත් ලස්සනයි❤❤❤❤❤❤❤
@KanthiMadu
@KanthiMadu 3 сағат бұрын
මං එදා ඉදලම කහ පාට ටී සර්ට් එකට ආදරෙයි ❤️♥️♥️
@damayanthiherath5142
@damayanthiherath5142 Күн бұрын
අනේ හරිම ලස්සනයි කහපාට ඇදන් ඉන්න කෙනා. හිනාවත් .. Dance එකත් හරිම ලස්සනයි ..🥰😍♥️. තෙරැවන්ගේම සරණයි..!
@ThiliniDanthika-kj5md
@ThiliniDanthika-kj5md 2 күн бұрын
එයාගේ ඇස් දෙකයි හිනාවයි❤❤
@virash
@virash 2 күн бұрын
❤️
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 5 сағат бұрын
හැමෝම ලස්සනට නැටුවා. කහ පාට පුතා කැපිලා පෙනුනා. අලුත බැඳපු දුවටයි පුතාටයි සුබ මංගල්‍යයක් වේවා ..! ❤
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 4 күн бұрын
ඒ ඇස් දෙක, ඒ හිනාව හරිම සුන්දරයි ❤️
@asankafonseka5381
@asankafonseka5381 6 сағат бұрын
දෙන්නම ලස්සනයි 🎉🎉🎉🎉🎉
@rithumihirangi2926
@rithumihirangi2926 4 күн бұрын
හිනා වෙන ඇස් දෙකක් 😍❤
@KusumKusum-pv9lt
@KusumKusum-pv9lt 2 күн бұрын
කහපටමල්ලිහරිමලස්සනලස්ස්් 4:01
@KusumKusum-pv9lt
@KusumKusum-pv9lt 2 күн бұрын
4:01 4:01 හෝමර් 4:01 4:01 4:01
@marinamarikar3684
@marinamarikar3684 22 минут бұрын
Good looking, pleasant and talented bloke. Good luck son❤
@HiruHiru-hl2km
@HiruHiru-hl2km 5 сағат бұрын
හරිම ලස්සනයි දෙන්නම ❤️❤️❤️❤️❤️
@nuwanisenanayake5311
@nuwanisenanayake5311 4 күн бұрын
එයා නම් මරු ඕදාත අයියගේ ඩාන්ස් එක ❤❤❤❤
@PiyuBalasooriya-p8n
@PiyuBalasooriya-p8n 2 күн бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ❤😊❤😊❤😊❤😊❤
@virash
@virash 2 күн бұрын
❤️
@anurawijesekara4045
@anurawijesekara4045 3 күн бұрын
එල කොල්ලෝ❤❤❤❤
@chutimanika7669
@chutimanika7669 3 күн бұрын
දහ පාරක් විතර බැලුවා ඒ තරම් ලස්සනයි ❤️
@virash
@virash 3 күн бұрын
❤️
@user-on2tc5og2d
@user-on2tc5og2d 6 сағат бұрын
Kahakurulla lassanai aktin harima agei hamogema sitha gaththa wagei. Budu saranai ❤
@h.l.malani.6278
@h.l.malani.6278 6 сағат бұрын
දෙන්නම නිබුල්ලොද හරිම 👌 👌 ❤❤❤❤🎉🎉🎉🎉🎉👍
@shankularathna1154
@shankularathna1154 2 күн бұрын
රන් කොතලෙ නුබෙ උකුලෙ තියාල...තමයි පට්ට ❤
@SriyaniDissanayake-b6t
@SriyaniDissanayake-b6t Күн бұрын
ඒ කොල්ලගේ හිනාව මාර ලස්සනයි
@RoshaniEdirisinghe
@RoshaniEdirisinghe Күн бұрын
දෙන්න ම ලස්සනට නටනවා.👍👍
@Niluwarnakulasuri
@Niluwarnakulasuri 21 сағат бұрын
ලස්සනති❤❤❤👌🏻👌🏻
@LakmaliWijethilaka
@LakmaliWijethilaka 3 күн бұрын
අනේ හරිම ලස්සනයි .. හිනාව ..රගපැම❤❤❤❤👌👌
@virash
@virash 3 күн бұрын
❤️
@nayanapremaratne4062
@nayanapremaratne4062 4 күн бұрын
කහ මල් ලි රෙජිස්ටර් වෙලා නේ ඒ නම.කලුමල්ලිටත්දෙන්ව දුවෙක්නෑනෙ.මට ඉන්නෙත් ලස්සන කොල්ලෙක් ඔයාල වගේ❤❤❤❤❤❤
@user-wf2ed6zk2w.
@user-wf2ed6zk2w. 10 сағат бұрын
Harima Lassani Aiya ❤🎉
@neelaranjani4768
@neelaranjani4768 8 сағат бұрын
Ane 2 ma lassanae ❤❤😂😂🎉🎉🌹🌹❤❤
@PrabaRangani
@PrabaRangani Күн бұрын
කොචර බැලුවත් ඇතිවෙන්නේ නැ ❤❤❤❤❤❤❤😘
@SheharaEdirimuni
@SheharaEdirimuni 4 күн бұрын
අනේ හරිම ලස්සන හිනාවකුයි ඇස් දෙකකුයි තියෙන්නෙ.❤
@shobhaniroshini2144
@shobhaniroshini2144 Күн бұрын
මරු කොල්ලා...😀👌😀👌😀👌
@AshaNishni-kd6pb
@AshaNishni-kd6pb Күн бұрын
දෙන්නම ලස්සනයි 💗
@nilanthiherath8317
@nilanthiherath8317 3 күн бұрын
කහ කුරුල්ලා..ඒ..හිනාව.........💛💛💛
@virash
@virash 3 күн бұрын
❤️
@gulfstarmanpower4580
@gulfstarmanpower4580 Күн бұрын
ඒ හිනාව ඇස් නර්තනය හරිම ලස්සනයි ❤❤🌹
@geethmabaththalamulla4159
@geethmabaththalamulla4159 4 күн бұрын
Thanks yalu malu denna ape homecoming eka lssana kelata❤️Adarei❤️Thank you virash Ayya vedio ekata ❤️
@laknatharindi3179
@laknatharindi3179 4 күн бұрын
Haiiii❤❤❤
@aruni1828
@aruni1828 Күн бұрын
ඒ හිනාව තමයි..❤
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 4 күн бұрын
Ana ගොඩාක් ලස්සනයි oyala ❤❤❤❤❤.satutn ඉන්න budusarani
@HirushiPrasadini-d3n
@HirushiPrasadini-d3n 3 күн бұрын
ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ❤
@virash
@virash 3 күн бұрын
❤️
@sanjunuwan7259
@sanjunuwan7259 Күн бұрын
ඒක සුපිරි 🎉❤
@HarshaniHarshani-q4o
@HarshaniHarshani-q4o 4 күн бұрын
කහ සර්ට් මල්ලි ඔයා (ඇස yomana සින්දුවට දීපු ආතල් එක කොහොමද 🎉🎉🎉🎉🎉හරි ලස්සනයි ❤️❤️
@nimalfernando7863
@nimalfernando7863 4 күн бұрын
Ow mamath dekka eeka.meyaa sooi anee (From Italy)
@SarojaChandrasiri
@SarojaChandrasiri 2 күн бұрын
හිනාව.. ❤ මාරම ලස්සනයි
@virash
@virash 2 күн бұрын
❤️
@upeninety981
@upeninety981 3 күн бұрын
හොයාගෙන බලන්න ආවේ ❤❤❤
@wasanakongahagedara9562
@wasanakongahagedara9562 9 сағат бұрын
lassanai ane❤️❤️😘
@amashaamasha3124
@amashaamasha3124 11 сағат бұрын
Ane eya godak lassanai❤❤❤❤❤❤❤❤❤❤ adarei😘
@Ammi-vw2us
@Ammi-vw2us 4 күн бұрын
හරිම ලස්සන පුතෙක් තෙරුවන් සරණයි ❤️
@DhammikaHerath-x2r
@DhammikaHerath-x2r 15 сағат бұрын
ලස්සනයි පුතේ ❤❤❤🎉
@princyjeewangaranasingha1551
@princyjeewangaranasingha1551 Күн бұрын
එක දිගටම දිග ඩාන්ස් එකක් දුන්නනම් ගොඩක් වටිනවා
@wijesekarashantha7601
@wijesekarashantha7601 Күн бұрын
හරිම ලස්සනයි. පට්ට stranded වැඩක්. කියල වැඩක් නැහැ.
@shwusbs3889
@shwusbs3889 22 сағат бұрын
එයාගේ එ හිනාව ඒ ඇස්දෙක කොහොම මං අමතක කරන්නද❤❤❤
@ApsaraPuimi
@ApsaraPuimi 4 күн бұрын
දෙන්නම ලස්සනට නටනවා ❤❤❤
@NailanNeranjan
@NailanNeranjan Күн бұрын
සුපිරියි ❤😊
@rasikapriyantha1156
@rasikapriyantha1156 4 күн бұрын
දෙන්නා ම ලස්සනට නටනවා ❤❤❤❤❤❤
@virash
@virash 3 күн бұрын
❤️
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 4 күн бұрын
අනෙ.. හරිම ලස්සනයි ❤❤❤❤❤❤
@ThanujaDamayanthi-l2h
@ThanujaDamayanthi-l2h 4 күн бұрын
ඇත්ත ටම, ලස්සනයි පුතේ මගෙ ළමයින්ගේ වයසේ ම යි තෙරුවන් සරණයි දීර්ගායූෂ ලැබෙවා යොද බල යොද ශක්තිය ධෛර්යය ලැබේවා,,කහ පාට ෂර්ට් එක ඇදපු පුතාගෙ ඇස් දෙක යි,, හිනාවයි හරිම ලස්සනයි
@savijay3565
@savijay3565 2 күн бұрын
කහ shirt අයියා ටිකක් විතර විජය කුමාරතුංග වගේ🙂❤✨
@nilanthikumuduni8112
@nilanthikumuduni8112 4 күн бұрын
හුගක් ලස්සනයි .මනමාලි හරිම චාම්.ලස්සනයි
@premaprema9591
@premaprema9591 8 сағат бұрын
Wow harima lassanai❤❤❤❤❤❤
@chandrikasooriyapala1718
@chandrikasooriyapala1718 4 күн бұрын
දරුවෝ dannama ලස්සනයි ❤❤
@Malisha-l6b
@Malisha-l6b Күн бұрын
මරු❤😊
@sanusandu
@sanusandu 3 күн бұрын
ඇහැ යන්නෙම කහ පාට අයියට 😁❤
@HimaliPremajayanthi
@HimaliPremajayanthi 3 күн бұрын
කලු කහ කියලා වෙන් කරන්න හොද නෑ ලස්සනට නැටුවා මානමාලිත් ලස්සනයි❤❤
@vinithadesilva5023
@vinithadesilva5023 2 күн бұрын
❤️❤️❤️❤️❤️💐💐💐
@PiyuBalasooriya-p8n
@PiyuBalasooriya-p8n 2 күн бұрын
අනෙ එ හිනාව😮😮❤
@deepajayalath
@deepajayalath 4 күн бұрын
මානමාලි හරිම ලස්සනයි..❤❤❤❤❤❤❤
@virash
@virash 3 күн бұрын
❤️
@JananiVinodiya-o7e
@JananiVinodiya-o7e 4 күн бұрын
කහ පාට අයියගේ dance nam maru❤
@virash
@virash 3 күн бұрын
❤️
@JanithaLiyanage
@JanithaLiyanage Күн бұрын
අනේ එයාගෙ ලස්සන❤❤
@PrasannaMadushanka-t7k
@PrasannaMadushanka-t7k 3 күн бұрын
සුපිරියි❤❤
@virash
@virash 3 күн бұрын
❤️
@NethmiAnjalika-y4v
@NethmiAnjalika-y4v 4 күн бұрын
අනේ ඕදාත අයියේ ❤😢 ඒක සුපිරි ආ 😢❤
@sssddd4854
@sssddd4854 2 күн бұрын
ඔයාලා දෙන්නම ලස්සනයි. ❤ දෙන්නගෙම නැටුමත් හරිම ලස්සනයි.😊
@Jayanthi1234-u8c
@Jayanthi1234-u8c 2 күн бұрын
ලස්සනයි සුපිරි කොල්ලෝ දෙන්නා බුදුසරණයි ♥️
@DisniMs
@DisniMs 4 күн бұрын
හරිම ලස්සනයි ❤❤❤
@virash
@virash 4 күн бұрын
❤️
@nimalichandrika4847
@nimalichandrika4847 2 күн бұрын
එයාගෙ ඇස් දෙක ❤ ඇස් වලිනුත් හිනා වෙනවා❤❤
@yamunagajanayake797
@yamunagajanayake797 3 күн бұрын
අගෙයි 👏👏👏
@dantidanti1017
@dantidanti1017 2 күн бұрын
ලස්සනයි ඹුදු සරනයි ♥️💙💕💚😘😘👍👍👍👍
@SriLanka-n5p
@SriLanka-n5p 4 күн бұрын
අවන්කවම ලස්සනයි සුන්දරයි ඔයාලා ඔක්කොටම සුබ පැතුම් ❤️
@virash
@virash 4 күн бұрын
❤️
@nimayatinuwara7115
@nimayatinuwara7115 3 күн бұрын
කාහා කොල්ලට ආදරෙයි ..හැම ව්ලේම හිනා වෙලා ඉන්නේ 😊
@chaminijayathilaka2633
@chaminijayathilaka2633 Күн бұрын
දෙන්නම හරිම ලස්සනයි ❤❤❤❤
@poojaapsarani1154
@poojaapsarani1154 4 күн бұрын
කතා කරන ඇස්.....❤... ලස්සනයි මල්ලී...
@DilenthiKankanamge
@DilenthiKankanamge 2 күн бұрын
මනමාලිත් ලස්සනයි එයාගෙ dance එකත් ලස්සනයි
@virash
@virash 2 күн бұрын
❤️
@ShanikaSandamali-k3l
@ShanikaSandamali-k3l 2 күн бұрын
ඒක මරැ❤
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
✔ Samanal Hanguman - Tharushi Dewmini  Junior Super Star
4:47
Poojaniye - Gayan Gunawardana I [Official Music Video]
3:50
Gayan Gunawardana
Рет қаралды 279 М.
හස්බන්ඩ් | Husband | Gavi Fernando
11:53
Gavi Fernando
Рет қаралды 245 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН