KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පල්ලෙගම සුමන නම් කුපාඩියා Pallegama Sumana | Viridu Nalin විරිදු නලින්
6:50
ජනපති අනුරට වෙඩි නොවදින වාහනයක් | තෙල් ගහන්නේ කවුද කියලා දන්නවනම් ඔබ පුදුම වෙයි | Kanin Konin
9:45
لقد نفذت خدعة إصبع قدم زائف شرسة على الجد! 🦶😂 #خدعة
00:35
CAN YOU DO THIS ?
00:23
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
වදින උන්ට රිදෙන්නම සැර විරිදුවක් | viridu nalin new
Рет қаралды 92,180
Facebook
Twitter
Жүктеу
1
Жазылу 544 М.
Viridu Nalin විරිදු නලින්
Күн бұрын
Пікірлер: 191
@dineaskumara2155
Жыл бұрын
අපි ඉස්කෝලෙ යනකාලෙ දෙවිවරු වගේ ගුරුවරු තමයි අපිට හිටියේ ❤️ දැන් කාලේ ඉන්න ගුරුවරු නොවෙයි ගුරුහොරැ ඒ කියන්නේ ළමයෙක් ඉස්කෝලෙකට යවන්නත් බයයි දැන් අනේ අපොයි අපේ රටට ගිය කලක් දෙවියනේ හරිම දුකයි හැමදාමත් වගෙම සුපිරිම සුපිරි විරිදු ටිකක් හොදේ තෙරැවන් සරණයි පරිස්සමින් ඉන්න 🌷🌷😘😘🌷🌷😍😍❤️❤️🙏🙏🙏
@semira9469
Жыл бұрын
විළිලැජ්ජා නැති ගුරුවරු මකබෑවේවා ලොව 😠 ගුරුවරුන්ම එකතු වෙයව් ගුරුකම රැකගන්නට ❤️
@asokapriyangani5764
Жыл бұрын
අනේ නොදකින් කාලකන්නි උන්ට හරි දඩුවම්මක් නොදෙන නිසයි හැමදාම ඔහොම දේවල් වෙන්නෙ 🙄🙄🙄ඔහොම කියලා මදි මල්ලි බුදුසරණයි ඔයාට 🙏❤️❤️❤️
@chandrakumari3048
Жыл бұрын
අපෙ කාලෙ.හිටපු. ගුරුවරු.දෙවියො.අදටත්. අපිට මතකයි. කියලා.දිපු. අද.එ.ගුරුවරු නැ...අද.දරුවන්. රැකගන්න.. ඔයාට.බුදුසරනයි
@sandaaa-or4wi
Жыл бұрын
අහන්නත් අප්පිරියයි මේ වගේ දේවල්.ඔය තරම් කුලප්පුව තිබ්බනම් පලකො ගැලපෙන උන් හොයාගෙන.අහිංසක දරුවො අල්ලගන්නෙ.මුන් වනසනවා ගුරු කියන උතුම් නාමයත්.මකබෑවිලාම යන්න තමා ඕන ඔවුන් නම්.
@nimmijayasundara3317
Жыл бұрын
අපේ කාලේ ගරු වරුන් ජාතිත් වාසනා ♥️♥️🙏🙏
@sujatharohini3949
Жыл бұрын
ඇත්ත ඇතිසැටිපෙන් කියලා දෙන්න ඔයාට බුදුසරනයි ජයවෙිවා නරක කරන අයට දඩුවම් ලැබය යුතුමය 🧡👍👍👍👍👍
@fufyggcjdhjj5997
9 күн бұрын
නියමයි මල්ලි ඔයාට ගොඩක් ඉස්තුතියි බුදුසරණයි දෙව්පිහිටයි 💖💖💖💖🙏🙏🙏🙏
@somasoma9332
Жыл бұрын
ඒ. කාලේ. අපට. උගන්නපු. ගුරුවරු. දෙවිවරු යි. මෙලොවින්. සමු. ග ත්. ඔබලාට. නිවන්. සුව. මතු. බවයට ත්. අපේම. ගුරුවරු. වේවා 🙏🙏🙏
@chanu302
Жыл бұрын
නියමයි අයියෙ ඒකනම් සැරටම දුන්නා..
@chamiladilrukshi8164
Жыл бұрын
බුදු අම්මෝ මෙහෙමත් ගුරුවරු 🤮🤮🤮🤮 අදත් නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 නලින් මල්ලි ජය වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasundrabandara163
Жыл бұрын
අපෙ කාලෙ අපිට උගන්වපු ගුරුවරුන් තමයි දෙව්වරුන් ඔයාට තෙරුවන් සරනයි අයියා
@hiruranasinghe9872
Жыл бұрын
ලස්සනයි අයියෙ වෙනද වගෙ ම ඇත්ත කිව්වෙ වෙනද වගේම .ඔයා හරි මුන්ට මෙහෙම කතා කරාට පවු නෑ 💗💗
@niroshahasanthi2492
Жыл бұрын
අපේ කාලේ ගුරුවරුන් දෙවිවරු ❤❤❤❤❤❤
@vjayasinghejayasinghe2810
Жыл бұрын
අපි පාසල් යන කාලේ සිටියේ ගුරු දෙවිවරු අපි හරිම ගුරුබක්තියෙන් සෙලකුවේ අපේ ගුරුවරුන්ට ඔය ගෙනි උලතියන්න ඔනේ මල්ලිට ජයවේවා විරිදු වට 🙏🙏🙏🙏🙏
@chithramalanichithramalani9588
Жыл бұрын
අනේ ඇත්තමයි අපිට හිටියේ ගුරුදෙවිවරු ඒත් දැන් ඉන්නෙ මහ කාළකන්නි ( හොඳ අයත් නැතුවාම නෙවෙයි ) ස්කෝලේ යන දරුවෝ රැක ගන්න වෙලා තියෙන්නේ ගුරුවරුන්ගෙන් මේක මහ කාළකන්නි කාලයක් තෙරුවන් සරණයි 🙏🙏🙏 මල්ලියෝ🌹🌹🌹 ඔයාටත් අහිංසක දරුපරපුරටත්🙏🙏🙏
@laxmansandasiri9257
Жыл бұрын
බොහොම හොඳයි විරුදුවලින් දැනුවත් කිරීම කලාට.
@nandaliyanage2053
Жыл бұрын
අපේ කාලෙ ගුරුවරු ඉතාම ගුනයහපත්.දැන් ඉන්න අයගෙන් වැඩි දෙනෙක් ගුරුවරු නෙවෙයි .දරුවන්ට දෙව්යන්ගෙම පිහිටයි .
@kumararuwan9635
Жыл бұрын
අපේ කාලෙ ගුරුවරු දෙවිවරු හා සමානය්.හදවතින් ගරු කරන්න ඔන ඔවුන් හට.අද කාලෙ ගුරුවරු ගැන හරියට කලකිරෙනවා.දරුවො පව් .පරිස්සමින් දරුවනෙ.දෙමාපියනෙ දරුවො පරිස්සම් කරගන්න.අය්යෙ වෙනද වගේම විරිදුව මරු.👍👍👍👍👍තෙරුවන් සරණයි අය්යේ
@rumeshkumara3091
Жыл бұрын
අපේ kale guruwarayo ඇත්තටම දෙවියෝ
@maheejananayakaya5721
Жыл бұрын
ඔන්න මම ඉස්සර වෙලාම බැලුවා මල්ලි ඔයාගෙ විරිදුව
@lasithlakshitha9668
Жыл бұрын
අයිය දීපු එකනම් සැරටම දුන්නා එල සුපිරි
@SirinandaRangiriuyane
10 ай бұрын
Thanikara baluratak unamaka hodata thibana saradarma yahapath purudu kaladanna apa avarakaganna vaga bala gannaona varadi karapu aya maha sakkili nathiyak vili laggavak kiyana akak gavilavath namunta nalin ayya oya jathiyata ratata mahath savayak karana nirbeetha avanka manussayk nalin ayyata tharuvan saranai😢😢😢😢
@vidulakmi
Жыл бұрын
අපේ කාලෙ ගුරුවරු දෙව්වරු. ❤️🙏. බුදු සරණයි අයියේ ඔයාට ❤️
@jayanthipeiris6865
Жыл бұрын
0
@Suba-Subashi
Жыл бұрын
අනේ අනිච්චං කියල විතරයි හිතුනෙ.මගේ සහ රටේ ම දරුවන් ගැන දුකයි...මොකක්ද මගෙ රටට උනේ....බුදුනේ.....ජේසුනේ....නැවත පැමිණෙන්න....මගේ රටට පිහිට වෙන්න
@nimeshamaduwanthi4206
Жыл бұрын
අපේ කාලේ හිටියේ සැබෑ ගුරුවරු 👌
@kumudusenanayaka3266
Жыл бұрын
අපේ කාලේ ගුරුවරු දෙවිවර , නලින් මල්ලි විරිදුවනම් නියමයි
@s.n383
Жыл бұрын
මුන් උගන්වන්නෙත් හොරට එ් මදිවට මේවා..... අපේ රටේ සංස්කෘතිය සිංහලකම ඔක්කොම ඉවරයි
@lahirusadaruwan2135
Жыл бұрын
Me vage guruvaru nisa Anith guruvarungeth Apahasayak.Thank you mehema panivida samajeta denavata Aiye
@n.m9188
Жыл бұрын
අපෙ කාලෙ හිටියෙ දෙවිවරු වන් ගුරුවරු .
@mudaligesriyani1135
Жыл бұрын
නියමයි නලින් මල්ලි 🙏
@babubaby1691
Жыл бұрын
ඇත්තටම අයියේ කතාව සහතික ඇත්ත අපේ ගුරු වරුන් දෙවිවරු වගෙයි ඔය ටිච ඔහෙම කරද්දි අපේ ලමයිකොහෙමද ඉස්කොලෙ එවන්නෙ
@pawantharusha
Жыл бұрын
අසාදාරණයට විරුද්ධව හඬක් නගන එකට නම් මාරම respect අයියේ, වෙනදා වගේම සුපිරියක් තමා💚 චරිත් අසලංක & දුනිත් වෙල්ලාලගේට එදා මැච් එක දිනවලා දුන්න එකටත් විරිඳුවක් ඕනේ 🤩. මේක මගේ පොඩි request එකක් 🥺
@SirinandaRangiriuyane
10 ай бұрын
Mun guru horu ayya😢
@ashadamayanthi8002
Жыл бұрын
අපේ කාලයේ මේ වගේ දේවල් අපි අහලා වත් නෑ අනේ දෙවියනේ මේ මොනවද වෙන්නේ නලින් මල්ලි ඔයාට බුදු සරණයි
@rosiirosi2151
9 ай бұрын
අය්යේ. ඔයාට. බුදුසරණයි ලස්සනයි.. කතා ව
@samnthapriyananth9925
Жыл бұрын
Nalien monawa hari rasata obanisa hithapireanna viriduwak ahanawa 💪💪💪❤️👍🙏
@KamaniWedage
7 ай бұрын
අපේ කාලේ ගරු වරුන් ජාතීන් වාසනා❤❤❤
@shamahprianty6463
Жыл бұрын
අනිවාර්යයෙන්ම මල්ලි ඔයා හරි හොඳයි බුදු සරණයි මම වැඩකරන්නේ සවුදියේ
@sanjuthakshila
Жыл бұрын
ඉව්හෙහ්ග්ගො
@thivwankasugandi3225
Жыл бұрын
මේ වගේ උන්ට පාරකදි කියලා දීපිය හොදට,,, ලැජ්ජ නැති උන්,, ඇත්තටම ගුරුවරුම එකතු වෙන්න ඕන මේ වගේ අමනයන් පන්නන්න,,
@brahmanageshantha9342
Жыл бұрын
දරුවන් විපතට පත් නොවේවා ..
@pubuduekanayake
Жыл бұрын
ගුරු පුහුනුව දෙන්න කලින් මුන්ගෙ මනස හදපිය😱😱😱 මේ වැනි වැඩ කරන උන්ට වට කරගෙන නෙලපිය😡😡😡
@nilanthidalawella9481
Жыл бұрын
Nalin malli mata nam mun dennama maruwath madi.mage daruwektakaranam sattai man marala hire yanawa.athakota anith guruwaruntath padamak.
@diluka287
Жыл бұрын
pissu musta yko. thankyou malli budu sarnai 🙏😍
@donapiyaseeli2435
Жыл бұрын
ජය වෙිවා මයෙ පුතා සහතික අැත්ත
@niroshasheyamali1610
Жыл бұрын
Good monin malli budusaranai lankave inna aunta samaharunta madanayagala
@indranimenike5875
Жыл бұрын
Hoda guruwarungeth nambuwa kana harema guruwaru
@niroshi5943
Жыл бұрын
අනේ මන්ද දෙවියනේ මොනවද මේ වෙන්නෙ ගොඩක් ස්තුති නලින් මල්ලි ඔයාට බුදුසරණයි 🙏🏻
@amandaamanda4129
Жыл бұрын
තව සාරිය අයින් කරල පහසු ඇදුන් ඇදන් ආපුහම ඔයිට එහා...අපේ කාලෙ ගුරුවරු දෙවි වරු....
@sriyanip655
Жыл бұрын
Dan ලෝකේ අනිත් perelila❤️❤️
@malanidisanayaka1378
Жыл бұрын
නියමයි එකනමි හොදටම දිලා මුන් එල්ලලා මරන්න ඔනේ බුදු සරනයි ඔයාට අයියෙ
@sampathsampath7780
Жыл бұрын
සුපිරි අයියේ
@namalvihanga9223
Жыл бұрын
Ape kale hitapu guru weru deviyo wage den inne manasika guruweru
@bsenawirathna6908
Жыл бұрын
අදහස් නම් වෙන මොනව කියන්න ද මල්ලි ..ඔයා හැම පැත්තටම කිව්වනේ .එකඟයි සීයට සීයක්ම 👍good job
@manomaniselvajothy1601
Жыл бұрын
Ownta hadanna oyage viriduwa good 👍 👌 oya parissamin B.s
@rafeekk0857
Жыл бұрын
දරැවෝත් දැන් මේවට කැමතියි.
@kasuniiroshikakasuni2441
Жыл бұрын
Adath lassanai viriduwa hema kenama ehema nathi unath ekkenek dennek nisa guru wurthiyatama nindawak eththatama oya me karana de godak hodai mehema liyana eken idiriyatawath me wage dewal nounoth ethi
@candakumari5240
Жыл бұрын
කමෙිඩි ලියන්නැතිතරමට හොදයි මෙිවගෙ තිරිසන්නුගැන අයියේ
@ahiahi1721
Жыл бұрын
nalin ankal oyagea viridu hri lassanai. jaya weawa 👍
@j.s.kindelpitiya9360
Жыл бұрын
මේ වගේ ගුරුවරුන් නැවත පාසලකට මාරුවක් ලබා නොදෙන්න කටයුතු කරන්න ඕන.. දෙවියන් වන් ගුරුවරුන්ටත් මුන් නිගා කරනවා.මෙවැනි වැඩ නිසා ගුරුවරුන් ගැන තියෙන භක්තිය ගෞරවය නැති වෙනවා. අපි දරුවන් පාසල්වලට යවන්නේ කොහොමද මේ විදිහට
@ahiahi1721
Жыл бұрын
@@j.s.kindelpitiya9360 eaththa kathawa weasa genuu
@nishathayalarajah9173
Жыл бұрын
Vanakam brother 🙏🏽🥰🙏🏽
@rdammika2327
Жыл бұрын
Ettamai pute mun guru waru neme .guru ballo belliyo. Nodomakin tirisannu
@shereenbuhar846
Жыл бұрын
Yes dear ture and always great God bless you and your family take care dear 👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️
@sumamahapitiya9260
Жыл бұрын
Budu saranai putha oyata 🙏🏻❤️
@raniaa1394
Жыл бұрын
Niyamai.nangee.malli
@lakshmimadusani4830
Жыл бұрын
Oyata budu saranai!!!!
@sajanisudeerasajani5505
Жыл бұрын
විලිලැජ්ජා නැති ගුරුවරු මකබෑවේවා ලොව...
@indranimanoharan7172
Жыл бұрын
Niyamai niyamai aiya
@janajana7879
Жыл бұрын
ඒ ගුරුවරියට නිසි දඩුවම් කරන්න ඕනේ. නලින් මල්ලි නිසා දැන් හොර කරන්න බෑ විරිදු වෙන් හරි එළිකරනවා ඕකුන්ට පාරේ බහින්න බැරි කරන්න ඕනේ. නලින් මල්ලි කරන්නේ හොද වැඩක් බුදුසරණයි ඔයාට 🙏🏾❤️
@sithaaiabgsnialm5308
Жыл бұрын
බුදු අම්මෝ 🙏🙏🙏😭😭🌹
@harshasampath4746
Жыл бұрын
අපේ කාලෙ හිටියෙ නැහැනේ මේ වගෙ ගුරුවරියො
@seelanattanagalle1657
Жыл бұрын
ස්තුතියි ඇත්ත කතාව
@sasindupramoth2331
Жыл бұрын
ලස්සනයි අයියෙ අද කලේ ළමයි පාසලට යවන්නත් බයක් දැනෙනවා
@متعبال-و4غ
Жыл бұрын
Ane.malli.oyata.pin.mewa.ratatA.eli.karanawata
@nuwanmihiranga7868
Жыл бұрын
අනිවාර්යයෙන්ම ඔයා කියපු දේ හරි නලින් අයියා දැන් ඉන්න සමහර ගුරුවරුවත් එකයි ලමයි එකයි දෙගොල්ලම වැරදි කරනවා.. සමාජයට ලොකු පනිවිඩයක් විරිදුවෙන් කියලා දුන්නට ගොඩක් ස්තුතියි....
@nilankaayomi7437
Жыл бұрын
Ape kale hitiya guruwaru koitharam gunayahapath ayada api danatath pare dakkath danagahala wadinawa
@MadhuSmitha-gx4yp
4 ай бұрын
නලි මල්ලි ගොඩක් අයට දැන් අමනක්😢😢❤
@samalyadiwyanjali5065
Жыл бұрын
ජාති ජාති මගෙ ගුරුවරු මටම වාසනාවන්
@nandhawadimunna5040
19 күн бұрын
හැදෙන උන්ට හැදෙන්න හරි මේ වගේ දේවල් එළි කරන්නමයි ඕනේ
@permawathi1741
Жыл бұрын
Ape.kale..guruwaru. Geviwaru
@sujanijanaki8327
Жыл бұрын
Ape kale hitapu guruwaru deviyan wage ada kale samahara guru horu thamai owa karanne
@ahmedinshaf8100
Жыл бұрын
Level Broh💯🔥🔥🔥
@tharangasriyani
Жыл бұрын
Apa kala ගුරුවරු දෙවියෝ ....adavkala ගුරුවරු turusannu
@reetareeta1569
Жыл бұрын
Apa.kala.hiti.guruyaru.ko.dan ana. Hapoi
@DANUSHKASURAVRA
Жыл бұрын
Niyami saho
@dinushimadushika6944
Жыл бұрын
Muna elala maranna oni aiya
@kumarigeetha2718
Жыл бұрын
Api pasal yana kle guruaru deviwaru wage kta den okunta town akata gihin hrmotama penba daduwam denva ona kupadi yathiya thunuruwan saranai malli
@deeparanjani3405
Жыл бұрын
Oyawage ganunta katuth ekka kohila alayak obanna ona neda Malli oyata budusarani
@sdschannel7437
Жыл бұрын
eka nam niyamai
@ireshasewireshasew8212
Жыл бұрын
🙏🙏🙏🔥🔥🔥❤️❤️❤️
@nuwanthikakumari4823
Жыл бұрын
Aniwaryenm me guruwarunt gahe elewand ona
@palithasampath5308
Жыл бұрын
❤❤❤👍👍👍👍👍👍
@paliwalisadeera
Жыл бұрын
APE GURUWARU GURU DEVIWARU BUDUN DEKA NIWAN DAKEEWA APITA AKURU IGENU DEVIWARU SIYALU DENA .JATHI JATHITH APITA LEBEWAAA
@gunaseeligunaseeli12
Жыл бұрын
අයියෝ සාමි
@සුදුබෝලේහ්
Жыл бұрын
අනේ ඇත්තටම අපි ඉස්කෝලෙ යන කාලේ අපිට හිටපු ගුරු වරු අපේ අම්මා තාත්තා වගේ අපිට..දැන් ඉන්න ගුරුවරු අනේ මන්දා විලි ලැජ්ජයි..ටීච ..සර් නෙමෙයි ඕකුන්ට කියන්න ඕනේ..ඔහොම කියලත් මදි අයියේ..ඔයවගේ මිනිස්සුන්ට නිසි දඩුවම් දෙන්න ඕනේ..
@palithasampath5308
Жыл бұрын
Api kohomada aiye dan bata nathuwa pasalakata yawanne mekita adum galawala gal gahala maranna ona .bs .aiye p inna .🙏🙏🙏🙏🙏🙏🙏
@gangaappuwa7795
Жыл бұрын
Aneeee api skole yana kale apita veva lean athata parak gahuva missk oya wage wal guruwaru hithannath dukai visesayen 42balii daruwoth inna wal balli okita m samawak dennma epa guru namatath kaawa kslakanni balli okita dan samajaye inna puluvsnda e daruwantath lajjai nodakin 🤣budusaranai dewi pihitai teruwan saranai mage ratata 🙏🙏🙏❤️🇱🇰
@slnirosha2939
Жыл бұрын
Hitda harima dekak male mewa ahannoda 😭😭😭
@namalprabashwara4262
Жыл бұрын
අපේ කාලෙ ගුරුවරුන් දෙවිවරු,, මුන් එල්ලලා මරන්න ඕන
@malikaa7749
Жыл бұрын
ඒ කලේ ලස්සනය අද මේ රට අපයක
@cvxx390
Жыл бұрын
Aye oya keyapu eva laminate hoda panevedyk 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🙏🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@dilaniganga1721
Жыл бұрын
Oun guruwaru neme kala kanni saththu
@ruwanihansika1288
Жыл бұрын
ඕවගේ උන් තමා ගුරුවරුන්ට තියෙන තැනත් නැති වෙලා තියෙන්නෙ.
@shanthishanthi6706
Жыл бұрын
Mamath beluwa
6:50
පල්ලෙගම සුමන නම් කුපාඩියා Pallegama Sumana | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 620 М.
9:45
ජනපති අනුරට වෙඩි නොවදින වාහනයක් | තෙල් ගහන්නේ කවුද කියලා දන්නවනම් ඔබ පුදුම වෙයි | Kanin Konin
Neth News
Рет қаралды 280 М.
00:35
لقد نفذت خدعة إصبع قدم زائف شرسة على الجد! 🦶😂 #خدعة
Holly Wolly Bow Arabic
Рет қаралды 77 МЛН
00:23
CAN YOU DO THIS ?
STORROR
Рет қаралды 43 МЛН
01:54
UFC 308 : Уиттакер VS Чимаев
Setanta Sports UFC
Рет қаралды 838 М.
00:26
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
Osman Kalyoncu
Рет қаралды 21 МЛН
2:37
හාල් මිල නිසා ඩඩ්ලි සිරිසේනට මල පනී, වදින උන්ට රිදෙන විරිදුවක් viridu nalin | Dadli Sirisena
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 440 М.
10:50
තණමල්විල නාඩගමෙන් පතිවත රැකගන්න | viridu nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 145 М.
49:20
මම කැමතියි මට කලින් මගේ අම්මා මැරෙනවට|janai Priyai,Lakai Sikai,lochi වගේ හිතන්න|විරිඳු නලින් Hari tv
Hari Tv
Рет қаралды 152 М.
4:22
අධි සංවේදී සත්‍ය කතාවක් විරිදුවෙන් | Viridu Nalin New
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 489 М.
20:17
මාතර කැළඹෙයි අමුතු සිදුවීම් රැසක් malimawa/මාලිමාව
Channel 4
Рет қаралды 19 М.
9:16
නිර්වාන් පුතා | Viridu Nalin
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 155 М.
2:56
පට්ට හෙරක් දෙන ටෝක් | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 873 М.
52:29
ප්‍රභා පිටුපස හිදිමින් ඌ මට මරණීය තර්ජනය කලා | රණවිරුවකු වූ විරිදු නලින්ගේ නොදන්නා කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 154 М.
2:50
රටම හැඩවූ ජේවීපී කාරයා | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 208 М.
6:03
විරිදු නලින්ගෙන් විහිළු විරිදුවක්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 2,5 МЛН
00:35
لقد نفذت خدعة إصبع قدم زائف شرسة على الجد! 🦶😂 #خدعة
Holly Wolly Bow Arabic
Рет қаралды 77 МЛН