KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අම්මෙක්ට පුළුවන්ද දුවෙක්ට මෙහෙම කරන්න Viridu Nalin විරිදු නලින්
3:57
සංවේදී හදවත් නිරන්තරයෙන් හැඩවූ විරිදු නලින් ගැයූ අධි සංවේදී විරිදු පෙලක් viridu nalin virindu
10:44
UFC 310: Шавкат Рахмонов - Слова после боя
03:13
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
නිල්වලා ගගේ ඛේදවාචකය | viridu nalin විරිදු නලින්
Рет қаралды 176,693
Facebook
Twitter
Жүктеу
1
Жазылу 564 М.
Viridu Nalin විරිදු නලින්
Күн бұрын
Пікірлер: 306
@sanojsanjo1034
2 жыл бұрын
විරිදු🇱🇰 නලින් කියන්නෙ ඉතින් සුපිරි චරිතයක් තමයි ආදරෙයි ආදරෙයි
@RoroRoro-nk8od
2 жыл бұрын
harima dukai
@samakoonsamarakoon4307
2 жыл бұрын
@@RoroRoro-nk8od 1qqq8qqx Nx
@inokaswarnakanthi6090
2 жыл бұрын
@@RoroRoro-nk8od qqq
@uduweriyamaho6398
2 жыл бұрын
ඔබතුමාට බොහෝම පින් මෙවා අහලාවත් අපේ තරුන තරුනියන් සිහි උපදවාගන්නවානම් කොච්චර හොදයි ද
@chamikaamasha7934
2 жыл бұрын
සුපිරි සුපිරි නලින් අයියේ ඔයානම් මාරයි ඔයාගෙ කවි අහද්දි ගොඩක් දුක හිතෙනවා අයියේ ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි ආදරෙයි ආදරෙයි අම්මට වගේ අයියේ .. 🙏🙏🙏❤❤❤❤❤
@semasingherani705
2 жыл бұрын
විරිදු වලින් අපේ ජීවිත ගත සිතට දුක කියන්නේ කුමක් ද කියලා තදින්ම දැනුනා .ස්තූති ඔබට විරිදු නම් නලීන් ඔබ විතරමයි . අහන්න අහගෙන ඉන්න හිතෙනවා .තෙරුවන් සරණයි !🙏❤🌷
@surangifernandokirihettige3380
2 жыл бұрын
🙏🙏🙏
@dhanushkadilshan5033
2 жыл бұрын
ඒ මැණික දකික්දී දරා ගන්න බැරි දුකක් දැනුනා. ස්තූතියි නලින් අයියේ
@bp7064
2 жыл бұрын
🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐 හරිම දුකයි, හරිම කණගාටුයි, අම්මෙකුට තාත්තෙකුට දැනෙන වේදනාව කොච්චරද ?????? නිවන් සුවය ලැබේවා ( අපේ හිත් සනසන විරුදු නලීන් )
@sadaruoshad6050
2 жыл бұрын
චුටි පැටික්කි දකිද්දිනම් කියන්න බැරි දුකක් දැනුනා ඒක වචන වලට පෙරලන්න කලින් ඇස් වලින් කදුලු වැටුනා 😥😥😥😥😥 සියලු දෙවි පිහිටයි පුතෙ ඔයාට ..... නලින් සහෝ ඔබටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි
@RoroRoro-nk8od
2 жыл бұрын
theruan saranai nalin malli
@ranisilva9829
2 жыл бұрын
😱😪😪😪😪🙏😱😪😪😪😪😪
@sadunikwt7504
Жыл бұрын
Ane manika oyata b.s patiyo
@samadidepani8453
Жыл бұрын
නලින් අයියා ඔයාට බුදු සරනයි ඉස්සරහට යන්න ආශිර්වාදය ලැබේවා බුදු සරනයි
@මැණිකගෙහුස්මඅප්පච්චීපන-ල1ණ
2 жыл бұрын
උනුවෙන හදවතක් තියෙන හරි දේ හරියටම කිවලා දෙන මනුසත් ලොව දුටුව දෙවියෙක් නුඹ නලින් අයියෙ.තෙරුවන් සරණින් දිර්ඝායුෂ ලැබේවා තිස්තුන්කෝටියක් දෙවියන් රකීවා නලින් අයියෙ.
@dilaniganga1721
2 жыл бұрын
පවු දෙවියනේ තාත්තා දුක හිතුනා තාත්තා අඩන හැටියට විදවන්නේ දෙමාපියන්.ලස්සනයි විරිදුව සහෝදරයා බුදු සරණයි
@palithasampath5308
2 жыл бұрын
Niwan suwa pathanawa e hama denatama .adath viriduwa lassanai aiye oyata budu saranai '🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
@0771-f1e
2 жыл бұрын
ආඩරෙයි ගොඩාක් ඔයාගේ කටහඩට..ගොතන පද වලට..තව තවත් ලස්සන පද හදලා ගයන්න ශක්තිය දහිරිය ලැබේවා ඔබට
@ahmedram7542
2 жыл бұрын
හරිම දුකයි කදුලු එනවා විරිදු පද වලින් හඩවන..ඔබට...බුදුසරණයි
@priyangakumari6095
2 жыл бұрын
Anee mandhaa malli Monaadha mee wenne kiyala. . Niwan suwa sahooo ...... theyruwan saranai Nalin malli oyaata. ..
@nuwanmihiranga7868
2 жыл бұрын
ලස්සනයි නලින් අයියා එකනම් දුක හිතෙනවා.. ඇත්ත මොඩ මිනිස්සු ඉන්නවා බීලා ආතල් ගන්නවා.. අන්තිමට ජිවිතෙන් වන්දි ගෙවනවා... තවත් මේ වගේ මිනිස්සුන්ට ආදර්ශ විරිදු කියන්න ජය වෙවා...
@armadushika9152
2 жыл бұрын
මොනම දේ කරන්න ගියත් ටිකක් හිතන්න තමන්ට මොනවාහරි වුනොත් තමන්ගෙ ආදරණීයන්ට මොකද වෙන්නෙ කියලා නිවන් සුව ලැබේවා මිය ගිය අයට බුදු සරණයි හැමෝටම ඔයාගෙ විරිදුවට ගොඩක් ස්තූතියි හැම බලාපොරොත්තුවක් ම සාර්ථක වෙන්න කියලා ප්රාර්ථනා කරනවා ඔබතුමාගෙ
@jayam1429
2 жыл бұрын
හැමෝටම උතුම් නිවන් සුවය ලැබේවා ! ස්තුති නලින් පුතේ . තුණුරුවන්ගේ සරණයි !
@nimmijayasundara3317
2 жыл бұрын
,හරිම සංවේදිම විරිදුව සහ කනගාටුදායක පුවතක් නිවන් සුව සහෝදරයා🙏🙏🙏
@DJ.Dineth
2 жыл бұрын
ලස්සනයි අයියේ විරිදුව තනි අැහැට අැඩෙනවා
@allfreesounds7503
2 жыл бұрын
හතුරෙකුටවත් නොපතමු මේවැනි දුක් වේදනා ❤🙏 නලින් අයියේ හැම දාම වගේ නියමයි ලස්සනයි තෙරුවන් සරණයි ❤🙏
@m.r.chamodiprarthanabandar6486
2 жыл бұрын
මගේ ජිවිතේ හිතට අල්ලපු චරිතය ක් තමා නලින් මාමෙ ඔයා
@STVideoOfficial1
2 жыл бұрын
බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න
@Asunthadil
2 жыл бұрын
මාරම දුකයි අයියේ ජීවිතේ මෙවා දකින්න අහන්න අපි ගොඩක් පවුකරල නලින් අයියේ .බලන අහන හැම තැනකම දුක දුක දුක දරු පටියා පව්
@sewwandi_1991
2 жыл бұрын
මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා! ජීවිතේ හැටි මෙහෙම තමා,නොහිතපු තැන්වල නොහිතපු වෙලාවල,,නොහිතපු විදියට යන්න වෙනවා,,,,ඒක ඔබට, මටත්, පොදුයි😔😔😔,
@thejanwickramasinghe1921
2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@nisankapradeep9629
2 жыл бұрын
3t ajt3
@لاتاونسلتا
2 жыл бұрын
Pautama jevta patan gatta vtarai noselakilla tamai vrudu malli kiyanna watina dawal vtaramai obatumata budu saranai siyaluma dana darmayata anuwa matintora jewat wamu
@msdesilva4698
2 жыл бұрын
නෙතින් කඳුලු .හැලෙන දුක්බර කතාවක් නලීන්. මේ තරම් දරුණු විපත් සිදුවෙන ..මේ කාලයේ ඇයි මිනිස්සු .තම දරුපවුල් දෙමාපියන් තමාගෙ ජීවිතය .ගැන නොහිතන්නෙ. පියා නැති චූටි .දරුව ගැන දුකයි. ඒ දරුවට තෙරුවන්. සරණයි. සියලු දෙවි රැක .වරණයි.
@tharu...chamee...4550
Жыл бұрын
Oya nam supiri nalin aiye. Man gidak asai oyage wiriduwalata. Pau a chuti petiyagata thaththek nethi una.
@ශානිගෙකතාවිමන
2 жыл бұрын
හරිම දුකයි ..🙏තෙරුවන් සරණයි
@sudermamatli1566
2 жыл бұрын
මියගිය සියලු දෙනාටම නිවන් සුව ප්රාර්ථනා කරමි මෙවැනි අකල් මරන කිසිකලක කිසි කෙනෙකුට ගොදුරු නොවේවා නලින් පුතාටත් පවුලේ සියලු දෙනාටත් දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@shanishani7797
2 жыл бұрын
Harima dukai miya giya siyalu denatama niwan suwa lebewa
@susigmage7354
2 жыл бұрын
නලින් මල්ලිගෙ විරිදු හරිම තාත්විකයි. හදවතටම වදිනවා. හරිම ලස්සනයි කවදත් අගය කරනවා. තරුන පරපුර මේවා දැකලවත් පාඩම් ඉගනගන්නවා නම් හොදයි. චූටි දුවට මොනව තේරෙන්වද? දුවට තෙරුවන් සරනයි.
@wasundrabandara163
2 жыл бұрын
ගොඩක් සoවෙදි විරිදුවක් මියගිය සියලුම දෙනාට නිවන් සුවය ලැබෙවා මෙ විපත් දැකලා ඉන්න අයවත් පරිස්සමෙන් වැඩ කරන්න
@r.sumedha8198
2 жыл бұрын
නිවන් සුවය ලැබේවා !!!! නලින් මල්ලි ඔබට තුනුරුවන් සරණයි !!!
@rasikarasika4216
2 жыл бұрын
පොඩ් දෝණි දැක්කාම ගොඩක් දුක හිතෙනවා 🥺🥺🥺නිවන් සුව ලැබේවා
@sashinimadushika5923
2 жыл бұрын
පපුව පිච්චිලා ගියා ඒ තාත්තාගෙ වචන ටිකට මියගිය සියලූම දෙනාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@malarmalar9511
2 жыл бұрын
නියමයි අයියේ ඔයාගේ විරිදු.ඔයාට තවන් ශක්තිය ලැබේවා 🙏👍👍👍👍👍🤝🤝🤝🤝🤝🎼🎼🎼🎼
@shanthishanthi6706
2 жыл бұрын
Ane malliyo oyage viridu nam සුපිරි
@لاليتاسيلانكا
2 жыл бұрын
Sthuthi malli miyagiya siyaluma denata niwan suwa labewa
@niroshanichandima224
Жыл бұрын
harima.sanwade.lassanai.aiya.budusarnai.🌷🌷🌷🌷🌷🌷
@kumarikumari5704
2 жыл бұрын
Ane chuttikki oya ta budusaranai Nalin aiya viriduwa supiriii
@kmanelkalubovila4610
2 жыл бұрын
Budusaranai puthe oyata.
@shalindasilva3745
2 жыл бұрын
Godak lassanai niwan suva labeva. cute doni va raka ganna dan enna samajen
@andyandy7194
2 жыл бұрын
අනේ ඒ වේදනාව. තරුණ ජීවිත අපරාධෙ.විරුදු ලස්සනයි.
@daisykawat1609
2 жыл бұрын
නලින්.පුතේ.එල.තමයා.අාදරෙියි ඔයාට..සැමදාමත්.. ..ඩුබායි.....
@nadeekanadeeka4149
2 жыл бұрын
මියගිය සියලූම දෙනාට නිවන් සුව ලැබේවා! චූටි දෝණි දැක්කම ගොඩක් දුකයි ඔයාට බුදු සරණයි සුදු මැණික.
@WegunapattiyeVipulasiri
11 ай бұрын
මේ දෙන උපදෙස් වටිනවා.
@diluka287
2 жыл бұрын
pau appa 💔😢😢.athththa.thankyou malli budu sarnai ❤🙏
@piuyumisanjeewani6489
2 жыл бұрын
නිවන්සුව 🙏🙏
@aneeseetes6956
2 жыл бұрын
අනේ ඔබ තුමාගෙ දුක තේරෙනව් පුතාට නිවන් සුව
@sudathniroshana6065
2 жыл бұрын
Virindu nam nalin nalin nam virindu supiri
@pahandipunsarani4985
2 жыл бұрын
නිවන් සුව ලැබේවා 😓😓
@areshaaresha8472
2 жыл бұрын
අනේ චුටි මැණික ඔයට බුදුසරණයි ඔයා අප්පච්චි ට නිවන් සුව
@මංජු-ජ7ඬ
2 жыл бұрын
නිවන් සුව ලැබේවා සහොදරයා
@malindarms-ng3gv
Жыл бұрын
Oyaga,,viridu,ලස්සනයි ,godak
@dulanjalisandamali9300
2 жыл бұрын
Ane harima dukai. Pau punchi patiya. Niwan suwa labewa!
@dineshawasanthi5944
Жыл бұрын
Hariama lashasanai nalin.kavitiaka.a wagema dukai.....
@lovelonely4138
2 жыл бұрын
හරිම දුක්යි නිවන් සුව ලැබෙිවා 😭🙏
@kpsriyani6892
2 жыл бұрын
තෙරුවන් සරණයි!🙏
@nayanapadmini1226
2 жыл бұрын
අනෙ කොච්චර පවුද දෙයියනේ 😥😭🙏🇶🇦ලස්සන විරැදුව ඔබට දිර්ඝ ආයුෂ 🙏🙏❤
@sujeewamalkanthe616
2 жыл бұрын
අනේ චූටි නංගි පව්........මට නම් ගොඩක් දුක හිතුනා ....මාමේ ඔයාට බුදු සරණයි .🙏🙏
@menakamadurapperuma4948
2 жыл бұрын
හොද ආදර්ශයක් 🙏
@piuyumisanjeewani6489
2 жыл бұрын
ගොඩාක් ආදර්ශමත් විරිදුවක්
@sudugunarathna730
2 жыл бұрын
Newan suwa labeewa
@asokapriyangani5764
2 жыл бұрын
අනේ මෙච්චර වහිනවා ගංවතුර ගලනවා ඒවා කොච්චර ගං වතුරට යනවද ඒවා පෙනී පෙනී මේ බිල්ලට යන්නෙ මෙයාල මල්ලි ඔයා හැමදාම විරිදු වලින් අවවාද කරනවා මේ අයට තේරෙන්නේ නැති එකනේ ඒවා පව් කොච්චර උනත් ජිවිත පොඩි උන් පව් නිවන් සුව ලැබේවා 😢😢😢🙏🙏🙏
@jeewannishantha7473
2 жыл бұрын
අපේ කම්පැනි එකේ කොල්ලො.. මාර අවුල් ..
@devinyuvindu3695
2 жыл бұрын
🙄😓 අපේ අයියගේ කම්පැනි එක...... පව් ඉතින්... හැමෝටම නිවන් සුව!
@rajithakumari4636
2 жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏සියලු සතුන් ලොව සුව පත් වේත්වා🙏🙏😓😓
@damicadamica3277
2 жыл бұрын
හරි ම දුකයි. අද දුසිත පාලකයෝ අපේ රට මතින් පුරවල තියන්නේ. මේ ව දැකල වත් ඉන්න අය හදන්න. අන්තිමට දුක් විදින්න වන්නේ අහිංසක දෙමුපියන් ට නේද ...
@nipumaxofficialyoutubechan22
2 жыл бұрын
නලින් අයියා කිව්වේ ඇත්ත එදා ඉදන්ම❤️
@isuruisuru5347
2 жыл бұрын
නලින්අයියා කිව්වේ අැත්ත එදා ඉදන්ම💗
@nilushaabesekara8007
2 жыл бұрын
අසනිපෙන් ඉන්න ඔබට ඉක්මනින්ම සුවය ලැබේවා ....
@Sandra-qy2uf
Жыл бұрын
Paw daruwa 😭😭😭😭😭💔💔💔💔💔🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 sthuthi nalin malli demaw piyo paw
@malanilokuge7258
2 жыл бұрын
පවු ඒ තාත්ත .ඒ චූටි මැනික 😭😭😭
@sriwajiraramaya7782
2 жыл бұрын
නිවන් සුව අත්වේවා
@pahandipunsarani4985
2 жыл бұрын
පිටබැද්දර නිල්වලා ගගේ ගිලුනු මනුශ්ක අයියාට විරිදුවක් දාන්න පුළුවන් ද
@selaam9574
2 жыл бұрын
අනේ මල්ලි හරිම දුකයි දෙමාපියන්ට මේ දුක වාවා ගන්න අමාරුයි හිතුවක්කාරකම නිසා තමයි ඉතින් නිවන් සුව ලැබේවා නලින් මල්ලි ඔයාට ජයවේවා බුදු සරනයි🙏🙏🙏♥️🌹
@surajliyanage2590
2 жыл бұрын
නිවන් සුව සහො 🙏🙏🙏
@Lakmaliperera2024
2 жыл бұрын
පවු කෝ පොඩිටිගේ අමිමා ලස්සන දොනි ජේසු පිහිටයි
@d.weragodaweragoda238
2 жыл бұрын
upadina kisima bawayaka mewan akal marana nowewa .niwan suwa labewa 🙏🙏🙏
@noname-py8df
2 жыл бұрын
අනේ එ පැටියගෙ..අනාගතය ...චූටි දෝනී....😭😭
@shereenbuhar846
2 жыл бұрын
Sin dear and really very sad may everyone rest in peace God bless you and your family stay safe dear ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@Skwsamanthi
2 жыл бұрын
Tharuna jivitha aparade vinasa karaganne ai akalaye...paw ara chutikki..deyyanee 😥....
@sididi8960
2 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏niwan sepa lebeawa yalith mewan akal maranayak noma weawa!!!!Sriyani, from Saudi Arabia Riyadh
@jagathchandana4103
2 жыл бұрын
උනු නොවෙන හිතත් උනු උනා අයියා🥺
@indikadilrukshidisanayaka4744
2 жыл бұрын
Budusarani nalin malli❤️
@sltv5040
2 жыл бұрын
Niyamai nalin mame
@rasirasi8940
2 жыл бұрын
😭😭😭😭😭😭 නිවන් සුව ලැබේවා පුතේ
@dalithadalidha6279
2 жыл бұрын
Ane dukaai nalin malliyo mathu upadina jaathi jaathith mewan akal maranayak noma wewa
@sr.srilanka7469
2 жыл бұрын
Hithata harima kanagatui virinduwatanam 🙏🙏🙏😞😞
@manomano3922
2 жыл бұрын
Mewan wipath asimata. Noasewa obata niwan suwa labewa mama manori
@chamiladilrukshi8164
2 жыл бұрын
ඒ අයට නිවන් සුව ලැබේවා🙏🙏🙏
@අම්මාසදකි-ච3ළ
2 жыл бұрын
ජීවිතේ අපේ උනාට ,,ඒ ජීවිත වටින්නෙ අපිට ආදරේ කරන අයට තමයි ගොඩක් , මැරුණු කෙනා මැරුණ ඒත් ඉන්න අය ඒ වගෙ දහස් වාරයක් මැරි මැරී උපදිනවා ඒ අය මතක් කරකර ,,පව් අර තාත්තා කිවා වගෙ දෝනී අහපුවම කෝ අප්පච්චි කියලා 😥
@COINAGE369
2 жыл бұрын
දුවෙක් තාත්තෙක් නැතුව 🥺🙏 ජීවිතේ ගොඩක් තැන් වල අසරන වෙනව.. ජීවිත කාලෙම විදවන්න වෙන තරන් 🙏🥺💖😢
@chandrasrilanka3483
2 жыл бұрын
මිය ගිය හැමට නිවන් සුව ලැබේවා
@stcell3564
Жыл бұрын
බුදු සරණ යි මල්ලි
@sltv5040
2 жыл бұрын
නිවන් සුව ලැබේවා!
@DisnaDisna-d7w
27 күн бұрын
විරිදු නලින් අයියා කියන්නේ ආදරනිය කෙනෙක් ❤❤❤❤❤
@sandudew4267
2 жыл бұрын
ගොඩාක් වටිනවා අයියේ 🥺💗🙏🙏
@aselaasela352
2 жыл бұрын
චුටි දෝනිව දකිද්දී පපුව පලාගල යනවා අනේ පවු දෙයියනේ 🥺🥺🥺🙏🙏 කොච්චර අසරන ද එ දරැවාට.
@sunilasunila7221
2 жыл бұрын
🌹🌹🌹🌹🌹 නිවන් සුව labawa
@chandichandi7274
2 жыл бұрын
බුදුසරණයි ඔයාට
@rumamusicyt5242
2 жыл бұрын
හරිම දුකායි 😥
@pushpakalyani2922
2 жыл бұрын
පපුව පිච්චිලා යනවා..පව්...හතර දෙනාටම නිවන් සුව ලැබේවා
3:57
අම්මෙක්ට පුළුවන්ද දුවෙක්ට මෙහෙම කරන්න Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 94 М.
10:44
සංවේදී හදවත් නිරන්තරයෙන් හැඩවූ විරිදු නලින් ගැයූ අධි සංවේදී විරිදු පෙලක් viridu nalin virindu
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 184 М.
03:13
UFC 310: Шавкат Рахмонов - Слова после боя
UFC Eurasia
Рет қаралды 849 М.
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 16 МЛН
00:15
А я думаю что за звук такой знакомый? 😂😂😂
Денис Кукояка
Рет қаралды 7 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 9 МЛН
52:29
ප්රභා පිටුපස හිදිමින් ඌ මට මරණීය තර්ජනය කලා | රණවිරුවකු වූ විරිදු නලින්ගේ නොදන්නා කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 159 М.
7:48
කවි බණ රහට සංවේදී විරිදුවක් "තාත්තාගෙ නැලවිල්ල"
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 339 М.
5:31
රාගම රෝහලේ ඛේදවාචකය Ragama Hospital Tragedy | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 117 М.
6:14
virindu nalin new "gabsawa"
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 1 МЛН
3:29
කතානායක සහ පට්ටම | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 86 М.
8:02
Live 🔴 " මන් දැන් ද|ඩුවම් දෙන්න හදන්නේ, හැමෝම ලෑස්ති වෙලා ඉන්න" ජනපති කියයි Anura Kumara News Today
Sl Studios
Рет қаралды 69 М.
5:38
මේ ඉන්නෙ මිනිස්සුද | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 15 М.
4:00
මැදපෙරදිග වෙහස වෙමින් දරුවන් රකින මවක් | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 24 М.
2:20
රටක් සැනසූ පියෙක් පුතෙක් වැනසූ හැටි | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 204 М.
9:16
නිර්වාන් පුතා | Viridu Nalin
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 168 М.
03:13
UFC 310: Шавкат Рахмонов - Слова после боя
UFC Eurasia
Рет қаралды 849 М.