වීසා නැතුව නිවාඩුවකට යන්න පුලුවන් රටවල් මෙන්න | VISA Free Countries for Sri Lankans

  Рет қаралды 259,848

Sundara Lokaya

Sundara Lokaya

Күн бұрын

ලංකාවේ ගොඩක් දෙනෙක්ට පිටරටකට යනවා කියන එක හීනයක් වගේ. එතකොට නිකම් නිවාඩුවක් අල්ලලා වෙන රටකට ටුවර් එකක් ගිහිල්ලා එනවා කියන්නේ ආයෙ හිතාගන්න බැරි හීනයක් වගේ. හැබැයි මේ කියන්නේ ලංකාවේ හැමෝම ගැන නෙවෙයි. හරි, ලංකාවේ සමහරුන්ට වෙන රටකට යන්න මුදලක් වියදම් කරන්න තරම් ආර්ථික ශක්තියක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඇත්තම කථාව මේකයි. සමහර රටවල් වලට යන්න ගේදොර උගස් තියන්න ඕන නෑ. ඒත් ගොඩක් දෙනෙක් එහෙම හිතන නිසාම කවදාවත් වෙන රටකට නිවාඩුවට හරි ගිහින් එන්න හිතන්නෙත් නෑ. අන්න ඒ නිසා, එහෙම අයව පොඩ්ඩක් ධෛර්යමත් කරන්නත් එක්ක අපි හිතුවා ඊළඟ නිවාඩුවට ගිහිල්ලා එන්න රටවල් කීපයක් සහ ඒ රටවලට ප්ලේන් ටිකට් එකේ ගාණත් සඳහන් කරන්න ඕන කියලා.
තවත් දෙයක්, මේ රටවල් හැම එකකටම ලංකාවේ ඉඳලා වීසා කරදරයක් නැතුව යන්න පුළුවන් තැන්. සමහර ඒවා ඔන්ලයින් වීසා. සමහර ඒවා ඒ රටට ගොඩබහිනකොටම දෙන වීසා. කොටින්ම කිවුවොත් ශ්‍රී ලංකා පාස්පෝට් එකට වීසා ෆ්‍රී රටවල්.
VISA Free Countries for Sri Lankans
Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
Like Us : / sundaralokayaofficial
Follow Us : / sundaralokaya
Please SUBSCRIBE For More / @sundaralokaya4824
© Copyright Sundara Lokaya.
These pictures and videos were Downloaded from internet and used under fair usage policy.
I do not own any copyright for such content.

Пікірлер: 261
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
මේ වගේ වැදගත් අලුත් දේවල් හැමදාම බලන්න අපිව subscribe කරන්න. 👇👇 kzbin.info/door/_cu-TOmC_lNPESS8H2094A
@SupunLakshithaGamage
@SupunLakshithaGamage 5 жыл бұрын
👍👍
@macxfadz
@macxfadz 5 жыл бұрын
Amp ekak use karpnko, volume patta adui ne... :( :|
@macxfadz
@macxfadz 5 жыл бұрын
Machan serious ahanne, Antartica wage yanna kochhara cost ekak yanawad? processs eka kohoada? Aurora and southern pole lights balanna thamai target eka , e gena oyagolla info dannamawanm share karanwada?
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
Thanks
@macxfadz
@macxfadz 5 жыл бұрын
@@sundaralokaya4824 any info regarging notrh or southern pole tours ? puluwanna poid video ekak karanawada ..
@nishanigamage6225
@nishanigamage6225 4 жыл бұрын
මන් යන්න ඉන්නෙ මගේ dream එක ,singapore ...අනිවාරෙන් යනවා ...❤❤❤❤❤
@manikedesanayaka8264
@manikedesanayaka8264 5 жыл бұрын
වැදගත් තොරතුරු ටිකක් වැන ගන්න ලැබුනා ගොඩක්ම ස්තුතියි ඔබට
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
👍👍
@Bashiud
@Bashiud 5 жыл бұрын
Last month I was in Nepal and its free first time visa for SARK countries. 90 days free visa. Very good hospitality and excellent service and weather
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
Thanks your details
@digitalmartpc441
@digitalmartpc441 5 жыл бұрын
how much cost for ticket a person and residential expenses can you share with us please?
@almfm5489
@almfm5489 5 жыл бұрын
Dear Brothers and Sister's, Work hard, save money, out that money separate some amount each year for traveling. One destination each year will improve you and develop you. Belive it or not this will prosperous you after seeing other people way of living. Every country is different from each other. Culture wise, human wise, knowledge wise and climate wise. More you travel more you gain. Go and see the beauty of God's creature's.
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 3 жыл бұрын
Travel Agency Ekak Kuwa Visa 💳 Natiwa Yana Haki Ratawal 2 Kiya Singapore And Maldives. Meka Boruwak Ho Oke Kiyane Ese Nam Mokakda. Thanks
@GeniusK
@GeniusK 5 жыл бұрын
Thanks. වටිනව වීඩියො එක. ලීගලි ටිකට් ගන්න විදිය. තව නීති අනන් මනන් ගැන කියල වීඩියෝ එකකුත් ඕනි. Subscribed just now.
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
Thanks. I will try..
@favoritestoriesinsachi6206
@favoritestoriesinsachi6206 2 жыл бұрын
අයියේ suwalvbth වල රැකියා සදහා අවුරුදු 18 යන්න පුලුවන්ද ඒ සදහා එජන්සි තියෙනවද
@kalle5109
@kalle5109 5 жыл бұрын
යාලුවනේ මගේ චැනල් එක සබ්කයිප් කරන්න යාලුවනේ ආදරෙයි❤❤❤ යලුවනේ ඔයාලට හැමදාම.......
@bemotrgopu2801
@bemotrgopu2801 5 жыл бұрын
මචං හරියටම පිලිපීන් වලට යන්න එන්න ටිකට් එකට ගාන කියද කියනවද තැන්ක්ස්
@sujithkumara8249
@sujithkumara8249 5 жыл бұрын
Super bro. Thanks a lot for your advice
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
Welcome 🙏
@meowgicalaicats
@meowgicalaicats 5 жыл бұрын
Nice content bro...but, please let me know that can i stay for 1 year in Singapore for sri lankan passport without visa? is that true?
@amithachandima3318
@amithachandima3318 4 жыл бұрын
ඔයවගෙ රටවලට තමයි ඉතින් අපිට යන්න පුලුවන්. තව ටිකක් කල් යනකොට ඉන්දියාවටත් යන්න් බැරිවෙයි. මුලු ලොකෙම දන්නවා ලංකාවෙ උන් හොරු කියලා.
@feeling9123
@feeling9123 4 жыл бұрын
Thanks.. godaak dewal danagaththa
@pradeepawijesena1169
@pradeepawijesena1169 5 жыл бұрын
Induneesiya, Maldives, Kenya. Nepal, samoha Islands, Singapore, Uganda..
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
👍👍
@johnmayer2236
@johnmayer2236 5 жыл бұрын
Indonesia samoa
@shanshan8842
@shanshan8842 5 жыл бұрын
Hi I'm from Canada ur from
@patrickanthanies9774
@patrickanthanies9774 5 жыл бұрын
Thank you very much for your advice.
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
Welcome 🙏
@srigameing4424
@srigameing4424 4 жыл бұрын
Gunavardana
@dumidumanga2307
@dumidumanga2307 5 жыл бұрын
super"",,, godak watina vidio aekak
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
ස්තූති මචන් 😍
@SupunLakshithaGamage
@SupunLakshithaGamage 5 жыл бұрын
පට්ට වීඩියෝ එක 😍😍
@favoritestoriesinsachi6206
@favoritestoriesinsachi6206 2 жыл бұрын
Suwalbth රටට. ජොබ් එකක් කරන්න. අවුරුදු 18 තනිවම යන්න පුලුවන්ද ඒ සදහා එජන්සි තියෙනවද 🌝
@jfjcjjxhjjxjxj2763
@jfjcjjxhjjxjxj2763 4 жыл бұрын
Bangaladesh walata visa , tickets walata keeyak vithara yaida
@favoritestoriesinsachi6206
@favoritestoriesinsachi6206 2 жыл бұрын
Suwalbth රටට. ජොබ් එකක් කරන්න. අවුරුදු 18 තනිවම යන්න පුලුවන්ද ඒ සදහා එජන්සි තියෙනවද
@ushasellaiya2887
@ushasellaiya2887 5 жыл бұрын
Thankyou so much ❤️❤️❤️
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
Welcome 🙏
@nilanthapremadasa3445
@nilanthapremadasa3445 4 жыл бұрын
thankss..💖💖
@froowanti7821
@froowanti7821 5 жыл бұрын
සල්ලි තියනවා නමි දැන් කොහෙද යන්න බැරි මල්ලි Btw nice video
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
ඒක ඇත්ත .
@mohamedrifas1028
@mohamedrifas1028 5 жыл бұрын
Singapore 3 month inda puluvang mang hitiya habai over stay bayanaka danduvam tama eka mathaka tiya ganda dollers 1000k airport ekeng pennanna ohney ekat aragenama yanna thanks
@inokawijethunga8791
@inokawijethunga8791 5 жыл бұрын
Thanks malli godak watinawa
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
Welcome
@chacademy3843
@chacademy3843 3 жыл бұрын
Ane aiye mata kiyanna puluwanda poddak kohomada free visa ganne kohomada kiyala ?
@natureworldinsrilanka1301
@natureworldinsrilanka1301 5 жыл бұрын
Weradimak Singapore wala masekata thamai visa denne onenam thawa masayakata illanna puluwan mama den inneth Singapore wala visthara karanakota tikak kalpanawen bro
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
Ok.
@shamalperera4875
@shamalperera4875 5 жыл бұрын
Ape pahara desapaluwo nisa api thawama higana ratak...iyo malli..
@gimhanhm2525
@gimhanhm2525 4 жыл бұрын
Supiri bro
@SLishoo
@SLishoo 5 жыл бұрын
Mco mag Singapore gihella depot una ekata aye parak yanawanam mokadda karanna oni ?
@shanakasamantha3343
@shanakasamantha3343 5 жыл бұрын
Pilipine walata yanna Enna plene tickets ake ganai Visa ganne kohomada kiyalai kiyanna barida
@lankatube5270
@lankatube5270 5 жыл бұрын
niyamai machan!!!
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
Thanks machan
@ram-kdilshan9084
@ram-kdilshan9084 5 жыл бұрын
Ice land ake lassana kello innawada saha ahe mudal lankawe ganath kiyanna plz
@SachiandAnu
@SachiandAnu 5 жыл бұрын
මගේ channel එක පැත්තෙත් ඇවිල්ලා සබ් කරලා support එකක් දෙන්න යාලු. ඔයාලට ඩුබායි සහ ලංකාවේ තියෙන ලස්සන තැන් බලාගන්න පුලුවන් මගේ channel එක පැත්තේ ආවොත්
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
👍👍
@visitinsrilanka1
@visitinsrilanka1 5 жыл бұрын
ලංකාවේ ජීවන රටා ගැන දැනගන්න මේකත් සබ්ක්‍රයිබ් කරන්න. 👇 kzbin.info/door/eJ3hucos4eIJFLSgauNfRQ
@Erdogan-zi1ci
@Erdogan-zi1ci 5 жыл бұрын
Zimbabwe India පුලුවන් e visa ඕන passport ekai photo ekai විතරයි
@sriwickramar2985
@sriwickramar2985 5 жыл бұрын
You are correct.
@sashisashi4870
@sashisashi4870 5 жыл бұрын
ane mage oluwa bark tibuna dan nah api dannata yanna puluwan dan hm
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
👍👍
@voiceofiternity5805
@voiceofiternity5805 4 жыл бұрын
Iya Singapore eka gena thaua visthara kiyannako
@sundaralokaya4824
@sundaralokaya4824 4 жыл бұрын
Video ekak gwnawa lagadima
@linkmove1653
@linkmove1653 4 жыл бұрын
singapoor wala auruddak inna be visa netiwa yanakota masayai online masayai vitarai puluwan
@vikumdeerasundara811
@vikumdeerasundara811 4 жыл бұрын
Supiri
@manelsenarathne3714
@manelsenarathne3714 5 жыл бұрын
Bohoma hodai godak day igena gaththa
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
Thanks
@CeylonBoy4643
@CeylonBoy4643 3 жыл бұрын
2021 free visa video ekak one
@amalirathnayaka9605
@amalirathnayaka9605 5 жыл бұрын
Singapore 1week wage කොහොමද
@s.aperera2558
@s.aperera2558 5 жыл бұрын
ඔය කියන තරම් කෙන්යාව සුන්දර නැහැ Nairobi නගරයේ නොදන්න කෙනෙකුට යන්න බැහැ මොකද හැම තැනම හොරු. Mombasa නගරය නම් හොදයි එහේම හොරු නැහැ .
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
ස්තූති දැනුවත් කරාට 🙏🙏
@RVSONGS610
@RVSONGS610 5 жыл бұрын
Seen eka aththamada kiyala kalpana kale aththamanam maru hode 😉
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
🙏🙏
@udarasaman8767
@udarasaman8767 5 жыл бұрын
සිංගප්පූරුවේ job ekakata yanne kohomada
@johnmayer2236
@johnmayer2236 5 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣😅😅😅😅😅😅😅😅😅LOL
@h.s8600
@h.s8600 5 жыл бұрын
@@johnmayer2236 දන්නැති උන්ට එහෙම ජෝක් කරන්නෙපා හුත්තො 🖕
@h.s8600
@h.s8600 5 жыл бұрын
ජොබ් ගැන නෙවෙයි බ්‍රෝ මේක විසිට් එකක් දාලා එන්න පුලුවන් රටවල් ගැන කියන්නෙ 🙂
@chamarasandaruwan8079
@chamarasandaruwan8079 5 жыл бұрын
Thanks . Denuwath kalata.
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
Welcome
@kalle5109
@kalle5109 5 жыл бұрын
ඉන්න හැමදාම කාක්කාproduction එක්ක ලගදීම දෙනවා සුපිරි අතල් ටිකක්.
@chamilasampath6833
@chamilasampath6833 4 жыл бұрын
China walat yanna puluwan. Ane nikan palayan ban yanna
@mudithakularathna2237
@mudithakularathna2237 5 жыл бұрын
Nice voice❤️
@ccb91ful
@ccb91ful 5 жыл бұрын
Video sound level eka madi... Volume eka godaaak wedi karaama tamai yantham ahenne
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
Thanks your idea
@ccb91ful
@ccb91ful 5 жыл бұрын
All the best. Thawa hondata karanna.
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
Thanks 💪🙏
@pushpakumari4274
@pushpakumari4274 5 жыл бұрын
Bangladesh ratata yanna kiyak weida. ...visa denawada. .
@sriwickramar2985
@sriwickramar2985 5 жыл бұрын
Langama thiyen godak ratawal apata on arrival visa denne ne. nethnam Thailand wage Bauddha ratawal, kiyannath lejjai
@malshanmaduranaga1334
@malshanmaduranaga1334 4 жыл бұрын
Patta
@srilankanflaribartenders2223
@srilankanflaribartenders2223 5 жыл бұрын
next week i ll be in Singapore 🇸🇬
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
👍👍
@GeniusK
@GeniusK 5 жыл бұрын
විස්තර පොඩ්ඩක් කියන්නකො ? ටිකට් ගන්න විදිය නීති අනන් මනන්
@ameshdesilva2765
@ameshdesilva2765 5 жыл бұрын
Great work
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
Thanks
@kasunmadusanka7150
@kasunmadusanka7150 5 жыл бұрын
නියමයි
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
Thanks bro
@travelwithhiruwa9202
@travelwithhiruwa9202 4 жыл бұрын
keep it up
@dilipjanaka9844
@dilipjanaka9844 5 жыл бұрын
Oba wisthara karana ratawalin mama gihin nathe samuha island,uganda kenya witharai.namuth oba singapore,indonisia,maldives gana kiyanne air fare eka gana witharai.me ratawala kama, bima,hotel charges ithama mila adikai.
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
මාත් අහල තියෙනව ඒක නම්
@kamelialiya8332
@kamelialiya8332 5 жыл бұрын
kohomada yanne kohenda tiket ganna puluwanne,cecpublic wala hari kohe hari ratakata job 1k hoyala denns puluwanda
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
ජොබ් හොයල දෙන වැඩේ නම් මට කරන්න බෑ..
@blackjokersl486
@blackjokersl486 5 жыл бұрын
එලම
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
Thanks 👍
@kumudutharaka4017
@kumudutharaka4017 5 жыл бұрын
Singapore one month only free Visa.. no one year.
@kantujonathan7373
@kantujonathan7373 5 жыл бұрын
Kohetada enna one wede vesthara dana ගැනීමට
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
Facebook page ekata enna
@lakvidios9684
@lakvidios9684 5 жыл бұрын
මාලදීවයින යන්න මචන් කොහමද අපී එහේ කන බොන හොටේල් සීන් එහෙම මෙහෙන් ලයීන් කරන් යන්නේ❤..පොඩ්ඩක් විස්තර කරනවකෝ
@tuanfareen1809
@tuanfareen1809 5 жыл бұрын
Booking.com nattham air bnb oya app walin accommodation balan trip advisor eken attractions restaurant hoyaganna puluwan.. find my fair eken air tickets daganna puluwan godak welawata credit cards walata discount tiyanawa eke
@tuanfareen1809
@tuanfareen1809 5 жыл бұрын
Booking.com air bnb eken accommodation hoyaganna puluwan trip advisor eketh ratings balala yanna ewata trip advisor ekai Google maps ekai pavichchi karala balanna dewal hoyaganna puluwan.. find my fair eken ticket daganna
@abababab7812
@abababab7812 5 жыл бұрын
ඉන්දියාවේ යන්න වීසා ගන්නේ කොහමද
@chanakapedro
@chanakapedro 5 жыл бұрын
Online visa 3 days walin approval eka enawa easy
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
👍👍
@sparilukkumbure2848
@sparilukkumbure2848 5 жыл бұрын
you have to go ivs visa centre its near to thummulla.. within one week visa will procces
@chutidoni2378
@chutidoni2378 5 жыл бұрын
Singappur bisnas alla ganne kohamada
@maduwarna3889
@maduwarna3889 5 жыл бұрын
ඉන්දියාවේ යන්න වීසා ගන්නෙ කොහොමද
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
සුන්දර ලෝකය facebook පිටුව හා එක්වන්න..
@maduwarna3889
@maduwarna3889 5 жыл бұрын
Fb nene man
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
Hmm
@pathummadusanka9965
@pathummadusanka9965 5 жыл бұрын
Sundara Lokaya fb
@adventuresofpodinilame
@adventuresofpodinilame 4 жыл бұрын
Cs chathu google කරන්න .. ඕනෙ රටකට වීසා ගන්න හැටි එහෙම දැන ගන්න
@sandiwithana9945
@sandiwithana9945 5 жыл бұрын
Very nice . Thanks alots 😒😒
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
👍👍
@heshandenethi1856
@heshandenethi1856 5 жыл бұрын
A a ratawal Wala aduma wiyadamata keeyak withara thibunoth athida
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
ඒ ගැන නම් මම දන්නෙ නෑ..
@kdsaviruperera777
@kdsaviruperera777 5 жыл бұрын
Adu adayamlaabi ratawal nisa yanna puluwan.
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
🤔🤔
@cpriyanganirajapaksha6299
@cpriyanganirajapaksha6299 5 жыл бұрын
How can we know further information about these countries? .about air tickets..hotels..ect..
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
සුන්දර ලෝකය facebook පිටුව හා එක්වන්න.
@cpriyanganirajapaksha6299
@cpriyanganirajapaksha6299 5 жыл бұрын
@@sundaralokaya4824 ස්තුතියි
@dreamingabout3027
@dreamingabout3027 5 жыл бұрын
😍😍
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
😍😍
@namaldarshana3331
@namaldarshana3331 4 жыл бұрын
Apith yanda
@nilulakmali7164
@nilulakmali7164 5 жыл бұрын
ane indiyawe keralawalata yanna tikat eka kiyada kohomada yanne
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
👍
@kumarasurya8776
@kumarasurya8776 4 жыл бұрын
Nice video
@pathumbashitha9509
@pathumbashitha9509 5 жыл бұрын
China walata visa ganna amaruda
@hansipasangi7104
@hansipasangi7104 5 жыл бұрын
👌👌
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
👍👍
@brightnessview5643
@brightnessview5643 5 жыл бұрын
Thank u
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
👍👍
@nuwansandeepa2020
@nuwansandeepa2020 5 жыл бұрын
Niyamai bro
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
👍👍
@dilshandewinda4691
@dilshandewinda4691 5 жыл бұрын
singapore aurududdak yanakan visa one nethte ai.
@sasanthadinu
@sasanthadinu 5 жыл бұрын
Maldives walata up and down tickert 40000 ta kohedha thiyenne api 60000k yanawaa
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
ස්තූති අදහස් දැක්වීමට
@lakmininisansala2009
@lakmininisansala2009 5 жыл бұрын
40,000k rupiyal da?
@almfm5489
@almfm5489 5 жыл бұрын
Dear Brothers and Sister's I visited Singapore, the visa was on arrival for Sri Lankan holding passport. Country like Pakistan, Bangladesh, India, Malaysia, we have to obtain before traveling as per my experience.
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
Thanks u details
@almfm5489
@almfm5489 5 жыл бұрын
@@sundaralokaya4824 👍
@SupunLakshithaGamage
@SupunLakshithaGamage 5 жыл бұрын
වීඩියෝ එක පට්ට
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
👍👍
@charliestours2326
@charliestours2326 5 жыл бұрын
That's great
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
👍👍
@assddniranjela3186
@assddniranjela3186 5 жыл бұрын
නියමයිනේ
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
👍👍
@ilangasinghepadmasiri4378
@ilangasinghepadmasiri4378 4 жыл бұрын
Nice
@b.s.rathnayaka8013
@b.s.rathnayaka8013 5 жыл бұрын
Vary nice..
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
Thanks 😍
@spacedeg
@spacedeg 5 жыл бұрын
nice countries
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
👍👍
@pushpakumari4274
@pushpakumari4274 5 жыл бұрын
Lassanai
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
ස්තූති 🙏🙏
@pradeepekanayake4741
@pradeepekanayake4741 5 жыл бұрын
Thanx a lot, 👍👍
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
👍👍
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
Welcome
@virangachanaka
@virangachanaka 5 жыл бұрын
එල එල බ
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
Thanks
@haryetfernando7453
@haryetfernando7453 5 жыл бұрын
Thanks
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
👍👍
@amilaprasad3055
@amilaprasad3055 5 жыл бұрын
පිලිපීනය ට යන්න පුලුවන්ද මේ විදියට ම
@shamalperera4875
@shamalperera4875 5 жыл бұрын
Salli thiyenawanam ona rataka yanna puluwan...malli
@ekanayakanandasena8642
@ekanayakanandasena8642 5 жыл бұрын
E.nandasena
@renukapriyangani2858
@renukapriyangani2858 5 жыл бұрын
Singapore walata awuruddakata visa denne na. Uparima maasa 3i.
@simplelifewithDilkiandSangeeth
@simplelifewithDilkiandSangeeth 5 жыл бұрын
ඔවු ඒක හරි
@SLFitter
@SLFitter 5 жыл бұрын
මාලදිවයින yane tiket gne කොහොමද
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
සුන්දර ලෝකය facebook page ekata message එකක් දාන්න
@Erdogan-zi1ci
@Erdogan-zi1ci 5 жыл бұрын
makeamytrip site eke harima adui
@tharindusiriwardhana1913
@tharindusiriwardhana1913 4 жыл бұрын
@@Erdogan-zi1cikiyada bn ticet eka
@nihalnihal6043
@nihalnihal6043 5 жыл бұрын
Top news1
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
🤔🤔
@nimashaayoshani3847
@nimashaayoshani3847 5 жыл бұрын
Good
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
👍👍
@loveradio4086
@loveradio4086 4 жыл бұрын
Sup
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 10 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 71 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 21 МЛН
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 47 М.