ලේසියෙන්ම යන්න රටවල් මෙන්න | Visa information for Sri Lanka passport

  Рет қаралды 36,996

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

Пікірлер: 338
@sohithayatiwella
@sohithayatiwella 3 жыл бұрын
අද 10ට,15ට වැඩිය Videos බැලුවා... ඒච්චරට රටයන පිස්සුවක් මට තියෙනවා...😁ගොඩක් ස්තුතියි...❤🙌🙌🙏මේ දැනුම දෙනවට අපිට....👌
@jemilamohamady2531
@jemilamohamady2531 3 жыл бұрын
Eka aththa halo..puduma asawak thiyenne rata gihin awidala enna.eth mewa baladdi paspot eke hene dakiddi kanna hithenawa me deshapaaluwo
@hashiswiss417
@hashiswiss417 2 жыл бұрын
Math hemadama ohomane.eth yanna kramyak na
@prasadakalanka2763
@prasadakalanka2763 2 жыл бұрын
Please mata yanna ona. But kisima danumak na.
@thasleemfrank3690
@thasleemfrank3690 2 ай бұрын
😅
@darshanadenuwan2690
@darshanadenuwan2690 3 жыл бұрын
කිසි ලෝභ කමකින් තොරව දැනුම බෙදන්නේක්❤️🙏
@sandunwijerathne6338
@sandunwijerathne6338 3 жыл бұрын
Videos බලල share කරල sub කරල sup එකක් දෙමු හැමෝම. සුපිරි අයියා video එකක් දාන්නම් බලන් ඉන්නෙ. බුදු සරණයි...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලී ඔයාට 🌹
@randimagamage7105
@randimagamage7105 3 жыл бұрын
Wena ratakata yanna Inna un damu balanna like ekk...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks dear 🌹❤️💪
@rukshanmanchanayake9025
@rukshanmanchanayake9025 3 жыл бұрын
Respect for your valuable ideas and information
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks ❤️
@gajasinghebandara5042
@gajasinghebandara5042 3 жыл бұрын
බුද්ධිමත්ම පිරිසක් ලෙස වාසනාවන්තම රටක ඉපදුනත් විභාග සමත් වීම ම අරමුණු කරගත් තරගකාරී අධ්‍යාපන ක්‍රමයත් චන්දය කොල්ල කෑමේ බල ලෝභී දේශපාලනයත් නිසා අවිචාරවත් වූ සමාජයට ඔබගේ අත්දැකීම් ප්‍රකාශ කිරීම ගොඩක් වටිනවා. තෙරුවන් සරණයි.
@rangaprasanga8452
@rangaprasanga8452 3 жыл бұрын
මට විදෙස් රටකට යන්න නොලැබුනත් ඔබතුමා නොයෙක් රටවල් ගැන මං නොදන්න නොයෙකුත් දේ ගැන කියල දෙනවට ඔබතුමාට ගොඩක් ස්තූතියි.
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
ඔබතුමා ගේ සංචාරය ඉතිහාසය ,අත්දැකීම් , ගැන පමණක් වීඩියෝ ගොඩාක් කරන්න වෙයි කියලා හිතන්නේ ...ඒ තරම් මහා දැනුම් සාගරයක්, කන්දරාවක් තියෙන බවත්,අපේ වාසනාව ට ,ඔබතුමා අපිට හමු උනේ...හිතෙනවා ...හරි නේද මම...???
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 жыл бұрын
හොඳම හොඳ විඩීයෝ එකක් සර්.ගොඩක් දේවල් දැන ගත්තා....👍👍👍💯💯💞💞
@chandanidevika4260
@chandanidevika4260 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට සහෝ.. තෙරුවන් සරණයි.❤️🌺🙏🙏🙏🙏🙏 ජය වේවා
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි නංගියේ
@devindagayan5401
@devindagayan5401 2 жыл бұрын
ගොඩක් වටිනවා ඔබ තුමා මේ කල විස්තර ය
@pasindubhanuka7277
@pasindubhanuka7277 3 жыл бұрын
සර් student visa ගැන වීඩියෝ එකක් කරන්නකො A-Z😊
@indismart1129
@indismart1129 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අයියෙ..මාර වැදගත් ඔයාගෙ කථාව.තවත් ඉදිරියට කරගෙන යන්න.ගොඩක් ආසාවෙන් බලනව
@chamindakumara2161
@chamindakumara2161 3 жыл бұрын
හරියටම වටිනවා හැම දෙනාටම
@SamanKumara-qr5de
@SamanKumara-qr5de 3 жыл бұрын
Thank you so much for your great effort. This is such a valuable channel for which who are interesting to fly. Best regards
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks dear 🙏 ❤️🌹
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
ඔබතුමාට මාර පට්ට හැකියාවක් තියෙන්නේ ව්ස්තර කිරීමට ,පැහැදිලි කිරීමට ......කොහොමද ඒක දියුනු කර ගත්තේ ?????වචන ගලාගෙන එන්නේ වතුර වගේ..ඔබතුමාගේ ලෝකේ ගැන,නීති රිති,නම් ගම්,භූගෝලීය පසුබිම,දේශපාලනය මෙකී නොකී හැමදේම ගැන, දැනුම මහා පුස්තකාලය ක් වාගේ.ඔබතුමා විශ්වවිද්‍යාලය ක් වාගේ අපිට නම්.......
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
Niyamai Aiye obata mulu lokayema denum sambarayak thiyenawa asai balanna videos.theruwan saranai mama kuwet
@sameerarathnayake6721
@sameerarathnayake6721 3 жыл бұрын
me sare video eka balannanam tikak parakku una..hamadamath wage watina thorathuru kiyala denawata godakma sthuuthui
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks you too ❤️
@hotvehiclehub13
@hotvehiclehub13 3 жыл бұрын
Aiya oyage Hama video ekakma baluwa...godak wadagath video tikak Europe student visa ganath video ekak karamukoo....❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
යුරෝපෙ හැම රටකටම ගන්න අමාරුයි. එංගලන්තෙට ලොකු සල්ලි ගොඩක් යනවා. නැත්නම් ඉතින් Belarus, Ukrain වගේ රටකට තමයි යන්න් වෙන්නේ
@hotvehiclehub13
@hotvehiclehub13 3 жыл бұрын
Thank you Aiyee,😊
@ජනිත්පුතා
@ජනිත්පුතා 3 жыл бұрын
මෙතුමාට අපි නයගැතී බන්... ලිං මැඩියො වගේ අමුතු ඇටේට වෙලා ඉන්න මේ අපිට. ලෝකය ගැන . යුරෝපය ගැන මෙතුමා දුන්න විස්තර මාරම වටිනවා. මම මෙතුමගෙ චනල් එකෙන් මාරම දැනුමක් ගත්තා. ඇත්තටම පිං... ඉක්මනට එනවා යුරෝපෙට ... අනිවාර්යයෙන්ම ඔබතුමාවත් බලන්න ❤️🙏
@danushkasanjaya9419
@danushkasanjaya9419 3 жыл бұрын
godak wadagath maa video eka.🤗🤗🤗🤗😎😎😎 thanks..😊😊
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks dear 🌹🌹❤️❤️👍
@amilachandimal758
@amilachandimal758 3 жыл бұрын
නියමයි හොද හැදින්විමක් ගොඩක් හොදට කරා ස්තුතියි ඔබට
@rashikakumara3831
@rashikakumara3831 3 жыл бұрын
ඔබට ස්තුතියි මහත්මයා. දීර්ඝායු පතමි.
@paranormalcreation1084
@paranormalcreation1084 3 жыл бұрын
maru , meka thawa video genna. aniwaraynema. USA , Europe wage travailing karata yanawa nam kohomda wage dewal kiyannko next video ekan.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔවු ඉක්මනට කියන්නම් ❤️
@amalchaminda9630
@amalchaminda9630 3 жыл бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් මේ රටවල් සියල්ලටම යන්න ආසයි බොහොම ස්තුතියි ගොඩාක් පින්! අපිව දැනුවත් කලාට මේ ඔබතුමාගේ ගෙදරද ලස්සනයි සුන්දරයි 💞💞💞💞
@anilfernando2680
@anilfernando2680 3 жыл бұрын
ගොඩක් දැනුවත් උනා ගොඩක් ස්තුතියි 🌹
@jeewikafernando8029
@jeewikafernando8029 3 жыл бұрын
ගොඩක් දේවල් දැන ගත්තා ස්තූතියී 🙂
@suriyaganthy7659
@suriyaganthy7659 3 жыл бұрын
Bohoma sthuthi sir me vage visthara kiyanawatta....thank you very much and bless you.....🙏
@sumindrapiyarathne4273
@sumindrapiyarathne4273 3 жыл бұрын
ඔබ ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන අපට ආඩම්බරයි. තව තවත් ලෝකේ වටේ යන්නටත් ඒ අත්දැකීම් අප සමග බෙදාගන්නටත් ශක්තිය ලැබේවා!
@kamalsbassnayaka2877
@kamalsbassnayaka2877 3 жыл бұрын
Singapore dawass kiyakata visa danawada
@shyamaliemulmadiyagechandr1404
@shyamaliemulmadiyagechandr1404 3 жыл бұрын
Great program, I thik lot of information to poor, middle class family in Sri Lanka.
@piyathilakadanushka7362
@piyathilakadanushka7362 3 жыл бұрын
Hoda danumak awa. Me wage video thawa godak karanna shakthiya labewa Jaya wewa
@manojsandaruwan2110
@manojsandaruwan2110 3 жыл бұрын
නියමයි අයියේ ❤❤❤💐
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි මල්ලී ❤️
@janithalakmal7137
@janithalakmal7137 3 жыл бұрын
අයියේ, ඒ වගේම, සිංගප්පූරුවට සංචාරය කරන කෙනෙකුට ඉතා පහසුවෙන් සිංගප්පූරුවේ සිට ඉන්දුනීසියාවේ batam දූපතටද, Bintan දූපතටද ferry boat සේවයෙන්, සංචාරය කළ හැක
@Erdogan-zi1ci
@Erdogan-zi1ci 3 жыл бұрын
Turkey > Brazil > Chile හරහා transit visa නැතුව කැරබියන් රටවලට යන්න පුලුවන්
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔව් ඒ වගේ පොඩිම රටවල් කීපයකට ලංකාවෙ ඉඳල ගුවන් සේවා කීපයකින් ටිකට් එකටම දෙතුන් ලක්ශයක් වියදම් කරගෙන යන්න ලේසි කෙනෙකුට බැරි නිසයි මම ඒ ගැන හයිලයිට් නොකලේ. පුළුවන් උනත් ප්‍රායෝගිකව ආර්තික තත්වය අනුව ලාංකිකයෙකුට ඉතා අසීරු ඉලක්කයක්. එහෙම වියදම් කරන්න පුළුවන් කෙනෙකුට ලේසියෙන්ම වීස ගන්නත් පුළුවන් කොළඹ එම්බසි වලින්.
@sujeeva
@sujeeva 3 жыл бұрын
Informative video. You have done a good research
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks dear Sujeewa ❤️🌹
@wasanthahettiarachchi2229
@wasanthahettiarachchi2229 3 жыл бұрын
වීඩියෝ එකේ හැම තප්පරයක්ම බැලුවා. ඇත්තටම හරිම වැදගත් . ආජන්ටිනාවට සහ චිලී රාජ්‍යයට වීසා ගැනීම සම්බන්ධව guideline එකක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා.. Falkland island වලට යනවනම් british visa ද ආජන්ටිනා visa ද තියෙන්න ඕන. නැත්නම් වෙනම වීසා අවශ්‍යයිද?.. Thank you..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
බොලිවියාව ඇරුනම ලංකාවෙ අයට වේලාසන වීසා නොගෙන යන්න පුළුවන් වෙන රටක් නෑ. ආජන්ටිනා චිලී වීසා වලට පාස්පෝට් එක අදාල ඩොකියුමන්ට් එක්ක New Delhi වලට යවන්න ඕන. ෆෝක්ලන්ඩ් ඇතුලු බ්‍රිතාන්‍ය යටත් විජිත වලට තියෙන්නෙ ඒ රටවලට අදාල වෙනමම වීසා නීති. ඉදිරි වීඩියෝ වල මම පැහැදිලි කරන්නම් අපේ රට අපිව හිරකරල තියෙන තක්කඩි ක්‍රම ගැන.
@sipperlk2606
@sipperlk2606 2 жыл бұрын
තායිලන්තයේ vlog ekak kale නැද්ද ?බලන්න අසයි ,හම්බ වුනේ නැහැ.thai vlog එක
@hafsarahuman7991
@hafsarahuman7991 3 жыл бұрын
Thank you Ayya.❤️Oyage vedios godak vatinawa.
@madusankabibile8257
@madusankabibile8257 3 жыл бұрын
godk hodai. issarahat hodin karan yanna 👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 🌹
@amigo...maleke418
@amigo...maleke418 3 жыл бұрын
අයියේ . මම මේ ලගදි මේක බලන්න ගත්තෙ මම ඔයාට ගොඩක් ස්තූතියි කරනව මගේ උපහාරයක් වශයෙන් ඔයාට සබ් 100ක් අරන් දෙනව.. පොඩි කාලයක් දෙන්න 🙏
@nimalhettiarachchi3443
@nimalhettiarachchi3443 3 жыл бұрын
මේ හැම දේටම හොඩක් ස්තූතියි.මටත් දැන් නං යුරෝපා රටකට යන්න හිතිල තියෙන්නෙ.මේ විදියටම යුරෝපා රටවලට සංචාරයට, රැකියා වලට යන්න පුලුවන් විදිය කියන්න.
@madushanrajapaksha5243
@madushanrajapaksha5243 3 жыл бұрын
ඔබ තුමා එක තැනක කියනවා transit visa එකක් අවශ්‍යයි කියලා ආයෙත් තැනක කියනවා පැය 24 ඇතුලත transit වෙනවානම් visa අවශ්‍ය නැහැ කියලා මේ කතාව පැහැදිලි මදි ටිකක් විස්තර කරන්න පැය 24 ඇතුලත transit වෙනවානම් visa අවශ්‍ය නැද්ද ලෝකෙ ඕනෑම රටක සිට transit visa අවශ්‍ය නම් එය ලබාගන්නේ කෙසේද පැහැදිලි පිලිතුරක් බලාපොරොත්තු වෙමි ස්තුතියි
@jayanathkw6428
@jayanathkw6428 3 жыл бұрын
Aththatama godak watina dayak aeya oya karanne oya karana kiyana seyalu dhawal darthaka wenna ona.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samanthisenevirathne6588
@samanthisenevirathne6588 3 жыл бұрын
Tks sir yr full info all the countries.
@dhuproduction6520
@dhuproduction6520 Жыл бұрын
සර්බියාව රැකියාවකට යාමට ආරක්ෂිත රටක් ද? එම රටේ සිට වීසා නොමැතිව යන්න පුළුවන් රටවල් තිබේද? බස් රියදුරු ලෙස කටයුතු සුදානමි කර ඇත. ඔබ තුමාගේ දැනුම ලබා දෙන්න පුළුවන් ද? ලෝකය පිලිබදව ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බොහොම පිං ඔබ තුමාට, බුදු සරණයි!!!
@surangatelge597
@surangatelge597 3 жыл бұрын
Good job and God bless you sir, thanks 4 all u'r video's
@hansakahasitha7812
@hansakahasitha7812 3 жыл бұрын
Mahaththayo online apply karanne kohomada api kohomada nawathinna then hoya ganne kohomada kiyala pehediliwa pennala punchi denuwath kirimak karanna puluwannam godak watinawa. Sthuthi obata. B. S
@rohanrajapakse4915
@rohanrajapakse4915 3 жыл бұрын
Excellent Sudanthaka I will certainly ask you for advice before we take on another trip I want to go to Alabama in USA to visit my youngest son and then planning to visit Vancouver in Canada to visit my Second Son What advice you can give me
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
great video thank you for sharing👍👌😀💖
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks ❤️
@fishninjachannel
@fishninjachannel 3 жыл бұрын
Thank you very much. Niyama video series ekak. 👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks you too 🌹❤️
@randihansi81
@randihansi81 3 жыл бұрын
ගොඩක් වටිනවා
@chandimaldesilva4806
@chandimaldesilva4806 3 жыл бұрын
ඔයා තමයි හොඳටම කරේ
@jemilamohamady2531
@jemilamohamady2531 3 жыл бұрын
Pin sidda wenawa mahaththayo..travel karanna vitharak sweis yanna visa ganna widiya kiyanna.litchtenstain yanna ona oya wage swis haraha.a paara puduma lassanak
@lahirusaminda6384
@lahirusaminda6384 3 жыл бұрын
Ammoo puduma vidiyata watinaa video maalawak...🙏 මට දැනගන්න පුලුවන්ද බ්‍රසීලයට වීසා ගන්න පුලුවන් ක්‍රමයක්. බ්‍රසීලයේ sao paulo වල ඉන්න brazil citizenship තියන කෙනෙක් කැමතියි මට උදව් කරන්න. හැබැයි බ්‍රසීලයේ citizenship තිබුණාට එයා ජපානයෙන් සංක්‍රමණය වුණ කෙනෙක් ...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඒකෙ ගැටලුවක් නෑ. ජපානෙ ඉඳල ආව වුනත් බ්‍රසීල සිටිසන් තියෙන නිසා එයාට පුළුවන් ඔයාට ස්පොන්සර් කරන්න. බ්‍රසීල වීසා ගන්න ඒ තරම් අමාරු නෑ
@lahirusaminda6384
@lahirusaminda6384 3 жыл бұрын
@@lokewatesudanthaka thank you
@aviationtechnologyandmoder2056
@aviationtechnologyandmoder2056 3 жыл бұрын
නියමයි.❤️❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks 🌹❤️
@janakajj2704
@janakajj2704 3 жыл бұрын
Moldawa walata evisa aran apita yanna puluwanda travelkaranna transitvisa kohetawath ganna onada yanna .thanks obata theruwan saranay...
@udara_ire
@udara_ire 3 жыл бұрын
Transit visa ගැන video එකක් කරන්න
@charmindaathapattu3106
@charmindaathapattu3106 2 жыл бұрын
Latviya apata yanna honda ratakda a gena tikak pehedili karanna puluwanda eheta family visa ganna puluwanda oba thumage no eka denna puluwanda
@wasanthakumara2895
@wasanthakumara2895 2 жыл бұрын
අයියේ ඔයානමි පටිටමි පටිට පොරක් මෙිචිචරමි අවංක් මිනිස්සු හොයන්න අමාරැයි ඹයා වගේ අපේ රටෙි අාණ්ඩුවලින් කරන්න ඹිනැ දේවල් මෙිවා"උන්නට හොරාකන්න තියන්වා👍👍👍👍👍👍👍"
@shainikarunarathna6813
@shainikarunarathna6813 3 жыл бұрын
මාමේ අපෙ අම්මා කියන්වා ජිවිත කාලෙටම දැකලා නැතිලු ඔබවගේ කෙනෙක්.ඔබ දන්නා දෙ ලෝභ කමක් නැතිව කියල දෙනවා .සංසාරෙ පුරාවටම පිං .
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
අම්මට ගොඩක් ස්තුතියි කිව්ව කියන්න ❤️❤️❤️
@kasunabesekara8590
@kasunabesekara8590 3 жыл бұрын
Thank you very much aiye..
@la8151
@la8151 3 жыл бұрын
Very Informative😊
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks dear
@wijisinghapathiranagenisan7629
@wijisinghapathiranagenisan7629 3 жыл бұрын
Sir maga comments walata uttara dunnata mama video balanawa thankyou obata
@kamilhanifa50
@kamilhanifa50 3 жыл бұрын
Mr sudanthaka I really love your explanation do you have any idea to visit dubai please let’s us know I am live in dubai
@LA-hx5kk
@LA-hx5kk 3 жыл бұрын
මගෙ ගමන් බලපත්‍රය ජෙර්මන් .‍රටවල්188 ට Visa free or on arrival visa. ලොකයම මගෙ අතෙ වගෙ දනෙන්නෙ.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
පේනව නේද රටක අභිමානය තියෙන්නෙ කොතනද කියලා ? රට අභ්‍යංතරයේ අපි විසින් හදාගන්න අභිමානය අපි අපිවම අන්දවා ගැනීමක් විතරයි. සැබෑ අභිමානය කියන්නෙ ලෝකය අපිට දෙන තත්වයටයි.
@LA-hx5kk
@LA-hx5kk 3 жыл бұрын
@@lokewatesudanthaka අනිවාර්යයෙන් ම මත් හිත්න්නෙ එහෙම්‍යි.100% එකගයි
@deshaniperera1839
@deshaniperera1839 3 жыл бұрын
Niyami..congratzzzz. Matath e wasanawa labanna udaw karanna puluwnda?plz
@deshaniperera1839
@deshaniperera1839 3 жыл бұрын
Lankawe පුරවැසි බාවය නැති වෙනව ද ජර්මනිය Citizen gththahama?
@LA-hx5kk
@LA-hx5kk 3 жыл бұрын
@@deshaniperera1839 ඔව්
@TheFlawlessFamily077
@TheFlawlessFamily077 3 жыл бұрын
Congratulations for 20k subscribers...!❤❤❤❤❤
@malithsilva3095
@malithsilva3095 3 жыл бұрын
Transit visa ගැන ටිකක් විස්තර කරන්න
@bimsaram4632
@bimsaram4632 3 жыл бұрын
bohoma sthuthi ayye!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks malli ❤️
@lanka1285
@lanka1285 3 жыл бұрын
නියම වීඩියෝ එක අයියේ
@jayanthachandrasiri1561
@jayanthachandrasiri1561 3 жыл бұрын
Very nice vedio thanks to you
@lahirusaminda8525
@lahirusaminda8525 3 жыл бұрын
Amazing ... Greenland walata yanna denmark visit visa walin puluwanda nathnam wenama visa ganna onada... poddak pahadili karannako..thank you..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Denmark වීසා එකෙන් ග්‍රීන්ලන්තට යන්න බෑ. කෝපන්හේගන් වලට ගිහිල්ල එහෙන් වෙනම වීසාවක් ඉල්ලන්න ඕන. ඩෙන්මාර්ක් වීසාවේ වලංගු කාලය වැදගත් ඒකට
@pbmlogistics6589
@pbmlogistics6589 3 жыл бұрын
@@lokewatesudanthaka Greenland aithi Denmark walata neda. ithin ai venama ganna oni
@madumalikaranaveera547
@madumalikaranaveera547 3 жыл бұрын
ලොව වටා නොදන්නා තොරතුරු ගුරු මුශ්ටිය නොතකා සැමටම බෙදා දෙන ඔබතුමන්ගෙ නැන නුවන මෙන්ම යස ඉසුරුද වඩා වර්ධනය වේවා.....
@kumarihewage5119
@kumarihewage5119 3 жыл бұрын
Sir mama vedio 1ma baluwa. Mamath malesiyawe duk widala Awa awasanedi sallith ne Oya kiyapu ratawal walin job ekakata yanawa nam ejancyyak natuwa yanne kohomada Sampoorna mudala kiyak yaida Matai mage mahattayatai Dubai qtqr wage hari kamak oba thumata godak pin!
@christinafernando2928
@christinafernando2928 3 жыл бұрын
Aththatama godak hodata kiyala dunna.singapore yanwanm kohomada yanna puluwn ,Monawada awashya wenne, monawada rakiya awastha, pahasukam monada,kiyana dewal A-Z kiyala dennko yanna asa kenekt danaganna puluwn hamadema e rata gana.😌❤️❤️❤️
@nuwanchathuranga
@nuwanchathuranga 3 жыл бұрын
Airport eka එලියට yanathnam trancit visa ganana eka tharuma පැහැදිලි karana pls
@rightplace6175
@rightplace6175 3 жыл бұрын
ma rata wana oda rata kata thiyagana dana vidiyak nadda 225 1k idala apa wala thiyana oda ratak bara gathoth apa rata goda
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@kumarihewage5119
@kumarihewage5119 3 жыл бұрын
God bless! Mamai mahattayai au 7 k saudi idala awe. Corona prasna nisa yanna bari una Sir singapoor yanawanam cple visa denawada Danum denawata oba thumata isthuthie
@isurusandaruwan7549
@isurusandaruwan7549 2 жыл бұрын
Ane sudanthaka ancle apiwath yawannako kohomahari.oya patan gannako rata yawanna hina godak tiyena ayawa
@reggaepainter6268
@reggaepainter6268 3 жыл бұрын
පිටරට ගිහින් බිස්නස් කරල එන්න යන්න හදාගන්න එක ගැන විස්තරයක් දෙන්න
@buddikachathuranga215
@buddikachathuranga215 3 жыл бұрын
රුසියාව ගැන සවිස්තරාත්මක වීඩියෝ එකක් කරන්නකෝ
@nadeepsuranga9155
@nadeepsuranga9155 3 жыл бұрын
Sir රුමේනියානු yanne puluwan komade lesima krame
@tharindusumal3013
@tharindusumal3013 3 жыл бұрын
අයියේ ඔයාගෙ වීඩියෝ බලන්නෙ ගොඩාක් ආසාවෙන්.අයියේ France ඉන්නව මගේ ⁣හොඳම යාලුවෙක්.එයා මට Sponsor කලොත් මට France යන්න පහසු වෙයිද?
@pandastreaming8485
@pandastreaming8485 3 жыл бұрын
Degree එකක් තියෙනවා නම් අපිට යුරෝප් රටවල්වලට visa ගන්න පහසුයිද
@sagarasenanayake940
@sagarasenanayake940 3 жыл бұрын
Thanks for good details
@nimnawarshana2091
@nimnawarshana2091 3 жыл бұрын
jeasu pihitai aiya....hongkong idala awea..job eakak kara...ai yanna wediyak na...puluwao nao westharayak deanna...please
@Cataclysm357
@Cataclysm357 3 ай бұрын
Bolivia yanna behe visa nethuwa India gihin visa ganna onea
@sujeewasujeewa1856
@sujeewasujeewa1856 2 жыл бұрын
Aiye pruthugal inna indiyan kenekta pruthugal PR tiyenawa .aya mage hoda yaluwek ayata puluwanda mata sponsor karoth mata visa deida lankawen.plz mama balan innawa riplay
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඒක දන්නෙ නැ. එයාට කියන්න ඒ රටෙන් හොයල බලන්න කියලා
@sujeewasujeewa1856
@sujeewasujeewa1856 2 жыл бұрын
Ok.thank you
@harshaprasad3135
@harshaprasad3135 3 жыл бұрын
Ane sir bottuwen italy giya kenekge story ekak gennako puluwannam .. kohomda giye . Mona widihtda .. koi rtwal athrinda .. e wage visthryk dennko .. hari asai ewage deyk gen ahanna .. plz..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
මම ඉදිරියෙදි ඉන්ටර්වීව් කීපයක් කරන්නම් එහෙම අයව
@harshaprasad3135
@harshaprasad3135 3 жыл бұрын
Ok grazie sir
@tienkorea3462
@tienkorea3462 3 жыл бұрын
ඒ රටවල් වලින් එකකට ගිහින් සිටිසන් වගේ ගන්න පුලුවන්ද.? එතකොට ඒ රටේ පුරවැසියන්ට යන්න පුලුවන් හොද රටවලුත් ඇති නේද.?
@menakageethani8515
@menakageethani8515 3 жыл бұрын
ඔය කියාපු රටවල් වලට ගිහින් අපිට නවතින්න පුළුවන් රටක් තියෙද නිත්‍යානුකූල හෝ නොමැති ව හෝ
@rumaniadream6758
@rumaniadream6758 3 жыл бұрын
oyata gdak pin aiya me dewal apita kiyala denaway
@roshannaweesha19481
@roshannaweesha19481 6 ай бұрын
ඔබත් ලෝකෙවටේ විද්දියාගාරයක් දිර්ගායුෂවේවා👍✌
@senurakeheliya2631
@senurakeheliya2631 3 жыл бұрын
සුදන්ත අන්කල්.මෝල්ටාව ගැන පොඩ්ඩක් කියනවද.සෙනගන් රටක් වගේම අපිට ජොබ් වේකන්සි තියන රටක් නේද
@sampaththilakarathna3627
@sampaththilakarathna3627 3 жыл бұрын
Oyagae dhanuwath kirima godak watinawa ayyae
@krishaniperera2149
@krishaniperera2149 3 жыл бұрын
Italy Wala Carta di soggorno thiyana lamayekuta UK walata A/L aranna collage ekakata yanna puluwan widiya danna O/L karala tiyenne London sylabus
@lilygirl8518
@lilygirl8518 3 жыл бұрын
අයියා mata maldives ගෙන මට ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න මට ඔයාගේ නම්බරයක් දෙන්න පුලුවන්ද ඔයාගේ වීඩියෝස් මම බලන ඔක්කොම ඒව මාර ලස්සනයි මං ආසයි නියමයි අයියේ ජය වේවා
@pupudhanibro411
@pupudhanibro411 2 жыл бұрын
අඩු වියදමකින් සංචාරය කරන යන වියදම් කියන්නකො. සිංගප්පූරුවේ, ඉන්දුනීසියාව, මැලේසියාවේ,ඉන්දියාව, අපට අඩු වියදමකින් සංචාරය කරන විස්තර කියන්න මාමේ
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
කියන්නම්
@skrajapakshagalhe7169
@skrajapakshagalhe7169 3 жыл бұрын
Ane sir mata danaganna dewal tikak thiyenawa contact karaganna widihak kiyannako lokuma loku udawwak pinsiddawenawa
@PriyankaLiyanage
@PriyankaLiyanage 3 жыл бұрын
ස්තුතියි සුදන්ත මහත්මයා. ❤🇱🇰
@jagathmuthu3991
@jagathmuthu3991 3 жыл бұрын
Mr. Singapore and Bahamas Seceyel vala work karanna barida
@lalithperera1197
@lalithperera1197 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ,, ශීසෙල් වල හෝටල් මිල ගනන් කොහොමද
@Rose-cf3cu
@Rose-cf3cu 2 жыл бұрын
Me dawas wala maldives visa freeda. Sri lankan apita
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 80 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 19 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 45 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 137 МЛН
Magnificent Three: Cities that Shaped History
3:29:21
Best Documentary
Рет қаралды 1,5 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 80 МЛН