Visekari | Episode 30 - (2024-11-29 | ITN

  Рет қаралды 66,484

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 222
@AnuAnu-k1y
@AnuAnu-k1y Сағат бұрын
‍යශෝගෙන් තමයි ඔය ප්‍රෝපසර් කාරයා කන්නේ අමතක නොවෙන්න😆
@Ruvini-tn2kf
@Ruvini-tn2kf Сағат бұрын
Oka kagen hari kannawa nam a taram satutak na tawat
@sudu-us9mp
@sudu-us9mp Сағат бұрын
Anewarayenma
@SuwinithaMalani
@SuwinithaMalani 12 минут бұрын
Ow akanam aththa aka maha wanacharaya
@manujaharshani124
@manujaharshani124 Сағат бұрын
සල්ලාල අසහනකාරී අවස්ථාවාදී පිරිමි කිසිම ගැහැනියකට හමුනොවේවා........
@kamaniwaduge2241
@kamaniwaduge2241 Сағат бұрын
අනිවාර්යයෙන් ....😢😢
@ireshadissanayaka6145
@ireshadissanayaka6145 14 минут бұрын
❤❤❤
@Amali.madushani
@Amali.madushani 54 минут бұрын
තරින්දි කියන්නේ දක්ශ නිලියක්..ඔනිම චරිතයක් රගපානවා කියලා නොදැනෙන්න රගපානවා👌
@itsb2619
@itsb2619 Сағат бұрын
චේතිගෙ රගපෑම සාර්ථක යි😅 ඒකයි බනින්නෙ😂
@jiwithemdukak6156
@jiwithemdukak6156 Сағат бұрын
දරුවෝන්ගෙ අපල නොවෙයි පොපිසගේ වනචර කම ඇග පුරාම එකයි පස්නේ... මට පෙන්නේ දිරගෙන් ලැබෙයි වගෙ 😂😂😂
@WasanaRathnayaka-nk8ww
@WasanaRathnayaka-nk8ww 37 минут бұрын
Mtath hithuna
@dulakshisewmini5666
@dulakshisewmini5666 2 сағат бұрын
චේති දකිනකොට හොම්බට අනින්න හිතෙනවා 🙂
@ANGEL-kc4nu
@ANGEL-kc4nu Сағат бұрын
පුතාගේ වලත්තකම ළමයගේ කෙන්දරේ දොසයක් කියලා හිතන්න තරමි මොඩයි මේ මිනිස්සු ☹️
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 11 минут бұрын
චේතිය වාගේ පිරිමි කිසිම ගෑනියෙකුට කවදාවත් හම්බ වෙන්න එපා 😢😢
@Kaviska12
@Kaviska12 30 минут бұрын
රතු අක්කා මාර ජරා ගැනියෙක් තමන්ගේ සහෝදරිටත් වල කපනව්ව😊
@Amali.madushani
@Amali.madushani 48 минут бұрын
ඇදුම් වල මාරුවිම් තියේ ඒවාත් ගැලපෙනවා නම් කතාව ගොඩාක්ක් සාර්ථක යි
@Nethmini33
@Nethmini33 2 сағат бұрын
කොහොමද තරින්දිගෙ ලස්සන.මෙච්චර කල් එයාගෙ ප්‍රශ්නයක් නෙවෙයි තිබ්බෙ.makeup,hairstyle,dress කරපු විදිහෙ අවුලක්
@suneetharanaweera8795
@suneetharanaweera8795 34 минут бұрын
කෙල්ලො රවට්ටල බත් ගෙන්නගෙන කනව මඳිවට ආදරේ ගැනත් කියවනව...ඊයා...මේ වගේ එකෙක් බැන්ඳොත් නම් හම්බකරළ කන්න දෙන්න වෙයි මැරෙනකම්ම...😂😂😂
@wxvp5117
@wxvp5117 Сағат бұрын
තරින්දි අද ලස්සනයි කාජල් වගේ. වෙනද කොන්ඩෙ හදන විදිය නිසා අවුල්❤❤
@ShiromiAnuruddika
@ShiromiAnuruddika 2 сағат бұрын
වාසුට තවත් නම් දුක් දෙන්න එපා,, වාසු ඔයත් දැන්නම් ඉවසුවා ඇති නේද?...
@deepthiudayani5408
@deepthiudayani5408 Сағат бұрын
මොනවා නැතත් මෙ කතාව හිනා වෙවී බලන්න පුලුවන් පට්ට කතාව ❤
@ThereseMallika
@ThereseMallika 2 сағат бұрын
අයියෝ දරුවගේ අපලයක් නේමේ මුගේ තියේන වනචර කම ගැනු දරුවො දේන්නේක් ඉන්නෙ මේ නටිටී තමයි හෝදට ඉන්න පවුල් අවිල් කරන්නේ
@SandyaKumari-z6p
@SandyaKumari-z6p 2 сағат бұрын
යෂ් මාර ලස්සනයි ❤️
@dananjanadasanayaka5056
@dananjanadasanayaka5056 Сағат бұрын
Professor කාරයා ධීරගෙන් කනකන් බලන් ඉන්නේ මං විතරද 😊
@RasanganiPushpakumari-ec7oy
@RasanganiPushpakumari-ec7oy 2 сағат бұрын
ගහපං ධීර ඔය වනචරයට ඉළ කැඩෙන්න
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 Сағат бұрын
atha paya kadanna ona okage deer gahanna.okata ganu diha nobalanna..😅
@AnushaGunawardhana-gk9dl
@AnushaGunawardhana-gk9dl 8 минут бұрын
අම්මෝ මුනම් ගැනුණු පෙරේතෙක් මට ව්තරද හොම්බට අනින්න හිතෙන්නෙ
@IndunilKumari-ij3sb
@IndunilKumari-ij3sb 2 сағат бұрын
යශෝදගෙන්නම් ඔය සෙවලයා ගුටි කනවා😅
@AkshaSamadhi-n5c
@AkshaSamadhi-n5c Сағат бұрын
චේති වගේ පිරිමි දකිනකොට අපිටත් බය හිතෙනවනෙ
@hmlkumari9077
@hmlkumari9077 Сағат бұрын
ප්‍රොපිස නම් මහා සල්ලාලයෙක් කතාවකට වත් මේ වගේ තිරිසන් මිනිස්සු එපා 😡😡😡😡
@SithmiDhamsarani
@SithmiDhamsarani 16 минут бұрын
ප්‍රොෆෙසර් නං කතාවට උනත් එපා වෙනව අප්ප 😒👍
@HiruHiru-hl2km
@HiruHiru-hl2km Сағат бұрын
යසො දිපන් ඔය වනචරයාගෙ කන පැලෙන්න මෙච්චර ලස්සන ගැනීයෙන් ඉදලාත් යනවා වටේ.
@chathuratharaka6475
@chathuratharaka6475 2 сағат бұрын
මේ ප්‍රොපාගේ චරිතය වගෙම ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රොපෙක් හිටියා ඔය වගේමයි චරිතේ කැම්පස් එකට එන කෙල්ලෝ එයාගේ සෙල්ලම බඩු කරගත්තා
@lankaweapi9875
@lankaweapi9875 2 сағат бұрын
Name
@mistycottage9558
@mistycottage9558 Сағат бұрын
හුම්. ෆ්බ් නෝන්ඩි උනා😂😂
@chathuridesilva4245
@chathuridesilva4245 Сағат бұрын
රතු අක්කා පොඩි අක්කව විකුණන්න වගේ හදන්නෙ,අෆ්රිඩි දුවව ඉක්ටනැෂනල් ස්කූල් දාන්න හදන්නෙ මතු බලාපොරොත්තු ඇතුව වගේ,බිස්නස් එක ඉන්ටනැෂනල් ස්කූල් එකේ පතුරවගන්න වෙන්න පුලුවන්
@SujivaHalahakoon
@SujivaHalahakoon 2 сағат бұрын
මිනිහගෙ තියෙනවල කම මිස දරුවගෙ උපන් වෙලාවෙ වරද නෙවෙයි.ම්ත්‍යා මත පතුරන්න එපා බොරුවට.
@nuwanthichathurika9494
@nuwanthichathurika9494 Сағат бұрын
දීර යසෝ ❤️ ලස්සනයි
@rollamolla-rq1gt
@rollamolla-rq1gt 56 минут бұрын
යෂොගෙන් නේමේ චේතිය කන්නේ හොද කැමක් දිරාගෙන්😮😮 ඉෂිටත් හොද වැඩේ..මොනවා වුනත් වාසු පවි😢
@bhagyathathsarani2058
@bhagyathathsarani2058 2 сағат бұрын
මරු ජනියා 😂
@himalkeshan4938
@himalkeshan4938 32 минут бұрын
Oya kupaadi chethi Balla gen wedak ne oya Anna menika man gawata. Man supire sepak dennam. Kalekin wedàk karanna nethuwa athi. Uba maru..patta Lassanai..man oya inna seen maga arin ne duka unath ewasan balanawa kanna wage 😮😊❤❤❤😢
@AnuruddhikaRajapaksha-xp4cu
@AnuruddhikaRajapaksha-xp4cu 2 сағат бұрын
ගෙදර ඉඳන් ඇදගෙන එන ඇදුම් කැම්පස් එකට එනකොට වෙනස් වෙනවනෙ...
@Mangalikamangi
@Mangalikamangi 56 минут бұрын
😂
@champikakumari5973
@champikakumari5973 30 минут бұрын
අද යෂො හරිම ලස්සනයි ❤
@dulminasadeesha9509
@dulminasadeesha9509 Сағат бұрын
හැම කැම්පස් එකම මේ වගේ්ද අප්පා....
@rashmikadesilva4556
@rashmikadesilva4556 Сағат бұрын
Na mehema vikara man danna eka uni ekaka wath na.
@RCIlifestyle
@RCIlifestyle 2 сағат бұрын
අනේ අහිංසක දරුවෝ පලිද තාත්තගේ නරක වැඩ වලට
@malimapa2006
@malimapa2006 Сағат бұрын
ප්‍රොපෙසර් කාරය හොඳ කෑමකටයි අර අඳින්නෙ 😂😂
@pathmawathipathmawathi-ev2xy
@pathmawathipathmawathi-ev2xy Сағат бұрын
මෙහෙම සහෝදරියො ඉන්නවා තමා
@sumitaraj7678
@sumitaraj7678 25 минут бұрын
මෙදා පාර නම් හොද කොක්කක පැට ලෙන්නයි යන්නේ මනමාලය කනවා යසෝ ගෙන් හරි දීර ගෙන් හරි හොද කෑමක් 👌අනේ මං බලන් ඉන්නේ uae 🇵🇸වල ඉදන් ඔය ගෑනු හොරා ගේ හොම්බ චප්ප වෙන්න අනින කම් 👌දීර ට 👹යකා ඇවිත් වගේ? හරි කෙල්ල ට නේ අත තිබ්බේ 🤗🤗🤗🤗ආදරෙයි අනේ ඔක්කොටම ම ❤❤❤❤❤❤❤❤❤තෙරුවන් සරණයි
@jayanthaguruge4150
@jayanthaguruge4150 30 минут бұрын
Doni ගෙ කොන්ඩෙ ලස්සන ❤️❤️
@tharindumadushan1823
@tharindumadushan1823 Сағат бұрын
පිස්සු අර ගෑනිට...ඇවිත් කේන්දරයක් ගැන කියනවා😅😅😅
@chathuratharaka6475
@chathuratharaka6475 2 сағат бұрын
Propesaය මට්ටු වෙන්නෙ යශෝගෙන් තමා ආයි කනවා කැමක් කෙලෙක් දිහා ඇහැක් ඇරලා නොබලන්නම
@nimeshageethanjali7146
@nimeshageethanjali7146 Сағат бұрын
ජනීයා මරු.
@Newra-u1c
@Newra-u1c Сағат бұрын
සදනි ගේ voice එක 😂
@letticiyairangani352
@letticiyairangani352 42 минут бұрын
යකෝ මේ profisaraya නම් ගෑනු පේරේතයේක් නේ
@hansikaushika9085
@hansikaushika9085 55 минут бұрын
මේ රතු මාම් මොකාටද එන්න හදන්නේ...😳
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 сағат бұрын
රතු අක්කා තමන්ගේම අක්කාට කරන හතුරු කම් 😡😡😡😡
@RanjaniKumari-o9o
@RanjaniKumari-o9o 2 сағат бұрын
Akka.nemei.nangi.
@renunilushanilusha5098
@renunilushanilusha5098 Сағат бұрын
දිරගෙන් කන දවස ළඟයි යසො නිසා
@samanthigunathilaka8514
@samanthigunathilaka8514 Сағат бұрын
කොයි වෙලේ හරි ධීරා ප්‍රෝපෙසව උස්සලා පොලේ ගහනවා ..
@subashinisubashini-no4fv
@subashinisubashini-no4fv 31 минут бұрын
ou
@DiliniKarannagoda
@DiliniKarannagoda Сағат бұрын
Professor kaaraya dheeragen paadamak igena ganna kal balan inna mn...😂😂😂
@RandimaSeuwandi-jn5sz
@RandimaSeuwandi-jn5sz 2 сағат бұрын
ප්‍රෝපිස කාරයා ලගදිම යසෝගේ පස්සෙන් යන්න ගිහින් ගුටි කයි වගේ.
@Awidinnaa
@Awidinnaa 6 минут бұрын
8:23 eeye apu aduma wenas wela
@pathmawathipathmawathi-ev2xy
@pathmawathipathmawathi-ev2xy 39 минут бұрын
මේප්‍රොපිසට මානසික ලෙඩක් වගේ
@Phone-gb3oq
@Phone-gb3oq Сағат бұрын
Pirimi kiyana un okkoma ekai horagenunta thamai mage Kenneth ohoma thaiii🥺😔😔
@nuwanthichathurika9494
@nuwanthichathurika9494 Сағат бұрын
වාසු මොකට මේ වගේ මනුස්සයෙක් බැන්දාද දන්නෙ නෑ
@LhataSyria
@LhataSyria 59 минут бұрын
චේති. වගේ. පිරිමි. අප්පිරියයි. දකින්නවත්.නොලැබේව.
@kumudunirupika5196
@kumudunirupika5196 Сағат бұрын
Yash ❤❤❤good lack පුතා
@pathmawathipathmawathi-ev2xy
@pathmawathipathmawathi-ev2xy 57 минут бұрын
ප්‍රොපිසට හොද පාඩමක් වෙයි ලගදීම
@himalkeshan4938
@himalkeshan4938 38 минут бұрын
Ne ne seka hithun ne Thawa dawasak Adapan gone 😂😢
@ManoriWaliminiarachchi
@ManoriWaliminiarachchi Сағат бұрын
මේ ප්‍රොෆෙසර් ඇඹලයාව මරලා එල්ලන්න තියෙන්නෙ
@Roinprsh
@Roinprsh 59 минут бұрын
Wenadata wadiya ada nam tharindi lassanaiii❤
@Phone-gb3oq
@Phone-gb3oq Сағат бұрын
Mn asama me kathawe mal akkata😊❤
@ANGEL-kc4nu
@ANGEL-kc4nu Сағат бұрын
රතු අක්කා පොඩිඩිව බිල්ලට දෙන්නවගේ හදන්නේ මොනාට හරි 😏
@sachiniWj
@sachiniWj 2 сағат бұрын
Professor ge ilaga try eka yasho Wei wagee 😂
@DilaniSamanmali-v1x
@DilaniSamanmali-v1x 2 сағат бұрын
සුකුමාලයා😮😮
@lakshinirandika-8468
@lakshinirandika-8468 Сағат бұрын
කෝ...එරාන් 😢
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 2 сағат бұрын
රතු අක්කාආආආ...වැඩක් පටලන්න වගේ හදන්නෙ
@VindiRanaweera-ke3kq
@VindiRanaweera-ke3kq Сағат бұрын
Wanacharakama munenma penawa..jara miniha
@Lorasvlogs-wp9pt
@Lorasvlogs-wp9pt Сағат бұрын
මේ චේතිය කාරයා නම් අහුවුනොත් හමගහනවා 😑
@nethmi2015
@nethmi2015 20 минут бұрын
😂
@Chandiamila
@Chandiamila 5 минут бұрын
මේක ටෙලිනාට්‍යය් ක්‌ ade
@dilaweer4260
@dilaweer4260 9 минут бұрын
deeepammm yashooo oookata. ara uvith pawwwww, janith ai oya ehemaaa
@Jmobilejmobile58
@Jmobilejmobile58 Сағат бұрын
Ada yashodage lassan ❤
@Mangalikamangi
@Mangalikamangi 52 минут бұрын
උව් පව් අනේ
@GanganiShiroma
@GanganiShiroma Сағат бұрын
I really like this teledrama specially campus scenes. I never study at university but this teledrama gives best feeling as university .
@abhishekajayathissa7127
@abhishekajayathissa7127 Сағат бұрын
Never. Real uni life is totally different 😁
@rashmikadesilva4556
@rashmikadesilva4556 Сағат бұрын
Yes exactly. 😂 no one has a real university experience in this drama team.
@binulpabashwera8793
@binulpabashwera8793 Сағат бұрын
මේ මිනිහව මරනව මම වාසු වුනානම් 😡😡😡😡😡😡😡😡😡
@GeethaJayasundara-j2d
@GeethaJayasundara-j2d Сағат бұрын
මිනිහා බල්ලා උනහාම ගෙදර ගෑනි තමයි දුක් විදින්නේ😢😢😢😢
@ravinilenard5906
@ravinilenard5906 Сағат бұрын
Professor hodata guti kanne deera gen tamai👍🙏
@dilinisacheera2912
@dilinisacheera2912 Сағат бұрын
Profata කොච්චර ගෑනු htyth mdii.😮😮 e thrm walaththakm☹️☹️☹️☹️☹️☹️
@ashminigamage9822
@ashminigamage9822 2 сағат бұрын
Janiya tama me tikema athal😂
@lax8484
@lax8484 2 сағат бұрын
ඇත්තටම යුනිවල මෙහෙම ගැණුළමයින්ට බලෙන් අතතියන්න පුළුවන්ද ගිය කෙනෙක් කියනවද
@gayathrimadushani744
@gayathrimadushani744 2 сағат бұрын
Ane ehem ewa nh.
@sapna-g1j
@sapna-g1j 2 сағат бұрын
mehema dewal wen ne .
@dulakshisewmini5666
@dulakshisewmini5666 2 сағат бұрын
ඔහොම ඒවා ඇත්තටම කැම්පස් වල නෑ. සීනියර් අක්කලා නැති තැන ගෑණු ළමයෙක් නවත්තගන්නෙත් නෑ 😂
@gayathrimadushani744
@gayathrimadushani744 2 сағат бұрын
@@dulakshisewmini5666 ඔව් මේ කතාවල දාන ඒවා නම් තනිකර වැරදි ඒවා. අනේ මන්දා මේවා .
@madukariyakarawanage2071
@madukariyakarawanage2071 2 сағат бұрын
අපේ ලෙච්චස් ලා උගන්නද්දි විතරයි පේන්නේත් 😂😂
@yasirudhananjana1405
@yasirudhananjana1405 Сағат бұрын
දුමී , දීපිකා පදුකෝන් වගේ
@FUNNY-s9t
@FUNNY-s9t 28 минут бұрын
අද මාශි නෑ😢
@ilchandanijayarathna7935
@ilchandanijayarathna7935 Сағат бұрын
Mayalage adum maruwala😂
@jayanthaguruge4150
@jayanthaguruge4150 32 минут бұрын
එ කොතැන ද
@genu-ob1kt
@genu-ob1kt 2 сағат бұрын
Me ponnayanm ganu sewalayek nodakin wath
@viduvidu297
@viduvidu297 Сағат бұрын
දන්නැති නිසා අහන්නේ මෙහෙම ගැණු ලමයිව බලෙන් අල්ලනවද senior අය්යල cmpz wala?
@renesmeemithara
@renesmeemithara Сағат бұрын
Matath prashnayak
@prasadinijayasundara8123
@prasadinijayasundara8123 Сағат бұрын
Ehm nm Allan ne..pssen ynw nm ithin yaluwenna ehm karai.
@nisansalachathurangi7135
@nisansalachathurangi7135 43 минут бұрын
අපෙ කැම්පස් එකෙනම් නැ්
@littlemermaid5921
@littlemermaid5921 42 минут бұрын
පිස්සු අනේ මේ කතාව ලියල තියෙන්නේ කැම්පස් එකක් ලගින්වත් ගියෙ නැති එකෙක්
@kosalamadusanka8398
@kosalamadusanka8398 Сағат бұрын
Profisaraya. Kannama. Hadanne. Palaturumai😂
@ChathurikaSwarnamali-sr2el
@ChathurikaSwarnamali-sr2el 2 сағат бұрын
Chethi wage kalakanni minihek mage jivitheth hitiya 😢😢😢😢😢😢
@lakshmensudarshena634
@lakshmensudarshena634 Сағат бұрын
ප්‍රොපෙසර් කාරයාගේ කොබා ගතිය වැඩියි නේද. පිරිමි නෝණ්ඩි වෙනවා වගේ නැද්ද
@oshadhawass2353
@oshadhawass2353 2 сағат бұрын
Colombo university eke samaharak propa la ohomma thama
@NS-kb6it
@NS-kb6it 2 сағат бұрын
Ballange Balu kamata lamainge udin yawanawa..ungen athi apalayak ne
@DdS88-l2s
@DdS88-l2s Сағат бұрын
Visekariii
@ChamindaPremathilaka-u4i
@ChamindaPremathilaka-u4i Сағат бұрын
profeser😮
@thakshiladilhari845
@thakshiladilhari845 59 минут бұрын
පංති?
@madu5737
@madu5737 Сағат бұрын
Lamaya maru welane
@ilchandanijayarathna7935
@ilchandanijayarathna7935 Сағат бұрын
Naha e eyalage lokuduwa
@yousefmohamad1958
@yousefmohamad1958 Сағат бұрын
මට .මේ.ඔපිස.කරයත්.පේන්න.beදඩාවතේ.යනවා
@NiharaSanjeewani-c2z
@NiharaSanjeewani-c2z 31 минут бұрын
😭😭😭😭
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 2 сағат бұрын
Haffooi single wela inna eka hodai 😢😢😢😢😢😢
@YasodaraWarnakulasooriya-oj7ff
@YasodaraWarnakulasooriya-oj7ff 2 сағат бұрын
Eka aththa.hebei aththatama awanka aya innawanam prashnekuth ne.hebei ehema un den hoyanna be
@ranialgiyanna953
@ranialgiyanna953 2 сағат бұрын
Ammmme.aeanam.aeththa.pirimi.keyana.uan.nam.appiriyai
@nethmijayathilaka3516
@nethmijayathilaka3516 2 сағат бұрын
Eka nm eththa ane single inn eka hodai 🥺💔
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 сағат бұрын
Kollek widihata stable wechcha gaman mn hithuwa marry karanne kiyala...being single is the best
@rmdjayaveera8100
@rmdjayaveera8100 Сағат бұрын
Lamayage apala nemeyi minihage wanacara kama
@nimashafernando2203
@nimashafernando2203 2 сағат бұрын
very nice❤
@Phone-gb3oq
@Phone-gb3oq Сағат бұрын
Yaku sukumal 😅
@chandanial5442
@chandanial5442 Сағат бұрын
යසෝගෙන් කනපුරෝලා කන්න තාමා හදන්නෙ
@UpekshaHashanthi
@UpekshaHashanthi Сағат бұрын
අක්කා නංගිට මොනව කරයිද😮
Paradeese | Episode 89 - (2024-11-29) | ITN
20:04
ITN Sri Lanka
Рет қаралды 73 М.
SINTO || EPISODE 39 || සින්ටෝ || 29th November 2024
19:11
Swarnavahini TV
Рет қаралды 101 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 48 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
වලි නම් වලි office වලි
1:40
ITN Sri Lanka
Рет қаралды 2,7 М.
Desa Matha Mohothak | Episode 25 - (2024-11-29) | ITN
20:16
ITN Sri Lanka
Рет қаралды 15 М.
Jaanu | Episode 461 - (2024-11-29) | ITN
21:09
ITN Sri Lanka
Рет қаралды 44 М.