Visekari - විසේකාරි | Ravindu Weerarathna💥Hiru Star Season 3 |Super 24 round | Part 06🔥

  Рет қаралды 46,854

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 91
@deshaniliyanage97
@deshaniliyanage97 2 жыл бұрын
මිනිස්සුන්ගේ හිතේ තැනක් ගත්තේ දින්න අයට වඩා පැරදුණ අය ❤ හොද ගමනක් යන්න රවිදූ. ඔයාව මිනිස්සු අදුරගෙන ඉවරයි
@anuhasacademy987
@anuhasacademy987 2 жыл бұрын
ගැලපෙන සින්දු තෝරල දුන්නනනං කැපෙන්නෑ රවිදු අයියා කමක් නෑ ඔයා ගොඩක් දක්ෂයි 💜
@sackumari4643
@sackumari4643 2 жыл бұрын
ඇත්තමයි ගොඩාක් ලස්සනයි .දක්ශයෙක් ගෙදර යවා අදක්ශයො ඉදිරියටම යවන හොර ස්ටාර්
@sanjudilhara4253
@sanjudilhara4253 2 жыл бұрын
පට්ටම දුකයි අයියෙ අනාගතේට සුබපැතුම් ඉදිරියටම යන්
@kavishkasahan2377
@kavishkasahan2377 Жыл бұрын
නෙලුම් විලෙන් කියපු දවසෙ ඉදන් පිස්සුවෙන් හිටිය කටහඩක්
@rmimashi3191
@rmimashi3191 2 жыл бұрын
දරා ගන්න බැරි දුකක් රවිදු අයියේ අද කියා ගන්න බෑ දුක ඔයාගේ ඇස් දෙකේ කදුළු දක්කිදි තාමත් අඩන මම 😭😭😭😭😭😭😭😭😭😭😭😭 අද හිරු ස්ටාර් වේදිකාවට සමු දුන්නාට ඔයා පරාද වෙලා නෑ අයියේ ඔයාට ලස්සන සන්ගීත ලොවක් තනන්නට සුබ පැතුම් එක් කරනවා ❤️❤️❤️❤️👍 බුදු සරණයි ❤️🙏 හැමදාමත් ආදරේයි ඒ හඩට හිත හොරා ගත් හිරු ස්ටාර් ඔයා අයියේ ❤️😊 අභියෝග බාධක මැදින් මල් මාවත සොයා යන පුන්ච් තරුවට හදවතින්ම සුභ පැතුම් එක් කරනවා අයියේ ❤❤❤❤❤🙏
@sinhalamx
@sinhalamx 2 жыл бұрын
එච්චරටම දුකයිද ඉතින්🥺 ප්ව් නේද
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
@ℕ𝕀𝕄𝕊𝔸ℝ𝔸 ℕ𝕀𝕄𝕊ℝ𝔸 ඔව් ගොඩාක් දුක හිතුණා 💔💔💔
@ajithajith475
@ajithajith475 2 жыл бұрын
😭😭
@rmimashi3191
@rmimashi3191 2 жыл бұрын
@@SayuriNimshara අනේ ඔව් 😥😭
@pathmarathnayake2625
@pathmarathnayake2625 2 жыл бұрын
අනේ හරිම දුකයි 😭😭😭😭
@dulamjanisepalika8234
@dulamjanisepalika8234 2 жыл бұрын
අතීතය ගැන හිතලා දුක් වෙන්න එපා. මොකද ඔයාට අයියේ තව කල් තියනවා. අනික අනිත් අයට වඩා වැඩි ආදරයක් ඔයාට තියෙනවා ජනතාවගේ හිතේ ..ඔයා දිනලා ඉවරයි අයියේ. ඉදිරිය ගැන හිතලා තීරණ ගන්න . හොඳ ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියේ.... 👍👍❤️❤️
@ishaniperera6132
@ishaniperera6132 2 жыл бұрын
ඔයා ගොඩාක් හොදට sing kala අද අසාදාරනයක් උනේ ඔයාට..ශෙනුරිට වෝට්‍ එක දුන්නෙත් time ඉවර උනාට පස්සේ
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත ඒක අසාධාරණයි
@kavishkadeneth
@kavishkadeneth 2 жыл бұрын
Ravindu budusaranai adarei patta❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ahinsaahinsa2435
@ahinsaahinsa2435 9 ай бұрын
super talant ad❤😊
@EnglishWithSHAN
@EnglishWithSHAN 2 жыл бұрын
අවංක පෙනුමක් තියනවා සුභ පැතුම් ❤ Shihan❤ වගේ කලාකරුවන් අනුගමනය කළොත් ලොකු ගමනක් අනිවාර්යයෙන් යන්න පුළුවන් .
@tharumali..8014
@tharumali..8014 2 жыл бұрын
Awasana watayatath බලාපොරොත්තු una aparade dakshayek..🥺🥺🥺❤❤❤❤good luck rawindu
@champikahemanthi5826
@champikahemanthi5826 2 жыл бұрын
Api oyata godak asai ayiye avagema godak adare ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@dcpperera877
@dcpperera877 2 жыл бұрын
Harima lassanata sindu kiwwa 🥺♥️
@champikahemanthi5826
@champikahemanthi5826 2 жыл бұрын
Oya godak lassanata sing Kara ayiye apita Dan oyava dakinna venek na hiru star vedekave sing Karanava ahema mathak venakotath harima dukai ayiye api oya hindamai hiru star baluve Dan am balala vadakuth na
@shamokshaviharika1721
@shamokshaviharika1721 2 жыл бұрын
Ravindu,, you are talent boy , don't sad you ,, all the best
@nipunjaya4416
@nipunjaya4416 2 жыл бұрын
රවිදු අයියාට අසාදාරනයක් උනෙ
@gyanasitharuwan1110
@gyanasitharuwan1110 Жыл бұрын
Visekaraya niyamai katahada❤
@kithupa1235
@kithupa1235 2 жыл бұрын
කමක් නෑ හෙට දිනමු .ආයෙ ලැබුනොත් අවස්ථාවක් හරිම ගීතය ය තෝරමු. 👍😍.අපේ ආදරේ හැමදාමත් ඔයාටයි.පෙනී පෙනී හැකියාව යටපත් කරන්න හැදුවට හැකියාව යටපත් නොවන බව අනාගතේ දවසක හැමෝටම පෙන්වන්න.......
@chethivlogs6014
@chethivlogs6014 2 жыл бұрын
ආපස්ස හැරිල බලද්දි වෙනසක් කලේම දිනපු අයට වඩා පැරදුන අය... ❤🥰 තමංට කියල ප්ලේස් එකක් හදාගත්ත අය.. ❤ සුබ පැතුම්.. එයාට ඒ සිම්දුව සෙට් නැ...
@mmaxmmax6111
@mmaxmmax6111 10 ай бұрын
😂😂😢😢😢😂😢Amoooo ae duka kiyala nima karanna be godakkk dukiii manika ath oyta hemoma godak adarai oy mulu ratema කට්ටිය aduna gattha manik jaya wew....
@Weihenagerashmi
@Weihenagerashmi 10 ай бұрын
❤❤❤❤
@champikahemanthi5826
@champikahemanthi5826 2 жыл бұрын
Lassanata sing Kara ayiye API thamath adanava ayiye duk venna apa ayiye api oya nisamai hiru star baluve Dan ithin oya Nathihinda balannath appiriyai
@kithminisenawirathna921
@kithminisenawirathna921 2 жыл бұрын
Congratulations...ඔයා පැරදුනේ නැහැ...ඔයා දින්න..
@Nethumina7665
@Nethumina7665 2 жыл бұрын
Oya paradune na ravidu malli.oya dinala iwarai ravidu malli.
@janakipathirana1943
@janakipathirana1943 2 жыл бұрын
Good luck. Hoda gayayek wenne uthsaha karanne ❤
@achiyaniz9379
@achiyaniz9379 2 жыл бұрын
Ravindu shihange team eke hitiya nm thama innwa 🤧🤧
@nirushapriyashanthi221
@nirushapriyashanthi221 2 жыл бұрын
Oya lassanata kiwwa aiye love you❤
@sithijaperera784
@sithijaperera784 2 жыл бұрын
Kostha kivva sinduva ravidu kivvanam goda paw kolla
@nishadivlog9300
@nishadivlog9300 2 жыл бұрын
ඔයා ශිහාන් වගේ❤️
@nayomi8153
@nayomi8153 2 жыл бұрын
මගේ bf අයින් කරට පස්සේ මන් හිරු ස්ටාර් බලන්නේ නෑ කියලා හිටියේ ඒත් ඔයා ඉන්න නිසා බැලුවා....අනේ අද මොකෝ උනේ.....නිරෝෂා මේ ළමයාව kala...ගැලපෙන සින්දු තෝරලා දුන්නේ නෑ...මොනවා කරන්න ද දැන් වෙලා ඉවරයි...අනාගතයට සුබ පතනවා 💔💔🎶🎤අඩුපාඩු හදාගෙන ඔයා ඔයම වෙන්න
@muthudilhani4530
@muthudilhani4530 2 жыл бұрын
Kauda oyage bf
@nayomi8153
@nayomi8153 2 жыл бұрын
@@muthudilhani4530 පසිඳු ෂෙහාන්
@muthudilhani4530
@muthudilhani4530 2 жыл бұрын
@@nayomi8153 ok dear 💛🌹
@nayomi8153
@nayomi8153 2 жыл бұрын
❤️
@globe_android_series
@globe_android_series 2 жыл бұрын
Ravindu ayin wuna ekanam godak hodai,man mula idanma balan hitiye harima lokukamak thibbe eyage,sindu kiyaddi pitch eka kale
@senanigamegama703
@senanigamegama703 2 жыл бұрын
දුකයි මට නම් ඔයා අයින් උන එකට අයියේ ඇඩුනා මට මොනා කරන්න ද ඉතින් දුක් වෙන්නෙ නැතුව ඉස්සරහට තියෙන වැඩ ටික හොදට කරන්න බුදු සරණයි අයියෙ ඔයට.....🙏 🥺🥺
@champikahemanthi7388
@champikahemanthi7388 2 жыл бұрын
Oya godak lassanata sing karaavagema oyath godak lassanai oya dinala ivari yaiye 1 song ekata 3 vote karanna oya shenuriva abibava yanava 2 song ekedith ikmanata 50% Laguna oya godak Sakshi ayiye budu saranai ayiye oyata
@kawshallayachamodi2332
@kawshallayachamodi2332 2 жыл бұрын
Lassanai
@malanimalani8747
@malanimalani8747 2 жыл бұрын
Verynicesong👍👍👍👍
@sithijaperera784
@sithijaperera784 2 жыл бұрын
අඩව්ව එපා ඔයා දිනලා ඉවරයි මටත් ඇඩුනා
@shahininimsara5716
@shahininimsara5716 2 жыл бұрын
Ane ayiye live ekak ennako😥😥😥😥😥😥😥😥😥😥🤏🤏🤏🤏😥😥😥😥😥😥😥😥😥😥😥😥🤏🤏🤏🤏live🤏🤏🤏🤏🤏🤏🤏
@maheshsanjeewa6790
@maheshsanjeewa6790 2 жыл бұрын
Aye nam hiru star බලන්නේ na ravidu aiya out una නිසා dan hiru star wadak na
@ashendevinda19
@ashendevinda19 2 жыл бұрын
තිබ්බ දක්ශතා එක්ක ආපු දුර ගැණ සතුටු වෙන්න ඔයිට වඩා ගොඩක් දක්ශයෝ ගොඩක් කැපුණා මීට කලින් 👊
@sithijaperera784
@sithijaperera784 2 жыл бұрын
Aulak ne kollo dubaivala sho valata yamuuu
@pathumakash6166
@pathumakash6166 2 жыл бұрын
මම කාටවත් නැතිව දෙයක් කියන්නද රවිදුට වැඩිය සිංදු කියන්න පුළුවන් අය තව කොච්චර ඉන්කවද එතකොට එ අයට මොකද වේන්නේ
@sudarahansani4363
@sudarahansani4363 2 жыл бұрын
Ane malli oya lassanaaaata kiuva malli kiuvata ba malli mona detath ape welawa thamai 😒😒
@vallavanpillairubavadani833
@vallavanpillairubavadani833 2 жыл бұрын
❤️😥
@snshanu6850
@snshanu6850 2 жыл бұрын
Music gamana atharinna epa
@thiyagakaluarachchi1655
@thiyagakaluarachchi1655 2 жыл бұрын
Pau,hoda kollek
@dananjayarasaduueiieydyde3150
@dananjayarasaduueiieydyde3150 Жыл бұрын
😢😢
@dhammikavikcrmasingha8254
@dhammikavikcrmasingha8254 2 жыл бұрын
ravidu oyata tharuna nada oyava kapuva amal horai sihan kiyana ballai ....oyava puhunu karapu nirosath 50 labuna gaman kosthata lakunu dunna....gayanaya hoda nam mona huththakatada sansandanaya karanna ...unta ona una kostha dinavanna
@sujeewahemamali5893
@sujeewahemamali5893 2 жыл бұрын
😭😭
@kkdeepani4915
@kkdeepani4915 2 жыл бұрын
😥😣😭😭😰
@kumarira6338
@kumarira6338 2 жыл бұрын
Harema asadarani Rawendu ta wuna Dea.... Meyata mula edala a shehan kepuwea.. Aka aka Ayawa loku karagana Ayala wa edereyata ganna dagalanawa... Lejjai her star Gena den..... Balu wedak Rawendu ta kale aaaa.... Ea kadulu walata unta wande ge wanna wenawa a..
@sithijaperera784
@sithijaperera784 2 жыл бұрын
Senurita 50 k AVE nethnam ravidu goda aparade asanaya vage balagena hitiya kostha vokeaka ussabakota Amma gavata Giya paw
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
සෙනුරි ගේ time ඉවර වුණාට පස්සේ අර 03 vote කරේ ඒක අසාධාරණයි
@ashi1221
@ashi1221 2 жыл бұрын
@@SayuriNimshara ඔව් එයා ඊලඟ පාර කැපෙයි... පරමාධිපත්‍ය නෑනේ
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
@@ashi1221 ඔව්
@Nethukisinethma
@Nethukisinethma 2 жыл бұрын
අවුරුදු කුමාරයෝ තෝරන්න vote කරන ජනතාව ට නම් රවිදු හොද ඇති😂🙏ඒ වගේ අයට හර්ශගෙ දක්ශයවය පේන්නෙ නෑ.ඒකයි අද progaram එකේ comment section එකේ කට්ටිය ඔස්තාර් ලා වෙන්න දගලන්නෙ රවිදු හොදයි කිය කිය😹🙏
@hasinduakarsha6499
@hasinduakarsha6499 2 жыл бұрын
ඉතින් උබ ගිහින් කියපන්කෝ
@globe_android_series
@globe_android_series 2 жыл бұрын
Eka aththa ravindu gobbayek
@Nethukisinethma
@Nethukisinethma 2 жыл бұрын
@@hasinduakarsha6499 මං මොකටද කියන්නෙ😂😂
@nisalsupun5947
@nisalsupun5947 2 жыл бұрын
ඇත්ත. හර්ශගෙ ස්කිල් එක මීට වඩා ගොඩක් ඉස්සරහින් තියෙන්නෙ. රවිදුට වඩා හොද අයත් මීට කලින් අයින් උනා. ඒ නිසා ඉතින් ආපු දුර ගැන සතුටු වෙන්න පුලුවන් රවිදුට.
@rithmirasangi9361
@rithmirasangi9361 2 жыл бұрын
Ravidu weerarathna thamai hiru star eke dakshama aparade eyawa kapuwa
@amjpadikari2820
@amjpadikari2820 2 жыл бұрын
Yako tharagayak unama dinuma peraduma dekama thiyanawa. Konda pana ethi pirimiyekwage kathakaral palayn ponnayo wage pichchan nowi.thawa puruduwela waren sindu kiynna gothaya
@anurajayantha6773
@anurajayantha6773 2 жыл бұрын
මෙයාට වඩා අනෙක් තිදෙනාම දක්ශයි
@sithijaperera784
@sithijaperera784 2 жыл бұрын
Ada na apaa oya dinala ivarai
@champikahemanthi7388
@champikahemanthi7388 2 жыл бұрын
Abe ravindu ayiye oyata mokadda me une mamanam hivema na oya Ada kapei kiyala Abe ravindu ayiye oyata thamath mathk venava
@yamunakumari4499
@yamunakumari4499 2 жыл бұрын
Mona karannada
@amjpadikari2820
@amjpadikari2820 2 жыл бұрын
Mal jangiyak edan waren ilangapara eddi. Godak thenkiu godak thenkiu.idakin pirimiyekwage kathakaral palayn ponnayo
@ishaniperera6132
@ishaniperera6132 2 жыл бұрын
Ai me oya comment deka thuna dada bainne namakuth na hariyata😂😂mada gahanna awith kage hari ekek wenna athi oya comment dakala Ravindu watenne na idiri gamana eya yai lassanata 😂😂manej aiyatath issara ohoma thama irisikarayo kiuwe anthima un hamadama ohoma bana bana hitiya witharai manej aiyage gamana lassanata eya giya.pau ithin me comment dada banina oya aparade kale😂🥱
@amjpadikari2820
@amjpadikari2820 2 жыл бұрын
Puduma pada regillal thibune nedakin tho. Den sepaine.shihan wenna degaluwe iya bn uba.pel kawi kiyala waren thawa hodata puruduwela.gothaya
@LathaLatha-lr9sl
@LathaLatha-lr9sl 5 ай бұрын
❤❤
@sarathmenik9685
@sarathmenik9685 9 ай бұрын
❤❤😢😢
@punaritharushiks9820
@punaritharushiks9820 2 жыл бұрын
😥😥😥
NestJs Course for Beginners - Create a REST API
3:42:09
freeCodeCamp.org
Рет қаралды 1,6 МЛН
Firebase - Full Course for Beginners
3:44:51
freeCodeCamp.org
Рет қаралды 486 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 32 МЛН
JAANA | ජාන | ASANKA & ASANTHA PEIRIS | SARITH SURITH & NEWS
31:34