Tap to unmute

දියුණු වෙන්න නම් නිවසේ ප්‍රධාන දොර මේ විදියට තියාගන්න - How the main door of the house affects you

  Рет қаралды 323,645

Vishwakarma | විශ්වකර්ම

Vishwakarma | විශ්වකර්ම

Күн бұрын

Пікірлер: 329
@NadikaShiranthi-gk5cw
@NadikaShiranthi-gk5cw 7 күн бұрын
විශ්ව මෑණියන්ට ස්තූතියී 🙏🙏🙏🙏🙏
@indikamanoji6670
@indikamanoji6670 3 жыл бұрын
ඔබතුමා නිවැරදි දේ හරියට පහදාදුන්නා ගොඩාක් ස්තුතියි.
@uthpaladissanayake1349
@uthpaladissanayake1349 3 жыл бұрын
Thankyou ඔබතුමාට පිං අපි නිවැරදි තොරතුරු දැන ගත්තා
@sirisiri4608
@sirisiri4608 3 жыл бұрын
ඔබ තුමාය ගොඩක් පින් ඉතාම පැහැදිලිව ාත්රෙන විදියට ප්‍රධාන දොර එන විදිය ගැන විස්තැර කලා ාගාඩක් 🙏 ස්තුතිය
@ushansashika7811
@ushansashika7811 Жыл бұрын
මගේ නිවසේ ප්‍රදාන දොර තියෙන්නේ නිරිත දිශාවට,අනෙක් දොරවල් දෙක තියෙන්නේ උතුර,නැගෙනහිර,මේ පිහිටිම හොදද?
@mrdirectorx
@mrdirectorx 3 жыл бұрын
මේවයින් ඉතාම සුබ ඵල ලැබෙනවා විශ්වාසයෙන් පිලිපදින්න. ඉතාම සුළු ගැටලුවකට ඇත්තේ සුබ ඵල ලැබෙන්නේ ඔබට නොවීමත් උපදෙස් දෙන්නාට වීමත්ය. එය සුළු දෝෂයක් බැවින් නොසලකා හරින්න.
@nilukasudarahni5874
@nilukasudarahni5874 4 ай бұрын
එහෙම කියන්න එපා අනිවාර්යයෙන්ම මේව හරි වැරදි විදියට තිබිල මේ අසුබපල තිබිල නිවැරදි ද්වාර තියල සුබ පල ලැබිල තියෙන්නෙ
@iroshiweerasekara4475
@iroshiweerasekara4475 2 жыл бұрын
Mahathmaya...anith pathi gei bammaknm..parak nathnm gei piti paththanm..ane kohomatavath ova karanne kohomada
@amashaarachchi2784
@amashaarachchi2784 3 жыл бұрын
Uthurin athul wela dakunin pita wenawa hodada narakada...
@nkbzvthanage
@nkbzvthanage 3 жыл бұрын
ස්තුතියි 🙏🙏 නැගෙනහිර ප්‍රධාන දොර. අතුරු දොරවල් දකුන සහ බටහිර පිහිටා තිබෙනවා.
@chamilawasanthi3983
@chamilawasanthi3983 3 жыл бұрын
බෝග සම්පත් සුභයි
@kaudaboy5549
@kaudaboy5549 2 жыл бұрын
@@chamilawasanthi3983 මගේ නිවසේ ප්‍රධාන දොර තිබෙන්නේ උතුරින් .මුළුතැන්ගෙයින් එළියට යන දොර තිබෙන්නේ දකුණු දිශාවෙන්. තවද නැගෙනහිර දිශාවට දොරක් කාමරයකින් පිටතට තිබේ.නිවස ඇතුලතින් ද එම කාමරයට පිවිසිය හැක. මෙය අසුභද? කාමර වලින් එලියට යන දොරවල් ද්වාර සටහනට ගණන් ගන්නේ නැතිද? 🙏🙏🙏🙏
@chamilawasanthi3983
@chamilawasanthi3983 2 жыл бұрын
@@kaudaboy5549 හොදයි ධන සම්පත්
@kaudaboy5549
@kaudaboy5549 2 жыл бұрын
@@chamilawasanthi3983 ස්තුතියි ...සමහරැ ඇයි පවසන්නේ කාමර වලින් පිටතට තිබෙන දොරවල් ද්වාර සටහනට ගන්නේ නෑ කියලා..... මගේ නිවසේ එම කාමරයට නිවස තුලින්ද ඇතුල් විය හැක....🙄
@SadamailAbeycoon-fo7fi
@SadamailAbeycoon-fo7fi 2 ай бұрын
ඔබතුමා කියන්නේ නිවසෙන් ඇතුලට එන්න උතුර,නැගෙනහිර ,දකුනින් දොරවල් තියෙනවනම් හොදයි කියලාද..
@marinacaniziya5782
@marinacaniziya5782 4 күн бұрын
Aguna dork tibunot eya wasa tibbot kmak nadda?
@suneethafranando2732
@suneethafranando2732 Жыл бұрын
Oba. Thumata Godak. Sthuthi , Mage Niwadata Padinchi Vie Masa 2 Kai , Pradana Dora Nagena Hirata , Uthurata Saha Dakunata Da Dorawal Atha , Mama Bayen Unne , Oba Thumata Labaa Dun Danuma Nisa Hithata. Sathutui , Budu Saranai ! 🙏🌹
@ChandraniGunaratna-si5dj
@ChandraniGunaratna-si5dj 6 ай бұрын
ඔබ තුමාට ස්තුතිය ි අපේ ගේදර දොරවල් දකුන උුතුර නැගෙනහිර පැ්ත්තට දාල තියෙන්නේ.
@rajithamaduranga3887
@rajithamaduranga3887 Жыл бұрын
ඊශාන දිශාවට Pradana dora thebeema sudusuda?
@GimhanBandara-rr3ur
@GimhanBandara-rr3ur 2 ай бұрын
Eliyata bahina dorawl,pedanadora dakunata,anith dorawl nagenahirata thibima hodaida
@kaudaboy5549
@kaudaboy5549 2 жыл бұрын
මගේ නිවසේ ප්‍රධාන දොර තිබෙන්නේ උතුරින් .මුළුතැන්ගෙයින් එළියට යන දොර තිබෙන්නේ දකුණු දිශාවෙන්. තවද නැගෙනහිර දිශාවට දොරක් කාමරයකින් පිටතට තිබේ.නිවස ඇතුලතින් ද එම කාමරයට පිවිසිය හැක. මෙය අසුභද? කාමර වලින් එලියට යන දොරවල් ද්වාර සටහනට ගණන් ගන්නේ නැතිද? 🙏🙏🙏🙏
@DianiPerera-o5p
@DianiPerera-o5p Ай бұрын
Sir magegedara pradana dora nagenahirata pitupasadora basnahirata pihita atha mudal kisima ithuruwak na
@bbusenarath9857
@bbusenarath9857 2 жыл бұрын
සෙර් මගේ නිවසේ pedanදොරටුව බස්නාහිර.කුසියේ දොරටුව දකුණට හා අනිත් දොරටුව නැගෙනහිර කමක්නෑ නේද සෙර්
@lilangakumarasinghe7114
@lilangakumarasinghe7114 3 жыл бұрын
uthura wayaba negenahirata dorawal thibunoth kohomada
@rositaludowyke6060
@rositaludowyke6060 Ай бұрын
Niritha ta mangala dora saha uthurata pitipasa dora pihitala thina eka hodai da
@chalitharangika4572
@chalitharangika4572 Ай бұрын
මහත්මයා දිසා හතරට ම දොරවල් door window වර්ගයේ දොරවල් සමග ගැටළුවක් නැද්ද
@nishanisha-mg5xj
@nishanisha-mg5xj 2 жыл бұрын
Gedara pradana dorawal wayabatai isanatai thibbot hodaida
@chandrasirisilva1300
@chandrasirisilva1300 2 жыл бұрын
මගේ ගෙදර ප්‍රධාන දොර නැගනහිරට.දකුණට දොරයි.බස්නාහිර ට දොරයි.ඔපිස් කාමරය දොර උතුරට.හොදද.ඔබෙි දුරකථන අංකය දෙන්න.
@gishanidunisha1903
@gishanidunisha1903 Жыл бұрын
Sir mage gedara kusciya dora wayabata pradara dora dakunata uthurata dorak thiynwa
@iroshaadarshi7752
@iroshaadarshi7752 2 жыл бұрын
Ape gedara pradhana dortuwa pihita aththa niritha dishawata aka subaida asubaida mama
@shamasilva8453
@shamasilva8453 3 жыл бұрын
Pirameedaya thiyanne kohede kiyala denaganna puluwande
@janaamanojpriyankaramanoj8873
@janaamanojpriyankaramanoj8873 Жыл бұрын
Ape gedara pedana dora dakunata pitisa dora nagenhirata kamara ekak dora basana hiratat uthirata ekada dakunata dekada tiyanawa meka hodaida
@krishanthikrish4036
@krishanthikrish4036 Жыл бұрын
Negenahirata thiyana pradhana dora thiyenne,namuth door eka door eka open wenne wamawarthawa,ehakota subhada?
@techjettv2780
@techjettv2780 3 жыл бұрын
ස්තුති යි🙏
@shehanikashlya7640
@shehanikashlya7640 3 жыл бұрын
Maga gadara tiyanna basnahira ,nagana hiratai aka hodada
@kaveeshamuthumal3780
@kaveeshamuthumal3780 3 жыл бұрын
Mage gedara pardana Dora thiyenne uthurata pita vime dora nagenahira hodaida
@karunawathikarunawathi5129
@karunawathikarunawathi5129 Жыл бұрын
mahathmaya mama ahala thiyenawa aliyekge hakke dhathak pradhana dhora laga pagenna dhammoth hariyanawa kiyala eya aththada kiyana
@RanjithDissanayake-cw7cq
@RanjithDissanayake-cw7cq 7 ай бұрын
ඊසාන දිශාවට ප්‍රධාන දොර පිටුපස දොර දකුණට අයහපත් ද?
@udumalagalaacharigechintha4703
@udumalagalaacharigechintha4703 2 жыл бұрын
Ginikonatath nirithatath uluwahu tyhiyenawanam kohomada mahathmaya
@PremalathaGunawardhana-wb4cm
@PremalathaGunawardhana-wb4cm 11 ай бұрын
How does install exit door in a house
@gayangunasekara2123
@gayangunasekara2123 2 жыл бұрын
Pradana uluwassa anith ewata wadiya godak loku eka hodaida. Usa 9.6" withara
@kumarikwt9616
@kumarikwt9616 Жыл бұрын
Taruwan sarani oba tumata godak pin
@preed7iprukmal786
@preed7iprukmal786 2 жыл бұрын
sir ape ge predana uluwassa tiyenne nagana hirata. aka hodaida bathroom ake dora tiyenne ah Nagena hirata kabare dora dakunata ah ape amma nati una me gedrata awama
@ajithpushpakumara6736
@ajithpushpakumara6736 2 жыл бұрын
Ape Gedara meen door , aka thiyenne "isana disawata " anith dora thiyenne dakunu disawata ,hodaida A pihitiima , Ane mata Pilithurak Denna.
@sdineshsuranga7648
@sdineshsuranga7648 3 жыл бұрын
Ethakota mahaththaya mata aithi nathi gadaraka mama jeewath wanakota ema gadara ashuba dorawal pihita thibanam eka mata balapanna kasada?
@upali66
@upali66 4 жыл бұрын
Kalum mahaththaya, Pyramida yodaganne kohomada? Thanks.
@kelumitn
@kelumitn 4 жыл бұрын
එය නම් තරමක් සංකීර්ණයි. නිවසේ සමස්ත වාස්තු හරහා එය නිර්ණය කල යුතුයි
@ramanirodrigo7197
@ramanirodrigo7197 3 жыл бұрын
ඔබතුමා ට ගොඩක් පිං 🙏
@kantimonika2226
@kantimonika2226 4 жыл бұрын
ගොඩක් පින්. දැනුවත් කිරීම සදහා. බුදු සරණයි. නීරෝගී සුවය ලැබේවා.මම.කුවේට්. සීට්
@dineshmanju840
@dineshmanju840 4 жыл бұрын
කවුද මෙ මින්ස්සුන්ට මෙවා කිව්වෙ ???බොරු මෙවා
@inukamapa9463
@inukamapa9463 3 жыл бұрын
Mage room eka tiyenne niritha uda thattuwe.yata tiyenne kussiya niritha disawe.ane mata mekata piliyamak kiyanna.pin.husbanuth ledin inne.wenas karanna widiyak ne.
@supertec6676
@supertec6676 3 жыл бұрын
Sir Piramidayak Ganna puluwan koheda?
@bycheena6478
@bycheena6478 3 жыл бұрын
Thattu 2 gedereka uda uthuratai pahala pradanw dora nagenwhiratai anithdora dakunatai hodaida sir
@nishsithu
@nishsithu 2 жыл бұрын
ප්‍රධාන දොර උතුරටඑළියට බහින විදිහට තියලා නං ඉතාම අසුබයි ද?
@sampathkelum8334
@sampathkelum8334 3 жыл бұрын
mage gedara saleta wada...kussiye tikak ushai eka getaluwak da maththaya
@dineshmanjula7438
@dineshmanjula7438 3 жыл бұрын
Gedarakata pita wenna dorawal 3k thiyenna hodanadda
@menukarajapaksha1126
@menukarajapaksha1126 3 жыл бұрын
Thanks sir
@raminikhasturi7460
@raminikhasturi7460 3 жыл бұрын
Uthura batahira dakuna hodada
@geethasangeetha1799
@geethasangeetha1799 3 жыл бұрын
ආයුබෝවන් 🙏🤔👂බුදුසරණයි
@shalikawijayalath7413
@shalikawijayalath7413 3 жыл бұрын
Me dorawal sammuka wiya yuthuda... Sammuka nounata kmk nadda mahaththaya
@sanjayagunawardana3817
@sanjayagunawardana3817 3 жыл бұрын
Hariyatama kiyanda barida koheyada dorawal enda one kiyala
@kumuduthisera1770
@kumuduthisera1770 2 жыл бұрын
පිරමිඩ කොහොමද හදාගන්නෙ,,
@lankanathameegahapola7406
@lankanathameegahapola7406 4 жыл бұрын
Ane ban ubala wage kalakanni thamai duppath minissu hooragena kanne ubalata sapa wenawa
@kelumitn
@kelumitn 4 жыл бұрын
මා හූරන් කා නැත්තම් , වාස්තු හරහා අසරණ මිනිස්සු දහස් ගනනකට සෙත සලසා ඇත්නම් ඔබ කී දේ ඔබකරාම පැමිණෙනු ඇත... 😀
@pradeepamila4281
@pradeepamila4281 3 жыл бұрын
ආයුබෝවන්. සුභ දවසක්. නිවසක ප්‍රධාන දොරටුව නිවසෙහි අටවෙනි පාදයට තියනව නම්.. හරි මැද වෙනවා. එහෙම අවස්ථාවක දොර තියන්න ඕන කොහොමද.. බොහොම ස්තූතියි. සුභ දවසක්
@shiwanthesudu7020
@shiwanthesudu7020 21 күн бұрын
මගේ.තියෙන්නේ උතුරට බස්නාහිරට තියෙන්නේ මට දෙයියන්ගේ පිහිටයි
@ruwanchamaraekanayaka.691
@ruwanchamaraekanayaka.691 Жыл бұрын
අපේ ගෙදර ප්‍රදාන දොරෙන් බැලුවම පිටිපස්සේ දොර පේනවා.එක වැරදිද
@isurimerenchi3435
@isurimerenchi3435 3 жыл бұрын
Main door eka dakunata tiyne (naginahira Bala eliyata Bahinne) anith doors tiyne north & west.me widiha Kamal nadda sir
@ChaturangaFernando
@ChaturangaFernando 4 ай бұрын
මටත් ඔබතුමාගෙන් ඉගෙන ගන්න ඕනා
@hansikasandamalihansihansi6292
@hansikasandamalihansihansi6292 3 жыл бұрын
Mage niwashe pedhana uluwassha bashnahirata tiyala tiyenne.uluwahu pannena parashnyakh natida
@blabala867
@blabala867 2 жыл бұрын
Dorawal 3n patta 4 patta kiynne kussiye dorath ekkada
@premalalratnaweera9680
@premalalratnaweera9680 4 жыл бұрын
Thanks Appreciate advices
@swarnadilrukshi5363
@swarnadilrukshi5363 2 жыл бұрын
Oba tuma hariyatama hari
@slking7709
@slking7709 3 жыл бұрын
Oba tuma kiyana hamadema hari man addakimen kiyanne obathuma attathama godak wathina dewal kiwe mekata banala dala tiyana kisi molayak nathi gon ponnayo innawa eka me rate hati mokada mole tiyanawa wagema mole nathi ponnayoth innawa oba thuma salenne epa digatama karanna api kamathi
@cm-dn7tf
@cm-dn7tf 4 жыл бұрын
Nagenahira dakuna athara Dora nam kumana dishawatada Dora pihitaida Kiya ganne
@manjulamalkanthi7578
@manjulamalkanthi7578 3 жыл бұрын
Mehema giyoth vahale udin dora daanna venne
@roshanthilasika1255
@roshanthilasika1255 3 жыл бұрын
Bountry wall koi dishawatada hoda?
@pmcwaddda958
@pmcwaddda958 3 жыл бұрын
Mage thinne uthuratai dakunatai aka hodaida
@laxmioman1696
@laxmioman1696 3 жыл бұрын
Api niwasak hadanna sudanamin inne obathumawa sambanda kara ganna tp number ekak denna
@seethamalanimuthukuda6437
@seethamalanimuthukuda6437 3 жыл бұрын
ස්තුතියි
@prasangawijekoon4624
@prasangawijekoon4624 2 ай бұрын
මහත්තයා මගේ නිවසේ පුධාන දෙර කුබුරක් සහ ඇලක් ඉදාරියෙන් ඇත.එය අසුබද පහදා දෙන්න
@nilukasudarahni5874
@nilukasudarahni5874 4 ай бұрын
එලියට කාමරයක් අරගන එහි දොරත් මේ ග්නේට අයිතිද
@nimeshapriyadarshani8057
@nimeshapriyadarshani8057 3 жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමාට
@sadamalia381
@sadamalia381 2 ай бұрын
Owa apelankawemanussayantavihtarai pitarata manussayanta owakisimadeyak ganam gannene
@danuworld
@danuworld 2 жыл бұрын
Niritha disawata ape pradana dora hthiyenne.eka subaida
@shalikawijayalath7413
@shalikawijayalath7413 3 жыл бұрын
Door windors athulath me dorawal walata
@chamodnirvan696
@chamodnirvan696 Жыл бұрын
මහත්තයා වමට දොර සවිකරන්න හොඳියිද
@madhuranga6596
@madhuranga6596 3 жыл бұрын
Apita oba thumage nm eka dhenna mage ge dhakunata sha uthurata thiyenne eka hodhaidha
@luckmali4670
@luckmali4670 Жыл бұрын
ගේට්ටු 2 ක් ගෙදරට හොදයිද
@MCR0001
@MCR0001 3 жыл бұрын
Thank you
@tisharajeewanthi1368
@tisharajeewanthi1368 3 жыл бұрын
නැගෙනහිර බස්නාහිර ට මුදුන් ලීය දැමීම අසුබද කියන්න sir
@monikagangodawila4591
@monikagangodawila4591 3 жыл бұрын
අසුභයි කියා මට කියූ නිසා මගේ ගෙදර යටලීය උතුර දකුණ ට දැම්මා...
@artbandara5855
@artbandara5855 4 жыл бұрын
ප්‍රස්නය කියන්නේ එක එක්කෙනා කියන්නෙ එක එක දේවල්....
@kelumitn
@kelumitn 3 жыл бұрын
ද්වාර සටහන නම් වෙනස් විය නොහැකිය
@kaanuruddika9223
@kaanuruddika9223 3 жыл бұрын
ඒක ඇත්ත මුන්ගෙ කවුරැ ඇත්ත කියනවද මන්ද
@hewagerupadasa3842
@hewagerupadasa3842 Жыл бұрын
මම් මේ කල් පනා කළේ මෙහෙමත් අන්දිල්ලක් තවත්තියෙනවද කියලා.
@sulofernando8044
@sulofernando8044 3 жыл бұрын
මගේ ගෙදර ප්‍රදාන එක්කම එලියට හිටින කාමරයේ දොරත් එක ලගින් හිටල තියෙන්නේ කුස්සියේ එලියට බහින දොර නැගෙනහිර පැත්තට තියෙන්නේ ගෙදරක දොරවල් කීයක්ද ජනේල කීයද තියෙන්නේ ඕනේ ලී නැති කවුලු ගනම් ගන්න වද අපේ නිවස බලන්න එන්න පුලුවන්ද අයකිරීම කොහොමද අපි හලාවත
@slproduction6062
@slproduction6062 Жыл бұрын
මහත්මයා අපේ ප්‍රධාන දොර පිහිටලා තියෙන්නෙ වයඹත් උතුරත් අතර පිටුපස දොර තියෙන්නේ දකුණට මෙය සුබ ද මේ ගෙයක් බලන්න එනවා නම් කොපමණ මුදලක් අය කරනවා ද එතුමාට බොහොම ස්තුතියි
@slproduction6062
@slproduction6062 Жыл бұрын
ඔබතුමාගේ දුරකථන අංකයක් අපවෙත ලබා දෙන්න එඬේරමුල්ල
@sunethraariyapala2703
@sunethraariyapala2703 2 жыл бұрын
මහත්තයා මගේ ගෙදර දොර තියෙන්නෙ ඉස්සරාහ ගෙදර දොර කෙලින් එය අසුභ ලකුණක්ද
@nuwanrajapaksha1434
@nuwanrajapaksha1434 3 жыл бұрын
ප්‍රස්නයක් අහන්න පුලුවන්ද?
@sandayaperera2884
@sandayaperera2884 2 жыл бұрын
Good moirrning sair mata fon no aka dana magai gadara nuvara
@madusanka6591
@madusanka6591 3 жыл бұрын
Pradana Dora dakunu peththata ereyata kamak nedda?
@chamiperera6794
@chamiperera6794 3 жыл бұрын
Gedara ka dorawal 3 yedem asubada
@තිලෝනාටෙක්ස්ටයිල්
@තිලෝනාටෙක්ස්ටයිල් 4 жыл бұрын
ප්‍රධාන දොරටුව ඊසාන දශාවට සහ පිටවීමට දොරටුව දකුණ දිශාවට ඇත කුමක් සිදුවීද.
@kelumitn
@kelumitn 3 жыл бұрын
ඊසාන දිශා දොර ලග උතුරු දිශාවට ද දකුණු දිශාවට ද
@තිලෝනාටෙක්ස්ටයිල්
@තිලෝනාටෙක්ස්ටයිල් 3 жыл бұрын
@@kelumitn උතුරු දිශාවට.
@SuneethaMalkanthi-f3z
@SuneethaMalkanthi-f3z 2 ай бұрын
දොර ගිනි කොනට තිබීම අසුබද
@piumijayarathna5305
@piumijayarathna5305 Жыл бұрын
Ape pradana dora tiyenne isanata.
@ureshasajeewani8484
@ureshasajeewani8484 Жыл бұрын
Attamai
@isharamadhurangi5671
@isharamadhurangi5671 3 жыл бұрын
Plan ekak blawa gnna puluwanda
@hirutharusaduhirutharusadu9794
@hirutharusaduhirutharusadu9794 Жыл бұрын
මහත්තයා උතුරු දිසාවට ප්‍රධාන දොර හොඳද
@shehanrajapaksha8458
@shehanrajapaksha8458 2 жыл бұрын
Mahathmaya nirita mille pradana Dora hoda nafda
@kriasanthipererra3399
@kriasanthipererra3399 2 жыл бұрын
අපේ ගෙදර ප්‍රදාන දොර හරියටම නිරිත මුල්ලේ අනික් දොර කුස්සියෙන් එලියට බහින්න තියන්⁣⁣නෙ උතුරු දිසාවෙ ඇත්තම කිව්වොත් අමනුස්ස දෝස අනවින ⁣කොඩිවින,සහා ගෙදර අඩදබර,ගෙදර කැම වේලක් කන්න නැතිතරමට අගහිගකම් පිරිලා කිසිම කෙනෙක් ගෙන් උදව්වක් නැ
@indikajayalath8770
@indikajayalath8770 3 жыл бұрын
ප්‍රධාන දොර උතුරට අනෙක් දොරවල් නැගෙනහිරට සහ දකුණට සුභ වෙයිද
@chamilawasanthi3983
@chamilawasanthi3983 3 жыл бұрын
දනයය ලැබේවා සුභයි යාළු
@dilharachalani2948
@dilharachalani2948 Жыл бұрын
Ane godak pin
@prabathmadusanka7833
@prabathmadusanka7833 2 жыл бұрын
මගේ ගෙදර ප්‍රධාන දුර තියෙන්නේ බස්නාහිරට තවත් දොරක් තියෙනවා බස්නාහිරට ඒක යකඩ දොරක් හැබැයි උළුවස්සක් නැහැ.මෙහෙම පිහිටීම හොඳ දෙයක්ද නැත්නම් නරක දෙයක්ද පැහැදිලි කිරීමක් කරන්න.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 18 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 12 МЛН
නිවසේ බුදුන් වදින හරිම විදිය | How To Pray Lord Buddha At Home
14:32