දුම්බරට තනියම 1 - වල්පොලමුල්ල Knuckles Solo - Duwili Dumbara Walpolamulla part 1

  Рет қаралды 1,849

Flying Me

Flying Me

Күн бұрын

නකල්ස් යන්න කලින් ඒකෙ පාරිසරික වැදගත්ම ගැන නිසි අවබෝධයක් සහිතව යන්න කියල හැමෝගෙන්ම ඉල්ලා සිටිනව... මොකද ගොඩක් අය නකල්ස් ගැන නිසි දැනුමක් අධ්‍යයනයක් නැතිව camping කරන්න විතරක් යන trend එකක් නිර්මාණය වෙනව කියල පසුගිය කාලෙ පුරාම තේරුම් ගියා...
නකල්ස් කියන්නෙ ශ්‍රී ලංකාවේ ජීවයේ වනපෙත. ඕනම වනාන්තරයක් තුලට අපි ඇතුල්වෙලා ඒ තුල හැසිරෙනව නම් අපි තුල ස්වයං විනයක් තියෙන්න ඕනි. වනාන්තරයක් කියන්නෙම හරිම සංවේදි කලාපයක්... එය හුදෙක් විනෝදාස්වාදය ලබා ගන්න යන "ට්‍රිප් එකක්" නොවන බවත් එතනින් වඩාත් ඔබ්බට කරන්නා වූ පාරිසරික ගනුදෙනුවක් බවත් සංචාරකයන් ලෙස අප හොඳින් අවබෝධ කර ගන්න ඕනෙ....
වනාන්තරක් තුල නවාතැන් ගන්නව නම් අපෙන් එයට වෙන බලපෑම අවම වන ලෙස අපි කටයුතු කරන්න ඕනෙ. ප්‍රධාන ලෙසම වනාන්තරය තුලට කිසිදු බාහිර අපද්‍රව්‍යක් එක් නොකිරීමට වගේම අත්‍යවශ්‍යම අවස්ථාවකදී හැර වනාන්තරයේ සම්පත් අවභාවිතා කිරීමෙන් අපි වලකින්න ඕන... උදාහරණයක් ලෙස ගිනිමැල දැල්වීම වගේ ක්‍රියා, කූඩාරම් ඉදිකිරීමට වනාන්තර එලි පෙහෙලි කිරීම් වගේ දේවල් අනවශ්‍ය ලෙස විනෝදාත්මක කටයුත්තක් ලෙස නොකිරීමට අප වඩා වගකීමෙන් කටයුතු කල යුතු වෙනව... එමගින් වනාන්තරයේ සම්පත් අධික ලෙස අවභාවිත වෙනව වගේම නැවත පුනර්ජනනය වීමක් සිදු නොවීමටත් පුළුවන්...
වනාන්තර තුලට බාහිර අපද්‍රව්‍ය එක් කිරිම අනික් ශෝචනීය කාරණාව... එය සංචාරකයෙක් අතින් සිදුවීම මට නම් පුදුමයක්.... ඇතැම් අධි සංවේදී ස්ථාන වල මෙම විනාශය සිදුවීම නිසා එම කලාප වල සංවේදී පරිසර ප්‍රජාව අධික ලෙස තර්ජනයට ලක්වෙනව. (උදා : සිරිපා අඩවිය).. ඉතින් හැකි සෑම විටම හැකි පමණින් එම අපද්‍රව්‍ය ඉවත් කිරීමට දායකත්වයක් ලබා දීමත් ඉතාම වැදගත්....
ඉතින් මේ වෙහෙස යුනෙස්කෝ ලෝක උරුමයක් වන නකල්ස් හෙවත් දුම්බර වන අඩවියේ පාරිසරික වැදගත්කම ඔබ සමඟ බෙදාගැනීම.... මෙහි නීතිමය රාමුව වෙනමම විමසුමට ලක්කල් යුතු කාරණාවක්.. මොකද මෑත කාලීනව ලබාගත් අත්දැකීම් අනුව අනවසර ඇතුල්වීම් වලට එරෙහි නීති රීති දැඩි ලෙස ක්‍රියාත්මක වෙනව... එම නිසා ඒ කරුණ ගැනත් නිසි අවබෝධයක් සහිතව ඔබගේ සංචාරයන් සැලසුම් කරන ලෙසත් මතක් කර සිටිනවා...
ඉතින් සොබාදහමේ හදවත රකිමින් විඳින්න 💚
විශ්වනි

Пікірлер: 52
@amilapremanath
@amilapremanath 4 сағат бұрын
යන එන තැන්වල පරිසරයේ විස්තර දැනුම හා වැදගත් කරුනුත් මේ වගේ ඉදිරිපත් කිරීම ඉතාම ප්‍රශංසනීයයි.ප්‍රයෝජනයි. ඒ පැත්ත තව අඩංගු කරන්න.එතකොට වීඩියෝවල ගුනාත්මක භාවය තවත් ඉහල යනු ඇත. ජයෙන් ජය රකිමින් විදින්න විදිමින් නිවෙන්න...... විශ්වයට මුසුවෙන්න විශ්වනී ම වෙන්න.... 🍀🌿🌱☘️💗
@SandyaNilanthi-ec8ix
@SandyaNilanthi-ec8ix 4 сағат бұрын
වීඩියෝ එක පටන්ගනිද්දිම එය විස්තර කිරීම වගේම වචන හැසිරවීම හරිම අගෙයි.අගේ කරනවා පුතේ .ඔයාගේ උගත්කම.කියන්න වචන නෑ.සුපිරිම සුපිරි .👍👍 අනෙක් වීඩියෝවත් ඉක්මනින්ම දෙන්න පුතේ ...ආදරනීය ව්ශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා අපේ කැළෑ කෙල්ලට.🙏🙏🙏👍💐💐❤️❤️
@ChandimaPerera-u9j
@ChandimaPerera-u9j 3 сағат бұрын
ඔයාගෙ උගත්කම හැසිරීමෙන් වගේම කතා බහෙන් හොඳටම පේනවා.ඔයා තරම් මේ ස්වබාවධර්මයට ඇත්තටම ආදරේ කරන කෙනෙක් මම මේ වෙනකම් දැකලා නෑ..ඔය ගහ කොල ඇල දොල සතා සිව්පාවා ඔයාව රකිනවා.මොකද ඔයා මාරම මාර කෙල්ලෙක්.මට වචනත් නැහැ ඇත්තටම ඒ ගැන කියන්න.මේ විශ්වයේ සියලුම යහපත් ශක්තින් ඔයාව රැක දේවා…!❤❤❤❤
@chathuraprasad1690
@chathuraprasad1690 2 сағат бұрын
වාසනාවන්ත කෙල්ල..නිසා... අපිට ලස්සන ❤ video ටිකක් බලන්න පුලුවන්
@vishwaileperuma2359
@vishwaileperuma2359 2 сағат бұрын
ඒකනම් මාර ලස්සනයි❤️❤️🤜
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 Сағат бұрын
හරිම සුන්දරයි ස්වභාවධර්මය ට ආදරය කරන්නා ස්වභාවධර්මය විසින් ආරක්ෂා කරනවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷
@sadram4084
@sadram4084 4 сағат бұрын
සතුටින් කැමැත්තෙන් බලනව මගෙ විෂ් නංගිගෙ වීඩියෝ පරෙස්සමින් නංගී🫶🫶🫶🫶❤️❤️❤️❤️
@UpulaSenarathna
@UpulaSenarathna Сағат бұрын
ඔයාගෙ අරමුණ සාර්ථක වේවා.... නමුත් තනියම ට්‍රැවෙල් කරන එක අවදානම්
@sadram4084
@sadram4084 Сағат бұрын
ආසාවෙන් බැලුව ඒත් බයේ බෑ ඔයා අනම්මනම් කියෝනව ඌ හිටිය මූ හිටිය කියල ඒත් හිතෙ බය යන්නෙ ඔයා වීඩියෝ දන්නෙ පරෙස්සමින් ඇවිල්ල නේද කියල හිතල 🫶🫶🫶පරෙස්සමින් මගෙ විෂ් නංගි 🙏🙏🥺🫶❤️❤️❤️❤️
@Dushmantha1992
@Dushmantha1992 4 сағат бұрын
ඒක ඉපල නෙවේ ඉලපත....ඊලඟ Part එකත් ඉක්මන්ටම දෙන්න
@nethmikaushalya8673
@nethmikaushalya8673 6 сағат бұрын
ammo akki oynm maru mt akki yddith bayak danenawa..akkita budu sarani 🥺🌿❤
@ChathurikaLakmali-p7e
@ChathurikaLakmali-p7e 5 сағат бұрын
අපේ ගම අක්කි, අපේ මහ ගෙදර ළග ඉදන් තමා ඔයා ලහමආන කන්ද පෙන්නුම් කරන්නේ, ගමටම ආවත් ඔයා මට දකින්න ලැබූ නෙ නෑ නේ, 😢
@chathuraprasad1690
@chathuraprasad1690 2 сағат бұрын
1:03:08 බූට් දෙකක් දාමුකෝ
@Duleeofficial1111.
@Duleeofficial1111. 3 сағат бұрын
වෙනම ලෝකෙකට යනවා අක්කේ ❤
@anandamunasinghe1007
@anandamunasinghe1007 3 сағат бұрын
නියමයි.හරිම ආදරෙයි.
@poornimarajapakshe
@poornimarajapakshe 25 минут бұрын
Introduction is Superb Vishwani 👌🍃✨
@Dushmantha1992
@Dushmantha1992 5 сағат бұрын
ඒක නම් සුපිරයක්
@ElephantSoul
@ElephantSoul 6 сағат бұрын
බොහොම ලස්සනයි ❤❤
@ArunaSalinda-si2di
@ArunaSalinda-si2di 6 сағат бұрын
Ada video Eka. Lassanai. Akke. Parissamen yanna
@thejanakavindini4788
@thejanakavindini4788 Сағат бұрын
Wow akki love it🥺❤️🥺❤️🥺❤️🥺❤️
@amilaalagiyawanna1125
@amilaalagiyawanna1125 6 сағат бұрын
Supiri introduction 1k...👍👍💚
@Sameeralion098
@Sameeralion098 6 сағат бұрын
Niyamai akke ❤❤
@RasthaThennakoon
@RasthaThennakoon 2 сағат бұрын
🌹🌹💖 good luck girl 💖🌹
@ChethanaKalpani-wx3tg
@ChethanaKalpani-wx3tg 6 сағат бұрын
So beautiful akka ❤️
@kavinduShehan-z1q
@kavinduShehan-z1q 56 минут бұрын
Part 2 ..?
@Nirmala_online
@Nirmala_online 4 сағат бұрын
❤❤❤❤
@DilhaniMangalagama
@DilhaniMangalagama 4 сағат бұрын
Lassanai budu saranai
@AmandiNavodya-zq3hc
@AmandiNavodya-zq3hc 2 сағат бұрын
💚💚💚💚💚💚
@madushisathsarani9967
@madushisathsarani9967 3 сағат бұрын
💚💚💚💚💚💚
@madushikadissanayaka1617
@madushikadissanayaka1617 Сағат бұрын
💚
@dipikagodakanda3634
@dipikagodakanda3634 3 сағат бұрын
❤😊
@DhananjaniChathurani
@DhananjaniChathurani 3 сағат бұрын
❤❤
@dilhanipradeepika6065
@dilhanipradeepika6065 4 сағат бұрын
❤🌿
@chalanganaeshan2123
@chalanganaeshan2123 4 сағат бұрын
@NuwanBandara-v2e
@NuwanBandara-v2e 5 сағат бұрын
❤❤❤❤❤
@samaduranga6099
@samaduranga6099 6 сағат бұрын
😊😊😊
@isurulshan768
@isurulshan768 6 сағат бұрын
❤️
@gkssepalika4917
@gkssepalika4917 5 сағат бұрын
@amilasampath3822
@amilasampath3822 5 сағат бұрын
❤❤❤❤
@amilapremanath
@amilapremanath 6 сағат бұрын
❤☘️🌱🌿🍀🍁❤
@sasankashashindu5943
@sasankashashindu5943 4 сағат бұрын
😻😗
@NuwanBandara-v2e
@NuwanBandara-v2e 5 сағат бұрын
@tharanga-gc9mh
@tharanga-gc9mh 6 сағат бұрын
❤❤❤
@AyeshaMadushani-nl6xw
@AyeshaMadushani-nl6xw 5 сағат бұрын
naice
@beny.fernando
@beny.fernando 3 сағат бұрын
💚💚💚🙌🏻
@madusankavlogs3154
@madusankavlogs3154 6 сағат бұрын
❤❤😍
@tnv10ybs
@tnv10ybs 6 сағат бұрын
හරිම ලස්සන ස්වාභාවික පරිසර පද්ධතියක් අපට තියෙන්නේ ! අපි ඒවා ආදරයෙන් සුරකිමු !!!
@HashaniTharushika
@HashaniTharushika 6 сағат бұрын
අක්කි හරිම ලස්සනයි..කොල පාට එක්ක ජීවත්වෙන අපේ ටින්කබෙල් 🧝‍♀🧚
@NilminiWijewardana-b1x
@NilminiWijewardana-b1x 5 сағат бұрын
අද video එක ලස්සනයි. ❤ බුදු සරණයි ! ඔයාට
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 3 сағат бұрын
ඔහේ ඇති අවදානමක් නෑ සත්තුන්ට කරදරයක් කරන්නේ නැත්නම් ලගින් ගියත් අවුලක් නෑ 😂මොකද මේ බ්‍රා එකක් ඇදගෙන යනවා පිරිමි වෙලත් අපි කැලේ ගියත් ඇග වහගෙන😂😂😂😂
@HashaniTharushika
@HashaniTharushika 6 сағат бұрын
Akki මේක බලන පලවෙනියා මංද 🥹🥰
@tnv10ybs
@tnv10ybs 6 сағат бұрын
නෑ අපිත් ඉන්නවා !🤣
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 125 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4,9 МЛН
Viyali | වියළි | Episode 38 - (2024-09-29) | Rupavahini TeleDrama
21:42
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
Village Experience in HABARANA
58:36
Travel With Wife
Рет қаралды 70 М.