කබරගල තනිව කඳවුරු රැයක් - Kabaragala Solo Night Camping - Dolosbage Mountain Range Sri Lanka

  Рет қаралды 56,852

Flying Me

Flying Me

7 ай бұрын

වැස්සයි මායි අමුතුම බැඳීමක්.....
පුරුදු සුන්දරත්වයේ අලුත් පැතිකඩක්.......
ඒ වැහි කාලෙ....
කබරගල නගින්නත් කලින්ම වැස්ස පටන් අරන්.... පොඩි පොද වැස්සෙම නැග්ග.....
Elevation එක වැඩිවෙද්දි වලාකුළු වලටත් උඩින් පියාඹනව නේද කියල දැනුනා.....
රැය අවදියෙන් හිටියෙ රැය පුරා තිබ්බ වෙනස් සුන්දරත්වය අත්විඳින්න....
මුලදි වැස්ස.....
ඊලඟට මීදුම......
අවසානෙදි වලාකුළු තට්ටු තට්ටු මට පහලින් පාවෙනව.....
ඉර පායාගෙන එද්දි.....
මම ඒ කිරණින් නැහැවෙද්දි......
මේ සේරම හැඟීම් තනියම විඳිද්දි.......
බෙදාගන්න තිබුන නම් කියලත් පොඩියට හිතුන මෙදා නම්..... (පැරණි මතක තුල පොඩ්ඩක් අතරමං වෙලා 😌)
ඒත් ගෙවෙන්නෙ මේ මොහොත....
අතීතය ගෙවිල ඉවරයි.....
අනාගතේ තාම ඇවිල්ල නෑ.....
ඒ නිසා මේ ගෙවෙන මොහොත සතුටින් ඉන්න....
රකිමින් විඳින්න
🍃🍀🌱💚🌻
විශ්වනී
24.11.2023
**පැතුම් මල්ලිව සම්බන්ධ කර ගන්න
0779634812

Пікірлер: 489
@kumudugayani3949
@kumudugayani3949 7 ай бұрын
මේ කෙල්ලටනම් ඇස්වහක් වදින්න එපා.තව තවත් ශක්තිය,බලය ලැබේවා🌷🌷
@nimeshbandara6450
@nimeshbandara6450 7 ай бұрын
ලංකාවෙ කෙල්ලෙක් පට්ට කොටට ඇදන් බාගෙට හෙලුවෙන් නැටුව ගමන් ගොබ්බ youtube කාරයොයි කාරියොයො කියන්නෙ ඒකි ජීවිතේ විදිනව කියල😹💔 ඒකට කියන්නෙ ජීවිතේ විදිනව කියල නම් මේ අක්ක කරන දේට මොකක් ද කිය්න්නෙ🙂✌️ ජීවිතේ විදිනව කියන්නෙ මෙන්න මේකට😊❤
@Dilenaka
@Dilenaka 7 ай бұрын
ඇත්තටම අක්කී කියන්න ඕනි ඔයාට , ඔයා බොහොම පරිස්සමට යන එන කොට අපිට තේරුම් ගන්න දෙයක් තියනවා කියන එක .ඒ ක ගැන කිව්වොත් අක්කී ඔයා වචන දහයක් කතා කලොත් ඒකෙන් වචන අටක් කියවෙන්නේ පරිසරය ගැන සහා පරිසරය පරිස්සම් කරන්න කියන එක.පොඩි කාලේ ඉදන් මගේ පුංචි පුරුද්දක් තිබ්බා මගේ බැග් එකේ පොඩි ශොපින් බෑග් එකක් දාගෙන ඒකට ඔක්කොම.කුනු ටික දාගෙන ඇවිල්ලා ගෙදර ඩස්බින් එකට දාන එක.ඒක මට මගෙ අම්මිගෙන් ආව පුරුද්දක්.ගොඩක් වෙලාවට මම යාලුවෝ විසික් කරන අයිස්ක්‍රීම් කොලෙ පවා මගේ බෑග් එකට දාගනවා.අක්කිගේ වීඩීයෝ ගැන.මම දැනගෙන මාස හයක් විතර ඇතී. ඒකත් මගේ යාලුවෙක් කිව්වා ඔයා වගේ එක්කෙනෙක් යූ ටියුබ් එකේ වීඩීයෝ දානවා කියල . ඇත්තටම අක්කී අපි පරිසරය පරිස්සම්.කරද්දී මට නම් දැනෙනව නිකම් පරිසරය මම කියන දේ අහන් ඉන්නවද කියල පාරට බහිද්දී අයියො වැස්ස මට එපා වෙයි කියල හිතුනොත් වැස්ස ටිකක් අඩු කරලා මට උදව් කරනවා. ගෙදරක් නාය ගියත් මට හිතෙනවා මම පරිසරයට මෙච්චර ආදරෙ කරද්දී බුදු දහමට මෙච්චර වැදුම් පිදුම් කරද්දී මට කරදරයක් වෙයිද කියල මම ස්වාභාවික අනතුරු වලින් ගොඩක් බේරලා තියනවා මේ සොබා දම් මෑනියෝ විසින් මම.කියනවට නෙවෙයි අනේ හැමෝම පොඩ්ඩක් හිතලා බලන්නකෝ ඔයාලගේ බෑග් එකට පොඩි බෑග් එකක් දාන් ගිහින් කුනු ටික ඒකට දාගෙන ආවානම් අපි අද යන එන පාර කොච්චර ලස්සනද කියල .අපේ ලංකාව ලස්සන නෑ බලන්නකෝ අර ජපානේ බලන්නකෝ අර් කොරියාව පාරේ එක කුනු දූවීල්ලක් නෑකියන එක නෙවෙයි හපන් කම අපි දැනගන්න ඕනි අපේ ලංකාව පරිස්සම් කරන්න. අපි ඔක්කොම.එකතු වුනොත් මේ සුන්දර පරිසරයත් උදව් කරාවී.ලෝකේ උතුම්ම රට වගේම පිරිසිදුම රටත් ලංකාව කරන එක හීනයක් නොවේවී...................................🇱🇰❤
@upulrathnayaka1158
@upulrathnayaka1158 7 ай бұрын
මගෙ කෙල්ලෙ උඹ මාරම මාරයි ජීවිතේ කවදාවත් කමන්ට්ස් එකක් මම කිසිම කෙනෙක්ට දාල නෑ විදිමින් රකින්න අවාරෙ සිරිපා මම උඹෙ ආසම වීඩියෝ එක පුදුමයි කෙල්ලෙ හැම වීඩියෝ එකක්ම මාරම ලස්සනයි ලෝකෙටම දීපන් අපේ දේ ආදරෙයි රත්තරං ❤
@deepthipriyadarshani8430
@deepthipriyadarshani8430 7 ай бұрын
ඔයා යන මග සතා සිව්පාවා නැති වේවා!❤ මේ විශ්වය ඔයාව රකිත්වා❤
@pathumprasanna3194
@pathumprasanna3194 7 ай бұрын
අරයා මෙයා එක්ක නෙමෙයි ජීවිතය විදින්න තනියම හරි මෙන්න මේ වගේම බුදු සරණයි❤❤❤
@supulsarath1428
@supulsarath1428 5 ай бұрын
සිරීපාදේ video එක දැක්ක දවසේ ඉඳලා ඔයාව සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාගේ වීඩියෝ හොය හොයා බලල ගෙදර ඉඳලම මේ ලස්සන විදින්න පුලුවන්. ඔයාට ගොඩක් ආදරෙයි. යන යන හැම තැනකදීම ආරක්ෂා වෙන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
@inupama.
@inupama. 7 ай бұрын
"Flying me "චැනල් එකත් එක්ක මාත් හරි ලස්සනට මේ සුන්දරත්වය විදිනවා...වීඩියෝ එකක් කියලා අමතකත් වෙලා යනවා...ඒ තරම් ලස්සනයි 🥺❤බුදු සරණයි ...
@Saadiya_Hansi
@Saadiya_Hansi 7 ай бұрын
බය කියන එක අහලකවත් නෑනෙ අක්කි.. 👁️👄👁️කොහොමද එහෙම උනෙ? ඔයා මාර කෙල්ලෙක්!! 💝
@uchiperera7525
@uchiperera7525 7 ай бұрын
Place එකෙ feel එක මෙහෙම බලද්දි දැනෙනවන්ම් ඇත්තටම ඉන්න ඔයාට කොහොම දැනෙනවා ඇත්ද ☘️🍃🌻🌳😌 දවසක තියෙන එකම බලාපොරොත්තුව ඔයා වගේ තනියම විඳින්න
@Vishwani
@Vishwani 7 ай бұрын
අනිවාර්යයෙන් ඔයාට පුළුවන් darling ❤❤
@Disna0608
@Disna0608 Ай бұрын
මොනතරම් ලස්සන උනත් ආස උනත් කඳු නගින්න කූඩැල්ලො ඉන්නවනම් අම්මෝ මට බෑ.මට ඔයා පෙන්නපු එවුන් දැක්කමත් හිරිකිතයි.බයයි.ඒක මගෙ දුර්වලකමක් වෙන්න ඇති. ජර්මනියෙ අපි ඉන්න පලාතෙ හැමතැනම තියෙන්නෙ කදු.බොහොම ම ටිකයි නැගල තියෙන්නෙ.හස්බන්ඩ් කම්මැලි ඒ වගේ ඒවට.මෙහෙත් ලස්සන පරිසර, කඳු තිබ්බට ලංකාවෙ වගේ විවිධත්වය ක් නෑ.එකම දේ.ඒත් වින්ටර් එක පටන් ගද්දි වගේ හැමතැනම මීදුමෙන් වැහිල ගස් වල පාට වෙනස්වෙලා.මාර ලස්සනයි.
@PathumBuddhika-qf5gr
@PathumBuddhika-qf5gr 6 ай бұрын
තවත් ආදරණිය චරිතයක් අදුන ගන්න ලැබිම සතුටුක් ..තව තවත් කදු නිම්නයන් ඔස්සේ ඇවිදින්න අක්කේ , අපේ රටේ ලස්සන ලෝකයාට අරං යන්න ❤ අපි ආයෙමත් හමුවෙමු..
@t.a.premalatha5997
@t.a.premalatha5997 7 ай бұрын
අනේ අක්කියෝ පිස්සුවෙන් වගේ ඔයාගෙ වීඩියෝ බලන්නෙ මටත් ආසයි එන්න අක්ක එක්ක 😢❤
@nipunakavinda807
@nipunakavinda807 7 ай бұрын
Aniwa 🥺
@Vishwani
@Vishwani 7 ай бұрын
ගොඩක් ස්තූතියි darling ❤
@mrdeertraveling
@mrdeertraveling 7 ай бұрын
@malindakasun692
@malindakasun692 7 ай бұрын
aththma akka wewathanneth oya widihamai.... Api වලාකුළු walatath udin inne kiyl hithenwa 😍
@padminiborukgamage8876
@padminiborukgamage8876 7 ай бұрын
​please practice to climb everest
@chathurangagamage446
@chathurangagamage446 7 ай бұрын
මමයි wife ගොඩක් වෙලාවට travel කරන්න හරිම ආසයි. එයා ඔයගේ ඔක්කොම video බලල යන්න බලන් ඉන්නේ.. නියමයි වැඩේ. හරිම ලස්සනයි 😍
@user-rr3zf6jf3n
@user-rr3zf6jf3n 7 ай бұрын
ලංකාව 🇱🇰🇱🇰කියන්නේ මාර ලස්සන රටක් උඩ රට පැත්තට ගියාම හැම පැත්තෙන්ම කදු එච්චර කදු ගොඩක් ලස්සනට හොල්මන් වෙලා යනවා 💅💅💅💅💅
@Vishwani
@Vishwani 7 ай бұрын
අනිවාර්යයෙන්ම.... රැකගමු.... ❤
@mrdeertraveling
@mrdeertraveling 7 ай бұрын
@sasinidujinaradha546
@sasinidujinaradha546 7 ай бұрын
අපේ විශ්වනී නමට හරි යන්න වැඩ.මමට හම්බ උන ආදරනීය චරිතයක් ,.මගෙ පුන්චි ඔයගෙ රසිකයෙක් නන්ගී.ජයවෙවා ඔයාට
@sajeewanirajapaksha2638
@sajeewanirajapaksha2638 7 ай бұрын
වෙනදා වගේම අදත් ලස්සන ගමනක් 💚💗🌻
@hirunweththewa5387
@hirunweththewa5387 7 ай бұрын
The quality is just getting better and better ❤❤
@bandulaatapattu55
@bandulaatapattu55 7 ай бұрын
හරිම ලස්සනයි ජයවේවා.
@DeepikaKumari-hl5qr
@DeepikaKumari-hl5qr 7 ай бұрын
godak pin oyata aththatama wachana ne kiynna..🙏🙏
@sanchanadilshani5228
@sanchanadilshani5228 7 ай бұрын
Oyage video ekak danakl pissuwen wage balan innawa akke.harima lassanai akka budu saranai oyata ❤️❤️
@wasanakumari1770
@wasanakumari1770 7 ай бұрын
ape lagatama awith gihinne akki. budu saranai. me man weda karana diha akki. man me lassana windinna asai. thank vedio ekta
@user-kh3rh4cn6w
@user-kh3rh4cn6w 7 ай бұрын
ලස්සනයි අනේ..තනිකර පිස්සුවක් අක්කේ මේක..මාරයි❤❤❤❤🥰
@navindiwinshika562
@navindiwinshika562 7 ай бұрын
හරි ම ලස්සනයි ....හිත නිවෙනවා ❤❤❤❤
@samanpradeep7704
@samanpradeep7704 7 ай бұрын
ඔයාගේ විඩීයෝ බලන එක දැන් අපිට පිස්සුවක් බුදු සරණයි පරිස්සමින්❤❤❤
@priyamahagalawattha1763
@priyamahagalawattha1763 7 ай бұрын
වීඩියෝ එක බලන බලන තප්පරයක් පාසා කුතුහලයක් නම් දැනුනා කෙල්ලක් තනියම නිසා මහ වනමැද ඒක හරිම ත්‍රාසජනකයි මටනම් හිතන්නවත් බැ පරිස්සමෙන් මගෙ කැලැ කෙල්ලෙ ❤❤❤❤
@Keshani1234
@Keshani1234 7 ай бұрын
ආදරෙයි අක්කි මේ නිදහසට❤
@Diluz.
@Diluz. 7 ай бұрын
අදනම් වීඩියෝ එකේ natural color එක අවිත් . එල එල ❤
@esandiyasasmi1878
@esandiyasasmi1878 7 ай бұрын
නියමයි අක්කෙ.... ❤ ජීවිතේට කමෙන්ට් එකක් දාන්න හිතෙන් නැති මට ඔයාගෙ වීඩියෝ එකක් මග අරින්න බෑ... බුදු සරණයි පරිස්සමෙන් යන්න මැණික..... ❤
@Maleyy629
@Maleyy629 7 ай бұрын
ඒක නම් සුපිරියක් 💗🙆‍♀️
@thamarajayasiri416
@thamarajayasiri416 7 ай бұрын
භාවනාවක් කළා.හැමදාමත් ආදරෙයි.රකිමින් විදිමු.❤
@family.srilanka
@family.srilanka 7 ай бұрын
අනේ හරීම ලස්සනයි. ගොඩාක් ලස්සන තැන් වල ඇවිදල අපටත් ඒ සුන්දරත්වය පෙන්නුවට thanks ඔයාට 👍
@soshinisithara5902
@soshinisithara5902 7 ай бұрын
අදත් මාරම ලස්සනයි💚
@sulonusulo2042
@sulonusulo2042 7 ай бұрын
Nangi adat onna balanawa weda tika okkoma iwarakarala babalat nidikarawala oluwa poddak relax karaganna oyage lassana video eka. Oyat harima lassanai swabhawadharmaya wagema🙂🙂🙂 .oya shalani tharaka wage nangi. Harima lassanai hithath lassanai.thank you lassana videos genawata.theruwansaranai..paressamen...
@himeshsadaruwan2575
@himeshsadaruwan2575 7 ай бұрын
Mathgodak adarei subawa daramayata oyata budu satanai nangi
@worldmobile5473
@worldmobile5473 7 ай бұрын
Lassanayai kalugaldaka
@nishanthaarachchi3335
@nishanthaarachchi3335 7 ай бұрын
එඩිතර කාන්තාවක් ඔබ,,, ජයවේවා ,,,රකිමින් විඳින්න ❤️❤️
@THEZCRA97
@THEZCRA97 7 ай бұрын
Go ahead vishwani akke !
@amilaajantha749
@amilaajantha749 6 ай бұрын
Oya dahirya wnnatha kellek akke,,waradinne nh budu saranai oyata,samn deviyo araksha karai oywa🙏
@shanakadulaj1268
@shanakadulaj1268 7 ай бұрын
AthTama niyamai.jaya wewa bs❤❤
@nilanthadhanushkakumara7945
@nilanthadhanushkakumara7945 6 ай бұрын
විශ්වනි ඔයාගේ වීඩියෝ එක ලස්සනයි වගෙම ඔයාගෙ අදහස් හරිම වටිනවා 👌👌👌👌
@fernandosarath4694
@fernandosarath4694 7 ай бұрын
Thank apita oya parisaraya vidinna salasapa ekata from italy ❤
@SandyaNilanthi-ec8ix
@SandyaNilanthi-ec8ix 7 ай бұрын
හැමදාම කියනවා වගේ හරිම සුන්දර ලස්සන වීඩියෝ එකක් .හිතට පුදුමාකාර සැනසීමක් දැනෙනවා .ජයෙන් ජයම වේවා පුතේ .උතුම් යශෝදරා මහ රහත් තෙරනියගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔයාට ..ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි පුතේ .........❤❤❤❤❤
@kasunhansika1624
@kasunhansika1624 7 ай бұрын
Thanks akki apith oyath ekka ea loketa ekka giyata
@user-nj3zv1qw4z
@user-nj3zv1qw4z 7 ай бұрын
Thanks. Super Girl. I love this feel.❤🍀😍
@Sadunika-os5tc4sv7q
@Sadunika-os5tc4sv7q 7 ай бұрын
මේ විඩියෝ එකත් එනකම් මග බල බල හිටියේ එක තැනක්වත් මිස් නොකර බැලුවේ ❤අම්බෝ ඔයාගේ විඩියෝ බලන එකත් දැන් අපිට පිස්සුවක් වගේ❤❤❤❤❤❤
@avindyabandara
@avindyabandara 7 ай бұрын
ඒකනම් පිස්සුවක් තමයි... කොළපාටට ආදරේ කරන රකිමින් විදින ලස්සන හදවතක් පරිස්සමින් සිස් බුදුසරණයි ❤
@gayalshashindraa6114
@gayalshashindraa6114 7 ай бұрын
Lovely ❤❤❤ රකිමින් විදින්න... ❤❤❤❤
@user-qx9xr4ez9g
@user-qx9xr4ez9g 5 ай бұрын
True naturalist feeling the nature in it's raw beauty. Awesome sis. Really enjoyed your vlog. Miss my beautiful country.
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 7 ай бұрын
❤️❤️ aluth video eka danakam hitiye.. pattai good luck..paressamen…
@Vishwani
@Vishwani 7 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 7 ай бұрын
karagala patta lassanai campin eka marama lassana watapitawak jaya wewaa nangi idiri yata lassana vloge tiakak danna bs..
@ParadiseTraveler.
@ParadiseTraveler. 2 ай бұрын
වෙනදා වගේම අදත් ලස්සන ගමනක්
@sumithkrisantha3600
@sumithkrisantha3600 6 ай бұрын
සුපිරි...ජය......
@kumig2774
@kumig2774 7 ай бұрын
Thank you so much for this beautiful video darling. 😍😍😍
@ndhunter5280
@ndhunter5280 7 ай бұрын
දොලොස් බාගේ උසම තැන ❤❤❤ .ඔය බව්වුවා ඉස්සර ඉදන් ඉන්නාවා ❤
@prempallimullage1676
@prempallimullage1676 26 күн бұрын
Niyamai❤😮
@sameerasandaruwan4072
@sameerasandaruwan4072 7 ай бұрын
Oyage video balanna godak asi dn ynna puluwan hama thanama ynna parissamt..(rakimin widinna)❤
@yashodhapeiris
@yashodhapeiris 7 ай бұрын
Mage jivithe 1st camping experience eka..hitha hitha hitiye thaniyama campng night ekak inna kabaragala..thank you vishwani..❤❤
@nimeshbandara6450
@nimeshbandara6450 7 ай бұрын
ඔයාගෙ videos, Editing කියල වැඩක් නෑ අක්කෙ❤️😶 තනිකරම පිස්සුවක්❤️ අමුතුම vibe එකක්❤️ දැනෙන feeling එක කියල වැඩක් නෑ😶❤️ පරිස්සමෙන් travel කරන්ඩ😊❤️ Bs..!
@mrdeertraveling
@mrdeertraveling 7 ай бұрын
❤❤
@Vishwani
@Vishwani 7 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@champikasudarshani6938
@champikasudarshani6938 7 ай бұрын
ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@Vishwani
@Vishwani 7 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@rasf223
@rasf223 7 ай бұрын
Oyage background music harima calm. Manasa hariyata sahallu wenawa. Pennana view ekai dhekama ekatu unaama
@Thilininimeshipg
@Thilininimeshipg 6 ай бұрын
Lassanai akke ape gama oka ❤
@Maleefernando322
@Maleefernando322 7 ай бұрын
Eka supiri akke ane mrma lssnai ❤❤
@dinukakeshani1383
@dinukakeshani1383 22 күн бұрын
හරි ලස්සනයි ❤🎉
@user-gk1zq2nq3t
@user-gk1zq2nq3t 7 ай бұрын
Flying me අක්කේ ඔයා මගේ ජිවිතයට role model එකක් ❤
@Vishwani
@Vishwani 7 ай бұрын
අනේ ගොඩක් සතුටුයි ❤
@user-gk1zq2nq3t
@user-gk1zq2nq3t 7 ай бұрын
​@@Vishwani ❤❤
@ImashaSenarathna-nu8zh
@ImashaSenarathna-nu8zh 7 ай бұрын
Mind-blowingly fascinating ❤
@lahirumadumalarandara1406
@lahirumadumalarandara1406 7 ай бұрын
Supirima travelo 1lal, e medata wessak set unama ekat hoda expirience ekak... patta
@shehanwijewickrama3105
@shehanwijewickrama3105 7 ай бұрын
I wish you a successful and safe trip every time you go 👍
@suranhhs504
@suranhhs504 7 ай бұрын
සුපිරිම සුපිරි❤️❤️
@ireshairesha7006
@ireshairesha7006 6 ай бұрын
One of my favorites thing in my life enjoying nature and my friend you so brave ❤❤
@hazelgim
@hazelgim 7 ай бұрын
Beautiful view! Keep it up... ! 👍👍👍
@Vishwani
@Vishwani 7 ай бұрын
Thank you so much ❤
@EyathEkkaTravel
@EyathEkkaTravel 7 ай бұрын
ලස්සනයි ඉතින් හැමදාම වගේ..... ❤️❤️❤️
@nilukadamayanthi82
@nilukadamayanthi82 7 ай бұрын
Apitath dan tanikarama pissuwak dn oyage video blnna.aththatama lassanai nsngi godak
@Vishwani
@Vishwani 7 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා❤
@arunakumara2347
@arunakumara2347 7 ай бұрын
ඉරිසියත් හිතෙනවා නංගි මෙිවා දකිද්දි.අපි අපේ නිදහස නැතිකරන්.පරිස්සමෙන් නංගි හැමදාම වගෙම අදත් සුපිරිම සුපිරි.මම කෙල්ලන්ගේ video බලන්නේ නැ.ඒත් ඔයාගේ video නමි කියන්න දෙයක් නැ.සුපිරි ❤❤❤
@sureshsura7812
@sureshsura7812 6 ай бұрын
ඇත්තටම මම හරි ම ලස්සන හිනාවක් ඔයාගේ න් දකින්නේ ඒ පරිසරය වගේමයි
@priyakalutharaneedssamanth4181
@priyakalutharaneedssamanth4181 7 ай бұрын
Man kamathi oyage videos walata,, man parisarayata kamathi kenek , ❤❤
@Vishwani
@Vishwani 7 ай бұрын
රැකගමු ❤
@reshanliyanage676
@reshanliyanage676 7 ай бұрын
Super !👍
@thanujathiwanka1951
@thanujathiwanka1951 5 ай бұрын
Akka oyge video okkoma man dawas hatharen baluva🥰
@TheTravellerofCanada
@TheTravellerofCanada 7 ай бұрын
ලස්සනයි. තනිකරම පිස්සුවක්
@Vishwani
@Vishwani 7 ай бұрын
පිස්සුව විඳිමු...❤
@user-hr3bd4yg3i
@user-hr3bd4yg3i 5 ай бұрын
Very beautiful picture
@wmrdeshan8320
@wmrdeshan8320 7 ай бұрын
මානසික නිදහස කියන දේ ඇත්තටම මේ කාලෙ වටිනව. හැමෝම ප්‍රශ්න වල ඉන්නෙ. එහෙම කාලෙක ඇත්තටම ඔයා මෙහෙවරක් කරන්නෙ අක්කෙ සමාජෙට. ඔයා විඳින අතරෙ දාස් ගාණක් මිනිස්සුන්ට විඳින්නත් ඉඩ සලස්වල පිනක් කරගන්නෙ. කොච්චර යන්න ආස උනත් අධ්‍යාපන වැඩත් එක්ක camping යන්න වෙලාවක් හොයාගන්න ඇත්තටම අමාරුයි. මාස 8කින් විතර camping ගියෙ නෑ. ඔයාගෙ වීඩියෝ වලට පිංසිද්ධ වෙන්න camping යනවට ආසන්න අත්දැකීමක් ලබාගන්න පුලුවන් බලන අපිටත්.❤
@madushaninisha7901
@madushaninisha7901 7 ай бұрын
Hitha නිවෙනවා දකිනකොට... ❤❤❤
@indushanudayanga
@indushanudayanga 4 ай бұрын
යන්න ආසම තැනක් ලගදිම යනවා. දොළොස්බාගේ උසම තැන කබරගල. ගොඩාක් ලස්සනයි. බුදුසරණයි!!! 💖💖💖
@yashfernando123
@yashfernando123 6 ай бұрын
අක්කෙ ඇත්තටම මට හරිම සතුටුයි ඔයාව දැක්කම. මමත් ඔයා වගේම අනිවාර්යයෙන්ම එනව ලස්සන තැන් වලට. අපෝ කෙල්ලො කොහොමද ඕව කරන්නෙ. කෙල්ලෙක් විදිහට ඉන්න අරකයි මේකයි කියල කකුලෙන් අදින මිනිස්සු ඉන්න මේකාලෙ අක්ක වගේ අය ගැහැනු අයට ලොකු ශක්තියක් අක්කෙ. All the best🎉. Keep going ❤
@ChaRuX
@ChaRuX 7 ай бұрын
සුපිරියක් 💚💖🌿
@Vishwani
@Vishwani 7 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@shanakadilshan7081
@shanakadilshan7081 7 ай бұрын
කබරගල මාත් ගියා හරිම ලස්සනයී
@user-dr3pl1qf9k
@user-dr3pl1qf9k 7 ай бұрын
Scooter එකක් ගන්න. ගොඩක් වැදගත් වෙයි. ජයවේවා
@shehanijayasundara
@shehanijayasundara 7 ай бұрын
වීඩියෝ එකක් දානකන් ආසවෙන් බලන් ඉන්නෙ 😍🍃 අනේ හරීම ලස්සනයි 💚 🌲 තව ගොඩාක් ලස්සන තැන් වල ඇවිදල අපිටත් ඒ ලස්සන බලන්න දෙන්න ශක්තිය ධෛර්‍ය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💚 පරිස්සමෙන් 🌻 බුදුසරණයි 🙏
@Vishwani
@Vishwani 7 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@nethmiperera3644
@nethmiperera3644 7 ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කියෝ 💚 අක්කි වීඩියෝ එකක් දානකන් මග බලන් ඉන්නේ 🥰 අක්කිගේ videos වලට addict වෙලා ඉන්නෙ 💆 පරිස්සමෙන් අක්කි 💖 බුදු සරනයි ❤️
@Vishwani
@Vishwani 7 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@janithhirushan5769
@janithhirushan5769 5 ай бұрын
Perfect channel
@chamaraindrajith5895
@chamaraindrajith5895 7 ай бұрын
Wow nice ...👍 ❤❤❤
@adhithyabandara5101
@adhithyabandara5101 7 ай бұрын
අදත් මාරම ලස්සනයි අක්කී❤❤
@Vishwani
@Vishwani 7 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@shehanisilva82
@shehanisilva82 5 ай бұрын
අක්කා මගටද ගියේ...මුදුනටම යන්න ඕනේ , අක්කා නතර උන තැන ඉදලා මුදුනට ආවා වගේ දුරක් තියෙනවා....මුදුනට ගියාම මුලු පලා.........තම සුපිරියට පේනවා අක්කේ....❤ ජයවේවා දිගටම කරන්න මේ වගේ වීඩියෝ....❤
@tharakamadushanka1163
@tharakamadushanka1163 5 ай бұрын
Maru aaaa ❤
@channelonephilosophy
@channelonephilosophy 6 ай бұрын
super .......My dear friend..............
@gimhanikumanjalee8511
@gimhanikumanjalee8511 4 ай бұрын
ඔයා වගේ සොබාදහමට ආදරේ නිර්භීත පින්වන්ත දරුවන් මේ හෙළ භූමියේ දහස් ගණන් පහලවේවා ❤ ආදරෙයි ඔයාට මහ ගොඩක්
@dilininimesha4303
@dilininimesha4303 5 ай бұрын
KZbin බලද්දී අහමිිබෙන් ඔයාගේ විඩියෝ එකක් දැකලා බැලුවෙිි .ඇත්තටම ගොඩක් ආස හිතිලා තව තව බැලුවා .ඔයා හරි වාසනා වන්තයි.මෙිහෙම එන්න ලැබෙිිිවාන එකට .විඩියෝ බලද්දී පිස්සු හැදෙනවා.අපේ රටට ද මෙිි කියලා.මමත් හරි ආසයි ඔයාවගේ ටැවල් කරන්න .එහෙම වාසනාවක් මට නැ.ඔයා හරි ලකි.තව තවත් මෙවැනි සුන්දර දේවල් විදිමින් අපිට බලන්න සලස්වන්න යෝධ බල ශක්තිය ,දෙවියන් ගේ ආරාක්ෂාවක ලැබෙිිිවා කියලා හදවතින්ම පුර්තනා කරනවා.ඔයාගේ විඩියෝ පිස්සුවෙන් තමයි දැන් බලන්නේ.බුදුසරණයි ඔයාට
@kavishakayashohara8797
@kavishakayashohara8797 6 ай бұрын
නියමයි අක්කෙ , ❤❤❤
@antonleo2080
@antonleo2080 5 ай бұрын
Fearless girl keep doing well your hikings.🎉🎉
@hansika756
@hansika756 7 ай бұрын
ඉස්සර දිව්‍ය ලෝකේ කිව්වාම මැවිලා පේන්නෙ වලාකුලු මැද දෙවියෙක් ඉන්නවානේ....ඒ රූපේමයි අද දැක්කේ ඒ වීව් එකෙන්❤
රත්තරං සවලෙන් කමු | Fab Ceylon
19:00
Magic Compass
Рет қаралды 299 М.
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 51 МЛН
@Vishwani Vishwani Jayaweera | Flying Me | Sahurdhaya
41:51
Charana TV
Рет қаралды 36 М.