ආදරය කියන්නෙ මහා බලවත් දෙයක්! ආදර සුළග - විසුළ රේඩියෝ (visula radio)

  Рет қаралды 285

Visula Radio Live

Visula Radio Live

Күн бұрын

Пікірлер: 25
@prasadiniadhikari406
@prasadiniadhikari406 6 ай бұрын
හදවතම නිවන හදවතට දැනෙන හදවතේ රැදෙන හද ඉල්ලන තැන...ආදර සුළග... හැමදාම ආදර සුළගට ආදරෙන් ගම්පොළ ප්‍රසාදි....❤❤❤❤❤
@VisulaRadioLive
@VisulaRadioLive 6 ай бұрын
ආදරෙයි 💗💗
@ChandaniRathnayaka-p7e
@ChandaniRathnayaka-p7e 6 ай бұрын
ජය වෙිවා අාදර සුළග
@sandhyaiddawela
@sandhyaiddawela 4 ай бұрын
ආදරනීය ආදර සුළඟ.ජය වේවා විසුල රේඩියෝව අනිල් මහානාමගේ සොයුරාට
@ChandaniRathnayaka-p7e
@ChandaniRathnayaka-p7e 6 ай бұрын
සුහ පැතුම් හදවතින්ම ජය වෙිවා
@priyaonad921
@priyaonad921 6 ай бұрын
Hadawathata danenna adaren kiyana wadan tikak..❤❤
@daharashelomi5032
@daharashelomi5032 5 ай бұрын
හිත නිවන හැගුමන් එක්ක අපි හමුවෙන්න එන ආදර සුළගට ආදරෙයි ගොඩක්
@nilujayaweera
@nilujayaweera 6 ай бұрын
ආදර සුළඟ...❤❤❤ සුබ පැතුම්
@VisulaRadioLive
@VisulaRadioLive 6 ай бұрын
ආදරෙයි 💗💗
@nilujayaweera
@nilujayaweera 6 ай бұрын
ලස්සනයි ඒ හැඟුම්බර පද..සහ සොඳුරු හඬ ❤
@VisulaRadioLive
@VisulaRadioLive 6 ай бұрын
ආදරෙයි 💗💗
@NilukaPathirana-fz7fb
@NilukaPathirana-fz7fb 4 ай бұрын
හදවතින්ම උණුසුම් සුබ පැතුම් ..
@hemajayasekara5155
@hemajayasekara5155 2 ай бұрын
ඔය හඩත් එක්ක ඒ ආදරේ ලස්සනට විදින්න පුලුවන්. .ආදරේ ලස්සනයි ගොඩාක් එතකොට...
@priyantharathnayaka3164
@priyantharathnayaka3164 5 ай бұрын
අපේ සැමදා ආදරය ආදර සුළග
@GayaniRukmal
@GayaniRukmal 6 ай бұрын
ආදරෙය ඔවු බලවත් ආදරේ නිසා තව කෙනෙක් ට දුකක් නොදී කරන්න ඕනි. ආදරය කෙනෙක් නිවනවා මිස අවුලවා සතුටු නොවී කරන්න ඕනි එතකොට හැමදාම ආදරය සතුටින්..ආදර සුලග ජයවේවා
@hemajayasekara5155
@hemajayasekara5155 2 ай бұрын
දැනුනු අකුරු ටිකක්.. ආදරේ .... විදින තරමට විදවන....නමුදු සුන්දරයි......
@ranjanijathungamage4464
@ranjanijathungamage4464 4 ай бұрын
සුබ පැතුම් මගෙන්❤❤❤
@SadaGamage
@SadaGamage 6 ай бұрын
❤ආදර සුලගට ආදර්යි
@VisulaRadioLive
@VisulaRadioLive 6 ай бұрын
ආදරෙයි 💗💗
@kalingachandima
@kalingachandima 6 ай бұрын
❤❤❤
@VisulaRadioLive
@VisulaRadioLive 6 ай бұрын
ආදරෙයි 💗💗
@M.S.DeSilva
@M.S.DeSilva 2 ай бұрын
පණ වගේ ආදරය කලත් සමහර අවස්ථාව කදී ආදරය දුකට වේදනාවට පත්වෙනවා. ඉතින් සතුටත් , වේදනාවත් විඳ දරා ගැනීමට.හිත හදාගෙන .ආදරය කරමු. මහානාම මහතාගේ අදහස පරිදි " අපි ආදෙරේට ආදරේ කරමු. ලස්සන අදහස් ටිකක් ලබාදුන් කිත්මිණි මහානාමගේ මහත්මියටත් , මිහිරි ලෙස ගීතයට ගායනයෙන් සාධාරණයක් ඉටුකල අනිල් මහානාම මහතාටත් ,අපගේ හද රැඳි තුතිය, පිරිනමන අතර.ආදර සුළඟ වගේම විසුල රේඩියෝ සැමදා දිනේවා .
@ireshabogahawaththa3376
@ireshabogahawaththa3376 6 ай бұрын
❤❤❤
@VisulaRadioLive
@VisulaRadioLive 6 ай бұрын
ආදරෙයි 💗💗
@GayaniRukmal
@GayaniRukmal 6 ай бұрын
❤❤❤❤❤
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН