VLOG 030 - කුමාරයා, කුමාරිය සහ නපුරු මන්තරකාරිය

  Рет қаралды 45,761

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

Suriya Guest එකේ අපි කරපු විඩියෝ එක.
• ඇඟේ පතේ සුවේ දැනෙන්න |...
කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
/ magiccompassvlogs
මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
/ yashi_memobook
/ anuradhaslk
අපේ Tiktok එකට සෙට් වෙන්න.
vm.tiktok.com/...

Пікірлер: 657
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka 3 жыл бұрын
අර මුල් විනාඩි දෙක තුනේ වගේම ආතල් එකේ ඉන්න හැමදාම, සතුටුයි දෙන්නගෙ ආදරේ, ඇස්වහක් කටවහක් වදින්න එපා....
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය ආශිර්වාදයට 😍❤️😍❤️😍❤️😍❤️
@wasanthakumara-xx8xc
@wasanthakumara-xx8xc 11 ай бұрын
උත්තර කියනවා😊
@ParaSL
@ParaSL 3 жыл бұрын
අඩේ පට්ටට හිනා උනා අද ඔයාලගෙ ආතල් වලට 😅💚 ආ අර අන්තිමට සීතල නැතිවෙන්න දාපු ඩාන්ස් එක මාත් ට්‍රයි කරනවා ඊලග winter එකේ ඔන්න 😁😃 Take care you both 💚
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අන්න ඒ වගේ ක්‍රමෝපායන් පාවිච්චි කලානම් වින්ටර් එකත් එක්ක තියෙන ඔයි පරම හතුරුකම අඩු කරගන්න තිබ්බා. හෙ හේ... 😁😁😁 පට්ටම තැන්කූ මලයා. 😍❤️😍❤️😍❤️
@chamila2rendage237
@chamila2rendage237 3 жыл бұрын
නියමයි අනේ 👌👌 අනුරාධ මල්ලි රගපාන්න යන්න ඇත්තටම ඔයාට හොද දක්ෂතාවයක් තියෙනවා කෙනෙක් ගේ මුණට හිනාවක් ගෙන්න.. අහිංසක මල්ලි , යශී නංගි හැමෝටම ආදරෙයි ආයේ ඉක්මනින් අපිට ලස්සන vedio එකක් අරන් එන්න පරිස්සමින් ඉන්න 🙏❤
@Oddcouplesl
@Oddcouplesl 3 жыл бұрын
සීයට සීයක් ඇත්ත
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.... පට්ටම තැන්කූ හොඳේ අක්කෙ ඒ වචන ටිකට. කොහේද අප්පා අපිට අත දෙන්න නෑනෙ අප්පා කිසිම අධ්‍යක්ශක මහත්තයෙක්. හෙ හේ. ☺️☺️☺️ අපේ වැඩෙන් කෙනෙක්ට හිනාවක් ගේන්න පුලුවන් උනානම් ඒක තමයි අපෙත් එකම සතුට. ආදරෙයි අක්කෙ අපිත් ගොඩාක්. 😍😍😍❤️❤️❤️
@gmeye6503
@gmeye6503 3 жыл бұрын
ස්ටෝබරි වත්තට හරියටම යන පාරේ මැප් එක දාන්න පුලුවන්ද😍 ලස්සනයි විඩියෝ එක.....ආදරේයි ඔයාලට....නොදන්න තැන් වලට අපිව රැගෙන යනවට💚
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඒක තියෙන්නෙ අඹේවෙල ෆාම් එකට යන පාරෙ අඹේවෙල ෆාම් එක ගාවමයි. ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. 😍❤️😍
@nethmilakshani8167
@nethmilakshani8167 3 жыл бұрын
අනේ අයියේ ඔයානම් මරු අයියේ😘😘😘..ඔයා වගේ විනෝදෙන් ඉන්න කෙනෙක් ලබන්න අක්ක ගොඩාක් වාසනාවන්තයි💜💜💜...ඔයාලගෙ යාලුවනම් පවු අනේ..එයාට ඔච්චර විහිලු කරන්න එපා🙏🙏🙏.......❤️❤️❤️❤️best lovely couple 💕💕💕
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ අගය කිරීමට. මගේ පිස්සු තේරුම් අරගෙන ඉන්න පුලුවන්, යශී වගේ කෙනෙක් ලැබුනෙත් මගේ වාසනාවට. 😍😍😍 හෙ හේ... යාලුවා අපේ පිස්සු දන්නවා. ඒ නිසා එයා ඒවා සීරියස් ගන්නෙ නෑ. ඒකනෙ බය නැතුව පොරට ඕනෙ කින්ඩියක් දාන්නෙ. 🙈🙈🙈😁😁😁😁
@dilinifernando5772
@dilinifernando5772 3 жыл бұрын
හම්මෝ හම්මෝ😂😂😂 අයියගේ කටට කොහෙන්ද අප්පා වචන එන්නේ😁😁😁මාර කතා කියන්නේ හිනා වෙනවා අපි පිස්සෝ වගේ🤣🤣🤣🤣💘💋❣️💟 අනේ අපිත් ආසයි ඔයාලව ඔහොම හම්බෙන්න😑😪 නැවත හමුවෙන තුරු දෙන්නම පරිස්සමෙන් ඉන්න අක්කේ අයියේ💋❣️💟😌🦄
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.... සංතෝසයි අපි කියන කරන දේවල් වලින් ඔයාලගෙ මූණට හිනාවක් අරන් එන්න පුලුවන් උනානම්. ඒක තමයි අපෙත් ලොකුම සතුට. අපිත් ආසයි හම්බවෙන්න. ලඟදිම දවසක හම්බෙමු හොඳේ. ❤️😍❤️
@tkkaushalya7328
@tkkaushalya7328 3 жыл бұрын
අත උලුක් කරගන්නවා සීතල නැති කර ගන්න ගිහින් අයියා 😛😛😛 කුචි&බුචි අහිංසක අයියා ආදරෙයි ❤❤❤❤ ඔයාලගේ කිසිම ආඩම්බරකමක් නෑ හැමෝමත් එක්ක හිත හොඳින් කතා කරනවා . ඒ නිසා හැමෝම ඔයාලට ගොඩක් ආදරෙයි මාත් එහෙමයි ❤❤❤ දිගට ම ලස්සන video අරන් එන්න
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අත උළුක් උනත් සීතල නැති වෙලානෙ. 🙈🙈😁😁 ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි අපිත් හැමදාමත්. 😍😍😍😍❤️❤️❤️
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 3 жыл бұрын
අඩේ ඔයාලාත් ගැම්මට පොකුරට නුවරඑළියේ ගියා නේද ?🤭🤭🤭 කන්න බොන්න කොහෙද මේ පිස්සු ඩබල එහේ🤤🤤🤤 ඇස් වහක් නම් වදින්න එපා ඔය පිස්සු ආදරේට 😘😘❤❤ ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට❤❤😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඒ නොගියනම් ආයෙ ලඟකදිනම් යන්න වෙන්නෙ නැති පාටක් පෙන්නුම් කරන්නෙ දැන්. පට්ටම තැන්කූ හොඳේ මේ ආශිර්වාදයට. ආදරෙයි ගොඩම ගොඩාක්. 😍😍😍😍❤️❤️❤️😘😘😘
@poornidesilva3022
@poornidesilva3022 3 жыл бұрын
අනේ අක්කෙ ඔයාගේ හැමවෙලේම ලේ පිරිසුදු වෙනව ඇති අයියා එක්ක ඉන්නකොට ❤️😁 cute couple 😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ලේ පිරිසිඳු වෙනවද නැත්නම් ලේ කෝප වෙනවද මන්දා. 🙈🙈😁😁😁 ගොඩාක් ස්තූතියි නංගී. 😍❤️😍
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 3 жыл бұрын
උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැද්දේ සවුන්දර කන්නේ පාන්දර.. තේරවිලි කවියි කනවා😄😄 අර ඩාන්ස් මරු කරලා බලන්න ඕන🖤🖤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.... කන්න ගියාම කවිද තේරවිලිද කියලා නෑ. ඕනේ එකක් කනවා. 😀😀😀 ලඟදිම ක්ලාස් එකක් දාන්න ඉන්නෙ. 🙈🙈😁
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 3 жыл бұрын
@@Kuchiandbuchi theruna theruna.. ewele mataka nethi wela kiyala.. ඩාන්ස් එක කරන්න ගිහින් හිරවුනොත් වගකීම ගන්න අයියේ😆😆
@roshshali8182
@roshshali8182 3 жыл бұрын
Me tike data nathuwa pissuwen hitiye oyalage videos balanna widiyak nathuwa.iyei adai thamai aluth videos tika baluwe. E tharam asawen balanawa oyalage videos. Good luck adarei akki & aiya ❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අනේ.... ගොඩාරියක් ස්තූතියි නංගි මේ තරම් ලෙංගතුකමින් අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත්. 😍❤️😍
@stephniecolastica3836
@stephniecolastica3836 3 жыл бұрын
හායි හායි😍😍 මට හිතා ගන්න.බැහැ ගිය සෙනසුරාදා රෑ මං ටයිප් කරලා එවපු මගේ කමෙන්ට් එක.කෝ කියලා 😩 මේකත් නැතිවෙයිද දන්නේ නැහැ😤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෑ.... තිබ්බෙ නෑනෙ අනේ කමෙන්ට් එකක්. ඔයා අර දිග කමෙන්ට් එකක් දැම්මද කලින් එකට. Spam වලත් නෑ. මාර සීන් එකනෙ.
@stephniecolastica3836
@stephniecolastica3836 3 жыл бұрын
@@Kuchiandbuchi ඔව් මටත් එ්ක තමා හරිම පුදුමේ වීඩියෝ දෙකකට අැයි කමෙන්ට් දාන්න බැරි වුනේ කියලත් , ගෙදර වැඩ පටන් ගත්ත බවත් වීඩියෝ බලපු කෑලි ගැනත් ලියලා යැව්වා😥 මං ගාවත් එ්ක කොපි පේස්ට් කරලා නැහැ එ්කයි මං බලන් හිටියා එදා රෑම කමෙන්ට් කරලත් රිපලයි අැයි මට රිපලයි අාවේ නැත්තේ කියලා මං බලාගෙනම හිටියා එ්කේ අන්තිමට මං ලිව්වා අද රෑට නාවලපිටියේ ඉඳන්ද රිප්ලයි කරන්නේ නැත්තම් නුවර ඉඳලද? කියලා අැහුවා😕 මං අලුත් අවුරුද්දට එවපු විශ් එකත් ලැබිලා නැතුව අැති නේද?
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අයියෝ... අපරාදෙ අප්පා. මටත් මාර දුකයි ඒ කමෙන්ට් එක මිස් වෙච්ච එකට. ඒක හරියට පෝස්ට් උනාද? සමහර වෙලාවට කනෙක්ශන් අවුල් ගියාම හරියට සම්පූර්ණයෙන්ම පෝස්ට් වෙලා ඉවර වෙන්නෙ නැති සීන් තියෙනවා. මන් සමහර වෙලාවට දාන රිප්ලයි ගිහින් තිබ්බෙ නැති වෙලාවලුත් මට අහු වෙලා තියෙනවා. විශ් කරලා දාපු මැසේජ් එකෙන් නැති උනත් අපි හොඳටම දන්නවා ඔයා හැම වෙලේම අපි වෙනුවෙන් යහපතම ප්‍රාර්ථනා කරනවා කියලා. ඒක අපිට මාරම වටිනවා. 😍😍😍😍
@sachinipremasiri4480
@sachinipremasiri4480 3 жыл бұрын
අනේ නියමයි. ගොඩක් හිනා උනා අද නම් අය්යා කියන කතා වලට 😅ආදරෙයි අක්කා අය්යා ❤.
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි නංගි අපිත් හැමදාම. 😍❤️😍❤️
@yehani-
@yehani- 3 жыл бұрын
අම්මෝ වීඩියෝ එකේ මුල මරු..හරි ශෝයි ඔය දෙන්නනම්...හරි සිම්පල්❤️😘✌️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
පට්ටම පට්ට තැන්කූ හොඳේ. ❤️😍❤️😍❤️😍❤️😍❤️😍
@hansi7362
@hansi7362 3 жыл бұрын
අනේ ඔයාලා හිටපු තැන දැක්කා,,😊ඔයාලා දෙන්නව දැක්ක වගේ සතුටුයි😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ... ඔයා නුවර එළියෙද?
@hansi7362
@hansi7362 3 жыл бұрын
@@Kuchiandbuchi නෑ නුවරඑළියේ ගිහින් එද්දී දැක්කේ place එක😊
@sandeepanidilrukshikumari259
@sandeepanidilrukshikumari259 2 жыл бұрын
ඔයදෙන්නන්ම් මරු ...මන් මුල ඉදලා බලනවා ඔයලව සතුටින් ඉන්න හැමදාම දෙන්නම ❤️❤️❤️
@janitsand8429
@janitsand8429 3 жыл бұрын
ammo ayye hamdaama senasurada wenkan blan inne patta asai me channel ekata , patta stress release , hamdama video eka 3parak wath blnwa, adreei dennatama parissamen jolly inna , budusaranai😍😍😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ..... පට්ටම තැන්කූ හොඳේ මේ අගය කිරීමට. මේ වචන අපිට මාරම ලොකු හයියක්. ආදරෙයි අපිත් ගොඩාක් 😍😍😍❤️❤️❤️
@mihiridewage924
@mihiridewage924 3 жыл бұрын
අම්මෝ අයියේ කොහෙන්ද ඔය වචන එන්නේ ,මාරම ලස්සනයි volg එක ,ආසාවෙන් බලන් හිටියෙ ව්ඩියෝ එක එනකම්,පරක්කු උනා එත් බලන්න😒😒 අක්කේ ඔයා ශොක් .අයියාගේ කියවිල්ල,කරදර ඔක්කොම ඉවසන් ඉන්නවා,❤️දෙන්නටම ආදරයි, පරිස්සමෙන් මෙ දවස් වල,😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආ... පරක්කු උනාට කමක් නෑ අනේ. බලන්න ආවනෙ කොහොම හරි. ඒක වටිනවා. අන්න බලන්න අක්කාගෙ ඉවසිල්ල දැක්කා මන් ඉවසන ඉවසිල්ල දැක්කෙ නෑ නේ? 🙈🙈😁😁 ගොඩාරියක් ස්තූතියි නංගි අගය කිරීමට. ආදරෙයි අපිත් හැමදාමත්. ❤️😍😘
@mihiridewage924
@mihiridewage924 3 жыл бұрын
@@Kuchiandbuchi adalei godariyak 🤗🤗🤗
@isharakavindi4614
@isharakavindi4614 3 жыл бұрын
Aiyge katata kohom wachn eka part enwd mnda😂😂😂😂 maruu 👌👌👌video eka ptn gtta wele idn hina wenn puluwn..oylge channel dektm asai. Sathutin parissamen inna dennm 😘😘❤️😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.... පට්ටම තැන්කු නංගි. කෙනෙක්ට හිනාවක් ගේන්න පුලුවන් උනානම් ඒක තමයි අපිත් සතුටු වෙන දේ. ඔයත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න නංගි. 😍❤️😍😘😘
@kathikasewwandi1397
@kathikasewwandi1397 3 жыл бұрын
Me විහිළු දන්න අයට thamai විහිළු කරන්නේ. ඒකටත් අද කියනවානම්. සමහර අය. Niyamai aiye. අක්කේ බුදු සරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හැමෝම එක වගේ හිතන්නෙ නෑනෙ නංගි. ඒක තේරුම් අරන් ජීවත් වෙද්දි හරි ලේසියි. ගොඩාක් ස්තූතියි නංගි අගය කිරීමට. ❤️😍❤️😍🙏🙏🙏🙏
@thishumuthu2626
@thishumuthu2626 3 жыл бұрын
අලුතින් වීඩියෝ බලන්න පටන් ගත්තේ අම්මෝ මරු අනේ😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. ❤️❤️😍❤️❤️😍
@danushkanuwanthi8598
@danushkanuwanthi8598 3 жыл бұрын
අනේ ඔයාලා 2නා ශෝයි අක්කි අයියා ..ලගකදි තමා videos බලන්න ගත්තේ ඔක්කොම බැලුවා .. ඔයාල හරිම සරලයි ඒ නිසමයි ආස හිතුනේ මුලින්ම බලන්න 👀 .. akki ,aiya wish you all the best ..🖤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක මේ ගමන යන්න අත්වැල් බැඳගත්තට. 😍😍😍❤️❤️❤️
@isurukavishkaj
@isurukavishkaj 3 жыл бұрын
හැමවෙලේම සර්ච් කරන්නෙ බ්‍රහස්පතින්දා @magic compass සෙනසුරාද @kuchi and buchi ආදරෙයි අක්ක ටයි අයියටයි..... හම්බවෙන්න ආසයි කොහොමහරි 🖤🖤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ පට්ටම තැන්කූ හොඳේ... ආදරෙයි අම්බානෙකට. හමුවෙමු ඉක්මනින්ම. 😍😍😍❤️
@chamindakumara3868
@chamindakumara3868 3 жыл бұрын
අදත් කියන්නේ වීඩියෝ එක බලද්දී වෙලාව යනවා තේරෙන්නේ නෑ වීඩියෝ එක ඉවර වෙද්දී පට්ට දුකයි. දෙන්නත් එක්ක හැමදාම අපිව සතුටින් තියන්න ලස්සන වීඩියෝ ගේනවට thank you. ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ... පට්ටම තැන්කූ හොඳේ... මේ වචන වලින් පුදුමාකාර ස්තූතියි ශක්තියක් ලැබෙනවා අපිට. ආදරෙයි ගොඩාක් 😍❤️😍❤️😍❤️
@sitharapiumi6022
@sitharapiumi6022 Жыл бұрын
අනේ ඔයාලා දෙන්න නියමයි..❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤😍❤😍
@dewminichathurika7743
@dewminichathurika7743 3 жыл бұрын
Ada nm niyamai. Akka bninne nadda aiyage wada walata. Hina una godak. Oyalath sathutu wela apitath e sathuta denawata tnz 👍❤️. Adarei dennatama. Super vlog ekak
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... ඔයා හිතනවද බැන්නා කියලා වැඩක් වෙයි කියලා. 🙈🙈😁😁 ගොඩාක් ස්තූතියි අපිව බලන්න ආවට. ආදරෙයි හැමදාමත්. 😍😍❤️
@dayaranjana38
@dayaranjana38 3 жыл бұрын
අක්කේ දැන් නම් හොඳටම ඇති බලාගෙන හිටියා. අයියගේ පිස්සුව හොඳටම තද වෙලා වගේ. බෙහෙත් ටිකක් අරන් දුන්නොත් නරකද🤣🤣
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
බෙහෙත් වලින් හොඳ කරන්න බෑ මේ පිස්සුව. හෙ හේ.. 😁😁😁🙈
@MrFORD-qq3iw
@MrFORD-qq3iw 3 жыл бұрын
video eke wagema thama face to face hambunamath nice couple god bless u guys. ayye oya nam kiyala wadak na patta ah...... keep it up. yashi akki food queen patta bye guys😍🤯
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ... මේ වචන ටික අපිට පට්ටම හයියක් හොඳේ. ආයෙ ලඟදිම දවසක සෙට් වෙමු. 😍😍😍❤️❤️❤️❤️😍😍😍😍❤️❤️❤️
@MrFORD-qq3iw
@MrFORD-qq3iw 3 жыл бұрын
@@Kuchiandbuchi aniwa🥰👍
@MrFORD-qq3iw
@MrFORD-qq3iw 3 жыл бұрын
🥰😍No words to say love u ayye akke and ape veg:buddy thank you soo much
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඔයාටයි ස්තූතිය බරට බරේ කෑමත් උස්සගෙන දුර ගෙවාගෙන අපිව හම්බවෙන්න ආවට. ආදරෙයි මලයා 😍😍😍❤️❤️
@ramaniranamuka8157
@ramaniranamuka8157 Жыл бұрын
හරිම ආදරණියයි ඔයාල
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
❤😍😍❤
@sadasiwithmgsfamily2080
@sadasiwithmgsfamily2080 3 жыл бұрын
මේ දෙන්නගේ කෝලම් වලට හීනා උනු තරම් 😀❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා. ☺️☺️😁😁😀😀😍😍😍😍
@chandaniandprasadh4242
@chandaniandprasadh4242 3 жыл бұрын
Akka aiya adarei dennatama api ithin magic compass fanslane. Adai me Chanel eka dakke
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ සිරාවට??? ඔන්න එහෙනම් මිස් උන වීඩියෝ 29ක්ම තියෙනවා බලන්න මේකේ. සතුටුයි මේ පැත්තටත් ආවට. ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍😍❤️❤️❤️
@chandaniandprasadh4242
@chandaniandprasadh4242 3 жыл бұрын
@@Kuchiandbuchi okkoma videos baluwa supiri ithin adarei godak
@nethmimiyurangi8863
@nethmimiyurangi8863 3 жыл бұрын
ada video eka nam wow marama lassanai sathutui thava thibbanam video eka thava balanna ahaki velava yanava danenneth na a tharamatama lassanai ❤ stay safe and blessed 🌟
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ අගය කිරීමට. 😍😍😍😍❤️❤️❤️
@narmadaramashi5782
@narmadaramashi5782 3 жыл бұрын
Comment කරේ නැති වුණාට ..හැමදාම ආසාවෙන් ඔයාලගේ videos බලනවා....ලංකාවට ආවම ඔයාල දෙන්නව බලන්න ආසාවෙන් ඉන්නේ....
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ලංකාවට ආවම කියන්නකො. අපි අනිවාර්‍යයෙන්ම හම්බවෙමු. 😍😍😍❤️
@chabiibrogaming8361
@chabiibrogaming8361 3 жыл бұрын
Eekath mara fun video ekk anuradha ayya and yashi akki. Nice.
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි මල්ලි. ❤️😍❤️😍❤️😍
@sriyanisriyani8859
@sriyanisriyani8859 3 жыл бұрын
අපිත් නුවරඑළියේ .... පරක්කු වෙලා හරි ඔයාලගේ video බැලුවත් ඔය දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ශා.. මරුනෙ. ගොඩම ගොඩාක් ස්තූතියි අපිව බලන්න ආවට. ආදරෙයි ගොඩාක්. 😍❤️❤️😍
@sriyanisriyani8859
@sriyanisriyani8859 3 жыл бұрын
❤❤❤❤❤❤😍😍😍😍😍
@anushikaanushika6164
@anushikaanushika6164 3 жыл бұрын
Hammo aiyage සීතල නැති කරගැනීමේ ඇවිදිල්ල Thaniyma hina ynawa.😂budu saranai akki,aiya
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. සීතල වෙලාවක මෙහෙම ඇවිදලා බලන්නකො. 😀😀
@anushikaanushika6164
@anushikaanushika6164 3 жыл бұрын
Aniwa aiya😂👍
@Sachinthya
@Sachinthya 3 жыл бұрын
අපෝ උදේ පාන්දර මාව ඔහොම ඇහැරවන්න ආවා නම් අයියාට බලාගන්න තිබ්බා රඟේ. 😂😂 ඒ ළමයා අහිංසක නිසා හොඳයි.🤭අක්කාගේ පළි ගැනීම තමයි මරු 😂😂 හරිම ආසාවෙන් බැලුවා මේකත් ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.... ඒ ලමයා අහිංසක නිසානෙ බය නැතුව ඒම කලේ. 🙈🙈😁😁😁 අක්කට වගේ කලානම් පළිගැනීම තව දරුණු වෙනවා. හෙ හේ ගොඩාක් ස්තූතියි අගය කිරිමට. 😍❤️😍
@Sachinthya
@Sachinthya 3 жыл бұрын
@@Kuchiandbuchi 😂😂😂
@nimaliperera5206
@nimaliperera5206 3 жыл бұрын
Ane video ekanm supiri Ane harima lassanai aiynm fun Nm fun thama hemadam sathutin inna ආදරෙයි ගොඩාක් දෙන්නාටම💕💕💕💕💕💕💕god bless you both ✨🥰🥰🥰🥰🥰💕💕💕💕💕
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඉන්න ටිකේ ෆුල් ෆන් එකේ ඉන්න එපැයි නංගී. ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් අම්බානෙකට. 😍❤️😍
@taniyaluwis
@taniyaluwis 3 жыл бұрын
Your vlogs are so entertaining and relaxing to watch. Keep up the good work! ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
Thank you so much for this positive feedback 😍 😍 Such a motivation for us... Stay connected! ❤️❤️
@subodhachamini8273
@subodhachamini8273 3 жыл бұрын
Aiya wage kollo hema kelltm lebenwnm. Maruu 😍😍😍 mara fun ane oyl denna 😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ..... පට්ටම තැන්කූ හොඳේ නංගී. 😍❤️😍❤️😍❤️😘😘😘
@hashinisilva8929
@hashinisilva8929 3 жыл бұрын
Adarei akki & aiya.. onna supurudu vidiytama oyalage vlog eka poddakwath yawan nathuwa baluwa. Harima lassanai. Hamadama sathutin adaren inna..oyalage නිහතමානීබවට මං ගොඩාරියක්ම කැමතියි. 😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. මේ වචන තමයි අපේ ශක්තිය. ආදරෙයි හැමදාමත්. ❤️😍😘😘😘
@dilshaheshani1717
@dilshaheshani1717 3 жыл бұрын
අම්මො සුපිරි ඈ මරු අනෙ කතවට හිනාකලා පනගියා ඔහොම ඉන්නහැමදාම බ්
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.... පට්ටම තැන්කූ හොඳේ. 😀😀😀😍😍😍
@Imashi900
@Imashi900 3 жыл бұрын
පාන්දර 3.33 වෙලාව වැඩ කරනගමන් බලන්නේ ගොඩක් ආදරේ නිසා ඔයාලා දෙන්නට.ඔයාලා දෙන්නා මම දාන කමෙන්ට් එක්කට රිප්ලයි කරත් හිතට ගොඩක් සතුටුයි.මන් හැමදමත් ඔයාලා එක්ක.දවසක ලංකාවට ආවම ආරාදනා කරනවා කෑගල්ලෙත් එන්න කියලා.🌹🌹🌹❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.... එච්චර මර රෑ වැඩත් අස්සෙ අපිව බලන්න ආවට පට්ටම තැන්කූ හොඳේ. ඔයා ලංකාවට ආවම කියන්න. අපි අනිවාර්‍යයෙන්ම හම්බවෙමු. ආදරෙයි ගොඩම ගොඩාක්. 😍❤️😍
@dilmiangammana7693
@dilmiangammana7693 3 жыл бұрын
Aiya නුවරඑළි gihin akkita thiyana adare wadi wela wage😍 Api nm akkita hamadama adarei❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අනේ.... ආදරෙයි නංගි... 😍❤️😍❤️😍❤️
@tharushithathsarani9531
@tharushithathsarani9531 3 жыл бұрын
අනේ අර මුල ටික සෝයි අනේ ඔය දෙන්නා ..එක පාරක් කලාට පස්සෙ නවත්තනවලු ...පව් අනේ අයියා 😁😁😂😂😂🤭🤭🤭❤️❤️❤️😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... ඒ කියලත් හරියට අල්ලන්න දුන්නෙ නෑනෙ. දැක්කානේ ඒකට මන් වින්ද දුකක්. 🙈🙈🙈😁😁😍😍❤️❤️😘
@hashinihashi2064
@hashinihashi2064 3 жыл бұрын
Aiyage kiyawilla nisamai video balanne ammo maru denna 😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ පට්ටම තැන්කූ හොඳේ නංගි. 😍❤️😍❤️😍❤️😍
@piyumiasanga8293
@piyumiasanga8293 3 жыл бұрын
මල් වලට වහන කපුටා😁😁😁 ආදරෙයි දෙන්නටම,පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.. 🙈🙈😁 ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️😍
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
වා... අපිත් ගිය තැන් යාලුවො සෙට් එකත් එක්ක ගිය අවුරුද්දට කලින් ආයිත් යන්න සෙට් වෙන්න හදද්දි කොරෝනා ආවා. දුකායි ඔයාල ගිය එක ගැන සතුටුයි. ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඒකනෙ අප්පා. අපි ගිහින් දැන් සති කීපයක් වෙනවනෙ. දැන්නම් ආයෙ ලඟකදි යන්න හිතන්නවත් බෑ. මාර කේස් එක ඒකනම්.
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
@@Kuchiandbuchi 🤔
@MM-yc1pc
@MM-yc1pc 3 жыл бұрын
දෙපලත් ලස්සනයි පැත්තත් මරු ආතල්👍 ඉදිරියටත් ඔයවගේ ලස්සන වීඩියෝස් අරන් එන්න💕බුදුසරණයි🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට හයියක් වෙන මේ වචන වලට. 😍❤️😍❤️😍
@kithumalisashinacooray178
@kithumalisashinacooray178 3 жыл бұрын
ලස්සනයි volg එක ඔයාලගේ යාලුවා නම් පව් අයියා බයට් කරනවා වැඩී ඒ ළමයව
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.... ලක්ශාන් මල්ලි යශීගෙ තමයි යාළුවා. මාව අඳුනගත්ත දවසෙ ඉඳන් පොර බයිට් වලට ඔරොත්තු දෙන්න ඉගෙන ගත්තා ගානට. 🙈🙈😁😁 මොනා උනත් පට්ටම හොඳ එකා. ❤️😍❤️
@roshanlakmal43
@roshanlakmal43 3 жыл бұрын
@@Kuchiandbuchi කිතුමලි කැමති වගේ ලක්ෂාන් අයියට 😇 🌹 L+K🌹
@roshifernando2047
@roshifernando2047 3 жыл бұрын
Hemadama wage asawen baluwa video Eka.ayiyage katha thamayi maru😀parissamin inna dennama.adareyi❤hemadamath.jp
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ආදරෙයි නංගි. ඔයත් පරිස්සමින් ඉන්න. ආදරෙයි අපිත් හැමදාමත්. ❤️😍❤️
@wageeshanisansi7634
@wageeshanisansi7634 3 жыл бұрын
අනේ ඔය 2නා නම් ශෝක් අනේ...specially අයියාගේ action මරේ මරූ...❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍😍😍❤️
@sudusudu8376
@sudusudu8376 3 жыл бұрын
අයියා ඔයා නම් හරිම ශෝයි අනේ... ඔච්චර කියවලා කට රිදෙන්නේ නැද්ද??? ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
කියවන්නෙ නැතුව හිටියමයි අප්පා කට රිදෙන්නෙ. හෙ හේ. ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍❤️
@warunikperera6918
@warunikperera6918 3 жыл бұрын
Ff9f4c9d😄😃😀❤
@warunikperera6918
@warunikperera6918 3 жыл бұрын
T8fbofku tif3😍❤❤
@hitecengineering9938
@hitecengineering9938 3 жыл бұрын
මරු අනේ සීතලට නැටුම
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... තැන්කූ හොඳේ.. 😍😍😍
@ima3643
@ima3643 3 жыл бұрын
කච කච අනුරධ අයියා කියවන කියවිල්ල....කට රිදෙන්නේ නැද්ද අනේ. .😂 🙊🙈
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.... කියවන්නෙ නැතුව ඉද්දි තමා කට රිදෙන්නෙ. 🙈🙈😁😁
@dananjanimadushani5525
@dananjanimadushani5525 3 жыл бұрын
Ane aiynmm patta aneee dennmaaa sokk hmdma sathutin innaaa
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
පට්ටම පට්ට තැන්කූ නංගී. ඔයත් හැමදාම සතුටින් ඉන්න. 😍😍
@manojpradeepa9546
@manojpradeepa9546 2 жыл бұрын
ලස්සනයි ..කුචී ...බුචී .
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️😍❤️
@myabilities8839
@myabilities8839 3 жыл бұрын
Aparade oyala ohe iddi apith ohe thamai hitiye oya denna hambunanam maru. Ithin kamathi nam mage nuwara eliya video eka balanna oya denna shoi ane oyalage katha walata hina wela pana yanawa. Mama hamadama balanawa comment nokalata oyalath ekkamai ok
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අයියෝ අපරාදෙ. ලස්සනට හම්බෙන්න තිබ්බා. කමක් නෑ. ආයෙ දවසක බලමුකො නේද? ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට 😍❤️😍❤️😍
@emoney888
@emoney888 3 жыл бұрын
බුදු සරණයි අක්කිටයි අයියටයි💝💝 ආදරෙයි හැමදාම 💕💕💕
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් ❤️😍❤️
@anuhemawardhana126
@anuhemawardhana126 3 жыл бұрын
Kolam deka❤️❤️ kohe giyath bandiyata nam nidahasakma na kanwa thamai ❤️❤️ Parissmn inna 🔥🔥 Adarei❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... බන්ඩිය කැමතිම නෑ අනේ නිදහසේ ඉන්න. එයා කැමති පැය 24ම වැඩ කරන්න. 🙈🙈😁😁 ආදරෙයි අපිත්. 😍😍😍❤️❤️❤️
@LeonsFamily
@LeonsFamily 3 жыл бұрын
12:14 කුචී කිව්ව එකේ තේරැම ඒ වෙලාවෙ තේරැණේ නෑ මං හිතන්නෙ 😃... නොකියා කිව්වා නේද බුචී හරකා කියලා 😅
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
මන් ඒකයි ඊලඟට කිව්වෙ මිනිහෙක් වෙලා ඉපදිලත් හරකා කියලා අපහාස විඳින එකේ හරකෙක්ම වෙලා ඉපදුනානම් ඉවරයි කියලා. 🙈🙈🙈😁😁😁😁😁
@Nisalaruucreations
@Nisalaruucreations 2 жыл бұрын
මගේ ආසම පලතුර. ස්ටෝබෙරි 😁😁😁🥰 ඔච්චර නුවරඑළියේ ගියා ඔය තැන දන්නේ අදයි අනේ 😘😞
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
අහ්. ආයෙ පාරක් නුවරඑලියෙ ගියාම මෙතනටත් ගිහින් බලන්නකො. ❤️😍
@Nisalaruucreations
@Nisalaruucreations 2 жыл бұрын
@@Kuchiandbuchi ha 😁
@thakshilaayoshani4924
@thakshilaayoshani4924 3 жыл бұрын
අනේ ඔයාලා දෙන්නා නියමයි.. සතුටින් ඉන්න හැමදාම.. 😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ඔයත් හැමදාම සතුටින් ඉන්න. 😍❤️😍
@hadikitchen4446
@hadikitchen4446 2 жыл бұрын
Sooiiii enjoy කරන්න
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
❤️❤️😍😍
@nadeejayasiri8033
@nadeejayasiri8033 3 жыл бұрын
මුල් ටිකේ හිතුනෙ සීතල වැඩි වෙලා අයියාට පිස්සු හැදිලාද කියලා දෙයියනේ 😁😁😁 ආතල් ලෝකයයි 😁😁😁😁
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... සීතල වැඩි වෙලා මොලේ ගල් වෙලා. 🙈🙈😁😁😁
@piumipiumi3640
@piumipiumi3640 3 жыл бұрын
Lassanai.oyalage okkoma video baluwa❤️❤️❤️ adarei dennatama
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. 😍❤️😍
@akithwithlutino2312
@akithwithlutino2312 3 жыл бұрын
Strawberry 🙃🙃😍😍, apith balagena innawo aiya, akki hambawela katha karanna, 🤗🤗 dan nam gamanak yanawa nam parissamin hode,, 😷😷akki, aiya parissamin hitiyoth ne apitath video balanna puluwan, gaman nogiyath gedara idan hari video danna api balanawoo😊😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඔව් දැන් මේ ටිකේනම් ගමන් නැතිම තරම්. කලින් ගියපු ගමන් ටික තමයි ඉස්සරහට සති කීපයක්ම පෝලිමට එන්න තියෙන්නෙ. ලඟදිම දවසක හම්බෙමු නංගි. අපිත් හරිම ආසයි හම්බෙලා කතාබහ කරන්න. 😍😍😍❤️❤️❤️
@hirublacky8317
@hirublacky8317 3 жыл бұрын
කලින්ම ඇවිදලා ආව එකට සතුටු වෙමු ඩබල..අර ස්ට්‍රෝබෙරි වත්තනම් මරු ඈ මං එකපාරක් ගියා හෙන වැස්සෙ 😒😂ඒකෙ චොකලට් කුකී එක මරූ 🤩🙊....ඉතිං මේ පාර මාත් ටක් ගාලා අනුරාධපුරේ පැත්තෙ වටයක් දාලා ආවා..😪ආයෙ කාලෙකට ට්‍රිපක් සෙට් නොවන සීන් එකක් තියෙන්නේ 😒😂💔...ලස්සනයි අද වීඩියෝ එක..ඔය දෙන්නා සතුටින් ඉද්දි මට මාර සතුටක් දැනෙන්නෙ 😍😍😍..මං๬ ආදරේ විශ්වාස කරන කෙනෙක් නෙවෙයි ..ඒත් මටත් ඔයාලා වගේ ආදරෙන් ඉන්න පුලුවන් කෙනෙක් හම්බෙයි කියලා හිතනව 😁🙈😂...මේ දවස්වල හුඟක් පරිස්සමෙන් ඉන්න හරිද...බුදුසරණයි මගෙ පිස්සො දෙන්නට ගොඩාක් ආදරෙයි 🌺
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.. කුකීස් බෝතල්‍රෙක දාලා ඉස්සරහින්ම තියලා තිබ්බා. දැක දැකත් ගත්තෙ නෑ. ස්ටෝබෙරි විතරනෙ ඔළුවෙ තිබ්බෙ. ඔව් ඈ... ඇවිදලා කරලා තියාගත්ත ර්ක හොඳයි. මේ යන විදියටනම් ආයෙ කොහේවත් යන්න බැරි වෙන සීන් එකක් තියෙන්නෙ. මහ වාතම කේස් එකක් අප්පා මේකනම්. ආදරේ විශ්වාස කලත් නොකලත් අපි හැමෝම වෙනුවෙන් විශ්වයෙන් ලියවුන පිටපතක් තියෙනවා. සියල්ල සිද්ධ වෙන්නෙ ඒ පිටපතට අනුව. ඔයාගෙ පිටපත ලස්සනම එකක් වෙන්න ඇති කියලා අපිට විශ්වාසයි. පරිස්සමින් ඉන්න නංගි ඔයත්. ආදරෙයි ගොඩම ගොඩාක් අපිත්. 😍😍😍😍❤️❤️❤️❤️
@hirublacky8317
@hirublacky8317 3 жыл бұрын
@@Kuchiandbuchi ගොඩක් ස්තුතියි ....🤩❤පරිස්සමෙන් ඉන්න
@gayanikumari7036
@gayanikumari7036 3 жыл бұрын
Lassanai oyala karana wade akke aiye hamadama karagena yanna aiya kattiyawa hina gassanna hari dakshai neda kattiya sathutukarana tharam ara thawa Monada one neda budu saranaiii.....😊😊😊😊😊😊💞💞❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.... මේ වචන ටික අපිට පට්ටම හයියක් හොඳේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිව මේ විදියට දිරිමත් කරනවට. ❤️❤️😍😍❤️❤️❤️
@chamilairoshani7757
@chamilairoshani7757 3 жыл бұрын
Maru ne ayyge work eka..maru anee..ikmnta oya danawa kiyna vedio eka dannkoo
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඩාන්සින් වෝක් කියන්නෙ අන්නේකට. 🙈🙈😁😁 ඒක එඩිට් කරන්න පටන් ගත්තා. ඉක්මනටම දාන්නම්. 😍❤️😍
@kulathunghaliyanaarachchi4064
@kulathunghaliyanaarachchi4064 Жыл бұрын
අන්තිම කේන්දරයේ අට නං ගින්දර මැද්දෙ සෞන්දර්ය අපේ
@AtoZ-bh9ss
@AtoZ-bh9ss 3 жыл бұрын
අයිය කියවනවා........කට රිදෙන් නැද්ද....විනෝදයි..නියමයි...❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
කියවන එක නවත්තන්න ගියොත් තමයි මුළු ඇඟපතම රිදෙන්නෙ. හෙ හේ. ගොඩාක් ස්තූතියි 😍❤️😍
@shashimavidarshani9923
@shashimavidarshani9923 3 жыл бұрын
Maru maru ane..Parisamata enna.Budu saranai akkai and aiya
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍😍❤️❤️😍😍
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 3 жыл бұрын
Oyalage video harima asawen sathutin hina wela balanne. Ara lamaya paw aiye. Mage mahaththayath akka wage chuttakwath allanna denna nha sithalata kagahanawa
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.... ඔයාලා සතුටින්නම් අපිත් සතුටින්. 😍😍😍 ඒ ළමයට ඒවා ගානක් නෑ අනේ. දන්නවා ආතල් එකට කියන්නෙ කියලා. 😊😊😊
@sasindusanjula6165
@sasindusanjula6165 3 жыл бұрын
සවුන්ඩ්ස් වල මොකක් හරි අවුලක්ද... නැත්නම් මගේ ෆෝන් එක අවුලක් ද
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෑ... අවුලක් තිබ්බද මොකක් හරි. මොකද්ද කේස් එක ඔයාට දැනුන.
@hansanitharuka7554
@hansanitharuka7554 3 жыл бұрын
අයියා අවිදපු විදියනම් මරු 🤭🤭
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... 🙈🙈🙈😀😀😀
@madushaabeykoon5420
@madushaabeykoon5420 3 жыл бұрын
Oya lage videos balanna harima asae
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපේ වීඩියෝස් ආසාවෙන් බලනවට. 😍😍😍
@shehanmadusanka3319
@shehanmadusanka3319 3 жыл бұрын
Aiye dance Eka maru hode...apitath stroberry tikak ewannooooo....😄😄💃💃
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
එන්න එන්න ස්ටෝබෙරි කන්න එන්න. 😍😍❤️ ඩාන්සින් වෝක් කියන්නෙ මෙන්න මේකට. 🙈🙈😁😁
@nirupaperera7320
@nirupaperera7320 3 жыл бұрын
ඇගෙ ලේ පිරිසිදු වෙනවා ඔය දෙන්නා ගෙ වැඩ බලලා.බුචි ගෙ ඇග රිදෙනවා ඇති නේද නටනටා ඇවිල්ලා ඔයාලට තව තවතවත් ඉදරියටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා සමිමා සමිබුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
කොළඹදි එහෙම දැඟලුවනම් දවස් දෙකක් වෙනම රෙස්ට් කරන්න වෙනවා. හැබැයි ඒ සීතලේ කොච්චර දැඟලුවත් ගානක්වත් නෑ. ගොඩාරියක් ස්තූතියි මේ ආශිර්වාදයට 😍❤️😍
@arunahdhjjspushpakumara988
@arunahdhjjspushpakumara988 3 жыл бұрын
ඔයාලා දෙන්නාට බුදු සරණයි 😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
🙏🙏😍😍❤️❤️❤️
@arunahdhjjspushpakumara988
@arunahdhjjspushpakumara988 3 жыл бұрын
ඔයාලා දෙන්නාට අපි ආදරේයි😍😍😍😍😍❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අනේ අපිත් ගොඩාරියක් ආදරෙයි ❤️❤️🤗🤗
@arunahdhjjspushpakumara988
@arunahdhjjspushpakumara988 3 жыл бұрын
😍😍❤❤
@SailorsDiary
@SailorsDiary 3 жыл бұрын
වීඩියො එක පටංගද්දි හිතාගන්න බැරිවුනා කවුද යශී අක්ක කියලා
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... 😁😁😁🙈
@MJJNamalDias
@MJJNamalDias 3 жыл бұрын
Strawberry dishes ටික Magic Compass එකේ පෙන්නුවා නම් තවත් හොඳයි.... මේ කොටසත් හරිම entertaining...😀
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
එතන magic compass එකට වෙනම වීඩියෝවක් කරන්න හිතලා, එහෙම කරන්න ගියොත් සෑහෙන්න වෙලාවක් යන නිසා මේකටම කරලා දැම්මා. ගොඩාක් ස්තූතියි අගය කිරීමට 😍❤️😍
@MJJNamalDias
@MJJNamalDias 3 жыл бұрын
@@Kuchiandbuchi පහසු විදියක් කරන්න... ඒක අඩුපාඩුවක් කියලා හිතන්නෙ නැහැ... channel දෙකේ concept දෙක clash වෙයි කියලා හිතුණා... ඒකයි එහෙම අදහසක් බෙදාගත්තෙ... උත්සහය මම අගය කරනවා😊😊😊👍
@LankansInUK
@LankansInUK 3 жыл бұрын
වෙගේටෙරියන් බඩා ආයෙත් sure එන්නේ නෑ ඔය දෙන්න එක්ක 🤭🤭😂🤣
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... පොරට ඒවා ගානක් නෑ. පොර සුපිරි ඩයල් එක බව දන්න නිසානෙ අපිත් ඕනේ විහිලුවක් කරන්නෙ. 😀😀😀😍
@slcricket1611
@slcricket1611 3 жыл бұрын
අදත් බැලුවා. ගොඩක් සතුටුයි. බුදු සරණයි කෙල්ලටයි, කොල්ලටයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි 🙏🙏😍😍❤️❤️
@malshaudayangani1155
@malshaudayangani1155 Жыл бұрын
Udinuth gindara yatinuth gindara mAdde saundara❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤❤😍
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 3 жыл бұрын
How do you do do ayya..🙊🙊. 😁😁😁😁... ammoo.. ape le pirisidu karanawata thanks akka & ayya... adareyi dennatama... ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... මේ විදියට කමෙන්ට්ස් වලින් අපේ ලේ පිරිසිඳු කරනවට ඔයාටත් ස්තූතියි 😍❤️😍
@ireshapremasiri2868
@ireshapremasiri2868 3 жыл бұрын
Maru ane oyala ...adareiiiii ..පරිස්සමෙන් satutin enna hemadama .bs
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. 😍😍😍😍❤️❤️❤️
@Tharu-s6v
@Tharu-s6v 3 жыл бұрын
Gorawanawa eeth balanawa adareii kuchi and buchi ❣️😘😘😘🤗🤗😍😍😁😁😁😍😍🤗🤗😘🤩
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ... එච්චර රිස්ක් එකක් අරගෙන අපිව බලන්න ආවට හදපිරි ප්‍රණාමය. ආදරෙයි ගොඩාක් 😍😍😍❤️❤️❤️😘😘😘
@Tharu-s6v
@Tharu-s6v 3 жыл бұрын
@@Kuchiandbuchi ow adareii godakkkk 😘😘❣️❣️
@npkumari8795
@npkumari8795 3 жыл бұрын
Oyalage hama video ekakma mama balanawa.ekakwath maga aranne natuwa.a taramatama lassanai.aluth video ekak danakal iwasillak na hamadama.
@npkumari8795
@npkumari8795 3 жыл бұрын
Oyala katharagam awa dawase balanna enna asa hituna ath oyalawa contact karaganna bari una.mama thissamaharame akke
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අයියෝ අපරාදෙ. හම්බවෙන්න තිබ්බ අපිට. දැන් වැඩේ තියෙන්නෙ හයිවේ එක නිසා තිස්සමහාරාම පැත්තට එහෙම යැවෙන්නෙ නෑනෙ. කෙලින්ම කතරගමට. ආයෙ කතරගමින් කෙලින්ම හයිවේ එකට. ආයෙ දවසක ආවම අපි හම්බෙමු. 😍❤️❤️❤️😍
@npkumari8795
@npkumari8795 3 жыл бұрын
@@Kuchiandbuchi ok akka. Oyala dennatama budu saranai.adarei godak
@wasanasewwandi1624
@wasanasewwandi1624 3 жыл бұрын
Oyala wadi wela indapu tanam apith indiyaaa ❤❤❤😁
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
එතන සුපිරි ප්ලේස් එක. 😍❤️
@d.s.k.mendismendis3067
@d.s.k.mendismendis3067 3 жыл бұрын
Ane me strawberry knn giyapu place eka thiynne kohomd? One knkt gihilla kema knn puluvnd?
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඒක තියෙන්නෙ අඹේවෙල ෆාම් එකට යන පාරෙ. අඹේවෙල ෆාම් එකට ලඟමයි තියෙන්නෙ. ඕනෙම කෙනෙක්ට ගිහින් එතනින් කාලා ෆාම් එකත් බලලා එන්න පුලුවන් අපි කලා වගේ.
@d.s.k.mendismendis3067
@d.s.k.mendismendis3067 3 жыл бұрын
@@Kuchiandbuchi ane thank u akka, aiya.. 💖💖.. නුවරඑළියේ ගියාම යන්නම ඕනෙ..🍓🍓🍓🍓🍓😍
@nilanthirenuka5764
@nilanthirenuka5764 3 жыл бұрын
Wawww... kohomada geraw denna lassanaiiii....hadama satuten enna paressamata enna teruwan saranai 🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි 🙏🙏😍❤️😍❤️😍
@alokanamanathunga
@alokanamanathunga 3 жыл бұрын
Lanakwen pita hitiyath me athal ekanm pissuwak good luck oyalata
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
@sachithradhananjani5641
@sachithradhananjani5641 3 жыл бұрын
ඇත්තට මුනගැහෙන්න බැරි උනත් මෙහෙම හරි කතා කරමු
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ලඟදිම දවසක ඇත්තටමත් මුණගැහෙමු. 😍❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 3 жыл бұрын
💚💚💚💚💚💚💚💚💜️💜️💜️💜️💜️🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓 කෝ අපිට 😥😥😥😥😥 ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ආදරෙයි 💜️💜️💜️💜️💜️ගොඩක්
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඔයාලත් හොඳ පරිස්සමින් ඉන්න අක්කෙ. 🙏🙏😍😍😍❤️❤️😍😍
@ranjanigodege4009
@ranjanigodege4009 Жыл бұрын
අපිත් ගියා ස්ටොු්බෙරි කන්න
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤️❤️😍
@chamodilochana8242
@chamodilochana8242 3 жыл бұрын
මල්දෙණියේ සිමියොන්😂😂😂😂❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
🙈🙈😁😁😁😁😍😍
@shiromichandima5714
@shiromichandima5714 3 жыл бұрын
අපෙත් Comments නැති උනොත් අපිවත් මතක තියෙයි ද 😌
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අමතක වෙන්නෙනම් නෑ ලොවෙත්. හැබැයි එහෙමයි කියලා කමෙන්ට් නොදා ඉන්න ලෑස්ති වෙන්න එපා හරිය. 😜😍😍😍
@shiromichandima5714
@shiromichandima5714 3 жыл бұрын
@@Kuchiandbuchi අනේ ඒක ❤
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
අම්මෝ ඉතින් දෙන්නා..අපිත් නුවරඑළියට ගියා වගේ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
කෝ ඔයි අයිනේ ශීට් එකේ ඉන්න කෙනා ටිකට්ස් ගන්න. 🙈🙈😁 ගොඩාක් ස්තූතියි අපිත් එක්ක යන්න ආවට. 😍😍❤️
VLOG 121 - විවේකී දවසක පළදායී අවසානය
22:34
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 70 М.
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 28 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 78 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 31 МЛН
VLOG 153 - ඉස්සරහා හදා ගනිද්දි පස්ස කුඩු
25:50
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 73 М.
ලෝකෙ ලොකුම බොරු මුහුද - VLOG 337
24:35
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 76 М.
VLOG 036 - බැඳලා අවුරුදු පහක් ගිය තැන
27:11
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 173 М.
Saami | සාමී - Lochi
16:36
Lochi
Рет қаралды 1,4 МЛН
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 28 МЛН