KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
VLOG 048 - මහ පාන්දර කුස්සිය වනසපු නෑයො
19:24
Maayavi (මායාවී) | Episode 71 | 11th December 2024 | Sirasa TV
19:12
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
VIP ACCESS
00:47
coco在求救? #小丑 #天使 #shorts
00:29
VLOG 034 - රාත්තල් නවයෙ පොඩි බබාගේ නාරං මංකොල්ලය
Рет қаралды 125,016
Facebook
Twitter
Жүктеу
1
Жазылу 163 М.
Kuchi & Buchi - කුචී & බුචී
Күн бұрын
Пікірлер: 989
@TRAVELSHOWbyAnuradha
3 жыл бұрын
පොලවෙ පය ගහල ජීවත් වෙන ඩබලක්.. බොරු පොශ් නැති නිසා තමයි අපි මෙච්චර ආදරේ.. 😍😍
@Kuchiandbuchi
3 жыл бұрын
පට්ටම පට්ටම තැන්කූ හොඳේ මේ අගය කිරීමට. ආදරෙයි අම්බානෙකට. 😍❤️😍❤️😍
@TRAVELSHOWbyAnuradha
3 жыл бұрын
🧡🧡
@robinmosby7571
Жыл бұрын
@@TRAVELSHOWbyAnuradha 🟥🟩🟨🟩🟨🟩🟨🟥💝🦄💘💙🧁💝😃😀🦤🕊️🦢💞💗💕🐦
@kavislife-7922
3 жыл бұрын
අම්මෝ ඔය දෙන්නනම් මරු අනේහ්😂😂 හිනා කාලා මැරෙනව හොරෙන් කතා කරන විදිහට..❤️ අයියගෙ කියවිල්ල් තමා අහන් ඉන්න ආස
@Kuchiandbuchi
3 жыл бұрын
අඩේ.... පට්ටම පට්ට තැන්කූ හොඳේ... මගේ කියවිල්ලට දීපු මනාපයට ආයෙ පාරක් තැන්කු. 😍❤️😍❤️😍
@සංජුබබාහ්-ප8ඪ
3 жыл бұрын
Hmm oww❤️
@saproduction4929
3 жыл бұрын
බොරු පොශ් නැති සුපිරි පවුලක් 😍 දලදා සමිදු පිහිටයි 😍
@Kuchiandbuchi
3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️😍😍❤️❤️
@saproduction4929
3 жыл бұрын
@@Kuchiandbuchi 😍😍
@bhashiwickramasinghe1643
3 жыл бұрын
මම ඒ සිල් පදේ කියන්නෙ නෑ ☺️❤, අක්කගේ හිනාව තමයි ශොයි අනේ .....හැමදාම ආදරෙයි ❤ පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා අයියා
@Kuchiandbuchi
3 жыл бұрын
හෙ හේ.... 😀😀🙈😁 ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හමදාමත්. 😍❤️😍
@manekagayanthi6722
3 жыл бұрын
අද වීඩියෝ එක නම් මරු ☺☺ අක්කගෙයි අයියගෙයි වීඩියෝ බලද්දි හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා. දෙන්නගෙ වීඩියෝ බලන්නෙ ගොඩක් ආසාවෙන් 🤗🤗 හැමදාම ආදරෙන් සතුටින් ඉන්න අයියා & අක්කා 😘😘😘😘 ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි ❤❤ පරිස්සමින් ඉන්න.. තෙරුවන් සරණයි අක්කා මැණික & අයියා 🙏🙏🙏🙏😇😇😇😇
@Kuchiandbuchi
3 жыл бұрын
අඩේ... ඔයාලගෙ හිතට සහනයක් සතුටක් ගේන්න පුලුවන් උනානම් ඊට වඩා වැඩි දෙයක් නෑ. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත්. හොඳ පරිසාමින් ඉන්න. 😍❤️😍❤️😍❤️😘😘😘
@manekagayanthi6722
3 жыл бұрын
@@Kuchiandbuchi අනිවාර්යෙන් ම හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා අක්කා & අයියා ❤❤😘😘
@bhagyawijesinghe7553
3 жыл бұрын
ඔලුවෙ කැක්කුමක් තිබ්බා මේක බලන්න පටන් ගනිද්දි ඒක කොහෙන් ගියාද දන්නෙ නෑ බලල ඉවරවෙද්දි 😁😁😁පට්ටම ආතල් අනේ ඔය දෙන්නා ❤️❤️😘
@Kuchiandbuchi
3 жыл бұрын
අඩේ... ඒක ඇහුවම අපිටත් ගොඩාක් ලොකු සතුටක් දැනුනා. ගොඩාරියක් ස්තූතියි හොඳේ. 😍❤️😘😘😘
@ParaSL
3 жыл бұрын
පට්ට 😍 එක තත්පරයක් වත් යවන්නෙ නැතුව බැලුවා 🔥 ලන්කාවෙ මගේ ෆේවරිට්ම vlogging කපල් එක ආයෙ එකෙන්ම ඔය දෙන්නා 💚👌
@Kuchiandbuchi
3 жыл бұрын
අඩේ..... පට්ටම පට්ට තැන්කූ මලයා ඒ දුන්න සම්මානෙට. ඔයාගෙන් ඔහොම අහන්න ලැබුන එකත් වාසනාවක්. 😍❤️😍❤️😍
@shamilamanamenra
3 жыл бұрын
ඔක්කොමත් හරි බලන්න යන අහිංසක මිනිස්සුන්ගෙ ගුණ වර්ණනා කරලා රෙදි සියල්ල ලෝකයා හමුවේ ගලවලා දාන එක තමයි නරකම වැඩේ...🤣🤣🤣🤣🤣 සුපිරි ඩබලක් අප්පා..❤❤❤❤❤❤🌹🌹🌹🌹
@Kuchiandbuchi
3 жыл бұрын
හම්බෝ.... ඒ ඩබලනටනම් ඒ ගානකුත් නෑ. මෙච්චර වීඩියෝ එකෙත් කිව්වා කියලා දැන දැනත් මේ සැරේ අවුරුදු දවස් වලත් තිබ්බා තඩි පොල්ලක්. 🙈🙈🙈🙈 ගොඩාක් ස්තූතියි හොඳේ. ❤️😍❤️
@olgashashini6658
3 жыл бұрын
අනේ අර උදේ ඉදලා ලී උස්සන් ගිය ඇදුම් පිටින් පොඩිඑක්කෙනව අල්ලනවා.අනේ අපේ ජෝඩුවට බුදුසරණයි❤️
@Kuchiandbuchi
3 жыл бұрын
එතන තියෙන්නෙ වෙන සීන් එකක්. ලමයා බලන්න ගිය දවසට පස්සෙ දවසෙ තමයි ලී ඇද්දෙ. අපි ඒක එක වීඩියෝ එකකට එන විදියට ප්ලෑන් කරලා තමයි ශූට් කලේ.
@olgashashini6658
3 жыл бұрын
@@Kuchiandbuchi කොහොමෙන් කොහොම හරි වීඩියෝ එක ඉවර වෙනකල් ඇස් අයින් කරන්න බැරි වෙන්න ඔයාලා අපිට වශියක් කරලා කියන එක ජෝඩුවම පිලිගත්තොත් හොදයි රජෝ
@hasithaekanayake9420
3 жыл бұрын
අද නං ආතල්ම කෑල්ල එහා ගෙදර ගහෙන් නාරං කඩපු එක.ඒකටම් සෙට් වෙන්න හොරාට කතා කිරිල්ල.අවුලක් නෑ එයාලත් දන්නවානේ ජෝක් එකට කියලා.අපිව මෙහෙම හිනස්සවලා මේ කොරෝනා කාලේ හිතේ තියෙන ආතතියෙන් මොහොතකට හරි මුදා ගන්නවාට ඔය දෙන්නාට පින්❤️❤️
@Kuchiandbuchi
3 жыл бұрын
හෙ හේ... ඔව් අනේ... එයාලා ඉතින් එහෙම අවුලක් නෑ. ගොඩාරියක් ස්තූතියි අයියෙ මේ අගය කිරීමට. අපේ වීඩියෝ වලින් ඔයාගෙ හිතට සහනයක් ගේන්න ලැබුන එක අපිට ලොකු සතුටක්. 😍❤️😍❤️😍
@sudusudu8376
3 жыл бұрын
අල්ලපු ගෙදර අය මේ වීඩියෝ එක දකින්න ඕන.. දෙන්නගෙ රහස් කීමත් මරු.. 😁😁😁 නියමයි අයියා & අක්කා ආදරෙයී... ❤️❤️❤️😍😍😍
@Kuchiandbuchi
3 жыл бұрын
හෙ හේ. දැක්කත් අවුලක් නෑ ඉතින්. අපි අපිනෙ. 🙈🙈😁 ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත්. 😍❤️😍
@Dulanchanaka9718
2 жыл бұрын
ඔයාල වගේ හැමෝම එක්ක සතුටින් සැහැල්ලුවෙන් ඉන්න හැමෝටම බෑ. අපේ පාලුව කාන්සිය මකනවට ගොඩක් පින්
@Kuchiandbuchi
2 жыл бұрын
😍😍😍❤😍😍😍
@umeshakothalawala27
3 жыл бұрын
නස් නාරං ගෙඩියක් නේද අක්කි හොරෙන් කැඩුවේ😅😁 Real couple😍🤗 Much Love❤❤ Stay safe n Blessed🙏🙏
@Kuchiandbuchi
3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍❤️😍❤️
@ayomikarunarathna9911
3 жыл бұрын
දෙවෙනි වතාවටත් අද බැලුවා ඒ ආතල් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 😂😍 යූටියුබ් එකට ආවගමන් තිබුනා බලද්දි අලුත් එකක් නෙමෙයි පරන එකක් මොකක් කරන්නද අලුත් එකක් නැති එකේ මේක බලනවා කියලා ආයේ බැලුවා. මේ දෙන්නගේ කොලන් දැක්කම ස්කිප් කරන්න හිතෙන්නෙත් නෑ
@Kuchiandbuchi
3 жыл бұрын
අඩේ... පට්ටම පට්ට ස්තූතියි හොඳේ මේ අගය කිරීමට. මේ වචන අපිට පට්ටම හයියක්. 😍😍😍❤️❤️❤️
@dilshiherath715
3 жыл бұрын
පොලොව පයගහලා ඉන්න නිහතමානී,සරල විදියට ජීවත් වෙන කපල් එකක් ආදරෙයි අයියා අක්කා❤️
@Kuchiandbuchi
3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි ගොඩාක් 😍😍❤️❤️😍😍
@Oddcouplesl
3 жыл бұрын
අපි ඉරිදා උදේ නැගිට්ට ගමන් තේ බොන ගමන් බලන්න ගත්තේ.. ලී කරේ තියන් එන අමාරුව දැකලා දුක හිතුනා සහෝ.. එත් ආදරෙයි ඒ හිතේ හයියට දෙන්නගේ. 🥰😍 ..
@Kuchiandbuchi
3 жыл бұрын
එවෙලේ අමාරුවක් උනත් දැන් බලද්දි පට්ට ආතල් එකක් කියලා හිතෙනවා. 😀😀 ආදරෙයි හොඳේ හැමදාමත්. 😍❤️😍
@nimeshdezoysa1076
3 жыл бұрын
අඩේ නාරන් හොරු බොලව් 😁😁😁😁 මොකක් උනත් ඒ සරලකම පට්ට හොදේ❤❤ ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට❤❤😘😘
@Kuchiandbuchi
3 жыл бұрын
බඩගින්නට නාරං ගෙඩියක් කැඩුවා කියලා ඇයි මේ අපහාස. 🙈🙈😁😁😁 පට්ටම තැන්කු හොඳේ. ආදරෙයි පැලෙන්න. ❤️😍❤️
@yamunamanel5431
3 жыл бұрын
ලී ටික ගෙනියනකම් යශිගෙ තියන ආදර කතා ටික නම් මරු. හොද ශක්තිවන්ත, sports කොල්ලෙක් . 🤣🤣🤣
@Kuchiandbuchi
3 жыл бұрын
ඇත්තම කිව්වොත් ඇඟේ ශක්තියෙන් නෙවෙයි හිතේ ශක්තියෙන් ගෙනිච්චෙ. හෙ හේ.. 😀😀😀
@SailorsDiary
3 жыл бұрын
මම අර වාහනෙ දකිද්දිම හිතුවා අනුරාද අය්යා එයාගෙ වාහනෙ කියල කියයි කියල...🌿කොහොම වුනත් ලෙඩිං ඉන්න හැමෝම ආපහු සුව වෙන...ගෙදර ඉදං සමරන සුබම සුබ වෙසගක් වේව...🔅
@SailorsDiary
3 жыл бұрын
තව දෙයක් කියන්න ඔන...මම කමෙන්ට් එකක් දැක්කා බොරු පොශ් නැති කපල් එකක් කියලා..ඇත්තමයි යශීඅක්කයි අනුරාද අය්යයි රියල් ජෙනුඉන්..යශී අක්ක සිංහල බෑවගෙ බොරුවට බයිල ගහන්නෙ නැ...ඒ අතිං නං පට්ට ආසයි ඔය දෙන්නට....මං ඔයාලවගේ තව එක කපල් එකයි දැක්කේ..මෙන්ශන් කලාට කමක් නැද්ද දන්නෑ..@Binario12..බොරු ශෝ නැති මිනිස්සු හැමදාම උඩට යනව...❤හැමොටම ආදරෙයි❤.යමු දවසක මාත් එක්ක නැවක.😁
@Kuchiandbuchi
3 жыл бұрын
අඩේ.... පට්ටම පට්ට තැන්කූ මල්ලි අපිට මේ දීපු වටිනාකමට. එහෙම දෙයක් අහන්න ලැබුන එකත් ලොකු වාසනාවක්. ආදරෙයි මල්ලි අම්බානෙකට. ❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍
@geethikamaduvanthi8185
2 жыл бұрын
ගොඩක් දුකින් ඉන්නෙ මෙ දවස් ටිකෙ.අක්කගෙයි අයියගෙයි විඩියෝ බලනවා දැන් මුල ඉඳන් .හිතට ලොකු සහනයක් එක☺️♥️
@Kuchiandbuchi
2 жыл бұрын
❤️❤️❤️😍😍😍🙏🙏🙏
@CorruptedStudio69
3 жыл бұрын
අද වීඩියෝ එක නම් මරු ☺☺ අක්කගෙයි අයියගෙයි වීඩියෝ බලද්දි හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා. දෙන්නගෙ වීඩියෝ බලන්නෙ ගොඩක් ආසාවෙන් 🤗🤗 හැමදාම ආදරෙන් සතුටින් ඉන්න අයියා & අක්කා 😘😘😘😘 ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි ❤❤ පරිස්සමින් ඉන්න.. තෙරුවන් සරණයි අක්කා මැණික & අයියා 🙏🙏🙏🙏😇😇😇😇 Kuchi & Buchi - කුචී & බුචී
@Kuchiandbuchi
3 жыл бұрын
ආදරෙයි. 😍😍😍
@shashikumarasinghe98
3 жыл бұрын
ත්‍රිවීල් එකේ මනුස්සයා තමා ශොක් 😁 නියම vlog එක ♥️ අනේ චුටි බබා cute ♥️ තැනක් නෑ කියනවා ආයි අහන් ඉන්න උන්ට ඉන්න තැන් අමතක වෙන්න 😁
@Kuchiandbuchi
3 жыл бұрын
හෙ හේ... ගොඩාරියක් ස්තූතියි හොඳේ. ❤️😍❤️😍❤️
@samodyaudumalagala929
3 жыл бұрын
Super .Ada viedo eka nm maru akki and ayya. Respect oyalge boru posh na.adreei denntma ❤️❤️❤️❤️❤❤ viedo eka blna kalinm hina giya vlog eke title dakla maru . 😀😀😀🤩🤩🤩🤩 mona wede thibbath viedo nm blnn amathk wen na apita.aee thram ඇබ්බැහි wela dan.love u soo much pissu dabala ❤❤❤
@Kuchiandbuchi
3 жыл бұрын
ඇත්තටම ගොඩාරියක් සතුටුයි ඔයාලා අපිත් එක්ක මේ විදියට ඉන්න එක ගැන. ඒ හයිය විස්තර කරන්න වචන නෑ. ඔයාලගෙ මේ කමෙන්ට්ස් වලින් තමයි හිතට ගැම්මක් එන්නෙ. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි අපිත් මහ ගොඩාක්. 😍😍😍❤️❤️❤️
@shakthisadaruwan6304
3 жыл бұрын
දෙන්නම මාර උත්සහ වන්තයි..අක්කගෙ....හොර වැඩේ මරු...😆😃😊ශෝයී පැටියෙක්...😍😘
@Kuchiandbuchi
3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️😘
@hansikavidanapathirana
3 жыл бұрын
මොනා කියන්නද කියලා හිතාගන්න බැ😄පරිස්සමින් ඉන්න දෙන්නම😍 බුදු සරනයි ❤️
@Kuchiandbuchi
3 жыл бұрын
ඔයත් හොඳ පරිස්සමින් ඉන්න. 😍😍😍❤️❤️❤️
@himashasshashini6098
3 жыл бұрын
අනේ ඔයාලා දෙන්නාගේ video එකක් දානකම් බලන් ඉන්නේ.....😍😍 මං හරි ආදරේයි අක්කේ අයියේ ඔයාලා දෙන්නාට...🖤 ආසයි ඇත්ත්ටම හම්බේලා දවසක ඔයලා එක්ක කතාබහ කරන්න ඒ තරම් ඔයාලා ආදරණියයි....🙏❣️ පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ..බුදුසරණයී 🙏
@Kuchiandbuchi
3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. අනිවාර්‍යයෙන්ම ලඟදිම දවස හමුවෙමු. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍❤️😍
@wasanasandaruwani1942
3 жыл бұрын
චූටි බබෙක් ඔයාලත් ගේමු අනේ .. බුදු සරණයි දෙන්නටම
@Kuchiandbuchi
3 жыл бұрын
අපි ආස අනිත් අයගෙ බබාලව හුරතල් කරන්නනෙ. 😊😊
@wmnimmi6548
3 жыл бұрын
api dennath ehemaiii apith bedala awrudu 5ha iwaraii dnnn 6ya yanne....apith anunge baballa huratahall kranne...api aaasa ehema...apita hadanna dn thaama apai podii wedii kiyla hithenawa api dennath oya wagee thamaii
@sandeepaumayangani5881
3 жыл бұрын
අනේ මේ අක්කියයි අයියයි....අපේ අක්කි ආතල් එකට කරන වැඩ....ආදරෙයි දෙන්නටම....බුදු සරණයි..❤❤❤❤
@Kuchiandbuchi
3 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් ❤️😍❤️
@laknathashmigrero9031
3 жыл бұрын
A very humble couple ! ❤ Stay blessed ! 😊
@Kuchiandbuchi
3 жыл бұрын
Thank you sooooo much. 😍❤️😍❤️
@piuminishara2910
3 жыл бұрын
නාරං ගෙඩිය කඩලා ඒක ශේප් කරගන්න කියපු කතා.යශී අක්කී මාත් ඔයා වගේමයි අනේ.ඔහොම නසරානී වැඩ කරලා අම්මව ශේප් කරන්නේ ඔහොමයි.ශෝයි අනේ ඔයා❤
@Kuchiandbuchi
3 жыл бұрын
හනේ හනේ... බලන් ගියාම ඒ ශේප් ටෝක්ස් ඔක්කොම කෙල්ලන්ට ඉබේටම එන එව්වද කොහේද? අන්තිමේ මන් ශේප් උනා වගෙම අම්මත් ශේප් වෙනවද ඉතින්? 😀😀
@piuminishara2910
3 жыл бұрын
@@Kuchiandbuchi බැනුම් ටිකක් නම් අහනවා.ස්කෝලේ යන කාලේ වතු වලට පැනලා අඹ කඩපුවා ස්කෝලේ කෙසෙල්කන් කපපුවා එහෙම මතක් උනා මේක දැක්කම
@බයිලොජික්දාරබයියා
3 жыл бұрын
හැමදාම අක්කගෙ හිංසනයට ලක්වෙන අහිංසක අයියට ලයික් එකක් දාපල්ලා😂😂😂😂 පුරුශ හිංසනය හෙලා දකිවු😂😂👌
@Kuchiandbuchi
3 жыл бұрын
එන්න එන්න අපි පුරුස අයිතිවසිකම් වෙනුවෙන් නැගී සිටිමු. 😀😀😀
@nayomidarshika5888
3 жыл бұрын
Maru nalavili giya 🤣🤣🤣🤣🤣.ane yashi oya nam.kama bima godak aduilu. 🤭🤭🤭🤭🤭.pau kettuwela harahata. 😉😉😉😉😉😉.paressamin inna hode. Adarei 😘😘😘😘😘❤❤❤❤❤
@Kuchiandbuchi
3 жыл бұрын
හෙ හේ... ඇත්ත ඉතින්. අපි කන කෑමට කෑම බීම අඩු වෙනවා ටකස් ගාලා. 🙈🙈😁😁 ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍❤️
@sakunisaumya363
3 жыл бұрын
හතරයි පොඩි කෑල්ලයි එකපාර අරන් යන්න තිබුනනෙ අයියෙ.. 😀 අක්කා ඉස්සුවෙම නෑනෙ..😀
@Kuchiandbuchi
3 жыл бұрын
එහෙම ගෙනාවනම් අනාතයි. ඒ 4ම එක සැරේ තනියෙන් බැලන්ස් කරගන්න අමාරුයි. එහෙම පෙනුනට පට්ටම බරයි.
@ishu11465
8 ай бұрын
Ane me dawas tike mn addict wel wage oyalage vlogs balanawa 🥰🥰 අනිවාර්යයෙන් dawasaka oyalawa meet wenawamai❤
@Kuchiandbuchi
8 ай бұрын
අනිවාර්යයෙන්ම හම්බෙමු දවසක ❤️😍😍❤️
@yeheli
3 жыл бұрын
❤️❤️❤️❤️❤️ aneeee chuti patiya
@Kuchiandbuchi
3 жыл бұрын
හෙන හුරතල් නේද? 😍😍😍😍❤️❤️❤️❤️
@yeheli
3 жыл бұрын
@@Kuchiandbuchi Ane oww 🥰😍 Yashiwath mewila peneuna eyage podi kale amma wistara karanakota ❤️❤️
@tharushisameni4409
3 жыл бұрын
ලස්සනයි අද වීඩියෝ ඒකත් අක්කා යි අයියා යි ඒ වීඩියෝ එකෙ ඒකම ඇදුන් හැම තැනම ඇදාන් ගියේ මම විහිලුවට කිව්වෙ ගනාන් ගන්න එපා හද දෙන්නටම ආදරෙයි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@Kuchiandbuchi
3 жыл бұрын
ඔව්නෙ. ඇඳුම් ගොඩක් ඇඳ ඇඳ ඉඳලත් පලක් නෑනෙ. හෙ හේ. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
@ishiumeshika6732
3 жыл бұрын
අල්ලපු ගෙදර අය මේක දැක්කොත් රහසින් කතා කරපු එකේ තේරුමකුත් නෑ 😂
@Kuchiandbuchi
3 жыл бұрын
ඔව් අප්පා... මහන්සියත් අපරාදෙ. 🙈🙈😁😁😁
@madusinghapura5144
3 жыл бұрын
නාරං අම්මෝ පස්සෙ අහු උනා නේද නාරං හොරා පොකුරු පොකුරු ගගා තව සිංදුත් කියනව එතනටවෙලා 😂😂😂.... චූටි බබා දැන්නම් ලොකුයිනෙ නේද එයා ශෝක් අනේ එයා අක්කගෙ අම්මගෙ අතේ ඉද්දි බර කල්පනාවක් මොනව හරි කල්පනා කරනව බරටම පව් අනේ ශෝක් හුරතල් 😍😍😍😍😍😍😍
@Kuchiandbuchi
3 жыл бұрын
ඒකනෙ අනේ... නාරං හොරු අතේ මාට්ටු අන්තිමේ.. 🙈🙈😀😀😀 ඔව් අනේ... හරිම හුරතල් බබා.. 😍❤️❤️😍
@kattiacting7974
3 жыл бұрын
අල්ලපු ගෙදර අයම මේ වීඩියෝව දකිත්වා😀
@Kuchiandbuchi
3 жыл бұрын
ගිහින් පෙන්නලා එන්නෝනේ. 🙈🙈😁😁
@sumedalihini2604
3 жыл бұрын
Akkath ape hubbya wagemai apith eha wathe naran කඩනවා ethen😜.supiri akki ayye wenada wagema poddakwath kammali na akki video eka balathde. Niyamai oya dennme supiri cuple එකක් thama ethen ❤❤❤ akkiyo
@Kuchiandbuchi
3 жыл бұрын
අහා.... ඉන්නකො එහා වත්තෙ අයට කියන්න. 😀😀😝 ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. මේ අගය කිරීම් අපිට මාරම විදියට වටිනවා. ❤️😍❤️
@sumedalihini2604
3 жыл бұрын
@@Kuchiandbuchi eha wathe aya dannawa ane api naran kadanawa kela😄
@Sachinthaashika
3 жыл бұрын
පොළවෙ ඉන්න ඕනි විදිහ ඉගෙන ගන්නවා මේකෙන්. ස්ට්‍ර්ස් අයින් කරනවා මැජික් කම්පාස් එකෙන්😊😊😊😀😀😀😀😘😘😘😘
@Kuchiandbuchi
3 жыл бұрын
අඩේ.... පට්ටම පට්ට තැන්කූ හොඳේ මේ අගය කිරීමට. මේ වචන මාරම හයියක්. 😍😍❤️❤️😍😍
@Sachinthaashika
3 жыл бұрын
@@Kuchiandbuchi ඉක්මනට ෆුඩ් චැලේන්ජ් එකක් කරමූ
@shakilachamikara2182
3 жыл бұрын
මරු මරු අයියේ .චුට්ටක් වෙලා ගියා video එක බලද්දි සොරි වෙන්න ඕනේ ආ... ඔයාල දෙන්නගෙන් food challenge වීඩියෝ එකක් දෙන්න මතක් කරල .. 😍😍😎😉
@Kuchiandbuchi
3 жыл бұрын
අහා... ටික වෙලාවක් ගියාට මොකෝ.. ආවනෙ එකනෙ මල්ලි වටින්නෙ. 😍😍😍❤️❤️❤️
@shakilachamikara2182
3 жыл бұрын
@@Kuchiandbuchi ඒකනේ 😍😍😍😍ආදරෙයි දෙන්නටම
@chathu4910
3 жыл бұрын
දෙවියනේ අක්කේ අල්ලපු ගෙදර අය වීඩියෝ එක බලන්නත් ඇති
@Kuchiandbuchi
3 жыл бұрын
හෙ හේ... එයාලා බලනවනම් බැරියැ. 🙈🙈🙈😁
@nadeejayasiri8033
3 жыл бұрын
අනේ චූටි බබා... ඒ දුවෙක්ද♥️♥️♥️♥️
@Kuchiandbuchi
3 жыл бұрын
පුතෙක් පුතෙක්. 😍😍😍
@raviilakshan
3 жыл бұрын
අඩෝ බැලුවා කිව්වා වගේම බලලත් දැම්මා කමෙන්ට් එකක් මරු මරු...ඔයි බබෙක් හදනවාලකෝ 😁
@Kuchiandbuchi
3 жыл бұрын
අඩේ... පට්ටම තැන්කූ හොඳේ.. 😍❤️😍 අපි ආස අනිත් අයගෙ බබාලාඅ හුරතල් කරන්නනෙ. 😀😀
@nethudm7243
3 жыл бұрын
Ane akkiyo chuti babek oniii
@මලියාතමා
3 жыл бұрын
Ou babek oniii
@malishamadubasini4439
3 жыл бұрын
අනේ චූටියා ශෝයී අනේ🥺🙊 අක්කා බෝලෙයි...අයියා බෝලෙයි🙊🖤
@Kuchiandbuchi
3 жыл бұрын
ආදරෙයි නංගි. 😍😍😍
@malishamadubasini4439
3 жыл бұрын
@@Kuchiandbuchi 🖤🥺
@Maleen_madhusanka
3 жыл бұрын
එහා ගෙදර අය විතරක් නොදන්න මුලු රටම දන්න දොඩම් ගහෙ ගෙඩි අඩු වෙන රහස😂😂😂
@Kuchiandbuchi
3 жыл бұрын
"ඔබ නොදනී මුළු ලොවම දනී" සිංදුව දාන්න ඕනේ හයියෙන් ඇහෙන්න. 😀😀😀😀🙈
@dilinidinethma6245
2 жыл бұрын
නියමයි අයියා අක්කි ඒ අයියා පව් අනේ 😊😊 බුදුසරණ යි
@Kuchiandbuchi
2 жыл бұрын
😊😊❤️❤️😍😍
@Amasha_Herath
3 жыл бұрын
දැන් මේ වීඩියෝ එක අර ගෙදර මිනිස්සු දකින්න ඕනේ😂😁
@Kuchiandbuchi
3 жыл бұрын
හෙ හේ... එයැයිලා අපි මෙහෙම චැනල් එකක් කරනවා කියලවත් නොදන්න නිසා හොඳයි. 🙈🙈😁😁
@wasanawasana8492
3 жыл бұрын
@@Kuchiandbuchi හැ ඇත්තටම ද😁 අදුනන කෙනෙක් හරි දැකලා කියයි නේ🤣
@Maleen_madhusanka
3 жыл бұрын
@@Kuchiandbuchi මම කියන්නම් 😂
@ajanthawijayatunga3833
Жыл бұрын
බබා ලස්සනයි ❤️
@Kuchiandbuchi
Жыл бұрын
😍❤️
@hashinisilva8929
3 жыл бұрын
අනේ අම්මෝ අක්කේ මේ වීඩියෝ එක ඒ අය බැලුවොත් එහෙම..ජොලියටනේ කැඩුවෙ ඒ නිසා සමාව දෙන්න කියන්න... ඔය දෙන්නට ආදරේ මේ නිහතමානීබවට.. ආදරෙයියියි...😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 පරිස්සමෙන් ඉන්න දෙන්නම...❤️
@Kuchiandbuchi
3 жыл бұрын
හෙ හේ...ඒ අය එහෙම youtube බලන්නෙ නෑ. දැක්කත් එහෙම කේස් එකක් නෑ අනේ. දන්න කියන අයනෙ. 😊😊😊 ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍❤️😍
@shanisenanayaka5097
3 жыл бұрын
Ane patiya shook.. oya 2th niyamai hemadama balanawa asawen oyalage vdo ❤❤
@Kuchiandbuchi
3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️
@nethmi4136
3 жыл бұрын
මොන දේ කලත් ආතල් එකේමයි නේහ්..😁❤️❤️
@Kuchiandbuchi
3 жыл бұрын
අනිවා... ඉන්න ටිකේ ආතල් එකේ ඉන්න එපැයි. ❤️😍❤️
@anurangigamage1368
3 жыл бұрын
Ammatasiri yashi akkath karana wada😁😁 ....dodam gedara kattiyath oyalage videos blnwa nm dodam hora video eken pene wge wadak wenne akke..😄😄😁hamadamath godak adarei dennatama... ♥️♥️♥️♥️
@Kuchiandbuchi
3 жыл бұрын
හෙ හේ... එහෙම උනොත් අලුත් ප්‍රස්ථාව පිරුලකුත් හැදෙනවා හැබැයි. 🙈🙈😁😁 ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍❤️😍
@anurangigamage1368
3 жыл бұрын
@@Kuchiandbuchi ♥️♥️♥️♥️♥️😍
@anurangigamage1368
3 жыл бұрын
@@Kuchiandbuchi ♥️♥️♥️♥️♥️😍
@wasanawasana8492
3 жыл бұрын
බොරු සෝබන නැති අපේ කපල් එක 😍 ආදරෙයි හැමදාම 😍
@Kuchiandbuchi
3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාම. 😍❤️😍
@sachithracharuni3494
3 жыл бұрын
හම්මේ අද ඩබල 😍😍😍❤️❤️❤️ආදරෙයි වස්තුලා 😘😘😘😘😘
@Kuchiandbuchi
3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️😘😘
@virajrajapaksha4217
3 жыл бұрын
මොනවා ද ගැනියේ මගේ වත්තේන් හොරෙන් කඩන්නේ !!.. මම දැක්කේ නැ කියලා හිතුවාද ම්ට..අල්ලපු ගෙදර ම්නිහා..😅😅😅😅😜😜
@Kuchiandbuchi
3 жыл бұрын
දැක්කනම් ආයෙ මොනාද කඩන්නෙ කියලා අහන්නෙ.... ඇයි දැක්කෙ නැද්ද නාරං කියලා? 😁😁😁🙈😀😀😀
@sajithmadurangha5483
3 жыл бұрын
ඔයලත් ඉන්න අම්මාලත් එක්කමද් vediyo man maru hode
@Kuchiandbuchi
3 жыл бұрын
ඔව්. අම්මලගෙ ගෙදරම තියෙන ඇනෙක්ස් කැල්ලෙ. ගොඩාක් ස්තූතියි 😍❤️❤️
@dilshiekanayaka
3 жыл бұрын
අඩේ අල්ලපු ගෙදර අය වීඩියෝ එක බලන්නෙ නැද්ද අනේ..🙄🙄 හේ අපිව නැන්දලා කරනකන් බලාගෙන ඉන්නේ අපිනම්.. එලීනා බබා වගේ..අනේ දෙන්නම බබා වඩාගෙන ඉද්දි ආස හිතුනා ..🤩🤗🤵👸🤰👨👨👧
@Kuchiandbuchi
3 жыл бұрын
අල්ලපු ගෙදර අය එහෙම youtube සීන් එකේ නෑ. දැක්කත් අවුලක් නෑ ඉතින්. අපි අපිනෙ අනේ. 😀😀😀 දැනටමත් ඔයා නැන්දා වෙලානෙ ඉන්නෙ එලීනා බබා නිසා. හෙ හේ... 😊❤️😍❤️😍
@dilshiekanayaka
3 жыл бұрын
@@Kuchiandbuchi ❤️
@ajanthawijayatunga3833
Жыл бұрын
ලස්සනයි අදත් video එක ❤️
@Kuchiandbuchi
Жыл бұрын
❤️😍🙏
@piyumiasanga8293
3 жыл бұрын
අද විඩියෝ එකත් නියමයි😍😍😍😍 පරිස්සමෙන් ඉන්න දෙන්නම ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත්. ❤️❤️😍😍😍
@shashimavidarshani9923
3 жыл бұрын
Maru ane...rahas kathawa 😀😀😀😀😀parisamata enna..budu saranai akkati aiyatai.jaya wewa
@Kuchiandbuchi
3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍❤️❤️😍
@shehan_perera
3 жыл бұрын
හැමදාම වගේ ආතල් සාගරයක් තමා....😍😍
@Kuchiandbuchi
3 жыл бұрын
පට්ටම තැන්කූ හොඳේ. 😍😍😍
@valorant3316
3 жыл бұрын
@@Kuchiandbuchi ❤️❤️❤️❤️❤️❤️
@dasuniprsadini16
3 жыл бұрын
ඔය දෙන්නට නම් ගොඩක් ගොඩක් ගොඩක්ම ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤ ආසම කපල් එක තෙරුවන් සරණයි අක්කා අයියා 😘
@Kuchiandbuchi
3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ඔයත් හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි ගොඩාක්. 😍❤️😍
@mc2176
3 жыл бұрын
අක්කා පොඩ් බබේක් වගේ.අයියා නාඩගම්කාරයෝ එකේ මාලන් වගේ😁. ඔයාලගේ වෙන්ඩ්න් එකේ ෆෝටෝ පෙන්න කෝ.
@Kuchiandbuchi
3 жыл бұрын
අඩේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ... 😍😍 ඔයා අපේ vlog 014 බලන්නකො. ඒකේ තියෙනවා අපේ වෙඩින්ග් එකේ ෆුල් ස්ටෝරි එකම.
@skhaputhantrihaputhantri7235
3 жыл бұрын
Pare yana aya lee geniyanawa dakala athi.but lee geniyana gaman video karanawa dakala nathiwa athi..adarei dennatama.man asama you tube couple eka oyala..nihathamani..adaraneeya ..kuchi buchi...💑
@Kuchiandbuchi
3 жыл бұрын
අඩේ... ඒකනෙ.... ඒ වෙලාවෙ ඕක කල්පනාවට ආවෙ නෑනෙ. ඒකයි එහෙනම් කට්ටිය බල බල ගියේ.. 😀😀😀😁 ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ... ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️❤️😍
@hirublacky8317
3 жыл бұрын
😂රහසින් කතාකරන ටික 😂😂💔💔💔....හොරෙං නෙවෙයි නාරං ගෙඩියක් කඩාගත්තට කමක් නෑ 😒😂😂😂😂...නේබර්ස් නෝ 😒😂😂😂....අයියාගෙ හයිය..gammac තමා collo 😂❤....මටත් ඔය මිග්‍රේන් අව්ල තියෙනව අව්වක් දකින්ඩ බෑ 😒..මොනාකරන්නද 😕.. අම්මගෙ කෑම රස පාටයි 😌..මං කිව්ව කියන්න හාද...😌..ඉතිං හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න...බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤
@Kuchiandbuchi
3 жыл бұрын
අන්නේකනෙ නේ? අසල්වැසියො උනාම නාරං ගෙඩියක් මොනාද නේ? මිග්‍රේන් නිට්ටාවට හොඳ කරන්න විදියක් නෑලුනෙ. පාලනය කරන්න විතරලුනෙ පුලුවන්. අම්මට කියන්නම් අනිවාර්‍යයෙන්ම. ගොඩාක් ස්තූතියි හොඳේ.. ආදරෙයි හැමදාමත්. 😍❤️😍
@Sihathbuskingdom85
Жыл бұрын
ගැම්මක් තමයි ❤👍😍
@Kuchiandbuchi
Жыл бұрын
❤️😍❤️
@m.r4134
3 жыл бұрын
Oyala hari hodai, mama lankawata අවම oyalage gedara enawa habai akkita athiwenna italy kama aragena🇮🇹🇮🇹😍😍🤙🤙🤙Respect ✌️❤️❤️❤️
@Kuchiandbuchi
3 жыл бұрын
අඩේ.. එන්න එන්න. අනිවා එන්න. ඔන්න අපි බලන් ඉන්නෝ. ගොඩාරියක් ස්තූතියි හොඳේ. 😍❤️😍❤️
@navodyapranithi
3 жыл бұрын
අඩේ අයියා මාර inspiration එකක් මටනම්.ආදරෙයි ගොඩක් දෙන්නටම.පරිස්සමෙන් ඉන්න හොදේ ❤️❤️
@Kuchiandbuchi
3 жыл бұрын
හෑ.. හප්පට සිරි... සිරාවටම? මගේ මොනාද අනේ ඉන්ස්පයර් වෙන්න තීන්නෙ. 😀😀😀 මොනා උනත් පට්ටම තැන්කූ හොඳේ ඒ අගය කිරීමට. ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. ❤️😍❤️😍❤️
@navodyapranithi
3 жыл бұрын
@@Kuchiandbuchi මොකද අනේ නැත්තේ. කොච්චර කියෙව්වත් අයියාට ඕනි වැඩක් තනියම කර ගන්න පුළුවන් ඒක මරු නේ 😁❤️
@thakshilasamarakoon287
3 жыл бұрын
අපිට දවස ගනෙම විඩියෝ ඕනා 👍👍👍👍
@Kuchiandbuchi
3 жыл бұрын
අඩේ.... ඒ වැඩේ කරන්න ආසායි. ඒත් වෙලාව තමයි අප්පා ප්‍රශ්ණෙ. 😊😊😊😊
@pxbaba5920
3 жыл бұрын
Ow hamadama oneeeee
@හංසි-ඝ4න
3 жыл бұрын
Baba eyage amma wagemi❤️❤️❤️😘. Eyage thaththanm manuranga wage😂😂. Lassani video ek❤️😘
@Kuchiandbuchi
3 жыл бұрын
අහ්. එයාලට පෙන්නන්න ඕනේ මේකනම්. ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
@හංසි-ඝ4න
3 жыл бұрын
@@Kuchiandbuchi anee🙈❤️❤️😘. පරිස්සමින් ඉන්න හැමෝම
@apsarahansamali1827
3 жыл бұрын
Oya denna babawa thiyan hurathal karaddi shok ekata thibuna.shoi babek.kohe giyath kema passen enawa neda
@Kuchiandbuchi
3 жыл бұрын
කෑමයි අපියි අතර තියෙන සංසාරගත බැඳීම ජීවිතේට කැඩෙන එකක් නෙවෙයි. 😀😀😀😍
@apsarahansamali1827
3 жыл бұрын
@@Kuchiandbuchi ow ow ekanam eththa 😜😜😜😜😜😜😜😜
@thanujadezoysa6911
3 жыл бұрын
Off wela phone eka gattu gaman oyalage video eka beluwe. Ledek ekka dawasama ottu wela oyala dakkama puduma sahanayak ❤️❤️🙏🙏
@Kuchiandbuchi
3 жыл бұрын
අඩේ... ඔයාගෙ හිතට සහනයක් දෙන්න පුලුවන් උන එක අපිටත් ලොකූ සතුටක්. ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. 😍❤️😍❤️😍
@ManumiTha-mr3og
3 жыл бұрын
අනේ......මගෙ කොලු පැටියත් මේ වගේ මාස දෙකේදි තුනේදි.මේ හාට් තීන කමිසයක් එයාටත් තීනවා.😘
@Kuchiandbuchi
3 жыл бұрын
අනේ ...... දැන් කීයද පොඩ්ඩට වයස? 😍😍😍😍❤️
@ManumiTha-mr3og
3 жыл бұрын
@@Kuchiandbuchi පුතාට දැන් මාස 9 ක්.අම්මත් කියනව ඒ බබා අපේ පැටිය වගේමලු.අයියේ....ඔයාට කියන්න..🤣 වීඩියෝ එකේ බබාගෙ මූණ පේන ස්ක්‍රීන්ශොට් එකක් අරන් හස්බන්ට පොටෝ එක යැව්වා.එයා කියනව අපේ පුතාමයි කියල..🤣😂පස්සෙ වීඩියෝ එක බලන්න කියල කිව්වා.😂
@nishi-i2r
Жыл бұрын
එහා ගෙදර අය දැක්ක නේද මේක 🤣 ලුනු දුන්නෙ එදා 🤣
@semira9469
3 жыл бұрын
අම්මෝ අක්කා මං වගේ ඩයල් එක ✋😂❤️
@Kuchiandbuchi
3 жыл бұрын
අඩේ... 😍❤️😍❤️😍❤️😍
@semira9469
3 жыл бұрын
@@Kuchiandbuchi ❤️❤️❤️
@poornidesilva3022
3 жыл бұрын
Hammoo yashi akke maru anhh 😁 aiya thamai sadarana kota 😂❤️
@Kuchiandbuchi
3 жыл бұрын
හෙ හේ... වැඩක් නෑ ඒ උනාට. සාධාරණ කොටාවත් වරදට පොළඹවගන්නවනෙ. 🙈🙈😁😁😍
@dulakshiperera6244
3 жыл бұрын
අර ගෙදර මිනිස්සු දකිත්වා.😂😂
@Kuchiandbuchi
3 жыл бұрын
හෙ හේ... 🙈🙈😁😁😁
@sadunigunawardha1130
3 жыл бұрын
Me vidio eka ahala pahala un nodakiiwaaayi prarthana karanawa...
@Kuchiandbuchi
3 жыл бұрын
හෙ හේ... දැක්කොත් අපේ නාරං ගෙඩියක් දෙනවා එයාලට. 😀😀
@umalimakumbura1045
3 жыл бұрын
Balanna kalin like kala ❤️
@Kuchiandbuchi
3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
@chamilairoshani7757
3 жыл бұрын
ආසාවෙන් bluwa anee vedio eka..veru fun anee..
@Kuchiandbuchi
3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
@IamSachintha
3 жыл бұрын
හී 😘❤️
@Kuchiandbuchi
3 жыл бұрын
😀😀😍😍❤️❤️❤️😘😘
@thisaranirandunu6400
3 жыл бұрын
අනෙ ඔයාලගෙ video බලන්න මන් ගොඩක් ආසයි...ඔයාලා video ekak dala thiyeddi mara sathutak denenne..
@Kuchiandbuchi
3 жыл бұрын
අඩේ... මෙහෙම කමෙන්ට් එකක් දැක්කම අපිටත් ඒ වගේම සතුටක් දැනෙන්නෙ. ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
@taprobean4587
3 жыл бұрын
Addeee kuchi buchi ✌️💓
@Kuchiandbuchi
3 жыл бұрын
😍😍❤️❤️😍😍
@ranuthiaradana5013
3 жыл бұрын
Adarei Ane dennatama godaaaaaaak ❤️😍🥰💑 dawalwela negitina api 😁😃
@Kuchiandbuchi
3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️😍❤️😍
@lsproduction9843
3 жыл бұрын
මම තමයි 1 like කරේ
@Kuchiandbuchi
3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😘😍
@neranjalapiumali6858
3 жыл бұрын
Yasi akkanm supiri athal thma denne allapu gedraaya meka dekkoth hoda wede wenne mn nidimaran me video ekak beluwe
@Kuchiandbuchi
3 жыл бұрын
එතකොට අපි අහනවා නාරං ගෙඩියක්වත් හොරෙන් කඩාගන්න බැරි අසල්වැසිකම මොකටද කියලා. 🙈🙈😁😁😁
@saproduction4929
3 жыл бұрын
අනේ ඒම කරාට කමක් නැ අනේ නාරං ගෙඩියක් ගත්ත ට 🤭🤭
@Kuchiandbuchi
3 жыл бұрын
ඒකනෙ නේද. නාරන් ගෙඩියක් ගත්තට මක් වෙනවද? 🙈🙈😁😁
@saproduction4929
3 жыл бұрын
@@Kuchiandbuchi 🙊🙊🙈🤭🤭🤭😍
@loveworld4329
3 жыл бұрын
Video එක දැක්ක ගමන් ආවා 😍😘😘😘 පරිස්සමෙන් ඉන්න අක්කයි අයියායි❤️
@Kuchiandbuchi
3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි නංගි. ඔයාත් හොඳ පරිස්සමින් ඉන්න. 😍❤️😍😘😘
@kaveemgamage2260
3 жыл бұрын
අන්තිම ටික දැක්කාම කන්ෆියුස් උන්ග බුන්ග😂😒💔 අක්කා නම් මන් වගේ තමා😂
@Kuchiandbuchi
3 жыл бұрын
අහ්. ඒ මොකෝ ඒ කන්ෆියුස් උනේ? 😲😲😲
@sewashashsew6502
3 жыл бұрын
Wow hri lassnai 😍😍adrei hemadama Baby elina wage oyalath gennko akkiyoo
@Kuchiandbuchi
3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
@kgesadamai1071
3 жыл бұрын
අනේ ඔයාලා කොච්චර හොඳද බොරුවට අනිත් අය වගේ සො නැ ඇත්ත ඇටි සැටියෙන් පෙන්නනවා.ආදරේ අයියේ අක්කේ හැමදාම 😘😘😘😘😘❤❤❤❤❤❤
@Kuchiandbuchi
3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් ❤️❤️😍😍😘😘😘
@keerthimalli3504
3 жыл бұрын
Thanks A lot, oyalath parissamen inna, budu saranai 😘😘😘😘❤❤❤
@Kuchiandbuchi
3 жыл бұрын
ඔයත් හොඳ පරිස්සමින් ඉන්න. 😍😘
@dayaranjana38
3 жыл бұрын
අනේ අම්මපා අක්කගෙ හොර හිත. එපා කියද්දිත් නාරං කැඩුවනේ.🤣🤣 දැන් ඔය නාරං ගහේ අයිතිකාරයෝ video 1 බැලුවනං මරු.🤣🤣🤣 බලහල්ලකො වැරැද්ද සාධාරණීකරණය කරන හැටි
@Kuchiandbuchi
3 жыл бұрын
ඒකනෙ කියන්නෙ. අච්චර එපා කියලත් පලක් උනේ නෑනෙ. දැක්කානේ අක්කාගෙ හොර වැඩ. 🙈🙈😁😁
@nishadiravisha7617
3 жыл бұрын
Ammoooh allapu gedara aya dekkoth 😁 Lv u akki & aiya.. Parissamen inna ❤️😍
@Kuchiandbuchi
3 жыл бұрын
හෙ හේ... දැක්කත් අවුලක් නෑ ඉතින්. පිට් එකනෙ. 😀 ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️😍❤️😍❤️
@nishadiravisha7617
3 жыл бұрын
@@Kuchiandbuchi ❤️❤️
@wolfyperera8935
3 жыл бұрын
සඟ දාලා ලී ගෙනියන උන්ව දැක්කමයි 🤣🤣🤣... ඒකත් දෙක දෙක .. වයි බං.... 4ම දාලා දෙන්නගේ කරේ තියං ගියා නම් එකෙන්ම ගෙනියලා
@Kuchiandbuchi
3 жыл бұрын
ලී දෙකක් ගෙනිහිනුත් යශී මගදි බෑ කිව්ව එකේ හතරම ගෙනාවනම් මරුවටම තියෙයි. 🙈🙈😁😁 හෑ... ලී කරේ තිබ්බා කියලා ඇස් වලට වැටෙන අව්ව අඩු වෙනවා කියලයැ. 😜😜😜
@arunaanddilini9418
3 жыл бұрын
අපි දැක්කා හොරෙන් දෙහි කඩන හැටි 😁😁😁.. Stay Safe
@Kuchiandbuchi
3 жыл бұрын
හෙ හේ... අයිතිකාරයන්ට කියන්න එපා ඔන්න හොඳේ. 🙈🙈😀😀
@adeepasamarawickrama4445
3 жыл бұрын
ඔබේ වොල්ග්ස් සෑම විටම හොඳයි. බබා හරිම හුරුබුහුටියි. ඉක්මනින් 20k Subs ලබා ගන්න
@Kuchiandbuchi
3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. 😍😍😍❤️❤️❤️❤️
@dilinikaushallya4844
3 жыл бұрын
අනේ ඔය දෙන්නත් දැන් බබෙක් ගෙන්න අපිත් හරි ආසයි බලන්න සතුටින් පරිස්සමට ඉන්න බුදු සරණයි
@Kuchiandbuchi
3 жыл бұрын
අපි ඉතින් හැමදාම මේ විදියටම ඉන්නනෙ කල්පනාව. ☺️☺️☺️😊
19:24
VLOG 048 - මහ පාන්දර කුස්සිය වනසපු නෑයො
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 114 М.
19:12
Maayavi (මායාවී) | Episode 71 | 11th December 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 242 М.
00:15
А я думаю что за звук такой знакомый? 😂😂😂
Денис Кукояка
Рет қаралды 6 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 17 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 11 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 96 МЛН
20:16
@Lochi ගේ කඩුව හැදුව හැටි | Lochi Kaduwa Vlog
Dilan Senanayake
Рет қаралды 159 М.
27:11
VLOG 036 - බැඳලා අවුරුදු පහක් ගිය තැන
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 177 М.
18:07
Shopping For Vacation🛒🛍 | DAY.03 | Life In Dubai🇱🇰🇦🇪| ලංකාවට යන්න අපි ආසාවෙන් බලාගෙන ඉන්නේ🥰| Vlog.35
Lovers’ Journey
Рет қаралды 6 М.
17:23
සුපර්මාකට් Shopping වල අඳුරු පැත්ත - VLOG 346
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 81 М.
20:04
Visekari | Episode 38- (2024-12-11) | ITN
ITN Sri Lanka
Рет қаралды 246 М.
20:42
හදිස්සියේම ඩුබායි ? 🇦🇪
Ashen Senarathna
Рет қаралды 88 М.
13:30
ගනිකාවන්ගෙන් හිරිහැරයට ලක්වන අම්මාගේ හෘද සාක්ෂිය
Ushan Vlogs
Рет қаралды 109 М.
17:26
මෙන්න බොලේ වෙනස් වෙලා!
Magic Compass
Рет қаралды 67 М.
17:17
හේතුවක් නැතුව ලැබුනු තෑග්ග | Amazing Box
Magic Compass
Рет қаралды 40 М.
23:42
VLOG 057 - අම්මගෙන් ආපු පුරුදු
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 99 М.
00:15
А я думаю что за звук такой знакомый? 😂😂😂
Денис Кукояка
Рет қаралды 6 МЛН