VLOG 048 - මහ පාන්දර කුස්සිය වනසපු නෑයො

  Рет қаралды 114,459

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

Пікірлер: 970
@hasithaekanayake9420
@hasithaekanayake9420 3 жыл бұрын
අද නම් ආතල්ම චරිතය සිසිර සීයා තමා මල්ලි.සීයාගේ ගායන හැකියාවත් සුපිරි. දීර්ඝායුශ පතනවා එතුමාට!!!
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
සිසිර සීයා සුපිරි ගායකයෙක්. 😍😍😍❤️❤️❤️
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ශෝයි නියමයි පවුලෙ අය එකතු උනහම ශෝයි
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 3 жыл бұрын
නෑදෑයෝ එකක් සතුටින් මේහෙම ඉන්නවා දැක්කාම ගොඩක් සතුටුයි ...අද ලංකාවේ මිනිස්සු ලග නැත්තෙ මේ බැදිම තමයි ...අදරේයි❤️❤️ ගොඩක් ඔයාලට ...මැරිලාත් අදරේයි..පැයක් ...😘😘😘💋💋💋
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අනිවාර්‍යයෙන්ම. එකමුතුකම තමයි ලෝකේ තියෙන ලොකුම ශක්තිය ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍❤️
@thisasniwijerathna2101
@thisasniwijerathna2101 3 жыл бұрын
අම්මෝ ආතල් නෑයෝ ටිකක්😂😎❤️ .නිදාගෙන ඉන්න ගමන් කන අයියානම් මරු 😂😎🤩
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.. තැන්කූ සෝ මච් වේවා. 😍❤️😍
@hashi3938
@hashi3938 3 жыл бұрын
අම්මෝ මාර නෑයෝ ආතල් වීඩියෝ එක 🤣❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
@nipusathsarani
@nipusathsarani 3 жыл бұрын
වෙනසක්😍 එකත් මරු . පාන්දර නින්දෙන් කෑම කන කෙනෙක් දැක්කමයි අනේ😂 කුචි බුචි සතුටින් ඉන්න ❤😍❤😍❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... මෙයැයිලට නින්ද කෑමට බාදාවක් නෙවෙයි. 😀😀 ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න. 😍😍❤️❤️❤️
@mihirangigamage7252
@mihirangigamage7252 3 жыл бұрын
අඩේ අර අයියට නිදාගෙන ඉන්න ගමන් කෑම කන්න මාර හැකියාවක් තියෙන්නෙ ඇහ්...😁😁😁😁
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... අපි වගේමයි. 😀😀😁
@Madhumadhu-yy4sc
@Madhumadhu-yy4sc 3 жыл бұрын
නින්දෙනුත් කෑම කන එක නම් මරු 😂😂😂 ඒ උනාට කට්ටියම ඔහොම එකතු උනාම ෂෝක් 🤗🤗🤗🤗
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඔව් අනේ... මාර ෆන් කට්ටිය සෙට් උනාම. 😍😍😍
@dayaranjana38
@dayaranjana38 3 жыл бұрын
නෑයොයි වේයොයි මීයොයි ඔක්කොම එකයි කියන්නේ ඕක තමා. 🤣🤣 10:34 අනේ ඇත්තට වහ දුන්නත් කයි. 🤣🤣 මරු family 1 ඔයාලටම ගැලපෙනවා. 😂😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... කෑම උදෙසාම තමා කස්ටියම ජීවත් වෙන්නෙ. 😀😀😀😍😍
@_NIPUNIKA_DULMINI_
@_NIPUNIKA_DULMINI_ 3 жыл бұрын
නියමයි නේ සති අන්තය..🤩 ඕනම වෙලාවක කන්න පුලුවන් එකත් වටිනා හැකියාවක් නේද අක්කේ අයියේ.. මේ ව්ලොග් එකත් සුපිරි.. ඔයාලා කොහෙද කෑම එතන😀😀❤️❤️😎
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අන්නේකයි. කෑමටනම් කිසිම වෙලාවක බෑ කියන්නෙ නෑ. 😀😀😀😍😍😍
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 3 жыл бұрын
ගොඩක් දවසකින් ආවෝ ඔයාලා බලන්න..මරු ආ..අදනම් හොදට හිනා උනා..
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ ඒකනෙ අනේ... මොකෝ පහුගිය ටිකේ පේන්න හිටියෙ නැත්තෙ?
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 3 жыл бұрын
@@Kuchiandbuchi ගෙදර අලුත්වැඩියාවක් කරනවා අනේ..තාම ගෙදර වැඩ ඉවර නෑ..ඉතින් ඒ වැඩ එක්ක පොඩ්ඩක් බිසී උනා..ඉඩක් ලැබුන ගමන් මේ වීඩියෝ බලන්නේ...
@manekagayanthi6722
@manekagayanthi6722 3 жыл бұрын
අද වීඩියෝ එක නම් පට්ට. හිනා වෙවී බැලුවෙ. ඇත්තටම අක්කගෙයි අයියගෙයි වීඩියෝ බැලුවාම හිතට මාර සහනයක් දැනෙනවා 😊😊 ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි අයියා අක්කී ❤❤ හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න අයියා අක්කී 😘😘😘😘 තෙරුවන් සරණයි වස්තුලා 🙏🙏🙏🙏😇😇😇😇
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ දෙන වටිනාකමට. ආදරෙයි හැමදාමත්. 😍❤️😍❤️😘😘😘
@Travelmania-j4l
@Travelmania-j4l Жыл бұрын
8:05 ඒ හිනාව😂
@madusinghapura5144
@madusinghapura5144 3 жыл бұрын
කේක් එකට ලුනු දාල කියන්නෙ මරු කේක් එක 😁😁 සීය ශෝක්නෙ අනේ ලස්සනට සිංදු කියනවනෙ 😍😍 මෙච්චර පාන්දර කෑම කනවද අප්පේ ඒ අස්සෙ නිදාගෙන ඉන්න අයටත් කවනව නින්දෙන්ද දන්නෙ නෑ කෑවෙ තාච්චියක් අහුවෙලා කනව. නිදාගෙන ඉද්දි ඔහොම කනවද පුදුමයිනෙ දැක්කමයි හිනාවෙලා පන යනව 😂😂😂. ශෝක් අනේ පොඩි බබා 😍😍😍. හැමෝම ශෝක් අනේ මාර ලස්සන video එකක් නියමයි ඔයාල දෙන්නත් 😍😍😍😍😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
නිදාගෙන හිටියත් කන්න පුලුවන් හැකියාවනම් පවුලෙ හැමෝටම තියෙනවා දෙයියනේ කියලා. 🙈🙈🙈😀😀😀 ගොඩම ගොඩාක් ස්තූතියි නංගි ❤️😍😍❤️
@madusinghapura5144
@madusinghapura5144 3 жыл бұрын
@@Kuchiandbuchi ඒකනේ ඒකනම් මාර කෑමක් 😁😁😁
@shani8568
@shani8568 3 жыл бұрын
අනේ ඒ කිරිඅත්ත හරිම ලස්සනට සිංදු කිව්වා. දීර්ඝායුෂ ලැබේවා කිරිඅත්තෙ 🙏🙏🙏 මට මගෙ ලොකු මහප්පා මතක් උණා. අනේ එයා අපිව දාලා යන්න ගියානෙ 😭. කොරෝනා එයාව අරන් ගියා 😭😭. හැමෝම පරිස්සමට ඉන්න. තෙරුවන් සරණයි ඔක්කොටම 🙏🙏🙏🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අනේ..... අපිට ගොඩාක් කණගාටුයි. මේ කොරෝනා වසන්ගතය ඉක්මනින්ම මේ ලෝකෙන් තුරන් වෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරමු. ❤️😍😍
@shani8568
@shani8568 3 жыл бұрын
@@Kuchiandbuchi අනිවාර්යයෙන්ම අයියේ අක්කි මේක නං මහ සාපයක් අප්පා... 😭. ඔයාලා පරිස්සමට ඉන්න අයියේ අක්කි. අනේ කොහෙවත් යන්න එපා 🙏🙏🙏.
@HD-hr9ox
@HD-hr9ox 3 жыл бұрын
නියම family එකක්.. මරු.. හැමදාම සතුටින් ඉන්න ඔය වගේ
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
@nirmalasandakalum6755
@nirmalasandakalum6755 3 жыл бұрын
අයිය හොදට කන පවුලකට එක් වීම අයියගෙ පින 🙊😁
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
සාතික ඇත්ත. 😀😀😍
@LankansInUK
@LankansInUK 3 жыл бұрын
හම්මේ සීයා නම් මරු 😂😂😂😂 අපේ බබත් නිදා ගන්නෙත් ඒ චූටි බබා වගේ තමයි 😍❤
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
😛
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අහා... අපිට රුයිතෙට වගේ පෙනුනට එයාලට සැප ඇති ඒ ඉරියව්ව. 😀😍😍😍❤️❤️
@akila1820
@akila1820 3 жыл бұрын
පවුලේ සේරටම මොංගල්. බැඳලා පිටින් ආව උන්ටත් මොංගල්. අර බබාගේ අප්පච්චි විතරයි මම වගේ එකෙක්ට ඉන්නේ. පොරට එපා වෙලා 😂😂😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
පොරට තමා වැඩියෙන්ම මොන්ගල්. 🙈🙈🙈😜😜😜😜
@MGPiyasena-nt3fb
@MGPiyasena-nt3fb 10 ай бұрын
ridda
@armyworldpurple992
@armyworldpurple992 3 жыл бұрын
ඇත්ත තමයි මාත් මුලින්ම හිතුවේ කියපු ගමන්ම ඔය දෙන්නා sweden ගියා කියලා
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අන්නේකනෙ... යශී කිව්ව විදියට කස්ටිය නොමග යනවා තා පොඩ්ඩෙන්. 🙈😀😀
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 3 жыл бұрын
@@Kuchiandbuchi 😅😅🤍
@rasanjanihirunika9866
@rasanjanihirunika9866 3 жыл бұрын
ඔය දෙන්නා කොතනද එතන ඉතින් ආතල් තමයි .😁😁😁😁😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️ ආදරෙයි දෙන්නටම...
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️😘😘😘😘😘
@gayathrimahawaththa3021
@gayathrimahawaththa3021 3 жыл бұрын
නිදාගෙන ඉද්දිත් කනවා... හරි ශෝක් අනේ 🙈✨️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.... කෑමට නින්ද බාධාවක් නෙවෙයිලුනෙ. 🙈🙈😃
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
අදත් video එක මරු ❤️
@sandeepadilshan4210
@sandeepadilshan4210 3 жыл бұрын
ආතල් පවුල...🤣🤣🖤🖤😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@deeparanathunga5234
@deeparanathunga5234 3 жыл бұрын
අම්මෝ මේ vidio එක .හිනාවෙලා බඩ රිදෙනවා .නින්දෙනුත් කනවා 🤭🤣🤣🤣🤣
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... කන්න නින්ද බාදාඅක් නෙවීනෙ. 😀😀😍😍
@dilrath2497
@dilrath2497 3 жыл бұрын
අනේ ඒ බබා හරිම ලස්සනයි ❤❤❤ බුදුසරණයි ...
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
❤️😍😍❤️😍😍❤️
@oselaamarasinghe7523
@oselaamarasinghe7523 3 жыл бұрын
යකෝ මෙන්න නෑයෝ නම් නෑයෝ්..සුපිරි ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
@dilininimesha2704
@dilininimesha2704 3 жыл бұрын
අනේ ශොයී අනේ. අපේ කට්ටියත් ඔහොමම තමා එකතු උනාම 🥺❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ...මරුනෙ. 😀😀❤️❤️❤️😍😍😍😍
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 3 жыл бұрын
ඊයේ විඩියෝ එක දැක්කා එත් බලන්න බැරි උනා දැන් බැලුවා අද විඩියෝ එක මරු 👌👌👌👌👌💚💚💚💚💚💚💜️💜️💜️💜️💜️💜️💜️🎉️🎉️🎉️🎉️🎊️🎊️🎊️🎊️ ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 ගොඩක්
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි ගොඩාක්. 😍😍❤️❤️❤️😍😍❤️😍
@dewfashionhub395
@dewfashionhub395 3 жыл бұрын
බලන ගමන් ඈ.හැමෝම පරිස්සමෙන් ඉන්නවා නේහ් 🙈🙈🙈😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඔව් අපි හොඳින් ඉන්නවා. ඔයාලත් හොඳින් ඉන්නවා නේද? 😍❤️😍😘😘
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
අයියේ phone එකක් ගමුතෙ😁😁😁මරැ මැරැ.අදත් සතුටින් බැලුවා..❤️සීයා ශෝයි අනේ..කොහොමත් අයියලා ඉන්නෙ කොතනද..සුපිරි සිනා තමයි....🌹🌹🌹😘අම්මෝ අයියෙ 😁වලඳට දාගෙන පාන්දරට කන බොන මේ වගේ තව පවුලක් දැක්කොත් අටපට්ටමට කියන්න ලමායි🤣🤣🤣🤣🤣
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.... කන්න බොන්න වෙලාවක් අදාලම නෑනෙ නේද? 😀😀😀 ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපිව බලන්න ආවට. 😍😍❤️❤️❤️
@kavindijayasundara2918
@kavindijayasundara2918 3 жыл бұрын
අනේ... සීයා ශෝක් අප්පා.....💞😊✋
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඔව් පට්ට ආතල්. 😀
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 3 жыл бұрын
සිසිර සීයා නම් සුපිරි ආතල් ඩයල් එකක් වගේ🤣🤣 සින්දුවත් පට්ට🎤🎤 ඉස්සර නෑදෑයො එකතු උනාම පිස්සු කෙලින හැටි මතක් උනා❤️❤️ පරිස්සමෙන් ඉන්න ඕනේ ඔක්කොම . තත්ත්වයත් හොද නැහැනෙ.😢😢 මාස්ක් දාන්න ඔනෙ මීටරෙන් ඉන්නෝනේ😷😷 ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට😘😘😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආයෙත් අහලා පට්ටම ආතල් චරිතෙ. හෙන ගායකය මෙහෙම හිටියට. ඒ කාලෙ ස්ටේජ් වල පවා නැගලා තියෙනවා. නෑයෝ එකතු වෙලා ගත්තු ආතල් වල මතකයන් පට්ට රසවත් නේද. ඔයාලත් හොඳ පරිස්සමින් ඉන්න.ආදරෙයි ගොඩම ගොඩාක්. ❤️😍😍❤️😘😘😘
@dayakumarasiri840
@dayakumarasiri840 3 жыл бұрын
Hi කොහොමද oya dennata ithin onna පරිස්සමෙන් inna dennama ❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අපි හොඳින්. ඔයාලත් හොඳින් නේද? 😍❤️😍
@dayakumarasiri840
@dayakumarasiri840 3 жыл бұрын
Apith hodin ❤️❤️❤️
@sadunibagya2092
@sadunibagya2092 3 жыл бұрын
අම්මෝ මට බෑ අප්පා 😂😂😂 අර නිදාගෙන ඉන්න අයියා කේක් කන විදිහ 😂😂😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.... නිදාගෙන හිටියත් කෑමට බෑ කියන්නෙ නෑ. 🙈😃
@lovestatus8628
@lovestatus8628 3 жыл бұрын
අනෙ අර තාච්චියේ දාගෙන කන කෙනා මරෑ😂😂😋😋😋
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... 😀😀😀😍
@samodyaudumalagala929
@samodyaudumalagala929 3 жыл бұрын
Kohomda affa ohoma reta ninden kanne nagitla. Amooo marei ada vlog eka . Puduma kmk oyla kanne . Nice family members ♥️♥️♥️😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ. කන්න බොන්න වෙලාව බාදාවකුත් නෙවෙයි නින්ද බාදාවකුත් නෙවෙයි. 😀😀🙈🙈😍😍😍
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
Notification අාපු ගමන් දුවලා එන අපි වගේ Fans ලා අගය කරන්ඩෝන 😌❤අක්කලාගේ ගෙවල් කොයිද. මං තාම දන්නේ නැ..අපි නම් කඩවත😁
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඔව් ඈ.... මාරම සතුටුයි සිරාවටම. ගොඩම ගොඩාරියක් ස්තූතියි. ❤️😍❤️ අපි කළුබෝවිල.
@memoriescelibretion2240
@memoriescelibretion2240 3 жыл бұрын
එක මරු අනේ ආතල් සාගරයක් 😂😂 නෑයෝ එකතු වුනාද ආතල්තමා 🤪
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අන්නේකයි. ආතල් කෝටියයි. 😀😀😍😍😍❤️❤️❤️
@sarangaweerasuriya3004
@sarangaweerasuriya3004 3 жыл бұрын
Family fun නේද අයියේ.ඔයා නිදි අතරේ අක්කා හොරෙන් කට්ටිය එක්ක කේක් කෑව.බුචී වගේ කෙට්ටු වෙන්න කුචීට කිසිම උනන්දුවක් නෑ 😆❤️🇱🇰👌
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඒකනෙ අනේ.... ඇයි දෙයියනේ මටත් කතා කරලා කේක් කෑල්ලක් දුන්නනම් මක් වෙනවද? 🙈🙈🙈😀😀😍😍
@pushpameegahathenna3276
@pushpameegahathenna3276 Жыл бұрын
සිසිර සීයා මරු අනේ ආදරෙයි හාමෝටම ❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක් 😍❤️😍
@mddulee4409
@mddulee4409 3 жыл бұрын
ආවෝ ආවෝ 😍😍😍😍😍😍😍😍😍 පරිස්සමින් නේද දෙන්නම,,,, හැමෝටම තෙරුවන් සරණයි 💗💗💗💗💗
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
සාදරයෙන් පිළිගන්නවා... ❤️❤️😍😍❤️❤️
@kaveemgamage2326
@kaveemgamage2326 3 жыл бұрын
කට්ටිය එකතු උනාම මරැ අනේ ❤️යශි අක්කලෑ අම්මා ට මන් හරි ආසයි 🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඔව් අනේ... මාරම ෆන් කට්ටිය සෙට් උනාම. 😍😍😍❤️❤️❤️
@deshanvimukthi7050
@deshanvimukthi7050 3 жыл бұрын
අම්මෝ අර නිදා ගෙන ඉද්දි කේක් කවපු එක නම් මරු ආ 😂😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.... 😀😀😀😀🙈😍
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 3 жыл бұрын
Sisira siyanam maru ana kammali Naha Aya iddi.habai onima family akak innawa a wage dayal akak ayawa kohi giyath nathuwanam baha.dn ithin katath Parana video Bala Bala Inna wanna katath family paty nahana dukai dukai dukai Corona nisa ikmanat me mulu lothalamma thuran Wawa siyaludanama parissaman Inna 😷🙏 budu saranai Jesu pihitai waladi sitinna siyaluma Dana ikmanatama suwa Wawa.thawa video Oni hode API balan innawa harida adarei palanna jayawawa 👍🥰😘🤩🤗 sathutin Inna API athal aka imu 👋👋👋👋🙏🙏🙏
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඒකනෙ අනේ... මේ කොරෝනා වසංගතේ ලෝකෙන් තුරන් වෙලා යනකන් හිතට කිසිම සැනසීමක් නෑ. අපේ ප්‍රාර්තනාවනුත් මේවමයි. 🙏🙏🙏 ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. 😍❤️😍
@harshiudari7164
@harshiudari7164 3 жыл бұрын
සීයා මරු ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
❤️😍❤️
@dinushasadamali4324
@dinushasadamali4324 2 жыл бұрын
ඔය දේන්නා හැමදාම සතුටින් ඉන්න ඔයාලා ගේ පවිලේ සැමට බුදු සරණ යි දෙවිපිහිටයි 😘😘🥰🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි 🥰🥰❤️
@hashinihashi2064
@hashinihashi2064 3 жыл бұрын
මේ පවුලේ ඔක්කෝම අාතල් මිනිස්සු නේ 😂😂 අපේ නෑදෑයොත් ekathu වුනාම පාන්දර නැගිටන් කන ekanam තියනවා😅
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අහා... ඒ කියන්නෙ ඔයාලගෙ නෑයො සෙට් එකත් සුපිරි ආතල් සෙට් එකක්. 😀😀😍😍😍
@navindiwinshika562
@navindiwinshika562 3 жыл бұрын
අනේ සුපිරි වීඩීයෝ එක.....හිනාකාලා මැරෙනවා 😁😁😀
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️❤️😍
@Jayaniimalka
@Jayaniimalka 3 жыл бұрын
සීයාගේ සිංදුව හරිම ලස්සනයි 😍❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
❤️😍❤️😍❤️
@kumuduaponsu5156
@kumuduaponsu5156 3 жыл бұрын
පට්ටම පට්ට vlog akk .thachchiye kana seen aka ape ගෙවල් වල වෙනවා .joly ethin .adanm ආසයි siyatai චූටි babatai.niyamai aa.budu saranai
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️😍😍😍😍
@upekshanisansali8933
@upekshanisansali8933 3 жыл бұрын
මාර ආතල් පවුලක් 😀😀😀 නින්දෙන් කැම කාපු අයියා නම් මරැ
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... ගොඩාක් ස්තූතියි 😍😍😍
@thisharasewwandi2134
@thisharasewwandi2134 3 жыл бұрын
Ekanam maru....ela set ekak mnwa unath..සියා තමයි හොදටම කරේ.. 😘🤘🤘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍
@achinisandareka416
@achinisandareka416 3 жыл бұрын
Happy family love u both 😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
Love you too. 😍❤️😍
@Ct__pissa
@Ct__pissa Жыл бұрын
අද වීඩියෝ එක මරු 😂😂😂😂😂😂🎉😅
@dilmitharushi960
@dilmitharushi960 3 жыл бұрын
සීයාගෙ 🎶 මරු ☺️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@nawosandakelum2262
@nawosandakelum2262 3 жыл бұрын
යකෝ මුන් කන්නම උපන් පවුලක්ද කොහෙද 😂😂...ආතල් අනේ හැබැයි😁😅...ආදරෙයි අයියා & අක්කා❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... ආයෙත් අහලා... කට්ටියටම අංක එක කෑම තමා. 😀😀😀 ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍❤️
@kavindijayasundara2918
@kavindijayasundara2918 3 жыл бұрын
බොරු සෝබන නැති ආතල් එනේ ඉන්න නිහතමානී කට්ටිය අප්පා... මං නම් ආසම ඒකට තමයි..... කොච්චර වැඩ තිබ්බත් දාන කමෙන්ට් එකකට රිප්ලයි එක්ක දානවාමයි.... ඒකට ගොඩාක් ස්තුතියි......💞😊✋හැමදාමත් ආදරෙයි... අයියේ ආයෙත් ගෙදරට වෙලා ඉන්න එකේ zoom එකේ වැඩේ කරොත් නරකද...? ආසාවෙන් බලන් ඉන්නවා ඒ වැඩේ වෙනකල්....💞🌹
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
පට්ටම පට්ට ස්තූතියි හොඳේ මේ ආදරණීය අගය කිරිමට. Zoom වැඩේ අමතක නෑ.. ඒක ලඟදිම කරනවාමයි. ආදරෙයි හැමදාමත්. 😍❤️😍
@diliniprathibha7388
@diliniprathibha7388 3 жыл бұрын
අනේ මටත් මතක් වුණා මගේ පොඩි කාලෙදි නත්තලට අපේ ගෙදරට ලංකාව වටේම විසිරිලා ඉන්න නෑදැයෝ ගෙදරට එකතු වෙලා සතියක්ම මේ විදිහට දවස් ගත කරනවා. හරිම විනෝදයි ඒ කාලේ හැබැයි ඒ කාලේ ආයෙත් ආවෙම නෑ හැමෝම කාර්යබහුල දිවි ගත කරන නිසා. ඔයාලගෙ මේ විඩියෝ එකෙන් ඒ අතීතෙට ගියා.. අපිත් ඔය වගේමයි😃😂😄😁😆
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ශා.... මාරම ලස්සන මතකයන් ටිකක්. සමහර වෙලාවට ඒ මතකයන් වලටම ජීවත් වෙන්න හිතෙනව නේද? 😍❤️😍
@CraftAngle1016
@CraftAngle1016 3 жыл бұрын
කුචීගේ lacation කිව්ව විදිහට සුවිඩින් නුවරට යන්න වුනා අපටත් 😎😂 බුචි නොහිටියනම් අපි එහේ අතරම් වෙනවා අම්මාගේ දෙවෙනි අය්යාලාගේ ගෙදර හොයන්න ගිහින්
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අන්න දැක්කනෙ. මන් වෙලාවට මැද්දට පැන්නෙ. නැත්නම් අපිට ස්වීඩන් එන්න වෙනවා ඔයාලව බේරගෙන එන්න. 🙈😀😀
@sanduniwijerathna1921
@sanduniwijerathna1921 3 жыл бұрын
අනේ මරු පවුල....පාන්දරත් ඇහැරන් කනවා...🤗🤗
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍
@dinisha4747
@dinisha4747 3 жыл бұрын
ඒක මරු ❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@tharushadimalshi1252
@tharushadimalshi1252 3 жыл бұрын
Chamige as deka lassanai.eyage wenas hinawk tiyenne akki
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
😍❤️❤️😍❤️❤️😍
@San_Dun
@San_Dun 3 жыл бұрын
ජයබෝ❤🤙🏻😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
@nadeeraperera6269
@nadeeraperera6269 3 жыл бұрын
අනේ මට ගෙදර මතක් උනා අපි නෑයෝ කට්ටිය අන්තිමට එකතු උනේ අවුරුද්දට ඔය වගේම තමයි පාන්දර එකද දෙකද නෑ අයිස්ක්‍රීම් කනවා කෑ ගහනවා හිනා වෙනවා ඔය වගේම එකට වැටිලා නිදා ගන්නවා එ්ත් ආයේ කවදා නම් ඒ විදියට ඉන්න ලැබෙයිද මන්දා කොරෝනා අපේ ජීවිත එහෙම් පිටින්ම වෙනස් කරලා 😥😥😥😥😥ඔයාලාත් පරිස්සමින් ඉන්න ෆුඩ් චැලෙන්ජ් කරන්න යද්දි පරිස්සමින් ආදරෙයි යශී අනුරාධ අයියේ ඔයාලා දෙන්නටම ❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ශා... ලස්සන මතකයන් ගොඩක් තියෙනවා ඒ කියන්නෙ ඔයාටත්. මේ කොරෝනා නිසා ඒ මතකයන් අලුත් කරගන්න විදියක් නෑනෙ නේද? ඉක්මනටම මේ වසංගතේ ලෝකෙන්ම තුරන් වෙලා යන්න කියලා ප්‍රාර්තනා කරමු.ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍😍❤️❤️❤️
@yehani-
@yehani- 3 жыл бұрын
නෑයෝ ටිකත් ඔයාලා වගේම ආතල් සෙට් එකක්🤣🤭👏💕
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
😍😍😍❤️❤️😍😍😍
@senuriumayangana1109
@senuriumayangana1109 3 жыл бұрын
නිවාඩු දවසේ එයාව බලන්න රෙන්ට් එකට ආවලු 🤣😂 maru habay😂❤ adarei dennatama😍❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... 🙈🙈😁😁😁😁 ආදරෙයි අපිත් ගොඩාක් ❤️😍❤️
@lsproduction9843
@lsproduction9843 3 жыл бұрын
අයියේ ඔය කොහෙද? තලවතුගොඩ ද? නෑ මම ඉන්න පැත්තද කියලා බැලුවේ .අපේ පැත්තෙ තියෙන සුපර් මකට් එක ද කියලා බැලුවේ. 😎😜
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
නෑ මේ නූගේගොඩ කොහුවල හරිය.
@piyumirathnayake960
@piyumirathnayake960 3 жыл бұрын
අඩේ අපේ පවුලේ සෙට් එක එකතු වුණාමත් ඔය විදිහමයි😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
පට්ට ගති නේ ඒ වෙලාවට. 😍😍😍
@roshelhanza2551
@roshelhanza2551 3 жыл бұрын
නෑදෑයෝ සෙට් එකත් එක්ක මොනා හරි කාලා සිංදුවක් කියාගෙන ඕප දූප කතා කර කර ඉන්න එක නම් ආද්‍යාත්මික සුවය 😌🙈❤️ දැන් ඉතින් ආද්‍යාත්මික සුවය නැති වෙලා තියෙන්නෙ 😭💔
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඔව් අනේ.... මේ කොරෝනා කියලා මගුලක් ඇවිත් ඒ ආතල් එක කුඩි කරලා දැම්මනෙ. ඉක්මනටම ආයෙත් ඒ ආතල් යුගේ පැමිණේවා කියලා ප්‍රාර්තනා කරමු අපි. 🙏😍❤️❤️
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 3 жыл бұрын
Aneeee.. අර සීයා නම් මරු අයියා.. 😆😆😆 බෝල බබත් ශෝක් අනේ.. ❤️❤️❤️ අම්මෝ නිදි මරගාතෙත් බත් කනවනේ 🙈🙈🙈බුදුසරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
නින්ද කෑමට බාදාවක් නෙවෙයිනෙ. හෙ හේ.. 😀😀😍😍😍❤️❤️❤️❤️
@hansiharsh3365
@hansiharsh3365 3 жыл бұрын
කපල්ලෙක ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
❤️😍😍❤️
@tharushithathsarani6390
@tharushithathsarani6390 3 жыл бұрын
Aiya wage kollek pawlata innawa kiyanne akka bolayata soi ne..vihiluwen innawa hemo ekkama ❤️❤️😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ අගය කිරීමට ❤️❤️❤️😍😍😍😘😘😘😘
@බයිලොජික්දාරබයියා
@බයිලොජික්දාරබයියා 3 жыл бұрын
නෑදෑයොන්ට බොලාව එපා උනේ නැතිනම් එච්චරයි.ස්වීඩන් මාමට නෑයොත් එපා වෙන්ට ඇති.මේ ඩබල නිසා😂😂😂😂😂😂👍සීයා ජොලි පොරක් වගේ😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... නෑ සංහතියම දන්නවනෙ අපේ හැටි. දැන්නම් ඉතින් ඔයාලත් දන්නවනෙ. 😀😀😀😀🙈🙈😍😍😍
@ajaniuthpala3009
@ajaniuthpala3009 3 жыл бұрын
Ammooo..athalnam ithn Kuchi & Buchi thamai🔥😂 kattiyma ft appa...kema dasala st ekk thmi mulu family ekma bln yaddi😋 khma unth hemoma prissmn innala...♥️ adarei akke aiye😘 oyala gena onama vlog ekk hrima asawen blnne.. apiwa me widiyta sathutin thiyna oyala hemadama me wge sthutinma inna ona...😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි ගොඩාක්. 😍😍😍❤️❤️😘😘😘
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
ඔයි දෙන්නට ඒ කට්ටිය සෙට් නෑ..😶
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ..... ඒ මොකෝ ඒ?
@dayaranjana38
@dayaranjana38 3 жыл бұрын
මටත් තේරුනා එයාලා ඔයාලව වැඩිය ගනං ගන්නෑ වගේ හැසිරුනේ. ඒකට මොකෝ අපි ආදරෙයි නේ
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
@@dayaranjana38 සිරාවටම.ආව නිසා කතා කලා වගේ.😶
@Sithara-o8i
@Sithara-o8i 3 жыл бұрын
@@Gossip10482 ow mtth theruna🥺
@roshshali8182
@roshshali8182 3 жыл бұрын
Aiya handa illapu widiha thamai maru 😂😂😂😂😂 Maru family 1 okkoma foodiesla ❤❤❤. Adarei akki & aiya ❤❤❤❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආයෙත් අහලා. ඕක්කොම කෑම දාසලා. 😀😀 ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍😍❤️❤️❤️
@malmipriyadivyangana3635
@malmipriyadivyangana3635 3 жыл бұрын
❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
❤️😍❤️
@piyumitharushika4788
@piyumitharushika4788 3 жыл бұрын
Ethmii oyl denn vedios balal hdt hin wenw hithtth mara seheluwk denenwa ane..hdrt wel inn me dwswl ehm hrii sathutk leba denwt pin oyl dennt...😍..parissmen inn dennm 😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. ඔයාලත් හොඳ පරිස්සමින් ඉන්න. ❤️❤️❤️😍😍😍
@shashikadharmadasa7029
@shashikadharmadasa7029 3 жыл бұрын
❤️❤️❤️ සීයා
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
😍❤️😍
@nilukarathnayake1133
@nilukarathnayake1133 3 жыл бұрын
Aneee harima shooooooke vlog 1...niyamai anee oyalage nayo tika nangi.. Asai dakiddi.. Mamath lankawata awata passe nangi malli ape gedara anna hodada.. Hada???? Next year puluwan wei... Sathutin inna hamadama me wageema. Parissamin inna. Adareiii...
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අනිවාර්‍යයෙන්ම අක්කා.... ඔන්න ලංකාවට ආවම අනිවා කියන්න හොඳේ... එනවාමයි අපි. ආදරෙයි ගොඩාක්. ❤️😍❤️
@hirublacky8317
@hirublacky8317 3 жыл бұрын
😂😂මරේ මරු සෙට් එක ඈ අපේ සෙට් එක වගේම තමා 😂😂😂❤❤❤❤රෑ දෙකට තුනට හරි නැගිටලා කන පුරුද්ද තියෙනව මටත් 😂😂💔.. බඩිගිනි උනාම නින්දයනවෑ..කෝ ඉතිං අම්මලට තේරෙන්නෑනෙ 😌❤..කොච්චර කෑවත් මහත් වෙන්නැති නිසා මරු 😌😂❤ . සිසිර සීයා සුපිරි ඈ 😂❤ .. නින්දෙන් බතුත් කනව එක්කෙනෙක් 😂😌🙊❤.. ඇත්තටම අපේ අයව මතක් උනා ගොඩ කාලෙකින් හම්බෙන්න බැරි උනානෙ. දුකයි එයාලව මතක් වෙද්දි 😕💔...menu එකනම් පට්ට 😌😌❤❤❤අම්මගෙන් කෑම ටිකක් කන්න තිබ්බනම් 😕😌❤❤.. ආදරෙයි හැමෝටම හැමෝවම මතක් කලා කියන්න. පරිස්සමෙන් සතුටින් ඉන්න ලෙඩක් දුකක් නොවී❤... බුදුසරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.... වාසනාව ඈ... කොච්චර කෑවත් මහත් නොවෙන එකනම් පෙර පිනක්. අපිට නෑනෙ ඒ වාසනාව. මේ කොරෝනා නිසා මිනිස්සුන්ව මාර විදියට දුරස් කරලා දැම්මනෙ. ඉක්මනටම ආයෙ හැමෝටම එකතු වෙන්න පුලුවන් කාලයක් එනවනම් කොච්චර ශෝක්ද නේද? එන්න දවසක අපේ ගෙදර වේල් තුනටම කාලා යන්න බලාගෙන. ආදරෙයි හොඳේ ගොඩම ගොඩාරියක් ❤️❤️❤️😍😍😍❤️❤️❤️
@hirublacky8317
@hirublacky8317 3 жыл бұрын
@@Kuchiandbuchi 🥺🥺🥺❤❤❤❤❤❤❤
@ParaSL
@ParaSL 3 жыл бұрын
හම්මෝ අර නිදන් හිටපු මනුස්සයට කේක් කවපු හැටි 😅 කට්ටිය සෙට් උනාම මාර ආතල් නේ රැයක් දවාලක් නැතුව 😂❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... ඒකනේ... වෙලාවක් කලාවක් නෑ. ආතල්ම තමා. 😀😀😀😍😍😍❤️❤️
@sanduni4550
@sanduni4550 3 жыл бұрын
Onna adath awa akkiyo aiya 😘😘. Aiyage kiyawilla thama maruuh adarei dennatama.😘😘 parissamin inna adarei. Ikmanata ayeth enna vedio ekkin.
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් මහ ගොඩාක්. 😍😍😍❤️❤️❤️😘😘😘
@yenumiayoddya4884
@yenumiayoddya4884 3 жыл бұрын
අනේ දෙන්නම පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි.ආතල් ඩබල ආදරෙයි ගොඩාරියක් දෙන්නටම.යශි අක්කා ලස්සන වෙලා 😘❤️😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
පට්ටම ස්තූතියි හොඳේ... ආදරෙයි හැමදාමත්. 😍❤️❤️
@sharonenish3433
@sharonenish3433 3 жыл бұрын
Patta naayo set eka yashi akke... Ara thaachchiyata daala kana ayya Maru 🤣🤣🤣 Anuradha ayyata deiyangema pihitai😉😉😉
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... ඒකනේ.... 😀😀🙈🙈🙈
@ramodhasarani256
@ramodhasarani256 3 жыл бұрын
සුපිරි නෑයො කට්ටිය අනේ...🤩🤩🤩
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
❤️😍❤️
@purnimakoonara325
@purnimakoonara325 3 жыл бұрын
Ahamben hamu wee natarau soduru nawathena.💖💖den mul idn oylge video bln gmn mnnm onn.ape pawle ayth oy wagemai anee.congratulations akka & aiya your family life enjoy.💗💗💗
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ශා... මේ වගේම ෆුල් ආතල් එකේ ඇති නේද එහෙනම් ඔයාගෙ සෙට් එකත් එකතු උනාම. ගොඩම ගොඩාක් සතුටුයි ඔයාව දැන අඳුනගන්න ලැබුන එක. ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. 😍😍❤️❤️😍😍
@dilharasenavirathna3677
@dilharasenavirathna3677 3 жыл бұрын
මරු.adarei dennatama hamadama.❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක් 😍😍❤️
@nnnnn9897
@nnnnn9897 3 жыл бұрын
සීයගේ ගායන හැකියාව සුපිරි 👌👌👌👌එතුමාට දීර්ඝායු ලැබේවා !!!!!!💓💓💓💓💓💓💓
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
😍😍😍❤️❤️😍😍😍
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 3 жыл бұрын
Notifications එක ආපු ගමන් ඉක්මනට ආවා 1st like එක දාන්න හිතාගෙන.. එතකොටත් like 15😜😜 කමක් නෑ උත්සහය අත අරින් නෑ කවද හරි 1st like එක දානවා🤪😘🥰😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ.... පට්ටම පට්ට තැන්කූ හොඳේ වීඩියෝ එක දාන සැනින්ම අපිව බලන්න ආවට. ❤️😍😍❤️😘😘😘
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 3 жыл бұрын
@@Kuchiandbuchi හැමදාම එහම තමා විශේෂ වැඩක හිටියේ නැත්තම් අනිවා එනවා notifications අපු ගමන්😛❤️😘
@hansanitharuka7554
@hansanitharuka7554 3 жыл бұрын
අක්කී අයියා මරු නෑයෝ ටිකනම් 🤭🤭❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍😍❤️
@taniyasilva1028
@taniyasilva1028 3 жыл бұрын
Reta kema kapu hati maru.akkige family eke kattiya maru aneee.thawa me wage vedio karanna api asaiii..❤️❤️❤️❤️❤️❤️❤️.bs
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍❤️❤️😍
@upeka7933
@upeka7933 3 жыл бұрын
Kisima loku kamak nathi couple ekak adarei 😍❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. ❤️❤️❤️😍😍😍
@buddinibuddini1454
@buddinibuddini1454 3 жыл бұрын
තාත්තටම ගැලපෙනවා අප්පා සියත් බුදු සරනයි හැමෙම පරිස්සමින් ඉන්න .
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.... සිසිර සීයා හෙන ගායාකයා. 😍😍
@buddinibuddini1454
@buddinibuddini1454 3 жыл бұрын
@@Kuchiandbuchi එකනේ
@thilinadkarunathilaka5732
@thilinadkarunathilaka5732 3 жыл бұрын
හැමෝටම ඒ අත්දැකීම් දැන් මිස් වෙලා... වීඩියෝ එකනම් ෆුල් ආතල්.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ලංකාවෙ කිරි පිටි කියල ජාතියක් තිබ්බ කියල මතක් උනේ වීඩියෝ එක බලද්දි.... 🤭🤭🤭 කෝ යශී අක්කලගෙ තාත්තව දාල ගියා නේ...
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අඩේ... ඔව් අප්පා.. දැන්නම් කිරිපිටි හොයාගන්නවත් නෑනෙ. තාත්තා ආවෙ නෑ අනේ මේ දවසෙ. තැන්කූ වේවා හොඳේ අගය කිරීමට. 😍😍😍❤️❤️❤️
@chasigaming9901
@chasigaming9901 3 жыл бұрын
ayiyatath ohoma kanna egennuwe akkida.akkige pawule hemoma kannama ipadila tiynne.adareyi hemadama
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ... වෙලාවට මාත් අක්කව හම්බෙන්න කලින්ම මෙහෙම කන්න ඉගෙනගෙන හිටියෙ 😀😀 ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
@niroshika1278
@niroshika1278 3 жыл бұрын
Ane kohomad gooda dawaskin oyalage video balanna awe ahrim laki harim sathutui hamom parissamen Inna Budusaranai oyalat adarei goodak ❤️❤️😘😘😘😘😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිව බලන්න ආවට. ආදරෙයි හැමදාමත්. 😍❤️😘😍❤️😘😍❤️😘
@kiribandanandasena6827
@kiribandanandasena6827 2 ай бұрын
සුපිරියි❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 ай бұрын
😍❤️
@kiribandanandasena6827
@kiribandanandasena6827 2 ай бұрын
@@Kuchiandbuchi මම ඔයාලට ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
@fathimabooso8141
@fathimabooso8141 3 жыл бұрын
Ada video eke dawal re hoyaganna beri una hemathissema kanawane deiyane hodata nidi et kanawa athal family 🤩🤩🤩siya maru ane dirgausha devi pihitai 🙏🙏aiya akki adarei hode parissamen athal eke inna 🥰🥰🥰🥰🥰🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.. දවල් මොකද රෑ මොකද, කෑම තමා අංක එක. දන්නවනෙ ඉතින් අපේ සාස්තරේ. 😀😀 ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් ❤️❤️❤️😍😍😍
@ayeshapiyumali3035
@ayeshapiyumali3035 3 жыл бұрын
සීයා ශෝයි අනේ .... හැමෝම එක්ක එකට ඉද්දි ගොඩාක් සතුටුයි .... හැමෝම පරිස්සමෙන් ඉන්න.. 💓💓💓💓💓💓💓
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
VLOG 034 - රාත්තල් නවයෙ පොඩි බබාගේ නාරං මංකොල්ලය
24:25
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 36 МЛН
මේ කොළ කැද වේලාවයි #cute #family #youtube
12:34
Gayan Wickramathilake
Рет қаралды 222 М.
VLOG 122 - වයිෆ්ලා එක්ක පොලේ @travelwithwife
20:55
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 246 М.
VLOG 049 - මී පැණි බොන කුරුල්ලෝ
19:37
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 54 М.
VLOG 057 - අම්මගෙන් ආපු පුරුදු
23:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 99 М.
VLOG 020 - කුචීගෙ පණ්ඩිත වැඩ
31:30
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 153 М.
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 36 МЛН