No video

VLOG 18 - බණ්ඩාරවෙල දවස් දෙකක් | BANDARAWELA VILLAGE TOUR 🍃😍

  Рет қаралды 48,881

ASHAN online

ASHAN online

Күн бұрын

LET'S GET SOCIAL
🍀 Facebook - / souldiarylk
🍀 www.tiktok.com....
For Business Inquiries, Official Purpose, Sponsorship & Offers !
📞 CONTACT - 0774658684
📨 EMAIL - ashansdigital@gmail.com
SUBSCRIBE►
Thankyou for Watching the video and Don't forget to Subscribe.!
#ashanonline #villagelife

Пікірлер: 324
@kamalmalmala1233
@kamalmalmala1233 Жыл бұрын
යකො තොපිදෙන්නා ත්‍රීවිල් එකට නැග්ගම පෙනුනෙ නෑද්ද දැක්කෙ නෑද්ද බයිලා කියවන්නෙ ඊළඟ මීටරේන් බැහැලා පලකො ටැක්ෂීඑකක් අරං ඔයහැටි ලෝ කියවන්නෙ නෑතිව බින්කුඩ්ඩොදෙන්නා
@Jeewantha-eg4mu
@Jeewantha-eg4mu Жыл бұрын
moda harakek wenn epa touch phne ekk thibb kiyl ube mole diyunu wenne ne
@Avi.256
@Avi.256 Жыл бұрын
උබද ට්‍රීවිල් එකෙ ඩ්‍රයිවර් 😂
@IshanwithNadu
@IshanwithNadu Жыл бұрын
යකෝ මූනේ ත්‍රී විල් එකේ ඩයිවර් මහත්තයා..සමාවෙන්න මහත්තයෝ...අනේ නිකන් පලයන් බන් යන්න..උබට මේ වීඩියෝ එක නොබලා ඉන්න තිබ්බනේ..උන් දෙන්නගේ චැනල් එක උන් දෙන්නට ඕන දෙයක් කරන්න කියන්න පුලුවන්
@dilhan3885
@dilhan3885 Жыл бұрын
මේ යකා තමයි ත්‍රීවිල් එකේ ඩ්‍රයිවර් 💯
@travelgeeth1193
@travelgeeth1193 Жыл бұрын
උබ නේද driver 😂
@sameerarathnayake9618
@sameerarathnayake9618 Жыл бұрын
ඔයාලට ගොඩක් පින් යන තැන් වල ඉන්න අහිංසක සත්තුන්ට කන්න දාන එක වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනි ඔයාලට තෙරුවන් සරණයි පරිස්සමෙන් ❤️❤️
@ASHANonline
@ASHANonline Жыл бұрын
ස්තූති ❤
@dulanjalikaushalya4
@dulanjalikaushalya4 Жыл бұрын
පතාගෙන ආ දෙන්නා සන්සාරේ පුරාවට ඇස්වහක් වදීවී දෝ දෙන්නගෙ හිනාවට පරිස්සම් කරන් මේ ආත්මීය කතාවට ආදරේ කියනවා මමත් මුල් වතාවට ✍️💙💙💙 ............................... අදත් මරු හලෝ 😍😍
@ASHANonline
@ASHANonline Жыл бұрын
ආදරෙයි කෙල්ල🥰🖤🤩
@bodyfit602
@bodyfit602 Жыл бұрын
නිකමට පරණ vlog එකක් ආපහු search කරන්න හදනකොටම අලුත් vlog එකෙ notification එකත් ආවා..සුපිරි අයියා අක්කා දෙන්නටම 💚!!!
@ASHANonline
@ASHANonline Жыл бұрын
දිගටම බලන්ඩෝඕඕඕ 😍🥰🖤
@i.m_shana
@i.m_shana Жыл бұрын
මෙ වගෙ දිග විඩියො හැමදාම දානවනම් ඔයාලත් සතුටින් අපිත් සතුටින්😻☘️ දැන්නම් ඔය දෙන්නා vlog එකක් දාන්නෙ කවද්ද කියල බලන් ඉන්නෙ එ තරම් ඇබ්බැහි වෙලා ඉන්නෙ🥵එකම විඩියො එක download කරගෙනත් බලනව සමගර වෙලාවට😅♥️
@ASHANonline
@ASHANonline Жыл бұрын
අනේ ආදරෙයි හොදේ🥰🖤
@SuperUnawatuna
@SuperUnawatuna Жыл бұрын
මම හරිම ආසාවෙන් ඔයාලගෙ වීඩියෝස් බලනවා.හරිම සරල ,ඒ වගේම හරිම ආතල් කපල් එකක් .මනුෂ්‍යත්වය උපරිමයි.සතුන්ට හරිම ආදරේ ඔයාලට ජයෙන් ජය පතමි .තෙරුවන් සරනයි 🙏
@ASHANonline
@ASHANonline Жыл бұрын
ආදරෙයි ❤😍
@kaveeninduwara1352
@kaveeninduwara1352 Жыл бұрын
ලංකාවේ Vlog කරන couple වලින් සුපිරිම පට්ටම Funny කපල් එකක් තමා එක වීඩියෝ එකක් බැලුවට පස්සේ ඇබ්බැහි උනා අක්කගෙයි අයියගෙයි වීඩියෝ වලට KZbin එකෙ දැක්ක නිහතමානීම couple එකක් තමා. ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා සුබපතනවා දෙන්නටම ජය වේවා ❤️🤗
@ASHANonline
@ASHANonline Жыл бұрын
අනේ ආදරෙයි මල්ලි😘☘️
@malikaherathmenike8004
@malikaherathmenike8004 Жыл бұрын
හරිම ලස්සන නිස්කලන්ක තැනක්. මෙතන ඉදලා හපුතලේ බංඩාරවෙල ගොඩක් තැන් බලන්න යන්න පහසුයි
@ASHANonline
@ASHANonline Жыл бұрын
🥰🖤
@Harininawanjana96
@Harininawanjana96 Жыл бұрын
ඔයාලාගේ ව්ලොග් එක බලලා අපි coolbreeze එක අපි බුක් කරා .. අපි දියතලාව හරියේ හොටෙල් එකක් බල බල් හිටියේ මොකද අපේ මල්ලි ගේ පාසින් අවුට් එක december ඇවිත් ඉන්න.. ඉතින් මේ වගේ අප්ඩේට්ස් දෙනවට thank u soo much. ඉස්සරහට ත් මේ වගේ ව්ලොග්ස් ගේන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️❤️
@ASHANonline
@ASHANonline Жыл бұрын
ඔව් එතනට ලගයි camp එක😊 ආදරෙයි කමෙන්ට්ෙකට❤😍
@radishankavinda2665
@radishankavinda2665 Жыл бұрын
Vlog එක ඉවර වෙද්දි දුකයි අප්පා..තව තිබ්බනං කියලා හිතෙනවා😪.. මාර ආසාවෙන් බලන vlog series එකක් අශාන් අයියේ.දෙන්නම පරිස්සමින් gys❤ මුලු ලංකාව වටේම යමු.
@ASHANonline
@ASHANonline Жыл бұрын
අනේ අපි හිතනව දිග වැඩි නිසා ඔයාලට බෝරින් වෙයිද කියල🥲 ආදරෙයි මල්ලි😘☘️
@NONSTOPCOLLECTION515
@NONSTOPCOLLECTION515 Жыл бұрын
@@ASHANonline පැය 3 දුන්නත් අපි නම් බලනවා
@cateye1722
@cateye1722 Жыл бұрын
Lassanai vedio eka..ada thama baluwe oyalage vedios.very nice..ape village eka❤️Habai me dawas tikenm wahinawa hodatama☔☔ congratulations dennatama❤️❤️
@ASHANonline
@ASHANonline Жыл бұрын
ආදරෙයි ❤️
@nisansalapurnima368
@nisansalapurnima368 Жыл бұрын
ලස්සනයි අයියා අක්කා..හැමදාම වීඩීයෝ දානවා නමි අපි ඔක්කෝම සතුටින්..මං ලගදි තමයි ඔයාලගේ වීඩියෝ බලන්නේ..සතුටින් ඉන්න දෙන්නම💞❤️🥰
@ASHANonline
@ASHANonline Жыл бұрын
අනේ ආදරෙයි 😍❤
@IshanwithNadu
@IshanwithNadu Жыл бұрын
වීඩියෝ එක බලන්න පරක්කු උනා වැඩ ටිකක් තිබ්බා..පරිස්සමෙන් ඉන්න මැණික් කැට දෙක❤️❤️❤️
@ASHANonline
@ASHANonline Жыл бұрын
ආදරෙයි 😍
@pasindudilshan720
@pasindudilshan720 Жыл бұрын
ඒ කියන්නෙ කතරගම කිරින්ද ගැන 🤭 ආදරෙයි දෙන්නටම පරිස්සමෙන් බුදු සරණයි ❤️🥰😘😘
@ASHANonline
@ASHANonline Жыл бұрын
ඒකනෙ😅🖤
@samjoseph723
@samjoseph723 Жыл бұрын
Ashan ගෝ ප්‍රෝ එකේ අවුලක් තියෙනවා . දිගටම විඩියෝ එකේ දකුණු පැත්තෙ අවුලක් එනවා. බලන්න thumbnail එකෙත් image එකේ තියෙනවා .
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
පෝයට පන්සල් යන්නේ හිත දමනය කරන්න....දෙවිවරු පෝය දිනට පෘතුවියට වඩිනවා කියලා බුදු බණට තියෙනවා.මහ අණක් එදිනට..එතන ශුද්ධ බිමක් . විශ්වය දකින්න නම් බුදුබණ අහන්න ඕන..
@lakshan5954
@lakshan5954 Жыл бұрын
අපේ ගම❤️❤️දන්නවානන් එන්න කියනවා💚🍃
@ASHANonline
@ASHANonline Жыл бұрын
එහෙමද🤩 ඊලග පාර එන්නං🖤
@jithsaraindeepa3907
@jithsaraindeepa3907 Жыл бұрын
VLOG එකනම් මරු 😍❤
@ASHANonline
@ASHANonline Жыл бұрын
ඉස්තූතී☺️❤️ ආදරෙයි 🖤
@HeshanNavinga90
@HeshanNavinga90 Жыл бұрын
vlog එක සුපිරි අයියෙ.....💖💖
@ASHANonline
@ASHANonline Жыл бұрын
ආදරෙයි මල්ලි😘☘️
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
saaa ❤
@udarasampath6933
@udarasampath6933 Жыл бұрын
Saaa තමයි 😂
@ASHANonline
@ASHANonline Жыл бұрын
සහෝ❤️
@Diltravelvlogmaster
@Diltravelvlogmaster Жыл бұрын
නලු නිලියො ඉංග්‍රීසි කෑලි කිය කිය ඔය vlog එක කරානම් කට ඇරන් බලන් සෝ නයිස් කියයි. පොළවෙ පය ගහල ඉන්න මිනිස්සු දෙන්නෙක් කරාම කාලෙ සල්ලි කනව 😂😂 ලස්සනයි අයියෙ අක්කෙ තව videos ඕනි. ලස්සනයි දෙන්නම. මේ දවස්වල වහින්නැද්ද බණ්ඩාරවලට ❤️🔥
@ASHANonline
@ASHANonline Жыл бұрын
වහිනව අනේ 😢 සීතලයි හොදටම. ආදරෙයි කමෙන්ට්ෙකට❤
@travelwithsushan1015
@travelwithsushan1015 Жыл бұрын
අම්මෝ සුපිරි වීඩියෝ එක .video edit කරන්නේ මොන ඇප් එකෙන් ද බ්‍රෝ👍අලුත් gopro එක ගත්තද
@ASHANonline
@ASHANonline Жыл бұрын
තාම නෑ ගන්න ඉන්නෙ❤️
@samithaliyanage1988
@samithaliyanage1988 Жыл бұрын
අපරාදෙනෙ අතුරුගිරියේ ඉදන් කොටුවට ගියේ, කොට්ටාව ට ආවනම් බස් එකට නගින්න තිබ්බා. එහෙම නැත්තන් මාකුබුර ට ආවනම් හයිවේ එකේ ඇල්ල හරහා බදුල්ලෙ (පැය 4න්)යන බස් එකේ යන්න තිබ්බා. එහෙනම් ඔච්චර කට්ටක් නෑ
@ASHANonline
@ASHANonline Жыл бұрын
ඒකනෙ හදිසියෙ ගියේ ප්ලෑන් කලේ නෑ කලින්🥲❤️
@Rapidcooking1
@Rapidcooking1 Жыл бұрын
Vlogs වෙලින් මලන්න ආසම channel දෙක ashan and sangeeth vlogs
@ASHANonline
@ASHANonline Жыл бұрын
ස්තූති ❤😍
@eneeshapavani8658
@eneeshapavani8658 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාලගෙ videos බලන්න අාස හිතෙනවා..බුදු සරණයි❤ පරිස්සමින් දෙන්නම..අාදරෙයි අෑ 😁❤
@wigtondesilva5192
@wigtondesilva5192 Жыл бұрын
වැඩිදෙනෙක් එකම පාරවල් වල ගොස් එකම ප්‍රදේශ පෙන්වනවාට වඩා ඔබලා දියතලාව හරහා ටුවර් එක ගොඩක් ලස්සනයි.
@TechyTalkpvt
@TechyTalkpvt Жыл бұрын
අපේ ගම 😍 එන්න කලින් community පොස්ට් එකක් වත් දාගන එන්න අයියේ
@tektok6630
@tektok6630 Жыл бұрын
ඇමරිකාවෙ මනුස්සයෙක් ඉන්න වා උ තුන් වෙලටම කාලා තියෙන්නෙ බගර් විතරයි උ හැබැයි හොදට ඉන්න වා 😁
@ASHANonline
@ASHANonline Жыл бұрын
😂😂 අන්න ජීවිත
@samjoseph723
@samjoseph723 Жыл бұрын
හොටේල් එකේ ඇන්ටි ට බොරුවක් කීවා නේ😆. උදයංග එක්ක pizza hub ගියා සුප් බීවා සබ්මැරීන් කෑවා. බත් කන්න ලං වෙලා කියනවා නමක් නැති තැනක නැවැත්වූවා කන්න බය හිතෙනවා කියල 🙈
@ASHANonline
@ASHANonline Жыл бұрын
අම්බෝ අහුවුනානෙහ්🥲😂 අපි බඩගින්නෙ එන්නෙ කියල හිතල aunty මහන්සියෙන් උයල තිබ්බ එක එපා කියන්න හිතුනෙ නෑ,ඒ නිසා ඒවත් කෑව ඉතිං 😄🙈🖤
@samjoseph723
@samjoseph723 Жыл бұрын
@@ASHANonline ඒක ඇත්ත . හිත රිදවන්න පව් තමා. අවුලක් නෑ.
@tharindusandaruwan263
@tharindusandaruwan263 Жыл бұрын
හයර් ත්‍රීවීලර් යන්නෙ ඉලෝන් මස්ක්ට කලින් අගහරුවලට යන්න වාගෙ ප්‍රයිවට් බසුත් එහෙමනෙ,,,රියල් ඇඩ්වෙන්චර්ස් ඒව,,,ලංකාවෙ මිනිස්සුන්ට දවස අවසානෙ අමාරු වැඩකරල නෙමේ ට්‍රාන්ස්පෝට් වල ගිහින්
@ASHANonline
@ASHANonline Жыл бұрын
ඔව්🥲❤️
@SwrnamaliKumari-ny9wj
@SwrnamaliKumari-ny9wj 8 ай бұрын
බණ්ඩාරවෙල බදුල්ල බස්වල නිතර යන එන කෙනෙක් හැටියට කිසිම බස් එකක තේ බොන්න නතර කරන එකම තැනක් වත් කන්න හෝ බොන්න හරි තැනක නතර කරන්නේ නැහැ
@kavindaprabath2228
@kavindaprabath2228 Жыл бұрын
වැලිමඩ එන්නකෝ අයේ දෙන්නම,❤️නුවර එලියෙත් ඇවිදලා යන්න❤️
@ASHANonline
@ASHANonline Жыл бұрын
ලගදිම❤😍
@kavindupiumira
@kavindupiumira Жыл бұрын
adde ape paththata awilla thiyenne
@chamarox8021
@chamarox8021 Жыл бұрын
ඉස්කෝලේ ගියපු ක්ලාස් ගියපු රවුම් ගහපු ආතල් ගත්තු ආසම තැනක් 🔥🔥🔥🔥
@ASHANonline
@ASHANonline Жыл бұрын
😍🤩
@samjoseph723
@samjoseph723 Жыл бұрын
"මාත් එන්නද පාර පෙන්නන්න " ඕකත් හරිම ප්‍රශ්නයක් අපේ රටේ පාරක් ඇහුවොත් - බලෙන් plug වීම🙈.
@ASHANonline
@ASHANonline Жыл бұрын
අයියෝ ඔව්😅 🥲
@warunalakshitha6211
@warunalakshitha6211 Жыл бұрын
හැම video එකක්ම මග නොහැරගෙන බලන මම 😍
@ASHANonline
@ASHANonline Жыл бұрын
අනේහ්🙈 ආදරෙයි අහස තරම්😅🖤
@lalithmadusanka4484
@lalithmadusanka4484 Жыл бұрын
Santosai ashan malli oya denna bandarawela awa ekatath porawagala awa ekatat.mage design ekak oka.tama open kara ne.e laga para Eddi aniwa open karala tiyanawa.jaya wewa dennatama.
@senujtx9941
@senujtx9941 Жыл бұрын
adath supiri vlog ekak .. part 2 ekakth ikmanatama one
@ASHANonline
@ASHANonline Жыл бұрын
ගේනව ඉක්මනට 😍🖤
@sasankamadusha505
@sasankamadusha505 Жыл бұрын
1 st comment 😌
@tektok6630
@tektok6630 Жыл бұрын
ඔයා ලටත් මෙ වෙලාවෙ වහිනවා ද යලුව නෙ 😁🤣👍
@shanishavi2790
@shanishavi2790 Жыл бұрын
Ooo senkadagala nuwarata song aka apu dwse idala..... Nuwarata wahinawa..... Kyla wadak na... Sagoo🤣🤣
@tektok6630
@tektok6630 Жыл бұрын
@@shanishavi2790 අම්මො අම්මො 🤣
@ASHANonline
@ASHANonline Жыл бұрын
🥲 මහ වැසි
@sandunmuthuhara4830
@sandunmuthuhara4830 5 ай бұрын
මට ඇත්තටම වැදගත් උනත් නැතත් බොහෝ විට සබ් කරනව මම බලන වීඩියෝ .. යමක් ලැබෙන්නෙ අපේ කෙනෙකුටනේ..
@wathsalawathsu9231
@wathsalawathsu9231 Жыл бұрын
Ashange vlogs kalin mn balala tiyenwa .eth dennagema vlog ekak baluwe adai.patta.❤️dn ithin digatama balanawa.tawa lassana vlogs danna.good luck ❤️🥰🥰😍
@ASHANonline
@ASHANonline Жыл бұрын
ආදරෙයි ❤😍
@wathsalawathsu9231
@wathsalawathsu9231 Жыл бұрын
@@ASHANonline 🥰🥰🥰
@dilharasampath7214
@dilharasampath7214 Жыл бұрын
ඔයාලගේ කතාව සහතික ඇත්ත....සමහරක් ඉන්නවා ඔහේ ලයිශන් ගත්ත පලියට වාහන් පදින උන්...උන් නිසා හොද රියදුරන්ටත් තත්වයක් නැතිවෙනවා.....o/l වත් පාස් නැතුව මිනිහෙක්ට ලයිශන් දෙන්න හොද නැ......
@chutibuhuti
@chutibuhuti Жыл бұрын
Video eka maru 💗💗👍
@ASHANonline
@ASHANonline Жыл бұрын
ආදරෙයි ❤
@kushaniranaweera5359
@kushaniranaweera5359 Жыл бұрын
ඊළග වීඩියෝ එක එනක්ම් බලන් ඉන්නවා 😍😍😍
@ASHANonline
@ASHANonline Жыл бұрын
ඉක්මනට දානවෝඕඕඕ❤🎉
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
niyamai. Ohoma yamu 👍❤️
@ASHANonline
@ASHANonline Жыл бұрын
ආදරෙයි දිගටම බලන්ඩෝඕඕඕ 🤩🥰🖤
@ManojVlogs-k
@ManojVlogs-k Жыл бұрын
Ada kawuruth katha nokarana deyak thama ape travel karana youtube chanal karana ape sahodara sahodariyo tem aka.mawu bima wenuwen karana nihada sewayata thanks👏👏❤️❤️.👉Lankawata gena dolar tika,,lanakawe travel said aka loketa gena yama.kiyanna wachana na great and super 👌👌👌👌👏👏👏❤️❤️❤️🇱🇰🇱🇰🙏🙏
@ASHANonline
@ASHANonline Жыл бұрын
ආදරෙයි සහෝ❤🎉😍
@dsvlog6100
@dsvlog6100 Жыл бұрын
කෝච්චියේ ගියා නම් තවත් ෆන්
@ASHANonline
@ASHANonline Жыл бұрын
ඔව් හදිසියේනෙ යන්න ලෑස්ති වුනේ☺️
@sameerasampath9442
@sameerasampath9442 Жыл бұрын
උදයංග සර් 😍❤️🤝
@ChemistryWithLahiru
@ChemistryWithLahiru Жыл бұрын
Superb aiya and akki ❤️
@ASHANonline
@ASHANonline Жыл бұрын
Thankyou malli❤
@DiL4Stream
@DiL4Stream Жыл бұрын
Akka hamathissema ampara kiyana eke e paththeth awa nam hari man inneth ampare 😍❤️
@ASHANonline
@ASHANonline Жыл бұрын
ඔව් ඔව් ඉක්මනට එනව❤🎉
@kavinduakalanaka3971
@kavinduakalanaka3971 Жыл бұрын
ඉක්මනට යාපනේ යං ඈ ❤️‍🔥
@ASHANonline
@ASHANonline Жыл бұрын
යමු යමු❤🎉
@ChathuraHeshan_
@ChathuraHeshan_ Жыл бұрын
අපේ....🥺♥️✌️
@ASHANonline
@ASHANonline Жыл бұрын
🤩🖤
@nisantkumar9169
@nisantkumar9169 Жыл бұрын
මෙනංගිට හරියට බඩගිනි වෙනවා ලස්සන කපල්එක
@geemethjayawickrama
@geemethjayawickrama Жыл бұрын
Supeiri vlog ekak ❤❤
@ASHANonline
@ASHANonline Жыл бұрын
Thankyou so much 🥰🖤
@shehanvidhuranga2941
@shehanvidhuranga2941 Жыл бұрын
අදත් නියමයි 😘
@ASHANonline
@ASHANonline Жыл бұрын
ආදරෙයි ❤😍
@tektok6630
@tektok6630 Жыл бұрын
ස්කුටරෙ කො බාන් 🤔
@uvindugunarathna1030
@uvindugunarathna1030 Жыл бұрын
Dn nn abbahiwela bn aiye 🙉....hmdma hri kmk na videos dala...api a Chill eke imu ne 😁
@ASHANonline
@ASHANonline Жыл бұрын
ආතල් එකේ ඉමු කොල්ලො🎉❤ ආදරෙයි
@sameeramadhushanka6191
@sameeramadhushanka6191 Жыл бұрын
Hemadema success wenna kiyla wish krnwa dennatama ♥️😊
@ASHANonline
@ASHANonline Жыл бұрын
අනේ ස්තූති 😍❤🎉
@chamindudineth6869
@chamindudineth6869 Жыл бұрын
බලන ගමන්
@ASHANonline
@ASHANonline Жыл бұрын
ආදරෙයි ❤️
@shehanlakmala733
@shehanlakmala733 Жыл бұрын
Lassana Vlog ekak ❤️
@ASHANonline
@ASHANonline Жыл бұрын
ආදරෙයි 🖤🤩
@traveldeniyaya5633
@traveldeniyaya5633 Жыл бұрын
Ashan දෙවියො බූතයො ගැන නම් මරු කරමු මාත් join වෙනව සාකච්ඡාවට 😁
@ASHANonline
@ASHANonline Жыл бұрын
හා හා😃❤
@kombini1602
@kombini1602 Жыл бұрын
Math hari asi oylge vlogs blnna ❤️
@ASHANonline
@ASHANonline Жыл бұрын
අනේ ආදරෙයි 😍❤
@albertperera4938
@albertperera4938 Жыл бұрын
Api.ina rat ❤❤❤❤❤ 💯. 💯. Good... Lankwa. Monwa.. wae wadda... Thank you. Jasu Pihitiy
@ruwandissanayaka564
@ruwandissanayaka564 Жыл бұрын
Video එකේ හොදයි කොලිටිය පොඩ්ඩක් අඩුයි,සමහර තැන් වල
@ASHANonline
@ASHANonline Жыл бұрын
😍❤️
@Mimmimm
@Mimmimm Жыл бұрын
0:05 වීල් එකේ ඉස්සර මද් ගාඩ් එක වැදිල තියෙන විදිහෙන් කියන්න පුලුවන් ඩ්‍රයිවර්ගෙ මොලේ තරම 😂👍
@ASHANonline
@ASHANonline Жыл бұрын
ඒකනෙ🥲😂
@Adarayak-hinda.
@Adarayak-hinda. Жыл бұрын
ape paththeee❤❤❤
@ASHANonline
@ASHANonline Жыл бұрын
❤️😍
@harindukarunika8711
@harindukarunika8711 Жыл бұрын
ඉන්ටසිටි වලට වඩා අනිත් බස් ආතල් ගානත් ශේප් ඒක වෙනම ෆන් එකක් සින්දු කොහොම උනත් 😏😏😏😏
@samjoseph723
@samjoseph723 Жыл бұрын
එහෙම ගියානම් අශාන්ට අනිවා සීට් එක පුදන්න වෙනවා මගින් නගින(උදාහරණය කොට්ටාවෙන් වගේ) ප්‍රෝඩා කලන්තෙ කාරයෙකුට හෝ වමනෙ කාරයෙකුට. ගැබිනි මවකට මහලු දෙමාපියෙකුට අබාධිත අයෙකුට නම් දුක නෑ. බොරු පොයි කාරයෝ සීට් එක ඉල්ලනවා. පිටකොටු ගිහිල්ල පෝලිමේ ඉදල වාඩිවෙලා යන්න සැලසුම් කරල ආපු එකා ගැන තැකීමක් නෑ මගින් නැගල ඉල්ලුවා වරප්‍රසාදක් වගේ. දාන වමනෙකුත් නෑ. යනකල් ෆෝන් එකේ. අනිත් එකා පැය 5ක් හිටගෙන ඇබරි ඇබරි යනවා වංගුව ගානෙ. අඩු ගානෙ ac ඉන්ටර්සිටි එකේ මැද jumping දාන නිසා සීට් ඉල්ලීමක් වෙන්නෙ නෑ කියල අනුමාන කරනවා.ඕනෙනම් 4-5ක් හිටගෙන යාවි footboard ලග. හැබැයි ඉතිං health එකට හොඳ යි නිකං බස් එක පිරිසිදු වාතාශ්‍රය . Ac එක ඇතුලෙ 30ක් 35ක් හුස්ම අදිනවා පැය 5ක්. බස් සින්දු කලාව නම් අයියෝ කතා එපා😫
@ASHANonline
@ASHANonline Жыл бұрын
ඔව් ආවෙ එහෙම😊 ඒකත් මරු
@supun.96
@supun.96 Жыл бұрын
අපේ ගම❤
@My-life-95
@My-life-95 3 ай бұрын
පොශ් කියලා පෙන්නන්න දගලන ඩබලක් කඩවලට ගිහින් බඩු ගන්න විදිහෙන් පොශ් සින් එක දැනෙන්නම තිනවා😂😂😂😂
@thisisthulshan1376
@thisisthulshan1376 Жыл бұрын
අක්කා ලස්සනයි අද
@ASHANonline
@ASHANonline Жыл бұрын
අඩේහ්🥹❤ thankyou 🖤
@samanabayarathna6776
@samanabayarathna6776 Жыл бұрын
Complain to the Uber, those driver should be removed from the uber.
@ASHANonline
@ASHANonline Жыл бұрын
❤️😍
@yohanwishwa9226
@yohanwishwa9226 Жыл бұрын
Elm ❤️😍
@Pasidulakshan199
@Pasidulakshan199 Жыл бұрын
Three wheel ekata nagala unta baninawa bus ekata nagggama unta baninawa ubalata one whidihata ehema hukanna denan bane
@Pasidulakshan199
@Pasidulakshan199 Жыл бұрын
Ita passe kanna kadayak na kiyala unta baninawa
@Pasidulakshan199
@Pasidulakshan199 Жыл бұрын
Ita passe pansal yana unta baninawa
@Pasidulakshan199
@Pasidulakshan199 Жыл бұрын
Video eke bagayai baluwe apiriyayi
@Pasidulakshan199
@Pasidulakshan199 Жыл бұрын
Ohoma hasirenna epa
@samjoseph723
@samjoseph723 Жыл бұрын
රෑ vezel එකේ ආපු පොර දවල් 660cc 3 cylinder alto එකක එනවා lipton seat යන්න . අය්යෝ උදයංග 🙈. Rent a car එකක්ද vezel එක පරිස්සම් කරගන්න ?
@ASHANonline
@ASHANonline Жыл бұрын
තාත්ත හදිසියේම vezel එක අරං ගිහිං🥲 එනකං ඉන්න බැරි නිසා රෙන්ට් එකට අරගෙන ආවෙ☺️
@samjoseph723
@samjoseph723 Жыл бұрын
@@ASHANonline මරු කොල්ලෙක් නෙ. බොක්කක් 👍
@Pasidulakshan199
@Pasidulakshan199 Жыл бұрын
Ubalata one widihata yanna one nam wahanayk ganinko. Three wheel ekaka benz ekaka wage yanna bane gon katha kiyanna epa.
@rumeshrandika2112
@rumeshrandika2112 Жыл бұрын
yanna onima thenak 🖤✨
@ASHANonline
@ASHANonline Жыл бұрын
ඔව්ව්❤️😍
@tektok6630
@tektok6630 Жыл бұрын
ඇයි බාන් අක්කෙ යන යන තැන සෙරප්පු ගන්නෙ අශාන් ආයියා ට සෙරප්පු කඩයක් දා ගන්න වෙයි වගෙ 😌
@ASHANonline
@ASHANonline Жыл бұрын
දන්නවනෙ ඉතිං 🥲 සෙරෙප්පු අපලයිනෙ😂
@tektok6630
@tektok6630 Жыл бұрын
ත්‍රිවිල් එලවන උන් ගෙන් 90% චොර 🥴
@ASHANonline
@ASHANonline Жыл бұрын
🥲
@janithhettige6531
@janithhettige6531 Жыл бұрын
Tractor 🚜 parts wholesale ganna thiyana thanak kiyanna puluwanda
@travelwithradi9124
@travelwithradi9124 Жыл бұрын
Lovely vlog
@ASHANonline
@ASHANonline Жыл бұрын
@sudeepashehan3478
@sudeepashehan3478 Жыл бұрын
Set ma coulpe travel vlog
@hasa_nka3972
@hasa_nka3972 Жыл бұрын
Love You Both♥
@ASHANonline
@ASHANonline Жыл бұрын
Thankyou brother 🖤🤩
@hasa_nka3972
@hasa_nka3972 Жыл бұрын
@@ASHANonline ❤️‍🩹
@zion_creation6665
@zion_creation6665 Жыл бұрын
Kangaroo cabs hodai uber pickme chora pavichchi karana aya danaganna one. gane aduwagana newei balanna one hoda service ekak dena apema app ekak pavichchi karanna
@ASHANonline
@ASHANonline Жыл бұрын
@dhanu99
@dhanu99 Жыл бұрын
Love you both ❤️❤️
@ASHANonline
@ASHANonline Жыл бұрын
thankyou brother 😍 🖤
@stetussudda8402
@stetussudda8402 Жыл бұрын
ape petthe horen awa neee 🤗😘😘
@lkpocketoption3183
@lkpocketoption3183 Жыл бұрын
patta aiye apith bandarla
@ASHANonline
@ASHANonline Жыл бұрын
නියමයි මල්ලි😘☘️
@lkpocketoption3183
@lkpocketoption3183 Жыл бұрын
Narangala yanna aiyee venasakatath ekka
@ASHANonline
@ASHANonline Жыл бұрын
යන්න ඕනෙ මල්ලි❤️😊
@ChemistryWithLahiru
@ChemistryWithLahiru Жыл бұрын
අපෝ ඔව් සමහර ත්‍රීවීල් වලට නැග්ගම දැනෙන මර බිය කියල වැඩක් නෑ සමහර දුරගමන් සේව බස් වලත් එහෙමයි තනි අතෙන් driving 😪.
@ASHANonline
@ASHANonline Жыл бұрын
🥲 ඒ ගැනනම් කියල වැඩක් නෑ 🥲😣
@dumindaudayanga2852
@dumindaudayanga2852 Жыл бұрын
අද බම්බලපිටියෙ ඉඳන් බොරැල්ලට pikme එකක් දැම්ම වෙනදට හැමදාම බස් එකෙ යන රූට් එක වැස්ස හින්ද ඇප් එකෙ 330යි වැටුනෙ ගිහින් ඉවර උනාම 470 ක් අරං ඌ. සිරාවට මං tip එකක් විදිහට 50 ක් දෙන්න හිතං හිටියෙ. චාටර් ඉතින්
@samjoseph723
@samjoseph723 Жыл бұрын
බ්‍රෝ හොයල බලන්න ඇයි කියල . මොනවහරි හොර චාර්ජ් එකක් දාලා එක්කෝ ට්‍රිප් එක end කරල නෑ. අසාධාරණයට නැගී ඉන්න බ්‍රෝ කාටත් අමාරුයි මිල මුදල් .
@dumindaudayanga2852
@dumindaudayanga2852 Жыл бұрын
@@samjoseph723 ඒකට දාන time එකේදි මට ඊට වඩා කීයක් හරි හොයන්න පුළුවන් මචං. ආයි ඉතින් යන්නෑ යන්න කියන්නෙත් නෑ කාටවත්
@samjoseph723
@samjoseph723 Жыл бұрын
@@dumindaudayanga2852 පැහැදිලියි බ්‍රො
@ASHANonline
@ASHANonline Жыл бұрын
අන්තිමයි😒🤨😒
@academyofbinary
@academyofbinary Жыл бұрын
❤️
@ASHANonline
@ASHANonline Жыл бұрын
❤️
@dulaa7496
@dulaa7496 Жыл бұрын
✍️ සාදරයෙන් පිළිගන්නවා... 💞
@ASHANonline
@ASHANonline Жыл бұрын
😍❤
@mistycottage9558
@mistycottage9558 Жыл бұрын
අපේ ගමෙ ඇවිත්
@ASHANonline
@ASHANonline Жыл бұрын
ඒකනෙ❤️😍
@udarasampath6933
@udarasampath6933 Жыл бұрын
අයියා lap එකේ බලපු you tube chanel එකේ නම මොකද්ද අයියෙ ?
@ASHANonline
@ASHANonline Жыл бұрын
Flying the nest❤️
@chamichami8498
@chamichami8498 Жыл бұрын
ඇයි දවස් 2ක්. මම ඉපදුන දවසේ ඉදලා ඉන්නේ bro
@mariyosamaramanna3822
@mariyosamaramanna3822 Жыл бұрын
Patta ✌️
@ASHANonline
@ASHANonline Жыл бұрын
❤️😍
@Sankalpa_samarasekara.
@Sankalpa_samarasekara. Жыл бұрын
අයියා bro කෝමද
@ASHANonline
@ASHANonline Жыл бұрын
මල්ලි😘☘️
@uvindumaduranga704
@uvindumaduranga704 Жыл бұрын
පරකඩුව අපේ ගම 🥺😂
@shashincabewikrama4155
@shashincabewikrama4155 Жыл бұрын
Treewil karayata hodtama thada vela aiYo 😆
@user-rf2li6rk9f
@user-rf2li6rk9f Жыл бұрын
Ubalata aduwata yannath one.ubala atal gannath one.ubala dannawapalisades balage atal walata a manusaya pali na.aniaka a manussaya rassawak karanne jiwath wenna.uba dannawane ubar wala aatara location walatay wetin time walata add wenne na.machan
@ASHANonline
@ASHANonline Жыл бұрын
Charges ගැන නෙමෙයි සහෝ අපි කිව්වෙ තමන්ගෙ වාහනේ පිලිවෙල ගැන.😅
Things To Do In Ella | Sri Lanka | Travel With Wife
11:11
Travel With Wife
Рет қаралды 195 М.
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 18 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 62 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 15 МЛН
බෝට්ටුවෙන් හරි ඉතාලියට !  |
22:01
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10