අපේ අම්මාගෙන් අහපු ප්‍රශ්න ටික😅😂🤌🏻

  Рет қаралды 122,759

dilki nadeera

dilki nadeera

Жыл бұрын

Instragram dilki_2117?igsh...

Пікірлер: 291
@user-vv2rl6vq2z
@user-vv2rl6vq2z Жыл бұрын
ආදරනීය පවුලක් අනී ඇස්වහක් වදින්න එපා ඔයලාට අම්මා ශෝයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ දැන් ඔයාලා අම්මා ගෙන දන්න තරම් පෙන්න වීඩියෝ එකක් ඕන ප්‍රශ්න හදලා.....😌
@nethmihimasha8698
@nethmihimasha8698 Жыл бұрын
අම්මානම් හරිම ශෝක් ❤අම්මා ඔයාලගේ හොදම යාලුවෙක් වගේ. මං දන්නතරමින් හැම දරුවෙක්ම හොයන්න ඒ වගේ ආදරයක් අම්මා නොවී යෙහෙළියක් වගේ
@RajarataDancers
@RajarataDancers Жыл бұрын
අම්මා ශොයි අනෙ😇💞අයියා ගැන තමා හොදටම දන්නෙ...😄හිනාව ශොයි තුන්දෙනාගෙම..❤️‍🩹🌺පරිස්සමට ඉන්න ඔනෙ ඔයාලා❤️‍🩹🌺බුදු සරනයි🙏ආදරෙයි💞
@ashikavindi9700
@ashikavindi9700 Жыл бұрын
අම්මගෙ හිනාව තමයි මරු අනේ😁අක්කගෙ හිනාව වගේමයි🤣🤣
@beautywithakithna6114
@beautywithakithna6114 Жыл бұрын
"අරන් හදාගත්ත ලමයෙක්..."😅😅 සහෝදර,සහෝදරියන්ගේ ජාතික වාක්‍ය. මටත් අපේ මල්ලීව ඕක කියලා අවුස්සනවා තරම් වෙන කුරිරු සතුටක් නැහැ...
@rasikashaminda95
@rasikashaminda95 Жыл бұрын
9
@amirdilsara4065
@amirdilsara4065 Жыл бұрын
Me too ❤️😂
@vivof1s822
@vivof1s822 Жыл бұрын
Matath 😂😂😂
@isharasewmini3580
@isharasewmini3580 Жыл бұрын
ඇත්තටම 😂
@sandulanka7466
@sandulanka7466 Жыл бұрын
Matath😂
@lahiruranathunga7254
@lahiruranathunga7254 Жыл бұрын
අම්මා වැඩිපුර දන්නේ අයියා ගැන...😍 😂😂
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
අනේ හොඳට හිනා වුණා අද නම්. අයියටයි,නංගිටයි පිස්සු වැඩ වලට අම්මත් නියමෙට සෙට් වෙනවා. හරිම විනෝදෙන් ඉන්න පවුලක්. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම.❤️😍
@nethminidilshara1580
@nethminidilshara1580 Жыл бұрын
Ammata adarei ආයුෂ තව තවත් වැඩි වේවා අම්මගෙ ❤️
@dulakshidilhara485
@dulakshidilhara485 Жыл бұрын
අනේ අම්මා බෝලේයි අයියා බෝලේයි නංගී බෝලේයි තුන් දෙනාම හරිම ශෝයි....🌹❤️බුදුසරණයි හතර දෙනාටම ❤️🙏 බව්ව බබාලටත් එක්ක 😍❤️
@senuridimasha64
@senuridimasha64 Жыл бұрын
Awwwws 🥺 හරිම ලස්සනයි,හරිම ආදරණීයයි... හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න අක්කි..අම්මව ආදරෙන් බලා ගන්න..ආදරෙයි ❤️
@sayurisayuri4129
@sayurisayuri4129 Жыл бұрын
අම්මා අක්කිට වඩා අයියා ගැන හොදට දන්නවා🤭....so cute family😊.....ඔයාගේ video මරු අනේ....🥰
@himansaweerarathna1020
@himansaweerarathna1020 Жыл бұрын
අනේ අම්මා මරු අනේ..😍❤️ නිදුක් වේවා නීරෝගී වෙවා දීර්ඝයුශ ලැබෙවා 😍❤️
@thisudinethya
@thisudinethya Жыл бұрын
අනේ අම්මා ආතල් අප්පා 😂❤️ බුදුසරණයි හැමෝටම ❤️
@user-we4vd2li7q
@user-we4vd2li7q Жыл бұрын
අම්මගෙ හිනාවට තමයි ආසම ♥️
@smadhunirasha7405
@smadhunirasha7405 Жыл бұрын
අම්මගෙ හිනාව ට අපිටත් හිනා යනවා.... 💯 ❤️ අය්යා Shook අනේ... අක්කි ගෙ ඇස් හිනාව ඔක්කොම ලස්සනයි ❤️ 🥰
@dilansameera3475
@dilansameera3475 10 ай бұрын
😂
@kwi4556
@kwi4556 Жыл бұрын
akkige video valin dakapu supirima video eka. amma nam maruu.. video eka anthima venakam godak hina vuna😍❤️❤️❤️ thawa video ekakin ammawath aran enna
@Deumi_A
@Deumi_A Жыл бұрын
මේක තමයි මං බලපු හොදම lovely ම vlog එක අක්කි😂❤ ආසවෙන් බැලුව හිනා වෙවී...මං අලුතින් හොදේ. ඔන්න අද subscribe කරා❤, Blessed you akki & u r family🎉❤
@sachiniwijethunga7380
@sachiniwijethunga7380 Жыл бұрын
අනේ අම්මා මරු..ඒ හිනාව...😍
@gayaniwijesinghe45
@gayaniwijesinghe45 Жыл бұрын
අම්මගේ හිනාවට තමා ආසම...❤️❤️
@sanduwijerathna3960
@sanduwijerathna3960 Жыл бұрын
හැමදාම video danawa මරු akkiyo .♥️♥️♥️♥️
@yashminidarsha3701
@yashminidarsha3701 Жыл бұрын
අනෙ මරු අක්කියෝ video එක .....💝💝💝
@amandahewapathirana5941
@amandahewapathirana5941 Жыл бұрын
Ane amma shok oyawage yaluwek wage daruwo ekka enna amma kenek labanna godak pin karanna one harima adaraniyai😍
@kaveeshadilshani9742
@kaveeshadilshani9742 Жыл бұрын
අනේ ඒ අම්ම හරි ආදරනීයයි❤️❤️
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
"අරන් හදා ගත්ත ලමයෙක්" අම්මොව් අපි හැමොම කියන්නෙ අපෙ සහොදරයොන්ට🙊අම්මා ශොක් අනේ ඔයලාගෙ මරු අප්පා ජොලියෙන් ඉන්නෙ🥰🥰🥰🥰අම්මා ඔයා ගැනට වඩා අයියා ගැන තමා ගොඩක් දන්නෙ😁😁ශොක් අනේ අම්මා මාර ජොලි ඔයලා තුන් දෙනාම....🥰🥰🥰🥰බුදු සරනයී🙏🙏🥰🥰😘😘❤❤
@nilasiyuhansa7782
@nilasiyuhansa7782 Жыл бұрын
Anee ithin akki bolege adath video ekak ane hrim shok akkiyo hmdamth oy wge adren sathutin inna ammi aiyai okkomlm budusrni adrei akkiyoooo😘😘😘😘😘😘
@nadeekashiromani8025
@nadeekashiromani8025 6 ай бұрын
අනේ අක්කිගෙයි අයියගෙයි අම්මිනන් හරි ශෝක්....😚💗 හරිම විනෝදෙන් ඉන්න පවුලක් ඇස්වහක්නන් වදින්න එපා ඔයාලට...😚💗 හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඔනි ඔයාලා හැමොටම...❤️‍🩹💯 බුදු සරනයි....😊❤
@dilki6944
@dilki6944 Жыл бұрын
ඒ අම්මා ශෝයි අනේ ❤️
@shayamalijayaweera6616
@shayamalijayaweera6616 Жыл бұрын
ශෝයි අනේ...අම්මා ♥️♥️ හිනාව 🤣🤣 නියමයි..අම්මා ගොඩාක් ම අයියට තමයි ආදරේ 😜අනේ මේ වීඩියෝ එක හරිම සුන්දරයි ..ආදරනීයයි..අම්මට බුදුසරණ යි ඔයාලා හැමොටමත් 🌼
@mediapasala
@mediapasala Жыл бұрын
හරිම ආදරණීය Video එකක්!🥰💖💪💖
@piyumirj9649
@piyumirj9649 Жыл бұрын
Aneee amma shoooi🥰❤️❤️
@gayanimadhumalika537
@gayanimadhumalika537 Жыл бұрын
අනේ අයියා ශෝයි අක්කී♥️♥️♥️
@krishmirodrigo9923
@krishmirodrigo9923 Жыл бұрын
Beautiful family &God bless you !!!❤
@jayaniprasavidhanagamachch5739
@jayaniprasavidhanagamachch5739 Жыл бұрын
අම්මා ශෝයී අනේ 😘😘
@hansi160
@hansi160 Жыл бұрын
Oyala harima shok akki petiyo 😍😍
@anushijay3897
@anushijay3897 Жыл бұрын
Amma thami lamai gana hondatama danne. Api nodannawa kiyala hithuwata. Siyaluma ammalata budusaranai. 🙏🙏❤️
@asanginilmini575
@asanginilmini575 Жыл бұрын
හරිම ලස්සනයි
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
දැන් නම් adict වෙලා ඉන්නේ ඒයි 🙃 අද දවසට ඔයාගෙ 3 වෙනි video එක මං මේ බලන්නේ.... 🤭 අනේ මරු අක්කි... අයියගෙයි අම්මගෙයි ඔයාගෙයි තුන්දෙනාගෙම හිනාව අම්මො....... මටත් ඒම අයියෙක් හිටිය නම් කියල හිතෙනො.. 🥺❤️ ❤️Happy Family❤️
@dinaligajanayaka7639
@dinaligajanayaka7639 Жыл бұрын
ane shook family ekak.. ammai aiyai dilki oyai thaththai inna vlogs dannako
@shaminilakshani4498
@shaminilakshani4498 Жыл бұрын
ඇත්තටම හිනා ගියා නංගී.අම්මා නම් මරු.අයියා නම් මාමාමාරු
@dilanbaby718
@dilanbaby718 Жыл бұрын
මරු අනේ ඔයාලා අම්මා ෂෝක් හිනාව එයාගේ
@sithudilhara3247
@sithudilhara3247 Жыл бұрын
Anee shoi..mai ape ammai appchi inneth ohom.hemdm pawule ayth ekka sthutin inna akka ❤😘
@ashikavindi9700
@ashikavindi9700 Жыл бұрын
නියමයි වීඩියෝ එක❤️
@madumadu6040
@madumadu6040 Жыл бұрын
ගොඩක් ආදරනීය අම්මා කෙනෙක් හැමෝටම බුදු සරනයි
@prasasanda837
@prasasanda837 Жыл бұрын
අනේ ශෝක් ඔයාලා💜️❤️😍😍
@bhashiwickramasinghe2003
@bhashiwickramasinghe2003 Жыл бұрын
අම්මා ශෝයී .. හිනාව ශෝයි .... හැමදාම සතුටින් ඉන්න ....
@arunimadubashini2921
@arunimadubashini2921 Жыл бұрын
Shoii..mt asama dam pata 💜️
@Nisansala681
@Nisansala681 Жыл бұрын
අම්මී ඔයා නම් මරැ..ආදරෙයි❤‍🔥
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
ශෝයි අනී ආදරෙයි
@jayanichamodya5391
@jayanichamodya5391 Жыл бұрын
නැන්දගෙ හිනාව පට්ටයි අක්කෙ
@nimeshaprebodani1548
@nimeshaprebodani1548 Жыл бұрын
Akkiyata thiyenne ammage hinawamai ane ❤️❤️❤️❤️
@kaviru7645
@kaviru7645 Жыл бұрын
God bless family💛
@nethmikavindya463
@nethmikavindya463 Жыл бұрын
අම්මෝ ශෝයි අද නම්...🥰🥰
@deepikasubhashi8792
@deepikasubhashi8792 Жыл бұрын
Amma nandamalani වගේමයි 💕😘 she is soooo funny and lovely woman..ammage hinaawa....haka haka haka haka..shoke ane 😘
@nethz73
@nethz73 Жыл бұрын
අනේ මරු අනේ අම්මා🥺😍❤️😽
@shadsharmila8187
@shadsharmila8187 Жыл бұрын
Anee Amma ta budusaranai ❤️
@saraerandathi5366
@saraerandathi5366 Жыл бұрын
budusaranai amme
@dinushadananjani1932
@dinushadananjani1932 Жыл бұрын
Eka niyamai.thatha ekkath karanna me wage vidiyo ekak
@sachinidhanushika4653
@sachinidhanushika4653 Жыл бұрын
Shoi ane amma... Adarei
@kavishirajakaruna2358
@kavishirajakaruna2358 Жыл бұрын
අම්මා මරු අනේ ❤️😁
@sadeeshaimashani8432
@sadeeshaimashani8432 Жыл бұрын
Lassana pawlak 😍 mn mara asai akkita and akkige aiyhti ❤
@RoshanRoshan-du4rw
@RoshanRoshan-du4rw 11 ай бұрын
Amma thamai hoda❤❤❤
@hansaninimesha1237
@hansaninimesha1237 Жыл бұрын
Ane shok akki amma...♥😊
@sahirusadeepa-
@sahirusadeepa- 6 ай бұрын
Ane amma shoi❤❤❤ ammath ekka thawa ewa one❤❤
@D.N.desilva
@D.N.desilva Жыл бұрын
තෙරුවන් සරණයි හැමෝටම ❤️❤️
@oshinishashikala6032
@oshinishashikala6032 Жыл бұрын
Aunty api oyata godaak adarei❤️
@Dulanjali_Hansika
@Dulanjali_Hansika Жыл бұрын
අම්මනේ ඉතිම්..හැමදේම එයා දන්නවා. 😍❤️❤️❤️
@malkitharaka7071
@malkitharaka7071 Жыл бұрын
මේකටනම් කමෙන්ට් නොකර ඉන්නම බෑ අනේ ශෝක්..😘මේ අම්මත් අපෙ අම්ම වගේමයි ❤️😍..හිනාවෙවී බැලුව අදත්.මාත් ආසම මයිලෝ..😋අපෙ අම්මගෙන් ඇහුවත් ඔය බීම එක මොකක්ද කියල තේරෙන්නෙ නැතිව ඔය විදියටම උත්තර දෙයි 😆.. දීර්ඝායු ලැබේවා අම්මේ 🙏❤️
@kavindyabannaka4158
@kavindyabannaka4158 Жыл бұрын
අනේ ශෝයි ❤️❤️❤️
@siwankipinsara984
@siwankipinsara984 Жыл бұрын
මරු ඔයි 🥰🥰අම්මා 🥰🥰
@ardanasusu6767
@ardanasusu6767 Жыл бұрын
Pau Amm.dewipihitai Amma oyata Adarei
@user-ks7pk3kl5s
@user-ks7pk3kl5s Жыл бұрын
අම්මා සතුටින් ගොඩක් හොද දෙයක් ❤️❤️❤️❤️🤍
@chathunethaya9739
@chathunethaya9739 Жыл бұрын
Maru ane.jolly family ekak.math boralesgamuwe dr.
@Sara-Dewmi
@Sara-Dewmi Жыл бұрын
අම්මා ශෝයි අනේ ❤️
@saumyasandunika7084
@saumyasandunika7084 Жыл бұрын
අනේ අම්මා ෂෝක් අනේ 👍 තව අම්මා එක්ක ඉන්න විඩීයෝ දාන්නකෝ අක්කී 💝 බුදු සරණයි ඔයාලාට 🙏
@mihiran25
@mihiran25 10 ай бұрын
cute appaaaaaaaaaaaaaahh!
@dinithisewmin2596
@dinithisewmin2596 Жыл бұрын
Ane amma cute 🙈❤️ hinawa eyage ❤️
@shawmiperera5415
@shawmiperera5415 Жыл бұрын
Ammo hina kala maruna adanm ,amma shok appa hamadama hodin sathutin ledek dukak nathuwa hamoma inna one ,parissamin bs 🙏❤️😘
@trisholidias1736
@trisholidias1736 Жыл бұрын
Ane aunty hari shok api adarei oylta ❤️❤️😘😘😘😘😘
@dinasamarakoon
@dinasamarakoon Жыл бұрын
අම්මගෙ හිනාව ❤
@jayanichamodya5391
@jayanichamodya5391 Жыл бұрын
මරු අනේ
@sandyakumari2865
@sandyakumari2865 Жыл бұрын
Amma shooooi ane...hina wela maruna...ada oyalawa baluwe ekatama...🎈🎈🎈❤️❤️❤️❤️❤️🎉️🎉️🎉️🎉️👍👍👍👍
@d.gnimmisanjana4043
@d.gnimmisanjana4043 11 ай бұрын
Hane hammo 😆 oyala Thun Dena Maru ane ❤❤❤❤❤ ammalge hinawamai thundenatama thiyenne 🤭🌼✨
@saduuuuuuu102
@saduuuuuuu102 Жыл бұрын
අම්මො සුපිරි අක්කෙ ...අම්මත් අයෙ ව්ලොග් වලට ගන්නකෝ...මරුවට හිනා වෙනෝ....... අයියා බෝලේහ් 🤭🙈
@madushiliyanage9882
@madushiliyanage9882 Жыл бұрын
Amma shok Ane.❤ budusaranai.
@pubudumanoj272
@pubudumanoj272 Жыл бұрын
Lassana video ekak❤️💞💕😊
@kaweeshasandiwanisandeewan2914
@kaweeshasandiwanisandeewan2914 Жыл бұрын
Ane amma maru appa❤❤❤❤🌍🌍🌍
@lakshikamadhushani9310
@lakshikamadhushani9310 Жыл бұрын
Ammo nangi hodatama Hina una harima lassani ane mage ammath hitiyanm kiyala hithuna patiyo 🙂
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 Жыл бұрын
Maruuu😊❤️
@jayanichamodya5391
@jayanichamodya5391 Жыл бұрын
ඔයාල ශෝයි
@ishiniramanayaka2942
@ishiniramanayaka2942 Жыл бұрын
Amma maru
@hchamali9624
@hchamali9624 10 ай бұрын
අනේ ශෝයි නන්ගා ❤️
@Kasunilakmini
@Kasunilakmini Жыл бұрын
Amma Maru ane 😍😍😍🥰🥰🥰
@RoshanRoshan-du4rw
@RoshanRoshan-du4rw 11 ай бұрын
Amma thama hodatama kare
@user-ks7pk3kl5s
@user-ks7pk3kl5s Жыл бұрын
අම්මට ඔයා, මෙයා කියන්න එපා හොදද 🙄🤍
@ChandaniKumari-vy7ko
@ChandaniKumari-vy7ko 6 ай бұрын
අම්මගේ හිනාව ❤️❤️❤️
@nadeeshamadushani5076
@nadeeshamadushani5076 Жыл бұрын
Akke amma hadana aiya asaaa beet curry ekak hadana widiha oniiiiii😋😋😋😋😋
@imeshiherath2892
@imeshiherath2892 Жыл бұрын
Anee jolly😁hina una ada nm😂😘
@shanikamadu6238
@shanikamadu6238 Жыл бұрын
Lassani akke❤
@viha9871
@viha9871 Жыл бұрын
අම්මගේ හිනාව මරු හැබැයි 😁❤️🌼
@trinkifenando9107
@trinkifenando9107 Жыл бұрын
Ane amma shok ❤️
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 34 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 18 МЛН
Pissa | පිස්සා - Dukka Productions (@DukkaTV @Dukka)
22:47
Dukka Productions - ඩුක්කා
Рет қаралды 21 М.
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 34 МЛН