ගෙවුණු ලස්සන දවස් 🌨️💐🌈නංගිලා එක්ක vlog එකක් ඉල්ලුව අයට | අවීගෙන් හම්බුන surprise එක

  Рет қаралды 10,534

Minoli Disanayaka♥️

Minoli Disanayaka♥️

Күн бұрын

#adayinmylife #aesthetic #srilanka #love #minivlog #unilife #capcut #travel #viralvideo #vlog

Пікірлер: 633
@Sandaaa225
@Sandaaa225 2 сағат бұрын
තමන්ගේ girl ට ලස්සනටම ආදරේ කරන කොල්ලෙක් ♥️
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
🥰💐🥹
@epun_manula
@epun_manula Сағат бұрын
😉😗Ai💀💝
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
මේ ලමයි මේ vlog එක බලලා ඉවර වෙලා ආයෙ speed එක 1.5x දාලා මුල ඉදන් බලන්නකෝ 😂❤ ඒක මරු.
@loshidesilva1501
@loshidesilva1501 2 сағат бұрын
@@minolidisanayaka ko mage gift eka
@Dinithi.25
@Dinithi.25 2 сағат бұрын
@@minolidisanayaka බැලුවා 😅😅
@DeepamaliNawarathna
@DeepamaliNawarathna Сағат бұрын
Baluwa akkiyoo
@shanthiwidanagamage9560
@shanthiwidanagamage9560 Сағат бұрын
akanam aththa mara joli
@vinujinadinsa7485
@vinujinadinsa7485 Сағат бұрын
බැලුවා 😂
@nimedadushani9713
@nimedadushani9713 2 сағат бұрын
පලවෙනියාට comment කරන්න හිටියා මදා ඉතින්. 😂 මේ විනාඩි 2 ට 🤭 තව ලස්සන වීඩියෝ ගොඩාරියක් ඕනි.❤❤
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
🥰💐
@thamaradhamayanthi8120
@thamaradhamayanthi8120 Сағат бұрын
ඔහොම වැටනෙවා කියන්නෙ පෝන් එක ඔය day out එක ගිහින් එනකල්ම වැටෙන්නැති 😂😂 අක්කෙ අදත් ලස්සනයි vlog එක
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
20 පාරකට වඩා වැටුනා 😫🥹😂 vlog එකට දැම්මෙ 10 ක් 9ක් වගේ. මාත් තාම ගණන් කරේ නැ 🤭
@Nithya_poojani
@Nithya_poojani 2 сағат бұрын
හරියට වැටුනු ගාන ගනන් කරොත් ඔයා ගානෙ gift එකක් දෙනවා කිව්වා නෙද 😌 ටොයින් ටොයින් ගාලා වැටුනෙ 7 යි හරියටම 9 පාරක් වැටුනා🙂‍↕️ anyway ලස්සනයි මිනො❤ තෑග්ග එවන්න🙈
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
හරි 😌🤭 20 පාරකට වඩා වැටුනා 😫🥹😂 vlog එකට දැම්මෙ 10 ක් 9ක් වගේ. මාත් තාම ගණන් කරේ නැ 🤭
@DeepamaliNawarathna
@DeepamaliNawarathna Сағат бұрын
9 parak vatuna man thun parak baluwa video eka gann karana​@@minolidisanayaka
@Sha_shini
@Sha_shini Сағат бұрын
මගෙ ජීවිතේ මේ වෙද්දි මට affairs දෙකක් තිබිල තියනව..ඒත් ඒ එකකදි වත් මට ආදරේ හම්බෙලා නෑ..ටික කාලයක් හොඳින් ඉඳල පස්සෙදි එයාලා මොකක් හරිම කියල සම්බන්දෙ නවත්තල ගියා.වෙලාවකට මට හිතෙනව මට ආදරේ හරියන්නෙ නැද්ද කියල.දෙවෙනි affair එක නැවතුන කාලෙදි දැන් අවුරුදු එකහමාරකට විතර කලින් තමයි මන් youtube එකේ vlogs බලන්න ගත්තෙ..ඇත්තම කිව්වොත් ඒ අර දුක හිතෙන මතක නැති කරගන්න..එහෙම කාලයක් යද්දි මිනෝ නංගගෙ වීඩියෝස් දැකල බලන්න ගත්තෙ..එදා ඉඳල අද වෙනකම් ඔයාගෙ හැම vlog එකක්ම බලනව..මට නැතත් මේ විදියට ආදරෙන් සතුටින් ඉන්න අය දකිද්දි මට හරිම සතුටුයි..ඒ වගේම ඔයා ඉන්න පරිසරයට ඉන්න විදිහට මන් නම් මාරම ආසයි..ඉතින් වෙනද වගේම අදත් ලස්සනයි..ආදරෙයි මිනෝ නංගා..❤🎉
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
🥺❤️‍🩹🥰 හරි කෙනා වෙලාවට හම්බෙයි don’t worry 🥰
@DinushiPrarthana
@DinushiPrarthana 2 сағат бұрын
Maru appa oyala. Avi wage bf labann oya godk luckey mino. Sathutin parissmin inna Darling ❤️💐
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
🥰💐
@harshani-ko8lz
@harshani-ko8lz 2 сағат бұрын
හෙට විභහගෙ තියාගෙන අක්කිගෙ වීඩියො බලන මන්.. 🤭🤭🤭 අදත් ලස්සනයි වීඩියො එක....🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
🥰💐
@chalaRathnayake
@chalaRathnayake Сағат бұрын
Video eke විනාඩියක්වත් යව්වේ නෑ එතරම්ම ඔයාගේ video වලට කැමතී 🥰😘
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
🥹🥰💐
@parindyachiranji6596
@parindyachiranji6596 Сағат бұрын
මටත් ඉන්නවා ඔයාට වගේ නංගිලා තුන්දෙනෙක් (twins ලා නම් නැ) තව ඔයාට වගේ අම්මාගෙන් හම්බවෙච්ච නූඩ්ල්ස් කොන්ඩෙකුත් තියනවා. ඒ නිසා curly hair tips ටිකකුත් ඉක්මන්ට ගේන්න මිනෝ❤ පරිස්සමින් ඉන්න 😍❤
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
💐🥰🥹
@Nera22-p9q
@Nera22-p9q Сағат бұрын
ලස්සනයි මිනෝ😊❤ අයියා ගොඩක් හොද නිහතමානී කෙනෙක් කියලා හිතුනා අර flower ටික දෙනකොට video එකක් ගන්න කලින් අවසරත් අරගන්නවා ඒ boy ගෙන්🥹
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
🥰💐🥹 eya flower boy kiyla TikTok eke ehema godak famous unane. Avi asawen hitiye e malli w meet wei kiyla pare yaddi
@HiruniPasi-of1vg
@HiruniPasi-of1vg 2 сағат бұрын
අක්කගේ new video එකක් දකිද්දී මාර සතුටුයි 😍 නුවරඑළියේ ලස්සන දකින්නේ අක්කගේ video වලින් තමා ඒකට tnx අක්කිට ♥️
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
🌨️💐🥰
@lightupali3797
@lightupali3797 15 минут бұрын
ඔයාලගෙ වීඩියෝ එකක් බැලුවාම, "සියලුම සෝක වේදනා - සැණෙකින් යාවි සුන් වීලා"❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 минут бұрын
💐🥰
@navodamadushani6414
@navodamadushani6414 2 сағат бұрын
අනේ දෙයියනේ ගැහුවා නේහ් princess ට 😢 vlog එකක් දානකම් බලන් හිටියේ ❤
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
😫🥹🤭
@vinujinadinsa7485
@vinujinadinsa7485 Сағат бұрын
මම මේ vlog එක එන්නකන් ඉවසිල්ලක් නෑ තුවයි හිටියේ 😊 එත් මට බලන්න පරක්කු උනා 😭
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
🤭💐
@Kaviii_s
@Kaviii_s 39 минут бұрын
ලස්සනයි අනේ❤❤❤ ඔයා වගේ නිදහසේ ඉන්න ආසයි A/L ඉවර උනගමන් ❤❤🥰
@minolidisanayaka
@minolidisanayaka 6 минут бұрын
💐🥰
@manjulanawarathna8783
@manjulanawarathna8783 Сағат бұрын
අනෙ මටත් එහෙමයි ගෙදරින් යද්දි තියෙන පාට නෙවෙයි එද්දි මුනෙ පාට 😂❤
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
🥺😫💔 ow ane.
@Dinithi.25
@Dinithi.25 2 сағат бұрын
අදත් vlog එක ගොඩාක් ලස්සනයි අක්කි..... නංගිලා ටිකයි, අවී අය්යයි ඉන්න නිසා මරු..... අනේ පව් අප්පා අවී අය්යා. කනත් රිදෙනවා ඇති අනේ...😅😅 අක්කි ඒක දැම්මම හරිම cute.... 🌸🌸 තවත් vlog එකක් ආය ඉක්මනට ඇරන් එන්න මිනෝ අක්කියෝ.... 🥰 ආදරෙයි.... 🌸 සතුටින් පරිස්සමින් ඉන්න 🤍🥰
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
🤭💐🥰
@xchammaff2089
@xchammaff2089 2 сағат бұрын
Oyage vlogs hamadama wage adath godaal lassanyi Ayeth room makeover vedio ekka gennako
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
Gennam 💐🥰
@user-ishini
@user-ishini 2 сағат бұрын
අද අපේ church එකේ feast එක. ඒක බලලා ආවේ. පුදුම සැනසීමක්...🥺❤️‍🩹
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
🥰💐
@DILUSHAMIHIRANGA-uf5jp
@DILUSHAMIHIRANGA-uf5jp Сағат бұрын
අනේ අක්කා මැනික වෙනදා වගේම අදත් vlog එක මාර ලස්සනයි.අවී අයියා ඔයාට ගොඩාක් ආදරෙයි.ඔයලා දෙන්නම ගොඩාක් වාසනාවන්තයි.නංගිලා ටිකත් අක්කා වගේම ගොඩක් ලස්සනයි. I wish your future.love you all 💗🥺
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
🥹🥰💐
@malanidamayanthi5224
@malanidamayanthi5224 2 сағат бұрын
අක්කී මම මේ වීඩියෝ එක දානකම් බලාගෙන හිටියා.. අද වීඩියෝ එකත් හරිම ලස්සනයි..❤❤
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
🥰💐
@rashinipoornima6765
@rashinipoornima6765 2 сағат бұрын
Notification ආවා ගමන් දුවන් ආවා මැදෑ First comment කියල දාන්න 😒💔 හරිම ලස්සනයි වීඩියො එක ආදරෙයි 😍✨️🌸
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
💐🥰
@SahaniSamanmalee-si5em
@SahaniSamanmalee-si5em 3 сағат бұрын
මං බැලුවා ඇයි පරක්කු කියලා 🥹
@minolidisanayaka
@minolidisanayaka 3 сағат бұрын
🥹💐
@ManjulaPathmika
@ManjulaPathmika 2 сағат бұрын
Vidio එකක් එනකම් බලාගෙන හිටියේ vlog එක හරිම ලස්සනයි mino අක්කි 💛🥹✨️
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
💐🥰
@Danushkamadubashini-w3w
@Danushkamadubashini-w3w Сағат бұрын
9 සැරයක් විතර වැටුනා😉❤ලස්සනයි අක්කියෝ❤
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
🤭💐
@vipularohana9235
@vipularohana9235 Сағат бұрын
Akki adath lassanai❤. Ol resalt Ava A8 C1
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
💐🥰 congratulations
@ArunaPriyanga-o2h
@ArunaPriyanga-o2h Сағат бұрын
10parak vithara vatuna තැග්ගක් ඔනි❤ එවනවනම් කියන්න ගම්පහ හොස්පිටල් එකට තම ඉතින්
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
💐🤭 ආ මලක්
@ArunaPriyanga-o2h
@ArunaPriyanga-o2h Сағат бұрын
Akki masege ekak dayi kiyala givithetahitguve na මටනම් දැන් හොස්පිටල් පුරුදුයි ඉදලම
@Sakunidissanayaka456
@Sakunidissanayaka456 21 минут бұрын
අක්කේ කොල්ලොන්ගේ හැටියක් ඒක අපේ අයියත් ඇදුමත් ගත්තොත් ඒක ඉරෙනකන් එකම අදිනවා අනෙ මන්දා 😂
@thirannayanajith5006
@thirannayanajith5006 16 минут бұрын
අම්මේ ඔව් කොච්චර රෙදි තිබ්බත් කොල්ලොන්ට එකම තමා අදින්න ඔනී....ඔවා ගන්ම් ගන්න එපා අක්කි..❤😂
@minolidisanayaka
@minolidisanayaka 5 минут бұрын
😂🥹🤭
@fathi_iza
@fathi_iza 2 сағат бұрын
phone eka 10 වතාවක් ඩොං ගාලා වැටුනා 🤭🤣 අක්කි වාහනේ යද්දි මූන අදුරුයි වගෙ පේන සීන් එකක් මටත් තියෙනවා 😩 ඒකට මොකද්ද කරන්නේ 😩
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
20 පාරකට වඩා වැටුනා 😫🥹😂 vlog එකට දැම්මෙ 10 ක් වගේ. මාත් තාම ගණන් කරේ නැ 🤭
@fathi_iza
@fathi_iza 2 сағат бұрын
@@minolidisanayaka 🤣🤭🤭
@Deshanibhagya-nw4kn
@Deshanibhagya-nw4kn 2 сағат бұрын
9 පාරක් වැටුනා ෆෝන් එක😂 ශෝක් අනේ හරිම ලස්සනයි වීඩියො එක හැමදාම සතුටින් ඉන්න අක්කියි😘💗
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
20 පාරකට වඩා වැටුනා 😫🥹😂 vlog එකට දැම්මෙ 10 ක් වගේ. මාත් තාම ගණන් කරේ නැ 🤭 ow 9 hari
@Deshanibhagya-nw4kn
@Deshanibhagya-nw4kn 2 сағат бұрын
@@minolidisanayaka හුලේ🥳🤭
@wethmi_ihalagama
@wethmi_ihalagama 2 сағат бұрын
Ada video eka godk lssni akke.. video eke mul tika thamai lssanama ❤ hrima lovely. Cute ❤ Hemadm sathutin prissmin inna ❤
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
🥰💐
@SriyaniRathnayake-yb2zj
@SriyaniRathnayake-yb2zj 2 сағат бұрын
Godak lassanai Ada vlog eka akki❤❤
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
💐🥰
@DilsharaW
@DilsharaW 2 сағат бұрын
මම speed එක 1.5x දාලා බැලුවා.ඒක මරු මිනෝ 😂❤️🌼
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
😂🤭♥️
@DilsharaW
@DilsharaW 2 сағат бұрын
​@@minolidisanayaka🤭
@KAUSH-mq7om
@KAUSH-mq7om Сағат бұрын
Akki ada mage ol results awa godak hodai results mata ehm results ekak ganna oyge videos godak udaw una☺❤ hamadama padam krnn kalin oyge videos blnw 🌝♥ samahara welawata balapu videos ayeth blnw😂 Thanks akki oyage vlog walata❤❤
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
💐🥰
@priyankaherath8683
@priyankaherath8683 Сағат бұрын
අක්කි වගේ Friend කෙනෙක් මට ඉන්නවා 😊 අක්කි ලස්සනයි 🌸cute 🤗මම gread 7වල ඉන්නේ 🤭
@priyankaherath8683
@priyankaherath8683 Сағат бұрын
මට reply එකක් දාන්නකෝ
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
💐🥰
@priyankaherath8683
@priyankaherath8683 Сағат бұрын
​@@minolidisanayaka❤❤❤
@chamindaprasad259
@chamindaprasad259 2 сағат бұрын
හරි ම ලස්සනයි අක්කි ඔයා 💟💟💟💟💟💟💟
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
💐🥰
@lakmaliedirisingha1479
@lakmaliedirisingha1479 43 минут бұрын
Anthimata adan giya lassana gauma pennuwe na kiyla hithanakotama pennuwa adreiii mino baba😘❤
@minolidisanayaka
@minolidisanayaka 40 минут бұрын
🥰🩵
@chamodikavindya274
@chamodikavindya274 2 сағат бұрын
Such a beautiful girl ❤🥺🐰
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
🥰💐
@Jick_Jock_DIY.
@Jick_Jock_DIY. 2 сағат бұрын
කෝ මගේ gift එක 9 පාරක් වැටුණා 🤭🤭 comments බැලුවාම තමයි දැක්කේ මං වගේ කීයක් අය හීන දකිනවා ද කියලා first comment එක දාන්න.. එක දවසක් first comment එක type කර කර ඉද්දි තව එක්කෙනෙක් comment කරා 🥲 ඔයාගෙ vlog එක ලස්සනයි.. එකම දේ කියන්නේ මොකද මේ video වල ලස්සන කියන්න තේරෙන්නේ නැහැ. එහෙම කියන්න පුළුවන් උනත් මට type කරලා ඉවර කරන්න නම් බැරි වෙයි.. මං ඉන්නෙ 8 වසරේ.. මට ආසයි අක්කාව ඇත්තට බලන්න කතා කරන්න.. ඒත් මං තාම පොඩි නේ ඉතින් මට අම්මලාගේ අවසර නැතුව ගෙදරින් එලියට යන්න බැහැ 😪😪 එහෙනම් අක්කි සතුටින් healthy විඳීහට ඉන්න... bye බුදු සරණයි පරිස්සමින්..❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
20 පාරකට වඩා වැටුනා 😫🥹😂 vlog එකට දැම්මෙ 10 ක් 9ක් වගේ. මාත් තාම ගණන් කරේ නැ 🤭 😌🩷 ඊලග දවසෙ first comment එකට try කරමු
@Jick_Jock_DIY.
@Jick_Jock_DIY. 2 сағат бұрын
😊😊අපි comment එකක් දාපු ගමන් අක්කි reply කරනවා.. අක්ක හරිම හොඳයි...😊😊 ඉක්මනටම තව vlog එකක් අරන් එන්න..
@Jick_Jock_DIY.
@Jick_Jock_DIY. 2 сағат бұрын
​@@minolidisanayaka❤❤❤❤❤
@menakadilrukshimenu
@menakadilrukshimenu Сағат бұрын
Math grade 8
@user-cs5ju3wj9x
@user-cs5ju3wj9x Сағат бұрын
වාහනවල යද්දි මූන කලු වෙන ප්‍රශ්නෙ මටත් තියනවා අනේ........hamadama wage ada vlog ekath lassanai...❤❤ parisaraya godaakma lassanai...💚💚💚
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
🥰💐
@SubadraDesilva
@SubadraDesilva 2 сағат бұрын
නන්ගිල දෙන්න twinsla ද
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
Ow 💐
@SubadraDesilva
@SubadraDesilva 2 сағат бұрын
@@minolidisanayaka shook ane e thundenayi, oyai hathara denama
@Sonal__Delankawala-m9u
@Sonal__Delankawala-m9u 3 сағат бұрын
Ane akki mama danakam hitiye phone eka kadichcha vidiha balanna ❤❤❤😅😅
@minolidisanayaka
@minolidisanayaka 3 сағат бұрын
💐🥰
@PoojaniShashinika
@PoojaniShashinika 3 сағат бұрын
ඔන්න අද මම 1st...❤️🥰
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
💐🥰
@fathi_iza
@fathi_iza 3 сағат бұрын
1 comment eka magen vlog eka danakal asaven balan hitiye akki 😩💗
@minolidisanayaka
@minolidisanayaka 3 сағат бұрын
💐🥰
@Shashini7654
@Shashini7654 3 сағат бұрын
First comment ❤
@minolidisanayaka
@minolidisanayaka 3 сағат бұрын
🥰💐🩷
@parikodithuwakku
@parikodithuwakku 2 сағат бұрын
7:02 ඒ කතාව ඇත්ත 🤍
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
🥰💐🥹
@HashinikaPrabodya
@HashinikaPrabodya 2 сағат бұрын
Ada vlog ekath marama lassanai wage... 🥰❤‍🩹
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
🥰💐
@DeshanSubasinha
@DeshanSubasinha Сағат бұрын
Oyage vlog harima lassanai akkiyo ❤
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
💐🥰
@N.A.T.U.R.QUEEN2005
@N.A.T.U.R.QUEEN2005 Сағат бұрын
Hmmooooo paluwen hitiye aneeee.ad vlog ek nn shoooooooi❤😍😍adrei minooo❤
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
💐🥰
@SnowFlake47164
@SnowFlake47164 Сағат бұрын
කාලෙකින් අලුත් video එකක් ..🤍🤍🤍Akki 10පාරක් විතර වට්ටව ගත්තානෙ..😂😂😂මේ video එකත් හරි ම ලස්සනයි..❤❤❤
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
🥰🤭
@thirannayanajith5006
@thirannayanajith5006 14 минут бұрын
අද vlog එක නම් නියමයි චූටී නන්ගි නම් ඔයාගෙ treck එකේමයී. ඔය දෙන්නත් හරි ලස්සන කපල් එකක්...පරිස්ස්මින් ඉන්න .ආදරෙයි අක්කියෝ.. අයේ ඉක්මනට වීඩියෝ එකක් අරන් එන්ඩෝ...❤😊
@minolidisanayaka
@minolidisanayaka 4 минут бұрын
💐🥰
@sandaminisewwandi-b4g
@sandaminisewwandi-b4g 2 сағат бұрын
Avige gedara kattiya ekkath ohoma video ekk one akke🌚
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
🥰💐
@anuradhaprasanthi1408
@anuradhaprasanthi1408 3 сағат бұрын
First viewer😅
@minolidisanayaka
@minolidisanayaka 3 сағат бұрын
💐🥰
@Dilshara-ce8sf
@Dilshara-ce8sf 2 сағат бұрын
Ada vlog eka godak lassanayi nangiyoo😊😊
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
💐🥰
@vilochanarathnayaka6152
@vilochanarathnayaka6152 Сағат бұрын
දවසෙම පාඩම් කරල කරල කරල...mind relax වෙන්න බලන්නෙ ඔයාගෙ videos නංගි 🫶 ආදරෙයි ❤
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
🤭💐
@adithyaedirisinghe327
@adithyaedirisinghe327 31 минут бұрын
අනේ මිනො ඔයාගේ වීඩියෝ නම් භාවනාවක් වගේ❤ addicted 🥺♥️ adareiii aneeee❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 минут бұрын
💐🥰
@D.S.channelc
@D.S.channelc 2 сағат бұрын
අද ව්ලොග් එක ලස්සනයි අක්කි❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
🥰💐
@D.S.channelc
@D.S.channelc 2 сағат бұрын
9 පාරක් වැටුනා
@priyankaherath8683
@priyankaherath8683 43 минут бұрын
අක්කි හරිම හොඳයි ❤ හැමෝටම reply කරනවා . මම මගේ යාලුවන්ටත් ඔයාගේ වීඩියෝ බලන්න කියනවා . එයාලා කියනවා හරිම ලස්සනයි කියලා sud කරා කියලත් කිව්වා . 🌸🤗 මට හරි සතුටුයි 😀
@minolidisanayaka
@minolidisanayaka 41 минут бұрын
💐🥰🥹 thankyou dr
@Sasi_Gurl
@Sasi_Gurl Сағат бұрын
Ane oyala denna hrima shoi darling ❤❤attma boru wikara naaa simpe widiyt lssnta inn couple ekk❤❤❤ මම ඔයාගෙන් පුංචි ඉල්ලීමක් krnnd... කවදාවත් yt විඩියොස් කරන එක නවත්තන්න එපා හොද්ද🥺🥺 අපි ආසාවෙන් නේ ඔයා එක්ක එකතු වෙලා ඉන්නෙ❤මාත් ඔයාගෙ වයසෙමයි පැටියො❤
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
🥺🥰💐
@malcafe95
@malcafe95 Сағат бұрын
නංගිලාත් වාසනාවන්තයි ඒ වගේ මස්සිනෙක් ලබන්න ❤😊 you deserve all the love mino, thank you for the vlog❤ oya me dwswl icbt ynwd? Mthoct 19 wendi enw graduation ekt icbt ekt..edata oya naned? Blnn thbba oyw edt
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
🥰💐 lectures thibboth aniwaryen enaw
@sandaniyasodara
@sandaniyasodara Сағат бұрын
අඩේ අර මල් එකනං මාරම Creative... ❤අද තමයි ලගටම දැක්කෙ... ❤
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
🥰💐
@D.D.W-w7r
@D.D.W-w7r 2 сағат бұрын
ලොකට් කාල නෑ මන්.. ඒත් අපෙ මිදුලෙත් ලොකට් පැලයක් තියෙනවා.. ලොකට් ගස් ලොකු උනාම අමුතු ලස්සනක් තියෙනවා 😊
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
💐🥰
@PadmiKumari-c7n
@PadmiKumari-c7n 40 минут бұрын
අම්මෝ අක්කේ phone ekanam 9 පාරක් වැටුනා 😂 අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි ❤ මතක ඇතුව මගේ තෑග්ග එවන්න 😅
@minolidisanayaka
@minolidisanayaka 39 минут бұрын
🤭💐 Magen malak
@dananjayashehanwerellagama6454
@dananjayashehanwerellagama6454 2 сағат бұрын
අද vlog එකත් මාරම ලස්සනයි 😍🍀 ඔයා නම් මාරම lucky මිනෝ අවී වගේ boy කෙනෙක් හම්බෙන්න 😊 හැමදාම දෙන්නම ආදරෙන්, සතුටින්, පරිස්සමෙන් ඉන්න❤❤
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
🥰💐🥹
@JayanthaWijekumara-y5q
@JayanthaWijekumara-y5q Сағат бұрын
අක්කි අක්කිට මතක මන් කිව්වා 16 17 දිහා නුවර එලියෙ එනවා කියලා එතකොට අපි දම්‍රෝ ටී ෆැක්ටරි එකට ආවා 🥰 හැබැයි එදානම් අපි වැස්සට තෙමුනා වැස්සෙම ෆොටො ගැහුවා අක්කා මන් හරි ආසයි මන් උදේට ඇහැරෙනකොට ඔය වගෙ ලස්සන කදුකර වලින් පිරුනු පරිසරේක ඉන්න අක්කව දවසක අනිවාරෙන්ම හම්බෙන්න ඕනි මට හැබැයි මන් කැමති ඒක අහම්බයකින් වෙනවට එතකොට අපිට දැනෙන සතුට ගොඩක් වැඩීනෙ 🥰
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
🥰💐
@pavithradeshani6896
@pavithradeshani6896 Сағат бұрын
මගේ වගේම කොන්ඩයක් තියෙන මේ පුන්චි කෙල්ල කවුද කියල මන් බැලුවේ❤ගොඩක් දේවල් මන් වගේමයි නංගි.සතුටින් ඉන්න❤❤
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
🥰💐 subscribe my channel
@AshiniNimsara123
@AshiniNimsara123 21 минут бұрын
අද vlog එකත් හරිම ලස්සනයි මිනෝ අක්කී ❤️ එ ගියපු තැන් වල ලස්සනමාත් ගිහින් ආස වුණු තැනක් තමා ග්‍රෙගරි පාර්ක් එක 🌸🍃 එතන හරිම ලස්සන තැනක් 🌼
@minolidisanayaka
@minolidisanayaka 5 минут бұрын
💐
@Sasi_Gurl
@Sasi_Gurl Сағат бұрын
ඔයාලා දෙන්නා පුංචි පවුල රත්තරං වගේ වෙනකන්ම දෙන්නම එකට ජිවත් වෙන කාලෙකත් අපිට ලස්සන ලස්සන විඩියොස් අරගෙන එන්න ඔනෙ හොදද❤😫🥺🤭💕
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
🥺💐🥰
@KaviLiyanage-h2n
@KaviLiyanage-h2n 46 минут бұрын
අදත් video එක ලස්සනයි පුංචි සුරංගනාවි ❤
@minolidisanayaka
@minolidisanayaka 45 минут бұрын
💐🥰
@maleeshanimanthaka
@maleeshanimanthaka 2 сағат бұрын
Ohoma baaa thawa videis godak ona day vlog grwm wage dodak onaaaa
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
💐🥰
@SriyaniBadra
@SriyaniBadra Сағат бұрын
අදත් ලස්සනයි ❤ 8 සැරයක් වැටුනා❤ මොකද්ද මට දෙන තෑග්ග❤ ❤❤❤❤❤❤❤❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
💐🤭 මලක්
@supunsandeepa6711
@supunsandeepa6711 2 сағат бұрын
අනේ අක්කේ ඒ වීඩියෝ එක නම් මාරම ලස්සනයි❤🥰❤️ ඔයා ඒකෙ චූටි බබෙක් වගේ අනේ..😘 හරිම cute❤😘
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
💐🥰
@Hansika_thenuwara
@Hansika_thenuwara 3 сағат бұрын
First comment ❤අදත් ව්ලොග් එක ලස්සනයි අක්කෙ 🌚❤️
@minolidisanayaka
@minolidisanayaka 3 сағат бұрын
💐🥰
@Seleena08
@Seleena08 8 минут бұрын
අඩී මං හිතුවෙ නංගිල දෙන්නයි ඉන්නෙ කියලනෙ 😁🙄❤ ව්ලොග් එකක් එනකන් බලන් ඉන්නෙ කියල ඉතිං අමුතුවෙන් කියන්න ඕන නැනෙ 😪 හරිම ලස්සනයි 😌❤
@minolidisanayaka
@minolidisanayaka 5 минут бұрын
💐🥰
@shashikadissanayaka5685
@shashikadissanayaka5685 2 сағат бұрын
Lassanay vlog rka❤🎉
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
🥰💐
@PrabodhaMihisarani
@PrabodhaMihisarani Сағат бұрын
වාසනාවන්ත ගැනු ලමයෙක් අක්කෙ ඔයා❤ හැමදාම ආදරෙන් ඉන්න❤
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
🥰💐
@kawya6437
@kawya6437 2 сағат бұрын
Harima lassanayi akki video eka❤
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
💐🥰
@NilankaJayaweera-n9k
@NilankaJayaweera-n9k 22 минут бұрын
9 පාරක් වැටුණා වීඩියෝ එක හරි ලස්සනයි❤❤
@minolidisanayaka
@minolidisanayaka 5 минут бұрын
💐🥰
@ISHUU__NIMA
@ISHUU__NIMA 2 сағат бұрын
අද vlog එකත් ගොඩාක් ලස්සනයි අක්කියෝ .. ❤❤❤❤❤❤❤❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
💐🥰
@Fathima..11
@Fathima..11 2 сағат бұрын
/\___/\ ꒰ ˶• ༝ - ˶꒱ ./づ~ ♥ you deserve this ! ♥
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
🥹🥰💐aww cute
@Fathima..11
@Fathima..11 2 сағат бұрын
​@@minolidisanayaka❤
@Samankumara-p9y
@Samankumara-p9y 3 сағат бұрын
first comment and like❤
@minolidisanayaka
@minolidisanayaka 3 сағат бұрын
💐🥰
@nelee4105
@nelee4105 2 сағат бұрын
Hii akkii math awaaaa❤✨ Patan gaddi outfit ekanm marama lassanai
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
💐🥰
@KavindyaMadumali-v8c
@KavindyaMadumali-v8c 2 сағат бұрын
අක්කී ඔයා ගේ පොන් එක 9 පාරක් වැටුනා 😅😅 අදරේයි අක්කී ❤❤
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
20 පාරකට වඩා වැටුනා 😫🥹😂 vlog එකට දැම්මෙ 10 ක් 9ක් වගේ. මාත් තාම ගණන් කරේ නැ 🤭
@sachinidilrukshidm-
@sachinidilrukshidm- 2 сағат бұрын
Vlog eka Lassani akki
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
💐🥰
@R.PTenuli
@R.PTenuli Сағат бұрын
Akki widiyo eka lassanay 🥰🥰🥰 akki oya ane lassanay ❤❤❤❤❤❤🥰akki api nuwara eliye anawa oyata puluwanda gegiri park ekata annana ❤❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
💐🥰
@R.PTenuli
@R.PTenuli 55 минут бұрын
Akki oya anawada❤❤❤​@@minolidisanayaka
@SambathBandara-ks1gb
@SambathBandara-ks1gb 2 сағат бұрын
මේ වීඩියෝ එක❤❤❤❤❤ දානකම් බලන් හිටියේ
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
💐🥰
@KavindiApsara-e7v
@KavindiApsara-e7v 3 сағат бұрын
First comment ek magen 😁❤️
@minolidisanayaka
@minolidisanayaka 3 сағат бұрын
💐🥰
@thushariwijesinghe3646
@thushariwijesinghe3646 Сағат бұрын
9 පාරක් වැටුනා අක්කි. අක්කි මොනවද අපිට දෙන්න.
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
🤭💐 ආ මලක්
@LakmaliAlpitiya-sc5ty
@LakmaliAlpitiya-sc5ty 2 сағат бұрын
අදත් vlog එක ලස්සනයි akki ❤️
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
🥰💐
@bunny.........2972
@bunny.........2972 2 сағат бұрын
@malithimalithi5014
@malithimalithi5014 2 сағат бұрын
අක්කෙ ෆෝන් එක 09 සැරයක් වැටුනා නේද
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
හරි 😌🤭 20 පාරකට වඩා වැටුනා 😫🥹😂 vlog එකට දැම්මෙ 10 ක් 9ක් වගේ. මාත් තාම ගණන් කරේ නැ 🤭
@manjulamirissage9422
@manjulamirissage9422 Сағат бұрын
9 පාරක් වැටුනා ❤❤ ඔයා ලස්සයි අක්කෙ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
Hari🤭
@AraliyaSahasya
@AraliyaSahasya 2 сағат бұрын
Harima Agei 😫🤭❤
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
💐🥰
@danu581
@danu581 2 сағат бұрын
Skirt eka khnd gtte
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
Thilakawardhana eken ❤
@sisiraperera2363
@sisiraperera2363 Сағат бұрын
අයියො අයියෝ හා පැංචෙක් වගෙ අක්කි 🤭❤️
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
🤭💐
@UpulChandana-yt7wf
@UpulChandana-yt7wf 2 сағат бұрын
8 වතාවක් phone eka watuna ❤ 🎉😂
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
9ක් 🤭 20 පාරකට වඩා වැටුනා 😫🥹😂 vlog එකට දැම්මෙ 10 ක් 9ක් වගේ. මාත් තාම ගණන් කරේ නැ 🤭
@rashmiwathsala6642
@rashmiwathsala6642 2 сағат бұрын
❤️😍 09පාරක් වැටුනා 😂🤣
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
හරි 😌🤭 20 පාරකට වඩා වැටුනා 😫🥹😂 vlog එකට දැම්මෙ 10 ක් 9ක් වගේ. මාත් තාම ගණන් කරේ නැ 🤭
@Tharu-561
@Tharu-561 Сағат бұрын
අනේ මිනෝ ඔයා හරිම වාසනාවන්තයි 🥺❤️
@minolidisanayaka
@minolidisanayaka Сағат бұрын
🥹💐♥️
@supunsandeepa6711
@supunsandeepa6711 2 сағат бұрын
අක්කේ නිවුන් අක්කලා දෙන්නගෙ නම් දෙක කියන්නකෝ.. please🥺🥰😘❤️
@minolidisanayaka
@minolidisanayaka 2 сағат бұрын
Oshadi vimansa Omashi vilochana Imashi vihanga
@supunsandeepa6711
@supunsandeepa6711 2 сағат бұрын
නංගිලා නම් ඔක්කොම ලස්සනයි 😘❤️ ඔයාගෙ නමත් ඒ වගේම ලස්සනයි අනේ 😘💗
මේ සතියෙ Meal Prep | Costco Shopping
36:45
Lankan in Melbourne
Рет қаралды 2,2 М.
Vlogers ල දෙන්නෙක් Busan වලදි හම්බුනාලු | Korea රොන්දේ  Ep 6 @nimasvlogs
28:54
මාලි එක්ක රෝන්දේ ( Mali Ekka Ronde)
Рет қаралды 2,1 М.
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 39 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 3,7 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 70 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,4 МЛН
කැඩුණු කකුල | Kaduna Kakula | Hiroshima Bandara
5:03
රට ගිහින් ආපු අය (Expats returning to SL)
17:59
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 39 МЛН