කියන්නේම නැතුව එයා එවපු දේවල් 🥺| 🇫🇷🇱🇰 | මම ආසම දේවල් 😍👀 | #vlog #surprisegift #vloger

  Рет қаралды 114,737

dilki nadeera

5 ай бұрын

Instagram dilki_2117?igsh=bXA0MjJrdmM0cDJi
profile.php?id=100087940904275&mibextid=ZbWKwL
dill_sfood?igsh=Zjk4cThuZTRsMGEz
www.tiktok.com/@dillsfood?_t=8jcfj8bLcjS&_r=1

Пікірлер: 185
@KavindyaVitharana
@KavindyaVitharana 5 ай бұрын
ඔය වගෙ අදරයක් හම්බෙන්න කියලා ප්‍රර්තනා කරන අය කෝ බලන්න ❤😊🎉
@I_am_Ashvini
@I_am_Ashvini 5 ай бұрын
හම්බවෙලා marry කරල දැන් බබෙකුත් ඉන්නව
@dilkinadeera
@dilkinadeera 5 ай бұрын
හිතේ කිසි කහටක් ඊරිසියාවක් නැතුව තව කෙනෙක්ගේ සතුටක් දැකලා සතුටු වෙන ඔයාලා හැමෝටම අවංක ආදරයක් හම්බ වෙන්න කියාලා මාත් ප්‍රර්ථනා කරනවා🥺♥️💯
@DeepthikaDeepthika-zq6zu
@DeepthikaDeepthika-zq6zu 5 ай бұрын
❤❤ ane athamai ❤❤e balaporothuwa its wanna kiyala parthana karanawa
@user-ip8fl6eu1o
@user-ip8fl6eu1o 5 ай бұрын
Oyanam wasanawanthai nanga... mn marry Kare adare kerala name..Dan mn widawanawa marry karapu kenata.godak kenthi yanawa Mt gahanawa randu wenawa..punchi daruwek inna nisa mn Godak asaranai
@I_am_Ashvini
@I_am_Ashvini 5 ай бұрын
@@user-ip8fl6eu1o පුළුවන් තරම් එයාට කෙන්ති නොයන විදිහට ඉන්න try කරන්න.ගහන එක නම් කොහෙත්ම අනුමත කරන්න බෑ.පුළුවන් තරම් එයා සතුටු වෙන විදිහට වැඩ කරන්න.හැමදේම හොඳින් වෙයි
@sashivlogs-ws8ms
@sashivlogs-ws8ms 5 ай бұрын
ඇස් වහක්නම් වදින්න එපා ඒ ආදරේට....😊❤
@chamoddilshan9160
@chamoddilshan9160 5 ай бұрын
Dils food එකේ ඒවා කොහොමත් රසයිනේ ඔයාලත් මම කියනවට කාලා බලන්න ළමායි
@maleesha2657
@maleesha2657 5 ай бұрын
මේ වගේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි & අයියා❤❤
@user-uk5ew5qq6f
@user-uk5ew5qq6f 5 ай бұрын
Oya හරිම vasanavanthai ඔය vage ආදරයක් ලබන්න ❤❤
@chamodyasanjani8593
@chamodyasanjani8593 5 ай бұрын
ආදරේ කරන හැමෝම වැලන්ටයින් එක දවසට විතරක් නෙවෙයි හැමදාම සතුටින් ආදරේන් ඉන්න ඕනා 🥺❤
@hansithilini9672
@hansithilini9672 5 ай бұрын
මේ වගේ ආදරේන් ඉන්න කපල් දැක්කම මම හැමදම විශ් කරනවා.පාරේ යන කපල් දැක්කමත් හිතින් ප්‍රාර්ථනා කරනවා හැමදම ආදරේ ඉන්න ලැබෙන්න ඔන කියලා.ඇත්තටම සතුටුයි මේ වගේ ආදරේන් ඉන්න අය දැක්කම.හැමදම ඔය වගේ ආදරේන් සතුටින් ඉන්න බුදු සරණයී ඔයා දෙන්නට❤️🙏
@dilkinadeera
@dilkinadeera 5 ай бұрын
Thank you so much ❤️
@hansithilini9672
@hansithilini9672 5 ай бұрын
@@dilkinadeera ❤️
@hansithilini9672
@hansithilini9672 3 ай бұрын
@@dilkinadeera ❤️
@sujipushpa7923
@sujipushpa7923 5 ай бұрын
අක්කගෙ සතුට දකිද්දි අපිටත් පට්ට සතුටුයි ❤️❤️😘
@KaviRathnayake-go4pn
@KaviRathnayake-go4pn 5 ай бұрын
අක්කි ඔයා හරි ම වාසනාවන්තයි මේ වගේ ආදරයක් ලබන්න.♥🥺 හැමදාම සතුටින් ඉන්න දෙන්නම..♥🎉🥰
@shashininethara910
@shashininethara910 5 ай бұрын
එ සතුට දැකලා මට ත් ගොඩාක් සතුටුයි හැමදාම අක්කටයි අය්යටයි සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා මම අක්කේ ❤❤❤
@Dewmi807
@Dewmi807 5 ай бұрын
Ammo akkige sathuta ane මටත් අමුතු සතුටක් දැනුනා❤🥺💖
@sandasilakdini5150
@sandasilakdini5150 5 ай бұрын
Budu amme meyage sathuta❤❤❤❤❤.kohoma unath hamdam සතුටින් පරිස්සමෙන් innn..😊😊😊😊😊😊😊😊😊😊😊💕💕💕💕💕💕💕💕💕💕
@ShehaniShashini-nz8jb
@ShehaniShashini-nz8jb 5 ай бұрын
Anee ee sathuta😍as wahak katawhak wadinna epa,, hamadama sathutin parissmen inna akkiyo💓😚
@IMesharsangi
@IMesharsangi 5 ай бұрын
Akki ayiyayi hemadama adaren inna ona ❤❤❤adath vlog eka harima lassanayi
@bandulanawarathna2764
@bandulanawarathna2764 5 ай бұрын
ගොඩාක් සතුටුයි අක්කේ😍🥰... ඒ වගේ හිනාවෙන්න හැම කෙල්ලෙක්ටම බැහැ. 🥺 ඔයාලා දෙන්නටම බුදු සරණයි 🙏✨ Happy valantine akki and aiya💖
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 5 ай бұрын
Hemadama sathutin parissamata Inna akkai aiyai paule hemomai.Budusaranai.Dewipihitai.
@user-op4mq7pf2c
@user-op4mq7pf2c 5 ай бұрын
හැම කෙල්ලෙක්ම ආසයි තමන් ආදරේ කරන කෙනා තමන් වෙනුවෙන් පොඩි හරි දෙයක් දෙනවට ඉතකොට දැනෙන සතුට අක්කගෙ මූන ගොඩක් සතුටින් පිරිලා හරිම කෙනා හම්බුනාම ජීවිතේ ගොඩක් ලස්සනයි හැගීම් තේරුම්ගන්න පුලුවන් කෙනෙක් ඇස් වහක් නම් වදින්න එපා 🥰 ආදරෙයි අක්කේ ❤
@champikasudarshani6938
@champikasudarshani6938 5 ай бұрын
අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@chamodiwijayabandara
@chamodiwijayabandara 5 ай бұрын
Oya hari wasanawanthai 🥺❤️ hemadama sathutin inn oni denna ekkama
@SaluniThathsara
@SaluniThathsara 5 ай бұрын
අක්කි ඔය දෙන්නා හැමදාමත් සතුටින් ඉන්න❤🌹
@DeepthikaDeepthika-zq6zu
@DeepthikaDeepthika-zq6zu 5 ай бұрын
❤❤❤Ane oya dannage adareta kagawath aswahaknam wadinna epa dennama parissamen inna❤❤
@piyumininawodya3221
@piyumininawodya3221 5 ай бұрын
Akki godak lucky hamadama sathutin inna.oya wage adarayk mata hambunu eka ganath mn godak sathutui.akki wage thama math hamadama godak adaren sathutin inw ❤️🥰
@kawee2006
@kawee2006 5 ай бұрын
අක්කියි අයියයි ඔය වගෙම අඅදරෙම් සතුටිම් හැමදාම ඉන්නහ්💖💖💖😍💖
@DarkSnow11183
@DarkSnow11183 5 ай бұрын
අක්කි ඊයෙ upload කරපු shein unboxing vlog එකේ ගත්ත items වල codes කියන්නකො
@sandunishashika4207
@sandunishashika4207 5 ай бұрын
හැමදාම ආදරෙන් ඉන්න අක්කියෝ දෙන්නම..😘😘❤️❤️
@ahinsasewmini27
@ahinsasewmini27 5 ай бұрын
Akkige sathuta shoooi ane dennama sathutin parissmin inn❤❤❤ adrei
@maheshikapriyadarshani5818
@maheshikapriyadarshani5818 5 ай бұрын
ලස්සන ආදරයක්... ඔයා ගොඩක් වාසනාවන්තයී❤️
@rangalakmal7392
@rangalakmal7392 5 ай бұрын
හැමදාම සතුටින් ඉන්න අක්කියෝ ❤❤
@Rashani_nav
@Rashani_nav 5 ай бұрын
හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම.අක්කි ඩෙනිම්ස් අදිනවට වැඩිය ගවුම් සහ ඔයා ඇදගෙන හිටිය විදිහ හරි ලස්සනයි❤ 😊
@jayanigunarathna1255
@jayanigunarathna1255 5 ай бұрын
බුදුසරණයි ❤අක්කියො හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
@user-sk6be6xl3o
@user-sk6be6xl3o 5 ай бұрын
Hemadama sathutin parisaman inna akkai aiyai budusaranai dewipihitai ❤❤❤❤❤❤
@anjana4691
@anjana4691 5 ай бұрын
oya hrima wasanawnthai akkee❤❤❤.oya sathutu wenkot apitath hri sathutuiii❤😊😍
@ShashiniUmesha
@ShashiniUmesha 5 ай бұрын
මේ වගේ ආදරයක් හැමෝට ලැබේන්න ඕනේ ❤❤❤
@Kharshani
@Kharshani 5 ай бұрын
Ane as wahak nm wadinna epa akkiyooo oya dennata❤🥺. Oya wage adarayak labannth pina thiyenna oni. Hemadama sathutin parissamin inn kiyala prarthana karanawa ❤
@NithyaTharindi-zk5ti
@NithyaTharindi-zk5ti 5 ай бұрын
Ammoo mune thiyena sathuta akkige♥️
@dilkisheyara5732
@dilkisheyara5732 5 ай бұрын
Adarei akki hamadama
@study8654
@study8654 5 ай бұрын
ආදරණීය හදවත් දෙකක් ඇත්තටම ගොඩක් සතුටුයි අවංක ආදර්ණිය ආදරයක් හැමදාමත් සතුටින් ඉන්න ❤😘😘
@tutu07281
@tutu07281 5 ай бұрын
මන් කියන්නෙ ඔයාලගේ පවුලම හැපී එකේ හැමදාම ඔයාලා තව ඔය සතුට වැඩි කරගන්න ආදරෙයි ..අක්ක හරිම වාසනාවන්තයි අක්කෙ❤😊 අයියටත් ඉක්මනට ලස්සන කෙල්ලෙක් සෙට් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව 😁
@situartandcraft9957
@situartandcraft9957 5 ай бұрын
අනෙහ් ඇස්වහක් කටවහක් වදින්න එපා ඔය දෙන්නගේ ආදරේට හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නත් එක්කම බුදුසරණයි ❤️
@inukigunarathne1769
@inukigunarathne1769 5 ай бұрын
Lassanai Akke.💞
@lakshanihansika4004
@lakshanihansika4004 5 ай бұрын
😍😊😍 දෙන්නම හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න 😍😊😍
@DinithiAshansana
@DinithiAshansana 5 ай бұрын
අනේ ඒ ආදරේ 🥺❤️
@shayamalijayaweera6616
@shayamalijayaweera6616 5 ай бұрын
Woww සුපිරී❤️❤️
@SitharaMaduwanthi.
@SitharaMaduwanthi. 5 ай бұрын
සතුටින් ඉන්න අක්කියෝ❤
@nishu67girl_
@nishu67girl_ 5 ай бұрын
අක්කිගෙ සතුට දකිද්දි අපිටත් සතුටුයි🥰🥰🥺💖
@sitharahansani712
@sitharahansani712 5 ай бұрын
Hemdam sathutin inn labenn onii❤. Kawadahari mtath mee wage adarayk labenn oni😊
@Hashi-jw9ym
@Hashi-jw9ym 5 ай бұрын
අක්කගෙයි අයියගෙයි ආදරේ🥺දවසින් දවස වැඩිවෙන්න ඔනි ❤️😍
@nimsarasandeepani7824
@nimsarasandeepani7824 5 ай бұрын
අයියට තමා ආස ❤
@thisiratheekshana1429
@thisiratheekshana1429 5 ай бұрын
Lassanai ❤🎉
@nadeeshakalhari8757
@nadeeshakalhari8757 5 ай бұрын
Budusaranai ❤hamadama satutin inna
@ranilruwan898
@ranilruwan898 5 ай бұрын
අාදෙයි අක්කි ❤❤❤❤❤❤
@ImeshaJayasundara
@ImeshaJayasundara 5 ай бұрын
1st comment eka magen akki ❤❤❤ මගෙ princess sister ❤❤ ❤❤❤❤ love you akki petiyoooo ❤😊
@Pihu_12342
@Pihu_12342 5 ай бұрын
Eww අක්කි තවත් ලස්සන වෙලා ❤❤
@user-ut8ep5lc8c
@user-ut8ep5lc8c 5 ай бұрын
Oya akkige cake nam wow wow wow ❤❤❤ I meet her...❤ Aththatama rasai eyage kama
@risathminemdini
@risathminemdini 5 ай бұрын
Akkage sathuta ❤❤
@_pramu_di_3283
@_pramu_di_3283 5 ай бұрын
Wow❤️😍
@Malshani556
@Malshani556 5 ай бұрын
තව තඩි වෙන්න😒❤️
@imeshasewuwandi7353
@imeshasewuwandi7353 5 ай бұрын
❤️🥺Shoii parissamin inn akka 1 st comment eka
@hashinibopearachchi1122
@hashinibopearachchi1122 5 ай бұрын
අනේ ..අක්කීගේ කොන්ඩේ ගොඩාක් ලස්සනයි 😢❤
@user-fz5np9qe8h
@user-fz5np9qe8h 5 ай бұрын
අම්මෝ ඉතින් කෙල්ලගෙ සතුට වෙනදත් සතුටින් තමයි ඒත් අද තවත් වැඩී වගේ 🥰
@kaveeshatharu5164
@kaveeshatharu5164 5 ай бұрын
අයියාගේ අාදරේ බලන්න කෝ බනීන්න එපා පවු අනේ 😶😶😍😍
@rehanaraleen9199
@rehanaraleen9199 5 ай бұрын
E adareta aswahak nm wadinna epa cute❤️🥺✨
@ishankamadushani9054
@ishankamadushani9054 5 ай бұрын
Okkoma hodai... konda keli deka tamai epa wenne... oluwa ridenawa akka baladdi eththamai.
@SakuniMaleesha
@SakuniMaleesha 5 ай бұрын
A lucky girl ❤️
@nishanishavindya2920
@nishanishavindya2920 5 ай бұрын
Aww 🥺💖
@user-yg8wp7py8d
@user-yg8wp7py8d 5 ай бұрын
cute akki
@thurudinitheekshana7818
@thurudinitheekshana7818 5 ай бұрын
❤❤❤ akki❤❤❤
@dil4589
@dil4589 5 ай бұрын
ඔයා නම් නියමයි අක්කෙ.මෙච්චර subsලා ඉද්දී කිසිම products එකක් promotions කරන්නෙ නැති එකට respect❤.ඉස්සර බැලුවෙ මලී අක්කගේ ඒවා විතරයි.දැන් නම් එයාගේ ඒව බලන්නෙම නෑ.ෆේක් promotionsලයි.views ගන්න බොරු boyfriendsලයි🤢
@GeethaKumari-hn3re
@GeethaKumari-hn3re 4 ай бұрын
Mama me vage adarayak prarthana karanava❤❤🎉😊
@user-oj5eq2lu8t
@user-oj5eq2lu8t 5 ай бұрын
Akla❤
@tharushirupasingha7261
@tharushirupasingha7261 5 ай бұрын
❤️🥰 akkii
@user-ti2fb4do8z
@user-ti2fb4do8z 5 ай бұрын
Dawasak sathutinnm ilaga dawase dukin oya e athin wasanawanthai ilaga athme hoda adare krnna pin krnwa budusarani.❤
@psh948
@psh948 5 ай бұрын
Akki france walta gift ekak yawann puluwan vidiyak kiyannako🥺
@madaranilminiperera722
@madaranilminiperera722 5 ай бұрын
අනේ බව් පැටව්ට නම් චොකලට් කෑම දෙන්න එපා. එයාලට හොද නෑ. අපිත් නොදැනුවත් කමින් අපේ පැටියා ආස හින්ද චොකලට් දීලා අන්තිමට එයා අපිව ඉක්මනින්ම දාලා ගියා 😥. එයාල ආසයි කියලා දෙන්නනම් එපා.
@fathimasajeena7178
@fathimasajeena7178 5 ай бұрын
Akkige as deke sathutu kadulu pirila❤🥺
@rasikadissanayaka6999
@rasikadissanayaka6999 5 ай бұрын
Hamadamat sathutin adaren enna.nangi❤
@user-rp6cc5ut1y
@user-rp6cc5ut1y 5 ай бұрын
Ane 🥺♥️
@crofflez148
@crofflez148 5 ай бұрын
Love story එක දාන්නකන් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්න කට්ටිය කෝ 😩❤️
@ramanichandrakanthi1336
@ramanichandrakanthi1336 5 ай бұрын
Ae shoi akki hmdm adren inna😘😘😘😘😘😘
@makeover-asmr-kv
@makeover-asmr-kv 5 ай бұрын
අක්කත් මං වගේමයි 😍 මටත් එයා පොඩී චොකෝ එකක් දුන්නත් හරීයට වටිනවා 🙂♥️
@user-lf7ej3tr9n
@user-lf7ej3tr9n 5 ай бұрын
❤❤❤❤❤❤
@malkikaveesha5748
@malkikaveesha5748 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@insturbunny9626
@insturbunny9626 5 ай бұрын
😁😁Man thama mulma balanne
@ParamiHashani
@ParamiHashani 5 ай бұрын
❤️💐
@Nim-Sha
@Nim-Sha 5 ай бұрын
Love ❤😻✨
@sachinthana476
@sachinthana476 5 ай бұрын
1st comment ❤❤❤❤
@anjaligunawardana4707
@anjaligunawardana4707 5 ай бұрын
ඇස් වහක් නම් වදින්න එපා ඒ ආදරේට ❤🥺❤️
@thisenidiyansawickramage2853
@thisenidiyansawickramage2853 5 ай бұрын
Anee ee adareta nam as vahak vadinna epa❤
@Nethmyyyyy
@Nethmyyyyy 5 ай бұрын
😍❤️
@chathuminiwijewickrama5580
@chathuminiwijewickrama5580 5 ай бұрын
Love story ak gannko🥰❤️
@japanforeducation
@japanforeducation 5 ай бұрын
akkith rata ynwda😊
@sudarshanaasela190
@sudarshanaasela190 5 ай бұрын
❤️❤️
@aaripieris3758
@aaripieris3758 5 ай бұрын
මෙ වගේ ආදරයක් ඇමොටම හම්බෙන්න ඕනා
@vinutharu
@vinutharu 5 ай бұрын
මේ මිනිහා මට දියවැඩියාව හදන්නද කොහේ හදන්නේ 😂❤
@vinutharu
@vinutharu 5 ай бұрын
Aneh 🥺💗
@isurikanchana149
@isurikanchana149 5 ай бұрын
චොක්ලටි බොක්ස් එක කියක් වෙනවද අක්කි
@lenardpriyankara
@lenardpriyankara 5 ай бұрын
@nethmirathnayake2109
@nethmirathnayake2109 5 ай бұрын
❤❤❤
@diliniwijewardhana2572
@diliniwijewardhana2572 5 ай бұрын
❤️❤️❤️❤️
@naleen81
@naleen81 5 ай бұрын
😍😍😍😍😍😍😍
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 64 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 34 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 16 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 48 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 64 МЛН