No video

බෝධි මතා වන සෙනසුන බොදු බැති ගීයෙන් වර්ණවත් කළ VOICE KIDS SRI LANKA අස්ලම් රොෂාන්.

  Рет қаралды 41,718

Anura Pathirana

Anura Pathirana

Күн бұрын

2024.05.23 වු වෙසක් පුන් පොහොය දින යක්විල කන්කානියන් මුල්ල බෝධි මතා වන සෙනසුන බොදු බැති ගීයෙන් වර්ණවත් කළ THE VOICE KIDS SRI LANKA 2024 අස්ලම් රොෂාන්
#thevoicekids
#thevoicekidssrilanka
#sirasavoicekids
#aslamroshan
#aslam #voice #viral #aslamroshan #sirasatv #srilanka #viralvideo #gossips #singer #world #playlist #songscollection #songs #viral #viralvideo #viral #viralvideo #gossips #singer #sinhala #sing #songs #like #love #feel #feeling #aslam #aslamroshan #voice #voicekids #sirasatv #viral #viralvideo #songs
#aslamroshan #sirasatv #sirasavoice
#TheVoiceKidsSriLanka #News1st #SirasaTV
#thevoicekidssrilanka
#AslamRoshanFans
#SirasaTV #thevoice
#thevoicekidssrilanka
#gossips
#buddestsong
#wasak #subscriptions
#බෝමළුවේමල්සුවඳකපැටලීඅම්මාපෙව්කිරිසුවඳගලාඑන්නේ………
#බුදුබණපදයක්සවනවැකේවාබුදුගුණපමණක්සිතටනැගේවා ……..
#බුදුහාමුදුරුවෝවැඩියාවාගේ…………
#බුදුන්ගේඅමාධර්මේ....
#නිදුකාණනේයළිවඩිනුමැනේ………….
• බුදු බණ පදයක් සවන වැකේ...
#බැතිගී #ගීතිකා #ගීත #සිංදු #සිංහලගීතිකාඑකතුව #සිංහල #අලුත්ම #අස්ලම් #රොෂාන්
#trending #trendingvideo #trendingsong
බෝ මළුවේ මල් සුවඳක පැටලී අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ………
බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා ……..
බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ…………
බුදුන්ගේ අමා ධර්මේ ....
නිදුකාණනේ යළි වඩිනු මැනේ………….

Пікірлер: 385
@roshanaslamofficial
@roshanaslamofficial Ай бұрын
ආශිර්වාදය න් හා ශක්තිය සුභ පැතුම් ආදරයෙන් ඵකතුකල මගේම ආදරණීයන් ඔයාලට ස්තුතියි ❤❤❤❤❤❤❤මම අස්ලම් රොෂාන්
@amalisagarika3328
@amalisagarika3328 12 күн бұрын
❤❤
@user-ep8lz5ty9g
@user-ep8lz5ty9g 11 күн бұрын
❤❤❤❤❤❤
@user-kj2wh9jd9g
@user-kj2wh9jd9g 10 күн бұрын
❤❤❤
@ManeFower
@ManeFower 2 күн бұрын
Oyata api hemadama adarei aslam petiyooo.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@raspberrypie1235
@raspberrypie1235 2 ай бұрын
රත්තරන් මැණික. මේක බලන්න මන් බලන් හිටියා. හරිම ලස්සනයි, කියන්න වචන නෑ වස්තුව, හිත නිවෙනවා 😊 මගේ පැටියාට සම්මා සම්බුදු සරණයි මැණික
@naturevideosrilanka
@naturevideosrilanka 2 ай бұрын
@KPAnuraPathirana
@KPAnuraPathirana Ай бұрын
❤❤❤❤❤❤
@SamanthaPushpakumara-ve5lv
@SamanthaPushpakumara-ve5lv 2 ай бұрын
Tarwan saranaiii davi pihitai
@MangalaAjith-rp3th
@MangalaAjith-rp3th 2 ай бұрын
අස්ලම් අයියේ ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️
@KPAnuraPathirana
@KPAnuraPathirana Ай бұрын
❤❤❤❤❤
@gaminiwijesooriya1693
@gaminiwijesooriya1693 2 ай бұрын
හරිම ලස්සනයි අස්ලම්.හිත නිවනෙවා.
@rinorino94
@rinorino94 2 ай бұрын
අසලම් පුතා ඔයා ට තෙරුවන් සරනයි ❤❤❤ ආදරේ යි පුතා කුවේට් සිට
@ajanthahannadige7189
@ajanthahannadige7189 2 ай бұрын
Bodu bethi geeyak gayaddi "thuwan" puthage thiyena thenpath Bawa balanna...mamath prarthana karanawa mata wagema oyatath awasan mohothata buduruwama mevila penna kiyala..budu saranai puthe
@suketha1234
@suketha1234 2 ай бұрын
හරිම ලස්සනයි පුතා ඔයාට අනන්ත බුදු ගුණ බලයෙන් සියලු ආරක්ෂාව වේවා ...
@hemanthaweerathunga9811
@hemanthaweerathunga9811 2 ай бұрын
මම අදයි ඔයාගෙ වීඩියෝ එක දැක්කේ .මම නුවර අම්මා කෙනෙක් .නුවර අපිට ලොකු ආඩම්බරයක් පුතේ ඔයා .ඔයාට දළදා සමිදුන්ගේම පිහිටයි .💕💕💕
@kumudumalijayamini368
@kumudumalijayamini368 2 ай бұрын
බුදු සරනයි ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍
@user-ev8gp2zz3x
@user-ev8gp2zz3x 2 ай бұрын
මාර ලස්සනයි සුබ පතනවා පුතාවයාට
@malaniwikramasinghe
@malaniwikramasinghe 2 ай бұрын
ආදරෙයි අස්ලම් අයියෙ මැරෙන තුරා ❤❤😘😘😘
@jayakodisampath8871
@jayakodisampath8871 2 ай бұрын
ලස්සනයි aslam ❤
@kulemenike2430
@kulemenike2430 2 ай бұрын
අහන්න අහන්න ආසයි පුතේ
@MadubashiniRuwani-sm3vq
@MadubashiniRuwani-sm3vq 2 ай бұрын
Budu sarnai !!! ❤❤❤
@jayanthameegahapola2371
@jayanthameegahapola2371 2 ай бұрын
පුතා ඔයා නම් හැබෑම දක්ෂයෙක්.. හරිම හැගුම් බරයි දරුවො ....❤
@Sunilsi-yc9np
@Sunilsi-yc9np 2 ай бұрын
යුගයේ ❤පෙරළිකාරයෙක් .💎 ජයෙන් ජයම වේවා.බුදු🪷🪷🪷🪷 සරණයි🙋👑️🇱🇰👏👏👏
@KPAnuraPathirana
@KPAnuraPathirana Ай бұрын
❤❤❤❤❤❤
@surangameedeniya9909
@surangameedeniya9909 2 ай бұрын
ලස්සනයි පුතේ.. බුදුසරණයි ඔයාට... සුබම සුභ අනාගතයක්.. 🥰🥰🥰🥰
@kanthipushpakanthi5348
@kanthipushpakanthi5348 2 ай бұрын
ගෙඩාක් ලස්සනයි අස්ලමි පුතේ ❤❤❤❤❤
@mayakwt6926
@mayakwt6926 Ай бұрын
ඇත්තටම මොහිදීන් බෙග් මාස්ටර් නැවත අපි අතරට ඇවිත් කියලා මට හිතෙනවා රත්තරන් ඔයාට බුදු සරණයි පුතේ බුදු ගුණ ඔයාගේ මුවින් හැමදාම ඇසෙන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම ආදරෙයි රත්තරන් පරිස්සමින් ඉන්න පුතේ බුදු සරණයි ❤❤❤❤❤❤
@harshasri4745
@harshasri4745 2 ай бұрын
ලස්සනයි අස්ලම් අයියේ❤❤❤
@cricketshadow2302
@cricketshadow2302 2 ай бұрын
aneeeee manikkkkkkaaaa lassanai dukai wage❤❤❤❤😢😢😢😢😢😢
@chandrikabandara9393
@chandrikabandara9393 2 ай бұрын
❤❤❤❤, තෙරුවන් සරණයි ❤️☸️🙏 පුතේ ඔයාට ❤️💐
@KamalaLiyanage-tj9oh
@KamalaLiyanage-tj9oh 2 ай бұрын
පුංචි පුතෙක් වුනාට ඉහළ ගායන හැකියාවක් තිබෙනවා තව තවත් ගායන හැකියාව න් වැඩි දියුණු වේවා ඒ සමගම අධ්‍යාපන කටයුතු ද වැඩි දියුණු කරගන්න වාසනාවන්ත අනාගතයක් උදා වේවා
@KPAnuraPathirana
@KPAnuraPathirana Ай бұрын
❤❤❤❤❤
@shalinijayawardana-sq6cx
@shalinijayawardana-sq6cx 2 ай бұрын
කියන්න වචන නෑ මාර ලස්සනයි 😍❤️ ජයෙන් ජය මල්ලි
@KPAnuraPathirana
@KPAnuraPathirana Ай бұрын
❤❤❤❤❤❤
@naturevideosrilanka
@naturevideosrilanka 10 күн бұрын
ලස්සන යි
@LRavindra-xx2jh
@LRavindra-xx2jh 2 ай бұрын
Lassanai.aslam ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hwwhjshg3759
@hwwhjshg3759 2 ай бұрын
Lassani puhhya.oyata budu saranii
@hhnsilva9027
@hhnsilva9027 2 ай бұрын
Harima lasanai puthe oyath budungema sarani
@kanthichandrani438
@kanthichandrani438 2 ай бұрын
Budusarani puthe
@kulathungaranhoti4413
@kulathungaranhoti4413 Ай бұрын
බුදූ සරනයි පුතේ.ඔයාට උතුම් බුදුගුණ ගායනා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරෝගීබාවය නොඅඩුව ලැබේවා.සරස්වතී දේව මෑනියන්ගේත් නුවනට අධිපති ගන දෙවියන්ගේත් පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා පූතේ. පිහිටාරක්ෂාව නිරතුරුවම ලැබේවා.
@Pathma-xj9cl
@Pathma-xj9cl Ай бұрын
Thank you ayye❤😂
@chathurangikaperera9142
@chathurangikaperera9142 2 ай бұрын
Aslam boy❤
@user-xm3nf9um5x
@user-xm3nf9um5x 2 ай бұрын
ගොඩාක් ලස්සනයි පුතේ ❤❤❤❤ ඔයාට ජයසිරි මා බෝ සමිදු පිහිටයි 🥰🥰🥰 ❤❤❤ ජය නියතයි හරිම සුන්දරයි ☺️☺️☺️ මිහිරී❤❤❤❤
@user-xm3nf9um5x
@user-xm3nf9um5x 2 ай бұрын
❤️
@nawodanikaushalya5798
@nawodanikaushalya5798 2 ай бұрын
Harima lassanai mnika ❤
@SamanthaPushpakumara-ve5lv
@SamanthaPushpakumara-ve5lv 2 ай бұрын
Harima lassanii❤
@kanchanak7096
@kanchanak7096 2 ай бұрын
Ape punchi අනාගතය lassan.karana.lassan.hadak.budu.saranai.malli.alla දෙවියන්ගේ පිහිටි ❤❤❤❤
@padmalanka2985
@padmalanka2985 Ай бұрын
Edereyatama yanna jayawewa.
@thulsharadissanayake8320
@thulsharadissanayake8320 2 ай бұрын
මගේ රත්තරන් පුතේ...අපි එකිනෙකා නොදන්න හැමෝගෙම ආදරය දිනාගත්ත පුංචි කුමාරයෝ බුදු සරණයි රත්තරන් , කොයි තරම් මගේ හිතත් සුවපත් වුනා ද මේ ගීත ඔයාගෙන් අහලා. ඔයාට වාසනාවන්ත අනාගතයක් පුතා,.. සියලු කුසල් සම්පත් ඔයාට ලැබේවා සුදු පුතේ🙏 හරිම ආදරෙයි , ඉවරයක් නැතිව..
@KPAnuraPathirana
@KPAnuraPathirana Ай бұрын
❤❤❤❤❤❤
@shanmax7563
@shanmax7563 2 ай бұрын
මල්ලි ඹයා වෙනත් ජාතියක ආගමක ඉපදුනත් අපේ බුදුදහමට තියන ආදරය ගොඩක් ආඩම්බරයක් කියන්න වචන නැ සහෝදර ❤❤❤❤❤
@KPAnuraPathirana
@KPAnuraPathirana Ай бұрын
❤❤❤❤❤❤
@chandimapriyadarshni8828
@chandimapriyadarshni8828 2 ай бұрын
Lassanai aslam puthe Oyata suba suba anagathayak.. ❤❤❤ Apith oya balanna godak kamaththen inne
@SunilJayathilaka-jt1zz
@SunilJayathilaka-jt1zz 2 ай бұрын
චුටි පුතේ හරිම ලස්සනට සිංදු ව කිවා භාවනාවක් වගෙයි ඔයාගෙ දෙමාපියන් ගොඩාක් සතටු වෙනවා ඇති පුතේ ඔයාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි අනාගතය සුභ වෙිවා
@KPAnuraPathirana
@KPAnuraPathirana Ай бұрын
❤❤❤❤❤❤
@user-qg3ge2qv9g
@user-qg3ge2qv9g 2 ай бұрын
හරිම ❤❤ ලස්සනයි පුතේ කියන්න වචන නැ රත්තරන් ඔයාගේ ගමන දිගුගමනක් යන්න කියා හදවතින්ම කියනවා රත්තරන් පුතේ අල්ලාහ් දෙවියන්ගේ පිහිටත් සියලුම දෙවියන්ගේ පිහිටත් ආරක්ෂාවත් නිරතුරුව ලැබේවා රත්තරන් පුතේ ඔයාට බුදු සරණයි පරිස්සමෙන්
@KPAnuraPathirana
@KPAnuraPathirana Ай бұрын
❤❤❤❤❤
@yumethsjc9051
@yumethsjc9051 Ай бұрын
May Allah bless u son❤
@studiosudath
@studiosudath 2 ай бұрын
Adarei aslam ayya ❤❤❤❤
@user-ot2qy1bx1q
@user-ot2qy1bx1q 2 ай бұрын
ගොඩක් ලස්සනයි. මැණික බුදුසරණයි ඔයාට ❤️❤️❤️❤️❤️❤️
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 2 ай бұрын
Ow ❤❤❤❤❤❤harima ලස්සනයි
@AhinsaKumari-or4rn
@AhinsaKumari-or4rn 2 ай бұрын
බුදුසරණයි රත්තරන් පුතේ 🙏🙏🙏🙏😘😘😘
@RAny-ef8nc
@RAny-ef8nc 2 ай бұрын
මගෙ පුතෙ හරීම ලස්සනයි පුතෙ ❤❤❤❤❤❤❤❤
@hgmlani915
@hgmlani915 Ай бұрын
අස්ලාම් පුතේ. ඔයා නම් රංකදක්. හරිම ලස්සනයි පුතේ ඔයා ගේ ගායනය.. අහන්න , අහන්න ආසයි . පුතා ඔයාව වර්නනා කරන්න වචන නැ. පුතුගේ අනාගතය , වාසනාවන්ත වේවා . ජයෙන් ජයමවේවා . පුතුගේ පවුලේ සියලුම දෙනාට . බුදු සරනය් . සියලු දෙවියන්ගෙම පිහිටයි . අල්ලා දෙවියන්ගෙම , පිහිට ආරක්ෂාව ආසිර්වාදය නොඅඩුවම ලැබේවායි ප්‍රාර්තනා කරමි .ආදරෙය් ගොඩාක්ම . ❤❤❤❤❤❤🎉️🎉️🎉️🎉️🎉️🎉️💕💕💕💕💕👍👍👍👍👍👍💕💕💕💕💕💕
@KPAnuraPathirana
@KPAnuraPathirana Ай бұрын
❤❤❤❤❤❤
@thanujathalwaththa525
@thanujathalwaththa525 2 ай бұрын
❤❤❤❤❤ budu saranaei puthe
@user-cx9ii7yg3q
@user-cx9ii7yg3q 2 ай бұрын
භාවණාවක් පුතේ ඔයානම් බුදු සරනයි ❤
@KPAnuraPathirana
@KPAnuraPathirana Ай бұрын
❤❤❤❤❤❤
@alialtaher8154
@alialtaher8154 2 ай бұрын
හරිම.ලස්සයි..පුතෙ..ජයෙන්.ජය
@ayomichathurika1435
@ayomichathurika1435 2 ай бұрын
හරිම ලස්සනයි පුතේ....
@manelmanel-ty4cw
@manelmanel-ty4cw 2 ай бұрын
Lassanayi aslam🥰🥰🥰🥰
@dantidanti1017
@dantidanti1017 2 ай бұрын
ලස්සනයි බුදු සරණයි
@user-cq9vx1bz2j
@user-cq9vx1bz2j 2 ай бұрын
හරි ලස්සනයි ❤❤❤❤
@ssrweerakoon7053
@ssrweerakoon7053 2 ай бұрын
Lassanay aslam aiye oyage voice eka,oyath lassanay ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KPAnuraPathirana
@KPAnuraPathirana Ай бұрын
❤❤❤❤❤❤
@sandayasudarshani4337
@sandayasudarshani4337 2 ай бұрын
Lassanai aslam ❤❤
@user-ow2ov6fn1i
@user-ow2ov6fn1i 2 ай бұрын
සුදු පුතේ හරිම ලස්සනයි තේරුවන් සරනයි මැනික❤❤❤❤❤
@naturevideosrilanka
@naturevideosrilanka 10 күн бұрын
😊😊😊
@UdaraDewmini-kp9xt
@UdaraDewmini-kp9xt 2 ай бұрын
බුදු සරණයි aslam ❤
@naturevideosrilanka
@naturevideosrilanka 2 ай бұрын
බුදු සරණයි ❤
@sardha4632
@sardha4632 2 ай бұрын
තෙරුවන් සරණයි පුතේ 👍👍🎉💕👏👏
@priyantakumara1652
@priyantakumara1652 2 ай бұрын
හිත සුවපත් වෙන ගායනයක් ❤❤❤
@naturevideosrilanka
@naturevideosrilanka 10 күн бұрын
👍 yes
@anushadilhani9815
@anushadilhani9815 2 ай бұрын
සුබ අනාගතයක් පුතේ....හරිම ලස්සන කටහඬක්
@KPAnuraPathirana
@KPAnuraPathirana Ай бұрын
❤❤❤❤❤❤❤
@anandathero9074
@anandathero9074 2 ай бұрын
බුදු සරණයි..! අස්ලම්
@anandathero9074
@anandathero9074 2 ай бұрын
බුදු සරනයි..!
@naturevideosrilanka
@naturevideosrilanka 2 ай бұрын
බුදු සරණයි ❤
@thulsharadissanayake8320
@thulsharadissanayake8320 2 ай бұрын
තෙරැවන්සරණයි අස්ලම් බබා💙🙏 My 💎
@ChamathkaSewwandi-tl1tj
@ChamathkaSewwandi-tl1tj 2 ай бұрын
Anee e voice ekata puluwan onema kenekge hitha niwanna❤
@user-qi5ji8fb6j
@user-qi5ji8fb6j 2 ай бұрын
පුතේ මම නුවර ගුරුතුමියක් ඔයාට සියලු දෙවියන් වහන්සේලාගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා ජයෙන් ජය ම වේවා තෙරුවන් සරණයි
@KPAnuraPathirana
@KPAnuraPathirana Ай бұрын
❤❤❤❤❤❤
@KPAnuraPathirana
@KPAnuraPathirana Ай бұрын
❤❤❤❤❤❤
@user-vv3ti4ev9p
@user-vv3ti4ev9p 2 ай бұрын
Ane oyage voice ekath lassanai Oyath lassanai❤️💛
@KPAnuraPathirana
@KPAnuraPathirana Ай бұрын
❤❤❤❤❤❤
@kapilaliyanage6095
@kapilaliyanage6095 2 ай бұрын
Budu saranai azlam putha
@naturevideosrilanka
@naturevideosrilanka 2 ай бұрын
බුදු සරණයි ❤
@NesanduUG-qn4pf
@NesanduUG-qn4pf 2 ай бұрын
රත්තරං පුතේ මම මේ vedio එක දැක්කෙ දවස් 11 ට පස්සෙ මම බා භාවනාවකට සම වැදුන වගේ පැටියෝ.
@KPAnuraPathirana
@KPAnuraPathirana Ай бұрын
❤❤❤❤
@user-qx7ei3cf9o
@user-qx7ei3cf9o 2 ай бұрын
කීපාරක් ඇහුවද කියලා මතක නෑ ❤ හරිම ලස්සනයි 🥰
@KPAnuraPathirana
@KPAnuraPathirana Ай бұрын
❤❤❤❤❤❤
@naturevideosrilanka
@naturevideosrilanka 10 күн бұрын
Yes
@sumithchandranath7887
@sumithchandranath7887 2 ай бұрын
ලස්සනයි අය්යේ ❤❤❤❤🌹🌹🌹🌷🌷💗💗
@SakuniPabasara-vp2xr
@SakuniPabasara-vp2xr 2 ай бұрын
❤❤
@Tharaka-ef1wf
@Tharaka-ef1wf 2 ай бұрын
Lassnai ❤❤❤❤
@thusithaherath7136
@thusithaherath7136 2 ай бұрын
Adarei Manika ❤❤❤ oyata budu saranai ❤❤
@KPAnuraPathirana
@KPAnuraPathirana 2 ай бұрын
🤩
@ajntaass3697
@ajntaass3697 2 ай бұрын
හරිම ලස්සනයි පුතේ ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා දලඳා සමිදු පිහිටයි 🙏👍❤️❤️❤️❤️❤️❤️
@KPAnuraPathirana
@KPAnuraPathirana Ай бұрын
❤❤❤❤❤❤
@KPAnuraPathirana
@KPAnuraPathirana Ай бұрын
❤❤❤❤❤❤
@k.poshadheerashminipathira9135
@k.poshadheerashminipathira9135 2 ай бұрын
❤❤❤❤❤❤❤
@thanujathalwaththa525
@thanujathalwaththa525 2 ай бұрын
Lassanama lassanaei puthe.❤❤❤good luck puthe
@virangeekumari3589
@virangeekumari3589 2 ай бұрын
ලස්සනයි චූටි පුතේ . බුදු සරණයි !!!
@naturevideosrilanka
@naturevideosrilanka 10 күн бұрын
කියන්න වචන නෑ.
@pushpalalani3707
@pushpalalani3707 2 ай бұрын
ආදරෙයි අස්ලම් අයියේ හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilipsilva7716
@dilipsilva7716 2 ай бұрын
අපේ පුන්චි මොහිදින් බෙග්❤
@hgmlani915
@hgmlani915 Ай бұрын
❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💖💖💖💖💖💖🌷🌷🌷🌷🌷🎉️🎉️🎉️🎉️🎉️😗😗😗😗😗😗💞💞💞💞💞💞💞👍👍👍👍👍👍
@naturevideosrilanka
@naturevideosrilanka 10 күн бұрын
අත්නේම.
@MallawalaneGnanaseeha-yx3ld
@MallawalaneGnanaseeha-yx3ld 2 ай бұрын
හරිම ලස්සනයි පුතා බුදුසරණයි ජයෙන් ජයමවේවා .
@KPAnuraPathirana
@KPAnuraPathirana Ай бұрын
❤❤❤❤❤❤❤
@SamanthaRathnayaka-ll7yp
@SamanthaRathnayaka-ll7yp 2 ай бұрын
Obanam.buddaput.trayaki.mai.❤❤❤❤🎉🎉🎉🎉🎉
@naturevideosrilanka
@naturevideosrilanka 2 ай бұрын
බුදු සරණයි ❤
@shalinijayawardana-sq6cx
@shalinijayawardana-sq6cx 2 ай бұрын
මාරම ලස්සනයි 😍❤️ 😊
@naturevideosrilanka
@naturevideosrilanka 2 ай бұрын
බුදු සරණයි ❤
@sandanivimasha-jc1yg
@sandanivimasha-jc1yg 2 ай бұрын
ගොඩක් ලස්සනයි අස්ලම් මැනික❤️❤️❤️❤️❤️❤️❤️
@KPAnuraPathirana
@KPAnuraPathirana Ай бұрын
❤❤❤❤❤❤
@TharshiSudini
@TharshiSudini 2 ай бұрын
aslam harima lassanai lamayo
@user-oq6iq8kl9q
@user-oq6iq8kl9q 2 ай бұрын
Budusaranai mage manika❤❤❤❤
@gunasirimallikarachchge5639
@gunasirimallikarachchge5639 2 ай бұрын
කියන්න වචන නැ පුතේ 👍🏽👍🏽❤️❤️🌹🌹සුපිරි 👌🏽👌🏽🌹❤️🎊🎈බුදුසරණයි
@KPAnuraPathirana
@KPAnuraPathirana Ай бұрын
❤❤❤❤❤❤
@spcshanthi4609
@spcshanthi4609 2 ай бұрын
❤❤❤
@nandawijekoon8974
@nandawijekoon8974 2 ай бұрын
"රත්තරං පුතේ❤, ඔයාගේ මේ ගීතය නිවහල්ව, නිසසලව, මම අසා රසවින්දා, ඇඟ හිරි වැටුණා මයෙ පුතේ❤️, "සෙංකඩගල වැඩ සිටින උතුම් වූ දළදා හාමුදුරුවන්ගේම පිහිටයි🙏 සිරි සරස්වතී දේවියගේ ආසීර්වාදයෙන් ගී ලොවේ නුඹේ නමත් රන් අකුරින්ම ලියැවේවා🙏 නුඹට රත්නත්‍රයේම පිහිටයි🙏 සර්වබලධාරී අල්ලාහ් දෙවියන්ගේද ආසීර්වාදයයි🤲.
@NayomiThalpage-je9yv
@NayomiThalpage-je9yv Ай бұрын
Aththa
@KPAnuraPathirana
@KPAnuraPathirana Ай бұрын
❤❤❤❤❤❤
@ChamodiSandaruwani-mn1fs
@ChamodiSandaruwani-mn1fs 2 ай бұрын
Budu saranai aslam oyata.
@naturevideosrilanka
@naturevideosrilanka 2 ай бұрын
බුදු සරණයි ❤
@thasaranemsandi5462
@thasaranemsandi5462 2 ай бұрын
What a Magical voice ❣️ Love you so much Aslam malliyoo ❤️ May God bless you my little champ 🏆 💪 🙏
@user-bv8xx4de9z
@user-bv8xx4de9z 2 ай бұрын
May All the God's bless you and protect you putha
@naturevideosrilanka
@naturevideosrilanka 2 ай бұрын
බුදු සරණයි ❤
@KPAnuraPathirana
@KPAnuraPathirana Ай бұрын
❤❤❤❤❤❤❤
@bandulakumaara8501
@bandulakumaara8501 2 ай бұрын
Godak lassanai puthea bs
@user-xb9wp3bi4l
@user-xb9wp3bi4l 2 ай бұрын
Lassani Aslam ayeee ❤❤❤❤❤❤❤
@naturevideosrilanka
@naturevideosrilanka 10 күн бұрын
Yes
@user-nk3fd2td3d
@user-nk3fd2td3d 2 ай бұрын
පුතෙ,ඔයාගෙ,සියලු,දක්ෂතාවයන්,එක්ක,අධ්‍යපන,කටයුතුඉතාසාර්ථක,වේවා,අනාගතය,සාර්ථකම,වේවා,කියා,පතමි,,සවූදි සිට,
@KPAnuraPathirana
@KPAnuraPathirana Ай бұрын
@k.pudithrasmikapathirana9315
@k.pudithrasmikapathirana9315 2 ай бұрын
බුදු සරණයි.
@brightchef4294
@brightchef4294 2 ай бұрын
❤❤❤❤❤
@naturevideosrilanka
@naturevideosrilanka 2 ай бұрын
❤❤❤❤❤❤
@IshanW.k.a
@IshanW.k.a 2 ай бұрын
හරිම ලස්සනයි පුතේ
@anuradhanissanka486
@anuradhanissanka486 2 ай бұрын
Good aslam roshan best singed😮
@sadundissanayaka9456
@sadundissanayaka9456 2 ай бұрын
Marama lassani malli ❤❤❤
@nimalshantha340
@nimalshantha340 2 ай бұрын
budu.saranai.puthe.hari.lassanai
@kasunbandara1472
@kasunbandara1472 2 ай бұрын
මගේම මල්ලියේක් උනනමි ඔයා ❤පටිට ❤මල්ලියේ ❤
Aslam Roshan | Wedana Hanga | Blind Auditions
8:03
The Voice Kids Sri Lanka
Рет қаралды 837 М.
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 159 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Rajiniya ( රැජිණිය ) - Aslam Roshan | Official Music Video
4:27