හරිනිට විශේෂ ලේකම්වරියක් පත්කරගනී.

  Рет қаралды 54,087

Voice Tube of People

Voice Tube of People

Күн бұрын

හරිනිට විශේෂ ලේකම්වරියක් පත්කරගනී.

Пікірлер: 359
@javijerathna4188
@javijerathna4188 4 сағат бұрын
මේක තමයි සංහිඳියාව ...හරිම සතුටක් දැනෙනවා ...ජය වේවා .❤❤
@ranjaniedabare
@ranjaniedabare Сағат бұрын
ආප්පිය
@maddegamaaracchilagemilton9243
@maddegamaaracchilagemilton9243 3 сағат бұрын
හරිම සතුටුයි.අගමැතිනියට විශ්වයේ ආශිර්වාදය හා ආරක්ෂාව ලැබේවා
@Gaminikumara51
@Gaminikumara51 4 сағат бұрын
ගොඩ නගමු එකම ශ්‍රි ලාංකික ජාතියක් මෙයත් එයට කඩ ඉමක්
@teresadominic8205
@teresadominic8205 4 сағат бұрын
නියමයි සියලු ජාතින් සහෝදරාහෝදරයෝ.
@upulfernando494
@upulfernando494 3 сағат бұрын
ජාති ආගම් කුලමල වැඩක් නෑ...... සුදුස්සාට සුදුසු තැන දියයුතුයි......
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 4 сағат бұрын
හදවතින් මා එකගයි
@mohangunasekara6256
@mohangunasekara6256 3 сағат бұрын
ඒක හොඳ දෙයක් හැමෝම සතුටුවෙන්න ඕනෙ....
@lankalap2423
@lankalap2423 4 сағат бұрын
මාවත සුභයි...............
@nihaldharmasiri4220
@nihaldharmasiri4220 4 сағат бұрын
Congratulations, both HAZANA & HARINI,
@remigioustissera
@remigioustissera 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@remigioustissera
@remigioustissera 3 сағат бұрын
Neyemae
@JfgJgf-z4o
@JfgJgf-z4o 3 сағат бұрын
❤❤❤❤❤​@@remigioustissera
@gavi8763
@gavi8763 3 сағат бұрын
දැන් මුස්ලිමි ජනයාට එගොල්ලන්ගෙ ආගම අදහන්ඩ මාලිමාව ආපුහාම දෙන්නෑ කියලා සබඡෙ බූරැවෝ කෑගෑහෑවිවා නෙද?.
@nutl00se73
@nutl00se73 2 сағат бұрын
එපා එහෙමම මුස්ලිම් නැහැ.. වීඩියෝ එක අයෙත් ඇහුවොත් තෝරා ගත්තැකි මොලේ අවුලක් නැතිනං. 🤣
@wijesingha4889
@wijesingha4889 4 сағат бұрын
එක නියමයි
@dongunaratnekospelawattage5406
@dongunaratnekospelawattage5406 3 сағат бұрын
අපි ඉතිහාසය හොඳින් අද්‍යනය කරලා තියෙනවා, එදා බොරලුගොඩ කන්දේ (ජම්පටා විදියේ ) පෘතුගීසින්ට විරුද්දව කෙරුණු අන්තිම සටනේදී එයිසා බින් අලි ගේ මුස්ලිම් සේනාව වැලිකඩ ප්‍රදේශයෙනුත් කිරිබත්ගොඩ දිශාවෙනුත් එක්ව විදියේ බණ්ඩාර ගේ සිංහල හමුදාවට සහය නොදුන්නානම් සටනේ ප්‍රතිපල වෙනෙකක් වෙන්න තිබුනා. අසංග නම් සිංහල සෙනෙවියන් විසින් දිවිපරදුවට තබා ලසර්දා නම් ත්‍රාඩ පරංගියාගේ ග්‍රහණයෙන් හමිදුම්මා සොයුරිය මුදවා ගත්තා සේම ව්‍යාපාරික මුස්ලිම් සේනාව මොනතරම් සහයෝගයෙන් කටයුතු කලාද? නැවත අපේ රටට ඕන එවැනි එකමුතු දේශයක්, සමගියෙන් අපි එය ගොඩනගමු.
@sampathpallegoda1189
@sampathpallegoda1189 3 сағат бұрын
මේක තමයි සංහිඳියාව ...හරිම සතුටක් දැනෙනවා ...ජය වේවා .
@NandaniDeSilva-u8r
@NandaniDeSilva-u8r 2 сағат бұрын
භෂා 03 ම දන්න කෙනෙක් ගත් එක ඉතා හොද තේරීමක්
@malikagamage2983
@malikagamage2983 3 сағат бұрын
ජාති ආගම් කුල මල අපිට වැඩක් නෑ, අපි බෞද්ධ ජනතාව බුදුරැදුන්ගේ ධර්මය චුට්ටක් හෝ දන්නවනම් අපි සියළුම ආගම් වලට ගරුකලයුතුයි
@zaharabuhar9514
@zaharabuhar9514 2 сағат бұрын
Aniwaryen
@DimaliTilanthi
@DimaliTilanthi 2 сағат бұрын
💯 aththe
@merilkurera530
@merilkurera530 2 сағат бұрын
අනිවාර්යයෙන්ම
@kosaliehaputhanthri1573
@kosaliehaputhanthri1573 2 сағат бұрын
👍
@shamilahameed4164
@shamilahameed4164 2 сағат бұрын
රටක ගොඩ නැගෙන්නේ එහෙමයි
@gamaathigeKumara
@gamaathigeKumara 3 сағат бұрын
සුබ පැතුම්.... මම දෙමළ බස දන්නා සිංහලයෙක්.කුලමල ජාති ආගම් හා භාෂා ‍භේද අප අතර නොතිබුය යුතුයි
@nihalsoyza6977
@nihalsoyza6977 3 сағат бұрын
නියමයි හරිනි මැඩමි, කලයුතුම දෙයක් ඔබ තුමිය කරලා. ජතිබෙිද, ආගමිබෙිද විසිකරලා මෙි කරපුදේ හරිම අනර්ගයි.
@hemamalani1381
@hemamalani1381 3 сағат бұрын
අපි සියලුම දෙනා ශ්‍රී ලාංකිකයෝ.එක්ව යමු අනාගතය කරා සාමූහිකව...
@senadeeragunarathne1653
@senadeeragunarathne1653 3 сағат бұрын
පක්ෂ පත් වීම් නොවේ. අපි සතුටුයි. ප්‍රශ්නයක් නැහැ.
@lakshmanrajapaksha129
@lakshmanrajapaksha129 2 сағат бұрын
God bless හරිනි.madam ....slnhala ..දෙමළ ...මුස්ලිම් ...ජනතාවට ...සුබ අනාගතයක් ......ජය වේවා මාලි ❤❤❤මාවට
@ruwansameera7783
@ruwansameera7783 2 сағат бұрын
එදා ඉඳන් අපිව බෙදුවේ ඕකෙන් , සිංහල දෙමළ මුස්ලිම් අපි සියලු දෙනාම එකම මවකගේ දරුවෝ,,,අපි රට දියුණු කරමු,,එහි ප්‍රතිලාභ ද කිසිම ජාති කුල මල භේදයකින් තොරව ලැබේවි
@sujeewadamayanthi7611
@sujeewadamayanthi7611 3 сағат бұрын
එක්ව නංවමු අපේ රට ❤❤❤❤❤❤
@yamunaweerasekara342
@yamunaweerasekara342 2 сағат бұрын
ජයවේවා , සහෝදරී . ඇය හමුවි තියෙනවා මීට කලින් ඉතාම හොදයි . සුබපැතුම් සහෝදරී .
@blackandwhite1442
@blackandwhite1442 3 сағат бұрын
ඇත්තටම අද අපේ රට ගැන හිතා ගන්න බැරි සතුටක් ආඩම්බරයක් ජාති ආගම් ⁣භේද තොරව ශ්‍රීලංකිකයන්ට ඉදිරියට යන්න හොදම පියවරක් රට හදන්නත් රට ගොඩ ගන්නත් හොදම උදාහරණයක් හැම ජාතියම අත් වැල් බැදන් ඉදිරියට යන්න සහයෝගය දෙන්න මට නම් හිතන්නේ සිංහල අනිත් ජාතින් මේකට කිසිම විරුද්ධවාක් නැති බව අපි මාලිමාව ආණ්ඩුවේන් ආදර්ශමත් විය යුතුය තේරෙන භාෂා⁣වේන් නම් මාලිමාව කියන්නේ රටේ ජනතාවගෙ ආණ්ඩුවක් රටේ ජනතාව අනුර කුමාර සහෝදරයාව රටට පත් කලේ හැම ජාතියම සමගියෙන් සාමයෙන් අත් වැල් බැදන් සාමයෙන් ඉන්න ඒ දේ දැන් වෙනවා මාලිමාවට ජය වේවා අනුර කුමාර සහෝදරයාට ශක්තිය ලැබේවා⏰🇱🇰
@MaprensseySelwa
@MaprensseySelwa 3 сағат бұрын
Ovakrnnaona. Klwkotrtkvoktn
@ranganathkumara8735
@ranganathkumara8735 2 сағат бұрын
@@blackandwhite1442 සිංහල එවින් ලඟ නෑ තමා ඒත් අනික් සක්කිලි හැත්ත බලාගෙන ඉන්නෙ කෙලින්න.....අපිට දැනෙන්නෙ නෑ ඒක.......සරලයි .🤣🤣🤣
@nihalfernando1881
@nihalfernando1881 50 минут бұрын
ජයවේවා මැතිණියණි, හොදම තෝරගැනීම දෙවිපිහිටයි 🙏🙏🙏
@globleeye603
@globleeye603 3 сағат бұрын
ඔය කොච්චර හොඳද මෙහෙම එකතුවෙලා ඉන්න එක ඊට වඩා ජාති කුල මල ආගම් බේද නැහැනේ එතකොට
@lakshikaperera999
@lakshikaperera999 4 сағат бұрын
Congratulations 🎊 👏 💐
@ChandanaKumara-h7n
@ChandanaKumara-h7n 3 сағат бұрын
ඔලුවක් නැති හරක් තමා හැමදේම අසුබවාදීව හිතන්නෙ
@nishanthanirmala4717
@nishanthanirmala4717 4 сағат бұрын
සියලු ජාතිහු සහෝදරයෝ 🙏
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 3 сағат бұрын
Siyalu dena ekviya yuthui jathi beda epa 🙏
@colombofun8330
@colombofun8330 3 сағат бұрын
මාගේ මාලිමාවට දුන් චන්දය ගැන මා ගොඩාක් සතුටු වෙනවා ....
@SN-ty5gy
@SN-ty5gy 4 сағат бұрын
Congratulations
@muminabdul7472
@muminabdul7472 3 сағат бұрын
ඊ ළඟ මැතිවරණ යට මුස්ලිම් සියලු දෙනා මාලිමාවට අනිවාර්යෙන් චන්දේ දෙනවා. මේක තමඊ නියම සංහිදියාව 🌹🌹🌹🌹
@LeyanaarachigePerera
@LeyanaarachigePerera 3 сағат бұрын
අන්න මේක තමයි අපිට ඕනේ රට. ජාති බේද නෑ..
@SamanthaJayathilaka-c6r
@SamanthaJayathilaka-c6r 4 сағат бұрын
මරු ජය
@LeyanaarachigePerera
@LeyanaarachigePerera 3 сағат бұрын
ඇමතියෝ ගොඩකට දීපු වරප්‍රසාද බලනකොට මේ මොනවද..ලේකම් කෙනෙක් ගත්තම මොකද
@JBandara-ny1xq
@JBandara-ny1xq 2 сағат бұрын
රනිල්ට උපදේසකයෝ අනුවක් හිටියලු එජප යේ පැරදුන මන්තිරිලා 10/12 ක් උපදේශකයෝ ඒ අතර.. නේද? එහෙම එකේ අගමැතිණිය ඇමතිකම් 10 ක් විතර දරණ නිසා ඒවා. සම්බන්ධිකරනය කර ගන්න ලේකම් කෙනෙක් ගත්තම ඇති රුදාව මොකක්ද?
@RpThissa
@RpThissa 3 сағат бұрын
ගොඩාක් හොඳයි මැතිනියේ වැඩේ
@rathnasirigodegama9464
@rathnasirigodegama9464 4 сағат бұрын
නියමයි නියමයි ❤
@NasifNs
@NasifNs 3 сағат бұрын
Aayenam විරුද්ධ පක්ෂය හිතන්න epa maalimaava paradhdhanna.ජාතිවාදය වපුර වපුරා රජයක් බිහි kala wunta මෙම මනුෂ්‍ය දහම විනාශ කළාට දෙවියන් දුන් දඬුවම unge පක්ෂයත් athu gaalaama දැම්මා .
@sathya5296
@sathya5296 2 сағат бұрын
අපේ හාමුදුරුවන් සහ විමලයා වගේ මිනිස්සු දැන් කථාවක් හදන්න බලාගෙන ඇති... ඇත්තටම සමහර මුස්ලිම් අය, අපේ එවුන්ට වඩා බුදුදහම ගැන දන්නවා.. ලොකු පැහැදීමක් තියෙනවා....ගරු කරනවා...
@ShanthaKumara-bj6et
@ShanthaKumara-bj6et 4 сағат бұрын
ජය වේවා මාලීමාවට ජය වේවා මගේ රටට දලදා සමිදු පිහිටයි 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭
@disanayakakumari4809
@disanayakakumari4809 4 сағат бұрын
Neyamai sinhala tamil Muslim ape okkoma akama sri lanka we anura nayakaya apeta eganuwe sinhala tamil Muslim ape okkoma akathu wemu hari lassanai congratulations both of you ❤ 👏
@MangalaJayathilaka-uj5vz
@MangalaJayathilaka-uj5vz 3 сағат бұрын
ඒක පට්ට තීරණයක්....
@shiromajayawardena2994
@shiromajayawardena2994 4 сағат бұрын
Congratulations 🎊
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 4 сағат бұрын
Hazaana Congratulations ...🎉🎉🎉
@SwarnaKanti-pb3bh
@SwarnaKanti-pb3bh 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉
@mzmzafrullahzarooq9308
@mzmzafrullahzarooq9308 2 сағат бұрын
අනේ අයියේ සමාවෙන්න මේ ඉස්ලාමීය එක් වචනයකින් දිග්ගසා ද වෙන්නේ නෑ. එම නීතිය ගැන ඔබ කවුරු හරි හොඳ මුස්ලිම් මවුලේ කෙනෙක්ගෙන් අහගෙන
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 3 сағат бұрын
නියමයි. ඔබ දෙදෙනාටම බුදුසරණයි!
@mahindaanurasiri5056
@mahindaanurasiri5056 4 сағат бұрын
👍🙏
@lililili3253
@lililili3253 4 сағат бұрын
Super😊
@wedamuniwedamuni2851
@wedamuniwedamuni2851 2 сағат бұрын
ශීලංකික මිනිසුන් එකට එක පෙලට පොසත් රටක් ලසන ජීවිතයක් වෙනුවෙන්. ජය වේවා ❤❤❤
@milamila6109
@milamila6109 3 сағат бұрын
bohoma hodai jayawewa
@RuwanJanaprasada
@RuwanJanaprasada 4 сағат бұрын
බොහොම හොන්දයි ❤❤
@sandyakanthi1302
@sandyakanthi1302 4 сағат бұрын
Congratulations
@JayawthiManike
@JayawthiManike 2 сағат бұрын
අzත්තටම ඒක හොඳ දෙයක්🇱🇰♥🌹🌹🌹
@sisiracooray9536
@sisiracooray9536 3 сағат бұрын
ජාති ආගම් පක්ෂ කුල මල වැඩක් නැ සුදුස්සන්ට සුදුසු තැන හිමිවිය යුතුයි රට සුභ දිශාවකට
@xtrausa2762
@xtrausa2762 2 сағат бұрын
විය යුතු දේ වෙමින් පවති ස්තූතියි හරිනි මැඩම් මාලිමාව දිනේවා
@christineponweera448
@christineponweera448 4 сағат бұрын
👍👍👍
@nutl00se73
@nutl00se73 2 сағат бұрын
පත්වීමේ කිසි අවුලක් නෑ. අවුල තියෙන්නෙ අපි නෑදෑ මිත්‍රයන්ට පාක්ෂකයන්ට පත්වීම් දෙන්නෑ කියල කෑ මොර දුන්නු අය ඒවාම කරන එකයි. ඔයත් ඔය තම්බ්නේල් එකේ දාලා තියෙන පිංතූරේ තමයි බඩු බනිස් කළේ.. හොඳයි නැද්ද? 😂
@ranilvicelive2948
@ranilvicelive2948 2 сағат бұрын
කවුරු වුනත් අපිට වැඩක් නැ පාර්ලිමේන්තු මැතිවරණයයෙන් පසුව ගන්න කරන දෙ ගැන විතරයි අපි බැලිය යුතුයි වැඩිය ගුණගයන්න සහ අපහස කරන්නැහැ ගුණ ගයාන ආපු ගැලවුම් කරුවන් අපිමතක තියාන ඉන්න ඔනෙ අවදානය ඔබ සතුයි .🎉
@chandimaarunamali9214
@chandimaarunamali9214 4 сағат бұрын
❤❤❤
@chamariobeysekera6366
@chamariobeysekera6366 4 сағат бұрын
congratulations dear
@palliyaguru332
@palliyaguru332 2 сағат бұрын
රට කරවන හැටි දැන්වත් ඉගෙනගනිල්ලා.හරිනි අපේ සුබ පැතු
@rohiniamiyangoda7657
@rohiniamiyangoda7657 3 сағат бұрын
අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ සතූටුයි.
@t.m.a.aamathatheek6459
@t.m.a.aamathatheek6459 3 сағат бұрын
හරි ම සතුටුයි.හරිනි මැඩම් වගේ ම හොද ඇති. සුභ පැතුම්.❤️❤️❤️
@chamildiss
@chamildiss 4 сағат бұрын
ඒක හොඳයි ❤
@AnuradhaDushyantha-gt9nx
@AnuradhaDushyantha-gt9nx 4 сағат бұрын
@GaminiBandara-m8b
@GaminiBandara-m8b 47 минут бұрын
අපිට ජාති,ආගම් ,කුල,භාශා වැඩක් නෑ අපි ඔක්කොම ලක් අම්මා ගෙ දරුවො (දමිතගෙ නොවෙයි හොදේ)❤
@sandyakanthi5708
@sandyakanthi5708 2 сағат бұрын
ජාති භේද ආගම් භේද කුල භේද එපා .මේ රටේ ඉන්නේ එකම ජාතියයි ඒ ශ්‍රී ලාංකික ජාතියයි.වර්ග දෙකයි ගැහැණු සහ පිරිමි
@අපිවයඹ
@අපිවයඹ 2 сағат бұрын
එතකොට එයාට වාහනයක් දෙන්න වෙයිද
@harindraperera637
@harindraperera637 Сағат бұрын
ඇයි දුන්නම මොකද වෙන්න .කැහක වෙන්න එපා
@crishanpubudu997
@crishanpubudu997 3 сағат бұрын
මචන් මම උබට ගරැකරනව නමුත් අපි නම විතරයි නොකිය ටිකක් ගරැත්වයක් ඇති ආකාරයට ආමන්ත්‍රණය කරමු නෙද ඉල්ලිමක් විතරයි සාමාවෙයන් ජයවෙිවා
@upalisuranpathirana7328
@upalisuranpathirana7328 3 сағат бұрын
අපේ නාණසාර උන්නාන්සේගෙ ප්‍රතිචාරය කොහොමද දන්නෙ නැහැ මේ පිලිබදව ? අපිට නම් හරිම සතුටුයි .
@shanthasilva9587
@shanthasilva9587 3 сағат бұрын
ඌට දැන් සසර කලකිරිලා
@786kankungotukola
@786kankungotukola 3 сағат бұрын
ලංකාවේ කොහෙද සංහිඳියාවක්. සමලිංගික විවාහ ඉස්ලාම් ධර්මයේ තහනම් නේද. ඉක්මනින් දික්කසාද දෙන එක හොදයිනේ අවුරුදු ගනන් නඩු අහන්නේ නැතුව. හුගක් කල් ගන්නකොට කොටු පනින සෙල්ලම වැඩිවෙනවා. සුද්දෝ නම් ලිවින් ටුගෙදර්, දවසින් සෙපරේට්. දැන් වටකරගෙන ගහපියව් මට 😁😂
@JanakaSrigamage
@JanakaSrigamage 2 сағат бұрын
හිතුවතුන්ට දෙන්න නැ කිව්වා නෙද තනතුරු ඔක්කොම එකය්
@RamiRami-e3u
@RamiRami-e3u Сағат бұрын
සිංහල අපි කැමතියි මුස්ලිම් දෙමල කියල නැහැ
@sudanthawanigathunga1129
@sudanthawanigathunga1129 3 сағат бұрын
මුලදී බැන්ද ආදරයක මිහිර නම්.
@upulwijerathna7734
@upulwijerathna7734 3 сағат бұрын
අපිට ඇත්තටම මාරම සතුටුයි
@samindataj
@samindataj 3 сағат бұрын
Great
@RathubadugeKanthi
@RathubadugeKanthi 3 сағат бұрын
Jathiya, agama nisa bedi wenweema gothrika kriyawak bawa ada minisun therumgena iwarai. Api sawoma minisun . Api sawoma munadena prasna podui. Esenam api ekawan ekwa horun dusithayan winsakala aperata api godanagamu. November 14 Malimawa ihalinma dinawamu. ❤❤❤❤❤
@architectsofsrilanka7200
@architectsofsrilanka7200 4 сағат бұрын
Kantawanta nitimaya arakshawa anawashya lesa wadi dan. Ekem anwashya prayojant godak dakinwa.
@aaddelsomeonnnbbb5648
@aaddelsomeonnnbbb5648 Сағат бұрын
WE don't CARE WHO SHE IS WE DON'T CARE HER RELIGION WE NEED WELL EDUCATED PEOPLE TO MALIMAWA JAYA 🎉🎉🎉🎉
@damayanthi1420
@damayanthi1420 29 минут бұрын
හරිනි සහෝදරිය කාන්තාවන්ට ජවයක්, ශක්තියක්... ආදර්ශයක්... සමානාත්මතාවය ක්‍රියාවෙන් පෙන්වීමක්.... ජය වේවා සහෝදරිය!!👍❤❤❤
@GaminiPiyatissa-q2r
@GaminiPiyatissa-q2r 4 сағат бұрын
🧭❌🧭❌🧭❌🧭❌
@nasirmauroof
@nasirmauroof 3 сағат бұрын
United in always we will stand tall and strong as a nation in the world stage. The rouges and thieves don't want us to prosper. It's going to be the downfall of the underworld mafia. Vote to the malimawa to unite the nation.
@ricvibesinc1
@ricvibesinc1 3 сағат бұрын
Downfalling straight to the underworld.. 😂😂😂
@sriyaniperera9468
@sriyaniperera9468 54 минут бұрын
ඔබතුමියගේ තෝරාගැනීම අති විශිෂ්ටයි ... 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@upnissanka
@upnissanka 3 минут бұрын
තටම තටම හෝදන්න හැදුවට කාරනේ පැහැදිලි ..එයා එයාගෙ එයා.
@sahardeensourjah4146
@sahardeensourjah4146 Сағат бұрын
Akaparatama. Dekkasada karanna keyala islam neteyak Naha. Masa 3ka kalayak denava samadana venna. Dannathe Dewal Katha karanna apa.
@amdcminipe
@amdcminipe 2 сағат бұрын
ඇයි විශෙෂ ලේකම් තනතුරක් කියලා එකක් අලුතෙන් හදලා තියෙන්න්... මේවා පහු ගිය කාලේ උනා වගේ අවැඩ නෙමේද? මම මාලීමාවට සපොර්ට් කරපු කෙනෙක්
@AjanthaWeerakkodi
@AjanthaWeerakkodi 17 минут бұрын
හිතවතුන්ට උදව් කරන්න එපායැ
@kaushxyz2006
@kaushxyz2006 Сағат бұрын
ඇය විශේෂ ලේකම් නෙමෙයි. සම්බන්ධීකරණ ලේකම්. කරුණාකර නිවැරදි කරන්න
@RenukaPriyanthi-mz9rs
@RenukaPriyanthi-mz9rs 2 сағат бұрын
මේ තමයි සැබෑම සංහිදියාව ජයවේවා විජයවේවා සියලුම දරුවන් .....ඇතුලු සියලූම ජාතීන් අතර එකමුතුවට ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@priyanthasantaSanta
@priyanthasantaSanta Сағат бұрын
සෑම ලිංගික දිසාතතියක් තියෙන සෑම දෙනාට එකසමන්තමන්ගේ අයිතිවාසිකම ඇතුව නිදහසේ ජීවත් වෙන්න දෙන්න ඕනේ.අනුර ජනාධිපතිතුමා එය අනිවාර්යයෙන් කරනවා.❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nirmaladamayanthi2098
@nirmaladamayanthi2098 Сағат бұрын
ජාති ආගම් අපිට වැඩක් නැහැ ඔක්කොම එකතුවෙලා රට හදමු ❤❤❤❤
@SomachndraDg
@SomachndraDg 3 сағат бұрын
විශිෂ්ටයි ජයවේවා ජනාධිපති අනුර කුමාර ජනාධිපති තුමාට හා අගමැති හරිනි සහෝදරියටත් ජයවේවා
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 8 минут бұрын
එයා පඤ්ඤාබ් එක ඇඳගෙන දඟලනකොට මට නිකමට වගේ හිතුනා මොන මොනවා හරි
@damayanthiperera8178
@damayanthiperera8178 2 сағат бұрын
හරිම සතුටක් දනෙනව ....රටට යහපතක්ම වේවා යැයි පතමි ආදරයෙන් ..
@DineshLiyanage-wf1uj
@DineshLiyanage-wf1uj Сағат бұрын
සියලුම ජාතීන්ට අපගේ උපහාරය 💐🤝❤🇱🇰
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 8 минут бұрын
මේ අගමැතිගේ ඇඳුම් විලාසය අගමැති කර රඟපෑම ටිකක් මේ අල්ලපු රටට බොහෝම ළෙන්ගතුකම් තියෙනවා තියෙනවා. ඒ නිසා බොටත් පරිස්සමෙන් කරගෙන යන්න ඕනේ
@ShinraimeyouAnka
@ShinraimeyouAnka 3 сағат бұрын
Congratulations
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 12 минут бұрын
ජනාධිපතිව නම් දැන් කිසි කෙනෙකුට හරවන්න මග හරවන්න බෑ නමුත් මේ මේ අගමැති තේරීමේදී ඉතා ප්‍රබල ප්‍රශ්නයක් එයා ඇතිකර ගනීදෝ කියලා බයක් දැනෙනවා
@dilipchathuranga2979
@dilipchathuranga2979 2 сағат бұрын
සමානාත්මතාවයෙන් යුතු රාජ්‍ය පාලනයක්...මාලිමාවට ජයවේවා..
@merilkurera530
@merilkurera530 2 сағат бұрын
සිදුවිය විය යුතුම දේවල් සිදු වෙමින් පවතී.. ඉදිරි මැතිවරණයේදී අදූෂිත ජාතික ජනබලවේගයේ ක්‍රියා කාරීන් වැඩි පිරිසක් පාර්ලිමේන්තු යවමු...
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 13 минут бұрын
.සිංහලයා මෝඩයා කැවුම් කන්ඩ යෝධයා. ඒ නිසා මේ අගමැති එතරම් දුර දුවන කෙනෙක් නෙමෙයි වගේ මට පේන හැටි ඉන්නවා
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,7 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 1,9 МЛН
ජනපති අනුර කියපු වචන දැන් පස්සෙන් එනවා
38:05
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,7 МЛН