කැතයි අනේ කැතයි නඩු දානවලු! අපිට එයා කොහෙ හිටියත් මොකෝ - අනුර මහින්දව ඉවරම කරපු හැටි | AKD

  Рет қаралды 36,388

Voice Tube

Voice Tube

Күн бұрын

Пікірлер: 268
@manojsurang7
@manojsurang7 19 сағат бұрын
අපේ වාසනාව ට ලැබුණු මිනිසා බුදු සරණයි 🙏🙏
@b.g.n.k6525
@b.g.n.k6525 19 сағат бұрын
මිනිස්සුන්ට දැනෙන්න කතා කරන්න පුලුවන් මිනිස්සු අදුනන මනුස්සයෙක්ට විතරයි..රටේ වාසනාවට අපිට ඉතුරු උන එකම බලාපොරොත්තුව....❤❤❤
@sriyanikh3964
@sriyanikh3964 19 сағат бұрын
උරුමය නෙමෙයි අහිංසක මිනිස්සුන්ගෙ කරුමෙට පහල උන පාලකයො ඒ බහිරවයො වෙලා ඉන්නෙ
@RadleyLowrance
@RadleyLowrance 18 сағат бұрын
අපිට වැරදුනා ජනාධිපතිතුමනි, දැන් අපි ඔබ සමඟයි. ජය වේවා අනුර කුමාර ජනාධිපති සහෝදරයාට .
@ChinthakaPrebhath-q2z
@ChinthakaPrebhath-q2z 18 сағат бұрын
❤❤❤❤ මැරිලත් පැයක් ආදරෙයි ❤❤❤
@prabakumari3701
@prabakumari3701 17 сағат бұрын
🤣🤣🤣❤❤❤❤❤👍👍
@shantadenuwala3714
@shantadenuwala3714 19 сағат бұрын
ගේ පාළුව නොවෙයි බලන්නේ රාජ්‍ය උස්නය වැදීගෙන හීනමානයෙන් ඔළුව උදුම්මා ගැනීමට 😂😂😂😂😂😂
@wasanthapramod895
@wasanthapramod895 18 сағат бұрын
මම අද ගියා නව ලෝක රෝහලට.එහි ඇතුල් වන තැන හිටපු සියළු ජනාධිපති වරැන්ගේ ජායාරූප එල්ලා තිබුන .මම ඇහුවම පිලිගැනීමේ නිලධාරීන් ගෙන් ඇයි අනුර ජනාධිපතිවරයා ගෙ ජායාරූපයක් නැත්තෙ කියල ?.ඔවුන් කියනව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අවසර ඉල්ලන්නැතුව තහනම්ලු අවසර ඉල්ලපුවම ජනාධිපති වරය රජයේ කිසිම කාර්යාලය ක ඔහුගේ ජයාරෑප එල්ලීම තහනම් කරලලු තියෙන්නෙ .?කො⁣හොමද ඒ ආදර්ශය ?
@NirmalaPriyadarshani-s9l
@NirmalaPriyadarshani-s9l 19 сағат бұрын
❤❤❤❤❤❤❤❤ අපේ හදවතේ ජනාධිපතිතුමා ජයවේවා
@deepikamudiyanselageekanay8953
@deepikamudiyanselageekanay8953 20 сағат бұрын
ඔබතුමා පරිස්සමින්
@shakiladilrukshi1552
@shakiladilrukshi1552 18 сағат бұрын
මේ විපක්ෂයටත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ බොරු පිබින්නේ නයි වගේ ඉතින් මිනිස්සුත් ඒවට ඇන්දෙනවා . බොරු කියන එවුන් බලලා පාර්ලිමේන්තු වාරයක් හරි තහනම් කරන්න ඒක මාධ්‍යටත් දෙන්න . මටනම් මේ විපක්ෂය පේන්න බෑ😂
@RadleyLowrance
@RadleyLowrance 18 сағат бұрын
අනුර ජනාධිපතිතුමනි , හොරුන්ට කිරි පොවන්න අවශ්‍ය නෑ. නීතිය සැමටම ක්‍රියාත්මක විය යුතුයි .
@rasikaherath4120
@rasikaherath4120 16 сағат бұрын
හදවතේ ❤ ජනාධිපති අනුර කුමාර සහොදරයා ❤❤❤❤❤❤
@gayanshalika9390
@gayanshalika9390 17 сағат бұрын
Thank you මගේ සහෝදරයා ❤️
@kandagedissanayaka2731
@kandagedissanayaka2731 20 сағат бұрын
ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා
@YghhhBhhhg
@YghhhBhhhg 19 сағат бұрын
ජය
@thusharadesilva1431
@thusharadesilva1431 17 сағат бұрын
I love you Sir
@ChandanaPrasad-k3o
@ChandanaPrasad-k3o 20 сағат бұрын
බුද්දීමත්ව කටයුතු කල යුතුයි ජයවේවා
@janakapathirage8752
@janakapathirage8752 11 сағат бұрын
ඡන්දේ ගන්න කියන කතා...නිසා gallary ය චූ න් වන නමුදු .....රටට සෙතක් නොමැත....
@hanifmohamad6702
@hanifmohamad6702 20 сағат бұрын
මහින්ද මන්දිරයෙන් යන්නේ නැත්තේ මන්දිරයෙ සල්ලි හන්ගලා ඇති
@wbl1145
@wbl1145 4 сағат бұрын
අනිවාර්යෙන් සල්ලි විතරක් නෙවෙයි රත්තරං එහෙමත් ඇති ltt එකෙන් ගත්තුවා එනිසා තමයි යන්න බෑ කියන්නේ අනික තමා සල්ලි මිටි ගණන් ඇති ඕකේ
@RPerera-s9v
@RPerera-s9v 17 сағат бұрын
අම්මෝ අපේ ජනාධිපතිතුමා කරන දෙවල් ❤❤
@SusieWicks-fg7uu
@SusieWicks-fg7uu 20 сағат бұрын
ගොඩාක් ආදරේ
@nayanalahandapurage5151
@nayanalahandapurage5151 12 сағат бұрын
මාර ආදරෙයි ❤❤❤
@shamisas5127
@shamisas5127 19 сағат бұрын
ජයවෙිිවා ජනාධිපතිපති තුමනි ❤❤
@pushpajayaweera7455
@pushpajayaweera7455 18 сағат бұрын
තෙරුවන් සරණයි
@cndcnd9936
@cndcnd9936 19 сағат бұрын
Your correct 😊😊😊
@LahiruRandika-v7p
@LahiruRandika-v7p 20 сағат бұрын
මාලිමාවට ජයවේවා ❤️
@somaweerasinghe7377
@somaweerasinghe7377 19 сағат бұрын
මේකෙ සමහරුන්ට ඕන සුදු ඇඳගත් බඩ පුම්බා ගත් ..විරාජමානව වඩින ජනපති කෙනෙක් ..ඉන් පස්සෙ එයාගෙ මස් කටු ලෙවකාල ජීවත් වෙන්න .. මේ උඹලාට ඕන විදියෙ කෙනෙක් නෙවෙයි .. .වෙනස් කෙනෙක් ... ක්ලීන් හදවතක් ඇති කෙනෙක් ..බොරු රැඟිලි නෑ .වෙනස් වෙයල්ලා දැන්වත් ..අනුවර්ථනය වෙයල්ලා .නැත් නම් උඹලාට සැනසීමක් නෑ .
@prasannapriyalal1434
@prasannapriyalal1434 20 сағат бұрын
අපේ රටේ සමහර කුහකයනට ඕන දේශපාලුවන් කඩේ ගිහින් මුට්ටි අල්ල‌‌‌ රස්සා වලට යන්න😂😂😂😂😂😂😂
@DileepaEkanayake-l3l
@DileepaEkanayake-l3l 19 сағат бұрын
එලියට ඇවිත් කතා කරපන් මයේ අප්පා.159 හානවා.
@KKa-q6j
@KKa-q6j 17 сағат бұрын
Excellent
@JayanthaKumara-q6f
@JayanthaKumara-q6f 20 сағат бұрын
ජය වෙවා npp
@JanukaDilan
@JanukaDilan 19 сағат бұрын
Okka tamai api prarthana karee…❤❤❤
@samudhrikadhabare7106
@samudhrikadhabare7106 19 сағат бұрын
ක්‍රමය වෙනස් කිරීම අත්‍යවශ්‍යය්.වෙනසට ගොඩක් ගරු කරනව.මහින්ද ගෙනා සන්ස්කෘතිය නෙවෙය් මේ .එදා ජේආර් මහතා කල සිට මෙතෙක් ආ සැවො කල කී බුක්තිවිදි අයුරුය් මේ.එහෙත් ඔබ ඇතුලු මෙතෙක් සිටි හැම ජන නායකයෙකුටම මහින්ද ජනපති සේනාදි නායකත්වය දුන් ලොව භිහිසුනු යුද්දය නිමා කිරීමේ ගවුරවය දිය නොහැක.එතුමා ඒ නිසා අන් හැම ජනපතිකෙනෙක්ටම වඩා ශ්‍රේශ්ටය. කල නරක සිය කෝටි ගුනාකාරයකින් තීව්‍ර කර ජ්නතාවට එතුමා කෙරෙහි අසාමාන්ය වයිරයක් ඔබ ප්‍රමුක මාලිමා සාමාජිකයින් ඇතිකර ඇත.රට තුල දැවැන්ත වියාපෘති ඉදිකර තිස්වසකට පසු කල මෙහෙය බල්ලට දමා එතුමාට කරන අසික්කිත කෙන්හිලි මඩ ගැසීම් මාලිමා අනුගමිකයින් හැර සාදාරන විවේචන අනුමත කරන බොහෝ දෙනෙකු අනුමත නොකරය්.යුද්දයට පවා සීලාචාර බවක් ඇත.ඔබ තුමා මීට වඩා සන්‍යමයකින් විරුද්ද වාදීන් අමතනු ඇතැය් මුලදී සිතුවෙමු. ,කොක් හඩ නගමින් ගම අවුලන්න් ගිනිගෙඩි දෙන්නන් වගේ ඉතා පිලිකුල් අයුරින් හැසිරෙන අයුරු බොහෝ මහින්ද විරෝදීන්ද පිලිකුලින් කතා කරනු ඇසේ..ප්‍රසිද්දියේ දරුනු මඩ ගැසීම් මිස රටේ මේ වෙද්දි ඇති දරුනු ප්‍රශ්න අමතකව පාර්ලිමෙර්න්තුව උසාවියේ රාජකාරී පමනක් කරන බව පෙනේ.ඉතා කැත විදිහට මහින්ද ලේ ඉව අල්ලන්න පමනක් රට බාරගත් සැට්යක් යැය් අතන මෙතන කතා ඇසේ.ජනතාව බොහෝ සිතේ පීඩාවෙනි.බලාපොරොත්තු උනේ හොරු ලුහු බැදීම පමනක් නොවන නිසාවෙනි...😣🤔
@SithNethRoo
@SithNethRoo 18 сағат бұрын
5:19 😂😂😂 ටිකක් සැර වැඩී වාගෙ
@thilakarathnasili
@thilakarathnasili 17 сағат бұрын
මේවා මහජනතාව දැනගත යුතු මයි . මෙතුමා ඇරෙන්න කවුද මේවා ජනතාවට කියල දෙන් නේ.පරා ජිත යින්ට නම් මේවා බලන්න අහන්න අමාරු ඇති
@MarimaMatiyam-e9w
@MarimaMatiyam-e9w 19 сағат бұрын
Jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa budusaranai
@ThanujaDamayanthi-t3q
@ThanujaDamayanthi-t3q 13 сағат бұрын
හදවතේ ස්පන්දනය AKD.
@easycraft8146
@easycraft8146 20 сағат бұрын
❤ජයවේවා.. ජයවේවා ❤
@ytchannel9968
@ytchannel9968 17 сағат бұрын
AKD ❤❤
@Kawishkadilshan2009
@Kawishkadilshan2009 16 сағат бұрын
💗AkD💗💗💗❤
@mishanshalitha5747
@mishanshalitha5747 19 сағат бұрын
ජනාධිපතිතුමනි චන්දේ ඉල්ලාන්නේ සාමාන්‍ය ජනතාව නම් බලයටපත් වේන්නේත් සාමාන්‍ය ජනතාව නම් බලය නැති දාටත් සාමාන්‍ය විදියට ජිවත් වෙනවා නම් කිසිම පුුුශ්නයක් නැ මුන් ඇවිල්ලා ලේ මාපිලො වාගේ ජාතියක් ජනතාවගේ ලේ බොන්නමයි බලාගෙන ඉන්නේ මහා එකා ලේ බිලා දරැවන්ටත් කියනවා ජනතාවගේ ලේ බිපන් බිරිදටත් කියනවා ජනතාවගේ ලෙ බිපන් අපි තනකර ලේ මාපිලො වාගේ බොමු බොමු බොමු බොමු බොමු බොමු ජනාධිපති තුමනි හිරේට දාන්න ඕනේ අයව හිරේට දාන්න කිසිම සමාවක් දෙන්න එපා ඔබතුමා බලයට අවේ හොරැ අල්ලා හිරේට දානවා කියන පොරොන්දුවක් මත එක අකුරටම කරන්න ❤❤❤❤ වෙනදාට වඩා ආරක්ෂා වෙන්න තව වසර ගානාක් රට පාලනය කරන්න දර්ගායුෂ ලැබේවා ❤❤❤❤❤
@mohammedshamil-x2s
@mohammedshamil-x2s 19 сағат бұрын
ALL THE BEST
@suneetharanaweera8795
@suneetharanaweera8795 19 сағат бұрын
මෙවැනි කතා නිසා ඔබතුමා ගෙ ජනප්‍රිය බව අඩුවෙන බව මතක තබාගන්න.කැතයි කැතයි කැතයි ඔබ ජනාධිපති .එකම කතාව හැමතැනම ඕක ලංකාවම දන්නව නෙ කූඩැල්ලා මෙට්ටෙ තියන්න බැරි කතාව හොඳටම ගැලපෙන්නේ ඔබට ඔබ විපක්ෂ නායක නෙවෙයි ජනාධිපති 😂
@Malani-wi7fr
@Malani-wi7fr 17 сағат бұрын
Lankawe samahara minissunta sathi dekata warak mewa mathak Karala denna ona kiyala janadipathi thuma dannawa
@ChristopherChristopher-z7r
@ChristopherChristopher-z7r 18 сағат бұрын
Super
@MaxsiFernando-s8t
@MaxsiFernando-s8t 20 сағат бұрын
Ape ආදරණීය ජනාධිපති තුමා 🙌🙌🙌🙌🌹🌹❤❤
@mariafernada345
@mariafernada345 20 сағат бұрын
Malimwata...jaya❤
@gaminibandara3022
@gaminibandara3022 19 сағат бұрын
සහෝදරයා අරයා මෙයා දොට්ට දැම්මාට අවුලක් නැත. ප්‍රශ්නය දිනෙන් දිනම මාලිමාව ප්‍රසාදය කෙසේවෙතත් අප්‍රසාදයට පත්විම ගැන වගකිවයුත්තා ඔබ නොවේද? මහජනතාව බලාපොරොත්තු වුනෙ සාධාරණ මිලකට අත්‍යවශ්‍ය ආහාර මිළදී ගැනීමට, සැකයෙන් තොරව සෞඛ්‍යය පහසුකම්, ක්‍රමවත් අධ්‍යපන වැඩපිළිවෙළක්, රාජ්‍ය සේවයේ ක්‍රමවත් සහ නිසි වැටුප් ක්‍රමයක්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ජිවිත්විමට සරිලන පරිදි බැංකු පොළියක්, විශ්‍රාමික ප්‍රජාවට ගෞරවනීය තැනක් සහ සරිලන වැටුප් වැඩිවීමක්, ආර්ථික අගහිඟකම් වලින් පිඩාවට පත් නිසි ජිවනෝපායක් නැතිව සිටින ජනතාවට ක්‍රමවත් රැකවරණයක් මේ සම්බන්ධයෙන් බලය ගැනීමට පෙර ඉල්ලා සිටියෙ බහුතර පාර්ලිමේන්තු බලයක් ලබාදෙන ලෙස. එසේ ලැබුණ විගස සැමට සහනයක් කිවු මාලිමාව දැන් නැවතත් එකම දේ කියවනවා ඉදිරි ජන්දය දිනාගන්න. හොරු ඇල්ලීම කෙසේවෙතත් අරයා මෙයා ඉන්න මන්දිරවල දිග පලළ සහ පහසුකම් ගැන පුන පුනා කියන්නෙ නැතිව වැඩේ කරලා ඉන්න මුලින් මොකද නියම වැඩකාරයෝ වැඩක් කරන්න කලින් කයිවාරු ගහන්නෙ නැත.
@Kanchana-fg6xf
@Kanchana-fg6xf 16 сағат бұрын
Jaya wewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MahadurageSamarasinha
@MahadurageSamarasinha 20 сағат бұрын
Malemawata.aadarei.jvp.npp.jayawewa
@jsysthissaweerasingha8103
@jsysthissaweerasingha8103 19 сағат бұрын
ඔබට පලිගන්නා වැරදි adashak..nea අනුර.ජනාධිපති තුමා ඔබ හදන්නේ රට
@ChandraKeerthiHapuarachchi
@ChandraKeerthiHapuarachchi 19 сағат бұрын
Anura janadhipathi thuma ta theruwan saranai.
@SaliyaKumara-j3q
@SaliyaKumara-j3q 20 сағат бұрын
Malimawata jaya ❤❤❤
@ManjulaDmd-zb1tu
@ManjulaDmd-zb1tu 19 сағат бұрын
ඔබ තුමා මේ මස 4 ට කරපු දෙයක් පෙන්නලා දෙන්න
@CPMBro1
@CPMBro1 18 сағат бұрын
නිදාගෙනද හිටියේ මෙච්චර කල්
@gfw2095
@gfw2095 18 сағат бұрын
නිර්වින්දනය වෙලා ඉදල තියෙන්නෙ
@shanthinideepika4348
@shanthinideepika4348 18 сағат бұрын
අනේ ඇත්තටම ඉන්නේ ලංකාවේද?
@Malani-wi7fr
@Malani-wi7fr 17 сағат бұрын
Oya aththatama manussayekda ehema nathnam monawath notherena butha athmayakda?
@tharukadilan1992
@tharukadilan1992 15 сағат бұрын
@ManjulaDmd . කෝම වෙලාද හිටියෙ , විදුලි බිල අඩු වුනා, ඖෂධ මිල අඩු වුනා, නව ආයෝජන එනව, ඩොලරය 300 ට අඩුයි තව ගොඩක් තියෙනව . හොයල බලන්න
@amabey68
@amabey68 19 сағат бұрын
කරපුව මොළය පාවිච්චි කරලා බැලුවොත් හොඳයි නේද තමා මයිනා ගේ ගේදර වලං හෙදුවාද නැතිනම් හැට්ටයට කටිට ගැහුවා ද 😂😂😂
@knsanka6848
@knsanka6848 5 сағат бұрын
AKD❤
@rajeshmilroy1828
@rajeshmilroy1828 18 сағат бұрын
Ape පෙර penakata veshva මාතාව ලබා dun ගුණ ගරුක රත්තරන් ජනාධිපති ඔබ i ...daveyan deves පාවී ...
@DiveHive
@DiveHive 19 сағат бұрын
ඉවරම කලාද බන්. හරියට කියපන්. මේකේ හෙඩින් දාන්නේ මුඩුක්කුවක හැදුන මන්ද මානසික බුවෙක්ද?
@arvinkarunarathne4530
@arvinkarunarathne4530 20 сағат бұрын
මහින්දට කාමරදෙකක ගෙයක්දෙමු පවුනෙ රටකාපුඅයනෙ
@SVA790
@SVA790 20 сағат бұрын
ඒවා දිපන් කැලැ වලින් ආපු ජාතියක් ජම්මයක් නැති එවුන්ට උඹත් පලයන්
@Tharu..690
@Tharu..690 19 сағат бұрын
පිස්සුද උඔ පලයන් ව්ජේරාම ගෙදරට .දුන්නොත් එපයි කියයිද. 7:30
@ranjanjanith9091
@ranjanjanith9091 20 сағат бұрын
Appoooo andiyaawa
@russelljay4813
@russelljay4813 19 сағат бұрын
Patta Modayek President Kiyala den therenawa
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 17 сағат бұрын
බුදුසරණ යීඔබතුමන්ට අනුර ❤❤❤❤
@MarimaMatiyam-e9w
@MarimaMatiyam-e9w 19 сағат бұрын
Apa penata pahala wuna daveyak apa wasanawata labuna apa janapate tuma deergayusa neerooge suwaya yooda balaya yooda sakteya yooda veereya neraturuwama labaawa budusaranai
@nuwanbowala3580
@nuwanbowala3580 19 сағат бұрын
ජනපති තුමාණි. ජනපති කෙනක් ප්‍රසිද්දියේ විපක්ෂයෙ විවේචනය ඔබ තුමාට ගෙලපෙන්නේ නෑ. ඔබ මුළු රටක ජනපති මිසක් කණ්ඩායමක ජනපති කෙනක් නේම්. වෛර කතා කියන්න එපා. නිතිය ක්‍රියාත්මක කරන්න. කෙඳිරි ගාන්න එපා.
@dilanwijesundara7466
@dilanwijesundara7466 17 сағат бұрын
Me manussya karana kiyana dewal jantawayata kiyanwa topi chande dunna un topen chande aran aurudu 5ka gamata enne na me kranne janatawata wagakiyana eka topita ewa wawan na itin
@nuwanbowala3580
@nuwanbowala3580 5 сағат бұрын
@dilanwijesundara7466 paka thama🤣
@dilanwijesundara7466
@dilanwijesundara7466 4 сағат бұрын
@@nuwanbowala3580 palapala geriwahala
@nayanalahandapurage5151
@nayanalahandapurage5151 12 сағат бұрын
මේ මනුස්සයා කියන දේ තේරෙන්නෙ නැති හැටි
@dilhanifernando7772
@dilhanifernando7772 19 сағат бұрын
අනුර අඩනවෝ
@SDN89503
@SDN89503 18 сағат бұрын
එතුමා අඩන්නෙ මොකටද අන්න රාජපක්ෂ හොරු කෙදිරිගානවා😂
@SanjeewaPrasanna-h3b
@SanjeewaPrasanna-h3b 19 сағат бұрын
❤❤❤❤❤❤❤AKD
@ahmedahmed-ls7os
@ahmedahmed-ls7os 19 сағат бұрын
𝘉𝘜𝘋𝘜𝘚𝘈𝘙𝘈𝘕𝘈𝘐...𝘳𝘢𝘫𝘢𝘯𝘢𝘯𝘦👍👍❤️❤️❤️❤️❤️💯💯💯💯
@TaniyaDissanayaka-q6n
@TaniyaDissanayaka-q6n 20 сағат бұрын
මේ කතාවලින් මහින්දට ,මිනිස්සුන්ගෙ තිබෙන ආදරය තව වැඩිවෙනවා.
@dineshchinthaka9496
@dineshchinthaka9496 20 сағат бұрын
Ow bayyange adaraya madi😂😂😂
@Aravindarandika-n5y
@Aravindarandika-n5y 20 сағат бұрын
Minissunge nemei hamuge puka lovana thopi vage avalam ballange
@arunasameera164
@arunasameera164 20 сағат бұрын
Ou ban npp vahalkunta age na minissunta ageiii😮😮
@dammikasilva2798
@dammikasilva2798 19 сағат бұрын
පුක තමා .
@blackandwhite1442
@blackandwhite1442 13 сағат бұрын
අපිට කියන්න තියන්නෙ අනුර කුමාර සහොදරයාට ඔබ මේ කරන උතුම් දේ මා කවදාකවත් දැකල නෑ ඔබ රටේි ජනතාවට හිස නවනවා හොරුන්ට උපරිම දඩුවම දෙන්න පටන් ගත්තා මේ වගෙ රටට ජනතාවට ආදරේ කරන ජනාධිපති කෙනෙක් රටේ ජනතාව කවදාවත් දැකල නෑ මා රොහන විජේවීර සහෝදරයාගෙ ලඟම හිටිය කෙනෙක් අද මට පේන්නෙ ඒ නීතියම තමා අපි මේ රට අතට ගන්න අවුරුදු 76ක් දුක් වින්දා අද රටේි ජනතාවට තේරුම් ගන්න පුළුවන් JVP මාලිමාව කියන්නෙ මොනතරම් උතුම් රටට ජනතාවට ආදරේ කරන පක්ෂයක් කියල අද අපේ රට විතරක් නෙමෙයි මුළු ලෝකයම මාලිමාව JVP ආණ්ඩුවට ආදරේ කරන්න පටන් අරන් රාජපක්ෂලාගෙ විනාශය ලං වුනේ ඩොක්ටර් සාපිට කරපු අපරාධය සහා පාස්කු බෝම්බය රාජපක්ෂලාට හෙනම ගැහැව්වා නාකි මයින රටේි ජනතාවට දීපු ගින්දර අද මූගෙ පවුල් පිටින්ම විනාශයි මූ මැරෙන්නෙත් ළමයින් හිර කූ⁣ඩුවේ ඉද්දි රටේි ජනතාව ළමයින් බඩ ගින්නෙ තියලා උඹලා ගත් සැප පරයා අනුර කුමාර සහොදරයාට දෙවි පිහිටයි මම JVP වුනත් මාලිමාවට ආදරේයි ඇතතටම සහොදරයා ඔබ ගැන ආඩම්බරයි⏰ JVP 🇱🇰
@PriyanthaKarunarathna-y5o
@PriyanthaKarunarathna-y5o 20 сағат бұрын
ඔකට වෙන කරන්න දෙයක්නැ පච ටික වහා ගන්න තමා මෙ ගෙම
@inokakuda7621
@inokakuda7621 20 сағат бұрын
මොනවද දැන් කිව පච
@indikakumara1133
@indikakumara1133 20 сағат бұрын
Umba upan gei gobbayek
@arunasameera164
@arunasameera164 20 сағат бұрын
Npp vahallunta meyage pacha sokk mokada ubala npp lat hodana balukukoo😅😅
@indi15
@indi15 20 сағат бұрын
එන්න අනවබෝධයෙන් බුද්ධිමත් වෙමු 😁
@kalumcom2151
@kalumcom2151 20 сағат бұрын
😂😂😂😂
@MarimaMatiyam-e9w
@MarimaMatiyam-e9w 19 сағат бұрын
Budusaranai jayawewa apa janapate tuma samaga ape hamadaama adarai malemawata jayawewa budusaranai
@RadleyLowrance
@RadleyLowrance 18 сағат бұрын
මේක මැරුණහම මන්දිරේ ඉන්නම හම්බවෙන්නේ නෑ . ඉන්දියාවෙන් කට්ටඩි ගේන්න වෙයි .
@neethajayaweeea3760
@neethajayaweeea3760 20 сағат бұрын
අනිවාර්යයෙන් aa manussaya ගෙදර අරගෙන තමයි ඊළඟ ජාතියේ upadinne....මොකද මෙතරම් වයසට ගිහින් අනුන්ගේ දේවල් අල්ලාගෙන inne. Perethayo bhoothayo වෙලා ඉපදෙන බව oya ළඟ හිටපු හාමුදුරුවන් වත් .කියලා දෙන්න bavuddayo නේද ?බොදු දහමෙහි mewa කියලා තිබෙනවා .අත්හැරීමේ ගුණය කොයි da?
@RosanAnurudhdha
@RosanAnurudhdha 17 сағат бұрын
අනිත් අයට නැති උනත් මහින්දට තියෙන්න ඕනේ වසර තිහක යුද්ධය නැති කරපු මනුස්සයෙක් අම්මා දුව වෙන බස් වල වෙන බස් වල ගියේ ඔබතුමාට ඔබතුමාට අද ඔතන හිනාවෙන්න වෙන්නෙත් නෑ මහින්ද යුද්ධය නැති කරේ නැත්නම්...සිංහලයට ඉක්මනට මුලා අමතක වෙනවා. ඒක ජාතියේ අවාසනාව
@dilanwijesundara7466
@dilanwijesundara7466 17 сағат бұрын
Thoge gedara genath marenakn balaganin yako yudde iwara kra kiyala mulu ratama unta liyala dennada topi wage wahal hatikrre ghin madamulane walan hodapalla u marunata passe ara gon puttutai ganunnaitai api salakanna onada
@indrajithranasinghe2277
@indrajithranasinghe2277 5 сағат бұрын
එතකොට හමුදාව, හමුදාපති එයාලා මොකද කරේ?
@Nadeerakalpage1234
@Nadeerakalpage1234 20 сағат бұрын
ජයවේවා !!❤❤අපේ ආදරණීය ජනපති ❤❤
@sumasumasuma7747
@sumasumasuma7747 19 сағат бұрын
Yaya wava yamadi pati tumata budu sarani
@sumithpriyadarshana7830
@sumithpriyadarshana7830 19 сағат бұрын
මහින්දට චන්දෙ දීපු මිනිස්සුන්ගෙ චන්දෙන්ම තමයි ඔබ තුමත් පත් වුනේ.. වැඩිය පලිගන්න ගිහින් මිනිස්සු ආපහු මහින්ද ළඟටම යන්න බැරි නැ හැබැයි 😅
@SiltaKarunarathna
@SiltaKarunarathna 20 сағат бұрын
Some of them after winning lost their responsibilities and People past government etc. Results lost now bla bla bla or crying... Or argenst....wrongs WRONG in capital wTOO....
@chathurasandaruwan4606
@chathurasandaruwan4606 19 сағат бұрын
නෝන්ඩි ටික😂❤
@KKa-q6j
@KKa-q6j 17 сағат бұрын
You save lots of money great job
@dorawakarev.wimala2508
@dorawakarev.wimala2508 20 сағат бұрын
Api pethuwe me wenasa .. Janapathithumani obata jayawewa .ratata jayawewa .
@ytchannel9968
@ytchannel9968 17 сағат бұрын
Npp❤❤
@ranjulajeewandara5223
@ranjulajeewandara5223 19 сағат бұрын
ගොං කතා ඕව හොඳයි ගූ ජෛප්පන්ට⁣ 😂😂😂😂 තැන තැන කිියයවන්නෙ නැතුව යන්න කියල ලියුම යවපන්කො පුළුවන් නම් මෝඩයා
@ManojPrasanna-n6m
@ManojPrasanna-n6m 19 сағат бұрын
මොඩයො තවත් ඉන්නවා
@ColobagePremadasa
@ColobagePremadasa 19 сағат бұрын
Uba tma loku MA moda pacaya 😅😅😅😅
@P.L.A.SRIYANTHA
@P.L.A.SRIYANTHA 18 сағат бұрын
Minissunta kathakarsnna igens gannawa.
@mariyanthamel3362
@mariyanthamel3362 20 сағат бұрын
A K D ❤❤❤❤❤❤❤❤❤
@lahiruku
@lahiruku 19 сағат бұрын
Mahinda rajapaksa kiyanne mu wage hiwalek newei yuddayak iwara karapu nayakayek rajayen nisi gaurawayen balaganna ona terun ganin wahallu
@imeshik
@imeshik 19 сағат бұрын
❤❤❤❤
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 20 сағат бұрын
KAALAKANNI..මයිනා .මැරිල.TH..PEREETHAYEK.වෙලා ඉන්නවා .බැරි..KALLA.......
@SVA790
@SVA790 20 сағат бұрын
තොට ඒ මනුස්සයා නැත්නම් තොගෙ අම්මා ඇද යට තෝ වගේ අවජිතකයො හදයි කාලකන්නි තොපිට හුස්ම ගන්නෙ එයා නිසා තොපි මහ ලොකු සමාජ මාධ්‍ය විර පකයො කෛ් රට වෙනුවෙන් පකක්ද කරේ වැඩක් කරපු මනුස්සයෙක්ට කතා කරන්න ඉගන ගනින් තෝ වගෙි කුනු කානු වල ඉපදාච්ච අවජිගාතකයො තොගේ මුලු පවුලම තොරොන්චි වෙලා යන්නම ඕන
@akashranasinghe7730
@akashranasinghe7730 18 сағат бұрын
මරැ action 😂😂😂😂
@imeshik
@imeshik 19 сағат бұрын
Boru wapuran ewunta dawasak ei boru walinma guti kana😢😢
@rajapakshanima3387
@rajapakshanima3387 20 сағат бұрын
Mahindage ge eragena meya mokadda karanne kiyala balamu oka dila pala
@rajapakshanima3387
@rajapakshanima3387 20 сағат бұрын
Rata hadana weda piliwela kiyanna berinm kiyala ain wenna
@dilanwijesundara7466
@dilanwijesundara7466 17 сағат бұрын
Wadapiliwela tama geri wahalo kiyala tiyenne thota molayk ndda eka terum gnna
@apcmp1048
@apcmp1048 19 сағат бұрын
😂😂😂
@SVA790
@SVA790 20 сағат бұрын
මෙහෙම වැදගත් ජනපති කෙනෙක් හැසිරේද
@Aravindarandika-n5y
@Aravindarandika-n5y 20 сағат бұрын
Horakan karana eka venna athi vadagathkama aparade thopi vage un kana bath
@patdee4576
@patdee4576 20 сағат бұрын
ඉස්සර වැදගත්ව හැසුරුනු හොර උතුමාණන්ලා ගැනද කියන්නේ?
@nilu-w7b
@nilu-w7b 20 сағат бұрын
ඔව් අනිවාර්යයෙන්ම හොරා කන්නෙවත් රට ව්කුනන්නෙවත් නැනේ...
@lahiruku
@lahiruku 19 сағат бұрын
Pchoriss wahallu chun karanawa bat kana harak
@RuwanBeliketimulla
@RuwanBeliketimulla 17 сағат бұрын
අනුර ගේ ගොන් කතා . මේ ගොල්ලන්ට ආරක්ෂක භටයන් ඉන්න වා. සේවක යින් ඉන්න වා. කාර්‍යාලය ක් තියෙනවා ඒ කාර්‍යාලයේ සේවක යින් ඉන්න වා. ඒ ටික මෙයා කියන්නේ නෑ එ නිසා බොරු කියන්න එපා වෛරස පතුරුවන්න එපා
@DhammikaSiriwardhana
@DhammikaSiriwardhana 19 сағат бұрын
Anura baya nathiwa mahindawa hireta ganna dhammika siriwardhana naliyana ukule new love song owner
@russelljay4813
@russelljay4813 19 сағат бұрын
Me wage 3rd Class president kenek dekkamai IRC karayek wage 😊
@dilanwijesundara7466
@dilanwijesundara7466 17 сағат бұрын
Thopi itin deshapalakayan rajawaru kiuala salakala pukath hodapu unne para wahal hatikare me manussya rate minissu ekka polawe bahala inna kenek topita wawan na ai wadagena inna un na konda pana nati wahallu
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 20 сағат бұрын
රට..HADUWOTH...ඔයා ..තමා .ඉතින් ..මගේ ...දෙයිය...ජයවේවා MALIMAWATA ජයවේවා
@kalumcom2151
@kalumcom2151 20 сағат бұрын
😂😂😂😂😂😂
@vishwanan4254
@vishwanan4254 17 сағат бұрын
කිසිම කතක් .නහ.
@KarunarathnaHunumulla-hv9mc
@KarunarathnaHunumulla-hv9mc 16 сағат бұрын
Anura oya nam supirimai
@samanthakumara5636
@samanthakumara5636 19 сағат бұрын
😁😁😁
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
معادلات النصر في غزة ومشهدية التبادل
55:41
උදය ගම්මන්පිල අත්අඩංගුවට
9:51
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН