මර්වින් අනුරගේ පිලට එක්වෙයි , දිගට හරහට සජිත්ට ප්‍රහාර | ඉංග්‍රීසියෙන් කතා කරන්න ඉන්නේ සජිත් විතරද ?

  Рет қаралды 184,802

Voice Tube

Voice Tube

Жыл бұрын

මර්වින් අනුරගේ පිලට එක්වෙයි , දිගට හරහට සජිත්ට ප්‍රහාර | ඉංග්‍රීසියෙන් කතා කරන්න ඉන්නේ සජිත් විතරද ?
Subscribe today ​@Voice Tube for Latest News, Entertainments and Politics videos from Sri Lanka.
#Mervyn_Silva #sajith_premadasa #anurakumaradissanayake #nppsrilanka #jvpsrilanka #LKA #VoiceTube #SriLanka #Politics
Follow on:
Official website - www.voicetube.lk
Official Facebook - / voicetube.lk
Official Twitter - / voicetubelk
Official KZbin Channel - / voicetubelk

Пікірлер: 785
@nimal5435
@nimal5435 Жыл бұрын
අපි නොදන්නා මර්වින් සිල්වා. මේවගේ උන් හොදයි මළගෙවල් වල නිදිමරන්න.
@nalindanushka6718
@nalindanushka6718 Жыл бұрын
නෑ බන් මූ හොදයි ඔලු බක්කෝ නටන්න,,මූ පල් හොරෙක්නේ
@leonardwijethunga9516
@leonardwijethunga9516 Жыл бұрын
සහතික ඇත්ත කතාව
@jayawickramaug2735
@jayawickramaug2735 3 ай бұрын
සජින්ට බැරිනම් ඕන එකෙකුට බැනපං මාලිමාව පැත්ත පලාතෙ එන්න එපා ...😊
@sanukadinuwara7247
@sanukadinuwara7247 2 ай бұрын
🙂Efyuoo
@SarathKaluthotahewage
@SarathKaluthotahewage 2 ай бұрын
Anapalayan
@bhagyavf
@bhagyavf Жыл бұрын
අනුරනම් මූව ගන්නෙ නෑ බං. බොරු thumbnail දාන්න එපා..
@sriyanikorale3587
@sriyanikorale3587 Жыл бұрын
Eaka ettha
@voxy8552
@voxy8552 3 күн бұрын
Aniwarayenma
@lalranjith7320
@lalranjith7320 Жыл бұрын
හොරු නැති. හොරු වද්දගන්නැති එකම පක්ශය ජාතික ජනබළ වේගය. ඒක සීයට සීයක් සුවර්.
@viranchanura3834
@viranchanura3834 Жыл бұрын
😂 කිරිඇල්ල, රාජිත සේනාරත්න😂
@anulifecycle7609
@anulifecycle7609 Ай бұрын
@@viranchanura3834අනුරටත් වනිඳුගේ ආච්චි වැහිලා වගේ 😂😂
@bhanukasooryabandara8990
@bhanukasooryabandara8990 Жыл бұрын
බොරු දාන්න එපා , ජවිපේ ට දූෂිතයන් ගන්නේ නෑ ,
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 5 ай бұрын
Now you can see the situation.
@Tharindudilshanfranando
@Tharindudilshanfranando 3 ай бұрын
හරියට හරි
@kaveenhashintha9276
@kaveenhashintha9276 2 ай бұрын
එහෙමද 😂
@gaminikarunadasa7448
@gaminikarunadasa7448 Жыл бұрын
අනුර මහාත්තයෝ මර්වින් සිල්වා ගත්තොත් ඔයාගේ චන්ද ටිකත් ඉවරයි හොදේ
@sriyanikorale3587
@sriyanikorale3587 Жыл бұрын
AKD meyala gana nodannawa nemei neada? Ehema lesiyen jvp ekata yanna be meyalata
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
03 binduwata baheewi
@anurafernando-wx4hk
@anurafernando-wx4hk 2 ай бұрын
No no no
@nuwanchamara-xy6nm
@nuwanchamara-xy6nm Ай бұрын
අනිවාර්යයෙන්ම
@kulendradevass9781
@kulendradevass9781 Жыл бұрын
මුන්ට මේවගේ ඉදිරියට ඇවිත් කතා කරන්න අවස්ථාව ලබා දීම ඉතාමත් පිළිකුල්. 😡
@elpitiyahiru9384
@elpitiyahiru9384 Жыл бұрын
Aka....aepa...sagit. ...mati...tu...mata.....wasi...wana.....wa....movin....lawa.. .buddi.. mat.....pili...kull...kara....nawa....
@srilanka5819
@srilanka5819 Жыл бұрын
@@elpitiyahiru9384 මොනවද පකයො කියන්නේ ?
@sanjayaprabhath-is7fy
@sanjayaprabhath-is7fy Жыл бұрын
Pissek
@nimalpremawardhana8572
@nimalpremawardhana8572 7 ай бұрын
ඔයා කියන විදිහට රනිල් නැවත ගේන්න ඕනෑ නේද ?
@nimalidesilva8658
@nimalidesilva8658 Жыл бұрын
අමූතුවෙන් කියන්න දෙයක් නෑහැ මූ කොන්ත්‍රාත් කාරයෙක් තමයි මේ කරන්නේ unp කොන්ත්‍රාත් එකක් මේ කරන්නේ sjb එකටයි npp එකටයි රවූමෙන් ගැහිම
@vinogardi8480
@vinogardi8480 Жыл бұрын
ගොන් පෝස්ට් දැම්මට npp චන්ද කඩන්ඩබෑ.
@nimalwimalarathne2730
@nimalwimalarathne2730 Жыл бұрын
මුගෙන් උපදෙස් ගන්න පුලුවන් පිස්සන්ට පමනයි
@renukagunawardana8335
@renukagunawardana8335 6 күн бұрын
එක පාරක් ගස් බැන්දේ මෙයාව නේද
@pathma4656
@pathma4656 Жыл бұрын
මූව කව්ද ගනන් ගන්නෙ.
@srilanka5819
@srilanka5819 Жыл бұрын
මූ දන්න ඉටිගෙඩියක් නැහැ . නරියගෙ කොන්තුුාත් එකක් මූ කරන්නේ .
@sameerarajakaruna576
@sameerarajakaruna576 Жыл бұрын
අපොයි මේ රනිල්ගෙ වැඩ. සජිත්ට ගහන්න දාල
@kavilakavi412
@kavilakavi412 Жыл бұрын
JVP එකට අපි කැමැති ඔයගොල්ලෝ කරන වැඩ හොද නිසා මේ වගේ අය දාගෙන මේ වෙලාවේ ඔයගොල්ලෝ නිකන් සවුත්තු වෙන්න එපා.
@sriyanikorale3587
@sriyanikorale3587 Жыл бұрын
Npp jvp ekata awata giyata ehema ganne ne gatthath meyala wena pakshawala daapu sellam danna labenne ne meyalata.api ehema vishwasa karamu.
@viranchanura3834
@viranchanura3834 Жыл бұрын
මේක සජිත්ගේ චැනල් එකක් බොල... Jvp එකට මේ කුඩ්ඩව වද්දගන් නෑ
@MrGeethgeeth
@MrGeethgeeth Жыл бұрын
අනේ ළමයෝ, ඔයා මේ පිස්සගෙ කතාව පොඩ්ඩක් වත් අහන්නෙ නැතුව, comment එක දැම්ම නේද ? මාතෘකාවෙ තිබුන " අනුර " කියල තියන්නෙ අනුර දිසානායක කියලා හිතාගෙන.
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 Жыл бұрын
Anay pala hora Mara marvin
@blackemage1779
@blackemage1779 Жыл бұрын
මූ පිස්සෙක්
@aravindamonarawila4503
@aravindamonarawila4503 Жыл бұрын
බොරු හෙඩින් දාලා විකාර කතා කියන්න එපා බං, මූව කවදාවත් ජ.වි.පෙ.ට ජා.ජ.බ.ට සම්බන්ධ කර ගන්න එකක් නැහැ.
@jism1987
@jism1987 Жыл бұрын
මොනවද බං මූ කියන්න හදන්නෙ. මුන්ට මයික් අල්ලන එවුණුත් ගොබ්බයො 😂😂
@kanishkamadushan849
@kanishkamadushan849 Жыл бұрын
Ai මුට්ටි දෙරණ... Pau බම් මැද්දෙන් ම ඉන්නවා... 🥳🤣😂
@dushandharmakeerthe6892
@dushandharmakeerthe6892 Жыл бұрын
මළගෙදරක නයිටක් අදින්න කියපු බඩු කෑල්ලක්.. 🤣🤣🤣
@sampathnivantha7535
@sampathnivantha7535 Жыл бұрын
අපායට අපායට පලයං මර්වින් සිල්වා.කුඩු ඒජන්ත.
@prasannanissanka1712
@prasannanissanka1712 Жыл бұрын
අනේ පලයං පරයා..උඔව සජිත් සජබ ට ගත්තනමිඋඔ ඔහොම කතා කරයිද..තොපිට මොන ජන්ද ද ⁣යකෝ.
@wijayaimpex4579
@wijayaimpex4579 Жыл бұрын
අනුර සහෝදරයා මූව ගත්තොත් ඔයාගේ මිනීවල කපා ගත්තා තමයි..සම්පූර්ණ ඡන්ද පදනමෙන් භාගයක් ඉවරයි
@pradeeppushpakumara214
@pradeeppushpakumara214 Жыл бұрын
umba hari machoo.anura awath sajith awath munta thenak nethi wenawa ekaime.
@srilanka5819
@srilanka5819 Жыл бұрын
JVP and NPP එකට ඔීනෑම කෙනෙකුට ජන්දය දෙන්න පුළුවන් .නමුත් එහි සාමාජිකයෙක් වෙන්නට නමි අමාරැයි .විශේෂයෙන්ම මූ වගේ පොල් කඩපු එකෙකුට .😄😄😄😄😄
@isharamadushanka5385
@isharamadushanka5385 Жыл бұрын
පිස්සු ද ජාතික ජනබලවේගය මේවගේ පිස්සෝ ගන්නෙ නැ
@kusumlive9979
@kusumlive9979 Жыл бұрын
පලයන්..බල්ලා.යන්න.තොගේ..වැඩක්..බලා..ගනින්
@krishanthipriyadarshani1174
@krishanthipriyadarshani1174 Жыл бұрын
මෙ පිස්සො ..මුන්ව ගාව ගන්නවත් එපා.මුන් රට පිස්සො
@wickramamiddeniya5783
@wickramamiddeniya5783 Жыл бұрын
ඕන කෙනෙකුට ජවිපෙ ට චන්දය දෙන්න පුළුවන් එහෙත් හිතෙන හිතෙන අයට පක්ෂයට ඇතුල්වෙන්න වත් වේදිකාවට ගොඩ වෙන්න වත් බැහැ .සාමාජික ගාස්තුව ගෙව්ව ගමන් සාමජිකත්වය ගන්න පුළුවන් ඇති වෙනත් පක්ෂවල . ජවිපෙ එහෙම බැහැ
@sriyanikorale3587
@sriyanikorale3587 Жыл бұрын
☝️👍👍👍👍
@bobuopo6868
@bobuopo6868 Жыл бұрын
ඒක තමයි වෙන්න ඕනෙ.
@ashokakumuduni1778
@ashokakumuduni1778 18 күн бұрын
Diwa deke minihek meka
@florenceherath3732
@florenceherath3732 Жыл бұрын
අම්මෝ අනුර සසෝදරයත් ඉවරයි මෙකා ආවොත් ඒ පත්තට ලැබෙන චන්දත් ලැබෙන එකක්නැහැ.🤦‍♂️🤷‍♂️මෙකා රාජපක්‍ෂලාගේ පාද තෙවකාල මූඑනව මේපැත්තත් ලෙවකන්න.
@asankasanjeewa5107
@asankasanjeewa5107 Жыл бұрын
බල්ලෙක් ගෙදරට ආවම එක්කො කන්න ටිකක් දෙනව එක්කො ගහල පන්නනව
@manelamarasekara5929
@manelamarasekara5929 Жыл бұрын
මෙික නාඩගමක් නෙමෙයි වැදගත් අවස්ථා වක් මෙි කාලකන්නි ගන්න එපා අපිත් කල කිරීමෙන් ඉන්නෙ ඔහොම යද්දී 225ආවොත් ගනියිනෙ ඔවන් ඉන්නව නමි අපි චන්දෙ දෙන්නෙ නෑ
@sumithrasumithra2092
@sumithrasumithra2092 Жыл бұрын
අපි npp
@jayathissajayathissa3088
@jayathissajayathissa3088 Жыл бұрын
ජාතික ජනබල වෙිගෙත් ඉවරයි මුන් වගේ එවුන් ගත්තොත් මුන් කුඩැල්ලො වගේ මොහොකට හරි එල්ලෙන්න බලන්නෙ
@sriyanikorale3587
@sriyanikorale3587 Жыл бұрын
Eath jvp ellena eka lesi ne
@ajithkothalawalage3219
@ajithkothalawalage3219 Жыл бұрын
Npp ekata jayawewa
@priyadarshanacooray9650
@priyadarshanacooray9650 Жыл бұрын
අනේ හුකා..... හං මර්වින් අපි නොදන්න එකා
@ramanigunathilaka7268
@ramanigunathilaka7268 Жыл бұрын
තව පිස්සෙක්
@vajirasandarwan2519
@vajirasandarwan2519 Жыл бұрын
තොපිට ගහන්න ගුවනෙ තොපි සේරම හොර හොරුන්ට පයින්න බැරි වෙන කොට කොයි කොයි පැත්තට හරි පැනල එක්ක එක්ක විවේචන කරන බල්ලන්ට
@bandulakumarasingha1559
@bandulakumarasingha1559 Жыл бұрын
ගත්තොත් ඉවරයි විනාශ යි
@user-gh4iy9jb8b
@user-gh4iy9jb8b 5 күн бұрын
කතා අහන්නැ කිව්වට බලන කොට හැමොම අහලා
@nihalbandula8247
@nihalbandula8247 Жыл бұрын
අනුරත් නැතිකරන්නද හදන්නේ රුක්ෂබන්ධනාචාර්යතුමා
@sriyanikorale3587
@sriyanikorale3587 Жыл бұрын
Eaka lesine
@Yoyof-re1gp
@Yoyof-re1gp Жыл бұрын
මුන්ගේ අඩු කඩමු
@sewwandisewwandi6842
@sewwandisewwandi6842 Жыл бұрын
මූට දිනන පැත්ත ඉවෙන් වගේ දැනෙනව.මේක හැමෝමගෙ ඉදුල් කාල,අපේ අනුර මහත්තයවත් කන්න හදන්නෙ.අනුර මහත්තයා,ඔබතුමා මේ වගේ,ගොබ්බ කාලකන්නින්ගෙන් ප්‍රවේසම් වෙන්න.අපි ඔබ තුමාට (දැන්)ආදරෙයි.
@spadmalal5643
@spadmalal5643 Жыл бұрын
Okkoma edulkapu kabarayo
@neelaramani5963
@neelaramani5963 Жыл бұрын
අනුරට මහත්තයා කියන්න එපාඅපිත් එන් පී පී තමයි ජේවීපී තමයිඑයාලට සහෝදරයා කියලා කතා කරා නම් හොඳයි නැත්තං අපි නම kaymu අනුර කියලා නැත්තං මෙයාලත් උඩ යයි
@kanishkamadushan849
@kanishkamadushan849 Жыл бұрын
යේ යේ 🤣🥳🔥
@nirmalaherath6166
@nirmalaherath6166 2 ай бұрын
​@@neelaramani59634:09
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
අපොයි සුනේ සුන්...ඒ පක්ෂෙත්..
@wickramamiddeniya5783
@wickramamiddeniya5783 Жыл бұрын
යූටියුබ් කරන අය දාන හෙඩ්ලයින් බලා කල බල වන්න එපා ජවිපෙ නායකයෝ දුරදක්නා නුවනක් ඇති බුද්දිමත් මිනිස්සු ,ජවිපෙ හොරුන්ට තක්කඩින්ට අපරාධකරුවන්ට ලගින්න පුළුවන් අම්බලමක් නොවේ
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
@@wickramamiddeniya5783 👍
@sriyanikorale3587
@sriyanikorale3587 Жыл бұрын
Me ayawa lesiyen npp yata ganne ne
@isharamadushanka5385
@isharamadushanka5385 Жыл бұрын
මේකාව අරගෙන නැ
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
@@isharamadushanka5385 එහෙනම් කමක් නෑ...
@mangaladayananda2536
@mangaladayananda2536 Жыл бұрын
ඇත්තටම අපේ ජනමාද්‍ය වලට වෙන වැඩක් ඇත්තෙම නැද්ද පිස්සෙක් වෙනුවෙන් වෙලාව වෙන් කරන්න
@ashoka7451
@ashoka7451 Жыл бұрын
තොගේ කතා අහන්න මේ රටේ ඹක්කොම 69 ලක්ෂයේ එවුන් කියලා හිතුවද දන්නේ නෑ
@ranjithdesilva4526
@ranjithdesilva4526 Жыл бұрын
මේ කොන්ත්‍රාත්කාරයෙක්.......
@bobuopo6868
@bobuopo6868 Жыл бұрын
මේ වගේ උන් දාගෙන ඔයා ගැන තියෙන විශ්වාසය නැති කර ගන්න එපා අනුර සහෝදරයා
@lakshanmalinda2512
@lakshanmalinda2512 Жыл бұрын
මෙව්වගෙ ගොබ්බයින්ට මයික් අල්ලනවා නේ
@Rasthiyaduv
@Rasthiyaduv Жыл бұрын
මේ පාර චන් දෙදි ජේ.වී.පී එකට චන් දෙ දෙන්න කියලා හිතා ගෙන හිට් යෙ.. ඒ අදහස වෙ නස් කර ගත්තා.දෙන් නෙ නෑ චන් දෙ ජේ.ව්.පී එකට චන්ද කාඩ් එක පුච්චලා දානවා.
@dineshsuranga7787
@dineshsuranga7787 Жыл бұрын
Mu kiuwata anura kiuwe ne ban j v p chanda kadanna mu kiyawanne den balapan muge mongal katha ahala ubath wenas unsne
@thilakalatha3706
@thilakalatha3706 Жыл бұрын
අනේ හිවලෝ තොපිටත් තේරෙන විදිහ, තොපි දැනගත්තට වැඩක් නෑනේ ඉංග්‍රීසි දන්න හින්දාම කියලා සජිත් කීවේ නෑ, තොපිත් දන්නවා නම් මෙච්චර කල් බලාගෙන හිටියේ ඇයි තොපිට තිබුනානේ ඒ වැඩේ කරන්න, දැන් වැඩක් කරන මනුෂ්‍යයාට බනින්නේ, තොපි ඔක්කොම හිතුවේ තොපේ මඩිය පුරවා ගන්න තවත් එහෙමනේ දගලන්නේ
@anushajayaratna7564
@anushajayaratna7564 Жыл бұрын
Wada nokarana aya katin wada eka ea passae hatinae
@chinthakabandara2633
@chinthakabandara2633 3 ай бұрын
නිවන් සුව
@rpdkarunasekararandeny1369
@rpdkarunasekararandeny1369 Жыл бұрын
මේ වගෙ පොරවල් එක්ක මාධ්‍ය සාකච්ඡා කරන මිනිස්සුන්ට තමයි පිස්සු.
@menikhemali4299
@menikhemali4299 Жыл бұрын
Anura modayek newei mekawa ganna
@chinthakasandaruwan4792
@chinthakasandaruwan4792 Жыл бұрын
මූනම් ජාතික ජනබලවේගයට ගන්න එපා..වයසකඩයල්..පිස්සෙක්නේ.
@susanthaidunil513
@susanthaidunil513 Жыл бұрын
මාලිමාවට චන්දය දෙන්න ඕන කෙනෙක්ට පුලුවන් එකයි විය යුත්තේ ඒත වරදාන වර්ප්‍රසද නම් නෑ සමස්තයක් ලෙස උස් පහත් බේදයකින් තොරව සතුටින් ජීවත් වෙන්න ක්‍රමයක් ඇති කරමු!
@asiriperera8737
@asiriperera8737 7 ай бұрын
රනිල්ට කඩේ යන්න එපා මහත්තයෝ................😅😅😅😅
@chithrajayakodi8404
@chithrajayakodi8404 Жыл бұрын
ඔබලාගේ ගරුත්වය ආරක්ෂා කරගන්න මෙවැනි රටටම එපාවු හෑලි දොඩවන අය කිට්ටුවටවත් ගන්න එපා
@pradeepadamayanthi2002
@pradeepadamayanthi2002 Жыл бұрын
සහතික ඇත්ත සහෝදරයා. ☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️
@lalithamarasekara5981
@lalithamarasekara5981 Жыл бұрын
සත්තකින්ම ඇත්ත සහෝදරයා මුන් වගේ එවුන් ලෑස්ති වෙන්නේ හොඳ වටිනා මිනිහෙක් සහ හොඳ පක්ෂයක් වනසන්යි කරැනාකරල අහුවෙන්න එපා මූව හැමෝම reject කරපු එකෙකුට
@prasadsanjeewa6449
@prasadsanjeewa6449 7 ай бұрын
සහතික ඇත්ත ..මුං මකුන්ද
@user-yl2jq3pr5w
@user-yl2jq3pr5w Ай бұрын
සජීත් ප්‍රේමදාසට දැන් පිස්සු හැදිලා ඉන්නෙ ලගින් ඇසුරු කරගෙන අය පරිස්සමින් 😅😅
@chamindakumara8222
@chamindakumara8222 Жыл бұрын
ගත්තොත් දැනට වචනයක් හරි කියල හදපු ජා. ජ. බ... චන්ද ඔක්කොම නවත්තල.. මමත් නොදී ඉන්නවා 👍
@d.l.ppemarathne4642
@d.l.ppemarathne4642 Жыл бұрын
සම්‍යයක් දුශ්ටික දෙවිනේ දැන්වත් මෙරටේ හොරැටික ඉවරකරලාදෙන්න
@raregems9209
@raregems9209 Жыл бұрын
මේ වගේ කාලකන්නි ගා ගත්තොත් ඒකත් ඉවරයි.....
@sriyanikorale3587
@sriyanikorale3587 Жыл бұрын
Munwa ganne ne AKD athulu kandayama npp. Ta
@pradeepadamayanthi2002
@pradeepadamayanthi2002 Жыл бұрын
මූ කාගෙ හරි කොන්ත්‍රාත් එකක ට ආපු ණය ට කහින පිස්සු බල්ලෙක්.. මේකා ට ජලභීතිකාව..
@nihalpeiris5417
@nihalpeiris5417 Жыл бұрын
ගත්තොත් නංඅපි ඡන්දෙ දෙන්න
@pubudusuranjala3680
@pubudusuranjala3680 Жыл бұрын
මාලිමාවට ලැබෙන ජන්ද වලින් 50% ඉවරයි අනුරගෙ අවධානය පිණිසයි.. 😭😭
@amilagamage8099
@amilagamage8099 Жыл бұрын
සේපාල්ගෙ යාලුවෙක්
@rohanawijesekara9695
@rohanawijesekara9695 9 ай бұрын
ඉංග්‍රීසිය ඕනැ නං ඕනැ වෙලාවට ඕනැ පදමට දෙන්න අති දක්ෂ චතුර කථිකයො ජාතික ජනබලවේගයෙත් ඕනැ තරං ඉන්නව. ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය තුල වෘත්තියෙන්ම ඉංග්‍රීසි ගුරුවරු ගුරු උපදේශක වරු කථිකාචාර්යවරු දහස් ගණනක් ඉන්නව. ඒ නිසා ජාතික ජනබලවේගය බලයට ආවොත් සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අති සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුමෙන් බුද්ධියෙන් අවබෝධයෙන් පිරිපුන් උගතුන් වියතුන් ඕනෑ තරං ඉන්නවා. උසස් විනයක් ශික්‍ෂණයක් සංයමයක් සංවරයක් ඇති ජාතික ජන බලවේගය අන් සියලු පක්‍ෂ වලට වඩා ඉහලින් ඉන්නවා. ජාතික ජන බලවේගය මේ රටට ආභරණයක්. දේශපාලන ලෝකයට ආදර්ශයක්. ජනතාවට ජය වේවා. ජාතික ජන බලවේගයට ජය වේවා.❤❤❤❤
@piyasirisendanayake4754
@piyasirisendanayake4754 3 ай бұрын
මවින් .ඔබ.මොනව.කිවත්.ලන්කවට.ග්ලපෙන්නෙ.න්හා
@forestgum1237
@forestgum1237 Жыл бұрын
මේකාට තණකොළ මිටි දෙක තුනක් අරං දිපිය ! බඩගින්නේ උම්බෑ ගානවා !
@user-lg1tb1vy4m
@user-lg1tb1vy4m 10 ай бұрын
ජානිබ ගැන මිනිස්සු තුල ඇති විස්වාසය පලුදු කිරීමට මේ වගේ කාලකන්නි යොදා කරන සමාජ මාධ්‍ය තුලින් ගෙන යන ප්‍රචාර වලට විරුද්දව ජානිපෙ විසින් කටයුතු කල යුතුය
@user-de7dp5qe4o
@user-de7dp5qe4o 7 ай бұрын
පුටින්ට ඉංග්‍රීසි පුලුවන්ද ? මොකක්ද වෙච්ච අඩුව ,
@jhaperer9929
@jhaperer9929 Жыл бұрын
මේ මිනිස්සුත් රටේ සැබෑ දියුණුව පතන අයනම්, පාට, පක්ෂ පසෙකලා සියලු දෙනා එක්රැස් කලයුතුයි. මක්නිසාද මේ පිරිස මෙන්ම මේ අය සමග ඉන්න පිරිසුත් යහමගට ගතයුතුයි. අපි සියලුදෙනාම ශ්‍රී ලාංකිකයෝ වෙමු.
@jayathissajayathissa3088
@jayathissajayathissa3088 Жыл бұрын
මුගේ සැබැ දියුණුව අපි මෙචිචර කල් දැක්ක මුන්වගේ තක්කඩි මැරයොන්ගෙ න් රටෙි සැබැ දියුනුවක් දකින්නනමි මු කෝවක දාල මකල ගන්න ඔින
@warakagodagamagesrishanthi3426
@warakagodagamagesrishanthi3426 Жыл бұрын
මාලිමාව ට ඡය වේවා..ජාතික ජනබල වේගයට ජය වේවා.
@AmalBalapitiya-nj9pn
@AmalBalapitiya-nj9pn 2 ай бұрын
අම්මෝ එපා 😂😂😂😂
@vipulawattegedara9200
@vipulawattegedara9200 Жыл бұрын
මේ මල පෙරේත ය කියන දේවල් කිසිම වටිනාකමක් තියනවද ?
@bweera
@bweera Жыл бұрын
NPP එක වැඩිකල් තියෙන්නේ නෑ මේ පිස්සා එකතු වුනොත්.
@acmq8895
@acmq8895 Жыл бұрын
ජනතා විමුක්ති පෙරමුණ ඒවාගෙ පිස්සුවක් නෑ
@nimalpeiris478
@nimalpeiris478 Жыл бұрын
මල ගෙවල් වල නිදි මරන්න නම් මරු බඩුව....
@Diarieswithdaddy
@Diarieswithdaddy 9 ай бұрын
ඕයත් 35000 දීලනේද ආචාර්ය පටීටම ගත්තේ ඕහෝම ඉන්න ඒපා මහාචාර්ය වේන්න තව 10000 වීයදමී කරානං ඕයා මහාචාර්ය මැරෑනවීන් සීල්වානේ අනේ ඕයී තෝපී මාධ්‍ය වේදීයෝද මේ කාලකන්නීය ගේනත් වදුරු නෑටූමී නටන්නේ
@wasantharathnayake8214
@wasantharathnayake8214 14 күн бұрын
සජිත් ජය වේවා 💛💜️💙💚👍
@acmq8895
@acmq8895 Жыл бұрын
දෙගොල්ල එකතුවෙලා තමයි අවුරුදු 75ක් පාලනය කරේ උන්ගේ හොඳ පාලනය නිසා තමයි අද අපි දුක් විඳින කන්න නෑ අඳින්න නෑ රැකියා නෑ බඩුමිල අහස උඩට ගිහිල්ලා උන්ගේ පාලනය හොඳ නිසා
@asiridisanayaka5006
@asiridisanayaka5006 2 ай бұрын
යකෝ!එංගලන්තයේ පිස්සො කථා කරන්නෙත් ඉංග්‍රීසි 😂භාෂාවට සිලබස් එකක් නෑ!වෙනත් භාෂාවක් කථා කිරීම උගත්කමක් නෙවෙයි!මොලේට විරාමයක් !
@subodasoisa1355
@subodasoisa1355 4 ай бұрын
එකක් මතක තියාගන්න අනුර සහෝදරයා මාලිමාව එච්චර මෝඩයි කියලා හිතන්න එපා මාලිමාවට ජයවේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@rameshlakshan6060
@rameshlakshan6060 Жыл бұрын
Npp witarai ❤️❤️
@teransesamarasinghe5486
@teransesamarasinghe5486 Жыл бұрын
හොරු ගාන්න ඔයලත් sorry thamay
@sunilguneratne9789
@sunilguneratne9789 6 ай бұрын
මේ කාලකන්නියාවදාගන්න එපා අනුර සහෝදරය . මේක උගුලක් කියල ඔබට තේරෙන්නේ නැත්ද .කරැනා කර දෙවරක් තුන්වරක් නොවෙයි සියපාරක් හිතන්න මේ අවසන් මොහොතේ ඔබලගෙ චන්ද පදනම අවුල් කරගන්න එපා . පක්ෂයේ අනිත් අය බුදිද . මේවගේ අයට රැවටෙන්න.
@sriyanirathnayaka-dd5bs
@sriyanirathnayaka-dd5bs Жыл бұрын
Buddimath. Dsapalakaya. Jayawewa 😃❤❤❤❤❤❤
@liyanaarchigemanathunga2014
@liyanaarchigemanathunga2014 Жыл бұрын
අනුර කුමාරට පිස්සුද මේවගේ අය ජේ ,වී, පී එකට ගන්නෙ
@prasadsanjeewa6449
@prasadsanjeewa6449 7 ай бұрын
මුං වගේ ජෝකර්ල පාලනය කල රට මෙහෙම හරි අන අදින එක ලොකු දෙයක්..
@shantharock5681
@shantharock5681 Жыл бұрын
74වුබත්۔හිටියනෙද۔යකෙදන්වත්۔පැත්තකට۔වෙල۔හිටපල්ල
@GaminiMarabe-zs9wv
@GaminiMarabe-zs9wv 3 ай бұрын
මෙතුමාට සජිත් ස.ජ.බ. පැත්ත පළාතෙ එන්න එපා කියපු හින්ද හිත නිවාගන්න කියන කතා .
@user-hz5qv9je4n
@user-hz5qv9je4n Ай бұрын
වැරදි හදාගන්න Api Npp ජය thahuru කරන්න ඔබට අපට වැඩකරන එකතු වෙමු ❤
@piyasirisendanayake4754
@piyasirisendanayake4754 3 ай бұрын
හිරෙ යන්ඩ. නියමිඉති
@wasantharathnayake8214
@wasantharathnayake8214 14 күн бұрын
දුප්පතාගෙ හිතවතා සජිත් නායකතුමා 💛💚💙👍
@disanayaka4048
@disanayaka4048 18 күн бұрын
එස්පයා බඩුවක් කෙලින්ම කුණු කුඩේට 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤
@acmq8895
@acmq8895 Жыл бұрын
හොරකම් කරපු නිසා ජනතාවගේ මුදල්
@kulasegaramsubramaniam8777
@kulasegaramsubramaniam8777 3 ай бұрын
Mervin you are right: An extract of a comment made elsewhere: සුනාමි අරමුදල ගසා කැම(හෙල්පින් හම්බන්තොට ) * යුද්ධය මුවාවෙන් ශුද්ධය දිම * සංවර්ධනය මුවාවෙන් සම්පත් සියල්ල හොරා කැම. * හේජින් ගණුදෙනුව. * මිග් ගණුදෙනුව * සිනි බදු හා සුදුළුණු බදු වංචාව. * මහ බැංකු මංකොල්ලකෑම. * වැට් බදු වංචාව. * බාල බෙහෙත්.බාල පොහොර ගෙන්වා මුදල් විනාශ කිරිම. * ඇන්ටිජන් වංචාව. * සිරිලිය ගිණුමෙන් මුදල් ගසා කැම. * නෙලුමි කුලුණ හා හම්බන්තොට ගුවන් තොටුපළවල,වරායෙන් ගසා කැම * පාස්කු ප්‍රහාරය. * දිවි නැගුමෙ මුදල් ගසා කැම. * තවත් මෙකි නොකි රටෙ සම්පත් විකුණා රට හොරා කැම. * අවසානයේ දකුණු ආසියාවේ හිගණ රට බවට රට බංකොලොත් කිරිම. * තවත් අතිතය විපරම් කරලා 89 වැඩක් නැ. තමන්ගේ කණ බත්පතටත් බදු ගෙවන ගමන් ඉතිහාසය මතක් කරලා දේශපාලුවන්ට ජයවෙවා කියලා නිදාගන්න.
@gilbertkuruppu3917
@gilbertkuruppu3917 Жыл бұрын
මෝයියො උඹ දැන් යන එන මං නැතිව ජෙප්පන්ගේ මිණීමරැ පාතාල මුඩුක්කුවෙ ඔලුව ඔබන්න මාන බලමින් සිටින හැඩයි. මීලඟ ආත්මයේ නුඹේ දිවට ඇටමැවියං
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 3 ай бұрын
මේක නම් හොද එකෙක් නෙවෙයි.. එහාට මෙහාට පනින වඳුරෙක්.. මේකව කවුරැත් විස්වාස කරන්න එපා
@chamilakarunarathna6408
@chamilakarunarathna6408 3 ай бұрын
මූව කොහොමත් ගන්නෑ මාලිමාවට ...මැදමුලනට පුලුවන් තරම් කඩේ ගියා එක පාරක් අනුරට බැන්නා ප්‍රතිපත්තියක් නැති වාචාලයෙක්
@pradeepagalappaththi9938
@pradeepagalappaththi9938 Жыл бұрын
අනුර සහෝදරය , මුගෙන් පරිස්සම් වෙන්න. ඔබතුමාගේ මාලිමාවත් සුනුවිසුනු කරන්න ගේමක් ඔය, පාලකයින් තමා ඔය ගේම ගහන්නේ...
@manelperera5336
@manelperera5336 13 күн бұрын
අනෙක් රටවල අගමැති ජනාධිපතවරැ රටට ආදරෙයි.ජනතාවට සහනය දෙනවා.හොරාකන්නේනැහැ.ඒරටවල්දියුනුවට හේතුව.
@gdariyasena3519
@gdariyasena3519 7 ай бұрын
මාලිමාවට තියන ගරුත්වය නzතිකර ගන්න එපා මේවගේ අයනිසා
@chandimapriyantha4891
@chandimapriyantha4891 Жыл бұрын
Ane pala pkya
@ruwanrajapaksha5225
@ruwanrajapaksha5225 2 ай бұрын
සංඝමිත්තා, මිහිදු හාමුදුරුවෝ,ධර්මාශෝක, දේවානම් පියතිස්ස, හැමෝම කථාකලේ හෙල බස.
@MrWolverine23i
@MrWolverine23i 3 ай бұрын
අපේ දේශපාලනේ ඉතින් කයියයි පඩ ගදයි තමයි.. මූත් එකෙක් තමයි.. ඉන්ගෙ ගෙවක් නන් හදාගෙන තියෙනවා ලස්සනට.. ලමයි සුර සැප විදිනවා.. මොකද? ජසයෙක් වාචාලයෙක් වුන හින්ද්ද?
@sanathsamaradiwakara3987
@sanathsamaradiwakara3987 Жыл бұрын
🙏😍
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 2 ай бұрын
හා ඒ්කට කමක් නෑ අපි මාළිමාවට ...
@munasinhagehemawansa1845
@munasinhagehemawansa1845 Жыл бұрын
Voice tube එක ගැන අපේ තියෙනවා ගෞරවයක් , බොරු thamnai දාල ඒක නැති කරගන්න එපා 😡
@sriyanikorale3587
@sriyanikorale3587 Жыл бұрын
Ada minissu vidio ekak balanne npp jvp gana thibboth vitharai ea nisai mehema danne
@user-et9up2xk6b
@user-et9up2xk6b Ай бұрын
Malimawata ජය වේවා
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 32 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 43 МЛН
Siyatha News | 06.00 AM | 03 - 08 - 2024
12:36
Siyatha News
Рет қаралды 10 М.
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32