Santhana Susum | සන්තාන සුසුම් Suneera Sumanga Ft Thilina Ruhunage (Official Lyric Video)

  Рет қаралды 5,298,665

Voizy Music

Voizy Music

Күн бұрын

Пікірлер: 2 800
@jayanimalshi2767
@jayanimalshi2767 Ай бұрын
ඉස්සර A/L කාලේ පාඩම් කරගන්න බැරි උනාම අඩ අඩ මේ සින්දුව අහනවා.අද මම island rank එකක් දාලා මගේ ලස්ස්න හිනේ හැබැ වෙනකන් ආසාවෙන් බලන් ඉන්නවා ❤️🥰
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Ай бұрын
Congratulations 😊
@himanisanjana9662
@himanisanjana9662 Ай бұрын
Wow❤
@Motivate_Moment
@Motivate_Moment Ай бұрын
ඒලෙවල් වලට පාඩම් කරලා නිදාගන්න හදද්දි එයාව මතක් උනා මේවෙලාව කියන්නේ හදවත නතරවෙලා වගේ දැනෙන වෙලාවක් 🥺💗😢
@vihangamawela1376
@vihangamawela1376 Ай бұрын
👍👍👍
@G.D.chathuraniL.Y
@G.D.chathuraniL.Y Ай бұрын
Wooooow❤❤❤😂😂😂
@seafoodmania8533
@seafoodmania8533 7 ай бұрын
හන්තාන පාමුල එකතු උන ප්‍රේම කතාවලින් වැඩි හරියක්ම හන්තාන පාමුලම කැඩිලා ගියා....හන්තානට කතා කරන්න පුලුවන්නම් කියයි සමහර විට....ආ තව දෙයක්....සමහර විට හන්තාන හිතනවා ඇති මගේ හෙවනේ එකතු උන ප්‍රේම කතා වලට ආයුශ අඩුයි කියලා...කතා කලානම් එයා දුක්මුසුව කියයි සමහර විට මගේ පාමුල එකතු නොවී වෙන තැනකින් පටන් ගන්න කියලා...😔
@chathuryamihinath2195
@chathuryamihinath2195 2 жыл бұрын
අක්බර් හොස්ටල් එකේ ඉඳන් පාන්දර 3ට කෝපි කෝප්පේ අතේ තියන් ඇත්තම හන්තාන සුළඟ විඳින ගමන්.මේක මාරම හැගීමක් ❤️🔥😍
@syojith8999
@syojith8999 2 жыл бұрын
What a luck !
@Ruu61
@Ruu61 2 жыл бұрын
💕🌹
@IMASHA5565
@IMASHA5565 Жыл бұрын
You are very lucky dr 🥲🥺
@nipunasandaruwan8152
@nipunasandaruwan8152 Жыл бұрын
@@IMASHA5565 ow , matath e waram labeiida 😪😪
@channakeshara8647
@channakeshara8647 Жыл бұрын
With Gune mama ge joint😇
@harshiwijesinghe4744
@harshiwijesinghe4744 2 жыл бұрын
සන්තාන සුසුම් දවටා හන්තාන සුළඟ හැමුවා මං ගාව රැලිති නගවා ගංගාව ඔහේ ගැලුවා ගංගාව ඔහේ ගැලුවා මල් වීදි අතර සඟවා ගිය හාදු ඇතිද බැලුවා වැල් පාලම ගත සොලවා අපි බයද කියා බැලුවා සන්තාන සුසුම් ... වැදි රජුට කඩුව පවරා වල ළඟදි මනමෙ හැඩුවා ඒ මතක සියලු සගවා මහවැලිය ඔහේ ගැලුවා සන්තාන සුසුම්...
@maneshahansani1624
@maneshahansani1624 2 жыл бұрын
❤🥺
@himayasandakanmini4407
@himayasandakanmini4407 2 жыл бұрын
❤️🥺🔥
@emoji_king6985
@emoji_king6985 2 жыл бұрын
pin mekata🙏
@jks2564
@jks2564 2 жыл бұрын
අනෙ ගොඩක් ස්තූතියි. පද පෙල ලිව්වට. පොඩි අඩු පාඩුවක් තියේ. ඒ මතක සියලු තවරා නෙමේ. සඟවා.
@sachinitharushika8348
@sachinitharushika8348 Жыл бұрын
🥺🖤💫
@DamsadiInwara-zf2xu
@DamsadiInwara-zf2xu 5 ай бұрын
2023 මන් A/L කලේ.පාඩම් කරලා relax වෙන්න ඕනේ උනාම අහන්නේ මේ සින්දුව😊.මනස ගොඩක් සුවපත් කරනවා මේකනම් භාවනාවක්.පේරාදෙණි campus යන එක ලොකු හීනයක් වෙලා තිබ්බා.ඒත් හිතුවෙ නැති විදියට පේරාදෙණි යන්න තරම් reslt එකක් මට තිබුනේ නෑ😥.එදා මේ සින්දුවා දාගන ගොඩක් වෙලා ඇඩුවා. පේරාදෙණි යන්න තියන ආසාව නිසාම මන් 2024 ත් A/L කලේ .හොද rank එක්ක මට පේරාදෙණි යන්න තරම් හොද reslt එකක් මේ පාර තියනවා.දුක සතුට බෙදා ගත්ත මේ සින්දුවත් එක්ක පේරාදෙණි ගිහින් මේ සින්දුව අහන ගමන් ඒ හැගීම විදින්න දැන් මන් ආසාවන් බලා ගන ඉන්නවා .මේක මනස සුවපත් කරන ඔසුවක්❤
@disalyahapuarachchi4117
@disalyahapuarachchi4117 5 ай бұрын
Congratulations ❤️❤️🔥🔥
@ThejaAlwis-r2y
@ThejaAlwis-r2y 4 ай бұрын
💗🎉👏
@raveeshaakurugoda1183
@raveeshaakurugoda1183 4 ай бұрын
2024 A/L thama thibbe nane 😢
@Chamu2000
@Chamu2000 4 ай бұрын
🥺❤️‍🩹
@n.qwertyy_
@n.qwertyy_ 4 ай бұрын
Congratulations 🎉 ❤
@ish5791
@ish5791 3 жыл бұрын
1M ගන්න බැරි වෙයි සුමීර අයියා මේ සිංදු වලට.ඒත් නියම රහ දන්න ටික දෙනෙක් හරි ඉන්න එක ගැන සතුටුයි ගොඩක්.කිසිම තේරුමක් නැතුව කරන සිංදු අතර පුදුම ලස්සන සිංදුවක් මේක.දවස තිස්සෙම අහන්වා.අහපු වාර මතක නැ.හරිම ලස්සනයි.❤️❤️❤️Good luck අයියා....මේ වගේ නිර්මාණ හැමදාම කරන්න...බුදුසරණයි...
@thivankadnirukshana3614
@thivankadnirukshana3614 3 жыл бұрын
Aniwarenma 😍❤️
@thivankadnirukshana3614
@thivankadnirukshana3614 3 жыл бұрын
@Suneera Sumanga supiri mage sahodaraya ❤️😍
@harshiwijesinghe4744
@harshiwijesinghe4744 2 жыл бұрын
♥️🔥
@slcrack
@slcrack 2 жыл бұрын
ekenma fatta voice
@dhammikawickramage784
@dhammikawickramage784 2 жыл бұрын
😍
@wathsalasajani3279
@wathsalasajani3279 Жыл бұрын
මන් A/L ලියන්න නැති උන බලාපොරොත්තු ආයෙ ඇති උනේ මේ ගිතය නිසා මේ වෙද්දී මන් ඒ ලස්සන පේරාදෙණි හීනය හැබෑ කරන් ඉන්නේ මන් වගේමේ ඒ ලස්සන හීනෙට හීන මවන හැමෝටම ඒ හීනෙට යන්න පුලුවන් වෙන්න ඕන ❤️
@ITSME-MFS
@ITSME-MFS 5 ай бұрын
good luck dear
@ViniDagaya
@ViniDagaya 5 ай бұрын
Me too
@tharushikadananjali8214
@tharushikadananjali8214 Ай бұрын
😒❤
@Mayuripunsara
@Mayuripunsara 10 күн бұрын
Good luck ❤
@tharu8160
@tharu8160 2 жыл бұрын
පේරාදෙණි සරසවි සිහිනය හීන මවන මම වගේ අය වෙනුවෙන්ම....🥲🥺😍😍😍
@Tharushi65782
@Tharushi65782 2 жыл бұрын
Pera ♡☆
@beenumithara8756
@beenumithara8756 2 жыл бұрын
Heena saba una😻🥺
@thenu13
@thenu13 2 жыл бұрын
Pera ❤
@hiru3494
@hiru3494 2 жыл бұрын
Ow🥺❤️❤️❤️
@Tharushi65782
@Tharushi65782 2 жыл бұрын
@@beenumithara8756 🥺 මරු
@tharushikadananjali8214
@tharushikadananjali8214 Ай бұрын
අනේ මගේ පේරාදේණිය හීනය හැබෑ වෙනවනම් 2024 A/l 🤞❤🙂
@akithmakenuli
@akithmakenuli Ай бұрын
@shashikadilakshana1928
@shashikadilakshana1928 22 күн бұрын
Hondata wada karala enna ❤
@kamaludaya457
@kamaludaya457 20 күн бұрын
ඔයාට පුලුවන්...❤💪
@YenuYenu-y7q
@YenuYenu-y7q 19 күн бұрын
aniwarenma ehema wei...
@thilinidilhari900
@thilinidilhari900 17 күн бұрын
Oyata puluwan...♥️💐
@we-with-world.W.W.W
@we-with-world.W.W.W 8 ай бұрын
ඇස් පියාගෙන නිදහසේ අහනවා අදත්😢 2024 👍
@NetuMina
@NetuMina 3 ай бұрын
Mm
@haputotaralalagesumithkuma6870
@haputotaralalagesumithkuma6870 3 ай бұрын
eka nam pissuwak
@Tharindisaranya123Tharin-qw3wz
@Tharindisaranya123Tharin-qw3wz Жыл бұрын
ගීතයක් ගත්තාම ඒක එක එක්කෙනාට දැනෙන විදිය වෙනස් වෙන්න පුලුවන් මට හිතෙන විදියට . ඉතින් මේ ගීතයේ අදහස හරියටම දන්නේ ඒක ලියපු කෙනයි.ඒත් මට දැනෙන විදියට පේරාදෙණිය කැම්පස් එකේ ඇති වෙලා නැති වෙලා ගිය ප්‍රේම කතාවක් ගැන ඒ පෙම්වතාගේ කෝණයෙන් මේ ගීතය ලියවෙලා තියෙනවා කියලයි මට හිතෙන්නේ "සන්තාන සුසුම් දවටා, හන්තාන සුළග හැමුවා මං ගාව රැලිතී නගවා, ගංගාව ඔහේ ගැලුවා" සන්තාන සුසුම් කියලා අදහස් කරන්නේ මේ පෙම්වතාගේ හිතේ ඇතිවෙලා තියෙන ඒ විරහ වේදනාව වෙන්න පුලුවන්.කාටවත් නොපෙනෙන ඒ පෙම්වතාගේ වේදනාවත් මේ හන්තානය සිපගෙන එන සුලග අතර සැගවිලා තියෙනවා වෙන්න පුලුවන් . ගංගාව කියලා කියන්නේ පෙම්වතාගේ ජීවීතය වෙන්න පුලුවන් . අපි ආදරේ කරද්දි හිතේ කොච්චර බලාපොරොත්තු තියෙනවද හැබැයි ඒ බලාපොරොත්තු නැති වුනාම අපේ ජීවීතේ ඔහේ ගලාගෙන යනවා හරියට පන තියෙනවට ජීවත් වෙනවා වගේ හැබැයි හදවත ඇතුලෙන් අපි අඩනවා දුක් වෙනවා නොසන්සුන් ඒත් මතුපිටට ඒ දේවල් නොපෙන්වා අපේ ජීවීත ගමන ඔහේ ගලාගෙන යනවා "මල් වීදි අතර සගවා, ගිය හාදු ඇතිද බැලුවා වැල් පාලම ගත සොලවා, අපි බයද කියා බැලුවා" පේරාදෙණිය කැම්පස් එක කියලා කියන්නේ පෙම්වතුන්ට පාරාදීසයක් කියලා කියනවනේ ඉතින් මේ දෙන්නත් ආදරේ කරපු කාලේදී ඒ සුන්දරත්වය විදින්න ඇති . කැම්පස් එකේ තැනින් තැන ලස්සනට මල් පිපුන වැඩිය කාටවත් නොපෙනෙන මල් ගොමු තියෙනවා කියලා මන් අහලා තියෙනවා සමහරවිට කාටත් හොරෙන් මේ පෙම්වතා ඒ වගේ තැනකදි කාටත් නොපෙනෙනෙන්න තමන්ගේ පෙම්වතිය ආදරයෙන් සිපගන්න ඇති . එයා අදටත් ඒ තැන් දකිද්දි ඒ මොහොතවල් මතක් වෙනවා වෙන්න ඇති. දෙන්නෙක් ආදරේ කරද්දි අපිට අපේ ආදරේ ශක්තිමත් බව දැනගන්න එක එක පරීක්ශන වලට මුහුණ දෙන්න වෙනවා ඒත් ශක්තිමත් ආදරේකට විතරයි ඒවට හරියට මුහුන දීලා ඉදිරියට යන්න පුලුවන් ඉතින් එයාලගේ ආදරේටත් ඒ වගේ බාදාවල් එන්න ඇති එයාලගේ ආදරේ ශක්තිමත්භාවය බලන්න ,මන් හිතන්නේ "වැල් පාලම ගත සොලවා, අපි බයද කියා බැලුවා" එතනින් කියන්නේ ඒක. ඒත් ඒ පරීක්ශන වලට හරියට මුහුණ දෙන්න පුලුවන් තරමට මේ ප්‍රේමය ශක්තිමත් නොවුනු නිසා මේ ප්‍රේම කතාව අසාර්ථක වෙන්න ඇති. "වැදි රජුට කඩුව පවරා, වල ලගදි මනමේ හැඩුවා, එ මතක සියලු සගවා මහවැලිය ඔහේ ගැලුවා..." මට හිතෙන්නේ මෙතනදි අපිට තේරුම් දෙකක් ගන්න පුලුවන් එකක් , කැම්පස් එකේ වල කියලා කියන්නේ වේදීකා නාට්‍ය වලට ප්‍රසිද්ධ තැනනේ එතැන මේ දෙන්නා එකට ආදරේ කරන කාලේදී බලපු නාට්‍යයක මතකයක් සිහිපත් කරනවා වෙන්න පුලුවන් එහෙම නැත්තම් මේ පෙම්වතිය මේ පෙම්වතාව අතැහැරලා වෙන කෙනෙක් සමග ප්‍රේමයෙන් බැදුනා කියන දේ පෙන්නුම් කරන්න "වැදි රජුට කඩුව පවරා, වල ලගදි මනමේ හැඩුවා," යන කොටස යොදාගත්තා වෙන්න පුලුවන් . හැබැයි මේ තරම් ලස්සන තැනක ලස්සන මතක් තිබුනත් මේ ප්‍රේමය සාර්ථක වෙන්නේ නෑ .මේ හැමදේම මතකයක් විතරයි . පේරාදෙණිය කැම්පස් එකේ මෙහෙම වුන එකම ආදර කතාව මේ කතාව විතරක්ම නෙමෙයි ඒත් එහෙමයි කියලා කැම්පස් එක ඇතුලේ ආය මිනිස්සු ප්‍රේම නොකර ඉන්නේ නෑ . කැම්පස් එකේ ඒ සුන්දරත්වය නැති වෙන්නෙත් නෑ ඉතින් ඒ හැම අසාර්ථක ආදර කතාවකම සුන්දර මතක සගවගෙන නේද මේ මහවැලිය ගලන්නේ කියලා ඒ ප්‍රේමවන්තයාට හිතෙන්න පුලුවන් . ගොඩාක් අඩුපාඩු ඇති සමාවෙන්න 🙏🥺ඒත් ගීතය ඇහුවාම මට ඒක දැනුනේම මේ විදියට . එක දිගට සිය පාරක් වුනත් අහන්න පුලුවන් ගීතයක්❤🥺🙏
@VoizyMusic
@VoizyMusic Жыл бұрын
ඔබගේ මේ වටිනා විචාරයට ගොඩක් ස්තුතියි. ඒ වගේම ගීතයට තිබෙන ආදරය ගෞරවයට මගේ හදපිරි ස්තුතිය නැවත වතාවක් ඔබට පුදකරනව. 🙏❤️🙏 Thilina Ruhunage
@Tharindisaranya123Tharin-qw3wz
@Tharindisaranya123Tharin-qw3wz Жыл бұрын
@@VoizyMusic අනේ බොහොම ස්තූති ❤🥺 තවත් ලස්සන නිර්මාණ කරන්නට ශක්තිය ලැබේවා 🙏❤
@wijitha4653
@wijitha4653 Жыл бұрын
❤❤❤❤❤❤
@keshara97
@keshara97 Жыл бұрын
Music Video ekat balanna dear, oyage vicharaya supiri
@navodbagya2462
@navodbagya2462 Жыл бұрын
❤❤
@atcreations7784
@atcreations7784 3 жыл бұрын
කිසිඳු පෞද්ගලික අත්දැකීමක් නොමැති වුවද දිනපතා මෙය රසවිඳින්නට තරම් ඒ හඬ නිසලයි.❤️
@nadeeshasanjeewani5759
@nadeeshasanjeewani5759 2 жыл бұрын
Mageth
@nadeeshasanjeewani5759
@nadeeshasanjeewani5759 2 жыл бұрын
♥️♥️♥️♥️
@dhammikawickramage784
@dhammikawickramage784 2 жыл бұрын
😍
@malithiprarthana902
@malithiprarthana902 2 жыл бұрын
Same to me
@thushanrathnaweera5509
@thushanrathnaweera5509 2 жыл бұрын
අද මගේ ‍යාලුවගේ දුවගේ මළගමදි සුමීර මේ ගීතය කිව්වේ අපි හැමොම අඩවමින් ඒ දියනිය 31පේරාදෙණිය කැම්පස් එකේ දි ඇක්සිඩන්ට් උනා..
@dasuncharuka1910
@dasuncharuka1910 2 жыл бұрын
ඇයි මේ වගේ හැමදේම ලස්සනයි අර්තව්ත් සිංදු හිතන තරම් ජනප්‍රිය නොවන්නෙ..ලන්කාවෙ අයගෙ රසාස්වාදය පිලිබදව ලොකු ප්‍රශ්නයක් තියනව කියලනම් හිතෙනව මේවගෙ views දකිද්දි ..💛
@surangiranasingha4817
@surangiranasingha4817 2 жыл бұрын
Its not happening only around SL it happens world wide. The reason behind it is that we humans prefer fast beat songs that will make our heart beat faster but not meaningful songs that will make us understand life. People think only about the present moment but not the future decade. Plus there is a reason for people prefer these types of songs too and that's because they have started feeling fast heart beat would not bring happiness to life in the same speed, yet unfortunately we have only handful of such souls. Hope you got a good answer my friend.
@thilankatheekshana1551
@thilankatheekshana1551 2 жыл бұрын
ප්‍රසිද්ධ නොවෙන එක හොදයි නැත්තන් මේව රැල්ලට ටීවීවල රෙඩීයෝ වල ගියාම එපා වෙනව මෙහෙම හැංගිලා තියෙන එක හොදයි ❤️
@unlimiteddarkk9382
@unlimiteddarkk9382 2 жыл бұрын
එක් තමයි ලොකෙ හැටි මිනිස් සින්ගෙන් මිනිස්සුන්ට සරාස්වාදය සාපෙක්ශයි
@priyangikagamage3427
@priyangikagamage3427 2 жыл бұрын
👍👍👍👍
@සහන්එස්.ගුණරත්න
@සහන්එස්.ගුණරත්න Жыл бұрын
දැන් 1m තියෙනව බං
@WMMMWICKRAMANAYAKE-hn1cb
@WMMMWICKRAMANAYAKE-hn1cb 6 ай бұрын
A/L කාලේ මේක ඇහුවා. ඒ කාලේ හිතුවා කොහොම හරි පේරා කැම්පස් එකට යනවා. දැන් අක්බාර් පාලම උඩ ඉදන් හන්තාන සුවද විදමින් මේ සින්දුව අහනවා.
@Encyclopedia01
@Encyclopedia01 6 ай бұрын
Pera wala engineering thiyenwada? Danne nathi hinda ahnne? Kindi danna epa. Aluthi A/L wlata awe
@HehaBro-nb1bn
@HehaBro-nb1bn 5 ай бұрын
Ow thiyenawa 😊​@@Encyclopedia01
@a.g.d.p.jayarathna4861
@a.g.d.p.jayarathna4861 5 ай бұрын
​@@Encyclopedia01just google it
@ITSME-MFS
@ITSME-MFS 5 ай бұрын
@@Encyclopedia01 ow
@dineshamadushani9695
@dineshamadushani9695 5 ай бұрын
👍👍
@AhinsaSavindi-mm5ws
@AhinsaSavindi-mm5ws 5 ай бұрын
පේරාදෙණිය කැම්පස් එකේ ඉදන් මේක අහන්න පිං කරපු මම ඒක වෙනම සැනසීමක්🤩
@anushkamadushan_
@anushkamadushan_ 4 жыл бұрын
මම ජීවිතේ ගහපු එකම එක sms vote එක වෙනුවෙන් මාරම ආඩම්බර වෙනවා.. #සුනීර අදට වඩා හෙටට උබව වටිවී.. මේ සිංදුව රසවත් වෙන්නෙ සුනීරගෙ කටහඩත් එක්ක 💯
@camilawikarama7615
@camilawikarama7615 4 жыл бұрын
Patt aiya
@infinitemind9237
@infinitemind9237 3 жыл бұрын
Atta 💯
@abii
@abii 2 жыл бұрын
මමත්❤
@MithilaNarmada
@MithilaNarmada 2 жыл бұрын
ado mamat jiwitheta deepu plaweni sms eka kalin deelama na rs 3 kapena nisa muta dunna
@suneeradias525
@suneeradias525 2 жыл бұрын
Thanknyou brother ❤️😊
@nimantha007
@nimantha007 4 жыл бұрын
රියැලිටි ශෝ වලින් ආපු ගායකයන්ගෙන් මම අහලා තියෙන ලස්සනම සින්දුව....
@prajeethmadushan2304
@prajeethmadushan2304 3 жыл бұрын
අත්ත බං හිතා ගන්නවත් බෑ..
@rashiniwathsala3157
@rashiniwathsala3157 3 жыл бұрын
You are correct 👍
@umashakeshari2397
@umashakeshari2397 3 жыл бұрын
අනේ ඔව්
@dhammikawickramage784
@dhammikawickramage784 2 жыл бұрын
අනිවාර්යයෙන් ම 😍
@princeangel6709
@princeangel6709 2 жыл бұрын
Realty ekaka mn vote krpu ekma singer 😌♥️
@tst8926
@tst8926 4 жыл бұрын
දෙරණෙන් හරියට හදපු එකම එකා....😍 ඉස්සරහට අපි තව ලස්සන සිංදු අහමු.
@ICE_bear373
@ICE_bear373 3 жыл бұрын
එකඟයි😊👍
@samanali3790
@samanali3790 2 жыл бұрын
සිරා කතාව
@hiru6353
@hiru6353 2 жыл бұрын
ඇත්තටම... ඒත් මට හිතෙන විදියට තව කෙනෙක් ඉන්නවා... ෆැලන් ඇන්ඩ්‍රියා ❤️ ස්පර්ශ වැඩසටහන බැලුවමයි ඒක තේරුණේ මට.
@suneeradias525
@suneeradias525 2 жыл бұрын
@@hiru6353 ❤️ fala is a perfect live performer
@hiru6353
@hiru6353 2 жыл бұрын
@@suneeradias525 Definitely❤️
@AmayaHimashi
@AmayaHimashi 8 ай бұрын
කිසිම බලා පොරුත්තුවක් නැතුව O/L exam ලියන්න ඉන්න මට අනාගතය ලස්සන කරගන්න ලස්සන බලාපොරොත්තුවක් දුන්නු සිංදුවක්.....ඇත්තටම වටින හිතට වදින සිංදුවක් බුදු සරණයි අයියේ.. තවත් මේ වගෙ සිංදු කියන්න ශක්තිය ධර්‍ය ලැනෙන්න ඕනෙ ඔයාට..❤️❤️
@daemon__targaryen1010
@daemon__targaryen1010 8 ай бұрын
Good luck mcn gmk ghnn anivrem❤️
@Isindu_anusara_piris
@Isindu_anusara_piris 8 ай бұрын
Good luck kollo o/l goda damu
@NimalKarunathissa-hs3wm
@NimalKarunathissa-hs3wm 7 ай бұрын
කොහොම හරි පලයන් ඒ ලෝකයට .අයිතියක් නැතුවත් මා විදලා තියෙනවා ඒ සුවද.
@travelinsrilanka375
@travelinsrilanka375 5 ай бұрын
අනුන්ගෙ සිංදු කියද්දි හිතුනේ නෑ මෙච්චර ලස්සන වොයිස් එකක් ඇති කියලා අමරදේව මාස්ටර් ගෙ දේශීය හඬ ඔයාගෙන් එනවා සුනීර❤
@dewmi7919
@dewmi7919 2 жыл бұрын
නූතන අමරදේවයන් 🙏💖බොහොම රසවත් , හරවත්, පද මාලාව සහ කටහඩ . බොහොම ස්තූතියි
@priyangikagamage3427
@priyangikagamage3427 2 жыл бұрын
👍👍👍👍👍👍
@priyanthiranasinha8686
@priyanthiranasinha8686 Жыл бұрын
ඇත්ත කතාව!!!
@gayanilakmali9632
@gayanilakmali9632 Жыл бұрын
ඇත්ත 🥺❤
@ටිරොන්මදුශන්ක
@ටිරොන්මදුශන්ක Жыл бұрын
ඇත්ත හිතට වදිනව තදින්ම
@ravindusangeeth8962
@ravindusangeeth8962 Жыл бұрын
ඒ voice එකමයි
@sukithakodikara8704
@sukithakodikara8704 2 жыл бұрын
වැදි රජුට කඩුව පවරා.. වල ළගදි මනමේ හැඩුවා.. ඒ මතක සියලු සගවා... මහ වැලිය ඔහේ ගැලුවා....🥀 ඒ වචන අස්සෙ මහ හුගාක් හිතට දැනුන කතා දැනුනා.. 🙂❤🌟
@lakshitharandeniya5607
@lakshitharandeniya5607 2 жыл бұрын
😔
@gihu_gurl
@gihu_gurl 2 жыл бұрын
🥺💗
@kasunyawickramarathna3692
@kasunyawickramarathna3692 2 жыл бұрын
🙂❤️✊
@dilaniwijekoon6812
@dilaniwijekoon6812 2 жыл бұрын
Mtath hondtma danune e kotasa....🥰😍😍
@dlmaxx7817
@dlmaxx7817 11 ай бұрын
🥺❤️
@shiranijayathunga581
@shiranijayathunga581 Жыл бұрын
පේරාදෙණිය සරසවිය medical faculty එක මගේ හීනය 😍😍😍😍 කොහොමරි ඉශ්ට කරගන්නවා 😍
@nilankasanjeewani2800
@nilankasanjeewani2800 Жыл бұрын
Suba pathum obata ❤️
@nilankasanjeewani2800
@nilankasanjeewani2800 Жыл бұрын
Matath thibba ohoma heenayak.okama tama.eth bare una.oya kohomhre try kranna oyt puluwan ❤️
@beyondtheduty6068
@beyondtheduty6068 6 ай бұрын
සුභ පැතුම්. එහෙම වුනොත් ඔබ හරි වාසනාවන්තයි. මමත් පේරාදෙණිය වෛද්‍ය පීඨයේ හිටිය 2000 2005 කාලෙ. මට මගෙ බිරිද මුණගැහුනෙ මම පළමු වසරෙ ඉන්නකොට. මගේම කණ්ඩායමේ හිටියෙ ඇය. ජීවිතේ සුන්දරම අවුරුදු හයක් ගතකරල දැන් අපි දෙන්නම වෛද්‍යවරු. දැනට විවාහවෙලා අවුරුදු 20 කට කිට්ටුයි. අදටත් හරි ආදරෙන් ඉන්නව❤️
@PushpaTanjani
@PushpaTanjani 6 ай бұрын
Ae hine sadauna man ❤❤❤ Oyatath puluwan ❤
@janakaruwan-kegalle3392
@janakaruwan-kegalle3392 6 ай бұрын
Jaya wewa
@sanathpererasanathperera4802
@sanathpererasanathperera4802 Жыл бұрын
සරසවිය දැකල තිබුනේ හුගාක් දුරින් ලංවෙන්න වරම් ලැබුණේ නෑ.දැන් වියපත් ඒත් ඒ සුවද ඒ ප්‍රේමයෙ උණුසුම හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරන බව දැනෙනවා.ස්තුතියි නුබට
@gayanchinthaka1525
@gayanchinthaka1525 Ай бұрын
මම මේ නොවෙම්බර් මාසේ A/L කරන්නේ.. අනිවාරෙන්ම පේරාදෙණිය කැම්පස් එකට එනවා. ඒ හීනෙ මතක් වෙන ගානෙ මේ සිංදු අහනවා 🥺🤍
@SulochanaJayasinghe-oh5ro
@SulochanaJayasinghe-oh5ro 15 күн бұрын
නියමයි පුතා! ඒ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටුවෙනවා.. 🎉
@gayanchinthaka1525
@gayanchinthaka1525 15 күн бұрын
@@SulochanaJayasinghe-oh5ro 🥺❤️
@danuka_prasantha
@danuka_prasantha 2 жыл бұрын
සුනීරගෙ වොයිස් නම් පිස්සුවක් 😍♥️ ඒ හඬ ඉපදුනේ වැරදි කාලෙක කියලමයි මට හිතෙන්නෙම... අපේ පරපුරට මේ හඬ අගයක් නෑ 💔
@isheerandi2231
@isheerandi2231 9 ай бұрын
ඒයා හිමින් හිමින් තමන්ගේ තැන ලියා ගන්නවා..අනික් අය සෝඩා බෝතලේ වගේ..ජනප්‍රිය වෙලා viral වෙලා,, ඉක්මනට අමතක වෙනවා
@sithulnawodya2460
@sithulnawodya2460 2 жыл бұрын
රීයෙ කැම්පස් එක බලන්න ගිහින් අද පාන්දර ආවෙ.මාර ලස්සනයි සහ හරිම පුදුමයි. අමුතු හැගීමක් දැනෙනවා එතනට ගියපුහම.දැනුත් මේ photo බල බල හිතින් අඩ අඩ ඉන්නේ...අදරනීය පේරා..........❤❤😘
@nisalsupun5947
@nisalsupun5947 Жыл бұрын
අමරදේවයන් වගේ අවුරුදු ගානකට, නමක්, මතකයක් ඉතිරි කරන්න පුලුවන් කොල්ලෙක්. ❤️🔥
@sadaruwan4307
@sadaruwan4307 7 ай бұрын
P6 බින්දුවටම වැටිලා ඉන්න වෙලාවක මේ කැම්පස් සින්දුව අහලා ආයේ මෝටිවේට් උනා Exam එකට තව මාස 8යි කියලා කොහොමහරි මේක හදාගන අල්ලන් ඉදලා යනවමයි පේරා❤මන් ඔයාට හරි ආදරෙයි ළමයෝ❤😚
@chandima623
@chandima623 5 ай бұрын
2:30 2:30 2:30
@thanumiliyanage6542
@thanumiliyanage6542 Ай бұрын
Good luck 🖤
@dhahamdhaham1742
@dhahamdhaham1742 7 ай бұрын
2024 ත් අහන කට්ටිය මෙපැත්තට❤
@RathishaPahan-ms4um
@RathishaPahan-ms4um 6 ай бұрын
Ekenma❤
@prasannaboyagoda6358
@prasannaboyagoda6358 6 ай бұрын
ඉන්නෝ❤
@shakilbroo_007
@shakilbroo_007 6 ай бұрын
මං
@nipunianupama8142
@nipunianupama8142 6 ай бұрын
දවසට 100 පාරටත් වැඩි ඇති
@SashikaYakandawala-oh8kh
@SashikaYakandawala-oh8kh 6 ай бұрын
❤❤❤❤
@nadeeshaindunil242
@nadeeshaindunil242 4 жыл бұрын
මම පලවෙනි සුපර් ස්ටාර් එකෙන් පස්සේ එලවගෙන ගිහින් බලලා නෑ .දැක්කොත් බලනවා.සුනීරගේ voice එක පලවෙනි වතාවට ඇහුවේ සිහිනයකි රෑ වැඩසටහනේ.අම්මෝ එදා ඉදන් හොය හොයා අහනවා...මාරම ලස්සනයි කටහඩ..භාවනාවක් වගේ...මල්ලී ඔයානම් හරිම දක්ශයි
@sashikanayani2283
@sashikanayani2283 4 жыл бұрын
💜️
@dhammikawickramage784
@dhammikawickramage784 2 жыл бұрын
සුනීර නිසයි දෙරණ ඩ්‍රිම්ස්ටා ගැන දැනගන්නේ 2021 ....😍❤️🎤
@DKSUSA
@DKSUSA Жыл бұрын
මමත් !
@haszyboy63
@haszyboy63 3 жыл бұрын
අමරදේව ශූරීන් ගායනා කරනවා වගේ හැගීමක්
@chashikarunarathna7371
@chashikarunarathna7371 2 жыл бұрын
ඇත්තමයි ❤️🍃
@Nisal276
@Nisal276 Жыл бұрын
අන්න හරී
@thushanthiserasinghe9632
@thushanthiserasinghe9632 6 ай бұрын
💯
@dilmims4386
@dilmims4386 6 ай бұрын
💯❤
@lakindugaming
@lakindugaming 4 ай бұрын
ඇත්තමයි 😍
@dammikapriyanthi4515
@dammikapriyanthi4515 4 жыл бұрын
රියැලටි වලට නම්බුවක් දුන් එකම කෙනා සුනීර සුමන්ග ,අපේ කම රැකිච්ච ඒ හඩ හැහුවාම සවනයට පත් වෙනවා නොවනු මානයි.බාවනවක් වගේ ඔබේ මේ හඩ සැමදා රැකෙත්වා.
@kawshikathamarashi2217
@kawshikathamarashi2217 3 жыл бұрын
මේ සින්දුව තමා මාව කැම්පස් එකට යන්න උනන්දු කරේ
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 5 ай бұрын
පේරාදෙණියෙ වලේදි "මනමේ" බලලා ඉවර වෙලා මේ සිංදුව සුනීර live කියද්දි එයා එක්කම මේ පද මුමුණන්න තරම් මං වාසනාවන්ත උනා.සුනීර මට පේරාදෙණියෙදිම කීපසැරයක්ම මඟදි අහම්බෙන් හම්බෙලා තියනවා.ඒ හැම වතාවකදිම හරිම නිහතමානීව කතා කරපු සොඳුරු මනුස්සයෙක්❤
@Kawidusathsara1
@Kawidusathsara1 5 ай бұрын
කවදහරි මේ හීනෙ හැබෑ කරගන්නවා කියන බලාපොරොත්තුව තියෙන මම වගේ අය තවත් සිටීද❤
@swara-4732
@swara-4732 2 жыл бұрын
Em Bm Em සන්තාන සුසුම් දවටා C Bm Em හන්තාන සුළග හැමුවා G Am මංගාව රැළිති නගවා Bm Em ගංගාව ඔහේ ගැලුවා C B Em ගංගාව ඔහේ ගැලුවා Em G මල් වීදි අතර සගවා Am Bm G ගිය හාදු ඇතිද බැලුවා Am D වැල්පාලම ගත සොලවා C Bm Em අපි බයද කියා බැලුවා Em G වැදි රජුට කඩුව පවරා Am Bm G වල ලගදී මනමේ හැඩුවා Am D ඒ මතක සියලු සගවා C Bm Em මහවැලිය ඔහේ ගැලුවා
@kavishkadulaj4439
@kavishkadulaj4439 2 жыл бұрын
Thanks ❤️
@Princess-ut9nk
@Princess-ut9nk 2 жыл бұрын
Thanks ❤😊
@dilharasehan2005
@dilharasehan2005 2 жыл бұрын
😘❤️❤️❤️🇱🇰
@madhukadilshan6653
@madhukadilshan6653 Жыл бұрын
@thilankalakshan1
@thilankalakshan1 Жыл бұрын
Good work..❤
@gihansachintha3727
@gihansachintha3727 2 жыл бұрын
දැනට සති ගානකට කලින් මාත් පේරා ගියා ඒක වෙනම ලොකයක් ඒගහපු පොටෝ ටිකයි ,මේ සින්දුවයි තමයි මගෙ හැමදාම මෝටිවේශන් එක , දවසක් දවසක් ගානේ පාඩම් කරන්න පටන් ගන්නේ සින්දුව අහලා ,මමත් කවදාහරි පේරා එනවා අනිවාරෙන්ම🙂
@VoizyMusic
@VoizyMusic 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ ගීතයකින් මෙච්චර ශක්තියක් මිනිසුන්ට දෙන්න අපට පුලුවන් වුන එක ගැන නිහතමානී සතුටක් තියෙනව. ජයවේවා ඔබට. සිහිනය සැබෑ වේවා.. ! ❤️
@dharshakawijesuriya7158
@dharshakawijesuriya7158 2 жыл бұрын
same
@kalutaraanushka12
@kalutaraanushka12 2 жыл бұрын
Pp B I'm
@oshadarathnayake7311
@oshadarathnayake7311 Жыл бұрын
Peradeniyata udin inna api
@nipunasandaruwan8152
@nipunasandaruwan8152 Жыл бұрын
Aniwa oyaata puluwan , eeeeka suralowak 🙈🥀🌎🤗
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 Жыл бұрын
පේරාදෙණියෙ කැම්පස් එකේම ඉඳන් මේක අහන්න පින් කරපු මම🥺♥️💚
@chethiiii8547
@chethiiii8547 Жыл бұрын
🥰
@tharuu3812
@tharuu3812 6 ай бұрын
Math🌝❤️
@thilina072
@thilina072 6 ай бұрын
🙏
@PushpaTanjani
@PushpaTanjani 6 ай бұрын
Me too ❤❤❤❤❤
@SewinduNawod-s1b
@SewinduNawod-s1b 6 ай бұрын
මටත් අහන්න තිබ්බනම්
@funworld2002
@funworld2002 8 ай бұрын
රියලිටි තරග වලින් ආපු දක්ශම ගායකයා❤
@hirudilshani1950
@hirudilshani1950 8 ай бұрын
එකගයි ❤
@skullmask3237
@skullmask3237 9 ай бұрын
මම සබරෙ කොල්ලෙක්. සබරෙ ඉන්නෙ ගෙදර යන්න බලාගෙන. ගෙදර ඉන්නෙ සබරෙ යන්න බලාගෙන. ආදර කන්දෙ වැදිලා එන හීතල හුළඟට පෙම් බඳින මගේ පපු කැවුත්ත කකියන්නෙ අම්මා අප්පා මතක් වුනාම. සුමියගෙ සන්තාන සුසුම් , කස්සගෙ චාපගෙ ආදර මල් වල , කමල් අද්දරආරච්චිගෙ කිඳුරු කොඳෙව්වේ සිංදුව ඇහෙන වාරයක් වාරයක් පාසාම කැම්පස් එක මතක් වෙනවා. මේ කාලෙ හිතුන වෙලාවකට කැම්පස් එකට යන්න එන්න පුලුවන් උනාට දවසක කැම්පස් එක දාලා යන්න උනාම ඒක දරාගන්න සෑහෙන්න අමාරු වෙයි 😢
@samanbandara7470
@samanbandara7470 2 ай бұрын
ඇත්ත...මම කැලණි..දැන් හිතෙන වෙලාවට යන්න බෑනෙ....ඒත් තාමත් ඒ අතීතයට මාරම විදිහට ආදරෙයි....ආසයී
@sagarikarajapaksha3212
@sagarikarajapaksha3212 3 жыл бұрын
අපි ආස කරන පැරණි ගී ගයන ගායකයින්ගේ රසිකයන් හැමෝම ඔබ වටාද රොක්වනු ඇත සොයුර.. සුභ පැතුම් ..ඉතාම අනර්ඝයි..
@hasanthamaduranga-ks2zw
@hasanthamaduranga-ks2zw 10 ай бұрын
Hanthanata Ihalin full song 👇🎤❤️
@niroshanvlogs6099
@niroshanvlogs6099 3 жыл бұрын
What a Voice & Lyrics අදිමාත්‍ර මත්පෙති❤🥀
@a.sstatus1178
@a.sstatus1178 2 жыл бұрын
සන්තාන සුසුම් දවටා✨ හන්තාන සුලග හැමුවා✨ මං ගාව රැලිති නගවා✨ ගන්ගාව ඔහේ ගැලුවා✨ ගන්ගාව ඔහේ ගැලුවා✨ මල් වීදි අතර සගවා🥀 ගිය හාදු ඇතිද බැලුවා🥀 වැල් පාලම ගත සොලවා🥀 අපි බයද කියා බැලුවා🥀 සන්තාන සුසුම් දවටා💞 හන්තාන සුලග හැමුවා💞 මං ගාව රැලිති නගවා💞 ගන්ගාව ඔහේ ගැලුවා 💞 ගන්හාව ඔහේ ගැලුවා💞 වැදි රජුට කඩුව පවරා💝 වල ලගදි මනමෙ හැඩුවා💝 ඒ මතක සියලු සගවා💝 මහ වැලිය ඔහේ ගැලුවා💝 සන්තාන සුසුම් දවටා ✨ හන්තාන සුලග හැමුවා✨ මන්ගාව රැලිති නගවා✨ ගන්ගාව ඔහේ ගැලුවා✨ ගන්ගාව ඔහේ ගැලුවා✨ ගන්ගාව ඔහේ ගැලුවා✨🥀❤‍🩹
@Heshanchathuranga_99
@Heshanchathuranga_99 Жыл бұрын
@deumiprabhashani-sz2jq
@deumiprabhashani-sz2jq Жыл бұрын
❤❤❤❤❤❤❤
@Nethmi1118
@Nethmi1118 Ай бұрын
මන් AL කරන දවස් වල මහන්සියක් දැනෙන හැමවෙලේම මේ සින්දුව තමයි අහන්නෙ ඒ පේර යන්න හිතාගෙන ඒත් results ඇවිල්ලා දැන් මට ඇවිල්ලා තීන්නෙ රුහුනු campus එක දවසක මෙ සින්දුව ආයෙ අහනකොට මට මාරම දුකක් ආවා ඒ කදුලු එක්ක එහෙම මගෙ හිතට ආව වචන ටිකක් මන් මෙහෙම කොලයක් අරන් ලිව්වා _මගෙ කතාව මගෙ වචනින්♥️_ දෑස් ප්‍රේමයෙන් බැදෙන යන්නට වරම් නැති නුඹත් එක් ප්‍රේමයකි ආත්මයම සිදගත්🥺❤ ගලන මේ බර කදුල අවුලුවන හද මඩල ඒත් ඉතින් මම දැන් කුමක් කරන්නද🥺❤️ නුඹත් මට හීනයකි දෑස් අස්සෙම හැංගුන දවසක කියනවද මගෙ ප්‍රේමය නුඹ බව🥺❤️ පුළුවන් ද හිතට කියන්න ආයෙ මන් නොයෙන බව දවසක මන් එනකම් ඉන්නවද පරිස්සමට🥺❤️ පේර නුඹ නම් හැඩකාරයි මල් පාරෙ මල් පිපෙද්දි යකා නුඹ පුදුමයි මහවැලියත් ගලා යද්දි🥺❤️ පේරා නුඹ නම් පෙමකි මහවැලියත් යටින් යද්දි අක්බාර් දන්නවද මගෙ කදුලුත් අරන් යන බව🥺 දවසක මන් එන්නම් පේරා මාව පිළිගන්නවද අක්බාර් මට කියනවද මාව ඇහුනද කියලා🥺❤️ කවදාවත් වචනයක් නොගළපු මන් පේරා කියන්නෙම මගේම ආත්මය 🫶🏻♥️
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 10 күн бұрын
අනේ ඒක ලස්සනයි .🥺❤️
@pahanevinda9583
@pahanevinda9583 4 ай бұрын
මේ සින්දුව අහද්දී හිතට ආවෙම කොහොමහරි විශ්වවිද්‍යාල වරම් ලබනවා කියලා ❤❤ ඉතින් හොඳට මහන්සි වෙලා වැඩ ටික කරා අද මගේ අරමුණ සාර්ථක උනා මම විශ්වවිද්‍යාල වරම් ලැබුවා ❤❤🎉🎉 මේ සින්දුව හදවතට දැනුන සින්දුවක් ❤❤
@alone3588
@alone3588 2 жыл бұрын
අමරදේව සර්ගෙ සිංදු අහනකොට දැනෙන හැගීමම දැනෙනවා ජය වේවා සුනීර අයියේ ✌️🖤
@chammikasewwandi2771
@chammikasewwandi2771 3 жыл бұрын
එදා සූමීරට vote කරාට අද තාමා ආඩම්බර කම දැනුනෙ..තව ඔනේ අයියෙ. .ඔයාලා රටට සම්පත්
@nimesh229
@nimesh229 3 жыл бұрын
මේක. අහද්දී campus එකේ ඉන්නවා වගේ දැනුනේ මට විතරද ❤️❤️ මගේ හීනෙ 🌺
@hiru3494
@hiru3494 2 жыл бұрын
Matath 🥺😊❤️‍🩹
@lakmaljayalath5636
@lakmaljayalath5636 21 күн бұрын
පේරා හිටපු කාලේ හරි සුන්දරයි.සින්දුවේ හැම දේම විදින්නට පුලුවන් උනා.ඒ කාලේට ආයෙත් යන්න ආසයී.මම ඒ දවස් වල පේරාදෙණිය හරියේ ලෝතරැයි විකුනුවා...
@indunethu8590
@indunethu8590 12 күн бұрын
A/L කාලේ පාඩම් කරන්න බෑ කියන හැම වෙලාවකම ඇහුව එකම සින්දුව මේක ❤ ඔය සින්දුව මන් දහස්වතාවකටත් වැඩිය අහලා ඇති ඒ තරම්ම දැනෙන සින්දුව ❤ ඒ කටහඬ භාවනාවක් වගේ,❤හීන ඇත්ත වෙනවා අනිවාර්යයෙන්ම .හොඳ රෑන්ක් එකක් එක්කම පේරාදෙණිය Law එකට සිලෙක්ට් ❤ ජීවිතේම වෙනස් කරපු සින්දුව මගේ මේක 🥺❤️🌹
@පාරාදීසේ-paradise
@පාරාදීසේ-paradise Жыл бұрын
දුකයි මේ වගේ වටිනා නිර්මානයක් වැඩිය වයිරල් නොවෙන එක ගැන 😞 කොහොම උනත් ලංකාවේ රියැලටි තරග ඉතිහාසේම හොදම සොයාගැනීම හොදම කටහඩ සුනීර ❤️
@erangamadhushan19
@erangamadhushan19 Жыл бұрын
ඇත්තටම 🤗
@azamizmy5817
@azamizmy5817 2 жыл бұрын
දෙරණින් හොයාගත්ත හොඳම සොයාගැනීම..ඌටත් හරි තැනක් නෑ..දුකයි ඉතින්..සින්දු කියන්ට බැරි එවුන් කොච්චරදෝ ඉන්නවා රඟාගෙන..මේ වගේ හැකියාවක් තියෙන එවුන් ඉන්නවා කොනක..ඔයා වැඩෙක් සහෝදරයා..1M නම් ගහන්ට බැරි වෙයි..එච්චර රසයක් තියෙන එවුන් නෑ මේ ලංකාවේ .. ජය වේවා♥️♥️😍
@suneeradias525
@suneeradias525 2 жыл бұрын
❤️🥺
@nimnakeshan-dj5pn3yh9o
@nimnakeshan-dj5pn3yh9o 2 жыл бұрын
කැම්පස් එකට ට්‍රිප් එකක් ගියා.ඒ හැඟීම කියන්න වචන නෑ.හීනයක් හදා ගත්තා මන් කොහොම හරි පෙරේ යනවා කියලා.මේ සින්දුව ඇහෙද්දි ඒ හීනේ තව ගොඩක් ශක්තිමත් වෙනවා. ඒක ලස්සන හීනයක්😍😇❤️
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 7 ай бұрын
කාලෙකට. පස්සේ ඇහුව ලස්සන අර්ථ වත් ගීතයක් ඔබ ටත් ගීතයට සමිබන්ධ සියලුම දෙනාට ත් මාගේ උණුසුම් සුභ පැතුම් ❤❤❤❤
@starline299
@starline299 Ай бұрын
මේ මොහොතේ අක්බාර් පාලම උඩට වෙලා මේ සිංදුව අහන්න අපි ගොඩාක් වාසනාවන්ත වුනා....Thanks suneera aiye...❤️
@snowy6954
@snowy6954 3 жыл бұрын
Dream star බිහි කෙරැ නොමැකෙන හඩක් 🎶👌❤️‍🔥
@pubudusampathpremathilaka
@pubudusampathpremathilaka 2 жыл бұрын
ජීවිතයේ අමුතුම තනිකමක් දැනෙනවා මේ සිංදුව අහන වාරයක් පාසා ❤️
@dushmanthadill1444
@dushmanthadill1444 2 жыл бұрын
Aka atta
@misterssecret
@misterssecret 2 жыл бұрын
hmmm
@sonalshan9099
@sonalshan9099 2 жыл бұрын
😂😂😂😂
@pubudusampathpremathilaka
@pubudusampathpremathilaka 2 жыл бұрын
@@sonalshan9099 2i 50 adhonwak ekka ediywa market karana minissunge sindhu jiwithe karagttu ayata mewa ahankota balankota wicharaya ekka getenakota hinawa yana eka samnyai .
@hwang_lili_7572
@hwang_lili_7572 2 жыл бұрын
Mekanm attama atta
@sajiththushera6516
@sajiththushera6516 Жыл бұрын
මිලියන 10 ක් වත් යන්න ඕන සින්දුවක්.ඒ තරම් ලස්සනයි..😇 හැගීම්බර ගායනයක් ☺️💗👌🔥
@RuwaniWijetunga
@RuwaniWijetunga 2 ай бұрын
හිල්ඩ එකේ බැල්කනි එකේ ඉඳන් වල දිහා බලන් මේ සිංදුව අහපු හැටි මතක් වුනා 😢 ආපහු යන්න හිතෙනව ඒ කාලෙට ❤❤
@janithbimantha5868
@janithbimantha5868 11 күн бұрын
පේරාදෙණිය ආර්ට් ෆැකල්ටි එක පැත්තේ තියන විශ්වවිද්‍යාලයේ ප්‍රදාන පුස්තකාලයට අල්ලලා අලුතෙන් හදපු පුස්තකාලයේ ඉදිකිරීම් කටයුතු කරපු ආයතනයේ ‍site assistant engineer මන් ,ඔතනම ප්‍රර්තනා බෝදිය ලග තිබුනු කන්ටෙනර් පෙට්ටියේ තමා මන් නැවතිලා හිටියේ,මම විශ්වවිද්‍යාලයේ ඇවිදපු නැති තැනක් නෑ ,මේ සින්දුව අහ්නකොට අමුතු හැගීමක් හිතට එනවා රොබරෝසියා මල් හැලිලා එ ලස්සන මැවි මැවී පේනවා ,මට ජිවිතේ ලැබුනු ලොකුම සතුටක් ,අදටත් මේ සින්දුව අහ්න්කොට මොකද්දෝ කියාගන්න බැරි තැනක හිත අතරම්න් වෙන්වා❤
@allanrodrigo2365
@allanrodrigo2365 4 жыл бұрын
අනේ දෙවියනේ සතුටුයි.........ලංකාවේ සංගීතයට ආය පණ ඇවිත්....
@ThripleSMusic
@ThripleSMusic 2 жыл бұрын
කදුළු වැටෙනකොටත් සිනාවෙන්න පුරුදු කරපු එකම සින්දුව ☺️🙏❤️ ජීවිතේ බොඳ වෙලා ගිය ලස්සන හීනයක් එක්ක තනිකමත් මුසු වෙලා දෙනෙන හැගීමට අඩෙන්නේ නැත්තම් තමයි පුදුමේ 😔
@tharinduharsha7022
@tharinduharsha7022 Жыл бұрын
@nipunharshana3828
@nipunharshana3828 2 жыл бұрын
වැදි රජුට කඩුව පවරා වළ ලගදි මනමේ හැඩුවා... ඒ මතක සියලු සගවා මහවැලිය ඔහේ ගැලුවා... I felt🍻❤️
@NiwarthanaNadeetharu
@NiwarthanaNadeetharu 29 күн бұрын
පේරාදෙණියේ ලස්සන campus එකේ ඉදන් මේ සින්දුව අහන මම...හිතට මාරම සතුටක් එන්නේ....❤❤❤
@ChamindaBandara19734
@ChamindaBandara19734 Ай бұрын
පේරාදෙණිය කැම්පස් එක ළඟින් යද්දී භාවනාවක් වගේ මේ සින්දුවට හිත යනවා. සුනීර අයියේ❤
@Athapaththu88
@Athapaththu88 Жыл бұрын
පේරාදෙණියේ විශේෂත්වය හෙල ගීත සාහිත්‍යයේ වෙනමම පරිච්ඡේදයක්.....❤️❤️
@vihangaherath8216
@vihangaherath8216 3 жыл бұрын
අගය කල යුතු නිර්මාණයක්.කාලේකට පස්සේ අලුත් කටහඬකින් අලුත් විදියට අහන්න ලැබුනු අර්තාන්විත ගීතයක්.
@Ishadinethmini_
@Ishadinethmini_ Жыл бұрын
මගේ බලාපොරොත්තුව පේරාදෙණිය campus එකට එනන .... මන් අහල තියෙන හැම දෙයක්ම ඇස් දෙකෙන් දැකලා හිතින් විදින්න .. ඒ දවස ආවහම මේ සින්දුව මට තව ගොඩක් ලං වෙයි ❤😘🥺
@chandimalakmali9577
@chandimalakmali9577 8 ай бұрын
All the best dear ❤yanna aniwaryen
@indikaweerasooriya1607
@indikaweerasooriya1607 6 ай бұрын
Enna pera wenama lokayak
@VenuriViyanga-q6r
@VenuriViyanga-q6r Ай бұрын
මගේ හීනෙත් ඊයේ හැබෑ උනා.... ❤️
@kavishkasandaruwan3553
@kavishkasandaruwan3553 5 ай бұрын
❤️පේරා Engineering යන්න ගිහින් දශමෙන් මිස් වෙලා රුහුණ ගිහින් ❤️ අහන මන් පොඩි ඉරිසියාවකුත් තියනවා හැබැයි 🥰
@shamalinadi5845
@shamalinadi5845 3 жыл бұрын
Dan inna ගායකයෝ අතරින් ඔයාගේ ගීතය ආඩම්බර කමක් ආවා .....ගොඩාක් දක්ෂයි
@donachulaniwatawala426
@donachulaniwatawala426 4 жыл бұрын
ලස්සනයි . අපි ආදරය කලේ මේ කටහඩට.හරිම සතුටුයි. මෙවැනි රස සිංදු ගොඩක් කරන්න ලැබේවා කිය ප්‍රාර්ථනා කරනව
@sethsandesh
@sethsandesh 7 ай бұрын
මේ ගීතයෙ හුගක් තැන් අහද්දි ඇග හිරිගඩු පිපෙනවා... ඒ තරම් දැනෙනව.. ❤
@ishrathnayaka8943
@ishrathnayaka8943 Ай бұрын
2024 අහද්දි හිත අස්සෙ දෙයක් හිරවෙනව වගේ .පේරාදෙණි සරසවිය ආදරෙයි හැමදාම 😢😢😢ආයෙමත් එහෙ ඉන්න ආසයි.සංඝමිත්තා හොස්ටල් එකේ ඉදන් ඔය සිංදුව අහන්න තිබුනනම් කියලා හිතෙනවා .ගොඩක් ස්තූතියි මේ වගෙ ගායනයක් අපිට අහන්න දුන්නට.
@ApaaraMadushani
@ApaaraMadushani 9 ай бұрын
පෙරාදෙනිය හිනයක් වුන හැමොටම මෙ සින්දුවෙන් කැම්පස් එක මොනවගෙද කියලා හරි ලස්සනට පැහැදිලි කරනවා.ඇස් දෙක වහගන අහන හැම පාරම හෙතුවක් දන්නෙ නැ ඇස් කොනෙ කදුලක් එකතු වෙනවා..❤
@sandanisewmini1083
@sandanisewmini1083 3 жыл бұрын
මේ සිංදුව හිතට feel වෙනවා.කියාගන්න බැරි හැඟීමකුත් එක්ක.❤.
@shashikavilochana
@shashikavilochana 13 күн бұрын
A/L ලියලා පේරාදෙණිය කැම්පස් යන්න බලාගෙන ඉන්න නංගිලා මල්ලිලා ඉන්නවා නම් ඉතා ආදරයෙන් කියන්නේ. මරාගෙන මැරිලා පාඩම් කරලා හරි නංගියේ මල්ලියේ ඒ හීනේ හබෑ කර ගන්න. මොකද පස්සට මට වගේ විදවන්න වේවි නැත්නම්. අවුරුදු 07ක් ගිහිල්ලත් ඒ feeling එක තාම මට නැති උනේ නෑ. මතක් වෙන මතක් වෙන පාරට ඇඩෙන්න එනවා 😢
@kavinduGayanga
@kavinduGayanga 4 жыл бұрын
Api gahapu sms walata apita puduma adambarai suneera god job❤️❤️❤️
@dushaniiresha5584
@dushaniiresha5584 11 ай бұрын
dream starලා සේරමත් හරි සුනීරත් හරි ඒ කාටවත් නැති අමුතු හැකියාවක් සුනීරට තියෙනවා ඉස්සරහටම යන්න පුතා
@NethminiPerera-xl3gs
@NethminiPerera-xl3gs 10 ай бұрын
නාදන් හොස්ටල් එකේ ඉඳන් මේ සින්දුව ඉන්නේ. කැම්පස් එකට ආවත් මේ සින්දුවට පන වගේ අදරෙයි. මේ සින්දුව පේරා අපේ හදවත වගේ ❤🥺
@nimashasewmini1313
@nimashasewmini1313 3 жыл бұрын
අද අපි අමරදේව ශූරීන්ගෙ ගායනයන් ඉහළින්ම රස විදිනව වගේ පසු කලෙක සුනීරත් ඉහළින්ම බැබළෙනව ඒකාන්තයි...🔥♥️ Your voice is like a meditation.... 🥺🥺🥺🥺🥺
@VoizyMusic
@VoizyMusic 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබගේ comment එකට 🙏♥️
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo Ай бұрын
මුලින්ම යන music එක .💗 මාරම සැහැල්ලුවක් 💚
@sd6954
@sd6954 4 жыл бұрын
පට්ට.අපේ සංගීතෙ අපේ විදිහට.
@nimmihansani6872
@nimmihansani6872 4 жыл бұрын
Absolutely brilliant
@hasarakarunanayake8136
@hasarakarunanayake8136 7 ай бұрын
මාරම ලස්සන හැගීමක් දැනෙනවා ... නොදැනිම ඇස් වලට කදුලු එනවා...❤
@hansiwijethunga564
@hansiwijethunga564 8 ай бұрын
හිතට දැනෙන හැගීම කියාගන්න බෑ..මේ සිංදුවෙ අකුරක් නෑර අත්දැකීමෙන්ම විදල තියෙනව.....ආයෙමත් සංසාරයක් තිබුනොත් ප්‍රාර්ථනා කරනවා පේරාදෙණිය කැම්පස් එකටම යන්න ලැබේවා කියලා.... ❤😢සංතාන සුසුම තියලා මමත් හංතානෙන් ආපු කෙනෙක්...❤
@heartthrills864
@heartthrills864 2 ай бұрын
ඒ් හීනය හැබෑ වුණා..දැන් හොස්ටල් එකේ ඉඳන් මේ සිංදුව අහන ගමන් ❤❤😍😍
@thisarisandupama9919
@thisarisandupama9919 4 жыл бұрын
Excellent piece of art ❤️❤️ good luck for your future. ✨ පුදුමාකාර නිවීමක් එක්ක ගලාගෙන යන කටහඬක් ❤️
@chanakasamaravickrama2351
@chanakasamaravickrama2351 Жыл бұрын
ඒක කෙනෙකුට ලේසියෙන් පිහිටන්නෙ නැති කටහඬක්.. ❤️❤️❤️❤️ සුනීර සුමංග it's meditation brother...
@hiviruhasaruth1890
@hiviruhasaruth1890 6 ай бұрын
වෙලාව පෙ.ව. 2.56 යි.විභාගයට පාඩම් කරන ගමන් මේ සින්දුව අහන මම
@hasinibavasara3248
@hasinibavasara3248 Жыл бұрын
නිහඬ භාවනාවක් මේ සිංදුව 🥺❤ අයියා Ruhuna University එකේ වලේදී මේ සිංදුව කියද්දි මගෙ ඇස් වලට කදුලු ආවා .ඒ තරම් හැගුම්බර සිංදුවක්
@sasindugunasekara4978
@sasindugunasekara4978 Жыл бұрын
ඇත්ත❤
@sebastmotivation8257
@sebastmotivation8257 2 жыл бұрын
ආදරණීය මනමේ ප්‍රේමයේ අයිතිවාසිකම් කිසිවක් නොඉල්ලූ නුඹ වූ කලි ශිෂ්ටාචාරගත ව පැවත එන්නා වූ රෝමාන්තිකයින් ගේ මල්සරාය... මන් ද යත් එදා අවෛරීව ගලා ආ කදුළු බිගු අදටත් මහවැලියෙ ගාලා යන්නෙ පෙම් හදවත් වලට සිසිල සලසනු සදහාය... ප්‍රේමයේ උත්තරීතර ම චරිතාංගය ඔබ හොබවනු වස් ඔබෙ නමින් අදටත් ප්‍රේමවන්තයින් අතීතයෙ සිත් මත සිනා සී ලයවල් සනසාගන්නේ ය ! ස්තූතියි මනමේ ! ශෙහූ ❣️🏜️ Cactus died 🥀
@Shellyvlogschanale
@Shellyvlogschanale Жыл бұрын
භාවනාවක් වගේ ගොඩක් ලස්සනයි .කවද හරි හන්තාන සිහිනේ ළගා කරගන්නවා.❤🎉😊
@mgk.sumanarathnasumanarath1444
@mgk.sumanarathnasumanarath1444 2 жыл бұрын
රියැලිටි වලින් ඇවිත්ලා මහා අදෝනාවල් කියලා සතියෙන් trending ඇවිල්ලා ,ගීතයක තියෙන රසවින්දනය කියන දෙය නැත්තටම නැති කරලා සන්ගීතය නැති කරන මල් සින්දුකාරයෝ ඉන්න රටක ඔයා නියම බුලට් එකක් අයියෙ.ලොකූ දේවල් ඕනි නෑ.හිමීට ගමනක් යමු.ඔයා නියම ගායකයෙක් .
@SarangaDilshan-tc4bk
@SarangaDilshan-tc4bk 9 ай бұрын
පාඩම් කරන හැමවෙලාවකම කම්මැලි කමක් අවොත් මෙක අහනවා.....හරිම ලස්සනයී...❤😊
@NilankaAthapaththu-t2j
@NilankaAthapaththu-t2j 9 ай бұрын
මාරම ලස්සන තේරුමක් තියෙන ඇස් වලට කදුලු උනන සුනීර සුමංගගේ ලස්සන සින්දුවක්😥👍👍❤❤
@darkfire3464
@darkfire3464 2 жыл бұрын
ආදරණීය සිත් තුළ ආදරණීය මතක ඉතුරු කරමින්, ජීවිතේ කෙටි විරාමයන් තුලදී අපට මුණ ගැසුණු ඒ සුන්දර පුද්ගලයන්..... ඔබ නොවන්නට අද ලස්සන නිර්මාණ අපට නිර්මාණයක් පමණක්ම වනු ඇත....
@SadunNadeesha
@SadunNadeesha 5 ай бұрын
රැප්, මල් සින්දු පෙන්නන්න බැරි මේවගේ හිත නිවන සින්දු හොය හොයා යන සුනාමියෙන් පස්සෙ ඉපදුන 2007 මම 😌💗
@ChannaSiriwardhane
@ChannaSiriwardhane Жыл бұрын
අවුරුදු හතර පහ පුරාවට එයා එක්ක හන්තානේ ගත කරපු ජීවිතයේ රූප රාමු ඇස් ඉස්සරහට එනවා.❤
@HP8712
@HP8712 8 ай бұрын
රියැලිටි උන්මාදයක් උන ශිහාන්ලට, සුරේන්ද්‍රලාට , සංකලාට ගහන්න හිතුනෙ නැති එස් එම් එස් උඹට ගහන්න හිතුනා. අද වෙනකන් එහෙම වෝට් කරපු එකම එකා උඹ.. අපිට රියැලිටි වලින් හම්බ උන වටිනම වස්තුව උඹ ❤
@tharindiamarasinghe8767
@tharindiamarasinghe8767 Ай бұрын
කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුව Campus එකේදී exam වලට stress වෙලා ඉද්දි .......මේ සින්දු හිතට මාර සැනසීමක් .......💆‍♂️🎧
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 49 МЛН
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 3,1 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 49 МЛН