KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Poronduwak(පණට නමක් 2) | පොරොන්දුවක් | Manej Sanjaya | Official Music Video 2021
5:31
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
爆笑電梯整蠱!今天這個妹子的自我防護意識我給100分!
00:54
ОБМЕНЯЛА КВИНКУ НА…😱(смотрите до конца😂)#роблокс #игры #смешное #интересное #квинка
00:42
这是自救的好办法 #路飞#海贼王
00:43
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Manej Sanjaya - Sagare tharam (Cover) ft. Thilina Ruhunage (Official Music Video)
Рет қаралды 1,106,290
Facebook
Twitter
Жүктеу
1
Жазылу 145 М.
Voizy Music
Күн бұрын
Пікірлер: 940
@ManejSanjaya
3 ай бұрын
ඒ කාලේ පැල් බැඳගෙන අහපු සින්දුවක් ❤ ගොඩක් ස්තූතියි තිළිණ අයියේ මගෙම ඉල්ලීමට මේ කවර් එක මට කරලා දුන්නට ඔයාට ♥️ මම දැකපු අහපු ලස්සනම නිර්මාණ තොගයක අයිතිකාරයෙක් ඔයා මෙච්චර ලස්සන නිර්මාණයක් ♥️ ඒ වගෙම මුල් ගීතයේ ආදරණීය හඬ ධම්මික අයියා ❤ ඔයාටත් ගොඩක් ස්තූතියි ♥️
@IrukaTv
3 ай бұрын
ආදරේයි අයියේ ... එක සුපිරි 💯🥹😍🔥👌 ජය වේවා මනේ අයියේ
@Irusaku
3 ай бұрын
ජය වේවා මනේ අයියේ 🥹😍💯🔥👌
@VimukthiLakshan-b8q
3 ай бұрын
ලස්සනයි අයියේ ඔයාට අපි ගොඩක් ආදරෙයි ❤❤❤❤
@MilinaJayasanka-kx7gb
3 ай бұрын
හරිම ලස්සන නිර්මාණයක් අයියෙ...relycs වෙනකම් බලන් හිටියෙ......❤❤ මමත් හරි ආසයි මේ වගේ cover song එකක් කරන්න.....මම අසනීපෙන් හිටියත් music නිසා තමයි අද මම මේ තත්වෙන් හරි ඉන්නෙ ....මේ වගේ song එකක් කරන්න කීයක් වගේ වැය වෙනවද අයියෙ...😔
@shanilahiru1016
3 ай бұрын
Lassanai aiya ❤❤
@uthpalaadhikari1373
3 ай бұрын
අහපු වාර ගණන මතකවත් නෑ 😢❤ ආදරෙයී
@ghbvfyuj1378
3 ай бұрын
Super අයියෙ ඉස්සර ඉස්කෝලෙ ඇරිල ඇවිත් රේඩියෝ එක දැම්මම මේ සින්දුව ඇහෙන්නෙ මේක ඇහෙද්දි අතීතයට ආයෙම යනව❤❤❤
@oshanranasinghe1
3 ай бұрын
Original ගායකයා දැන් කොහෙද දන්නෙත් නෑ. ඒ කට හඬ වෙනම රහක්. මනේජ් ඒකට සාධාරණීකරණයක් කරලා ❤️
@Nmomentis
3 ай бұрын
Elle eya dan ❤ hotel field eke
@Kaveezreelz
3 ай бұрын
@@Nmomentisධම්මික සර් දැන් ඇල්ලේ ඉන්නේ 🔥
@Kaveezreelz
3 ай бұрын
ධම්මික සර්. අදටත් අපේ ජිවිත වෙනස් කරපු චරිතේ.......... සාගරේ තරම් ආදරේ අරන් ❤
@darshanakumara5924
Ай бұрын
Dannawada
@DineshMadhuranga-c7c
3 ай бұрын
ආදර කවියේ දුරක ගිහිල්ලා ජීවිත හීනෙට පාටක් දුන්නා...❤ ලස්සනයි මනේජ්. ඔයාගෙන් ඇහුන ලස්සනම සින්දුව. භාවනාවක් වගේ.❤ තිළිණ ඔයාගෙ සංගීතයත් අනර්ඝයි❤
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤💥
@dinumalsajith9929
3 ай бұрын
අම්මෝ...... ❤️ ඊයේ ඇහුවේ ඉස්සරලම අද වෙද්දි සිය සැරයක් විතර ඇහුවා....... පිස්සුවක් අප්පා.....❤️
@dilanuwan.2252
3 ай бұрын
අම්මෝ එ දවස්වල පිස්සු වෙන් අහුවේ❤🥰 අයෙත් ඒ කාලේ මතක් වෙනවා🥰🥰🥺😭
@savinisansiluni4037
3 ай бұрын
මනේජ් අයියගේ කට හඩ නම් පිස්සුවක්....සුපිරියක් අයියේ...ජය වේවා...
@nirmalpramodya5066
3 ай бұрын
මනේජ් අයියෙ ඔයාගෙ voice එක ඇහුවත් ඇති මගේ හිත නිවෙනව brother you're voice @ performance fantastic @ magical voice 👌❤️🔥 මේකනම් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@Kalumherath-nb1ic
Ай бұрын
ඒ වොයිස් එකට නම් ඇබ්බැහි වෙන්නෙ නැති කෙනෙක් නැහැ භාවනාවක් වගේ තනිකරම ❤කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ පිස්සුවක් තනිකරම😍 කාලෙකින් ආයමත් අතීතෙට අරන් ගියා හිතටත් හොරෙන් ❤❤❤❤ Heart touching song ooooooo my god woooooooooooow ......woooooooooooow .....woooooooooooow super🎉❤
@DulashaPamodhi
3 ай бұрын
ඒ හැගීම් නම්..❤❤කියන්න තේරෙන්නෑ කොච්චර ඇහුවත් ඒපා නොවෙන සිංදුවක්..😢
@amabuthpitiya1211
2 ай бұрын
හිතට වදින ලස්සන ගිතයක්.මාරම තේරැමක් තියෙනවා.අපේ ජවිත වගේ❤ Thilin Ruhuna ge weda.super work
@Dilanrukshan75
3 ай бұрын
ගොඩක් ලස්සනයි..❤❤❤❤ congratulations aiye❤❤🎉🎉
@akilaanuranga213
3 ай бұрын
එ සිංදුව එ කාලේ ඉදන්ම පිස්සුවක් තමයි මනේජ් අයියාගේ වොයිස් එක නියමෙට සෙට්වෙනවා භාවනවක් වගේ නියමයි දෙන්නාටම ජයම වේවා තවත් ඉස්සරහට ලස්සන නිර්මාණය කරමු ආදරෙයි .❤❤❤❤❤❤ trending 01 අනිවාර්යයෙන් 🔥♥️🎹🎼
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@IrukaTv
3 ай бұрын
එක සුපිරියක් මනේ අයියේ 💯😍🔥👌 ජයෙන් ජයම වේවා Manej Sanjaya Shiny ayye 💯😍🙏😯 ආදරේ මගේ අයියේ
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@IrukaTv
3 ай бұрын
@@VoizyMusic welcome 🥰🙏
@amashanikarunathilaka4699
3 ай бұрын
මේ ලගදිත් ඇහුවා මේ සින්දුව හොයලා. ඉස්සර වගේම තවමත් ආසම සින්දුවක්.
@janithdilshan9775
3 ай бұрын
Trending wenawa sure ❤❤❤
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@massubashini5358
3 ай бұрын
අනිවාර්යයෙන් 🎉🎉
@niroshiperera3639
3 ай бұрын
Aniwa...pattama lassanai ❤❤❤
@TharushiPurnima-tc3zn
2 ай бұрын
Aniva ❤
@Dedunushakya6095
3 ай бұрын
ඉස්සර ගොඩාක් ආසාවෙන් අහපු සින්දුවක් දවසට දෙපාරක් තුන් පාරක් විතර අහනවා... ඔයාගේ කටහඬින් අහන්න ලැබීම ගොඩක් සතුටුයි සුභ පතනවා
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤💥
@nimashiravisari9978
3 ай бұрын
හිත නිවෙනවා.මට ආදරයක් නැතත් ඒක මරම විදියට දැනෙනවා..ලස්සනයි වොයිස් එක මනේජ් අයියේ..සුබ පැතුම් 💖🥰
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤💥
@Irusaku
3 ай бұрын
එක සුපිරි මනේ අයියේ 💯😍🔥👌 ජයෙන් ජයම වේවා .... 🥹🙏🥰
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@shanukaroselive
3 ай бұрын
කවද්ද මේක එන්නේ කියලා බල බල හිටියේ අය්යේ ❤️😊
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@ishanimadushika1149
3 ай бұрын
Ammoo aiyah enkn bln htye🥺 lassnam lassnaii ❤️ congratulations aiyh
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@nalindaIshara
3 ай бұрын
Manej aiya..... maru... mekanm aurudu ganak giyath..... sagareee tharam adreee aran..... congratulations aiya.....gl❤❤❤❤❤
@nisansalasamarakkodi9853
2 ай бұрын
ගොඩක් ලස්සනයි .....congratulations ..❤️❤️❤️❤️
@hirushitharagi8438
2 ай бұрын
හිත නිවෙනවා. ඒ තරම් ලස්සනයි මනේජ් අයියේ ඔයාගේ වොයිස් එක නම් භාවනාවක් 🥰
@AsokaChandrawathi
Ай бұрын
Lassana song ekak ❤️
@danuka_prasantha
3 ай бұрын
කියන්න දෙයක් නෑ ඉතින් මනේජ් අයියා මොක කිව්වත් පට්ට...❤️ මරුම combination එකක් 🔥 තිළිණ අයියා එක්කම ඔයාගෙම අලුත් එකක් කරමු 😍❤️
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@raveemahahettige7262
Ай бұрын
Hoda song . Ekak. Voice. Lyrics.. music. Godak hegembarie. A. Voice nam harima Arsaie ahannna. Jaya.
@sandiniamalka5600
3 ай бұрын
Tik tok eken dakala hoyagena awe me lassana voice eka kageda balanna,manej aiyagene🥺♥️
@rd2604
3 ай бұрын
Congratulations ayye🥳👍
@Ruchi0420
3 ай бұрын
Wow aiya...superb ...marama lassnai...ahan inna puduma asaii...මතකයන් ආයෙත් අලුත් වුනා...congratulations aiya🎉❤
@heshanpathiranage
3 ай бұрын
අපේ කාලෙ music මැව්ව thilina aiya ♥️😍
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤💥
@DiliniShanilca
3 ай бұрын
Lassanai aiye godaaaaak budu saranai yta
@TharinduDinelka-wl5vv
3 ай бұрын
හරි ආදරනි චරිතයක් මනොජ් අයියා... බුදුසරණ මගේ අයියා ❤
@malithmadushan-it5po
Ай бұрын
Godak lassanai ❤
@kaushalyamanawadu
3 ай бұрын
ආයෙත් අතීතයට ගියා..ඒ කාලේ ආසාවෙන් අහපු ආදරණීය සින්දුවක්..❤❤❤ ලස්සනයි 🎶
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤💥
@ShalaniNisansala-er7kw
3 ай бұрын
හරිම ලස්සනයි මනේජ් අයියේ❤❤. Thank you අයියේ❤❤❤❤
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@TharinduAshen-yw5gz
3 ай бұрын
පට්ට ........... .
@SamadhiNisansala-yn7qu
2 ай бұрын
Hrima lassnyi oyage hema song akakma ayiye❤
@KalanaGayashan-ym7ex
3 ай бұрын
ඒක හොඳයි 🔥🔥💯💯
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@RasikaPriyanthi-kc4ye
3 ай бұрын
ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි යාළු..සුපියක් තමා සුබ පතනවා හදවතින්ම.... සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤💥
@iakmalpradeep8704
3 ай бұрын
Wow👍👍👍👍👍
@SandeepaRajapaksha
3 ай бұрын
ජය වේවා අයියේ ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාගේ ඒ හඩ මහා ආදරයක් කියනවා.... මාරයි ඒ රසය... පිස්සු
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@thushariedirisinghe4724
3 ай бұрын
භාවනාවක් වගේ . හරිම ලස්සනයි.
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@damithdepapriya4828
21 күн бұрын
Ado eka maharak bn ❤❤ video ekath supiri 😮
@hashinthachanaka5368
3 ай бұрын
අම්මො ඒකේ රහා ❤
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@dilkigamage2567
3 ай бұрын
ලස්සනයි අයියේ බුදු සරණයි ඔයාට ❤❤
@Nelumchandrika
3 ай бұрын
හරිම ලස්සනයි ආදරණීයයි බලන් හිටියා සිංදුව එනකල් congratulation ❤😍💖
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@AkashInduwara-j3e
3 ай бұрын
Ammoooo....maru manej ayye...ඔයාගේ උපන් දිනේට ඔයාම ඔයාට දීපු supprice එකද කොහෙද ඔය සින්දුව.......birth day eka weddi සින්දුව trending gahala.........❤❤❤❤...jaya wewa ayyee.....ඉස්සරහටත් මේවගෙ වැඩ ටිකක් ඕනේ අපිට...❤❤❤❤❤❤❤...
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤💥
@NimmiMaduwanthi-zw6jg
3 ай бұрын
ලස්සනයි manej aiye
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@SupuniKrishama555
Ай бұрын
Asama singer manej ayya ❤❤❤
@asankaprabath5137
3 ай бұрын
ඔයාගේම සිංදු වලටත් වඩා මේ සිංදුව ඔයාගෙ voice එකට ගැලපෙනවා ❤❤️
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@thakshalagimhani8876
3 ай бұрын
හරිම ලස්සනයි අයියේ..congratulations aiye.❤
@NilangaSenanayaka
3 ай бұрын
Supiriyak ❤❤❤❤❤❤❤
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@devikaChathurani-j2x
3 ай бұрын
ඒක හරිම ලස්සනයි ❤
@Gaming_Dinu6
3 ай бұрын
ලස්සනයි මනෝජ් අයියා 🥰🥰
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@evershinemusic
3 ай бұрын
Eka lassana wedak දෙව්පිහිටයි..! අයියා
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@ChamilaKumari-tx7ru
3 ай бұрын
Supiriyak❤
@AADheerakaPrashan-mx5sm
3 ай бұрын
Superb patta feeling ekak danenne ❤❤
@extremec3896
3 ай бұрын
sinduwa ahanakota dammika aiyage voice ekath mathak una ♥
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@UdaraaJayamali
3 ай бұрын
Marama lassanai ❤❤
@nishanchamara9572
3 ай бұрын
නියමයි මනෙයා ආදරෙයි
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@SusilChamindaNawarathna-pt8qg
3 ай бұрын
Great job. Congratulation ....💐
@gayashanbuddhikabandara9192
3 ай бұрын
Great work voizy ❤🎉 @Thilinaruhunage n @manejsanjaya❤
@VoizyMusic
3 ай бұрын
Thank you malli
@DilshanpeirisDILA
3 ай бұрын
අතීතෙට අරන් ගියා.. ඒ කාලේ ආසවෙන් අහපු එකක්. මාරම ලස්සනයි මනේ අයියා.. තිලින අයියා ගැන ඉතින් කියල වැඩක් නෑ. සුපිරිම වැඩකාරයෙක්නෙ.. ජයම වේවා !! ❤🙏
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@erangarandimal
24 күн бұрын
Cold sinduwen ahanna gaththe thisarage songs❤❤ meka nm paharak thama
@theviniksura6776
3 ай бұрын
Congratulations Brothers 😊 😍🤟
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@piyumiMunasinghaarachchi
3 ай бұрын
Aththatama marana ලස්සනයි ❤🎉
@mgkjayathilaka4884
3 ай бұрын
🥰😍❤
@hasithhasith5953
3 ай бұрын
ඒක මාරයි.එනක ඉවසිල්ලක් නැතුව හිටියේ මං ❤️😍
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@ayeshasamindani8904
3 ай бұрын
Mage aniwa mage puthage birth dey ekata kawadahari oyata aradana karanawa
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@talktoheart4264
3 ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@nuwanthinishara9230
2 ай бұрын
මන් ආසම සිංදුවක් ❣️ එක දිගට ඇහුවා ඕනි තරම් අහන්න පුලුවන් .හිත නිමෙන තරම්..🙂
@amalsanjaya707
3 ай бұрын
ඒ සිංදුව එක්ක අතීතයට ගිහිපු අය කෝ ❤
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@nipunishehani2987
2 ай бұрын
Niyamai aiye supiri charithayak oya ❤🎉
@niwanthikaweerasinghe3706
3 ай бұрын
Iskole yana kale ahuwe issellama..thamath eda wagema asai eakata❤harima lassanai 🌸
@sandunchanaka7557
2 ай бұрын
Lasshanai mage aiye ❤️❤️❤️
@NShsneefa
3 ай бұрын
Jayawewa aiye. Pattama lassanai. Bs ❤️❤️❤️❤️
@mmdspremathilakammdspremat363
3 ай бұрын
Good job aiya. Aniwren trending enawa ❤🥰
@amasarada4420
3 ай бұрын
Woow ❤️😍 Release wenakal bln hitiye 🎉
@VindyaB1
21 күн бұрын
Marama voice eka .. orignal ekath amathaka una ❤
@PradeepKumara-rc7jh
3 ай бұрын
ලස්සනයි ❤️❤️❤️❤️😃
@BuddhikaFernando-ro2ny
3 ай бұрын
Wow😍❤️ Heart Touching❤️🔥
@miniwansri1412
3 ай бұрын
WooooW wooow woooow Excellent production 👍👍👍👍
@SewminiSandeepani-x6k
3 ай бұрын
Godak lassanai..kochchara ahuwath athi wen na...
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤💥
@niroshatharangani9984
2 ай бұрын
Magical combination 🎉🎉🎉❤❤
@ලක්ශිකාමදුශානි
2 ай бұрын
හරිම ලස්සනයි කටහඩ අයියේ❤සින්දුව නියමයි❤ආසම කපල් එකක්❤
@lahiruweralagemusic
3 ай бұрын
එක ලස්සනයි ❤
@pradeepramanayake
3 ай бұрын
සුපිරියක් ❤❤❤🎉🎉🎉
@NadeeRajapaksha-n5k
3 ай бұрын
හරිම ලස්සනයි..❤️
@nayomirajapaksha1423
12 сағат бұрын
අනෙ ගොඩක් ආදරෙ කරන සින්දුවක්... දෙන්නටම ගොඩක් ආදරෙයි... බුදුසරණයි ❤️🙏❤️ දෙවිදියටම ගීතය මාරම ලස්සනයි ❤️❤️❤️ මේ විදියට අහන්න ආසාවෙන් හිටියෙ... ප්ලේ ලිස්ට් එකෙන් කවදාවත් අයින් වෙන්නෙ නැති ගීතයක්... ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
@raveemahahettige7262
Ай бұрын
Mage arsama song eka.manej. Hegembaraw kiyanawa. Hart ekata denenna kiuwa .. lasssanie ❤️❤️♥️♥️
@DanukaSandaruwan-x3w
2 ай бұрын
Super ආ😊
@PiumiNimeshika-z9m
3 ай бұрын
Ammoo ekh...❤️🥰
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤💥
@ranjithkumara2079
3 ай бұрын
Marama lassanai❤ e hada pattama adarei ❤❤❤❤
@DilshaDilshaprasadi
2 ай бұрын
❤❤❤❤ wooow lassanaii
@LittleCrewDancingAcademy
2 ай бұрын
100 පාරක් විතර ඇහුවා .. ❤❤❤
@Nishanadee-u7n
Ай бұрын
good job brother.very nice .congratulations sanju
@ishanIshan-jd4dr
3 ай бұрын
පට්ට ලස්සනයි නියමයි❤❤❤❤❤❤
@VoizyMusic
3 ай бұрын
Thank you so much ❤
@SandakalumMadushanka-dy3iu
3 ай бұрын
මරු Manej aiye ❤️
5:31
Poronduwak(පණට නමක් 2) | පොරොන්දුවක් | Manej Sanjaya | Official Music Video 2021
Evoke Music
Рет қаралды 7 МЛН
00:13
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
00:54
爆笑電梯整蠱!今天這個妹子的自我防護意識我給100分!
整个路人
Рет қаралды 61 МЛН
00:42
ОБМЕНЯЛА КВИНКУ НА…😱(смотрите до конца😂)#роблокс #игры #смешное #интересное #квинка
i_roblox_queen
Рет қаралды 2,6 МЛН
00:43
这是自救的好办法 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 107 МЛН
00:13
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
Garena Free Fire Global
Рет қаралды 9 МЛН