තනිකමට ගැලපෙන අලුත් සින්දු එකතුව VOl 01 - ( Boot Songs Sinhala ) 2021 Songs Collection

  Рет қаралды 552,693

MP Music

MP Music

Күн бұрын

Пікірлер: 590
@imesharajapaksha816
@imesharajapaksha816 Жыл бұрын
අවංකව ආදරේ කරන හැමෝටම අන්තිමටම දුක විතරයි 🙂💔
@isurusampath6134
@isurusampath6134 Жыл бұрын
aniva 😔😣😑☹️😢
@ayeshalakshani2950
@ayeshalakshani2950 Жыл бұрын
Aniwaryenma
@gayansandaruwan4529
@gayansandaruwan4529 Жыл бұрын
ඇත්තක්.. හැමොම හෙව්වෙ ලස්සන රූප
@janithalakshan1908
@janithalakshan1908 Жыл бұрын
Ou 😭😭😭 api karapu waradda mokakda bn ehema wenna 😭😭😭
@dinushikasewwandi-yb4bc
@dinushikasewwandi-yb4bc Жыл бұрын
Kiyann puluwan nm mechchra mthk wenwa kiyla 😔
@Niranji316
@Niranji316 2 жыл бұрын
මාව සතේකටවත් ගනන් ගන්නෙ නැති ක්‍රශ් එකව මතක් වෙනවා😭💔.........මාරම විදිහට හිතට දැනෙන්නෙ ඔයාට ගොඩාක් පිං🙏🥺😭💔
@XGamer-w2p
@XGamer-w2p Жыл бұрын
😔
@PrimecatGaming
@PrimecatGaming Жыл бұрын
ado aththa @@XGamer-w2p
@sachinthasandaruwan575
@sachinthasandaruwan575 2 жыл бұрын
බොරුවට හිනා වෙලා හිත යටින් විදවන අය කොච්චර නම් ඇතිද.
@armygirlislanka7057
@armygirlislanka7057 Жыл бұрын
hm
@madhushikauberathna1110
@madhushikauberathna1110 Жыл бұрын
හ්ම්ම්
@SadhuLakshani
@SadhuLakshani Жыл бұрын
Hmmm
@charukanaddeshani7831
@charukanaddeshani7831 3 ай бұрын
Mn wage 🥲
@DinujaAkarsha
@DinujaAkarsha 3 ай бұрын
aka nam aththa
@gaminchutta9409
@gaminchutta9409 2 жыл бұрын
ලෝකෙට නොකීවට කීදෙනෙක් මේ ආදරේ නිසා 💔 විදවනවා ඇත්ද 😔😔
@Tharuu19
@Tharuu19 Жыл бұрын
.m🙂💔
@hasitharukshana2327
@hasitharukshana2327 Жыл бұрын
Eka eththa
@nilanthisamarakoon8311
@nilanthisamarakoon8311 Жыл бұрын
Ow 😭
@suhelinethmi9170
@suhelinethmi9170 Жыл бұрын
Atta 😖💔
@shalikakumari7644
@shalikakumari7644 Жыл бұрын
කවුරුත් කාවවත් ආදරෙන් රැවැට්ටුවෙ නැතුව හිටියනම් ආදරෙ හරි සුන්දරයි
@itchinthakajayanath3660
@itchinthakajayanath3660 Жыл бұрын
මතක් වෙන වාර අනන්තයි..හිතේ තියෙන දුක කියාගන්න බැරුව දුර රටක තනි වෙලා
@JootJoot-b8p
@JootJoot-b8p 2 ай бұрын
Mamath oya vage yaluva mamath රට Aya venas una dan katha karanne na 😢Dara ganna ba a vedanava
@yashodaraweerasekara2433
@yashodaraweerasekara2433 2 жыл бұрын
ලොකෙට නොපෙන්නුවට කී දෙනෙක්නම් හිතින් විදවනවා ඇතිද 🥺😖
@Niranji316
@Niranji316 2 жыл бұрын
🥺😭💔
@dayanandaranasinha5915
@dayanandaranasinha5915 2 жыл бұрын
අනිවරෙන්ම
@tharudissanayake799
@tharudissanayake799 2 жыл бұрын
aniwaren🥺😖😖😖💔
@wonderfulchannel1731
@wonderfulchannel1731 Жыл бұрын
🥺🥺💔
@samanthakumara7905
@samanthakumara7905 Жыл бұрын
Mamath
@shyamaldulanjana3282
@shyamaldulanjana3282 Жыл бұрын
ඔබත් නොඑනා දුරක රැදුනා... කියාගන්න වචන නෑ දැනෙන දුක...අනේ එයාට මේ දුක දැනෙන්න එපා...ඉන්න තැනක සතුටින් ඉන්න ලැබෙන්න ඕනි... 😭
@shanibbh9202
@shanibbh9202 Жыл бұрын
Hmm🥲
@dammikahamuduruwo1689
@dammikahamuduruwo1689 2 жыл бұрын
හරිම ලස්සනයි බුදු සරණයි අයියේ ඔයාට හැමදාම සතුටින් ඉන්න
@hi-fithaniya6995
@hi-fithaniya6995 2 жыл бұрын
❤️
@sadunaa....9182
@sadunaa....9182 2 жыл бұрын
❤️😓
@sripalazoysa9320
@sripalazoysa9320 Жыл бұрын
Ane dduka hithna ayye😭😭
@madhushikauberathna1110
@madhushikauberathna1110 Жыл бұрын
ආදරේ කියන්නෙ දුකක් විතරමයි 😭
@akiladilhaniperera2267
@akiladilhaniperera2267 3 ай бұрын
Ow 😔
@lakshanEkanayaka-cs8yj
@lakshanEkanayaka-cs8yj 2 ай бұрын
Ou ekaa aththa halloo
@udarimirihella4257
@udarimirihella4257 Жыл бұрын
දුකක් ගෙනෙනා මතක රැදුනා පෙමක් තිබුනා මගේ නොවනා💔 Namal perera 🥺
@MuthuMuthu-x8y
@MuthuMuthu-x8y 3 күн бұрын
පෙමක් තිබුනා මගේ නොවනා😢😢😢😢
@dinukanirmal3943
@dinukanirmal3943 Жыл бұрын
අම්මට තාත්තට උනත් වැඩිය ආදරෙ කරන්න එපා අමිමල තාත්තල උබට කියන දේවල් වලට උබෙත් හිත රිදෙනවා😌😌
@hmisuru6397
@hmisuru6397 Жыл бұрын
ඇත්ත බං.
@sawmmyasenani-co2rh
@sawmmyasenani-co2rh 11 ай бұрын
Attam kathawk 😞🥀
@PuspalathaManike
@PuspalathaManike 10 ай бұрын
ඇත්ත 😞
@Sasnuli
@Sasnuli 5 ай бұрын
Atta saho
@IsurusampathIsurusampath-y8w
@IsurusampathIsurusampath-y8w Ай бұрын
Hamadama duka thama ithin😢😢😢😢😢😢😢😢😢😢😢
@dehamidanara7054
@dehamidanara7054 Жыл бұрын
ආදරේ කරොත් දවසක් දෙකක් සතුටින් ඉදි 😢 ඉට පස්සෙ දුක තමයි.❤😢 අවංකව ආදරේ කරන අය මේ ලොකේ අඩුයි.❤😢😢😢😢😢😢
@hirushihimali2886
@hirushihimali2886 Жыл бұрын
අවංකව ආදරේ කරන හැමෝම විදන්නේ ඇයි 🥺😭💔
@kavindulakshan9560
@kavindulakshan9560 Жыл бұрын
Mm🥺💔
@shanibbh9202
@shanibbh9202 Жыл бұрын
ම්ම් අනේ මන්දා
@rdxfreefire.
@rdxfreefire. Жыл бұрын
මිනිස්සු අවංක නැති නිසා😟
@padmasiripadmasiri2692
@padmasiripadmasiri2692 Жыл бұрын
Ema tamai
@lahiru9897
@lahiru9897 Жыл бұрын
Hi...
@ddskumara4658
@ddskumara4658 Жыл бұрын
අයිතියක් කියන්න බැරි නම් එපා දෛවය එපා මුනගස්වන්න හදවත් දෙකක් බොරුවට... 🙂😔😭🙏
@ashikamadubashini-d5y
@ashikamadubashini-d5y 7 ай бұрын
ekanam aththa
@chamaraanu1715
@chamaraanu1715 6 ай бұрын
ඇත්ත
@boomikahansani9135
@boomikahansani9135 2 ай бұрын
hmm 🥺❤️‍🩹
@MuthuMuthu-x8y
@MuthuMuthu-x8y 3 күн бұрын
Ou deviyane e duka kiyala nima karanna be.😢😢😢❤
@dilashilakmali1371
@dilashilakmali1371 Жыл бұрын
සතුටින් ඉන්න අප්පච්චී ....ඔයා එයාගෙ වුනත් මම දන්නවා ඔයාගෙ ආදරේ හැමදාම මම කියලා..ඒ ඇති මට ජීවත් වෙන්න හිත හදාගන්න..මේ ආත්මේ ඔයාව එයාට දුන්නට ආදරෙයි පන තරම්💔💔😔🥀🥀
@songworld1160
@songworld1160 Жыл бұрын
SAME TO ME
@gaminidisanayaka4442
@gaminidisanayaka4442 5 ай бұрын
මටත් ඔය දේමයි උනෙ අපි දෙන්නට අපෙ වෙන්න බැරි උනා ඒත් අපි දෙන්න අපි දෙන්නට පන වගේ ආදරෙයි 😭😭
@MuthuMuthu-x8y
@MuthuMuthu-x8y 3 күн бұрын
Ou menika adare kiyanne ayithi karaganna ekama neme ❤❤❤
@dehamidanara7054
@dehamidanara7054 Жыл бұрын
ලෝකෙට හිනා වෙලා ඇතුලින් අඩන අය කොච්චර නම් ඇද්ද 😢😭.ආදරේ කරන්න ඔනා තේරුම් ගැනීමකින් නැතුව පෙන දෙන් නේමේ❤😢😢
@dehamidanara7054
@dehamidanara7054 11 ай бұрын
😢
@HeshanPriyanka
@HeshanPriyanka 10 ай бұрын
කාලය ආපස්සට ගන්න පුලුවන්නම් මේ ලෝකෙ මිනිස්සු ගොඩක් සතුටින් ඉදියි🙂🥀
@Awanthimadushani-s9f
@Awanthimadushani-s9f Ай бұрын
අනිවාර්යයෙන්ම
@srilalkumara4534
@srilalkumara4534 Жыл бұрын
තනිකම දැං හුරුයි..✋💗😔
@samithakawshalya7981
@samithakawshalya7981 Жыл бұрын
අදයි එයා මාව දාලා ගියේ එක එයාගෙ වැරැද්දක් නෙවෙයි 🙂 මගෙන් වෙච්ච වැරැද්දක් එයාව ගොඩක් මතක් වෙනවා 🙂 එයා ලගින් ඉන්නකොට තිබ්බ සැනසිම නැති වෙලා ගියා එක තත්පරෙ🙂🥀 කලින් කෙල්ලව විස්වාස කරා වැඩි උනා මන්🙂
@Crazygirl0548
@Crazygirl0548 Жыл бұрын
😊❤️‍🩹
@AdithyaSewmini-nr9vv
@AdithyaSewmini-nr9vv Ай бұрын
Sathuta thawa kenekgen balaporoththu nowi thamangema e sathuta hoyanna ethakota hamadema hariyai
@hashinikoshila9516
@hashinikoshila9516 Жыл бұрын
හැමදාම මේ ටික අහලා අඩනවා 😭🥺
@isurusampath6134
@isurusampath6134 Жыл бұрын
😔✌️💗
@shanikafernando3422
@shanikafernando3422 Жыл бұрын
Hm ekanm aththa
@gamingbots.
@gamingbots. Жыл бұрын
😪😪😮‍💨😔
@madushikamalshani760
@madushikamalshani760 Жыл бұрын
හිතක් නිවන එකම පිනක් 🙂💔🥀
@janithsadaruwan6988
@janithsadaruwan6988 Жыл бұрын
🥺
@09dewni68
@09dewni68 2 жыл бұрын
ආදරේ කියන්නෙ නිකම්ම නිකම් වචනයක් විතරයි..අපේ වැරදි කිය කිය කලින් කෙල්ලව සුද්ද කරන්නෙ ඇයි.අපි කොච්චර ආදරේ කරත් අපිට උරුම තනිකම විතරද.ඇයි අනිත් කපල් වගේ ඉන්න බැරි.................. ☺️😭😭.සමාවෙන්න මේ වගෙ දෙවල් වලට මගේ ප්‍රශ්න දානවට.මේ කවර් එක අහද්දි මට මාරම තනිකමක් දැනෙනව
@matheeshatheekshana6485
@matheeshatheekshana6485 2 жыл бұрын
Ubath Nikan Mn Wage 😭
@sachidhananji3016
@sachidhananji3016 2 жыл бұрын
😔😔
@uththarajanaki6284
@uththarajanaki6284 Жыл бұрын
මටත් එහෙමයි 😔
@dhanudiayeshika6762
@dhanudiayeshika6762 Жыл бұрын
Matat ahama tamai ana at ewagana matak waddi pissiyak waga hiyan hinayanawa ana mata pissu hadilada kohada appa🤣😪
@hasinihasini4022
@hasinihasini4022 Жыл бұрын
Matath Ehemai🥺
@Sanagirl693
@Sanagirl693 2 жыл бұрын
දරාගන්න අමාරු දුකක් එන්නෙ .එවා ඇහෙනකොට 😓😓😓💔💔💔
@ashi2791
@ashi2791 2 жыл бұрын
කුමක් කරන්නද මං 😓 හිත ඉල්ලන්නෙත් නුබනම්😭💖
@pawithranadeeshani1232
@pawithranadeeshani1232 Жыл бұрын
අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම ඇයි දුක නොහිතුණේ මා කෙරේ
@ImashiDewmini-p7s
@ImashiDewmini-p7s 9 ай бұрын
පොඩ්ඩක් හරි සතුටින් හිටියොත් අනිවාර්යයෙන් ඊලග තත්පරේ අඩන්න වෙනවා ඇයි එහෙම ජීවිතයක් ඇයි මිනිසුන් මෙහෙම ඇයි මෙහෙම ආදරයක්....🥺💔
@anjulanethmini5283
@anjulanethmini5283 2 жыл бұрын
එයාගේ හැමවෙනස්කමක්ම මැද්දේ අඩ අඩා ඉද්දී මේ songs ටික ඇහුවෙ මාරම විදියට හිතට දැනුනේ තෑන්ක්ස් ඔයාලට ✊💔
@gayathrisaranga6856
@gayathrisaranga6856 2 жыл бұрын
මමත් 😔
@hasinihasini4022
@hasinihasini4022 Жыл бұрын
Mamath🥺🥺
@nilankahansamali9716
@nilankahansamali9716 Жыл бұрын
Mamth😢
@maleeshashehani307
@maleeshashehani307 Жыл бұрын
මමත්.
@PavinduPavindunethsara-pl5lk
@PavinduPavindunethsara-pl5lk Жыл бұрын
Math ehemamai .ai eya ehema karanne .mata wenas kam karanawa dan godak mata pattama dukai .meka baladdi hithata danenawa mara widihata 😞😞
@gbboy6865
@gbboy6865 Жыл бұрын
😔💔 adare nisa wudawana un me konata 💔😔😭
@muthuhewage5137
@muthuhewage5137 Жыл бұрын
😔
@MuthuMuthu-x8y
@MuthuMuthu-x8y 3 күн бұрын
😢😢😢😢
@dubaiworld6814
@dubaiworld6814 2 жыл бұрын
ලොවෙන් මිදිලා මමත් යන දා ඔබෙ පපුවෙ හිසත් තියලා කියන්නද මා දුකක් ගෙනෙනා මගෙ අවසන් පෙම නුබ කියා 😭😭😭😭
@supunsanjaya851
@supunsanjaya851 Жыл бұрын
මගෙ හැසිරිම් රටව හොදනැ . කියලා දාලගිය . අදට අවුරුදයි මට එයව අමතක කරන්න බැ . එයගෙ 4ටො එක බලලා මම නිදා ගන්න්‍ර් 😞😞😞😞🥺🥺
@bigunmindula248
@bigunmindula248 Жыл бұрын
හැම හමුවීමකම වෙන් වීමක් තියනවයි කියන කස්ටිය මා මුල්ලට
@nethmaumayangana2926
@nethmaumayangana2926 Жыл бұрын
හැම දෙකටම වැරදි අපිද ඒ ගොල්ලො හොදයිද සමහරවිට මට ආදරේ අයිති නැතිව ඇති 🥺😔😔😔😔
@thilininisansaladias3893
@thilininisansaladias3893 Жыл бұрын
Mata eyala bulath eya ta mava the rum ganne na Mata thiyanawa duka ekayi mata on eya v
@janithsandeepjanithsandeep9390
@janithsandeepjanithsandeep9390 Жыл бұрын
අකිලවිමන්ග සර්ගෙ විඩියො දෙකක් බලන්න
@dineshika8192
@dineshika8192 Жыл бұрын
දුකක් ගෙනෙනා මතක රැඳුනා....පෙමක් තිබුනා මගේ නොවනා ...💔
@umeshumesh1995
@umeshumesh1995 Жыл бұрын
අදරෙ කියන්නේ මන් හිතන් විදිහට තවෙකෙක් වෙනුවෙන් අවන්ක හිතකින් කරන පරිත්‍යාගයක් ජිවිතේ අපිට ගැලපෙන කෙන හම්බ උනහම ලස්සන බැදිමක් එත් අපිට අහිම් තැන් වල හිත නතර උනහම එක වෙදනවක් ❤️🖤🤜🤛😌
@maleeshashehani307
@maleeshashehani307 Жыл бұрын
හම්බ උනෙ එ වගෙ බැදිමක් නෙ.😂
@nadeeshanethmini2784
@nadeeshanethmini2784 Жыл бұрын
හැම දේම බොරුවක් අන්තිමේට මට මන් විතරයි
@Ruwan-p2j
@Ruwan-p2j 2 ай бұрын
Hemotama ehema thamai
@chathugemin
@chathugemin Жыл бұрын
ඇයි බන් මේ වේදනාව එකිට තේරෙන් නැත්තෙ හැම දාම බූට් සින්දු අහල අඩනව බන්😭😞😓
@isurusampath6134
@isurusampath6134 Жыл бұрын
😢😑
@maleeshashehani307
@maleeshashehani307 Жыл бұрын
එච්චර ආදරයක් තිබුනා නම් දලා යාවිද.
@nilanthaanuradha4719
@nilanthaanuradha4719 Жыл бұрын
විදවීමයි නුබයි සැනසීම නුබයි මට ඉන්න හිතක් නුබ ලගයි එරණම එහෙමයි විසදුම නැහැමයි හමු වීම නුබෙ මෙ බවේ දුකක් ගෙනෙනා මතක රැදුනා පෙමක් තිබුනා මගේ නොවනා කලක් ගෙවුනා කලක් ගෙවුනා තනිව හිදිනා නුබත් නො එනා දුරක රැදුණා
@ashanchatuminha7655
@ashanchatuminha7655 2 жыл бұрын
ලස්සනයි බන් මාර ලස්සනයි😘😗
@senumanikah
@senumanikah Жыл бұрын
ලස්සනයි මතක අවුස්සන්න පුළුවන් සින්දු පෙළක්. බුදු සරණයි පරිස්සමින් ඉන්න
@chamikadilshan8736
@chamikadilshan8736 2 жыл бұрын
Nice video,
@isurumanodya6155
@isurumanodya6155 2 жыл бұрын
පරන අතීතෙට ආයෙත් යනව. අයියා සුපිරි ආ....
@manikashenu2158
@manikashenu2158 2 жыл бұрын
Lassanai godak
@jmsampathudyanidammi8987
@jmsampathudyanidammi8987 Жыл бұрын
වරදින්නම ඕනි ඒ දුක දැනෙන්න
@dulanbhashitha3603
@dulanbhashitha3603 Жыл бұрын
මේවා කියවන සමහර අයට විහිලු ඇති නේද ...🥺🥲💔
@nimeshafernando1353
@nimeshafernando1353 Жыл бұрын
Hithata godak danena songs tikk . Duka hangan hinavena ayata godak vatinva thankuu😊💕
@manorilakshika7907
@manorilakshika7907 2 жыл бұрын
Eya nathuwa pattama paalui bn 😔💔
@diluwasu1621
@diluwasu1621 Жыл бұрын
ජිවිතේ එපා වෙලා රැවටෙන්න පුළුවන් උපරිමේ රැවටිලා හැම දේම දැනගෙන නොදන්නවා වගේ ඉන්නවා හැම දෙයක් අවසානයේ දුක උරුම වෙලා අවංකව ආදරය කරන හැම එකාටම අන්නිත්මට දුක 🙂💔
@sanujagunararthna6150
@sanujagunararthna6150 2 жыл бұрын
Aduna bm 😪
@malshisenarathna1546
@malshisenarathna1546 2 жыл бұрын
😖🥺
@sasankamaduranga1819
@sasankamaduranga1819 Жыл бұрын
Parissamata inna (k)🥺🙂❤
@shiwababah5619
@shiwababah5619 2 жыл бұрын
🙂❤️🍃ගේම් වටිනවා කියලා අත් ඇරලා දැන්මා හිතාගන්න බෑ මොනා කරගන්නද කියලා😊😊❤️
@shiwababah5619
@shiwababah5619 2 жыл бұрын
ඇයි කොල්ලො ඔහොම කරන්නෙ බං😭✊💔
@shiwababah5619
@shiwababah5619 2 жыл бұрын
😊✊අපිට ආදරෙ නැති මිනිස්සුන්ට වටිනාකමක් දෙන්න ගියාමත් අප්පිරිය වෙනවලු
@ravindraniweerasinghe4893
@ravindraniweerasinghe4893 2 жыл бұрын
Game akakata kochchara minissunwa wenas karanna puluwannda kiyala math dn dannawa. Aurudu 4k adare kara. Game gahanna patan aran auruddai. Me auruddata mn widawana tharam kiyanna wachana ne dear.....
@shanu9124
@shanu9124 2 жыл бұрын
Mth game ghnwa e unat eyaw blgththa as deka wage wensk kale ne nithi dala sara krla adare uparima dila anthimedi eyge gedara ayata aranchi wela sambande kaduwa api dennge ewa wens krla eyt mwa epa wenna wada krla😔
@shiwababah5619
@shiwababah5619 2 жыл бұрын
@@ravindraniweerasinghe4893 🙂
@yoshinikavindya3423
@yoshinikavindya3423 2 жыл бұрын
සිතින් නුඹ හා බැදී සිටින්.... ගතින් වෙන් වී දුරින් සිටිනා... මගෙන් වෙන් වී සතුට සොයනා...
@OshiandAsa
@OshiandAsa 2 жыл бұрын
😍💌
@mrsmoki3116
@mrsmoki3116 2 жыл бұрын
ආදරේ vidavimak පමණි 😇 😔 😭
@irashakavindi9618
@irashakavindi9618 2 жыл бұрын
මතක නම් ඇවිස්සෙනවා 🙂
@sripalazoysa9320
@sripalazoysa9320 Жыл бұрын
Ow abe 👍👍
@shanibbh9202
@shanibbh9202 Жыл бұрын
හුම්
@mindiayodya6081
@mindiayodya6081 2 жыл бұрын
ලස්සනයි😖🥺❤️
@sachinthalakshan5677
@sachinthalakshan5677 2 жыл бұрын
ලස්සනයි 🥰🥰🤟
@erindslive818
@erindslive818 3 ай бұрын
මෙ හෙම... ලියන් නට..විම ගැන.. සමාව...වන්න.....ම ම..තවම...විදවනවා ජේසු පිහිටයි හොදින් ඉන්න
@rasmikahashen3048
@rasmikahashen3048 2 жыл бұрын
හිතට දැනේන පට්ට සිංදු ටිකක්😢
@MASTER-qj3tj
@MASTER-qj3tj 2 жыл бұрын
ආදරේයි බං 😢😢😢😢😢😢
@madubashasachintha1602
@madubashasachintha1602 2 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න මගේ මැනික . ඔයාව කවදාවත් අද වෙනකන් රිදවලා නැ වචනෙකින් වත් එකට හේතුව මම මගේ පණටත් වඩා ඔයාට ගොඩක් ආදරේ කරා තාමත් කරනවා අදට හරියටම ඔයා මාව දාලා ගිහින් මාස හතරක් . කමක් නැ මැනික වැරැද්දක් කියනන්නේ නැ මම. මේ සින්දු අහද්දි හැමදේම මතක් වෙනවා මැනික 😢😢😢😢😢 හැමදාම සතුටින් ඉන්න මගේ රත්තරන් ගොඩක් ආදරෙයි 😢😢😢
@hasitharukshana2327
@hasitharukshana2327 Жыл бұрын
😭😢
@madushankamadushanka3171
@madushankamadushanka3171 2 жыл бұрын
සුපිරිම තමයි kollo
@lionelpathiranage2086
@lionelpathiranage2086 2 жыл бұрын
පට්ටහ්🥺❤️
@xdinuofficial3112
@xdinuofficial3112 2 жыл бұрын
මාරම ලස්සනයි සුපිරි 💞💫......
@danushorts4895
@danushorts4895 2 жыл бұрын
සුපිරියක් අයියා. :||💔❤️🍃
@udithisharaka9581
@udithisharaka9581 2 жыл бұрын
⁣ඊයේ රෑයින් මට කෙල්ලොන්ව එපාම උනා.මාව දාලා එයා ගියා තවත් කෙනෙක් එක්ක.😒😒💔
@dhanudiayeshika6762
@dhanudiayeshika6762 Жыл бұрын
Kollo kiyana aun danna wata yanna vitarai un danna na api unta koccara adaraida adara kalada kiyala ana😒
@udithisharaka9581
@udithisharaka9581 Жыл бұрын
@@dhanudiayeshika6762 මන් කිව්වා කියලා හිතා ගන්න🙂💔
@hasinihasini4022
@hasinihasini4022 Жыл бұрын
Kolloth ekai kelloth ekai🥺
@ChammiNadeesha-iq3jg
@ChammiNadeesha-iq3jg Жыл бұрын
කොල්ලො කෙල්ලො කියලා වෙනසක් නැ🙂ඇතැම් වෙලාවට කෙල්ල අවංකයි ඇතැම් වෙලාවට කොල්ලා අවංකයි🙂 දාලා ගියාට මොකද සතුටුවෙන්න ඔයා බේරුනා🙂 පස්සෙ ඔයාට ම ඒක දැනෙයි🙂
@aurora0534
@aurora0534 5 ай бұрын
එහෙනම් ආයෙ කෙල්ලො එක්ක යාලු වෙන එකක් නෑනෙ 😏😏😏
@jmsampathudyanidammi8987
@jmsampathudyanidammi8987 Жыл бұрын
ඉන්න තැනක් සතුටින් ඉන්න කියලා සුබ පතනවා එයට
@nishinishadi7176
@nishinishadi7176 Жыл бұрын
මත් එහෙම තමයි
@sharikakaushalya448
@sharikakaushalya448 11 ай бұрын
අනේ මේ සින්දු ටික😓😓අනේ එයාට දුකක්නම් දැනෙන්න එපා..හැමදාම සතුටින් ඉන්න මගේ මැනික😘😖
@ShibjShui
@ShibjShui Жыл бұрын
පලවෙනි සින්දුවෙන්ම ඇඩුනා හුට්ටො .අව්ල
@upeka168
@upeka168 Жыл бұрын
අවංක ආදරේ කියන්නේ දන් දීලා විදවන්න එකටද 🙏🙏
@charukamadurangi3604
@charukamadurangi3604 2 жыл бұрын
ආදරේ කොච්චර රිදෙනවාද🙂💔. කාලය බෙහෙතක් කිව්වාට මං පිළිගන්නෑ🙂💔. යටපත් වෙලා යනවා විතරයි 🙂💔. මට බැරි වෙයි දැන්මම ඔයාට එයා එක්ක සතුටින් ඉන්න කියන්න 🙂. මට ටික කාලයක් දෙන්න, ආදරේ කියන්නේ මගේ කියලා බදාගන්න එක නෙවෙයි කියලා තේරුම් කරවන්න මටම🙂❤️ පරිස්සමෙන් ඉන්න ❤️
@chathuralakshitha5366
@chathuralakshitha5366 Жыл бұрын
ඔව් බන් 💔🥺
@worldaroundwithwimuwaru1003
@worldaroundwithwimuwaru1003 Жыл бұрын
Eka aththa sagara aiye
@muthuhewage5137
@muthuhewage5137 Жыл бұрын
මං එයාට සතුටින් කිව්වට එයා එක්ක සතුටින් ඉන්න කියල..ඒක කියද්දි මගේ පපුව පිච්චෙනව 😔💔ඒත් එයාගෙ සතුට වෙනුවෙන් මං එහෙම කියනව
@Ruwan-p2j
@Ruwan-p2j 2 ай бұрын
Thaniwa inna mata den one deyak ❤❤❤ adarei ❤❤❤❤❤❤
@premothchanu9567
@premothchanu9567 2 жыл бұрын
lasanai mage hithatama vaduna 😢
@tiktokgirl86
@tiktokgirl86 7 ай бұрын
Adrei❤❤😢😢
@januthmithasara7677
@januthmithasara7677 Жыл бұрын
දුකක් ගෙනෙනා මතක රැදුනා 🥺🙂💔
@ChammiNadeesha-iq3jg
@ChammiNadeesha-iq3jg Жыл бұрын
ඉන්න තැනක සතුටින් ඉන්නවනම්🙂 ජීවිතේට මේ වගෙ දුකක් නොදැනෙන්න ඔනි🙂
@ChammiNadeesha-iq3jg
@ChammiNadeesha-iq3jg Жыл бұрын
දරාගැනීම ප්‍රබල උනාම මිනිස්සු ගොලු වෙනවා🙂
@nishinishadi7176
@nishinishadi7176 Жыл бұрын
ඔව්
@w.piyumihansikawikkramarat1111
@w.piyumihansikawikkramarat1111 Жыл бұрын
ආදරේ කොච්චර ලස්සන බැදීමක් උනත් අද ගොඩාක් දෙනා ආදරේ නිසා නතර වෙලා ඉන්නේ පිස්සන් කොටුවේ .... හීනෙකින්වත් ආදරේ හින්දා කවුරුත් විදවන්න එපා ඒකයි මගෙ එකම පාර්තනාව ඒ වගේම.. තමා කවුරුත් කවදාවත් තනිවෙන්න හොද නෑ කියන එකත්🙂
@mahakali2500
@mahakali2500 2 жыл бұрын
Mewa ahaddi eyawa godak mathak wenawa 😔😔😔😔Oya sathuting hamadama inna Thili Ayye😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔Misss uuuuuuuu ...
@malshisenarathna1546
@malshisenarathna1546 2 жыл бұрын
😖🥺
@sachidhananji3016
@sachidhananji3016 2 жыл бұрын
😔😔😔
@hirunisadamali415
@hirunisadamali415 Жыл бұрын
මරම විදිහට හිතට දැනුණ වෙනම ලොකෙකට යනවා😖😖😖😖
@sasaradulanjani1424
@sasaradulanjani1424 Жыл бұрын
🙄Me oyage riyal nama mokakda
@pathumnethu6870
@pathumnethu6870 Жыл бұрын
Giya aya wenuven duk wena eka modakamk hodama de athithe deval amathaka karala jivithe aluthin patan ganna eka
@SahanArunodya-n9b
@SahanArunodya-n9b 2 ай бұрын
Boot ekk kalath nathi kellekuth nathi ewun me paththata enna the genwa ee unata patta maramama asaii boot song ahnna wagema kiyannath❤❤❤❤❤❤
@amashasandeepani2902
@amashasandeepani2902 Жыл бұрын
ආදරේ කියන්නේ හිමි වීම නොවුනත් එයා මාව දාලා වෙන කෙනෙක් එක්ක යාලූ උනා කියලා දැන ගත්තත් ඉවසන් උන්නා ඒත් සදහටම එයා වෙන කෙනෙග්ගේ වෙනවා කියන එක වෙන කෙනෙක් එක්ක ජිවත් වෙන්න යනවා කියලා දැන ගත්තාම කොහොම ඉවසන්නද අද මෙච්චර ආදරේ කරන මාව ගානක්වත් නෑ ..මට එයාව වෙන කෙනෙක්ට දෙන්න බෑ 😓😓 ඒත් එයා අයේ එන් නෑ ...කොච්චර කීවත් මම ලගට 🥺🥺.අනේ දෙයියනේ එයාව මට අයේ ගෙනත් දෙන්න බැයිද 🥺
@muthuhewage5137
@muthuhewage5137 Жыл бұрын
අනේ මට මේ වේදනාව තේරෙනව 😔💔පුදුම වේදනාවක් මේ ආදරේනම්.මාත් විදවනව .එයා අද වෙන කෙනෙක් එක්ක
@samankumara-xt5yq
@samankumara-xt5yq Жыл бұрын
Ay Mechchra vedanvan
@isurusampath6134
@isurusampath6134 Жыл бұрын
😍adare epa ayee 🙏😌✌️💗
@dehamidanara7054
@dehamidanara7054 11 ай бұрын
ආදරය කියන්නේ නිකම්ම නිකන් අකුරු 4 විතරයි
@gamingmatta9799
@gamingmatta9799 2 жыл бұрын
සුපිරි බන්
@sithijasankalpana2894
@sithijasankalpana2894 Жыл бұрын
😕 cuttak innna ai කවුරුත් adannne ☺️ owa හිතන්න epa bn කවුරුත් prashna හැමෝටම වෙනවා api semotama අටලො දහමට කම්පා wennna වෙනවා eka ලෝක හැටි sepa දුක සතුට දුක drkama ahema thamai මිනිස්සු කියන්නේ eka nisa owa hitha hitha pissu නටන්න නැතුව jevithe hada ganna මහන්සි weyallla ☺️ comment dekkama duka හිතුණා ubala gena hari da ❤️
@muthuhewage5137
@muthuhewage5137 Жыл бұрын
😔
@dlukasubashini1018
@dlukasubashini1018 Жыл бұрын
😔❤️‍🩹
@MuthuMuthu-x8y
@MuthuMuthu-x8y 3 күн бұрын
❤❤❤❤
@sharshirameelaabeysinghe2999
@sharshirameelaabeysinghe2999 Жыл бұрын
Thanx me tikata😢💔💔
@AkilaRuchiranga-k9r
@AkilaRuchiranga-k9r 3 ай бұрын
Mewa ahaddi oya laga ne kiyala kohoma daragannada oya giya dawase idan kale kochchara gevila giyath thamath oyage mathake ekka thaniyen jiwath wenawa 😢😢😢 pana thiyanakal oyata vitharai babo man adare 😢😢
@RashindiyaRanathunga
@RashindiyaRanathunga 5 ай бұрын
මම වගෙ එයා ගැන හිත හිත අඩන අය තවත් සිටිද ......?
@RashindiyaRanathunga
@RashindiyaRanathunga 5 ай бұрын
Mm
@adeeshaidusarani902
@adeeshaidusarani902 2 жыл бұрын
ලස්සනයි 👍❤️😣😒
@malshichamalka563
@malshichamalka563 2 жыл бұрын
Lassanai,godaaaak
@muthuhewage5137
@muthuhewage5137 Жыл бұрын
එයා මට කොච්චර ආදරේ කරාද ..අන්තිමට එයා වෙනස් උනා..මට දරාගන්න බෑ මැරෙන්න හිතෙනව..අනේ රත්තරන් මං ගාවට එන්න මගේ රත්තරන් 😔😔😔😭😭😭
@padmasiripadmasiri2692
@padmasiripadmasiri2692 Жыл бұрын
Ou matat une oyata una ekamai
@muthuhewage5137
@muthuhewage5137 Жыл бұрын
@@padmasiripadmasiri2692 😔
@paatali1696
@paatali1696 Жыл бұрын
මැරෙන්න පිස්සු ද bn ❤අම්මා තාත්තා වෙනුවෙන් ජිවත් වෙයන්
@muthuhewage5137
@muthuhewage5137 Жыл бұрын
@@paatali1696 🥺❤
@udayanganirathnayaka3277
@udayanganirathnayaka3277 Ай бұрын
Matath mewa ahaddi eyawa mathak wenawa sathutin inna chanchala ayye hamadamath
@roshanwaduge.official
@roshanwaduge.official 2 ай бұрын
දුකක් ගෙනෙනා.. ❤
@TIWITY
@TIWITY 2 жыл бұрын
👍
@himalichamalshakarunarathn8649
@himalichamalshakarunarathn8649 Жыл бұрын
Awankawa adare karana kellak mamath..eth eyata mata wada fb eke godak aya innwa kiyla danagttama..e wedanawa mage hadawatha palila yna thramata riduna.kisima werddak nokarana api wage hadawathin duk vidina kello kollo kocchra athida..ipadune ai me wage adare ekka satan karanna bari hadawathak labila..dannha eka
@koreawithme-zh8gq
@koreawithme-zh8gq 11 ай бұрын
kollek widihata man maarama asarana wela thiyenne yaaluwekra kiuwama un maawa joke akakata gannawa. crush aka math akka kathawakwath karanne nethuwa adata auruda 1 in maasa 5 dawas 7 k wenawa
@dinethkavishka6671
@dinethkavishka6671 2 жыл бұрын
ලස්සනයි 🥺❤️
@idunildissanayaka2211
@idunildissanayaka2211 Жыл бұрын
Me sindu valata mage kamattak tibunema na namut ada me sindu mage jivetema vala 💔😍
@s.lasshigan97
@s.lasshigan97 2 жыл бұрын
oba na lagin🙂ma hara gihin😊
@ruvi7719
@ruvi7719 2 жыл бұрын
❤️😇
@hemawathis.a5765
@hemawathis.a5765 10 ай бұрын
බැදීම් වලට වඩා තනිකම හොදයි. මොකද බැදීම් වලින් පසු අවසානයේ ඉතිරි වන්නේ දුකක්, විදවීමක් පමණි. 😭😭😭
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 108 МЛН
Namal Udugama Best Songs Collection | Best Sinhala 90s Songs
53:44
Namal Udugama
Рет қаралды 419 М.
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН