අපෙ අම්මා Vs අපෙ අම්මා වලිය | Ape Amma Vs Ape Amma Valiya | Hiroshima Bandara

  Рет қаралды 138,248

Hiroshima Bandara

Hiroshima Bandara

Күн бұрын

Пікірлер: 228
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
මේ දවස්වල යන අපේ අම්මා'ස් නෝන්ඩි වීඩියෝ අතර ඔයා තමා හොදම ..👌👌👌👌🤣🤣🤣🤣
@hiroshimabandaraofficial
@hiroshimabandaraofficial Жыл бұрын
❤😊
@NimodDeshan
@NimodDeshan 2 ай бұрын
❤❤❤❤❤​@@hiroshimabandaraofficial
@piyuminimansha8177
@piyuminimansha8177 Жыл бұрын
අම්මො හිනා කාලා මැරෙනවා😂😂 මරු අනේ වීඩියෝ එක🥺❤️
@thushanthikoralage489
@thushanthikoralage489 Жыл бұрын
තරහ වෙන්න එපා කියුවට...අදනම් පසුබිම් වාදනයේ හඩ වැඩියි දෙබස් ඇහෙන්නෙ නෑ ඒ නිසා.ඒ ගැන සැලකිලිමත් වෙනු ඇතැයි හිතනවා.
@JEENAKKA
@JEENAKKA Жыл бұрын
තෞසේනම් ආතල් සාගරයක් ඕයී... 💙💙
@BTSarmygirl4040
@BTSarmygirl4040 Жыл бұрын
අම්මට නෙවෙයි බැන්නෙ...😂අපේ අම්මට බැන්නෙ😂😂
@jananisulochana
@jananisulochana Жыл бұрын
අපෙ අම්මා දැකලා එයී 😂😂😂
@MonikaDilrukshi-we7wy
@MonikaDilrukshi-we7wy Жыл бұрын
අම්මෝ අක්කි තමා හොදටම කරේ😂😂
@dewninethsara7409
@dewninethsara7409 Жыл бұрын
ඔයත් හරි දැං ඉතිං ගාවි තමයි ඉතුරු ❤️❤️❤️❤️😂😂😂😂😂
@singhaderana6861
@singhaderana6861 Жыл бұрын
Ape ammaaaa...ila adenakal hina giya..patta😂😂😂
@fdoc6574
@fdoc6574 Жыл бұрын
අනෙ අඩන්න එපා අම්මෙ මටත් ඇඩෙනවා මන් අම්මාට නෙම් බැන්නෙ අපෙ අම්මාටඅම්මාට😅😅😂😂
@hiroshimabandaraofficial
@hiroshimabandaraofficial Жыл бұрын
😂😂❤️
@UmeshaSenavirathna-c5i
@UmeshaSenavirathna-c5i Жыл бұрын
අම්මෝ මේකටනම් හිනාවෙලා බඩත් රිදෙනව මරු😂😂😂
@Madush077
@Madush077 Жыл бұрын
අද නම් මරු😂❤
@madhushadissanayake4130
@madhushadissanayake4130 Жыл бұрын
අනේ...අපෙ අම්මා...! අද මරු...ආදරෙයි ❤❤❤❤
@SanduniImesha-j4p
@SanduniImesha-j4p Жыл бұрын
Aneee maru akki shoy ❤❤ Thawath me wage meetath wada lassanata videos hadanna oyata shakthiya niramanashiilithwaya wadi diyunu wewa kiyala prarthana karanawa❤❤❤❤
@nilushiwathsala7535
@nilushiwathsala7535 Жыл бұрын
ඔය වැඩේම මටත් උනා, මාත් අපේ අම්මා කිය කියා බැන බැන හිටියේ, අපේ තාත්තා බය වෙලා බලාගෙන හිටියා 😂 පස්සෙ තමා මට සිද්දිය තේරුණේ 😂😂
@hiroshimabandaraofficial
@hiroshimabandaraofficial Жыл бұрын
😂😂
@umay561
@umay561 Жыл бұрын
😂
@dilshikadilhani7025
@dilshikadilhani7025 Жыл бұрын
Eeka maru . Supiriyak thamaa
@SaakyasKitchen
@SaakyasKitchen Жыл бұрын
😂😂 මගෙ ඉල ඇටත් ඇදුනා හිනාවෙලා 😂😂
@bluetoothsleepingheadphone8729
@bluetoothsleepingheadphone8729 Жыл бұрын
Anna arhe aye ekk dala....😂😂😂,marenawa ea geni preassure eja hedila koi welwaka hri....😂😂😂
@bindulanka8719
@bindulanka8719 Жыл бұрын
අපේ අමිමා..😅😅 එයි.බලාගෙන හෙට අනින්දාම..
@vimukthisilva6480
@vimukthisilva6480 Жыл бұрын
oyage acting maru akki .elama thamai...❤
@hiroshimabandaraofficial
@hiroshimabandaraofficial Жыл бұрын
❤❤
@anuralal2922
@anuralal2922 Жыл бұрын
මරැ අක්කි😂😂😂❤️❤️🤣😂❤️❤️🤣
@PippigeLokaya
@PippigeLokaya Жыл бұрын
නියමයි ඒක ❤
@RumeshiAriyawansha
@RumeshiAriyawansha Ай бұрын
Meyage videonam hoya hoya balanne mama.maru ane
@ranikanarangoda9068
@ranikanarangoda9068 Жыл бұрын
Oh super 😂
@banukaliyanage1201
@banukaliyanage1201 Жыл бұрын
අම්මො වකුගඩුත් ඇබරුනා බං😂😂😂😂😂😂😅
@dhanushkabandara8726
@dhanushkabandara8726 Жыл бұрын
oyage content and acting maara creative funny
@hiroshimabandaraofficial
@hiroshimabandaraofficial Жыл бұрын
❤😊 thank you
@rukmalsamantha841
@rukmalsamantha841 Жыл бұрын
ගෑනු ගෑනු ගැනම විවේචනය කරනවා 😂😂 ඔය සේරම එකයි මල්ලි 🤭🤭
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs Жыл бұрын
🤫🤫🤫🤫🤫
@rukmalsamantha841
@rukmalsamantha841 Жыл бұрын
@@geethigeethi-vd3cs 🙃🤭 වැඩිය හිතන්න එපා..😃 👍
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
ඔයාගේ විඩියෝ ලස්සනයි.. මං හරි ආසයි... ඔයාට හොද රංගන හැකියාවක් තියනවා කියලා මීට කලිනුත් මං ලිව්වා.. ඒත් ඒ හැකියාව කිසිම කෙනෙක්ට මඩගහන්න යොදා ගන්න එපා යාලු... "" අපේ අම්මා "" කියන්නේ හුගාක් වටින ඉවුම් පිහුම් කියලා දුන්නු කෙනෙක්.. ඔයාට වගේම මටත් වැඩිහිටියෙක් එතුමිය. පෞද්ගලිකව නොදන්නවා උනත්, එතුමියගේ විඩීයෝ වලින් මං ඉගෙන ගත්ත සූපශාස්ත්‍රය මහ ගොඩයි.. කෘතීම රසකාරක නැතුව ඇගට ගුණදෙන විදිහට හුහාක් දේ කියලා දුන්නා ගොඩාක් කල් ඉදන්.. අම්මා ලග නැතුව , පිටරටක තනිවෙලා ඉන්න මං වගේ දෝණියන්ට ඒක හරිම සහනයක්... පිලිවෙළ, සකසුරුවම, ගුණාත්මකබව , පිරිසිදු බව ඒ රෙසිපි වල තිබුනා.. ඒ වගේම අපේ ගැමිකම, අපේ ආත්තම්මලගේ මුලුතැන් ගේ වල හැදුණු කෑම වල මතකය , රසට අපිව ඒ විඩියෝ අරන් ගියා.... හොද දෙයක් ඉගෙන ගත්ත කාටවත්ම හිනාවෙන්න මංආස නැහැ. අපි කාගේවත්ම ප්‍රශ්න වැඩිඅරන දේ කරන්න හොද නැහැ යම් තැනක ගැටීමක් තිබුනොත්... අපි බලන්න ඕනී එයාලව සමගි කරන එකයි.. ඒවට එකතු වෙලා ඒවා වැඩිදියුණු අරන එක ගැහැණු ලමයි ලෙස අපෙන් නොවිය යුතුයි මිතුරියේ... ඔබ ඔබේ ගමන යන්න.. ඔබට හොද ගමනක් තියනවා අනිවාර්යයෙන්ම . ඔබ හරිම creative ... ඒ වගේම රගපෑමට දක්ෂයි... ඒත් ... කවුරු හරි වැරදි උනත් , එයාව හාසයට අරන් නිර්මාණ කරන්න එපා.. විශේෂයෙන්ම වැඩිහිටියන්...
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
හාස්‍ය නිර්මාණ කරන්නෙ උපහාසයට විතරයි.ඔයා ඔය කියන කෙනා නම් අපහස කරනවා.YT එක අපි කාගෙවත් දේපලක් නෙවෙයි.content ගොඩක් මේක ඇතුලේ තියෙනවා.සාම්ප්‍රදායික විදිහට විතරක් හිතලා බෑ content හදන්න.ඒක තේරුම් ගන්න මොළයක් නැතුව තරුණ ළමයින්ට බැන බැන යන කෙනා හරි වැඩිහිටියෙක් ද😢
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
@@isuriamarasinghe4767 එහෙම කරන විඩියෝ ඇත්තටම මං බැලුවේ නැහැ . එහෙම දෙයක් වෙනවනම් , ඒක එයාගේ දුර්වලකමක්. ඒත් එහෙම උනා කීලා ඒ අලුත් boyta බලපෑමක් වෙන්නේ නැහැ. කාටවත්ම කාගේවත්ම හැකියාව ගන්න බැහැ. ඒවට ඊරිසිය කලා කියලා. මේ සිදුවීම නෙමී .. ලෝකේ කොයි විවේචනය , අපහසයටත් කාටත් ම දෙන්න තියන හොද උත්තර තමයි , නැහුනු ගානට තමන් යන හරි පාරේ ගුණයහපත්ව, බුද්ධිමත්ව කල්පනාවෙන් ගිහින් , දිනලා පෙන්වන එක.. .
@Elysian_Diaries
@Elysian_Diaries Жыл бұрын
ඇයි මෙ වැල් කවි ලියල එයාම තමා කට නිසා නැහෙන්නෙ එයාගෙ තියෙන කුහක කමයි එලියට ආවෙ එතකොට එයා හරිද ? මෙ මුලු අනික් හැමොම බොරුවටද බනින්නෙ එයා නෙවෙද හැමොටම මඩ ගහන්නෙ?
@Hima........
@Hima........ Жыл бұрын
අනේ හරිම හොද ලමයෙක්❤
@nayanadarshani8028
@nayanadarshani8028 Жыл бұрын
කරපු වැඩේ නම් නරකය් දරුවො .මම ගොඩාක් කෑම ජාති හදන්න ඉගන ගත්තේ අපේ අම්මගෙන්.හරි විදිහට නියම කිදිහට හැමදේම ඇතුලත් .මොනවා උනත් අපෙ අම්මා සමච්චල් කරන්න එපා.
@Elysian_Diaries
@Elysian_Diaries Жыл бұрын
🤣💀
@sajithlasantha5160
@sajithlasantha5160 Жыл бұрын
තවත් රිප්ලයි වීඩියෝවක් ඒමට නියමිතයි.. 😂 ( ඇත්තටම ඒ චැනල් එක නම් "අපේ අම්මා" කියන වචනයටත් අපහාසයක් )
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 Жыл бұрын
හපොයි.....අපේ අම්මා ....😅😅😅
@PrasannaAdhikari-y6v
@PrasannaAdhikari-y6v Жыл бұрын
ලස්සන යි❤❤❤😂😂😂😂😂
@AmilAshan
@AmilAshan Жыл бұрын
දැකපාන්න්න්න්😂😂😂😂😂❤️❤️
@GeetharathnaKosala-n6x
@GeetharathnaKosala-n6x Ай бұрын
run....😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@buddininalika6681
@buddininalika6681 Жыл бұрын
අනේ මන්දා ඇයි අනේ මේ.. කෙනෙක්ට අපහස කරන්න මෙච්චර උත්සාහ ගන්නේ 😮එයාට ඕන විදියට එයා ජිවත් වෙයි අනේ
@KAUSHI.9999
@KAUSHI.9999 Жыл бұрын
අපහාස කරලා නැහැනේ 😯
@Teehi_Reha
@Teehi_Reha Жыл бұрын
එකනන් ඇත්ත වැඩිහිටියෙක්ට ඔච්චර හිනා වෙන්නෙ .අපේ මිනිස්සුන්ට නන් අනුන්ට මඩ ගහන්න තියෙනවනම් ඊට වඩා දෙයක් නෑ
@nishunish1338
@nishunish1338 Жыл бұрын
එයා බබාද
@Wathsu384
@Wathsu384 Жыл бұрын
Eyth youtube channel vl nm penn penn live avill aphs krnne, ev hodi ethkot
@nondiproduction1857
@nondiproduction1857 Жыл бұрын
එයා කරන අපහාස හොදයිද එතකොට. එයා පාඩුවේ හිටියනම් ඉවරයි නේ..😖
@renukarenuka6643
@renukarenuka6643 Жыл бұрын
අනෙ අම්බෝ ...😅😅😅😅😅😅
@disnakamahesh2206
@disnakamahesh2206 Жыл бұрын
Eka supiriyakma thamai😂🤣😂🤣😂
@Puna...
@Puna... Жыл бұрын
මරු අක්කෙ 😂 හී හී හුහූ 😅 ❤ ආදරෙයි අක්කෙ😊❤
@TinTin-gv3un
@TinTin-gv3un Жыл бұрын
සුපිරියක් 😂
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
යකෝ අන්තිමයට ගහන්න පන්නද්දී තමයි මරු 😂💔
@Dilkinisansala-iw9xd
@Dilkinisansala-iw9xd Жыл бұрын
Supiri akkiyooo..😂😂❤
@denethiswasthika9353
@denethiswasthika9353 Жыл бұрын
මේක shoot කරද්දි අයියා කී පාරක් හිනා උනාද අක්කේ😂😂
@hiroshimabandaraofficial
@hiroshimabandaraofficial Жыл бұрын
😂😂
@janithacosta
@janithacosta Жыл бұрын
නියමයි ...😂😂😂❤❤❤🙏
@darshanidahanayake9782
@darshanidahanayake9782 Жыл бұрын
අද තමයි පට්ටම කතාව😂😂😂❤ 👍
@Kaweesha23
@Kaweesha23 Жыл бұрын
යසයි අපේ කුඩම්මා ආවේස වෙයි 😂💔
@hiroshimabandaraofficial
@hiroshimabandaraofficial Жыл бұрын
😂❤
@suddi3715
@suddi3715 Жыл бұрын
එ...මරු ඔයී...😂 ආදරෙයි අක්කියො ❤
@kavishkanilupul-uh8gi
@kavishkanilupul-uh8gi Жыл бұрын
බලන්නකො අපේ කුඩම්මා ආවේ ස වෙලා මේකට රිප්ලයි වීඩියෝ එකක් දැමම 😅
@hiroshimabandaraofficial
@hiroshimabandaraofficial Жыл бұрын
😂😂
@ddias4554
@ddias4554 Жыл бұрын
Ape ammath dawsk oya wage kengediyak kara.. 😅😅😅😅 ape ammata baniddi akka ekka
@hiroshimabandaraofficial
@hiroshimabandaraofficial Жыл бұрын
😂😂
@ashenigunaseekara
@ashenigunaseekara Жыл бұрын
wild cookbook එකෙන් කරන්නේ උයන එක පුරුදු කරනවට වඩා present කරන එක. අපේ අම්මා ගේ content පරණයි කාලින නැ. එකයි වෙනස, මම යෝජනා කරන්නේ අපේ අම්මට පොඩ්ඩක් sexy විදියට අලුත් වැඩක් පටන් ගන්න
@samudhunithilakasiri8933
@samudhunithilakasiri8933 Жыл бұрын
Ape ammage irisiyawa tama lokuma awula naaki gaani
@dreviewtv9068loveyourself
@dreviewtv9068loveyourself Жыл бұрын
😂
@funworld2002
@funworld2002 Жыл бұрын
😂😂😂
@champikaherath808
@champikaherath808 Жыл бұрын
ඒකටත් වඩා තියන කුහකකම
@hansiniedirisinghe534
@hansiniedirisinghe534 Жыл бұрын
😂😂
@chamathkaperera.7103
@chamathkaperera.7103 Жыл бұрын
Ada ekath niyamai...😍
@thilakshananethmi
@thilakshananethmi Жыл бұрын
අම්මෝ අක්කේ මරු😂😂😂😂
@gimhanidarshanika
@gimhanidarshanika Жыл бұрын
අනේ අම්මෝ 😂😂😂😂
@RoyeleLojicke
@RoyeleLojicke Жыл бұрын
අපෙඅම්මෝ ඇවිලෙනවෝ🤣🤣🔥🔥🔥🔥
@jesminbelinda1964
@jesminbelinda1964 Жыл бұрын
😂😂😂😂😂😂බුදුඅම්මෝ
@dewumisathsarani7022
@dewumisathsarani7022 Жыл бұрын
ඒක මරු 😂😂🤣
@jagathdevananda4222
@jagathdevananda4222 10 ай бұрын
😊😊
@ishsadeepa9359
@ishsadeepa9359 Жыл бұрын
3.18 වෙලාව උදේ නින්ද කැඩුනා යකොව් මේක බලල හිනා ගිහිල්ලා
@hiroshimabandaraofficial
@hiroshimabandaraofficial Жыл бұрын
😂❤
@sudeshikasilva
@sudeshikasilva Жыл бұрын
Creative idea❤️❤️❤️keep it up
@hiroshimabandaraofficial
@hiroshimabandaraofficial Жыл бұрын
❤😊
@isiwaraya
@isiwaraya Жыл бұрын
සුපිරි ❤
@ChamoMax-k1i
@ChamoMax-k1i Ай бұрын
Matath adunaa😢😢😂😂😂
@SANDEEPANI781
@SANDEEPANI781 Жыл бұрын
Nangi balagena hode😂😂😂😂😂
@vishminavodi8541
@vishminavodi8541 Жыл бұрын
මරැනෙ ❤
@신수란기
@신수란기 Жыл бұрын
Niyamai 💐😀
@himalikumari2399
@himalikumari2399 Жыл бұрын
Ane ammo mta bariyo hina wela marenwa mewa balala😂😂😂😂😂
@vidyaranasinghe7432
@vidyaranasinghe7432 Жыл бұрын
ඊ ලග වීඩියෝ එක "අර ජපන් රටේ බෝම්බ දාලා විනාශ උන නගරයක නමක් තියෙන යූ ටියුබ් චැනල් එකක් කරන ගෑණු කෙනා බ්ලා බ්ලා බ්ලා .....😁😁😁🤣🤣
@hiroshimabandaraofficial
@hiroshimabandaraofficial Жыл бұрын
😂❤️🤚
@NandanaNawarathna
@NandanaNawarathna Жыл бұрын
අමිමෝ ඒක.
@nishunish1338
@nishunish1338 Жыл бұрын
අම්මෝ😂😂❤
@nondiproduction1857
@nondiproduction1857 Жыл бұрын
අපෙ අම්මා කෑමකුත් අරන් ඇවිත් 😅😂😌😊😊
@ruvinilakshika5448
@ruvinilakshika5448 Жыл бұрын
Ane akki oya adaddi nm ammala adanawa wagema thamai.... Pattama thathwikaiiii 😅
@hiroshimabandaraofficial
@hiroshimabandaraofficial Жыл бұрын
😂❤️
@seetharanjani7745
@seetharanjani7745 Жыл бұрын
Ammo niyamai .ඔයා.
@sadinisri6526
@sadinisri6526 Жыл бұрын
අම්මොහ් 😂😂😂
@Hima........
@Hima........ Жыл бұрын
Ammoo akkee ek patt.😂😂
@methsaraniya
@methsaraniya Жыл бұрын
පත්තු වෙන සුළුයි😂😂😊
@ruvininisansala3420
@ruvininisansala3420 Жыл бұрын
ඔයාට ආදරෙයි Vedio බලනවා... ඒත් මෙහෙම Vedio එකක් නොකලනම්, හොඳයි ❤
@sanjeewanifernando4027
@sanjeewanifernando4027 Жыл бұрын
Ou neda rallata mewa karanne,, oya banina minissu ea chanal eken monawath balagenama nadda dan na
@vindisheryl6649
@vindisheryl6649 Жыл бұрын
ඒක තමයි.. ඒ channel එකෙන් අපිත් දේවල් ඉගෙන ගත්තා. මේක උනත් gavi fernando ගෙ video වගේ නේ. ඒක අවුලක් නෑ, ඒත් අනිත් අයව හෙලා දකින එක අවුල්. Gavi ගෙ video එකක් කියලා මම මේක බැලුවේ. එයා මෙහෙම කරන්නේ නෑ.
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
මටත් හිතුනෙ ඒක තමයි. එයාලගෙ ගැටුමෙන් ප්‍රසිද්ධ වෙන්න හදන හැමෝම පුස්.
@dilushikasamarasingha4791
@dilushikasamarasingha4791 Жыл бұрын
හතර අතේ සුරුවම් , පිළිම් තියාගෙන වැද වැද ගියාට මේ තරම් පහත් මිනිස්සු ලෝකෙ කොහේවත් නැතුව ඇති.
@kushandilupa3046
@kushandilupa3046 Жыл бұрын
ගවීගෙයි ඔයාගෙයි වීඩියෝ එකක් ඕනි
@Mitharamihara
@Mitharamihara Жыл бұрын
APe Ammoo😂?Ammoo 😂😂❤
@Mitharamihara
@Mitharamihara Жыл бұрын
Wooooooooooooow🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊
@sandunibuddhika3982
@sandunibuddhika3982 Жыл бұрын
හිනා වෙලා මැරුන
@TheMrgoodboy2
@TheMrgoodboy2 Жыл бұрын
Good concept today.
@Mitharamihara
@Mitharamihara Жыл бұрын
Wild Cookbook present content😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@Mitharamihara
@Mitharamihara Жыл бұрын
Ape Ammoooo😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@craftsforall4337
@craftsforall4337 Жыл бұрын
Ape Ammoo 😂😂😂
@pradeepperera8154
@pradeepperera8154 Жыл бұрын
කරන්න විහිලු නැත්නම් තමුන්ගෙ අම්මව නටවල video කරල දාල සල්ලි හොයන එක නම්බුකාරයි.වෙනත් මිනිස්සුන්ව සමච්චලයට ලක් නොකර,විහිලු කරනඋන්ට වඩා ඇය දැනුම බෙදාගත් ගුරුවරියක්.පොඩි වැරැද්දක් උලුප්පා ගනිමින් ,පහත් විදිහට video කරළ දාල්ස් සල්ලි හොයන එක ඊට වඩා අවනම්බුයි.
@Elysian_Diaries
@Elysian_Diaries Жыл бұрын
💀 ane plyn bn yanna meke koheda pahath kamk ape ammage fan nm ekat gihin ula ula hitahn methana mokd krnne bn 😅 ape ammata wihiluwak wenna puluwan nm munta eken prayojana ganna barikamakuth nahne bn
@chiku..4539
@chiku..4539 5 ай бұрын
අපේ අම්මාගේ සගයෙක් වගේ අනේ පලයන් බන් යන්න 😂😂
@notiyareal
@notiyareal Жыл бұрын
අපෙ අම්මා මේවා දැක්කොත් 😂
@udarikoshala7151
@udarikoshala7151 Жыл бұрын
අපේ අම්මටත් ඔහොම උනා කියාන්කෝ 😂😂😂
@ජිත්මි
@ජිත්මි Жыл бұрын
යකෝ ආතල් කිචන් චැනල් අක තියෙන්නේ. අක බලන්නකෝ 😂😂😂
@KusaliBhagya
@KusaliBhagya Жыл бұрын
Ammo ammooo😅😂😂😂😂😂😂
@oleenaporvi
@oleenaporvi Жыл бұрын
Kossakvth aran ape amm ei hinsa krnv kiyl 😂
@Siu_Gossiptv
@Siu_Gossiptv Жыл бұрын
Ammo😂😂😂❤
@D.R.Kaveesha
@D.R.Kaveesha Жыл бұрын
oyata wayasa keeyada
@ronikafrenando3612
@ronikafrenando3612 Жыл бұрын
😂😂😂😂ammoa.ban.mea.mok.wennea😂😂😂😂
@education.475
@education.475 Жыл бұрын
Ada nam 😂
@Maren-r5r
@Maren-r5r Жыл бұрын
😅😅😅aiyoo
@shashiniwijerathna7400
@shashiniwijerathna7400 Жыл бұрын
Eka maruuuuu😂
@srimahabhadrakalidewalaya4429
@srimahabhadrakalidewalaya4429 Жыл бұрын
Ape amma mata banna ra meka balala hina gihin😂😂😂😂
@hiroshimabandaraofficial
@hiroshimabandaraofficial Жыл бұрын
😂😂❤
@naveensachintha
@naveensachintha Жыл бұрын
🤣🤣🤣🤣🤣ammo akki
@piumibuddika4330
@piumibuddika4330 Жыл бұрын
මරු අනේ 😂❤
@IndraniIndrani-c8z
@IndraniIndrani-c8z Жыл бұрын
👌👌👌👌😂😂😂😂
@dwghihanw
@dwghihanw Жыл бұрын
දැන් ඔය ගෑනි ඕකටත් පැය ගානක වීඩියෝ එකක් දායි.. 😂😂
@uhajjsfjis-sr9hv
@uhajjsfjis-sr9hv Жыл бұрын
😂😂
@uhajjsfjis-sr9hv
@uhajjsfjis-sr9hv Жыл бұрын
අපෙ අම්මා yt chanal 🙆
@sanduwijerathna3960
@sanduwijerathna3960 Жыл бұрын
උබට අම්මලා කීදෙනෙක් ඉන්නවද ??????😅😅😅😅😅😅😅😅
තනිකඩයා | Thanikadaya | Hiroshima Bandara
7:11
Hiroshima Bandara
Рет қаралды 58 М.
අම්මා Vs දුව |  Amma Vs Duwa | Hiroshima Bandara
10:53
Hiroshima Bandara
Рет қаралды 136 М.
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
Ape Kaale (අපේ කාලේ) - Lochi
8:59
Lochi
Рет қаралды 3,2 МЛН
Niliya | නිළිය | Hiroshima Bandara
9:26
Hiroshima Bandara
Рет қаралды 99 М.
දොලදුක I Cravings...
10:42
Eshan Dias
Рет қаралды 985 М.
දුර නෑදෑයා ft @Dedunu
3:47
Sulakkhana Herath
Рет қаралды 1,4 МЛН
අරාබි කුමාරි | Arabi Kumari | Hiroshima Bandara
11:24
Hiroshima Bandara
Рет қаралды 302 М.
වැරදීම | Weradima 😅 | Hiroshima Bandara
4:27
Hiroshima Bandara
Рет қаралды 103 М.