No video

එදා VS අද කොච්චර අහුවත් එපා වෙන්නේ නැති voice එකක් 🥺🤍

  Рет қаралды 420,918

GAMING HAWA FF LIVE & VLOGS

GAMING HAWA FF LIVE & VLOGS

Күн бұрын

Пікірлер: 442
@kasunsilva3795
@kasunsilva3795 7 ай бұрын
මෙතන හොඳම දේ තමයි මෙතන සිංදු කිව්වේ දෙමළ ලමයයි,මුස්ලිම් ලමයයි,සිංහල ලමයි දෙන්නයි වෙච්ච එක.එයාලා කිසිම ආගම් බේදයකින් තොරව වැඩ කරා❤❤
@දුරුතු
@දුරුතු 4 ай бұрын
අස්ලම් මුස්ලිම්ද?
@ranudipamosha3176
@ranudipamosha3176 4 ай бұрын
​@@දුරුතු ඔව්
@RoshaniRoshni-im6bq
@RoshaniRoshni-im6bq 4 ай бұрын
Mama nam hithanne nama muslim unata eya sinhala
@RusiruDeneth-et6zk
@RusiruDeneth-et6zk 4 ай бұрын
❤❤❤
@JayaminiDammika
@JayaminiDammika 4 ай бұрын
Aslamge amma sinhala thatha muslim Mama eagerly yaluwek
@midi.k.dayananda2260
@midi.k.dayananda2260 6 ай бұрын
සියලුම කොමෙන්ට් සංයමයකින් කියවා බැලුවා.එහිදී මැනවින් වැටහෙනවා අස්ලාම් පුතා මොනතරම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබාගෙන තියෙනවාද කියා.එම ගීතයට එක්ව ඇති අනෙකුත් හඩ එකතු කල පුතණුවන් තිදෙනාගේ සංකලනය ගීතයේ රසය තීව්‍ර කල බව මට සිතේ..."මගේ අම්මා ගේ කුසෙන් බිහි නොවුනත් අනෙක් මගේ යහළුවන් තිදෙනා මගේම සහෝදරයෝ."...ඒ අගනා කියමන මොහොතකට මා නතර කරවිය.ස්තූතියි අස්ලාම් පුතේ...
@amilasadaruwan4423
@amilasadaruwan4423 7 ай бұрын
එකම සිංදුවෙන් හදවත් හොරාගත් හදවත් හොරා අස්ලම් පොඩ්ඩා ❤️🥰
@nimeshagimz4908
@nimeshagimz4908 7 ай бұрын
මුව මදහාසේ තමයි voice වේදිකාවෙ තිබ්බ හොඳම battle එක ❤ මේක කී පාරක් බැලුවත් එපා වෙන්නෑ 😍
@janidugimhan7542
@janidugimhan7542 7 ай бұрын
සම්පුර්න්න ඇත්ත
@duleeshaudawela795
@duleeshaudawela795 7 ай бұрын
සහතික ඇත්ත
@nisansalajayamali-xl9bq
@nisansalajayamali-xl9bq 7 ай бұрын
ඒක ඇත්ත
@SanuSanu-qm2rk
@SanuSanu-qm2rk 7 ай бұрын
❤aththa
@nethulilinara7764
@nethulilinara7764 7 ай бұрын
❤❤ඇත්ත ගොඩාක් පාරක් බැලුවා මාත්
@nishanthanandhasiri5928
@nishanthanandhasiri5928 7 ай бұрын
ඇත්තටම මම voice වේදිකාවේ දැකපු ලස්සනම හා හොදම batle එක ❤ කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ ❤ මම හැම තිස්සෙම මේ සින්දුව බලනවා ❤ ❤
@andyandy7194
@andyandy7194 6 ай бұрын
❤❤❤❤❤අනිවාර්යයෙන්ම
@user-pg6ud5xq6z
@user-pg6ud5xq6z 5 ай бұрын
Math 10 prt wd bluw
@dulanichandrika7013
@dulanichandrika7013 6 ай бұрын
මේ පාර දිනන්නේ coach ප්‍රදීප් තමා❤ඔයාලට තෙරුවන් සරණයි පුතාලා❤
@vinuhewage774
@vinuhewage774 7 ай бұрын
අස්ලම් final ගියේ නැත්නමි වැඩක් නෑ..හරිම ලස්සන voice එකක් පැටියෝ ඔයාට තියෙන්නේ...බුදුසරණයි❤
@SanuSanu-qm2rk
@SanuSanu-qm2rk 7 ай бұрын
Ow eyage talent ekata aniwaren final idii♡
@indusaraninavodya-gv1bn
@indusaraninavodya-gv1bn 7 ай бұрын
@lasanthiranasinghe1827
@lasanthiranasinghe1827 6 ай бұрын
මනුතිත් ඒ ටීම් එකට ආපු නිසා අපරාදේ...
@rishushalusha3106
@rishushalusha3106 7 ай бұрын
අස්ලම් නම් පිස්සුවක් ❤
@OkadiNidarshana
@OkadiNidarshana 3 ай бұрын
How old is he😮
@thilokavinodani2094
@thilokavinodani2094 7 ай бұрын
කොච්චර බැලුවත් එපා නොවන super battle එකක්.. අස්ලම් පුතා final යන්නම ඕනි පුතෙක්.. හිත හොද නියම දරුවෙක්. බුදුසරණයි පුතේ
@user-Shenu-Shenu
@user-Shenu-Shenu 7 ай бұрын
මම දැකපු ලස්සනම ඉදිරිපත් කිරිම..මාරම විදියට දැනෙනවා මෙ ඉදිරිපත් කිරිම...congratulations මෙ පුංචි තරුවලට
@BH-zb7dh
@BH-zb7dh 7 ай бұрын
Voice එක වගේම එයාගේ Dance එක...❤😍
@udayanganisenarthna1505
@udayanganisenarthna1505 7 ай бұрын
Ammo e dance ek patta ❤❤
@PadiyathalaweNanda-ly7fu
@PadiyathalaweNanda-ly7fu 7 ай бұрын
මෙවන් දරුවන්ට ඉදිරියට එන්න අත දෙන්න හැමෝම.ලස්සන අනාගතයකට මගෙන් සුභ පැතුම්
@vinugesihinaya
@vinugesihinaya 7 ай бұрын
Wowwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww maru niyamayi kiyanna wachana na
@malidew1383
@malidew1383 6 ай бұрын
අස්ලම් පුතේ, ඔයාගේ, අසමසම කුසලතාවයත් ,ලස්සන හිතත් ඔයාට, මේ ලෝකේ ලබන්නට පුලුවන් ඉහලම දේ ලබා දේවී ඔයා තමා මේ තරගයේ ජයගන්නේ ....
@user-ov2ij7lv4s
@user-ov2ij7lv4s 7 ай бұрын
ඒ වචන එන්නේ අස්ලම්ගේ හිතින්, ඒ වචන, YUMETH හිනාව, හැමෝගෙම රංගනය සහ කටහඬේ ගුණය කවදාවත් නීරස වෙන්නේ නෑ කියලා මට හිතෙනවා. ඔබ එය කොපමණ වාර ගණනක් නැරඹුවත්, එය ඔබට තවත් නැරඹීමට ආශාවක් ඇති කරයි
@ajithjayasundara4552
@ajithjayasundara4552 4 ай бұрын
Aniwaryenma sahathika ethrha ethiwrn ne kochvhra ehuwath beluwatg❤❤❤❤
@sandunmaduranga6202
@sandunmaduranga6202 6 ай бұрын
මේ battle එක නම් පිස්සුවක් අම්මයි මායි මේක දවසට එක පාරක් හරි අහනවා😊❤ හරිම ලස්සන වැඩක් පොඩ්ඩො
@duleekapradeep4487
@duleekapradeep4487 7 ай бұрын
මේක කොච්චර බැලිවත් ඇති වෙන්නෙ නෑ ඒ බබත් ලස්සනයි සින්දුවත් ලස්සනයි
@jkmalani1544
@jkmalani1544 7 ай бұрын
රත්තරන් පූතාල 4දෙනාට බුදු සරණයි දෙවි රැක වරනය්
@prageethdhilrukshana4285
@prageethdhilrukshana4285 7 ай бұрын
Voice වල දැකපු ලස්සනම සිංදුව.... පට්ට..අස්ලම්.... සුපිරි
@Hawalive
@Hawalive 7 ай бұрын
Subscribe karanna 😊
@dinushasampathamarasinghe5840
@dinushasampathamarasinghe5840 7 ай бұрын
මේ Boy final ගියෙ නැත්නම් වැඩක්නෑ..Blind Auditions වල song එක සිය පාරක් විතර ඇහුවා..ඇබ්බැහියක්..ඒ තරම් ලස්සන voice එකක් නෑ 😘❤️😍🥰
@Vishi.Sachi1
@Vishi.Sachi1 7 ай бұрын
කෝච් ප්‍රදීප්ගේ finalist වෙන්න නම් ලේසි වෙන් නෑ
@nir1009
@nir1009 7 ай бұрын
Yes true. Really beautiful
@anjudoss4620
@anjudoss4620 7 ай бұрын
Yes true...❤❤
@brightchef4294
@brightchef4294 7 ай бұрын
Ma thiyanna aslam malliga youtube chanal aka aka aya kiyana lassana song godak thiyanava balala kollata shaport akak danna youtube.com/@roshanaslam1093?si=stJ7wP4YVtoQc9bg
@user-dj8ju3tc8v
@user-dj8ju3tc8v 6 ай бұрын
❤❤
@DilshanMaduwantha-ke1yt
@DilshanMaduwantha-ke1yt 7 ай бұрын
අස්ලම්ගෙ හිත හොදයි...ඔයාට final යන්න පුලුවන් මල්ලි අනිවාර්යයෙන්ම.....❤❤❤❤❤❤
@brightchef4294
@brightchef4294 7 ай бұрын
Ma thiyanna aslam malliga youtube chanal aka aka aya kiyana lassana song godak thiyanava balala kollata shaport akak danna youtube.com/@roshanaslam1093?si=stJ7wP4YVtoQc9bg
@user-rl9pc9uh5h
@user-rl9pc9uh5h 7 ай бұрын
@ConfusedFjord-rz3om
@ConfusedFjord-rz3om 6 ай бұрын
එක දවසයි ඇහුවේ වොයිස් එකට පිස්සු වැට්ට එදා ඉදන් හැම දාම අහනවා හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ruvaninadeema13
@ruvaninadeema13 7 ай бұрын
ආදරෙයි අස්ලාම හැමදාමත් ඔයාට.කවදාවත් අමතක වෙන්නෙ නැති battle එකක් මෙක. ඒක අහද්දි මාරම් feeling එකක් දැනෙනව ඇගට.අස්ලාම් ඔයාගෙ පලවෙනි සිංදුවත් හරිම ලස්සනයි... ඔයා තමා මේ තරගෙ win කරන්න ඕනෙ.අනිත් අයත් හොදට කිවුව.මාත් ඔයාගෙ වයසෙ ඒත් අපිට කොච්චර සිංදු කිවුවත් ඔයාගෙ ටැලන්ට් එක ගාවට යන්න බෑ ඇත්තටම. Good luck❤ I LOVE YOU 💝......
@gamithsasanka46
@gamithsasanka46 7 ай бұрын
❤❤❤❤❤❤❤
@RiyazRiyaz-md3tx
@RiyazRiyaz-md3tx 7 ай бұрын
ඇත්තටම හතර දෙනාම මාරු අස්ලම් ලස්සනට සින්දුවේ අලංකාර ගන්නවා ❤❤❤❤ජයවේවා ජයවේවා ❤❤❤❤
@Hawalive
@Hawalive 7 ай бұрын
Subscribe karanna 😢😊
@SadipaSandipani-fs2hr
@SadipaSandipani-fs2hr 7 ай бұрын
අස්ලම් කියන්නෙ මෙතනින් කාටද මම වැඩසටහන බලන් නැ හැබැයි මේ සිංදු ව නිසාම බැලුවා මාරම ලස්සනයි සුබ අනාගතයක් 4 දෙනාට ම ❤️☺️✨️
@user-dj8ju3tc8v
@user-dj8ju3tc8v 6 ай бұрын
Blue cote eya 😊
@menakatharangani1022
@menakatharangani1022 7 ай бұрын
දවස පටන් ගන්නෙත්, අවසන් කරන්නෙත් ඒක බලලා තමයී.. කොච්චර බැලුවත් එපා වීමක් නෑ .. එච්චරමටම ලස්සනයී...😍😍
@cricketshadow2302
@cricketshadow2302 5 ай бұрын
mamath❤❤❤
@mangalikasamanmali559
@mangalikasamanmali559 7 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ හරිම ලස්සන යි 😊😊
@tecnophone2754
@tecnophone2754 7 ай бұрын
පට්ට ලස්සනයි බැලුවට එපා වෙන්නෑ
@nadeeshalakmini1860
@nadeeshalakmini1860 7 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි පුතේ.මන් හරිම ආසයි ඔයාට.ඔයා ඉදිරියටම යන්න ඕනි.දෙවියන් වහන්සේ ඔයාට ආශිර්වාද කරයි.
@user-tg1nn8sy7e
@user-tg1nn8sy7e 7 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ පට්ට ලස්සනයි ❤️☺️
@gayanidipeeka7887
@gayanidipeeka7887 7 ай бұрын
ඇත්තමයි මේනම් දැකපු ලස්සනම ඉදිරිපත් කිරීම ආදරෙයි හැමෝමටම ❤
@Hawalive
@Hawalive 7 ай бұрын
Subscribe kranna 🙈😊
@poddamax7486
@poddamax7486 4 ай бұрын
Hmm rabbit aiye 💕💕💕
@kanthikumarage3308
@kanthikumarage3308 3 ай бұрын
මේ සින්දුව කිව්ව දවසේ කෝච් හරිම කෙනා තේරුවා එකෙන් අද හරි කෙනාට දිනුම හම්බ උනේ ගුරුමුස්ටිය නැති නියම ගුරුවරයෙක් ❤❤❤❤
@shiromiranawana7212
@shiromiranawana7212 3 ай бұрын
👍👍🙏🙏
@chathunuwangunathilaka2067
@chathunuwangunathilaka2067 7 ай бұрын
මුව මදහාසේ ඒ song එක මන් අහපු හොදම විදිය මේක 🥹🫶 කොච්චර ඇහුවත් ආයේ ආයේ අහන්න හිතෙනවා ❤
@ThiliniPerera-ks3go
@ThiliniPerera-ks3go 7 ай бұрын
Aslam is the best..මුව මදහාසේ සිංදුව හරිම ලස්සනයි..ඒ හතර දෙනා එකට show එකක් කළා වගේ..❤
@wasanthabellamesthrege9614
@wasanthabellamesthrege9614 7 ай бұрын
Me 4 denata bright future ekak thiyenawa mara dakshai. Act ekath handsome. Looking beautiful and natural. ❤
@user-gd7rc9bt3n
@user-gd7rc9bt3n 3 ай бұрын
ඒ දරුවගෙ වයසට එයාට තියෙන සුබවාදී ආකල්ප අපේ සමහර ආගමික නායකයින්ටවත් නැහැ . සිරසට thanks මේ දරුවව කරලියට ගෙනාපු එකට මොකද දක්ශයො හපන්නු බිහිවෙයි නමුත් එයාගෙ තියෙන ආකල්ප හැමෝලගම නැහැ . ❤❤❤
@shiromiranawana7212
@shiromiranawana7212 3 ай бұрын
👍👍❤️❤️🙏🙏
@chathuwithanage3717
@chathuwithanage3717 7 ай бұрын
Voice eke dekka lassanama battle eka. Excellent ❤
@user-qg5ds5qh3l
@user-qg5ds5qh3l 3 ай бұрын
පුංචි අයගෙ හිත්වල කුහක කමක් කියල දෙයක් නෑ එ් හදවත් හරිම ලස්සනයි කාරුණිකයි හරියට සුවඳ හමන මල් වගේ 🥺🧒👦🤝💖🌹🌷🌻💐
@PeshaniRimodya-xi3bx
@PeshaniRimodya-xi3bx 7 ай бұрын
ලස්සනයි 😍... කියන්න වචන නෑ 👌
@ishiranasinghe8016
@ishiranasinghe8016 6 ай бұрын
eda meda asu lassana geethaya oyala lasssanata gayuwa puthune.ahanna ahanna arsai. theruwane anantha guna balayen oyalata jayama wewa!
@user-zh5ok8he1z
@user-zh5ok8he1z 7 ай бұрын
අනේ ලස්සනයි කොල්ලො ❤ මල්ලි වෙන්න අති මට නම් වෙන්නේ..❤❤ ලස්සනයි වොයිස් එකට වශි වෙනවා කොච්චර අහුවත් එපා වෙන්නේ නෑ ❤
@madushan6000
@madushan6000 4 ай бұрын
අස්ලම්ගේ සිංදු කොච්චර අැහුවත් එපා වෙන්නෑ 😊 එ් තරම්ම අස්ලම් අපේ හිත් දිනා ගත්ත සිහින කුමාරයා❤❤❤❤
@sachinavishka1800
@sachinavishka1800 7 ай бұрын
මාරම. ලස්සනයි මල්ලියො❤❤❤❤❤❤❤❤❤❤
@SanthushRodrigoMusic
@SanthushRodrigoMusic 7 ай бұрын
Me para winner meya thami good luck aslem. What a voice he has 😍
@user-wb7nd3xc1b
@user-wb7nd3xc1b 7 ай бұрын
Lassanai aneee ❤❤❤ e voice ekanam bs
@kushanijayawardhana1236
@kushanijayawardhana1236 7 ай бұрын
මමත් දැකපු හොඳම බැට්ලි එක....ඒ යාළුකම්. ❤❤❤
@tharindudhanuska775
@tharindudhanuska775 7 ай бұрын
අහාන්න මීහිරිම හඩවල් 4ක් හදවටම දැනේන්න හොඳ ට ම කියනවා කොච්චර බැලුවත් එපා වෙන්නෑ ඉතින් තව තවත් මේ හැකියාවන් ඉදිරියටම කරගෙන යන්න කියලා සුභ පතනවා ....💖💖💖💝 චුටිලාට
@janakijanaki5823
@janakijanaki5823 7 ай бұрын
Kochchara ahuwath epa wenne na e voice eka❤❤
@indranisamarasekara9065
@indranisamarasekara9065 7 ай бұрын
හරිම ලස්සනයි සුබ අානගතයක් දරැවනෙ ඔයාලට❤❤❤❤❤ ්
@c.sgunawardhanagunawardhan4059
@c.sgunawardhanagunawardhan4059 7 ай бұрын
මේක දෙපාරකට වඩා බලපු අය ❤ එකක් දාන්න
@udayanganisenarthna1505
@udayanganisenarthna1505 7 ай бұрын
@sunethraweerasinghe20
@sunethraweerasinghe20 7 ай бұрын
@user-hz5ie3hx9v
@user-hz5ie3hx9v 7 ай бұрын
@mobitelpiliyandala8634
@mobitelpiliyandala8634 7 ай бұрын
@cricketshadow2302
@cricketshadow2302 6 ай бұрын
Mama siya parakata wadiya baluwa ane e patawge Adara niya bawa ha Kasaan idiri path Karina ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢
@BawanyaJanuthi
@BawanyaJanuthi 7 ай бұрын
හරි ලස්සනයි මල්ලී ඔයාගේ කටහඩ...❤❤❤❤
@sanathsandaruwan9322
@sanathsandaruwan9322 7 ай бұрын
මේක තමා තිබුණු හොදම battle එක අස්ලම් සහ අනික් අය ලස්සනට කියනවා. සුබ පතනවා ඔයලට සහ ආදරෙයි ❤ඔයට අස්ලම්ට සහ අනික් අයටත්.
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 7 ай бұрын
අස්ලම් පුතේ ඔයාගෙ ගායනා හරිම ලස්සනයි.
@janakijanaki5823
@janakijanaki5823 7 ай бұрын
Aslamge voice eka supiri...dawasata 10parakata wadiya balanava❤❤❤
@chamilasrimal5571
@chamilasrimal5571 7 ай бұрын
අස්ලම් පුතේ ඔයා නම් පිස්සුවක්❤
@shiranirathnayake1484
@shiranirathnayake1484 6 ай бұрын
සත්තකින්ම නිතරම බලපු දැනුත් බලන supiri battle එක මුව මදහාසේ ❤❤❤❤
@PathmaMalani-dw2ks
@PathmaMalani-dw2ks 6 ай бұрын
කොහොමද ඩොක්ටගෙ ගැම්ම ❤❤🎉
@shen11255
@shen11255 7 ай бұрын
ඒ කටහඬ මාරම ලස්සනයි
@reetasepali3219
@reetasepali3219 7 ай бұрын
Very nice puthe.... Good luck.... All the best 👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thushanipremarathne6566
@thushanipremarathne6566 7 ай бұрын
Aslam.......ape handsome chuti kolla.oya harima dakashai puthe❤❤
@priyadarshanikaluarachchi292
@priyadarshanikaluarachchi292 6 ай бұрын
පට්ටම ලස්සන voice ekak
@champajayakody4578
@champajayakody4578 7 ай бұрын
අස්ලාම් පුතේ ඔයා රටට ආඩම්බරයක් 🙏🙏🙏🙏😂😂😘🇮🇹
@cmusic-rc8hd
@cmusic-rc8hd 6 ай бұрын
හරිම ලස්සනයි සුබ පැතුම් පුතාලා!!!
@DineshSadaruwan-fn5pl
@DineshSadaruwan-fn5pl 7 ай бұрын
voice kids wedikawe dekka lassanama battle ekak me❤❤hathara denatama jaya wewa mallila🖒🖒
@nirmaladamayanthi2098
@nirmaladamayanthi2098 7 ай бұрын
හරිම ලස්සනයි ඔක්කොටම බුදුසරණයි ❤❤❤
@user-jy7yw4bc3r
@user-jy7yw4bc3r 7 ай бұрын
Mhanama kollak❤❤❤❤❤❤❤❤
@malithinisansala1803
@malithinisansala1803 7 ай бұрын
Mee katahada nam මැජික් ekak කොච්චර ahuwath epa wenne nathi voice ekak issarahatath me voice eka hananna asai 🤗❤️🎉
@Annn1352
@Annn1352 7 ай бұрын
ජය වේවා මල්ලි පැටිය❤
@randikarasantha1457
@randikarasantha1457 7 ай бұрын
Mama voice vedikave dekka lassanama batle eka mama e full video eka siya serayak vithara beluva ❤❤❤
@janakijanaki5823
@janakijanaki5823 7 ай бұрын
Voice kids eke thibba hodama battle eka... aslamge voice ekanam භාවනාවක්❤❤❤❤❤
@sahanaloka2397
@sahanaloka2397 7 ай бұрын
Aslam patta❤ voice kids eke ahapu lassanama song eka ❤
@user-df3ew4pk5i
@user-df3ew4pk5i 7 ай бұрын
❤❤
@user-cu7ek9kj7b
@user-cu7ek9kj7b 7 ай бұрын
Aslam kiyanne manikak.puthe oya yannama ona ihalama thanata yanna ona daruwek.oyata teruwansaranai ❤❤❤
@CuriousGossip
@CuriousGossip 7 ай бұрын
මේ battle එක දකිද්දී මාරම ගැම්මක් එනෝ
@user-zj6yd5ph8s
@user-zj6yd5ph8s 7 ай бұрын
Oyage katahada harima lassanai puthe budusaranai❤puthe obata jaya
@NethuPink_
@NethuPink_ 7 ай бұрын
Ekanm aththama aththa.....❤😊😊😊😊
@gayanigayani7089
@gayanigayani7089 7 ай бұрын
හරිම ලස්සනයි පුතේ.....බුදුසරනයි.....
@user-dn9lr5ck7x
@user-dn9lr5ck7x 7 ай бұрын
Sirawata kocchara baluwath apa wenne ne❤❤❤
@nnelectricalsandengineerin7274
@nnelectricalsandengineerin7274 7 ай бұрын
අද ගායන තරගයකින් දිනන්නනම් කටහඬ වගේම ශරීර වර්ණය ලස්සනත් බලපානවා..
@Hawalive
@Hawalive 7 ай бұрын
Subscribe karanna 😊
@sarathpiyasena-ne5tn
@sarathpiyasena-ne5tn 7 ай бұрын
ඇත්තටම අර කලු මල්ලියා හොදට කිව්වා මට නම් හිතෙන්නේ 💙😊
@nnelectricalsandengineerin7274
@nnelectricalsandengineerin7274 7 ай бұрын
@@sarathpiyasena-ne5tn හොද වෙලාවට ගුනදාස කපුගේලගේ කාලේ මේවා තිබුන් නෑ නැත්නම් ගුනදාස කපුගේ කෙනෙක් අපිට නැති වෙනවා සත්තයි ...
@boysbathingvlog5583
@boysbathingvlog5583 7 ай бұрын
කොහොමත් රියැලිටි වැඩසටහන් වල ස්ටාර් කෙනෙක් බිහි කරන්නේ...ස්ටාර්ස් කොලිටි බලනවා ගායනයට අමතරව..kohomath අස්ලම් ගේ පලවේනි සිංදුවත් මාරම ලස්සනයි. එයා දැන් අයින් උනත් ශේහාන් වගේ වෙයි...දෙවියෝ ගායනය වගේම රූපෙත් දිලා තියන නිසා....❤
@nnelectricalsandengineerin7274
@nnelectricalsandengineerin7274 7 ай бұрын
@@boysbathingvlog5583 මම හිතුවේ ගායනය විතරක් බලනවා කියලා.
@nisharikavindya3926
@nisharikavindya3926 7 ай бұрын
එයගෙ voice එක වගෙමයි ඩාන්ස් එකත් ❤
@lakmalmedagedara7002
@lakmalmedagedara7002 4 ай бұрын
Hari lassamai muslim , sinhala , demala. ඔක්කොම එකට ❤❤
@tharinduuyangoda4700
@tharinduuyangoda4700 7 ай бұрын
සුපිරියි මල්ලි
@thennakonmudiyanselge3800
@thennakonmudiyanselge3800 7 ай бұрын
මනම් අහපු වාර ගාන මතක නැ
@samadiweerasinghe7456
@samadiweerasinghe7456 7 ай бұрын
ඔව් අනේ
@prageethdhilrukshana4285
@prageethdhilrukshana4285 7 ай бұрын
මමත්...
@janindusupeshala5154
@janindusupeshala5154 7 ай бұрын
Mtth 😂
@user-dj8ju3tc8v
@user-dj8ju3tc8v 6 ай бұрын
Math❤
@user-sn4gy8id9i
@user-sn4gy8id9i 6 ай бұрын
තනිකරම පිස්සුවක් ඒකහ්❤❤
@duleekapradeep4487
@duleekapradeep4487 7 ай бұрын
අනේ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ❤❤
@meowplus1821
@meowplus1821 7 ай бұрын
Aslam dance karana widiya lassanai ❤😘 Me malli aniwrenma final ynwa sure 💪
@pradeepjayarathna6660
@pradeepjayarathna6660 7 ай бұрын
Please accept my heartiest congratulations to you all...! Aslam you are the great...Sammaa sambudu saranai...!
@nalakajayantha9551
@nalakajayantha9551 7 ай бұрын
හරිම ලස්සනයි❤😘😘😘😘
@samodarachamindi
@samodarachamindi 4 ай бұрын
ගෞරවය ප්‍රදීප් රංගන මහතාට. ආශිර්වාදය පොඩි වැඩ්ඩන්ට❤
@user-hw9zx2tr7g
@user-hw9zx2tr7g 7 ай бұрын
බුදු සරණයි රත්තරන් පුතේ ❤❤
@srscreation9106
@srscreation9106 16 сағат бұрын
මුව මදහාසේ අමතක වෙන්නේ නෑ කවදාවත්
@nandawathiekotugalage7173
@nandawathiekotugalage7173 7 ай бұрын
kochchara baluvath athi venne na❤❤❤❤❤❤😂😂😂😂 adarei puthalata .lebanon
@dimuthuroshan1071
@dimuthuroshan1071 7 ай бұрын
Aslam palaweni wachana tika kiyaddima hithuna me kolla thama select wenne kiyla❤ e tharam lassanata e sinduwa aslam qwa❤️🎉
@dananjayakumara7740
@dananjayakumara7740 4 ай бұрын
අදරේයි අස්ලමි අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@STUDYFOREVER-qy2sd
@STUDYFOREVER-qy2sd 7 ай бұрын
නියමයි roshan aslam
@user-cz4oz4iy2y
@user-cz4oz4iy2y 7 ай бұрын
Puthe jesu pihitai lassana anagathayak thiyanawa oyata
@c.j.sscienceworld4096
@c.j.sscienceworld4096 7 ай бұрын
Lassana voice ekak thiyenava. Suba pathum pathum
@dhineshchathuranga4896
@dhineshchathuranga4896 7 ай бұрын
aththatama dhuka hithuna puthe suba gaman
@tharusanjeewani26
@tharusanjeewani26 7 ай бұрын
ඇත්තටම..මං දැක්ක ලස්සනම ලස්සන battle එක.❤
@GH-os2sm
@GH-os2sm 7 ай бұрын
කොල්ලෝ කෙල්ලෝ ඇතුළු හැමෝටම හරියන්න ඕනි
@kavinduhasaranga6971
@kavinduhasaranga6971 7 ай бұрын
Mage malli 🥰❤️
@suranjisuranji8404
@suranjisuranji8404 3 ай бұрын
මම ආසම සින්දුව.ලස්සනයි අස්ලම්.
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 94 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,3 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН