KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කථානායක ඉල්ලා අස්වෙයි විශාල කරදරයක් ඉවරයි
15:52
අනුර තමුසේ කරපු බලු වැඩේ හින්දා මට එළියට බහින්න බැහැ - මීට මහින්ද - | SUDAA STUDIO |
14:48
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Farmer narrowly escapes tiger attack
00:20
ධම්මවිජය Vs කැකිරාවේ සුදස්සන හිමි 🔥 - උණුසුම්වූ සජීවී සංවාදය
Рет қаралды 85,651
Facebook
Twitter
Жүктеу
1
Жазылу 32 М.
Modern හාමුදුරුවෝ
Күн бұрын
Пікірлер: 916
@divithuresuneetha6281
3 күн бұрын
ධම්මවිජය මට තර්ජනය කරා මට මතකයි.ඒවට මම බය නැ. එයාගෙ පැටිකිරිය ලියන්න ගියොත් මෙතන ඉඩ මදි වෙනවා. නමුත් සිවුරෙ ඉන්න කාලෙම මෙවැනි අන්තවාදියෙක් මතවාදීව පරාජය කල අපේ කැකිරාවේ සුදස්සන හාමුදුරුවෝ නූතන වල්පොල රාහුල හිමියන්ට පරවාද සුන්කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.
@Modernhamuduruwo
3 күн бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ ❤🙏
@ridleysuranjith3699
3 күн бұрын
@@divithuresuneetha6281 සමහර විට සඃඝයා බේද බින්න කිරීමක්ද,,කියා හැගෙයි..
@sadi-kz7di
3 күн бұрын
hi hi
@gayanmadusanka9456
3 күн бұрын
අනෙ පල ගනයෝ යන්න දම්ම විජය කියන්නේ හොද හාමුදුරුවො නමක්
@Cricketwithdula
3 күн бұрын
මේ හම්දුරුවන්ගෙ තරම පේනවා චැන්ල් එකට ගොයාම අම්මෝ සාදු සාදු මෙයා ට කියල කමෙන්ට් එකක් දන්මන් ඒක පින් කරලා නිවේදකයගෙ පුක දීම එතනින්ම පේනව
@පරිසරය-ඣ3ඪ
3 күн бұрын
ස්තූතියි මේ සංවාදය ට...ධම්මවිජය ස්වාමීන් වහන්සේ ගැන අපි තවත් පැහැදුනා....
@JeewanthiJayawardhana-t4j
2 күн бұрын
අපේ ධම්මවිජය ස්වාමීන් වහන්සේට තියන ගෞරවය කවදාවත්ම නැති වෙන්නෙ නැහැ, ඔබ වහන්සේට අපට හරි වටිනවා. ඔබ වහන්සේ දෙසු ධර්මය අද අපිට මහා පිටිවහලක්. තෙරුවන් සරණයි🙏
@MekalaGalagoda
3 күн бұрын
මේකෙන් උත්සාහ කලේ ධම්ම විජය හාමුදුරුවන් අපහසුතාවට පත් කරන්න. ඒත් උන් වහන්සේගේ ගුණ තවත් පෙනුනා හරියට සදුන් ගහක් කරන්න කපන්න සුවද විහිදුවනවා වගේ..
@vijitharuwan-yr5yz
2 күн бұрын
හානෙ ගොනො...😂😂
@sisirasenanayake3737
2 күн бұрын
හඳුන් සුවඳයි ඒක වෙනයි.
@janithadecosta9361
Күн бұрын
පොර උපැවදි දැන්..සඳුන් සුවඳ වැපිරිල
@AngeloSilva-oq2hs
Күн бұрын
Pala pala pakaya. Thopilata niyama hamuduruwaru adura ganna be
@schoolguardian3692
9 сағат бұрын
කැකිරාවේ සුදස්සන වැඩසටහන මෙහෙයවන පුත්ගලයා සමග ගහපු ගේමක් මේක.මොකද වැඩසටහන මෙහෙයවන එකා මධ්‍යස්තව ඉන්න ඕනේ,කොහොම හරි අතිගරු ධම්මවිජය හාමුදුරුවන් වහන්සේ සිවුරේ තවදුරටත් නැති නිසා කැකිරාවේ අයට හොදට ගියා.කොහොමහරි කැකිරාවේ සාදු LEFT උන මොහොත පව් හැබැයි.
@SLdush_academy
3 күн бұрын
ධම්ම විජය අපේ හාමුදුරුවෝ වටිනා දේශකවහ සේ නමක් ප්‍රායෝගික 😢දුකයි ඔබ වහන්සේ අපට අහිමි වීම
@ChampikaKolambege
3 күн бұрын
Ane ow himiyani oba wahanse ape ratata minikak.ai oba wahanse apiwa dala giye.meka ape awasanawa.
@muhammadmafaz8530
Күн бұрын
දුක් වෙන්න එපා එතුමා හොඳට හම්බ කරල තියෙන්නෙ
@ChampikaKolambege
Күн бұрын
Oyata kewwada hambakarapu Awa
@AngeloSilva-oq2hs
Күн бұрын
Papa pala pakaya. Ehenam uta kiyala puke era ganin
@ChampikaKolambege
Күн бұрын
Mewage lejja nethi SMS danna apa.oyage Moda kama ratata pennanna apa.
@SeethaHalwathura-zy1fl
3 күн бұрын
කහපාට සිඋර දාල ඉන්න හාමුදුරුවෝ ගෙ තියෙන්නෙ පහදිලි කුහකකම. කිරුලපන හාමුඩුරුවනේ , මෙවගේ අය සමග විවාද වලට එන්න එපා. තමන්ගේ තත්ත්වය තියාගෙන පත්තකට වෙලා ඉන්න තෙරුවන් සරනෛ
@KaradanaTV-jf8sp
2 күн бұрын
අම්මාට හුකාපිය
@kasyapajayathilaka1088
2 күн бұрын
@seetha අනේ බන් උබලා වගේ මෝඩයෝ ඉන්නකන් දම්ම විජයෝ වගේ හොරුන්ට මේ රටේ ඕන තරම් ගේම් ගහන්ඩ පුලුවන්.. උබලා නම් සාපයක්. දම්ම විජය ඔය තරම් හොද පොරක් නම්, ඌ කියපු බන ඌවත් පිලිපැද්දනම් සිවුරු අතාරිනවද???මෝඩ වෙන්ඩ ඒත් ඔච්ව්හර වෙන්ඩ එපා.
@jillappx2871
17 сағат бұрын
😂@@KaradanaTV-jf8sp
@dahamwaisundara7036
3 күн бұрын
තෙරුවන් සරණයි අපේ ධම්මවිජය ස්වාමීන්වහන්ස ❤
@vijitharuwan-yr5yz
2 күн бұрын
😂😂😂😂😂😂
@KingKing-m3f2c
2 күн бұрын
ධම්මවිජය අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වගෙ අය තව තව බිහි වේවා ❤❤❤❤
@kalanideeyagoda9332
2 күн бұрын
ධම්ම විජය හාමුදුරුවනේ ඔය වගේ අය එක්ක පැටලෙන්න ගියේ ඇයි? ඔබ වහන්සේගේ දැනුමයි . උත්තරදෙන විදිහයි.හරිම වටිනවා. මාධ්‍යවේදියත් පක්ෂගුහයි
@karuNew
Күн бұрын
අනිවාර්යෙන්ම. Never wrestle with a pig because you'll both get dirty and the pig likes it.
@kasunpriyankara6602
Күн бұрын
මෙතන මේ වැඩසටහන කරන එකා මොකෙක්ද මූ කරන්නෙ මේ හාමුදුරුවරු දෙන්න කොටවනවනෙ. මේක මීහරකෙක්. මූ පට්ට මෝඩයෙක්. මේ වගේ හරක්ට මේ වගේ වැඩසටහන් කරන්න දෙන්න හොදනෑ. අනික මූ සින්හලයෙක්ට ජාතක වෙච්ච එකෙක් නෙවෙයි. ඒකනෙ මෙහෙම කතා කරන්නෙ. අනික ධර්මය දන්නැති එඋන් එක්ක මේව කතා කරන්න යන්න හොදනෑ.
@VenukaKavishka
3 күн бұрын
නිවේදකයා එක පැත්තකට අදිනවා මරු නිවේදෙකයා 😂
@RithoshaDewumith
3 күн бұрын
කොටි ජෙප්පෙකි
@rasesl2303
3 күн бұрын
ඌ දන්න හුයන්නකුත් නැ නිවනක් ගැන ඌ දන්නෙත් පුපේ දහමක් විතරයි මි හරකා
@User4id
3 күн бұрын
ගොන්කම නිවේදකයගේ
@PAMadushanka
2 күн бұрын
Eka aththa😂
@sumithchandrasiri6460
Күн бұрын
@@VenukaKavishka mun denna dammavijaya hamuduruwanwa nondikarannai mewata ena ekama veradi
@nikinihansika5103
3 күн бұрын
කිරුලපනේ ධම්ම විජය ස්වාමින්වහන්සේ කියන්නෙ හරි දක්ෂ ඉතාම බුද්ධිමත් ස්වාමින්වහන්සේ කෙනෙක් 🙏🙏
@dushanrathnayaka4431
3 күн бұрын
😁😁😁
@munasinghe825
3 күн бұрын
@@nikinihansika5103 කිරුළපනේ හිමි හැම තැනම අනාගත්ත . නාගත්ත. .ඉන්න බැරි තැනකට පත්වුනා.
@wasana.8585
3 күн бұрын
උබල වගේ ගොන් හිටිය නිසා තමයි මුන් දක්ෂ වුනේ තව ටික දවසකින් දක්ෂ කම් එලියට එයි එතකොට හෙන ගහන්න කියපල්ලා
@srisambodhimeheniaramayasi514
2 күн бұрын
සුදස්සනලා බෝ වෙලා කර්ම කර්මඵල පිළිගැනීමෙන් සාමාන්‍ය ජන විඥාණය ඉවත් කිරීමේ සාපය ගැනත් දකින්න ලැබෙයි ලගදීම.
@danoojcristeen8106
2 күн бұрын
ඔයාල එහෙම හිතන නිසා තමා මේ රට කොච්චර මහන්සි උනත් දියුනු කරන්න බැරි..අපේ රටත් අපිත හරිම අවාසනාවන්තයී මේ වගේ සිවුරු බොරුවර පොරවන් ඉන්න අයට රැවටෙන නිසා
@lankanalways9968
3 күн бұрын
ධම්මවිජය හාමුදුරුවරු තව තවත් මේ රටේ පහල වේවා.. තෙරුවන් සරණයි අපේ ධම්මවිජය හාමුදුරුවන්ට.. 🙏❤️
@sujathaedirimanna7005
3 күн бұрын
අපි කිරුලපන ධම්මවිජය හාමුදුරුවෝ එක්ක ඉදිරියටත්,තෙරුවන් සරණයි සැමට 🙏
@NadikaNadika-x3m
3 күн бұрын
කැකිරාවේ සුදස්සන හිමියන්ගේ උගත් කම බුද්ධිමත් කම පොඩ්ඩක් වත් තියෙනවා නම් ඔහොම ධම්ම විජය හාමුදුරුවන්ට කතා කරන්නෙ හිනාවෙන්න නැහැ ඔබ වහන්සේ පෞද්ගලික තරහක් ඊර්ෂ්‍යාවක් ඔය පිට කරන්නේ කියලා මේ කතා බහ බලන බුද්ධිමත් සියළු දෙනාටම පේනවා
@pirates8540
3 күн бұрын
umbala wage harak thawama me loke innawa. thanakila kapalla mechchara therenne nathnam
@omiraduljani
2 күн бұрын
@@NadikaNadika-x3mඅනිවාර්‍යෙන්ම
@shanthagunasekera1304
2 күн бұрын
අනිවාර්‍යයෙන්ම ද්වේශයෙන් ඉරිසියාවෙන් සුදස්සන හාමුදුරුවෝ කතා කරන්නෙ.
@greenhome4302
2 күн бұрын
@@pirates8540kandadiyakin muna baluwe nadda, 😅 harakek penei
@manglam9875
Күн бұрын
අනිවාර්යයෙන්ම චීවරය දාගෙන ත් මේතරම් කුහක ඊර්ෂ්‍යාව පොදි බැදගෙන ඔබ වහන්සේ කොහොම ද ගිහියන් ට බන කියන්නේ ඊර්ෂ්‍යාව කුහක කමින් අත් මිදෙන්න කියල ධම්ම විජය ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සම්පත්තිය ම ලැබේවා දීර්ඝායු ලැබේවා
@shehanrashmika9145
3 күн бұрын
අපේ ධම්ම විජය ස්වාමින්වහන්සේට තියෙන්නෙ අනුපමේය දැනුමක්...සාදු... ඔබ නිවැරදි ❤❤❤
@nalinneyamaiperera5897
3 күн бұрын
Nivicca nati kenek
@shehanrashmika9145
3 күн бұрын
Hmm.. ehema unata hithata wadinna therumganna puluwn widiyata bana kiyanawa.
@KaradanaTV-jf8sp
2 күн бұрын
පක තමා
@lahirurukshan5509
3 күн бұрын
කිරුලපන දම්මවිජය හාමුදුරුවොන්ගෙ තර්කය බිඳින්න අමාරුයි ❤️
@KaradanaTV-jf8sp
2 күн бұрын
අම්මාගෙ හුත්ත තමා
@Nostalgicvlog.
22 сағат бұрын
@@lahirurukshan5509 🤣😂😂🤣🤣
@asankasampathchandrasiriga7906
13 сағат бұрын
@@lahirurukshan5509 මිනිහගෙ මොන තර්කයක්ද.
@kumarikumari8449
3 күн бұрын
අපේ ධම්ම විජය හිමි කියන කතාව ඇත්ත ඔබවහන්සේට තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IndraniGodigamuwa-zv5fz
3 күн бұрын
අපේ දම්මවිජය ලොකු සුවාමින් වහන්සේ ගැන ලගින්ම ඇසුරු කරපු අපි උන්වහන්සේ ගැන හොදටොම දන්නවා.මේතරම් නිහතමානී ,නියම බුදු බන දේශනා කරන, හරි දේ හරි විදිහට දකින,වෙනත් භික්ෂුන් වහන්සේ ලා ඉන්නේ අතේ ඇගිලි වලට ත් වඩා අඩුවෙනුයී.මොනවා උනත් අපි උන්වහන්සේ සමගයි.තෙරුවනේ පිහිට ආරක්ශාව ලැබේවා ....
@ChampikaKolambege
3 күн бұрын
Ow apith hemadama un wahanse samagai.
@PRASANNAKUMARA-j2t
3 күн бұрын
ධම්මවිජය ස්වාමින් වහන්සේ නම් සෑහෙන්න වටින ස්වාමින් වහන්සේ කෙනෙක්.
@sumududulmini5161
3 күн бұрын
කිරුළපන ධම්ම විජය ස්වාමීන් වහන්සේට කතා කරන්නවත් ඉඩක් දෙන්නෙ නෑ.උන් වහන්සේගේ බුද්ධිමත් බව කතා කරන වචන දෙක තුනෙන් උනත් අහන මිනිස්සුන්ට තේරෙනවා.සෝම හාමුදුරුවෝත් අපිට අහිමි උනා.කිරුළපන ධම්ම විජය ස්වාමීන් වහන්සේත් අපිට අහිමි කළේ අපේම රටේ කාලකණ්ණි.
@sumithchandrasiri6460
Күн бұрын
Thadiya jarawakana baiyek
@udayakodi
2 күн бұрын
ධම්ම විජය ස්වාමීන් වහන්සේ ඉතාමත්ම නිවැරදියි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@shanthichandrika-v5p
Күн бұрын
Damma.wigaya.hamuduruwo.oya.matha.enna.baddayat.ayethya.prathi.pathya.aneth.pathaenna.seura.wekunnapu.akk.utub.akai.salewalata.ahuwLa.enna.dakaakna.muntha.seuwrt.grha.hana.hatha.aragala.thrawu.karyo.kasadayakuth.karagana.athi...maweaga.dhayak..pahlWak.heteyama.athi.ola.motta.baddayo.tharun.ganella.ma.yan.patta.damm.wigaya.suwaminwahansa.gaman.edereeyata.wAdeekal.naobawhansa.gaya.budusaranai.amareekawa.uropaya.paleetikka.wasee.pansal.wAnwa.munta.ennabare.thanthamai.oya..........salamapatan.arn.theyanna.........maithri.bawanawan.ugath.suwameen.whansala.hari.darmaya.pahadeel.kar.dela.thamai.athathwaya.athikara.a.wayyara.......thamai.nawatha.banakreyathmka.kranna.
@lankanalways9968
3 күн бұрын
ධම්මවිජය හාමුදුරුවෝ එක්ක අර හමුදුරුවන්ට හැරෙන්නවත් බෑ.. පව්.. 🥲 අපේ ධම්මවිජය හම්දුරුවණට තෙරවන් සරණයි.. 🙏
@ranjithanura520
2 күн бұрын
මෝඩයෝ පිස්සො එක්ක හැරෙන්නවත් බැහැ තමා😂😂😂😂😂.
@lankanalways9968
2 күн бұрын
@ranjithanura520 ජෙප්පෙක් ditected.. 🤣
@NethulMethsuka
3 күн бұрын
මිනිස්සුන්ට හොදට තේරේනවා ... හික්කඩුවේ සුමංගල හිමියන්ට මිනිස්සු අදටත් ආදරේ ඇයි... සිංහල ජාතිය ගැන කැක්කුම නැති නිසා තම්‍යි මේ සේරම .. අනිත් හැම එකාම තමන්ගේ ජාතියට ආදරෙයි .. දේශපාලනය කරන අය ඡන්ද ගන්න ජාතිවාදී නොවිය යුතුය කියලා නටන්නෙත් ඒකටම තමයි.. ඒ හිනා වෙන්නේ ධම්ම විජය ස්වාමීන් වහන්සේගේ ට නොවෙයි හිනාවෙන්නෙ ඒ මතයට විරුද්ධ සමස්ත මිනිසුන්ට .. උගත් කොහෙද ප්‍රසිද්ධියේ තව හිමිනමකට අපහාස කරන කැත.. මිනිස්සු අතර අප්‍රසාදයට පත් වෙනවා හැර
@alnjperera5729
2 күн бұрын
ධම්ම විජය ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා. නැවත ශාසනාගතවීමට සිත් සතන් පහන් වේවා.තෙරැවණ් සරණයි....🙏
@muhammadmafaz8530
Күн бұрын
මුදල් අවශ්‍යතාවයක් ආවම නැවත ඇයි 😊
@SL.GamingEddie
3 күн бұрын
කැකිරාවෙ හාමුදුරුවෝ යි අර නිවෙදකයයි ධම්ම විජය හාමුදුරුවෝන්ගෙන් මොකක් හරි තරහක් පිරිමහනවා.ඔය කවුරු මොනවා කිව්වත් දම්ම විජය හාමුදුරුවෝ සාසනෙට හරිම වටින හාමුදුරු නමක්.කැකිරාවෙ හාමුදුරුවෝ ගැන නම් කලකිරුනා.කැකිරාවෙ හාමුදුරුවෝ තරහින් පුපුර පුපුර හිටියෙ
@පරිසරය-ඣ3ඪ
3 күн бұрын
එක ඇත්ත ...මේක බලන ඕන මිනිසෙකුට තේරෙනවා ඒක
@NewWorld-tb5zk
2 күн бұрын
@@SL.GamingEddie කැකිරාවේ හාමුදුරුවෝ kiyana eka nam maha kuhakayek. Dhamma wijaya hamuduruwnta meyaa eyaa kiyala kiyanne .maha jara ekek kaha siwra dagena inne
@lathadharmasiri
2 күн бұрын
ඔව් එක ඇත්ත
@thanushajeewanthi6267
2 күн бұрын
කිරැලපන ධම්ම විජය ස්වාමීන් වහන්සේ හරි ඔබ වහන්සේට තෙරැවන් සරණයි
@PraveenPerera-kb5ul
3 күн бұрын
ධම්ම විජය ස්වාමින්වහන්සේ ගැන අපි හොදට දන්නවා උන් වහන්සේ කතා කරේ ජාතිවාදී ප්‍රශ්න ගැන නෙවෙයි ශ්‍රී ලංකාව තුල බුදු දහම රැකගන්න ❤️ උන් වහන්සේගේ බණ 800 ගාණ අහපු අය දන්නවා උන් වහන්සේගේ දැනුම 🙏 ධම්ම විජය ස්වාමින්වහන්සේ කුමන තීරණයක් ගත්තත් අපි ස්වාමීන්වහන්සේ සමග සිටිනවා
@Ruwanman
3 күн бұрын
බුදු දහම බලෙන් රකින්න දෙයක් නෑ,බුද්ධ දේශනාව ඇත්තේ ඔබේ මෙලොව සතුටින් පහසුවෙන් කීවොත් වීමටත් නිවන අවොබෝදයටත් එක පුද්ගලික කාරණාවක් ,යමෙක් බවුද්දයෙක් නම් ඔහු කළ යුත්තේ බුද්ධ දේශනාවටට අනුව ජිවතය අර්ථවත් කරගැනීම මිසක් ආගමක් ධර්මයක් රැක රැක යාම හෝ යුද වැද එය රැකීම නෙමේ , ලොව ඕනෑම දර්ශනයක් ආගමක් පවතින්නේ එය අනුගමනය කිරීමෙන් පමණයි මිනිසුන් එය අනුගමනය නොකට නාමික ආගමික කල්ලියක් සාදා එය අපේ උතුම් ධර්මය කියා රක ගෙන සිටීම හරියට ක්දුවක් රනින් නිමවා ඇති නිසා හිස ගසා තමන් විසින්ම හිස්ගසා ගැනීමක් ස්ථිති,
@bandaraekanayaka1297
3 күн бұрын
මෙයාට වඩා දැනුම තිබ්බා දෙව්දත්ට...
@AshaniMadushika-c4o
3 күн бұрын
@@bandaraekanayaka1297 සන්ඝ රත්නය අනිවාරෙනම ආගම දහම රකින්න ඕන.මොකද දගම රකින්නේ ගිහියා නෙවෙයි.සන්ඝයා වහන්සේලා.එහෙම නැති උනොත් කෝ අද බුද්ධාගමක්
@Nishanchamara530
3 күн бұрын
මෙම නිවේදකයා ආත්ම ගාණක් විඳවන පාපතරයෙක්..(යකෝ ඕකට කියන්නේ සංඝභේදය ඇතිි කිරීම)උඹට ආත්ම ගානකින්වත් ගෙවන්න බැරි පවක් කරගන්නේ🎉🎉🎉🎉🎉
@KaradanaTV-jf8sp
2 күн бұрын
කොහොමද හුත්තෝ එහෙම වෙන්නේ
@kasyapajayathilaka1088
2 күн бұрын
@Nishan chamara. උබලා වගේ උන් ඉන්නකන් දම්ම විජයාලා වගේ උන්ට සිවුරු අස්සේ හැංගිලා ඕන ගේමක් ගහන්ඩ පුලුවන්. මොකද උබලා ආගමින් මත්වෙලා ඉන්නේ. උබලා හරි වැරැද්ද තියා තමුන් අදහන ආගමේ දිග පලල ගැබුර වත් හොයන්නේ නෑ. උබලා පංසලකටවත් යන්නේ නැ, ඊට එහා නිවන ගැනවත් හොයන්නේ ඉගෙන ගන්නේ පිලිප්දින්නේ වත් නෑ. උබලට නමට ආගම තිබ්බම ඇති
@NirmalieDezoysa
Күн бұрын
@@Nishanchamara530 ඒක ඇත්ත
@NadikaNadika-x3m
3 күн бұрын
අපේ ධම්ම විජය හාමුදුරුවෝ උගත් බුද්ධිමත් විදිහට කතා කරනවා ඒ දේවල් වල ඇත්ත අපේ හාමුදුරුවෝගෙ කතා බහෙන් හැමෝටම පේනවා අපේ රටට මෙවන් හාමුදුරුවෝ කෙනෙක් ඉපදීම වාසනාවක් ධම්ම විජය හාමුදුරුවෝ අපේ කාලයට ඉපදුණු සෝම හාමුදුරුවෝ වගේ හිමි නමක් ඔබ වහන්සේට වරදින්නේ නෑ තෙරුවන් සරණයි
@kumudukumari7497
3 күн бұрын
ධම්ම විජය ස්වාමීන් වහන්සේ රටට වටින බුද්ධ පුත්‍රයෙක්. ගිහි වුනත් පැවිදි වුනත්. 🙏
@vijitharuwan-yr5yz
2 күн бұрын
😂😂😂😂
@poornaprasanna4511
20 сағат бұрын
@@vijitharuwan-yr5yz mokada pippiyo hina wenne
@vijitharuwan-yr5yz
11 сағат бұрын
හිනා යනවා ධාතු සුනකයො..උබලා වගෙ අන්ද බක්කිතික රැල්ලට යන ගොබ්බයන් දැක්කමා
@vijitharuwan-yr5yz
11 сағат бұрын
@@poornaprasanna4511 ධාතු සුනක ගොබ්බයා🤣🤣🤣
@SriyaniPiyarathna-l7w
3 күн бұрын
ධම්මවිජය අපේ ලොකු ස්වාමින්වහන්සේ නම් ධර්ම භාණ්ඩාගාරයක්. බොහෝ දැ සම්බන්ද දැනුමෙන් පරාතේරට ගිය අති දක්ෂ ස්වාමින්වහන්සේ නමක්. කවුරු මොනවා කිවත් පැවිද්දෙන් වැඩිමල් උනත් ලංකාව තුල මිනිසුන්ට බණක් කියන්න මේ තරම් දක්ෂ හිමි නමක් නම් වෙන නැ. අඩුවයසින් නිවැරදි ධර්මය මානව ඉගන ලෝකයට හිත සුව පිණිස දේශනා කල මගේ ධම්මවිජය ස්වාමින්වහන්සේනම් කේෂර සිoහයෙක්මයි.
@asankasampathchandrasiriga7906
13 сағат бұрын
ලංකාවෙ බන්ඩාගාරෙ වගේ හිස් නේද
@פרנסי3
3 күн бұрын
දම්මවිජය හාමුදුරුවන්ගේ දැනුම අති ප්‍රබලය්.
@KumariSeetha-m4r
2 күн бұрын
දම්ම විජය අපේ හාමුදුරුවෝ වටිනා දේශකනමක්... අපේ හාමුදුරුවෝ රටක් වටින බුද්ධ පුත්ත්‍රයෙක්...🙏ගිහි උනාත් pawidi unatha...🙏
@NadikaNadika-x3m
3 күн бұрын
මේ කතා බහ බලපුවාම කැකිරාවේ සුදස්සන හිමියන්ගේ තිබුන ගෞරවයත් නැත්තටම නැති කරගත්තා මේ වැඩ සටහන බලන බුද්ධිමත් ජනතාව අතර ලැජ්ජාවට පත් වුණා
@පරිසරය-ඣ3ඪ
3 күн бұрын
ඔබත් සමඟ එකඟයි
@niroshanalakshitha8202
Күн бұрын
මාරම නිවේදකයෙක් හාමුදුරුවෝ දෙනමක් තියාගෙන කොටවනවා සතුටුවෙනවා පාපයක් සිදුකරගන්නවා දම්මවිජය පොඩි හාමුදුරුවන් මේ රටේ සුව හසක් මිනිසුන්ගේ හිත දිනාගත්තු හාමුදුරුනමක් ..
@udyogasiphara5070
2 күн бұрын
තෙරුවන් සරනයි Dhammavija swaminwahnsa.
@KalaniBhagya-i3c
3 күн бұрын
මාධ්‍යවේදී ඔබ ඝංඝ බේද කිරීමට වෛර යෙදුවා.අනුකම්පාව දැනුනා ඔබට.ධම්ම විජය ස්වාමින් වහන්ස රටට ජාතියට වීර පුතෙකු වී ආගමට බුදු පුතේකු වුනා🙏.අවසාන වචන ටික . ඔබවහන්සේ පැවදි වී එතරම් කාලයක් නොවුනත් ඒ ටික කාලයට සියලු දෙනාට අනුකම්පාවෙන් දෙසු ධර්මය 💐🙏!ඔබවහන්සේගේ එ උතුම් ධර්ම අවබෝධය විටක අප පුදුම කලේ මෙතරම් අඩු කාලකික් එතරම් දැනුමක් ගන්න එ බුද්ධ ගෞරවයේන් කර ඇති කැපවීම නිසා🙏.මෙතරම් තර්ක අතරෙත් මනා විනයානුකූලව ලබා දුන් පිළිතුරු ගෞරවනීයයි . අවසර දෙන්න ස්වාමින්වහන්ස ඉල්ලීමක් කරන්න.කිසිදිනෙක මෙවැනි මාධ්‍යට ධර්ම දේශනාවකට හැර එන්න එපා.අපට වේදනයි දෙනම ම බුදු පුදුන්.එකම ගෞරවය අපේ තියනවා.ඔබවහන්සේලාගේ ගමන ඔබවහන්සේ ලා යන්න.ධර්මයට අනුව ඔබවන්සේලා දෙනම ම දන්නවා මේ සිදුකළ ඝංඝ බේදයෙන් මාධ්‍ය වේදියාගේ බියකරු සසර.සමහර කමෙන් කරන අයත් පවේ පැටලේනවා.ඔවුන් ගැන අනුකම්පාවෙන් මෙවැනි වැඩසටහන් වලට එන්න එපා.ගලිගමුවෙි ස්වාමින්වහන්ස ,වැලිමඩ ස්වාමින්වහන්ස මෙන් ඔබවහන්සේලා ගේ ගමන යන්න🙏.ඔබවහන්සේ ත් කැකිරාවේ ස්වාමින්වහන්ස මේ වැඩසටහන නිසා බේදයක් සිදු වුවානම්😢 මා කල පිං බලෙන් ඒ බේදය දුරු වේවා..🙏පැවදි උතුමන් ගේ දොස් ඇතොත් එවා ඒ උතුමන් විසින්ම සුහදව සිත් රිදිම් නොමැතිව ගිහියන් මැදි නොවි විසද ගනිත්වා.සඝරුවන දෙවියෝ ආරක්ෂා කරත්වා..💐🙏මේ මගේ පැතුමයි.
@dhammikakumarasinghe4237
3 күн бұрын
@@KalaniBhagya-i3c mage pathumada uthum sangarathnaya araksha kieriema
@Xfactor_fire
3 күн бұрын
Damma vijaya.hamuduruwane anith denna ekka kumakatad kathawata giye
@GyyniGyni
2 күн бұрын
මේ ළාබාල ධර්මදර විනයදර මහා තේජසක් ඇති ධම්ම විජය ස්වාමීන් වහන්සේගෙ හික්මීම බහුශෘතභාවය දැක්කහම පුදුම ගෞරවයක් දැනෙන්නෙ.පල ඇති රුකට ගල් ගහනවා කියන්නෙ ඕකට. ශාසනය රකින්න පහල වූ උතුම් සගරුවනක්.උන්වහන්සේට උතුම් නිර්වානාවබෝධයම වේවා
@srisambodhimeheniaramayasi514
2 күн бұрын
බුදු පුතුන් මිස සංඝභේද පාපය සුදස්සන හිමි වගේ මේ ශාසනයේ මළ කදන්වලට තේරුමක් නෑ. හය හතර නොදත් උගතුන් එක්ක ධම්ම විජය ස්වාමීන් වහන්සේ වගේ ප්‍රායෝගික පුහුණුව තුලින් ධර්මය ගැන වැටහීම් තියන බුදු පුතුන් සමාන කරන්න එපා.
@srisambodhimeheniaramayasi514
2 күн бұрын
බුදු පුතුන් මිස සංඝභේද පාපය සුදස්සන හිමි වගේ මේ ශාසනයේ මළ කදන්වලට තේරුමක් නෑ. හය හතර නොදත් උගතුන් එක්ක ධම්ම විජය ස්වාමීන් වහන්සේ වගේ ප්‍රායෝගික පුහුණුව තුලින් ධර්මය ගැන වැටහීම් තියන බුදු පුතුන් සමාන කරන්න එපා.
@jayanthianradi7502
3 күн бұрын
මේ කැකිරාවේ සුදස්සන හිමි.කියන චීවර ධාරියා මිසදුටුවෙක්
@omiraduljani
2 күн бұрын
අනිවාර්යයෙන්
@maleverajineprimalatha7610
2 күн бұрын
@@jayanthianradi7502 මම අාසම සුවාමින් වහන්ස දර්ම දේසනාත් හරිම පැහැදිලි තෙරැවන් සරනයි අපේ හාමුරැවන්ටිකක්🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🙏🙏🙏🙏
@Uthpala1980
2 күн бұрын
උම්මත්තකයෙක්
@Uthpala1980
2 күн бұрын
කැකිරාවේ සුදස්සන චීවරධාරියා ස්වාමීන් වහන්සේ නමකට ගරු කිරීම තබා කතා කරන්නවත් දන්නැති මෝඩ ජෝකර් කෙනෙකි. උන්මත්තකයකි.
@SenkadagalaDammaruchi
3 күн бұрын
ධම්ම විජය හාමුදුරුවන් වහන්සේ සැබෑ සඟ පීතෘවරයන් වහන්සේ නමක්.
@RithoshaDewumith
3 күн бұрын
ධම්ම විජය හාමුදුරුවෝ නියම සිංහල හාමුදුවෝ.රට ජාතිය.ගැන කැක්කුම.තියනවා..මේ අනෙක් හාමුදුරුවෝ ජේප්පොන්ත.හෝදා ජිප්පෙක්...අපි ජාතිය බුදු දහම.විනාශ.කරන්න සිවුර දාගෙන ධම්ම බත් ගිල.ගිල රට.පාවාදෙන.හාමුදුරුවෝ නම් සහගහන්න ඕනි ජාතිය ත බුදු දහමට ගරහනවට
@gamingmahiyaff
3 күн бұрын
Siyalu comment ape dammawijaya himi wenuwenmayi. Un wahansedta sambudu saranai
@wimalarathnakariyawasam4792
2 күн бұрын
සුදස්සන හිමි බකපන්ඩිතය වගේ බුද්ධාගමට අපහාස කිරීමක් හාසමානයි බික්ශුවකට අපහාසයක් වන ආකාරයට කතාකිරීම
@AshaniMadushika-c4o
4 күн бұрын
මෙතන තියෙන්නේ තනිකර තමාව උඩ යවාගන්න දැගලීමක්.දම්ම විජය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අනූපමයි.ගරු කරනවා ඔබ වහන්සේට.මොකද මම ඔබ වහන්සේ දේශනා කල බුදු දහම ඇහුවා සෑහෙන්න.ඒක මට වටිනවා.තමාව උඩ තියාගන්න දගලන අයට උඩ ඉන්න දීලා ඔබ වහන්සේ අයින් උන එක ගැන දොස් කියන්නෙ නෑ මම.
@dushanrathnayaka4431
3 күн бұрын
😃😃😃😃
@Sureshrohan-dt9nf
2 күн бұрын
ධම්ම විජය suwamin වහන්සේට mage namaskaraya වේවා
@samanthi1298
3 күн бұрын
මමත් දම්මවිජ ස්වාමීන් වහන්සේ නමදිනවා තෙරවන් සරනයි 🙏🙏🙏🙏🙏
@vijitharuwan-yr5yz
2 күн бұрын
😂😂😂😂
@KaradanaTV-jf8sp
2 күн бұрын
කැරියෙක් තමා තොපිට හොද
@sadeekanilanthi6951
Күн бұрын
කිරුලපන හාමුදුරුවන් නිවැරදියි.
@Sandaruwan12
3 күн бұрын
ජාතිවාදය කියලා රෙද්දක් නෙවෙයි😂එතකොට සින්හල බව්ද්දයෝ අඩු වෙනවට මේ නිවේදකයයි අනිත් හාමුදුරුවොයි කියන්නෙ ඒක හොදයි කියලද😂😂😂
@hemanthakumara407
3 күн бұрын
තෙරුවන් සරණයි ධම්මවිජය හාමුදුරුවෝ..අනිත් කෙනානන් මේකට ඇතුලුවෙන අයම තමා මේක කන්නේ කියන ජාතිය...ලැජ්ජ යි
@nodenekumer3016
3 күн бұрын
අපේ හාමුදුරැවෝ බුද්දිමත් කම ඉතාම ඉහලයි කිරැලපන හිමියන්ට තෙරැවන් සරනයි
@user-no5vk5qy6c
4 күн бұрын
චීවරය දරාගෙන තර්ක ඕනේ නැ අනිත් එක කිරුළ පන ස්වාමීන් වහන්සේ.පැවිදි උනාට පසු එයාගේ ජොබ් එක කිය කියා මතක් කර්න්න එපා හැමෝම උපතින්ම ගේන විලාසය තමන්ගේ හැකියාව පවු ඒ ස්වාමීන් වහන්සේට චීවරය එපා කෙර්වුවා අපේ පින් වත් බුද්දපුත්‍රයන් වහාන්සේලාට ඉවසීම මෙත්‍රිය කරුනාව වැඩි වැඩියෙන් ලැබේවා තෙරුවන් සරනයි 🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏
@sagarikawickramanayaka-vj2tu
4 күн бұрын
මේ කිරුලපන හාමුදුරුවො ඇත්තටම...ආදර්ශවත් මේ හාමුදුරුවො..මුලු රටටම ආදර්ශ්‍යක් රට රැකපු විරුවෙක් මේ අනික් එක්කෙනා ගැන නම්....?
@ranjanikandegamage7442
4 күн бұрын
කිරුලපන හමුදුරැවට කතා කරන්න දිපීයවි තොපීලා දෙන්නා කියන්නේ
@ranjanikandegamage7442
4 күн бұрын
මේ අනිත් සිවුර දාගෙන ඉන්න බලාලා පේඡපෙක්
@ranjanikandegamage7442
4 күн бұрын
උබටම හිනාවේයන් උබ ඉස්කෝල ගයේ කියටද කියපන්
@samanthikagamage4468
3 күн бұрын
ඒක ඇත්ත ඉවරවෙනකන් උන්වහන්සේගේ එක බණක්වත් අහපු නැති උන්.....උන්වහන්සේට චරිත සහතික දෙන එක ඉවසන්න බැරි උනහම.......නැවත කිරුලපන ස්වාමීන් වහන්සේ අපිට දුන්න ධර්ම අවවාද මතක් වෙලා නිහඩ වෙනවා.උන්වහන්සේ හිත හදල ඉවරයි.මෙයාලයි පව්😢
@induflowers-1993
3 күн бұрын
දම්ම විජය ස්වාමින්වහන්සේ හරි..
@sameerasampathlskf5122
3 күн бұрын
ඔබ සත්‍ය අවබෝදය පිණිස මහන්සි වෙන්න කව්ද හරි කව්ද වැරදි කියලා කීම්ට පෙර අප එය තේරුම් ගත යුතුයි
@KaradanaTV-jf8sp
2 күн бұрын
පක තමා
@nawalageviroshan4266
2 күн бұрын
ජාතිය ,සාසනය රැකගන්න මෙහෙවරක් කල ධම්මවිජය හාන්දුරුවො රටත් දාලා යන්න හේතුව මටනම් දැන් පැහැදිලි. ඔබ වහන්සේට මන් ගරු කරනවා.
@NayomiSewwandika-ul9xw
4 күн бұрын
මෙතන පැහැදිලි වම පේන දේ තමයි කැකිරාවෙි සුදස්සන කිරැළපන ධම්ම විජය ස්වාමීන් වහන්සේ පහත් කරන්න තමන් උසස් කියා අඟවාගන්න ගන්න ඉතාමත් වෙහෙසෙනවා.. ඒ්ත් මෙතන බලන අපට තේරෙන්නේ ධම්ම විජය ස්වාමීන් වහන්සේ ඇත්තටම නිර්භීතයි.. සුදස්සන ජාතියත් විකුණගෙන කන මෙලොව රහකට නැති මනුෂයෙක්..🙄🙄
@chandimajeewani2712
4 күн бұрын
@@NayomiSewwandika-ul9xw බුදුවහන්සේ දේශනා කල උතුම් බුදු දහම න්නේ නැති සෝ එකට බණ අහන පන්සල් යන ඔබ වගේ අයට කිරුලපන ධම්ම විජය හාමුදුරුවෝ දැනුම ලොකු දෙයක් උනාට අනෙක් හාමුදුරුවෝ වහන්සේ ගේයි බුදු දහම රැදි තියෙන්නේ අල්පේච්ඡ ජීවිතය ක සැබෑ අරුත පරාකාශ වෙනවා අන් භක්තිය ට ඕවා පේන්නේ නෑ රැල්ලට සෝ එකට මාකටින් වලට බන අහනවා
@user-no5vk5qy6c
4 күн бұрын
Hm
@nawatime_titha
4 күн бұрын
@@chandimajeewani2712😢😢😢
@upulmanavadu5057
3 күн бұрын
ඔවු...කාටද නොපෙනෙන්නෙ
@tharindumadusanka2331
2 күн бұрын
මේ සම්පූර්ණ සාකච්චාව ඇහුවනම් කව්ද හරි කියලා තේරෙයි ධම්මවිජය හිමි නිවැරදි බව හැමෝම දන්නවා කෑලි කෑලි තැන් තැන් වලින් අරන් හදන තරමට පහත් තත්වයට වැටෙන එකයි දුක
@Binukabimsath
2 күн бұрын
සුදස්සන හිමියනි ඔබ උපන් ගෙයි මොඩයෙකි ඔබ වහන්සේ අන් අයට අපහාස කිරීම හැර වෙනත් කිසිවක් නොදනී
@RenukaDamayanthi-d1l
3 күн бұрын
අපේ ධම්මවිජය හාමුදුරුවො පව් නැහැ , පවු ඔබවහන්සේලා,අනික මේ නිවේදනයක මහත්මා ත් අන්තිම සවුත්තුයි හොදේ, අවහිරකරන කැත,
@samadharasadamali1722
3 күн бұрын
ධම්ම විජය හාමුදුරුවෝ ඔබ වහන්සේ හරිම නිහතමානීව කථිකා කරන හිමි නමක් ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා 😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😮
@sriyaniabeygunasekara5882
3 күн бұрын
ධම්ම විජය ස්වාමීන් වහන්සේ 100% හරි.. අනෙක් ස්වාමීන් වහන්සේ උගත් කිව්වට ඉඩ දෙන්නෙම නෑනෙ ධම්මවිජය ස්වාමීන් වහන්සේට කතාකරන්න.
@mastOurah-o9s
3 күн бұрын
ධම්ම විජය ස්වාමීන් පරද්දන්න කාටවත් බැහැ.......ඒක පැරදීමක් නෙවෙයි......බුද්ධිමත් කම .......ඔබ වහන්සේ පැවිදි දිවියේ කරපු සේවය අමතක කරන්න බැහැ....මමත් ජිවිතේ සැනසුනේ ඔබ වහන්සේගේ බණ අහලයි....කොහේ හිටියත් එ ගෞරවය ඔබ වහන්සේට හිම් විය යුතුයි.........
@KaradanaTV-jf8sp
2 күн бұрын
කැරියා ධම්මවිජය කියන්නේ
@Samiya-Silva
4 сағат бұрын
@@mastOurah-o9s ඒකද සිවුරු ඇරලා ප්‍රංශෙ පැන්නේ? 🤣 ඒකත් ගෑනියෙක් එක්ක 🤦
@dimalianusha3055
2 күн бұрын
දම්ම විජය හාමුදුරුවනේ ඔබට තෙරුවන් සරනයි💚💚💚
@watercolorsusa
4 күн бұрын
කැකිරාවේ සුදස්සන හාමුදුරුවනේ. සම්පූර්ණ වීඩියෝව දාන්න. තමන්ගේ වාසියට වීඩියෝ හදන්න එපා. මටනම් ඇත්තටම ඔයා ගැන ලැජ්ජයි. තමන්ගේ උගත්කම , පණිඩිත කම ප්‍රදර්ශණය කරන්න දරණ බලවත් උත්සාහය තුලම ඔබ වහන්සේ කොච්චර මෝඩයෙක්ද කියල පේනවා. කොච්චර විභාග පාස් වුනත් වැඩක් තියෙනවද දරණ ආකල්ප ප්‍රාථමිකනම්. ඔයා කිරුලපන හමුදුරුවො පරද්දල දිනන්න දරන උත්සාහය දැක්කම මොන්ටිසෝරි ළමයි ව තමයි මතක්වෙන්නේ
@TaniyaJuly21-c2q
4 күн бұрын
Sathika atha tanikarama pissak... Hinawanna vitarai danna tambingan ganak Ara Ganna. Da kohada muwa ealawanna oni
@asithafernando4734
4 күн бұрын
Menna ne niwedakaya kaud kyla poddk kynnako..uta mulin wadasathank madyathwa idagena mhewanna ugannanna ona..
@dhammikakumarasinghe4237
4 күн бұрын
Anay Apay damm wieja swaminvahansayta maha sakra divyarajoththamayanan vahansa piehietawanna aie mepamana kenehieliekam?
@Yasindu-c3t
3 күн бұрын
@@watercolorsusa ඇත්ත කතාව.
@upulmanavadu5057
3 күн бұрын
පොල් බූරුවොත් තමන් උගත් කියලනෙ හිතන්නෙ
@SeethaRanathunga
3 күн бұрын
කිරැලපන.ධමිමවිප්ය.ස්වාමින්වහන්සේ හරි..ඔබවහන්සේටතෙරැවන්.සරණයි
@sapumaldissanayake6922
3 күн бұрын
සුදස්සන හිමියන්ට තිබෙන්නෙ අපහාසය,උපහාසය සහ එයටම සරිලන සිනාවයි,කරුණු දැක්වීමක් නැත
@nirmalahendrick7477
3 күн бұрын
Damma Vijaya hamuduruwane api oba samagaiy.
@Dhehena
3 күн бұрын
ධම්මවිජය ස්වාමීන්වහන්සේ හැමදාම සිංහල බෞද්ධ රටක් වෙනුවෙන් කතා කරා. අනිත් ස්වාමීන්වහන්සේලා බොහොමයක් නිහඬව සිටිද්දි උන්වහන්සේ නිසා සිංහල බෞද්ධ අපේ හිත් නිවුණා. ජාතිවාදය වෙනයි, ජාත්‍යාලය වෙනයි. මොකද මේ රටේ සිංහල බෞද්ධ තැන ආරක්ෂා නොකළොත් ඉදිරියට බෞද්ධ ශාසනය පවත්වගෙන් යන්නෙ කොහොමද. ඒ ගැන දුකෙනුයි උන්වහන්සේ කතා කරෙ. තෙරුවන් සරණයි අපේ ධම්මවිජය ස්වාමීන්වහන්සේට. ඔබ වහන්සේ අපව හැරගිය එක නිම කළ නොහැකි පාඩුවක්. මොකද වාරියපොළ සුමංගල ස්වාමීන්වහන්සේ, සෝම ස්වාමීන්වහන්සේ වගේ වටින ස්වාමීන්වහන්සේලා කරපු සේවය අපේ ධම්මවිජය ස්වාමීන්වහන්සේත් කරා. එවුණත් ඒ මග යන අනිත් ස්වාමීන්වහන්සේලා හරිම විරලයි.
@DilithaBhagyantha
3 күн бұрын
නිවේදකයගේ මෝඩකමට උපමා නෑ...කිරිවත් දොවන්න බෑ...
@upulmanavadu5057
3 күн бұрын
මොන්ගල් පයන්නෙක්
@jijudissanayake7691
3 күн бұрын
Ane ape loku swamin wahansa. Damma vijaya swamin wahanse ta apage namaskaraya 🙏🙏🙏
@lushoo13599
3 күн бұрын
Damma wijaya thero 🙏🙏🙏🙏
@ramaniadikari4520
3 күн бұрын
කැකිරාව හාමුදුරුවන්ට ධමිම විජය හාමුදුවන් ඵක්ක තියෙන්නේ වෙයිරයක්
@GayanipereraGamachchiwithanage
3 күн бұрын
ධම්ම විජය හිමි පැත්තට අපි නම්..උන් වහන්සේ කියන්නෙ ඇත්ත..සිංහල බවුද්ද වෙලත් අනිත් හාමුදුරුවො ආගමට ගරහනවා.ලැජ්ජයි උන් වහන්සේ ගැන..
@madu..123
3 күн бұрын
ධම්මවිජය ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත්තියම වේවා තෙරුවන් සරනයි 🙏🙏
@dammasenevirathne4796
4 күн бұрын
කටපාඩම් සංස්කෘතියෙන් විභාග පාස් කරාට බුද්ධිමතෙක් වෙන්නෙ නෑ..බුද්ධිමත්කම සහතික වලින් මනින්න බෑ...armi එකෙන් එලියට ආපු කෙනෙක් පුනරුත්ථාපනය කරන්න ඕනෙ නෑ..එයා විනය හොදට දන්නවා....එක දවසක් යුනිෆෝම් එකක් ඇදල කෑම්ප් එකක ඉදල බලන්න..එහෙම ඉන්නත් හොද ඉවසීමක් තියෙන්න ඕනෙ...ඒ වගේ එකෙක් සිවිල් සමාජයට ආපුවම ඌට පුලුවන් සාමාන්‍ය කෙනෙක්ට වඩා දරාගන්න ඕනෙම ප්‍රශ්නයක්...බුද්ධ ධර්මය සියලුම මිනිස්සු සදහා දේශණා කරපු දහමක්..බුදුන් වහන්සේ කැම්පස් දාල උපාධි දුන්නෙ නෑ...ඒ කොලකෑලි බුද්ධ ධර්මයට අදාල නෑනෙ..ප්‍රඥාවන්තයින් සදහායි බුද්ධ ධර්මය ...සමහර දේවල් තියෙනවා..ගිහියෙකුටත් වඩා ලාමකව තමයි ඒව මේ මහායාන භික්ෂුව කතා කරන්නෙ....පිහිය රත්තරන් කියල ඇනගන්න කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියල බුද්ධ ධර්මයේ සදහන් නෑ...පෘතග්ජන මිනිස්සු විදිහට ඉන්න මිනිසුන්ට බෞද්ධ උනා කියල නිවන් අවබෝධ වෙලා නෑ..බෙල්ල කපන්න එද්දි හරි කපපන් මං බෞද්ධයෙක් කියල හිටියොත් නිකම් මැරෙන්න වෙන්නෙ..ඒ හින්දා ඒවට යම් ප්‍රතිචාරයක් බෞද්ධ මිනිස්සු දක්වනවා..ඒක ජාතිවාදය නෙවෙයි..ඒක එයාලගෙ ජීවත් වීමේ කැමති විශ්වාසයක් දැරීමේ..නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ...අයිතිය..ඒක බෞද්ධයින්ටත් අදාළයි.....නිවන අවබෝධ වෙන තෙක් හැමෝම පෘතග්ජනයි..ඒ හින්ද බෞද්ධ මිනිස්සු හැමෝම නිවන් දැකල ඉන්නෙ එයාලට ඕනෙ දෙයක් අපිට කරන්න පුලුවන්.එයාල ඒවට මෛත්‍රී කරන්න ඕනෙ කියල මිත්‍යාදෘෂ්ඨිකයෙක්ට හිතෙනවනම් ඌ මුලින් බෞද්ධයෙක් වෙලා එන්න ඕනෙ බෞද්ධයින් ට මෛත්‍රිය උගන්වන්න...මිනිස්සු ලෑස්ති නෑ එක එක්කෙනාගෙ ගොන් තර්ක විතර්ක ඇත්ත කියල පිලිගන්න..එහෙම පිස්සුවකුත් බහුතර බෞද්ධයින් ට නෑ...
@DasunPc-p9z
4 күн бұрын
එකගයි
@nawatime_titha
4 күн бұрын
🙏
@DasunPc-p9z
4 күн бұрын
එකගයි
@njapparel--textile4213
2 күн бұрын
මෙකාද මෙ මාධ්‍යය හසූරවන සක්කිලිය එක බුදු දහමට පහර ගහන්න හදන පරයෙක්
@chamalka1236
3 күн бұрын
Niwedakaya harima pahath. Dammawijaya himige ahalakinwath thiyanna baha anith hamuduruwo harima asobanai hasirena widiha
@Ruwani-u2n
3 күн бұрын
Oyata wada damma wijaya hamuduruwo prayogikai oyata pote danuma pamanai
@NadikaNadika-x3m
3 күн бұрын
කැකිරාවේ සුදස්සන හාමුදුරුවෝගෙ හැසිරීමෙන් නුගත්කම ප්‍රදර්ශනය වෙනවා උගත් කම හා හැදියාව ඇත්නම් මේ විදිහට හාමුදුරුවෝ හැසිරෙන්නේ නැහැ
@sarathmadu8343
3 күн бұрын
කරන්ඩ දෙයක් නෑ අපේ ධම්මවිජය හාමුදුරුවනේ... එක එක්කෙනා විවිධ දේවල්වලින් දැන්තර්ක හදනවා... අපිට බලං ඉන්ඩ වෙලා... අපිට ඔබ වහන්සේගේ අහිමි වීම මහා ලොකු පාඩුවක්....
@SriyaniPiyarathna-l7w
3 күн бұрын
සුදස්සන හිමි හරියට බුදු බණ උගත්තා නම් ඔය තරම් අනුවන ලෙස ප්‍රශ්න ඇති නොකරන්න තිබුනා. එකම ශාසනයේ ඇයි දක්ෂ ස්වාමින්වහන්සේ නමකට නින්දකරන්නේ. ඔබ වහන්සේ බුදුන් සරණයි නම් ගිහින් නෑ දේවදත්ත තෙරුන්ගේ සරණ ගිහින් වගේ අපට හිතෙන්නේ
@khp7425
3 күн бұрын
ජාතිවාදය සහ ජාතිවාත්සල්ල්‍ය අතර වෙනස දන්නේ නැති අය.ධමිමවිජය හිමි අනුව ගියොත් සිංහල බෞද්ධයන් දියුණු වෙනවා.කැකිරාවෙි හිමි අනුව ගියොත් සුලු ජාතින් දියුණු වෙනවා.
@Sdgkljgjiuyihh
4 күн бұрын
මේ නිවේදකයා පට්ට චාටර්
@SuchiSrilanka
4 күн бұрын
ඔව් නිවේදකයායි කැකිරාව හාමුදුරුවෝයි ඇත්තටම මේ බෞද්ධ හාමුදුරුවෝ කෙනෙක්නම් නෙවෙයි කැම්පස් ගිහිං මාලිමාවේ පංති කරලා නිරාගාමික වෙලා නිවේදකයාත් දෙන්න ම එක පැත්තක කිරුලපනේ හාමුදුරුවෝ පව් තනියම එඩිතරව හැම ප්‍රශ්නයක්ටම නිවැරදිව නුවණක්කාර විදිහට පිළිතුරු සපයනවා ඒක කාටත් පේනවා ඒ හාමුදුරුවෝ කියන දේ වටහාගන්න මොවුන් ගේ මනස නෑද්ද නැතිනම් වුවමනාවක් නැද්ද කියලා ගැටළුවක්.ඕනෙ තරම් පොත් ලියන්න පුලුවන් ඊට වඩා එම පොළොව පාගමින් එම අවස්ථාවට මුහුණ දෙමින් ලබා ගන්නා දැණුමතමයි සත්‍ය හාමුදුරුවෝ කියන්නේ එක මොවුන් එක කියන්න දෙන්නේ නෑහැ.බොරුවට ජාතිවාදී කියනවා මොවුන් හරිම අන්තවාදී යි.රටදැයට ආගමට තම ජාතියට ආදරේ කිරීම කතා කිරීම ජාතිවාදය නෙවෙයි
@upulmanavadu5057
3 күн бұрын
වල් බල්ලෙක්නෙ
@damithneranjan8406
3 күн бұрын
@@SuchiSrilanka හැම රෙද්දටම මාලිමාව ගාන්න එපා රාජපක්ෂ ගෙ කුක්කා 🤮🤮😂
@damithedirisingha6885
3 күн бұрын
නිවේදකයා විතරක් නෙවෙයි මේ වැඩසටහනත් චාටර්.අපේ සංගයා වහන්සේලා සබුද්ධිමත් නැද්ද මේ වගේ වැඩසටහන් වලට වඩින්නෙ.
@Srilankamind
4 күн бұрын
මම දම්මවිජය හිමි පැත්තේ
@ridleysuranjith3699
3 күн бұрын
අනිවාර්යයෙන්ම ,විජය හිමියනේ නැවතත් වඩිණු මැන.
@LORD.MALAKAR
3 күн бұрын
කව්ද එතකොට අනික් පැත්තෙ. මෝඩ comment දන්න එපා. දෙන්නම ආර්යය මහා සංගරත්නය. 😢🙏. සිවුරු ඇරියොත් එතනින් පස්සෙ සාමන්‍ය මිනිහෙක් විතරයි.
@samadharasadamali1722
3 күн бұрын
@@Srilankamind hmm අනිවාර්යයෙන් ඔබ 👍 🤗🙏
@sampath-rt7do
3 күн бұрын
දැන්නං කැනඩාවට යන්ඩ වෙනවා
@Maheesha_Mandara
3 күн бұрын
@@Srilankamind modyek 💀
@JayavardhanaMama-t1h
2 күн бұрын
Mama.Sri. dammuavija.pattha.mama.shnhala
@gamingmahiyaff
3 күн бұрын
Dammawijaya hamuduruwo hari. Me hamuduruwo kapatiyi. Waradi awabodayak denna hadanne
@KingKing-m3f2c
2 күн бұрын
මෙ කහා පාට හාමුදුරුවන් කුවහක කමනම් මාරයි
@ashenpriyanjan5075
4 күн бұрын
සුදස්සිගේ මාන්‍යයයි උඩඟුකමයි ඉහටත් උඩින්
@DulawathiNarangoda
3 күн бұрын
සංවාදය හරිම අගෙයිමිනිස්සු දෙකටබෙදුනා සංගයාවහන්සෙනමක් රටට අහිමිඋනා
@erandawasula6828
3 күн бұрын
Dhammavijaya hamuduruwo hoda pehedili kirimak...kwda me niwedakaya
@Theend-co9em
2 күн бұрын
කවමදාවත් උගත් කෙනෙක් අනිත් එක්කෙනාටම ඕලෙච්චමට හිනා වෙන්නෙ නෑ. එයාට වැරැද්ද පහතර දෙනවා මිසක් 😊
@rahulsamanthahettiarachchi8215
3 күн бұрын
සුදස්සන හිමිගේ කතා විලාශය භුක්සුවකට ගැලපෙන්නේ නෑ ....කොටින්ම කියතොත් කිසිදු සංවර කමක් නෑ ...
@gaminijayamuni2665
3 күн бұрын
අපේ හාමුදුරුවෝ ඔහොම වාද කරන්න එපා ස්වාමින් වහන්සේලා එක පැත්තක් වෙන්න තෙරුවන් සරණයි .
@RaththotaMatale
3 күн бұрын
අපි ධම්ම විජය හිමි පැත්තේ
@RaniduJayanga
3 күн бұрын
Apith. E. Hamuduruwo inne ape hadawathe,ape budhdhiye.eka nathi karanna.dennekta newe lakshayak tharka iidiripath karath dhamma wijaya hamuduruwange thana gonna ba.
@GayanipereraGamachchiwithanage
3 күн бұрын
අනිවාර්‍යෙන්ම
@Malani-t9g
3 күн бұрын
Mamath dammawijaya himi samaga
@pathirageperera9990
3 күн бұрын
කැකිරාවෙ සුදස්සන ස්වාමීන්වහන්සේ මට දැනන විදිහට ගොඩක් අවස්ථාවල උත්සාහ කරන්නෙ හරි දෙය තර්ක කිරීම තුලින් වැරදි බවට ඔප්පු කර පෙන්වන්න බවක් පෙනී යන්නෙ.හැබැයි දෙනම වහන්සේලාම අපිට මහා සංඝරත්නය සේ සළකා ගෞරව නමස්කාර කරමි.දෙනම වහන්සේලාටම ප්‍රග්නාව පහළ වී උතුම් අරිහත්වයම ලැබේවා!!!🙏🙏🙏🌼🌼🌼 තෙරුවන් සරණයි!!!
@seetagamage101
3 күн бұрын
Damma vijaya hamudu ape ratata onama welawaka siwru ath heriye me sakatchawedi damma cihaya hamuduruwo hari budu saranai giya thena hodin sitiwa
@Ayaliashinsa
Күн бұрын
තෙරුවන් සරණයි මෙය බලන්නාවූ ප්‍රබුද්ධ පින්වතුන් සදහායි.දම්මවිජය හමුදුරුවෝ සහ අනික් සවාමින් වහන්සේ අතර දාර්ශනික භාවය ගත්තොත් ධම්ම විජය හාමුදුරුවන් ගොඩාක් ප්‍රාථමික අදහස් දරණ කෙනෙක්.උන් වහන්සේ සමග මේ වාගේ දාර්ශනික සංවාද යොදා ගැනීමත් මෝඩ වැඩක්.පව් අනික් ස්වාමින් වහන්සේ.කියන දේ වත් තාර්තිකව හිතන්නට හිත දියුනු කර නෑ.
@dananjaperera7922
3 күн бұрын
ගඳගස්සනයව පුනරුත්තාපනය කරන්න ඕනේ.
@WilliamSamarasinghe
4 күн бұрын
එයා සිවුර පැත්තකින් තියල , මේ රටින් පිටට ගිය එක නම් , බුද්ධ ශාසනයේ චිරස්තිතිය පිණිස වැඩදායක වෙන බව නොකියා සිටිය නොහැක ...!!!
@sudharmaliyanage8287
4 күн бұрын
Pita giye nathi anith okkomala honda ayada?
@WilliamSamarasinghe
4 күн бұрын
@sudharmaliyanage8287 පිට ගිය , නොගිය ඔය ඔක්කොම උන්නෙහෙලා , බුදු සමිදුන් කියා දුන්නු / පෙන්නුව මාර්ගයෙන් පිට මගකයි යන්නේ .. !!! එයාල නිඝණ්ඨනාථ පුත්ථ තුමා කියා දුන්නු / පෙන්නුව මාර්ගයෙයි ඔය යන්නේ ...!!!
@dissasdissa9034
3 күн бұрын
ඇයි ධම්‍රම විජය හිමිට කතා කරන්න නොදි් මඩවන්නේ..සාසනේ අයමයි සාසනේවනසන්නේ...මොන මගුලක්ද ඔය....බුද්ධං සරණං ගච්ජාමි කියලා බුදුන් නොදෙසු මග යනවා නම් කාට උනත් විපාකයක් ලඟයි
@ART-dd8hl
4 күн бұрын
මේකේ සම්පුර්ණ video එක බැලුවම කැකිරාවේ හිමි left !
@GK-kh4pz
4 күн бұрын
බලමුකෝ.වීඩියො එකෙන්ම පේන්වා කිරුලපනයා ගූ ගාගෙන නාන විදිහ 😂😂😂
@ART-dd8hl
4 күн бұрын
@GK-kh4pz මෝඩ ඔබ වැන්නවුන් සියපාරක් බැලුවත් වැඩක් නෑ!
@gaminikumara3780
2 күн бұрын
නිවෙදකයා ඔබ තුමා හමුදුරුවෝ මෙයා පැත්තකට බරයි
@swarnamanel-ki5ks
3 күн бұрын
දම්ම වීජය සාදු ඔය මෝඩයෝ එක්ක කතා කිරිම නවත් වන්න
@UdulaLinthotagee
2 күн бұрын
දම්ම විජය හාමුදුරුවො කියන්නෙ ඇත්ත මේ අනිත් හාමුදුරුවො කොහෙද යන බයිල කියවන්නෙ
15:52
කථානායක ඉල්ලා අස්වෙයි විශාල කරදරයක් ඉවරයි
Sudaa Creation
Рет қаралды 10 М.
14:48
අනුර තමුසේ කරපු බලු වැඩේ හින්දා මට එළියට බහින්න බැහැ - මීට මහින්ද - | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 14 М.
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 2,5 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 6 МЛН
00:49
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
HARD_MMA
Рет қаралды 7 МЛН
00:20
Farmer narrowly escapes tiger attack
CTV News
Рет қаралды 15 МЛН
28:09
කිරුලපන ධම්මවිජය හිමි ගිහි වීමට ලාභසත්කාර කීර්තිය ප්‍රශංසා බලපෑ ආකාරය Walpola Gothama Thero
𝐁𝐡𝐢𝐤𝐤𝐡𝐮 𝐆𝐨𝐭𝐡𝐚𝐦𝐚 - භික්ඛු ගෝතම
Рет қаралды 72 М.
15:34
ඛේදවාචකයක් වූ Club වසන්තගේ බිරිඳගේ වර්තමාන තත්ත්වය | SUDAA STUDIO
Sudaa Studio
Рет қаралды 362 М.
9:25
දණ ගැහුවේ හාල් මෝල් හිමියෝද නැත්නම් ආණ්ඩුවද? - ''දවස් දහයකින් බලාගමු''
Ada Derana
Рет қаралды 164 М.
3:55
සිංහල පුළුවන් සුද්දට බන්දු ඉංග්‍රීසියෙන් කතාකරලා සුද්දා සිංහලෙන් කිව්ව දේ
Siyatha TV
Рет қаралды 238 М.
11:30
Rev Kirulapana Dhammavijaya thero l සබ්බ පහාය ගමනීයං -ඒ මොකද්ද ඒ
Neth FM Bana
Рет қаралды 206 М.
18:59
කටුනායක ගුවන්තොටේ අලුත්ම තත්වය මෙන්න | 2024-12-13 | Neth Fm Balumgala
Neth Fm Balumgala
Рет қаралды 2,2 М.
8:02
Live 🔴 " මන් දැන් ද|ඩුවම් දෙන්න හදන්නේ, හැමෝම ලෑස්ති වෙලා ඉන්න" ජනපති කියයි Anura Kumara News Today
Sl Studios
Рет қаралды 45 М.
43:31
ලස්සන බිරිඳත් එක්ක ඇවිත් ලවන් හැමෝම ඉදිරිපිට තාත්තාට දුන්න ආදරණීයම තෑග්ගI දැන් මගෙ හිතේ බර නිදහස් |
Harindra Jayalal
Рет қаралды 561 М.
40:58
ධර්ම යුද්ධය !
Iraj Show
Рет қаралды 448 М.
7:28
සිරිධම්ම හිමිට, ධම්මවිජය හිමිගෙන් සජීවි ඇමතුමක්.. | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 439 М.
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 2,5 МЛН