Wadimal Obe Hithata - Pawan Minon [www.hirutv.lk]

  Рет қаралды 9,831,054

Hiru Life Music

Hiru Life Music

Күн бұрын

Song Title - Wadimal Obe Hithata
Artist - Pawan Minon
Lyrics - Sajith V Chathuranga
Music - Sandaruwan Jayasinghe
Video - Lahiru Mudalige @ Hary Creations

Пікірлер: 2 200
@dilkidilki1490
@dilkidilki1490 2 жыл бұрын
අනාගත පරපුර ලස්සනට හැදෙනවා මේව ආදර්ශයට අරන් 😅😅
@isharamelbourne
@isharamelbourne 2 жыл бұрын
🤣
@successaccelertor4176
@successaccelertor4176 2 жыл бұрын
ade ade me video eke awula thiyenne nathuwa adareta wayasa adala na ne ohomatha haa nadda
@wijethungamageimeshepramud7787
@wijethungamageimeshepramud7787 Жыл бұрын
​@@successaccelertor4176ලංකාවේ වැඩිපුරම ඉන්නේ මෝඩයෝ නේ.. ඒ හින්දා මේ වගේ විඩියෝ වලින් තමයි views ගන්න වෙන්නේ...
@SiluniSadithma
@SiluniSadithma Жыл бұрын
😢😢
@HarigaranRuvan
@HarigaranRuvan Жыл бұрын
​@@wijethungamageimeshepramud7787oyath inne lankave
@cricketinfo5501
@cricketinfo5501 3 жыл бұрын
වැඩිමල් ඔබේ හිතට මං ලං වෙලා පණටත් වඩා ඔබට ආදරේ කලා එය නොසලකා ඔබ අද මගේ හිත එක්ක සෙල්ලම් කලා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා අපෙ වයස් පරතරය කිසිදා නෑ ඕනේ අප වෙතට කියලා මගේ හිසට ඔබේ සුරත තියලා දිවුරුම් දහස් ගනන් පුරවා වරද මා පිට තියා මගේ පෙමට දෙපයින් ගසා ඔබ ගියා යැයි කියාලා නෑ තරහා ඔබ එක්ක මා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා දින මාසයක් ගියත් ගෙවිලා මගතොටක හරි ඔබව දැකලා දුක තුනී කර ගන්න හැමදා රත්තරනේ මම ඇගිලි ගැන්නා එළබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා මට අපේ දෑත ඕනේ අන්සතු වුනත් මට මෙදා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා වැඩිමල් ඔබේ හිතට මං ලං වෙලා පණටත් වඩා ඔබට ආදරේ කලා එය නොසලකා ඔබ අද මගේ හිත එක්ක සෙල්ලම් කලා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා... මම ඔබට සුබ පතනවා
@udarisathwaruni8204
@udarisathwaruni8204 2 жыл бұрын
Thnqq❤️‍🔥
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
😘😘
@SabariSabari-zj3hl
@SabariSabari-zj3hl 2 жыл бұрын
l Love සොයා අරන්
@awishkadiyan3126
@awishkadiyan3126 Жыл бұрын
🥰💗
@Chathuranayanjith
@Chathuranayanjith Жыл бұрын
😢
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 3 жыл бұрын
2021ත් රහට අහනවා😍
@suus9527
@suus9527 4 жыл бұрын
කවුරැ මොනවා කිවුවත් හදවතින්ම ලස්සනයි බොක්ක මම අාසම සිංදුවක් උබෙ කට හඩ කියන්න වචන නැ මම මෙ සිංදුව 2020 අහනවා 👏👏
@hirunimadubashini5086
@hirunimadubashini5086 2 жыл бұрын
2022 /3/11 අදත් අහනවා. මං මං හැමතිස්සෙම වගේ මේ සින්දුව තමයි අහන්නෙ. මාරම ලස්සනයි
@pradeepupul8917
@pradeepupul8917 2 жыл бұрын
❤️❤️❤️👍
@dilshanichathurya.5934
@dilshanichathurya.5934 2 жыл бұрын
lassana sinduwak
@hirunimadubashini5086
@hirunimadubashini5086 2 жыл бұрын
@Ricky ah. Ehemada kamak na. Oya eha nowi innako. Hodee.😂😂
@hirunimadubashini5086
@hirunimadubashini5086 2 жыл бұрын
@Ricky අතේ ඇගිලි පහම එක වගේ නෑනෙ බ්‍රෝ. ඔයා අහන්න ආස ඒවා වෙනයි මං අහන්න ආස ඒවා වෙනයි. 🤣😂
@hirunimadubashini5086
@hirunimadubashini5086 2 жыл бұрын
@Ricky සින්දුව තමයි ලස්සන. නැතුව විශුවල් එක නෙමේ.
@kavindunirmal1451
@kavindunirmal1451 7 жыл бұрын
වැඩිමල් ඔබෙි හිතට මං ලංවෙලා.... පනටත් වඩා ඔබට ආදරේ කලා.... එය නොසලකා ඔබ අද මගේ හිත එක්ක සෙල්ලමි කලා.... ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා.... අපේ වයස් පරතර කිසිදා.... නැ ඔිනේ අප වෙතට කියලා.... මගේ හිසට ඔබෙිි සුරත තියලා.... දිවිරැමි දහස් ගණන් පුරවා... වරද මා පිට තියා.... මගේ පෙමට දෙපයින් ගසා.... ඔබ ගියා ඇයි කියාලා.... නෑ තරහ ඔබ එක්ක මා... ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා..... දින මාසයක් ගියත් ගෙවිලා.... මග තොටක හරි ඹබව දැකලා.... දුක තුනිි කරගන්න හැමදා.... රත්තරනේ මම ඇගිලි ගැන්නා.... එලබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්න එපා..... මට ඔබෙිි දෑත ඔිිනේ.... අන්සතු වුනත් මට මෙදා.... ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා.... වැඩිමල් ඔබෙිි හිතට මං ලංවෙලා... පනටත් වඩා ඔබට ආදරේ කලා.. එය නොසලකා ඔබ අද මගේ හිත එක්ක සෙල්ලමිි කලා...... ගිය තැන හොදන් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා......
@thusithalakmal5892
@thusithalakmal5892 3 жыл бұрын
2021කව්ද අහන්නේ ❤❤
@dilhara675
@dilhara675 3 жыл бұрын
👆✋
@danuvedio6974
@danuvedio6974 3 жыл бұрын
අපි
@AkashAkash-rh1go
@AkashAkash-rh1go 3 жыл бұрын
❤️👋
@madawamadhusha18
@madawamadhusha18 3 жыл бұрын
👍😁
@sweetie3347
@sweetie3347 3 жыл бұрын
Mama🙂💔
@madhushikasewwandi6122
@madhushikasewwandi6122 2 жыл бұрын
දින මාසයක් ගියත් ගෙවිලා..මගතොටක හරි ඔබව දැකලා..දුක තුනී කරගන්න හැමදා රත්තරනෙ මං ඇගිලි ගැන්නා...😔😔
@vpchannel5595
@vpchannel5595 2 жыл бұрын
එදා වගේම අදටත් අහන තාමත් හිතට දැනෙන සිංදුවක් තමයි මේක 😌❤️
@jayaninisansa6916
@jayaninisansa6916 2 жыл бұрын
Aththak
@rasikalakmali-ld6zi
@rasikalakmali-ld6zi Жыл бұрын
🐄🐄🐄🐄🐄🐄
@sajeewajeewanthi1478
@sajeewajeewanthi1478 Жыл бұрын
වැඩිමල් හිතකට ආදරෙ කරන කට්ටියට දැනෙනව වැඩී මේක
@KavishkaMadushan-dy2tm
@KavishkaMadushan-dy2tm Жыл бұрын
😊ම්හ්හ්හ්හ්😂
@dulanjiharshika-u5j
@dulanjiharshika-u5j 8 ай бұрын
2024 මේ සිංදුව පිස්සුවෙන් වගේ අහන අය කෝ බලන්න ❤
@nera.yt01
@nera.yt01 7 ай бұрын
Man❤️
@PasinduMihisara-pl6jd
@PasinduMihisara-pl6jd 7 ай бұрын
Me
@PiushanKavinda
@PiushanKavinda 6 ай бұрын
මම
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 6 ай бұрын
මං❤
@MenakaId-yl5wv
@MenakaId-yl5wv 4 ай бұрын
ඉස්සර ආසාවෙන් අහපු සින්දුවක් ❤❤
@dilsach2997
@dilsach2997 4 жыл бұрын
ලංකාවට ගිය කලක්...‼️සල්ලි හම්බ කරන්න මිනිස්සු නොකරන දෙයක් නෑනේ බලන් ගියාම...😔2.50 වැඩ මේවා...
@rishi1053
@rishi1053 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේ සින්දුව ඒ කටහඩ බාවනාවක් 🥺💔✋ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා
@KuKKuSANTA
@KuKKuSANTA Жыл бұрын
🤗🤗
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 3 жыл бұрын
දනුක අයිය නම් පිස්සුවක් තනිකරම 😘
@අචී
@අචී 2 жыл бұрын
❤ඔව්ව්
@wasanthakumata350
@wasanthakumata350 2 жыл бұрын
දනූක,ටීචලාවගෙ, ඇන්ටි ලාට, උදව් කරන්න යන්න,එපා, හරිද, දුකක් ඇති වුණා ඒක මරැ නෙහ් යාළුවනෙ ගොඩකවෙල අපි 👈😘👈😘👈😘👈😘👈
@wasanthakumata350
@wasanthakumata350 2 жыл бұрын
දනූක, අයියා 🧑 පන ගොඩාක් ආදරෙයි වස්තු 😘😘
@wasanthakumata350
@wasanthakumata350 2 жыл бұрын
දනූක, අයියා 🧑 නම්,පිස්සූවක්, වගේ 😌 මට
@niroshanilmini3159
@niroshanilmini3159 2 жыл бұрын
@Udani Widvandi damatgoda da danuka aiya la gawal hariye da
@ExperiMent-ey3uk
@ExperiMent-ey3uk 2 жыл бұрын
2022/05/26 අදටත් අහනව 💞සුපිරියක් තමා ඉතිම් 💞ගිය තැන හොදින් ඉන්නට කියා මම නුබට සුබ පතනව...💞
@editslofficial6939
@editslofficial6939 3 жыл бұрын
මාර අසරන වෙනව වැඩීමල් කියල දැන ගත්තාම...
@nilanthikarunarathne5036
@nilanthikarunarathne5036 7 жыл бұрын
යකූ ගෑණු සන්හතියටම ලැජ්ජයි. ගුරුවරියක් රෙද්දක් ඇදන් කරන වැඩක්ද මේ. නෙදකින්. මරු ආදර්ශේ.
@shawnfernando5616
@shawnfernando5616 5 жыл бұрын
AI Feelings walata guru Gola kiyala naa.
5 жыл бұрын
redi andan owa karanne kauda yako
@dcachaminda5934
@dcachaminda5934 4 жыл бұрын
Ftt ha 👍👍👍
@rikasputha9345
@rikasputha9345 4 жыл бұрын
Hukapiya
@slmusiclokaya7116
@slmusiclokaya7116 3 жыл бұрын
Owwww bn
@KalanaSW
@KalanaSW 7 жыл бұрын
නිකමට play කරල බැලුව trending #1 වෙන්න මොකද හේතුව කියල.හරි නේ ඉතින් not dissapointed :v
@dulannbandara1135
@dulannbandara1135 7 жыл бұрын
අපේ කාලේ මෙහෙම ටිචර්ලා හිටියේ නැ අපේ හාන්දුරැවනේ 😂😂⛏⛏
@hannsaneehannsi9278
@hannsaneehannsi9278 7 жыл бұрын
Dulan N Bandara hm ou neda yaaalu meewa balu weda
@hannsaneehannsi9278
@hannsaneehannsi9278 7 жыл бұрын
Dulan N Bandara hm ou neda yaaalu meewa balu weda
@sathuavlog
@sathuavlog 4 жыл бұрын
Sirawatama
@Kavishan3269
@Kavishan3269 4 жыл бұрын
😂😂😂😂
@harshakalum5898
@harshakalum5898 3 жыл бұрын
eakane mama oshani
@sahan-e5r
@sahan-e5r 2 жыл бұрын
2021 ඉදන් දිගටම අහනවා තව කවුද බලමු අහන්නේ 🙏😍🥰❤️❤️❤️❤️❤️❤️❤️👍🇱🇰😎🤗😁👌☸️💯🤭🤭🤭🤭
@differentsee9314
@differentsee9314 3 жыл бұрын
රාගය ඔබ ජීවිතය අළු කර දවාලයි !
@janidudeshan9843
@janidudeshan9843 2 жыл бұрын
අනිවාරෙන්
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Athishaima abbhi wena sului prawesamen pari haranaya karanna☠
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Mmmmm adaraya oba niwalai😌
@isharalakshan1651
@isharalakshan1651 Жыл бұрын
*🍃🌼...උතුම් වූ බ්‍රහ්මචාරී සීලය...🙏🌸* ------------------------------------ *🌸.බ්‍රහ්මචාරී සීලය* සමාදන් වන්නේ තුන්වන සිල් පදය වෙනුවට, *“අබ්‍රහ්මචරියා වේරමණී සික්‍ඛාපදං සමාදියාමී”* යනුවෙන් සමාදන් වීමෙනි... 🌸.බඹසර ආරක්‍ෂා කරගැනීමට නම් *යෝනි මාර්ගය, මුව මාර්ගය හා ගුද මාර්ගය* යන තුන් මාර්ගයෙන් ම *ලිංගික සේවනයක්* නොකළ යුතුයි, එමෙන්ම *ස්වයං වින්දනය* රාගයෙන් යුතු කාමුක ස්පර්ශ කිරීම් ආදී සියලුම ලිංගික කටයුතුවලින් වෙන්විය යුතුය... 🌸.එවිට බ්‍රහ්මචාරී සීලය ඉතා පිරිසිදු ලෙස සුරැකෙන අතර මහත්ඵල මහානිශංස කුසලයක් රැස්වේ... *🌼.කුමර බඹසර හා කුමරි බඹසර* යනු,.. විවාහ වනතුරු ඉහත කියන ලද සියලුම ආකාරයේ ලිංගික කටයුතුවලින් වැළකී පිරිසිදු චරිතයකින් යුතු ජීවිතයක් ගත කිරීමයි... 🌸.අඩුම ගණනේ විවාහ වීමට සිටින පෙම්වතා- පෙම්වතිය සමඟ හෝ කුමන ආකාරයේවත් ලිංගික ඇසුරක් නොපවත්වා *කුමර-කුමරි බඹසර* ආරක්‍ෂා කිරීම තුළ සාර්ථක විවාහ ජීවිතයකට අඩිතාලම සකසාගෙන, පුණ්‍යවන්ත දරුවන් ද ලැබිය හැක. විවාහ වීමෙන් පසු *කාමේසු මිච්ඡාචාරා වේරමණී සිල්පදය* සමාදන් වී දිවිහිමියෙන් තම බිරිඳ හෝ සැමියා ඉක්මවා නොයා සිල් රැකීමෙන් මෙලොව යහපතත්, පරලොව සුගතියත්, ධර්මාවබෝධයත් සලසාගත හැකි බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.
@SahanDilsara-t8m
@SahanDilsara-t8m 23 күн бұрын
​@@chamarinilushikadezoysa6511සිරා🥺💗
@Miracleshappen2222
@Miracleshappen2222 3 жыл бұрын
වැඩිමල් අයට ආදරේ කරපු සේරටම තේ ගෙනාවා...😁😅
@chandranipushpalatha447
@chandranipushpalatha447 2 жыл бұрын
😂
@funnyclipchallenge4078
@funnyclipchallenge4078 2 жыл бұрын
Thee නෙවේ වහ ගෙනෙන් 😂😂
@Miracleshappen2222
@Miracleshappen2222 2 жыл бұрын
@@funnyclipchallenge4078 😂
@kumarikanchana708
@kumarikanchana708 2 жыл бұрын
තේ විතරක් මදි කිරි තේ ඕනී🤣
@Miracleshappen2222
@Miracleshappen2222 2 жыл бұрын
@@kumarikanchana708 😂
@liyandaniliyandani4552
@liyandaniliyandani4552 4 жыл бұрын
රාගය පස්සේන් ගියොත් ඡවිතයම අදුරැවෙනවා
@chandupadeumini9131
@chandupadeumini9131 3 жыл бұрын
Ow 👍
@musiclife7745
@musiclife7745 3 жыл бұрын
👍😒
@NatureLover-zy4xc
@NatureLover-zy4xc 3 жыл бұрын
Saththakinma
@differentsee9314
@differentsee9314 3 жыл бұрын
100% true
@sankadishna8903
@sankadishna8903 2 жыл бұрын
අපිට එවාට පින නෑ බං අපිට උන් සැප ගන්න විදිය බලන් ඉන්න වෙලා තියෙන්නේ .. 😠😠😠😠😠😠😠😠😠😡😡😡😡😡
@chutidoniyh5555
@chutidoniyh5555 3 жыл бұрын
මේ 🎶 එක්ක මොකක්දෝ බැදීමක් තියෙනවා 🎶 අහද්දී ඇස් දෙකට කදුලූ ආවා 😓
@Chathumina_Photography
@Chathumina_Photography 2 жыл бұрын
Aaa hithapan alla ganna
@chutidoniyh5555
@chutidoniyh5555 2 жыл бұрын
@@Chathumina_Photography ai mokatada
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
හිතට හොදට දැනෙන සිංදුවක් නිසා වෙන්නෙ ඇති 🥺🥺
@ayodyajanasankani8892
@ayodyajanasankani8892 2 жыл бұрын
හිතට වදින සින්දුවක් 🥺🥺🥺😭
@samanthikalakmali1654
@samanthikalakmali1654 6 жыл бұрын
කමෙන්ට් කියවන්න විතරමයි ආවෙ...ශෝක් කමෙන්ට් ටික..😂😂😂..කතාව ඇත්ත..වීඩියෝ එක සෑහෙන තරමක් වැරදී..😒
@fzrzanzacky8417
@fzrzanzacky8417 6 жыл бұрын
Samanthika Lakmali oyate tama song eka hodada
@sewwandiherath6907
@sewwandiherath6907 5 жыл бұрын
😝😝😝
@jayanthajayantha5994
@jayanthajayantha5994 5 жыл бұрын
Imo k.k0778699278
@jayanthakumara4320
@jayanthakumara4320 5 жыл бұрын
@@sewwandiherath6907i Love you
@dilmitharushika7892
@dilmitharushika7892 5 жыл бұрын
taysnks
@sudesh77
@sudesh77 7 жыл бұрын
බුදු අම්මෝ මාරම එකක් නෙ මේක. ගිය තැන හොඳින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවෝ වෝ වෝ..
@himakumari8778
@himakumari8778 4 жыл бұрын
😂😂😂😂
@sanisani1527
@sanisani1527 Жыл бұрын
මාර ලස්සනයි❤️❤️ ඔය සිංදුවට මං මාර කැමතියි🥺😘😘😘
@KuKKuSANTA
@KuKKuSANTA Жыл бұрын
🤗
@yeshanjayasundara7228
@yeshanjayasundara7228 7 жыл бұрын
අපේ රටේ ආර්තිකය කඩා වැටිලා තිබ්බේ මෙ වගෙ දෙවල් නොතිබ්බ හින්දා , තැන්ක්ස් ඉරාජ් අයියා 😂😂😂
@deshanwimukthi263
@deshanwimukthi263 Жыл бұрын
වෙලාව රෑ 10.32 💔මම දුකින්,මම අඩනවා 😔 අනේ මංදා.... ප්‍රශ්නෙකින් ඉන්න වෙලාවට හිත තවත් හොදට රිද්ද ගන්න පුලුවන් හොද Song එකක්🥺❤️🔖
@Sithu123__
@Sithu123__ Жыл бұрын
🥺💔
@tharindu265
@tharindu265 Жыл бұрын
😥
@Dewinda.....Dilshan
@Dewinda.....Dilshan Жыл бұрын
Matath 🥺💖💦
@Shan_bro99
@Shan_bro99 Жыл бұрын
ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුභ පතනවා.........✍️ // 🥺💔😔
@uviee
@uviee Жыл бұрын
❤💕
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
Hukapn
@Shan_bro99
@Shan_bro99 Жыл бұрын
@@johnwi-l_l-iamsf3763 🙂
@tharindu265
@tharindu265 Жыл бұрын
අනිවා😔
@gngngngn1769
@gngngngn1769 4 жыл бұрын
අදහන්නත් බෑ ධනුකයා ඔයාමද මේ තනමල්විල කොල්ලෙක් එකේ හිටපු දීප්ත.😂
@shanikadilrukshi7028
@shanikadilrukshi7028 3 жыл бұрын
Good
@surajmadumal8425
@surajmadumal8425 3 жыл бұрын
L
@lovindusenarath4068
@lovindusenarath4068 3 жыл бұрын
යශොදරා අක්කා පව් ඩෝ 😀
@mashabbh6480
@mashabbh6480 3 жыл бұрын
ඉස්සර අපි ටීචලට කියපු සින්දු, කොන්ඩේ දිගට දාලා ඇය උදෙන්ම එනවා. දැන් ළමයි ටීචලට කියන සිංදු, වැඩි මල් ඔබේ සිතට මා ලන් වෙලා. හනිච්චී දුක්කේ රටකට ගිය කලක් අම්මපා 😂💔
@nethminaprageethgimhana6983
@nethminaprageethgimhana6983 2 жыл бұрын
අම්මෝ එක 😹👍
@chandranipushpalatha447
@chandranipushpalatha447 2 жыл бұрын
Hammoh ek nm atta
@nironiroshan7669
@nironiroshan7669 2 жыл бұрын
🌹🌹🌹🥲🥲🥲
@kalanaheshan7505
@kalanaheshan7505 2 жыл бұрын
සිරාවට ම
@nilanthakarunarathna2418
@nilanthakarunarathna2418 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@sumedhatharaka2132
@sumedhatharaka2132 3 жыл бұрын
සින්දුව නම් ලස්සනයි 😘
@rukshanmilinda7841
@rukshanmilinda7841 3 жыл бұрын
ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා 😔🥺
@ayodyajanasankani8892
@ayodyajanasankani8892 2 жыл бұрын
හුම්ම්🥺🥺🥺
@HimayaDiyunugala
@HimayaDiyunugala 2 жыл бұрын
හුම්🙂💔
@DASUN_20085
@DASUN_20085 2 ай бұрын
Ah kawa neda botak akkh bbhgen
@ahinsaahinsa2435
@ahinsaahinsa2435 7 ай бұрын
❤ maga hitha rididuwata kamaki naaa alabana athimaya wena kagawathi wenina apaa❤❤😢🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌺🌺🌺🌺🌹🌹🌹
@roshanchathuranga7161
@roshanchathuranga7161 7 жыл бұрын
මේ ගීතයෙන් ගත හැකි ආදර්ශය වන්නේ... ටීචර් අක්කි කෙනෙක්‍ට ලව් කරන්න යෑමෙන් අවසානයේදී ප්‍රින්සිපල්ගෙන් කණ හරහා කණේ පාර කෑමට සිදුවේ... තවත් ගත හැකි ආදර්ශ තිබේ නම් කමෙන්ට් සෙක්ෂන් එකෙහි දමන්න....
@shawnfernando5616
@shawnfernando5616 5 жыл бұрын
Ita passe pinaa teacherta gahana eka.
@සුදුහංසිහංසි
@සුදුහංසිහංසි 4 жыл бұрын
😂😂😂
@nethuunethuu3207
@nethuunethuu3207 3 жыл бұрын
Aiyooo ekada ganna thiyena adarsaya
@sankadishna8903
@sankadishna8903 2 жыл бұрын
එ ලව් එක මිතුරන්ට තේරිලා එ් වගේ ද ලැජ්ජාව 😎😎😎😎😎😎😎😎😎😎😎😎😎👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍👍👍✋👐👐👋👋👋🙌🙌👋👋🙌🙌👋
@YasaIsuruOfficial
@YasaIsuruOfficial 2 жыл бұрын
@@shawnfernando5616 😂
@kumindrawickramasinghe1727
@kumindrawickramasinghe1727 7 жыл бұрын
freedom of expression, captured a true realuty, haters will also have a valid point.... but BIG LIKE frm me
@malithidias2940
@malithidias2940 3 жыл бұрын
පේන මානේ ඉන්න ඕනේ වෙන් උනත් දෙන්නා ආදරේ නම් ඒ වගේමයි නෑ වෙනස් වීලා 😔😔💔😓good luck sujan ayye 💕😍
@hirushadilshan2944
@hirushadilshan2944 3 жыл бұрын
Me sujan aiya newine
@Chamu-m5i
@Chamu-m5i 3 жыл бұрын
@@hirushadilshan2944 😂😂
@sheshanmrashmika635
@sheshanmrashmika635 3 жыл бұрын
@@hirushadilshan2944 😂
@rashinimadugith
@rashinimadugith 3 жыл бұрын
ලස්සන නිර්මානයක්... සුබ පැතුමි...
@Mala090-sz5fh
@Mala090-sz5fh 11 ай бұрын
Tog
@Mala090-sz5fh
@Mala090-sz5fh 11 ай бұрын
Ammt. Mam. Lynn. Nn. Etin
@judeprasanna8984
@judeprasanna8984 3 жыл бұрын
වැඩිමල් පෙමක් තියන කොල්ලො ගොඩක් උන් අහනවා ඇති
@vincentkwasi9381
@vincentkwasi9381 2 жыл бұрын
😄😃
@Yasmithagayan-b8p
@Yasmithagayan-b8p 2 жыл бұрын
මට මේ සින්දුව මතක් උනේ fb පෝස්ට් එකක් දැකල..😹😹 ඒ පෝස්ට් එක=පන්තිබාර ටීච පාලොස් හැවැරිදි සිසුවා හැට පාරක් රූම් අරන් ගිහින්..😹 මේ සින්දුව මයි මතක් උනේ😹
@nirobeata
@nirobeata 6 жыл бұрын
මේ වගේ දේවල් දැමිමෙන්ම පෙනි යන්නෙ මිනිසුන් පවටමයි දැන් දිව යන්නෙ..ඔවදනක් දුන්නත් , සුබ පැතුවත් , තවත් මොනම හෝ දෙයක් පැවසුවත් මිනිසුන් දුරකතන අංකයකින් අමතන දෙයින්ම පෙනි යන්නෙ මිනිසුන් දැන් දැන් කොපමන මුලාවි ඇත්ද යන වගයි..රාගය , ද්වේශය , මෝහය නිසා මිනිසුන් කොපමණ කර්මය රැස් කරගෙන තමාව කෙතරම් පරිහානිය කරා ගමන් කරවනවද..⁣රාගය නිසා මිනිසුන් අන්ධ වී ඇත..පවමයි රැස් කරන්නෙ..ඔවුනගේ ජිවිතය දැකිමෙන් ඇති වන්නෙම කරුණාවකි, අනුකම්පාවකි...මෛත්‍රීයම කරමි...🙏 🙏 ..බුදුසරණයි !!
@user-ey9ne5oe8j
@user-ey9ne5oe8j 3 жыл бұрын
මෙහෙම දේවල් වෙනවා ලෝකේ.. එ්ක සාමාන්‍ය දෙයක්.. එ්ත් ගුරුවරියක් , දරුවෙක් කියන තේමාව නොගෙන ඉන්න තිබුනේ. මේවා බලලා ලමයි වුනත් වැරදි අාදර්ශ ගන්න පුළුවන්නේ.. හරි ලස්සනයි ගීතය වුනත්.එ්කේ දෙකක් නෑ...
@kavishani
@kavishani 2 жыл бұрын
Aththa .
@rmsvrasnayaka6878
@rmsvrasnayaka6878 2 жыл бұрын
Agree
@techworld3271
@techworld3271 2 жыл бұрын
සිරා කතාව
@LifeofAdithya
@LifeofAdithya Жыл бұрын
😂😂😂😂 ඇයි එහෙම ලව් ලව් නෙවේද ?
@subash2879
@subash2879 4 жыл бұрын
Nirmanayak...rasa vidinna...a arthaye warada watahGana oba niwaradiwenna...hoda lesson akak ...good
@krishankumara6040
@krishankumara6040 2 жыл бұрын
එයාට 26යි මට 22යි.අදටත් අපි ගොඩාක් අදරෙන් ඉන්නවා වෙන රටක.
@SL_laki
@SL_laki 2 жыл бұрын
oya dennata suba pathum
@ameeraammu679
@ameeraammu679 2 жыл бұрын
Ekanam ari lankave sathuting inne beh ayye minssunga kathawe hande beh
@stevecroos1179
@stevecroos1179 Жыл бұрын
May God bless you and your family!!! Mage kenata Mata vada awrudu dekakin vadi. Mama eyaata godaak aadarei! Eyaa mata labeva kiyala pray karanna! Please 🙏🏼❤️✝️🕊💕🥹
@chandranipushpalatha447
@chandranipushpalatha447 2 жыл бұрын
ඒ සිංදුවට ඇඬෙනවා😭😭😭😭
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Mn ethhithuwa oya ape adahas walat me tharam laga ai suduuuu
@nimashinimadushika4316
@nimashinimadushika4316 7 жыл бұрын
අයියේ ඔයාගෙ song එක නම් ලස්සනයි..... mee wili lajjaha nathi vibeo eka nodamma nam thawath ලස්සනයි.....
@umadeviumadevi2006
@umadeviumadevi2006 Жыл бұрын
Very beautiful song ❤✨
@nuwanpradeep8494
@nuwanpradeep8494 4 жыл бұрын
මෙ සිංදුව ලස්සනයි විඩියෝ එක අවුල්.2020.05.21 බලන්නෙ ගොඩක් කල් හෙව්වා මෙ සිංදුව.මම හිතුවෙ "හිමි නොවන" සිංදුව මෙක කියලා එ දෙකම එක සමානයි නෙ.
@levindusupunkavinda5683
@levindusupunkavinda5683 2 жыл бұрын
*2022 up දනුක අයියා කියන්නේ සුපිරිම දක්ශයෙක්*
@ramanayakavlogs9046
@ramanayakavlogs9046 3 жыл бұрын
යකෝ මේ සිංදුව, විශුවල් එක මට උනේ ඕකම තමා සෑහ් අක්කලාට ආදරේ කරන්න එපා දුක විතරමයි අත්දැකීම්මෙන් කියන්නේ 🥺😪💔👍
@himashaerandaka5704
@himashaerandaka5704 3 жыл бұрын
Sira akkla boru kranne bn
@himashaerandaka5704
@himashaerandaka5704 3 жыл бұрын
Un kemathi aiylta
@Miracleshappen2222
@Miracleshappen2222 3 жыл бұрын
Hoda wade akkalata adare krnda gyta...mechchr api wage nangila iddi
@tharindusampath2431
@tharindusampath2431 7 жыл бұрын
අපි ඉස්කොලේ යන කාලේ මෙහෙම ගුරුවරු හිටියනම් මිට වඩා හොද තැන්වල අපි ඉන්නවා😋😋😋😋😋
@anushikawerasoriya1537
@anushikawerasoriya1537 3 жыл бұрын
Yako mu
@manu4344
@manu4344 3 жыл бұрын
😂
@pasindumadushan9390
@pasindumadushan9390 3 жыл бұрын
Aniwa
@achinthasandaruwan9814
@achinthasandaruwan9814 3 жыл бұрын
Ado nasthivenava huththo
@Trips_With_Dulan
@Trips_With_Dulan 3 жыл бұрын
Pissuda bn widawanawa hodata😕
@pyscocharge1898
@pyscocharge1898 4 жыл бұрын
කතාව එකයි හැබැයි මගේ එක්කෙනා ටීච කෙනෙක් නෙමෙයි එත් අද එයා සතුටින් ඉන්නවා මන් විදවනවා💔
@mihidumnimsara9161
@mihidumnimsara9161 3 жыл бұрын
Matath oya wgemayi broo
@chubunit6027
@chubunit6027 3 жыл бұрын
ganan ganne epa bn ova ehema thamai
@srinathwijerathna4826
@srinathwijerathna4826 3 жыл бұрын
මමත් ඔයා වගෙයි brooo ....
@nuran8946
@nuran8946 3 жыл бұрын
😓
@nuwanlakmal3441
@nuwanlakmal3441 3 жыл бұрын
අවුරුදු කීයක affair එකක්ද
@pavistarmusiccollection366
@pavistarmusiccollection366 4 жыл бұрын
Love this song from switzerland 🇨🇭tamils
@RelaxMusicMeditation1
@RelaxMusicMeditation1 2 жыл бұрын
Wow! I love it!👍💥 Fantastic song...👍❤
@Kaliz_sas
@Kaliz_sas 3 жыл бұрын
කොලබ හිටපු කාලේනම්🙈❤️අක්කා කෙනෙක් එක්ක යාලු වෙලා හිටියා,,🤧සති දෙකයි තිබ්බේ ඒත්..💔
@ශානා-ජ6ශ
@ශානා-ජ6ශ 2 жыл бұрын
ඉස්කෝලෙ යන කාලේ මට වැඩිය අවුරුද්දක් වැඩිමල් අක්කා කේනේක් ආදරේ කියා ගන්න බැරැව හිතින් ලව් කරේ මන් විතද😢😢😢😢
@ශානා-ජ6ශ
@ශානා-ජ6ශ 2 жыл бұрын
@@kaveeshadulanjaya1744 😣😯
@ridmipeshala528
@ridmipeshala528 2 жыл бұрын
😐🥀
@Nethula_L
@Nethula_L 2 жыл бұрын
😂
@nuwannuwan912
@nuwannuwan912 5 жыл бұрын
Aththatama..adare karanawanam malliyakuta adare karala balanna kawadawath daala yanne ne eeka marama adarayak...athdakimen kiyanne....I love ...
@travelwiththarusha2526
@travelwiththarusha2526 2 жыл бұрын
වීඩියො එක කෙසේ වෙතත් සින්දුව ,Voice පට්ටම ලස්සනයි ❤️👌🎶
@ishanjanaka7233
@ishanjanaka7233 2 жыл бұрын
ජීවිතේ ආපස්සට ගියා වගේ දැනුන ආයම..මටම හැදුව විෂුවල් එකක් වගේ 😔😔😔
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 2 жыл бұрын
ඊය බම් හොඳ වැඩේ.තව වෙන්න ඕම වැඩ😁ලැජ්ජ නැද්ද බන්.කාලකන්නි වවජාතකය😹
@shaininimesha4914
@shaininimesha4914 7 жыл бұрын
මොනාද ඕයි මේ.. මවගෙන් පසු අපිට හම්බෙන දෙවෙනි මවටත් අපහස කරන්නේ.. වයස මොනා උනත් ඕනේම ගුරුතුමියක් ගැන ඇති වෙන්නේ ගුරු භක්තියක් ගෞරවයක්.. ඉදලා හිටලා සමාජයේ අසික්කිත දේවල් වෙනවා මෙහෙම..එහෙම කියලා මේවා හරි සුන්දර දේවල් විදියට ලෝකෙට පෙන්වන්න ලැජ්ජාවක් නැද්ද... පාසැල් දරුවෝ කී දෙනෙක් මේක බලලා තමුන් ආදරය කරන ලස්සනම ගුරුතුමිය ගැන නරක අදහසක් ඔලුවට දාගන්න ඇතිද...ලන්කාවට වෙන්න යන දේ ගැන දුකයි..
@shawnfernando5616
@shawnfernando5616 5 жыл бұрын
Ane me Feelings walata guru Gola kiyala naa.
@lochanaprabash7760
@lochanaprabash7760 3 жыл бұрын
Amage reda
@viduthshalinda5165
@viduthshalinda5165 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 👍👍👍
@maleeshanethmi221
@maleeshanethmi221 3 жыл бұрын
aththa aththa akke sinduwa patta visual nm awul thama
@sanjanadilshan4069
@sanjanadilshan4069 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 👍👍👍❤️
@gihanchampika5585
@gihanchampika5585 7 жыл бұрын
Ado dn scl yana aunta oka mahagu aadarshayak bn. Elamaaa.
@rameshasanka9776
@rameshasanka9776 7 жыл бұрын
Gihan champika machan aka eththa
@sithumvihanga3825
@sithumvihanga3825 7 жыл бұрын
yes
@inokakumari2193
@inokakumari2193 7 жыл бұрын
💘💕💞💝💟😢💋💔🙂
@asunthaperera4687
@asunthaperera4687 7 жыл бұрын
Inoka Kum. ari
@tharindudilakshaka1542
@tharindudilakshaka1542 3 жыл бұрын
ප්‍රසිද්ධියේ කියා ගන්න බැරි උනට මෙහෙම උන අය මෙක බලනවත් ඇතී 🤘
@dul6740
@dul6740 2 жыл бұрын
Ape akka kenek Banda eyage sir wa....
@pathiranagesadharuwani7853
@pathiranagesadharuwani7853 Жыл бұрын
Aniwarenm innwa
@harvestingfunday7186
@harvestingfunday7186 3 жыл бұрын
මේව බලල තමයි ලාමක පොඩි පකයල ඉස්කොලේ ටීච කෙනෙක්ටවත් ඉන්න දෙන්නෙ නැත්තෙ. සමාජෙට දෙන පණිවිඩේ නියමයි.ඉස්සරහට අම්ම එක්ක බුදියන විශුවල් එයි
@musiccity1936
@musiccity1936 3 жыл бұрын
Hariyatama hari..anika den sindu nemeyi thiyenne.achcharu
@chandanajayalath5897
@chandanajayalath5897 3 жыл бұрын
Ow bn
@indiegamedevelopment
@indiegamedevelopment 2 жыл бұрын
😹😹😹😹
@imajk395
@imajk395 7 жыл бұрын
වැඩිමල් ඔබේ හිතට මං ලං වෙලා පනටත් වඩා ඔබට අදරේ කලා_______________
@DD-mp7uq
@DD-mp7uq 7 жыл бұрын
this is reality..keep up bro..dont go down because of these other comments..u've done something unique..👍👍💝
@සිත්තරවි-ණ6ඪ
@සිත්තරවි-ණ6ඪ 3 жыл бұрын
අවිරැදු ගනක්පරන සුපිරි
@rashmikamalshan4608
@rashmikamalshan4608 4 жыл бұрын
වැඩිමල් කෙනෙක්ට අදරේ කරලා දුක් උනේ මන් විතරද 😔💔
@tharushikaramanayaka2228
@tharushikaramanayaka2228 3 жыл бұрын
Math
@LankanEye
@LankanEye 3 жыл бұрын
😔
@rashmikamalshan4608
@rashmikamalshan4608 3 жыл бұрын
@@himashaerandaka5704 😔 කවදාවත් වැඩිමල් කෙනෙක්ට් ආදරේ කරන්න එපා ප්ලිස් එයාලා හොයන්නෙ ආදරේ නෙවෙයි සල්ලි විතරයී කවදම හරී මැරි කරන දවසට ගෙවල් වලින් අඩුමල් කිව්වාම හැමදේම ඉවරී අක්කලා කියයී ඔව ගන්ම ගන එපා කියලා එත් පස්සෙ බල පනවා 😔 මන් දන්නව එක හොදට 😔😔💔 මොක්ද මත් ආදරේ කරේ අක්ක කෙනෙක්ට
@sanjeewanikaushalya6267
@sanjeewanikaushalya6267 3 жыл бұрын
Ane mth duk widinwa ada aiye...😔
@sanjeewanikaushalya6267
@sanjeewanikaushalya6267 3 жыл бұрын
@@himashaerandaka5704 hmm ou gdk dukai😔
@tharindusandaruwan286
@tharindusandaruwan286 3 жыл бұрын
මතක් වෙනවා ඒ මතකයන්.... අදටත් විදවනවා ඒ මතකයන් නිසා 🥀💔🙏
@hashithamadushanka1988
@hashithamadushanka1988 3 жыл бұрын
akanam aththa
@jananichinthani713
@jananichinthani713 2 жыл бұрын
Aaththa
@උබෙඅප්ප
@උබෙඅප්ප 2 жыл бұрын
ඇත්ත🥺💔
@crfaslanfaslancr4719
@crfaslanfaslancr4719 2 жыл бұрын
@@උබෙඅප්ප s
@උබෙඅප්ප
@උබෙඅප්ප 2 жыл бұрын
@@crfaslanfaslancr4719 🙄
@SNPGamage
@SNPGamage 7 жыл бұрын
රැගුම් පාලක මණ්ඩලයට මියුසික් වීඩියෝ අදාල නැද්ද.ඒ
@yureshaishani3092
@yureshaishani3092 2 жыл бұрын
වැඩිමල් ඔබේ හිතට මන් ලන්වෙලා 🙈😊❤️🙏
@nirodhamadumali4960
@nirodhamadumali4960 8 ай бұрын
❤❤❤❤❤❤ලස්සනයි
@madurasanjeewa3649
@madurasanjeewa3649 4 жыл бұрын
Oyage me sinduwata pattama adareyi
@madushanfernando9041
@madushanfernando9041 6 жыл бұрын
මේ සිංදුවට ගොඩාක් අය බැනලා කොමේන්ට් කරලා තියෙනවා :3 එ මනුස්සයා ආසාවෙන් කරපු සින්දුව අපි අගය කරන්න ඔනි බම් ඔය වගෙ කැත කතා කියලා බනින්න එපා..සිංදුවට ගැලපෙන වීඩියො එකක් තමයි දලා තියෙන්නෙ :3 උබලා එක වැරදි විදියට හිතන එකයි උබලගෙ වැරැද්ද :3 මෙවා බලලා උබලට වගෙම අපිට හොද ආදර්ෂයක් ගත්තැකි :3 එල එල Song එක මාරම ලස්සනයි ගැම්ම වීඩියො එකත් ලස්සනයි 😍😍
@nuwanpradeep8494
@nuwanpradeep8494 4 жыл бұрын
ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා. එ ට්ක තමයි අහලා පුරුදු එකයි හොයාගන්න අමාරු උනෙ මට.
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Ooo passen enne wipake දිදී 😘😘😘😘😘
@nuwanpradeep8494
@nuwanpradeep8494 Жыл бұрын
@@chamarinilushikadezoysa6511 😔😔♥️
@nuwanpradeep8494
@nuwanpradeep8494 Жыл бұрын
@@chamarinilushikadezoysa6511 hi.😔😔
@DulkithDasunthara
@DulkithDasunthara 7 жыл бұрын
අපේ කාලෙනම් මේව තිබ්බෙනෑ ඕයී.... දන්නැති නිසා අහන්නේ දැං එහෙමෙයි, හරිම සෝචනීයයි :p
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Oulu නිපුන්
@eugeniy05
@eugeniy05 5 жыл бұрын
Спасибо! Вы - огонь!😉
@sangeethkavee9015
@sangeethkavee9015 2 жыл бұрын
අදටත් මං ආසම සිංදුව😍❤️❤️
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Yanne na aneeee dala jk mn oyat adare kala thama badalath wage thama unne api syeth pregnant unane ithim inna tikak patiyo
@mdep92
@mdep92 7 жыл бұрын
අවුරුදු විස්සකට තිහකට උඩකදි, ඉස්කෝලෙ යන කාලෙ වෙච්චි අසම්මත කොටු පැනීමක ප්‍රතිඵලයක්ද කොහෙද යකෝ උඹ. #ෆක් යු බ්‍රෝ. #වස චාර්ටර්
@wildsat549
@wildsat549 7 жыл бұрын
තව ටික දවසකින් මුන් වගේ උන් අම්මත් එක්කත් වීඩියෝ එකක් කරලා විකුණයි. අම්මයි පුතයි,තාත්තයි දුවයි,ආච්ච්යි මුනුබුරයි,අක්කයි මල්ලියි,අයියයි නන්ගියි......තව කරපන් විඩියෝ.
@dcachaminda5934
@dcachaminda5934 4 жыл бұрын
Ftt ha 👍👍👍
@vivekakularathna4145
@vivekakularathna4145 4 жыл бұрын
Mmm ekanam aththa ape samaje Dan vinasha wela thiyenne
@vivekakularathna4145
@vivekakularathna4145 4 жыл бұрын
Mmm ekanam aththa ape samaje Dan vinasha wela thiyenne
@කනිෂ්කවැව්ලියද්ද
@කනිෂ්කවැව්ලියද්ද 3 жыл бұрын
අනිවාර්යයෙන් මේ යන විදියට.ඒකත් කරයි මුං
@sachinthamaxpraboda4293
@sachinthamaxpraboda4293 4 жыл бұрын
Viedio එක kethai තමා , e වුණාට sinduwa , voice එක ලස්සනයි 💪
@lalanipushpadesilva212
@lalanipushpadesilva212 4 жыл бұрын
ඉස්කෝලෙ වෙන්නෙ මේක තමා ...😎😎
@isurumadhushan5523
@isurumadhushan5523 4 жыл бұрын
කට්ටිය කමෙන්ටවලින් බැන්නට මේව සිරා සිද්දි
@Siva-mi5yd
@Siva-mi5yd 2 жыл бұрын
අනෙ මෙමත් පිස්සුවක් 2022,6,18 තවමත් අහනවා
@dulanjanakelum6848
@dulanjanakelum6848 3 жыл бұрын
ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා 🥺💝
@thilinithehanasa6259
@thilinithehanasa6259 2 жыл бұрын
ආසම සිංදුව 😘
@niroshifernando6351
@niroshifernando6351 4 жыл бұрын
Adareiiiii
@Kumari-qk6tj
@Kumari-qk6tj Жыл бұрын
🔥🔥❤️ mama mesinduwa ahuwema Mee danmai.marama dukak danenne thamath.wacha nathi tharamata mawa hithaganna baritharamin mama asarana una.harima lassssanai .supiri ❤️🔥
@kumaraperera1068
@kumaraperera1068 7 жыл бұрын
niyamaiiiiii aiye god luck!
@nishankavinda4560
@nishankavinda4560 7 жыл бұрын
woooow very nice .....
@MudiYa_
@MudiYa_ 2 жыл бұрын
අවුරුදු 5යී සින්දුව ට..❣️
@heshanilalithya635
@heshanilalithya635 2 жыл бұрын
ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️👍👍
@tintin8765
@tintin8765 3 жыл бұрын
2021ත් ඇහුවා එහෙනම්
@shashikalakmini615
@shashikalakmini615 4 жыл бұрын
godak lassanai e wagema duka hitena adarayak.
@rashmikamalshan4608
@rashmikamalshan4608 4 жыл бұрын
😥😥😥 එයා ගියා කතාව ඉවර්‍යී
@doubleo7403
@doubleo7403 7 жыл бұрын
මොන පකේ සිංදුද බං දැන් එන්නේ ... තද තද ගුරු ගීතය.....
@sesirivijesekara9171
@sesirivijesekara9171 7 жыл бұрын
Mahesh Abeysinghe.
@candanipiyasena2576
@candanipiyasena2576 7 жыл бұрын
j
@nasrulnasrull5872
@nasrulnasrull5872 6 жыл бұрын
+Sesiri Vijesekara lassene song
@dinuththarasenevirathna2917
@dinuththarasenevirathna2917 5 жыл бұрын
Ammav vikunuva vage ballo
@methmask8041
@methmask8041 5 жыл бұрын
ලස්සන යි
@nihindhi9923
@nihindhi9923 3 жыл бұрын
Dina Maasayak giyath gewilaaaa..... Maga thotadi hari obawa dakala..... duka thuni kara ganna samadaaaa..... raththarane man agili gannaaaa.....Elabenaa athmayee wena kagewath wen epaaaa.....mata obe dhatha oniiii....ansathu unath mata medaaaa..... Gia thana hodhin innata kiyaaaa..... man obata suba pathanawaaaaaaaaa.
@ahinsaahinsa2435
@ahinsaahinsa2435 7 ай бұрын
❤🌸🌸
@r.marosha4699
@r.marosha4699 2 жыл бұрын
වැඩිමල් ඔබේ හිතට මන් ලන් වෙලා 😔😔❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@dilshani4002
@dilshani4002 2 жыл бұрын
එලබෙනා ආත්මයේ..........වෙන කාගෙවත් වෙන්නෙපා ................🥺❤️ මට ඔබේ දෑත ඕනේ අන්සතු උනත් මට මෙදා.............🔪😭🥺❤️😊👍
Saka Karala - Jude Rogans [www.hirutv.lk]
3:59
Hiru Life Music
Рет қаралды 6 МЛН
Oyata Mawa Epa Nam - Viraj Perera [www.hirutv.lk]
3:51
Hiru Life Music
Рет қаралды 4,5 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 102 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 5 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 20 МЛН
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 33 МЛН
Man Pathanawa - Ashan Fernando [www.hirutv.lk]
3:46
Hiru Life Music
Рет қаралды 15 МЛН
Fathima (ෆාතිමා) - Pawan Minon Official Music Video 2020
4:53
Swara Entertainment
Рет қаралды 2,1 МЛН
Ayeth Warak - Sandun Perera [www.hirutv.lk]
3:55
Hiru Life Music
Рет қаралды 13 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 102 МЛН