සතිය - පරම පූජණීය උඩඉරියගම ධම්මජීව ස්වාමීණ් වහන්සේ / Most Ven Udairiyagama Dhammajiwa Thero

  Рет қаралды 24,104

Wajira

Wajira

Күн бұрын

#sati #mindfulness #rightview #සතිය #සම්මා #සම්මාදිට්ඨි
සතිය - පරම පූජණීය උඩඉරියගම ධම්මජීව ස්වාමීණ් වහන්සේ / Sathiya / Sati - Most Ven Udairiyagama Dhammajiwa Thero
සියලු දුක් දෝමනස් දුරු කරවන නිවනට එකම මාර්ගය වන සතිපට්ඨානය වැඩීම පිළිබද අතිපූජනීය උඩඊරියගම ධම්මජීව හිමියන් සිදුකළ මහඟු දේශණාව.
ස්වාමීණ් වහන්සේගේ සියලු වැඩසටහන්
/ @nissarana-vanaya
www.nissarana.l...
Pure Dhamma Audios:
www.nissarana.l...
අනෙකුත් සම්පත්:
www.nissarana.l...
Pure Buddhism Books:
www.nissarana.l...

Пікірлер: 60
@chandrawickramasinghe5030
@chandrawickramasinghe5030 27 күн бұрын
නිවැරදි දහම මතු කරගත් ස්වමීන් වහන්සේලාට නමස්කාර වේවා......
@tushkara7775
@tushkara7775 3 ай бұрын
පරම ගාම්භීරයි මේ දේශනාව මගේ සසර පිනටමයි අහන්න ලැබුනෙ පලකරපු ඔබට අප්‍රමාණ පින් ගරු ස්වාමින්වහන්සේට නමස්කාරවේවා සාදු සාදු සාදු
@wimalgalahitiyawa9089
@wimalgalahitiyawa9089 3 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා !!! පරම ගාම්භීර දර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට තරම් අප පින්වන්ත වුණා !!!
@amaratungah.a6615
@amaratungah.a6615 3 ай бұрын
නැවත නැවතත් අසමි. හදාරමි. සාදු සාදු සාදු.
@buddhiniwijesinghe4304
@buddhiniwijesinghe4304 12 күн бұрын
🙏🙏🙏
@hennaggemodinimenike1645
@hennaggemodinimenike1645 Ай бұрын
🙏🏾🙏🏾🙏🏾🙏🏾
@indiradhanapalaarachchi3357
@indiradhanapalaarachchi3357 Ай бұрын
🙏💐🙏🙏💐🙏
@chandanaananda2303
@chandanaananda2303 4 ай бұрын
සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!! සර්වඥයින් වහන්සේ දේශනා කලේ සිතුවිලි වලින් මිදී සංකල්ප වල ජීවත් වෙන ලෙසය. එනම් සිහියෙන් හෙවත් අපේක්ෂා වලින් පිරුණු අසුචි වලෙන් මිදී මුළු ක්‍රියාවලියම නිවණ උතුම්වූ උපේක්‍ෂාවෙන් පිරුණු සතියෙන් ජීවත්වීමය . ධම්ම චක්ඛපවත්වන සුත්‍රයේ සදහන් කරනු අනුව ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි අකුප්පාමෙ චෙතො විමුත්ති, අයමන්තිමා ජාති නත්ථි දානි පුනබ් භවො ති. එම ක්‍රමවේදය අනුගමනය කිරීමෙන්, උදාවුණ ඥාණ දර්ශණය නිසා සියළු අදහස් සහ සිතුවිලි වලින් ක්‍රියාවලිය සම්පුර්ණයෙන් මිදීම හේතුකොටගෙන, දැන් ක්‍රියාවලිය තුල කිසිම කම්පනයක් හට නොගනී.ගර්භයක් (ඉපදීමේ ශක්තිය) ලෙස පැවති මෙම ක්‍රියාවලිය නැවත නැවත වෙනස්වෙමින් තිබුන තත්‍වයෙන් මිදී ඇත්තේ අතහැරිය යුතු දරාගැනීම් කිසිවක් නැති නිසාය. කොණ්ඩඤ්ඤ තපස තුමා පත්වූ තත්වය මෙසේය "අථ ඛො භගවා උදානං උදානෙසි: අඤ්ඤසි වත භො කොණ්ඩඤ්ඤො අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤොති. ඉතිහිදං ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤා කොණ්ඩඤ්ඤොත්වෙව නාමං අහොසි’ති." සර්වඥයන් වහන්සේ විසින් මෙම සුත්‍ර දේශනාවෙහි යෙදෙන අවස්ථාවේදීම, කොණ්ඩඤ්ඤ ආයුෂ්මතුන් තම ජීවිතය නිත්‍ය වශයෙන්ම එම දේශනාවට අනුව පවත්වා ගැනීමෙන් උදාකරගත් භාග්‍යවත් රහත් ඵලය සර්වඥයන් වහන්සේ උදාන පාඨයකින් අගය කළා. එම පාඨය මෙසේය: අන්‍ය වූ උදාර තත්වයට පත්වූ, කොණ්ඩඤ්ඤ, එම අන්‍ය තත්වයට පත්වූයේ මෙසේය. පින්වත් කොණ්ඩඤ්ඤ ආයුෂ්මතුන් පෙර ජීවත්වූ තත්වයෙන් මිදී, නාමය පුර්ණ වශයෙන් අහෝසි කර, කොණ්ඩඤ්ඤ තාපසයන් අන්‍යවූ තත්‍වයකට පත්වුනා. මෙහිදී, නාමය අහෝසි කළා යන්නෙන් අදහස් කරණ ලද්දේ කුමක්දැයි දැන ගතයුතු වන්නේය. එනම්, නොයෙකුත් සිතුවිලි සහ අදහස් ඇති කිරීමට ඉවහල්වන පංච උපාදානස්කන්ධය නමැති මායාවට නොරැවටෙන බවය. තවද, යමක් තිබෙන ලෙස පෙනුනට එතන කිසිවක් නැති බවත්, බාහිරය පිළිබඳව තිබෙන සත්‍ය දේ වසන්කර නැති දෙයක් පෙන්වන අභ්‍යන්තර ක්‍රියාවලියක් පැවතුන බවත්, ඒ අනුව ක්‍රියා කිරීම නිසා මෙම ක්‍රියාවලිය තුල පැවති තදවීම (පඨවි), තෙරපීම (ආපො), රත්වීම (තෙජො), දෙදරීම (වායො), ආකර්ෂණ-විකර්ෂණ (ආකාශ) සහ දැනීම් වල වෙනස්කම් (විඥාණ) යන සය ධාතුවල යථා තත්‍වය දර්ශණය කරගත හැකි යථා භූත ඥාණ දර්ශණය උදාවුණු බවත්ය. එබැවින් දැන් මුළු ජීවිතයම ගෙවන්නේ සංකල්ප වලින් පමණයි නාමං අහෝසි කියන්නේ එයටය සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mallikagunawardena9103
@mallikagunawardena9103 3 ай бұрын
Sadu sadu sadu
@skolesuresha5233
@skolesuresha5233 3 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට
@neetarathnayaka820
@neetarathnayaka820 2 ай бұрын
සදු සාදු සාදු බොමිරියේ සනි පාසල තිබේ
@kumarisenevirathna9906
@kumarisenevirathna9906 5 ай бұрын
දීර්ඝායුශ සම්පත් ලැබේවා ඔබ වහන්සේට .
@dammikapriyadarshani6881
@dammikapriyadarshani6881 3 ай бұрын
සාදු.. සාදු... සාදු.. තවත් මෙවැනි උතුම් දර්ම දේශනා අහන්න ලැබේවා..
@haheenmahaththaya5715
@haheenmahaththaya5715 6 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@wasanthapunchihewa9295
@wasanthapunchihewa9295 5 ай бұрын
🙏🙏🙏
@Kumuduhettiarachchige
@Kumuduhettiarachchige 3 жыл бұрын
ඉතාමත් සුපැහැදිලි දේශනාවක්!!
@wajira
@wajira 3 жыл бұрын
🙏🙏🙏
@Malani-lx6rq
@Malani-lx6rq 2 ай бұрын
මගේ නමස්කාර ය 2වේවා. 🙏🙏🙏
@neethasumithraarachchi3358
@neethasumithraarachchi3358 3 ай бұрын
sadu sadu sadu......
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@kankanamgedp3897
@kankanamgedp3897 3 ай бұрын
තෙරුවන් සරණයි!!!
@nandakarunanayake3954
@nandakarunanayake3954 5 ай бұрын
ඉතාමත් අගනා දේසනා ස්වාමීනි !!!දිර්ඝායු වෙි්වා තෙරුවන් සරනයිි !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ee7so1nh5m
@user-ee7so1nh5m 3 ай бұрын
🙏🙏🙏🌼🌼🌼
@user-rm7eo2uo9f
@user-rm7eo2uo9f 4 ай бұрын
සති පාසල කඩුවෙල පැත්තේ තිබෙනවා
@user-ex7zy3mb5e
@user-ex7zy3mb5e 6 ай бұрын
වෙළද දැන්වීම් වලින් වන අනවශ්‍ය බදා වීම් නැති නිසා ධර්ම ගෞරවය හා සතිය වැඩේ
@MallikaUluwita
@MallikaUluwita 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 9 ай бұрын
බුදු සරණ සාධු සාධු සාධු
@ceye5814
@ceye5814 6 ай бұрын
. 😂
@thusharigunathilaka6191
@thusharigunathilaka6191 4 ай бұрын
කොහෙද සති pasala තියෙන්නේ කවුරුhari danna kenek kiyanna
@wajira
@wajira 4 ай бұрын
සති පාසල රටේ ගොඩ පළාත් වල තියෙනවා. ඔන ඉන්නෙ මොන පලාතෙද ? ඒ අcඅට එකක් නැත්නම් ඔබට දරුවො පිරිසක් එකතු කරගෙන එකක් පටන් ගන්න පුලුවන් සියලු උපකාර උපදේශ ලැබෙයි. එහෙම නැතත් තියෙන සති පාසලක් එක්ක අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙන්න පුලුවන් වෙයි
@kanthimahakubura5366
@kanthimahakubura5366 4 ай бұрын
කඩුවෙලට ඇවිල්ලා හංවැල්ල බස් එකේ ගිහින් අසෝකාරාමය ළඟ බහින්න එතන ත්‍රීවිල් පාක් එකක් තියෙනවා එයාලට කිව්වහම සති පාසලට යන්න ඕන කියලා එයාලා ඔබ සති පාසලට ගෙනිහින් දානවා ධම්ම ජීව ස්වාමීන් වහන්සේගේ සති පාසල තියෙන්නේ එතන
@asokajayawardana3863
@asokajayawardana3863 4 ай бұрын
,සති පාසැල කඩුවෙල බොමිරියේ තියෙනවා .
@renukapatabandi3834
@renukapatabandi3834 3 ай бұрын
කඩුවෙල
@SunilGalappaththi-hd6nq
@SunilGalappaththi-hd6nq 3 ай бұрын
google ගිහිල්ලා internet search කරන්න සති පාසල කියලා
@dinushajayasundara2311
@dinushajayasundara2311 3 ай бұрын
Sathi pasala kunegala nathagane thaneka thiyenawa
@venerableananda1770
@venerableananda1770 4 жыл бұрын
ඔබතුමා ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේ ළඟ භාවනා කරල තියෙනවා ද ?
@wajira
@wajira Жыл бұрын
සමාවෙන්න ස්වාමීණ් වහන්ස මට මේ කමෙන්ට් එක පෙන්නුවෙ නැ කෙලින්ම. අදයි දැක්කේ. මම ධම්මජීව ස්වාමීණ් වහන්සේගේ පාර්ශවයෙන් තමයි පුහුණුව කරගෙන යන්නේ. මට උණ්වහස්නෙගේම නේවාසික වැඩ සටහනකට නම් සම්බන්ධ වෙන්න නොහැකිවුනා. නමුත් පානදුරේ චන්දරතන ස්වාමීණ් වහන්සේ ගේ දින පහක වැඩ සටහනකට වරක් සහභාගි වුනා මට මැතකදි ඔබ වහන්සේගේ දේශණා අහන්න ලැබුණේ. මම ඒ ඔක්කෝම අහලා තියෙනවා. මාව හරි ගස්සා ගන්න උපකාර කරගන්නවා ප්‍රතිපදාව අපට බෙදාදීම වෙනුවෙන් ඔබ වහන්සේට අප්‍රමාණ පින් 🙏🙏🙏
@venerableananda1770
@venerableananda1770 4 жыл бұрын
ඇත්තෙන්ම මමද 100%ක් අත්දැකීමෙන්ම මේ දේශානා වට එකඟ වෙනවා. සියලු පිනැත්තෝ මෙය අසා සිහිය අරඹත්වා! දැනුයි මෙය අසා නිමවූවේ... අප්‍රමාදී භාවය සඳහා මෙය පළ කරමි. මා ආරණ්‍යයවාසී භාවනායෝගී ස්වාමීන් වහන්සේ නමක්. මා පැවිද්දට ආවේ අවුරුදු 15දී ගෙදරින් පලා ගොසින්. අවුරුදු 13.5 දී කතෝලික ආගමේ සිට බෞද්ධ වූයේ. මෙහි අවසානයේ කියන්නාසේ පැවිදි කල සේම ගිහි කලයදීත් දෙමාපිය ගුරුවරු විදුහල්පතිට තුමන්ටත් ධර්මය කියල දෙන්න උනා. දේශානා ව ඉතා අනර්ඝයි ප්‍රායෝගික යි. 🙏🙏🙏 තව ගොඩාක් වැදගත් ගැඹුරු දේශානා තියේ නම් දමන්න මහත්මා, මොකද ධම්මජීව ස්වාමීන් වහන්සේගේ දේශානා ලොකු පෙළවල්නෙ තියෙන්නෙ.
@wajira
@wajira 4 жыл бұрын
ආරම්භය අලුතෙන් ගන්න හෝ පාර පටලාගත්තු හෝ ඕන කෙනෙකුට අවශ්‍යම දේශණාවක් නිසයි මමත් මේක පෝස්ට් කලේ සවාමීණ් වහන්ස 🙏🙏🙏
@nandaneerankoth747
@nandaneerankoth747 3 ай бұрын
i will come meethirigala pls help me​@@wajira
@wajira
@wajira 3 ай бұрын
@@nandaneerankoth747 www.nissarana.lk/contact/
@neetarathnayaka820
@neetarathnayaka820 2 ай бұрын
බෝමිරියේ සති පාසල තිබේ
@nihalathukorala4844
@nihalathukorala4844 3 ай бұрын
Sathara sathipattanayak gena kiyawenne nehene
@wajira
@wajira 3 ай бұрын
එක දේශණවක් පමණයි නේ, සිහිය වඩන්නේම නැති බෞද්ධයන්ගේ ඇස් අරින්න. සතර සතිපට්ඨානය සහ භාවනා ගැන ඔක්කෝම විස්තර www.youtube.com/@nissarana-vanaya
@sithilaputha
@sithilaputha Ай бұрын
මොකක්ද මේ කියන්නෙ? සතිය හොඳයි සතිය හොඳයි භාවනා කරන්න භාවනා කරන්න... එයිට වඩා දෙයක් නෑ.
@wajira
@wajira Ай бұрын
ඕකෙ ගන්න දෙයක් ඇත්තෙම නැද්ද? සතිය වඩනවද/ නැත්නම් වඩලා තියෙනවද? සතියට වඩා නිවන් මකට අදාල අන් කිසිවක් තියෙනවද?
@dushanthasirinandana467
@dushanthasirinandana467 29 күн бұрын
🙏🙏🙏
@BandaraMenike-fr3uk
@BandaraMenike-fr3uk 3 ай бұрын
🙏🙏🙏
@lakmininadeeshani3638
@lakmininadeeshani3638 Ай бұрын
🙏🙏🙏🙏🙏
@AdeshiFernando
@AdeshiFernando 3 ай бұрын
🙏🙏🙏
@user-dk5ww3vb8m
@user-dk5ww3vb8m 2 ай бұрын
🙏🙏🙏
@ashokakumari1477
@ashokakumari1477 7 ай бұрын
🙏🙏🙏
@user-en6fg1zm3z
@user-en6fg1zm3z 3 ай бұрын
🙏🙏🙏
@AdeshiFernando
@AdeshiFernando 3 ай бұрын
🙏🙏🙏
@wimalivithanage6437
@wimalivithanage6437 7 ай бұрын
🙏🙏🙏
@TDproman
@TDproman 4 ай бұрын
Sadusadi
මම කවුද? Most Ven.Udairiyagama Dhammajeewa Thero
55:18
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 26 М.
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 849 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 37 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 43 МЛН
රාගය නැති වීම | Most Ven.Udairiyagama Dhammajiwa Thero @weheragala
59:00
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 849 М.