Wala Thirayen Eha "වලා තීරයෙන් එහා" | Guitar Version | Suran Jayasinghe

  Рет қаралды 223,814

Suran Jayasinghe

Suran Jayasinghe

Күн бұрын

Пікірлер: 625
@ravidusamarasinha5651
@ravidusamarasinha5651 3 жыл бұрын
සුරන් අයියා ගිටාර් අපිටත් ඉගෙන ගන්න ආසයි අයියා...... ඔයා play කරන සින්දු අපිටත් play කරන්න කියලා vedio එකක් කරන්නකෝ.... ඔයානම් සුපිරි දක්ෂ කෙනෙක් අයියා
@slguitarlesson8385
@slguitarlesson8385 2 жыл бұрын
අනේ ඔව් අයියේ👍👍👍👍👍❤️
@ඇඩ්යා
@ඇඩ්යා 2 жыл бұрын
Plzzzzz
@sithummadusanka2973
@sithummadusanka2973 2 жыл бұрын
Godakk watinawaaaa
@දකුණුලක
@දකුණුලක Жыл бұрын
💕💕💕💕
@kasunchaturanga5132
@kasunchaturanga5132 Жыл бұрын
Guitar leson ekak karannako aiya
@Imesh_001
@Imesh_001 4 жыл бұрын
2012 ඉඳන් අදටත් ලංකාවේ ආසම ලීඩ් ගිටාර් වාදන ශිල්පියා ❤️😍
@sahanmadhawa7567
@sahanmadhawa7567 3 жыл бұрын
මං ආසම සංගීත කණ්ඩායමේ අති දක්ෂම නිහතමානී ගිටාර් වාදකයා. Suran jayasinghe aiya ❤️
@indikakumaraabesingha.athu8993
@indikakumaraabesingha.athu8993 2 жыл бұрын
රෑ 12ටත් නිදන් නැතුව අහන්නේ ...බාවනාවක් මේ වාදනය .ඔබ රටට දෙසවන් පිනවන සම්පතක් ..බුදුසරණයි
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 Жыл бұрын
Flash back එකේ හිටපු නිහතමානීම චරිතය සුරන් ජයසිංහ අය්යා කියන්නේ. මම ගොඩක් ආදරය කරන ගරැ කරන චරිතයක් ❤🙏
@nimalianushika1428
@nimalianushika1428 Жыл бұрын
හිතට හරිම දුකක් දැනෙනවා....හරිම ලස්සනයි ...🌹🌹🌹🌹👍👍👍👍
@nuwananuruddha4126
@nuwananuruddha4126 3 жыл бұрын
අති දක්ෂයෙක්...හරිම සරල නිහතමානි ශිල්පිකේ
@lahirumadhusanka7844
@lahirumadhusanka7844 3 жыл бұрын
පිස්සු හැදෙනවා අයියේ...💯 සුපිරි සුපිරි බුදුසරණයි අයියේ ❤️🙏
@ranganakavshal5677
@ranganakavshal5677 4 жыл бұрын
🎵 ලීඩ් ගිටාරයක් කතාකරනවා දුටුවෙමි 😍😍😍... Basic වල ඉඳලම හරියටම Box guitar play කරන විදිහ කියල දෙන tutorials කරන්න පුලුවන්ද ? ලොකු උදව්වක්.. 😊😊
@ruwanmadushanka886
@ruwanmadushanka886 2 жыл бұрын
ඒකනම් බාවනාවක් සුරන් අයියා ගොඩාල් පිං හිතේ තියෙන හැම ප්‍රස්නයක්ම මොහොතකට හරි අමතක වෙනවා
@Chathulive
@Chathulive 4 жыл бұрын
නිහතමානී දක්ෂයෙක් ❤️❤️❤️
@wageesha8541
@wageesha8541 4 жыл бұрын
Sira tatam
@matheeshadilshan8192
@matheeshadilshan8192 3 жыл бұрын
Eka nm aththa
@kdhwicramaarachchi8469
@kdhwicramaarachchi8469 3 жыл бұрын
@@matheeshadilshan8192 up
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 3 жыл бұрын
අවංකවම ඒක ඇත්ත..සුරන් අය්යා නිහතමානී කළාකරැවෙක්..
@Thinura123-TS
@Thinura123-TS 3 жыл бұрын
අනිවා
@dilhanidodangoda4564
@dilhanidodangoda4564 Жыл бұрын
ඔයා පිස්සුවක් අයියේ ආදරෙයි ගොඩක් 🤗🤗🤗🤗🤗🤗🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💖💖💖
@dhjayasinghe8824
@dhjayasinghe8824 3 жыл бұрын
Itha supiri vadanayak oya supurima vaddek ayya theruvan saranai oyata
@rathnasirikm9317
@rathnasirikm9317 4 жыл бұрын
Top niyamai budusaranai devipihitai jayawewa Brother
@viridunalin
@viridunalin 4 жыл бұрын
පිස්සුවෙන් බැලුවා ඇස් පියාගෙන ඇහුවා ❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️
@mihirajeewani6433
@mihirajeewani6433 3 жыл бұрын
ඔබට නිරෝගී සුව පතමි මිට මිහිර ජීවනි (ඉතාලිය)
@traveltectours6561
@traveltectours6561 4 жыл бұрын
කියන්න දෙයක් නෑ ඉතිං සුපිරිම තමයි 🔥😎👍ජය වේවා ❤️ තෙරුවන් සරණයි 🙏❤️❤️🌺💐
@harshamadu474
@harshamadu474 3 жыл бұрын
Shaaaaa marune 👍👍👍👍👍👍👍👋👋👋👋⭐⭐⭐⭐⭐
@terrarajapaksha6696
@terrarajapaksha6696 Жыл бұрын
අනේ හරිම හරිම ලස්සනයි ඒ වාදනය සහ හැකියාව. අතිව්ශිෂ්ඨයී.🎉🎉🎉👍👍👍
@gayanthavijerathne3406
@gayanthavijerathne3406 2 жыл бұрын
සුපිරි අයියා oyata bs
@prasadnamal4480
@prasadnamal4480 2 жыл бұрын
Ok අයියා subscribe කරා එකෙන්ම❤❤👍👍✌✌
@mangalasampath4946
@mangalasampath4946 4 жыл бұрын
Marama lassana. Aththatama hitha sanasana mihiri wadanayak .God bless you
@chameerasandaruwan4183
@chameerasandaruwan4183 4 жыл бұрын
ටෝන් එකනම් සුපිරි . ගොඩාක් ලස්සනයි . මම අසම ලීඩ් ගිටාර් ප්ලේයර් ඔය. ජයවේවා . තුනුරුවන් සරනයි
@musicnima5200
@musicnima5200 3 жыл бұрын
චන්ද්‍රමන්ඩලේ සැතපුනු song eka gahannako suran aiye....
@padukkagejayantha7935
@padukkagejayantha7935 5 ай бұрын
ඉතාමත් ලස්සන මිහිරිතම වාදනයන් ❤❤❤
@ruwangajanayake5856
@ruwangajanayake5856 4 жыл бұрын
හිත අමුතුම ලෝකෙකට ගියා..
@tharindurathnayaka9968
@tharindurathnayaka9968 Жыл бұрын
නිහතමානි චරිතයක් ඉස්සර ඉදන්ම ආසම වැඩ්ඩෙක්💙
@IsharaRasika
@IsharaRasika 7 ай бұрын
Harimamihiri.budusaranai
@subashgunarathna2416
@subashgunarathna2416 2 жыл бұрын
Well play wery beautiful good luck
@dr.sandaruwanminuwandeniya2259
@dr.sandaruwanminuwandeniya2259 3 жыл бұрын
Supiri vaddek sahodaraya. 👍
@Sanju-z9h
@Sanju-z9h 5 ай бұрын
Godaaaaaaaaaaaaaaaaaak lassanai බුදු සරණයි
@kapiladias7544
@kapiladias7544 3 жыл бұрын
සුපිරි ම සුපිරි
@DinukaChathuranga-r6p
@DinukaChathuranga-r6p 2 ай бұрын
විශ්වයේ නිමවුමක් සුරන් ජයසිංහ ❤❤❤
@RagithaPushpakumara
@RagithaPushpakumara 5 ай бұрын
සුපිරි waddek තමා ape kale
@sunithathero8041
@sunithathero8041 Жыл бұрын
හරිම ලස්සනයි තෙරැවන් සරණයි
@sanjayalakmal2179
@sanjayalakmal2179 21 күн бұрын
suran oba loku sampatahk obatata jaya!
@3DArtCreAtionSOfficiaL
@3DArtCreAtionSOfficiaL 10 ай бұрын
ආසම ලීඩ් ගිටාර් වාදනශිල්පියෙක්❤
@surangachamara9552
@surangachamara9552 4 жыл бұрын
Godak nithamani kenek.aththatama aiye supiri.adarei adarei godaak
@GamlathThilina
@GamlathThilina 6 ай бұрын
Band wala miter walin supiri miter aka thami suran❤❤❤❤❤
@sampathbro9094
@sampathbro9094 2 жыл бұрын
වළාතිරයෙන් එහා හිත දුවන තරම් මිහිරි වාදනයක් 🥁🎹🎶 ජය වේවා
@darshanasenarath2880
@darshanasenarath2880 4 жыл бұрын
සුරන් අයියා නියමයි ඒක.මම ආසම සින්දුවක් ..
@gemunuramanayake9718
@gemunuramanayake9718 4 жыл бұрын
සැබෑම දක්ෂයෙක් ඔයා අයියේ
@pradeepWanninayake-o2e
@pradeepWanninayake-o2e 2 ай бұрын
Godak lassanai my favorite ❤❤❤❤
@sanjayamilansatharasingha3024
@sanjayamilansatharasingha3024 2 жыл бұрын
Kiyanna vachana na aiye.👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kumudusampath8078
@kumudusampath8078 3 жыл бұрын
මන් නම් ආසම guitar version එක අයියගෙ😎❤👌🎸🔥
@charithbulathsinghala3658
@charithbulathsinghala3658 4 жыл бұрын
හැම වීඩියෝ එකක්ම බලනවා ආදරෙයි
@donlowe5835
@donlowe5835 Жыл бұрын
SUPERB ~~~~~~ NO MORE WORDS TO SAY HOW IT WAS EXCELLENT YOUR PLAYING
@dasunmusics2434
@dasunmusics2434 3 жыл бұрын
Band ekedi eka widiyak yt waladi thawa widiyak. I like it.
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i 4 ай бұрын
ඒකනං පට්ට නියමයි සුරං කනට මීපැණි වක්කරනවා වගේ.....ජයවේවා ආදරෙයි ගොඩක් ...❤❤
@slclassicmusic
@slclassicmusic 2 жыл бұрын
ජයවේවා අයියා...ඔයාට
@VidunChathura
@VidunChathura 25 күн бұрын
සුපැහැදිලි මෙලඩියක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamindasiri41
@chamindasiri41 11 ай бұрын
❤ හරිම ලස්සනයි . අහගෙන ඉන්න ආස හිතෙනවා. සුභ අනාගතයක් වේවා ඔබට...!!!❤
@sajithwijesooriya8645
@sajithwijesooriya8645 2 жыл бұрын
මටත් ආසයි ඉගෙන ගන්න ඇත්තටම ලස්සනයි
@aubreypaul7936
@aubreypaul7936 4 жыл бұрын
ලස්සනට play කරනවා.. Guitar Tone එකත් ලස්සනයි...
@gayancha8591
@gayancha8591 4 жыл бұрын
Woooooow ආසම සින්දුවක්..දැහැනට සමවැදුනා..👌👌❤️❤️❤️
@janithapushpakumara6094
@janithapushpakumara6094 4 жыл бұрын
Flashback eke asama charithe❤️
@VidunChathura
@VidunChathura Ай бұрын
ඔහෙගේ ඇගේ දුවන ලේ වර්ගය සරිගම +ද ගිටාරය නලවන විදියයි බලා උන්නේ ⁣ඔබව ඔ⁣බගේ සංගීත රැකියා ක්ෂේත්‍රය සියලු දෙවි බඹුන් රකිත්වා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Fusion.5
@Fusion.5 2 жыл бұрын
ඔයා හරිම ආදරණීය චරිතයක් සුරන් අයියේ.මේ ගීතය මෑතකදි ගොඩක් ජනප්‍රිය වුණා.ඉතිං අහම්බෙන් ඔයා play කරපු එක බලන්න ලැබුණු නිසා comment එකකින් හෝ සුබ පතන්න හිතුනා.
@indikanirosh6931
@indikanirosh6931 2 жыл бұрын
ලීඩ් ගිටාර් එක ප්ලේ කරනව කියන්නෙ භාවනාවක්....අයිය සුපිරි වැඩ්ඩෙක් .... බුදු සරණයි....
@lahirumjayasingha6977
@lahirumjayasingha6977 4 жыл бұрын
නියමයි සුරන් අයියේ ඡය වේවා 👍👍👍👍👍👍
@pathmasiri9098
@pathmasiri9098 2 жыл бұрын
හරිම මිහිරී . සුභ පැතුම්.👍
@sakalamanaproduction
@sakalamanaproduction 4 жыл бұрын
ලස්සනයි .....
@gayanchamara354
@gayanchamara354 4 жыл бұрын
අහන් ඉන්නත් ආසයි..ලස්සනයි, බුදු සරණයි..
@kasunmaduwage2316
@kasunmaduwage2316 6 ай бұрын
හරිම අපුරැයි....❤❤❤❤
@rusaridilrukshi6862
@rusaridilrukshi6862 Жыл бұрын
Kiyanna wachana na suren. Budusaranai. Adarei ....😊
@sujithpriyankara4908
@sujithpriyankara4908 4 жыл бұрын
Suran Ayye perfect playing ..🎶👌🎵🖤 mn oyage ffollower kenek.. O love you lead playing ..🖤🙏😍
@aselarangana6620
@aselarangana6620 Жыл бұрын
Lankawe supiri weddek thamaa
@gayanchamara5234
@gayanchamara5234 3 жыл бұрын
ලස්සනයි suran aiye
@ahokakumara88
@ahokakumara88 3 жыл бұрын
Suran අද ඊයේ ගහන එකක් ඇ ෆ්ල්ශ්බච්ක් සුපිරි.. සුපෙර් බබා ලා බුදු saranai
@dineshmaduranga8598
@dineshmaduranga8598 2 жыл бұрын
Podi kale idan asama wadakaya mage budu saranai aiye
@hasithadisanayaka6781
@hasithadisanayaka6781 3 жыл бұрын
Niyamai budu saranai suran aiye
@amalperera3074
@amalperera3074 4 жыл бұрын
නියමයි ,අති දක්සයෙක්,සුපිරිම සුපිරි 👍👍👍🌼🌼🌼
@lifeisalone3863
@lifeisalone3863 3 жыл бұрын
Jaya wewa ayiye•••••••• Budu saranayi•••••••••••••••• Jesu pihitayi••••••••••••••••••••••• Lokem hodam gitar wadakya wewa ❤️ ❤️❤️ ❤️❤️❤️ ❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️
@prageethsilwa116
@prageethsilwa116 4 жыл бұрын
වැඩුඩෙක් තමයි.ආදරෙයි ඇත්තටම නිහතමානී චරිතයක්
@doncosmic6946
@doncosmic6946 4 жыл бұрын
One of the most tallented guitar play that i have ever withnessed. I dont think its you who play the tune. This is what it called that when you play a instrument you have to get lost in it. Then you are just an instrument and tune is played by the God. when God plays it that is the ultimate beauty of it. You became an istrument of God. Absolutely brilliant. well done.
@hemanthadesilva527
@hemanthadesilva527 4 жыл бұрын
I highly admire your most genuine and trusted comment....
@nishamjothirathna846
@nishamjothirathna846 3 жыл бұрын
Asama ekak. Niyamai
@manjubandara4168
@manjubandara4168 3 жыл бұрын
නිහතමානී සැබෑම දක්යෙක්.
@MihinMalith
@MihinMalith 8 ай бұрын
You my favorite guitarist.math asai oya wage kawada hari loku band ekaka play karanna ❤
@janakakumara1485
@janakakumara1485 4 жыл бұрын
පට්ට අයියේ
@MrThamith
@MrThamith 3 жыл бұрын
Superb Suran ayya..................
@suresheranga2249
@suresheranga2249 3 жыл бұрын
God bless you. ....
@achiramaduwantha3421
@achiramaduwantha3421 3 жыл бұрын
Pattnam suppaaaaa bs
@upaliniyangoda9488
@upaliniyangoda9488 4 жыл бұрын
මාරම පැහැදිලි සුපිරි
@Diluna850
@Diluna850 4 жыл бұрын
Asama guitarist
@nishankumara2017
@nishankumara2017 4 жыл бұрын
Super aiye jayavewa..
@chamarasadaruwan53
@chamarasadaruwan53 4 жыл бұрын
ලස්සනයි ජයෙන් ජය.💞💞💞
@amilachathuranga3184
@amilachathuranga3184 2 жыл бұрын
සුපිරියක්...... ඒක පිස්සුවක්.....💝
@ruwanperera4333
@ruwanperera4333 4 жыл бұрын
Lassanai ahagena inna asai. Oya thamai me wade lassanatama karanne. Jaya wewa
@yasirumadhuranga5846
@yasirumadhuranga5846 Жыл бұрын
niyamai.oya niyama dakshayek
@specialedition3869
@specialedition3869 4 жыл бұрын
සුපිරි වාදනයක් සහෝදරයා. අති සාර්ථකයි 💜💜💜💜💜💜💜💜💜
@upaliniyangoda9488
@upaliniyangoda9488 4 жыл бұрын
නියමයි
@lahirusampath1749
@lahirusampath1749 4 жыл бұрын
Jayawewa aiye patt
@masuran7473
@masuran7473 3 жыл бұрын
oya thiyenne ..supiri..orejenal music ekath ekka..sadaranai
@pushpananda6992
@pushpananda6992 4 жыл бұрын
Harima lassana wadanyak. Itha hondai. Mage subapathum.
@slpraneethmusic2659
@slpraneethmusic2659 3 жыл бұрын
නියමයි සුපිරියටම ගැහුවා ☺️☺️
@donaldworld7626
@donaldworld7626 Жыл бұрын
Number 01 lead guitarist in SriLanka❤❤❤
@jayanthapereraperera4666
@jayanthapereraperera4666 2 жыл бұрын
Very NICE player tanks
@isharamadhugamagee7384
@isharamadhugamagee7384 3 жыл бұрын
Niyamai suran aiye .budusranai ..
@samanthamadhushan642
@samanthamadhushan642 3 жыл бұрын
Aneee aiyeee supiri. Puluwanm. Note tika dannko video ekk karala plzzzzzz adareiii
@Thinura123-TS
@Thinura123-TS 3 жыл бұрын
නියමයි සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා
@yestv7919
@yestv7919 4 жыл бұрын
TM. JAYARATHNE. song ekata. 🙏🙏🙏 💐💐💐 .
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 7 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 34 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 94 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 7 МЛН