Walas Mama | වලස් මාමා | බොසාට කෑමක්

  Рет қаралды 208,905

Rupavahini Dubbing

Rupavahini Dubbing

Күн бұрын

#RupavahiniTV #Rupavahini #SriLanka #Cartoon #TV Series #Film #Documentry
2023 @ Rupavahini Dubbing (SLRC)
සියළුම හිමිකම් ඇවිරිණි.
ALL RIGHTS RECEIVED BY SRI LANKA RUPAVAHINI CORPORATION.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
DUPLICATING, SELLING, STREAMING PROHIBITED BY LAW.
Follow on Us :
================================================
Official Website : www.rupavahini....
Official Instagram : / sri_lanka_rupavahini
Official Facebook (Dubbing) : / rupavahinidubbing
Official Facebook : / srilankarupa. .
Official Threads.net : www.threads.ne...
Official Twitter : / rupavahinitv
Official Tik Tok : / rupavahini_co. .
Music Channel :
/ @rootunes
News Channel :
/ @rupavahini_news
24x7 LIVE Stream :
/ @rupavahinilivest...

Пікірлер: 83
@chaya-ci8pd
@chaya-ci8pd Жыл бұрын
ඥානකතා මල්ලි,ඉඟුරු පාන් මල්ලි,කූඹිච්චි❤ඉස්සර තිබුන හැම කාටූන් එකක්ම ඕන.ඔයාලට ගොඩක් පිං ඇත්තටම.
@sudumanikka1965
@sudumanikka1965 Жыл бұрын
අපේ ලමාකාලය.😊
@chaya-ci8pd
@chaya-ci8pd Жыл бұрын
@@sudumanikka1965 අනේ ඔව්.අපිට තමයි ලස්සනම ළමා කාලයක් තිබුනෙ❤️
@shauki3720
@shauki3720 Жыл бұрын
Anee ow
@Kksriyani
@Kksriyani Жыл бұрын
Sigithige katha
@taniyasilva6738
@taniyasilva6738 Жыл бұрын
Ane ow❤❤❤❤
@tharindumadushan2504
@tharindumadushan2504 Жыл бұрын
අපේ කාලේ තිබ්බ හොදම කාටුන් ජාතික රුපවාහීනයට ස්තුතියි නැවතත් මේ දෙවල් දකින්නට සැලස්වීම සම්බන්ධයෙන් ,KZbin තිබෙන නිසා දැන් ඉන්න පොඩි අයටත් මේ දෙවල් බලන්න පුලුවන් ඒකාලේ හඩකැවීම් නම් අතිවිශිෂ්‍ඨයි ❤
@RuwanthikaDilrukshi-tq2ve
@RuwanthikaDilrukshi-tq2ve Жыл бұрын
@nilushikamadhusanki7744
@nilushikamadhusanki7744 Жыл бұрын
ටයි මාමාගෙ කතා ,සෝරො,පන්ච තන්ත්‍රය ,කැස්පර්,පිස්සු පූසා,දොස්තර හොද හිත,කූබිච්චි,ඉඟුරු පාන් මල්ලි ,ඥානකතා මල්ලියා,අම්මො ඒ කාටූන් ටික 👍👍😊
@manjularanasinha428
@manjularanasinha428 Жыл бұрын
කෝලිකුට්ටු සහෝදරයෝ😊
@BensikaShirani-cv9zb
@BensikaShirani-cv9zb Жыл бұрын
හයිලෑන්ඩර් ❤ 🙃
@DilrukshiJayamali-kt7iy
@DilrukshiJayamali-kt7iy 3 ай бұрын
Okilarek
@Dive-ik8cm
@Dive-ik8cm Ай бұрын
❤ 2:10 😮7😅 2:19 😮
@nalijay9461
@nalijay9461 Жыл бұрын
අපේ ළමා කාලය සුන්දර කළාට බොහොම පිං රූපවාහිනි 🙏🙏♥️♥️♥️ ආයෙත් මෙහෙම බලන්න දුන්නාට බොහොම ස්තූතියි ❤❤❤❤ ආදරෙයි ගොඩාක් ❤❤
@wasanthakumara8282
@wasanthakumara8282 Жыл бұрын
ඇත්තටම පුංච් කාලෙ මතක් උනා. අපි ලොකු උනෙ අපරාදෙ 😢😢😢
@charitheshan4965
@charitheshan4965 Жыл бұрын
අනේ ඔව්😟😟
@SanaSana-xq5nr
@SanaSana-xq5nr Жыл бұрын
Podi kaale apata jeewithayak kiyala deyak thibba.loku unaama godak ewa nethi una mata nam.
@wasanthakumara8282
@wasanthakumara8282 Жыл бұрын
ජිවිතෙ කියන්නෙ රව්මක් ඒ රව්මෙ අපි ඉන්නෙ මැදක් ඉවර කරන ගමන් ❤️ වයසට ගියත් මන් හිතන්නෙ නෑ මේ දෙවල් වලින් අයින් වෙන්න පුළුවන් කියලා 😁
@pamodhikavindya3600
@pamodhikavindya3600 Жыл бұрын
හොදම කාටුන් ජාතික එකෙ ගියෙ, බොහොම ස්තුතිය , ❤
@kavindusulochana
@kavindusulochana Жыл бұрын
අපි පොඩි කාලේ media channel වලින් අපේ ඔළු හැදුවේ මෙහෙමයි ❤ සුන්දරම කාලේ ජීවිතේ.. ආයේ එන්නේ නෑ 😢
@MewanVikasitha
@MewanVikasitha 4 ай бұрын
Mayh blno 22 welth🙂
@Amila9082
@Amila9082 Жыл бұрын
පොඩි කාලේ ආසාවෙන් බලපු කාටුන් තාමත් බලනවා 🥺❤️🌹😍🥲😔😥
@NR-kd9wu
@NR-kd9wu Жыл бұрын
පිස්සු පුසා cartoon එකත් දාන්නකෝ..❤
@jananichanika3959
@jananichanika3959 Жыл бұрын
ස්තූතියි ජාතික රූපවාහිනී ❤
@gaiya8093
@gaiya8093 Жыл бұрын
හරියට සෝශල් මීඩියා කෑම්පේන් එක කරා නම් රූපවාහිනී චැනල් එකට ගහන්න චැනල් එකක් නෑ ලංකාවේ...... ❤
@supunmuthukuda7178
@supunmuthukuda7178 9 ай бұрын
Thank u රූපවාහිනී ❤
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
ගොඩක් ආසාවෙන් බැලුවෙ මේවා 😊🙏❤
@gatetoon6390
@gatetoon6390 2 ай бұрын
ලස්සනයි
@jananikavindika5780
@jananikavindika5780 Жыл бұрын
ප්‍රශ්න කියන වචනේ තේරුමවත් දන්නැතුව සතුටින්ම හිටපු කාලේ ♥️
@luharajayarathna8932
@luharajayarathna8932 Жыл бұрын
මැරුනත් ජතික රුපවාහිනිය❤❤❤
@moonlightstar981
@moonlightstar981 Жыл бұрын
අවුරුදු 20 යි ......හැබැයි තාම බලනවා...කන ගමන් බලන්න ආවේ ❤
@Sanda-yl1le
@Sanda-yl1le Жыл бұрын
Mata 32k mn thama balanawa mewa.babata denneth me tikama thamai balanna
@SanaSana-xq5nr
@SanaSana-xq5nr Жыл бұрын
Sathutu wenna oyala.mata 39.dan re 12.10.eth balanawa
@ShaniEsa5572
@ShaniEsa5572 Жыл бұрын
Thawa Cartoon dannko blnn ane 😢❤
@hirunidilshani1625
@hirunidilshani1625 Жыл бұрын
කුබිච්චි ඕනි 💝❤️
@UdeniWijekoon
@UdeniWijekoon 2 ай бұрын
❤❤
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
❤❤❤❤❤❤
@hansikakulathunga7701
@hansikakulathunga7701 Жыл бұрын
Kubichchi aniwarenma oni oni oni kkkk
@Retro_vibes92
@Retro_vibes92 Жыл бұрын
❤❤
@c.ktheroadtovictory
@c.ktheroadtovictory Жыл бұрын
ඒ කාලේ මේ වගේ හොඳ දේවල් දීපු ජාතික රූපවාහිනිය ,ඇයි දැන් මේ වගේ දේවල් අලුතින් කරන්නෙ නැත්තෙ.
@lakshan172
@lakshan172 Жыл бұрын
❤️
@thusithasanjeewa-lq8iu
@thusithasanjeewa-lq8iu 6 ай бұрын
🎉🎉🎉🎉❤
@nirosharanathunga5659
@nirosharanathunga5659 Жыл бұрын
ආසම කාටුන්, ජාතික රූපවාහිනියෙන් බලපු
@ranjithkumara8449
@ranjithkumara8449 Жыл бұрын
වලස් මාමා❤❤❤🎉🎉🎉🎉
@malshathamali4960
@malshathamali4960 Жыл бұрын
ඇපල් ආදිපාදතුමා දෙන්නකො
@piyalchamara2409
@piyalchamara2409 Жыл бұрын
Pan pasiduwan Robin hood iguru paan malli Metikath denna . Adatath asawen balanna pluwan 💖🙏
@isharamihirani5782
@isharamihirani5782 Жыл бұрын
❤❤❤❤😊😊😊 mn asayi me katun balamna
@amandasisarahalwala4229
@amandasisarahalwala4229 Жыл бұрын
Koobichchi dennakooo
@roshanigamage58
@roshanigamage58 4 ай бұрын
Deviyane me apayen mawa beraganna😂😂😂😂😂😂😂😂😂😂😂
@BigFashionlk-yv6bs
@BigFashionlk-yv6bs Жыл бұрын
niyamai
@ShaniEsa5572
@ShaniEsa5572 Жыл бұрын
😊❤
@TIKTOKමලයා
@TIKTOKමලයා Жыл бұрын
Mt aurudu 26 mn married kenek eth thawa cartoon balanawa😊😊😊😊
@rcs2621
@rcs2621 Жыл бұрын
😍
@lakmaliherath3117
@lakmaliherath3117 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@samindasandaruwan1174
@samindasandaruwan1174 2 ай бұрын
😂😂😂😂😂😂😂❤❤❤❤😂😂❤
@erandikaranasinghaarachige243
@erandikaranasinghaarachige243 Жыл бұрын
Ane aye TV eke dannako.asai parana katun,suragana katha karaliya balanna
@kanchanalakmali245
@kanchanalakmali245 8 ай бұрын
😂
@chandimaherath837
@chandimaherath837 Жыл бұрын
Podi kale asama cartoon 1.❤❤❤
@sanjeewaperera3526
@sanjeewaperera3526 Жыл бұрын
❤❤❤❤💪💪💪💪
@user-nadee
@user-nadee Жыл бұрын
😂😂😂😊😊😊😅😅😅😅😅
@thilananusha1578
@thilananusha1578 Жыл бұрын
🥺
@samitharathnayaka9679
@samitharathnayaka9679 5 ай бұрын
❤❤
@anupama9948
@anupama9948 Жыл бұрын
@umesh1339
@umesh1339 13 күн бұрын
❤❤❤
@vindyalahirunee4853
@vindyalahirunee4853 Жыл бұрын
@prabodharajasinghe
@prabodharajasinghe Жыл бұрын
♥️
@DinithiPrashadani-fj3ue
@DinithiPrashadani-fj3ue Жыл бұрын
❤️❤️❤️
@chathuriniyapa691
@chathuriniyapa691 Жыл бұрын
@kalanirumalka8999
@kalanirumalka8999 Жыл бұрын
@rashmieweerasekara5258
@rashmieweerasekara5258 Жыл бұрын
❤❤❤
@kaushalyadissanayake562
@kaushalyadissanayake562 Жыл бұрын
❤❤❤
@vishmithushani5477
@vishmithushani5477 Жыл бұрын
@LakshaniErandika-vt4np
@LakshaniErandika-vt4np Жыл бұрын
❤️❤️❤️
@Retro_vibes92
@Retro_vibes92 Жыл бұрын
❤❤
Walas Mama | වලස් මාමා |  බොසාගේ බල්ලා
7:00
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН