පුජ්‍ය වලස්මුල්ලේ ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ (walasmulle Gunarathana Thero)

  Рет қаралды 2,785

Ven Walasmulle Gunarathana Thero

Ven Walasmulle Gunarathana Thero

Күн бұрын

සිත නිවන බුදු බණ... දේශකයාණෝ - අතිපූජ්‍ය වලස්මුල්ලේ ගුණරතන ස්වාමීන්වහන්සේ විසින්.. 😇🙏🏻🙏🏻🙏🏻
Listen to your heart...be happy...don't give up and always believe! 😇 🙏🙏🙏
කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ සිට ධර්ම දේශනාව.....!
2024-03-30
► WATCH MORE VIDEOS HERE: / @venwalasmullegunarath...
Contact - 0769203719

Пікірлер: 26
@rohanamawelage4629
@rohanamawelage4629 5 ай бұрын
නුවනැත්තන්ට පමණක් ගෝචර වන දර්මයක්...❤🙏🙏🙏☸️
@ChanduWickramasinghe-rw6zb
@ChanduWickramasinghe-rw6zb 5 ай бұрын
Keles prahanaya kireemata maga kiyadun obawahanseta mage namaskaraya wewa. Sadu! Sadu!! Sadu!!! 🙏🙏🙏
@lalwijesiri8722
@lalwijesiri8722 4 ай бұрын
උත්තරීතර ධර්මය සරලව පිලිවෙලට රසවත් ව දේශනා කරන ඔබවහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු !!!
@chrishanthiedissanayake164
@chrishanthiedissanayake164 5 ай бұрын
Sadu sadu sadu!
@bhagyadulminu7701
@bhagyadulminu7701 4 ай бұрын
සාදු සාදු මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samanlathajayasakera6796
@samanlathajayasakera6796 4 ай бұрын
මෙවැනි උතුම් ධර්ම දේශනාවන් දේශනා කරන ඔබ වහන්සේට! මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@rohanamawelage4629
@rohanamawelage4629 5 ай бұрын
පූජනීය ස්වාමීන් වහන්සේ ට නිරෝගී සුවය ❤❤
@nimalaathukorala8788
@nimalaathukorala8788 4 ай бұрын
⚘️🌷🌸🌻🙏🏻🙏🏻🙏🏻sadu sadu 🙏🏻🙏🏻🙏🏻⚘️🌷🌼🌺
@shiharasathsarani3966
@shiharasathsarani3966 5 ай бұрын
සාදු සාදු සාදු 🙏 පින්වත් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා! අල්ලාගැනීමෙන් මිදී , අත්හැරීමෙන් නිරෝධ මාර්ගය තුළ ගමන් කිරීම පිණිස උතුම් වූ බුද්ධ වචනය දේශනා කරන කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ සුවසේ වැඩවාසය කරත්වා! ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට සැලැස්වූ සියලු පින්වත් පිරිසටද උතුම් චතුරාර්යය සත්‍ය අවබෝධ වේවා! 🙏
@HmKanthi-ty3do
@HmKanthi-ty3do 5 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් හාවයලැබිවා ..හැමදාමත් අහන මෙි දර්මය ලොවපුරා බැබලේවා
@alankarafernando-em5ff
@alankarafernando-em5ff 5 ай бұрын
සියලු දෙනාට තෙරුවන් සරණයි🙏🙏🙏 මේ ධර්ම දේශනාව පිළිබඳ ඔබගේ වටිනා අදහස් පහලින් comment කරන්න තවත් කෙනෙකුට share කර හරින්න ඒ වගේම තවත් වටිනා දේශනා ශ්‍රවණය කිරීම සඳහා subcribe කර දායක වන්න සියලුම දෙනාටත් දේශකයාණන් වහන්සේලාටත් දායක වූ සියලුම දෙනාට අනන්ත පින් සිදු වේවා ශ්‍රීසද්ධර්මය ම අවබෝධ වේවා සියලු යහපත උදාවේවා🙏🙏🙏
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 5 ай бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@b.m.tiroshanpriyashan287
@b.m.tiroshanpriyashan287 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී සේත ශාන්තිය චිර ජීවනය වාසනාව උදාවේවා ...ඉදිරියටත් මේවැනි ධර්ම දේශනා දේශනා කරන්නට ශක්තිය දහිරිය උදාවේවා 🙏🙏🙏
@sriyanipremarathna2765
@sriyanipremarathna2765 4 ай бұрын
, 4n bu
@amithaamitha5393
@amithaamitha5393 4 ай бұрын
Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu
@devikafernando5049
@devikafernando5049 5 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@Sujatha-du4we
@Sujatha-du4we 5 ай бұрын
Great desanawak.🙏🙏🙏
@dammirathnayaka2281
@dammirathnayaka2281 5 ай бұрын
🙏🙏🙏
@anushkasenevirathna4721
@anushkasenevirathna4721 5 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@mallikaeswarawarige5411
@mallikaeswarawarige5411 5 ай бұрын
🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏
@amithaamitha5393
@amithaamitha5393 4 ай бұрын
Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu
@pereraniranjani5885
@pereraniranjani5885 4 ай бұрын
🙏🙏🙏
@ruvinishereen8172
@ruvinishereen8172 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔
@anuruddhikajayasekere6998
@anuruddhikajayasekere6998 4 ай бұрын
🙏🙏🙏
#dikkubureSubhuthiThero  ඇසල පෝය දේශනය 2024
2:00:31
Nirmala Budu Dahama - නිර්මල බුදු දහම
Рет қаралды 2,1 М.
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 18 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН