KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Walawettuwa Episode 04 || ''වලවෙට්ටුවා'' || 02nd JULY 2021
21:51
නව නිපැයුම් කාරිය # 001
6:13
А что бы ты сделал? @LimbLossBoss
00:17
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Каха и лужа #непосредственнокаха
00:15
HELP!!!
00:46
Walawettuwa Episode 03 || ''වලවෙට්ටුවා'' || 01st JULY 2021
Рет қаралды 396,398
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,4 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 396
@0wassana0
3 жыл бұрын
ඔක්කොම හරි 🤣 කුකුල්ලෝ කැගස්සනවාද? කොහේද මොනවා වුනත් කුකුළා මුදලාලි promoted කරන්න හදන්නේ .චන්දේ ගන්න 🤣🤣🤣🤣
@BUDDHASTEACHINGCENTER
3 жыл бұрын
Yessss
@sureshdisanayaka5310
3 жыл бұрын
😅😅😂
@krishadissanayake3343
3 жыл бұрын
වස්සාන.... හැම කතාවෙම කමෙන්ට් තියෙනව ඔයාගෙ 🤘
@s.a9748
3 жыл бұрын
ස්වර්ණවාහිනියෙ දැන් පොර කුකුල්ලු හැම තැනම.😍😍😍
@Ns.construction-
3 жыл бұрын
නාඩගම් කාරයො ,❤️ වලවෙට්ටුවා❤️❤️
@westcoasttv7783
3 жыл бұрын
වලවෙටිටූවා එක්ක පාර දිගෙ ඇවිත් නාඩගමිකාරයො බලන අය කො 👍👍🤝
@chamarianushka9717
3 жыл бұрын
වලවෙටිටුවා නටලා ටිචර් අම්මා බලලා ආවා පාරදිගෙ නාඩගමිකාරයෝ බලන්න... 😀😀😀😀
@shashikasadaruwan1391
3 жыл бұрын
Walawettuwa akka para dige awith nadagam nattanawo apith fan thamai
@angelshashi3400
3 жыл бұрын
Inno
@sajanisisara8030
3 жыл бұрын
මම.😁 3නම සුපිරි කතා 3.
@manojsali5949
3 жыл бұрын
කෙල්ලො ඕනෙවට වැඩිය ගොඩේ කරවලා.කලු කරලා.ගමේ ඉන්න කෙල්ලෝ ඔය විදියට පෙරේත විදියට නෑ .ඒක ගැලපෙන්නේ නෑ
@iduranga2183
3 жыл бұрын
අපේ ගම් වල කෙල්ලො අපිත් එක්ක මෙහෙම කබඩි කරන්න ආවෙ නෑ අපෙ හාන්දුරුවනේ😪.ආවනං පෙන්නන තිබ්බ කබඩි😂😁
@slftv1126
3 жыл бұрын
බොරැ කියන්නේ මොකද මම නම් ගහල තියෙනවා
@anushkaprabath210
3 жыл бұрын
මුන් බොරුවටද කොහෙද අහුවෙලා ඉන්නෙ...😂😂
@iduranga2183
3 жыл бұрын
capak thama sago🤭
@shan-mc2dq
3 жыл бұрын
@@slftv1126 dinnada paradida😂
@shan-mc2dq
3 жыл бұрын
@@iduranga2183 ane yako😂👌
@maleeshamaleesha4548
3 жыл бұрын
නාඩගම්කාරයෝ තරම් හිතට ඇල්ලුවෙ නෑ
@අරුනිකලුපහන
3 жыл бұрын
ආදිට කැමති අය කෝ🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️ 👇
@BUDDHASTEACHINGCENTER
3 жыл бұрын
All
@pukka8640
3 жыл бұрын
මහ ගොන් කෙල්ලෝ ටිකක් 😂 5000/- දීලා Ice cream කන රටක් දැක්කමයි 😂
@sadeepapramudhitha3566
3 жыл бұрын
Modai kathwa
@mtopsguide1506
3 жыл бұрын
යකෝ කතාව පටන් ගත්තා විතරයි මුං දැම්ම කතාව තීරනය කරල
@malshaninimanthika9385
3 жыл бұрын
Kala nethi un ehema thamai..kathawe hetiyata eka hari
@RANSIKA-r7g
3 жыл бұрын
ඒක තමයි පෙන්නන්නෙ ඒ...ගමෙයා ගොඩෙයා කියන්නෙ ඒක තමයි ඔය
@pukka8640
3 жыл бұрын
@@RANSIKA-r7g එහෙම දෙයක් නම් නෑ හැබැයි අපිත් ඉන්නේ ගම් වල
@sunshine-bi7lm
3 жыл бұрын
තාමනම් කතාව හිතට වැදුණේ නැ ....බලමුකෝ පසුවට..
@shamikabro5411
3 жыл бұрын
ඔයාට .......... හිතට වද්ද.ගන්න බැරිද? කෙල්ලෙ 🤔🤔🤔🙄🙄
@maleeshamaleesha4548
3 жыл бұрын
නාඩගම්කාරයෝ තරම් හිතට වැදුනෙ නෑ
@silkipetiya9811
3 жыл бұрын
හිතක් තියේද කියල බලන්න ඉස්සෙල්ලා
@RANTHARUSOYSA250
3 жыл бұрын
MOKO WENNE KIYALA HITHA GANDA BA
@dumindasaumya2576
3 жыл бұрын
ඔව් මෙලෝ රහක් නෑ දෙමළ ෆිල්ම් එකක් වගේ
@ruwinwidushan3658
3 жыл бұрын
කුකුලෙක් නැති උනාම තියෙන feeling එක දන්නෙ කුකුල්ලු හදන උන්ම තමයි 😪
@apesithuveli_7506
3 жыл бұрын
ඕ ඕ අපේ මල්ලි ඉස්සර ඔහොම තමයි 😁
@ashenvishva4803
3 жыл бұрын
Sira bn
@milindamaduwantha9044
3 жыл бұрын
Sirwtm bn
@amalpriyadarshana2456
3 жыл бұрын
අවධානය පිණිසයි..... "වලවෙට්ටුවා" ඇබ්බැහිවෙන සුළුයි.....😍😍😍❤️👍
@lightmalli4460
3 жыл бұрын
සිංදුව නොදා කතාව පටන් ගන්න පුළුවන් නම් සුපිරි
@madupriyaa9044
3 жыл бұрын
කෙල්ලො ටිකටනම් ටිකක් මොන්ගල් වගේ 😜
@shan-mc2dq
3 жыл бұрын
අය වගේලු 😂
@sadeepapramudhitha3566
3 жыл бұрын
Aka hari
@madupriyaa9044
3 жыл бұрын
@@sadeepapramudhitha3566 😁
@reshanasewwandi6447
3 жыл бұрын
වගේ නෙවෙයි මොන්ගල් තමයි
@madupriyaa9044
3 жыл бұрын
@@reshanasewwandi6447 😁
@mahivedio495
3 жыл бұрын
ටීනට වෙනස්ම චරිතයක් හම්බෙලා 😍
@නුවරඅහස
3 жыл бұрын
වෙලාවකට හිතෙනවා මෙහෙම කෙල්ලෙක් උනානම් කියලා .එහෙනම් මේ ප්‍රශ්න මොකුත් නනේ😒😒
@උදපාදී
3 жыл бұрын
AAA NANGI
@madurangarajapaksha124
3 жыл бұрын
adoo
@sadeepapramudhitha3566
3 жыл бұрын
Moda kama owata kiynne
@නුවරඅහස
3 жыл бұрын
@@sadeepapramudhitha3566 ඇත්තද පව් නෙ
@nipunbandara619
3 жыл бұрын
😅😁
@nishawickrama9129
3 жыл бұрын
තනිකරම ගූ 70....එකෙන්ම..ඊයා...මෙලෝ රහක් නෑ...නාඩගම්කාරයො සුපිරි
@HKNora-sg9oe
3 жыл бұрын
Ehnm blnnthuw htpnko rennathuw methna😂💔
@nishawickrama9129
3 жыл бұрын
@@HKNora-sg9oe අම්මෝ බලපං බලපං....උඹලට තමයි ඕව සෙට් වෙන්නෙ....👉👌😃😃
@NadunLiyanageOfficial
3 жыл бұрын
@@nishawickrama9129 සිරාවටම 😂😂
@s.damayanthi.914
3 жыл бұрын
ස්වර්ණවාහිනීයේ කතා සේරටම දැන් ඇබ්බැහි වෙලා inne😄😄
@skmachan9
3 жыл бұрын
අඩේ ආදී මොඩයෝ මෙකට මොලේ කලදක් නැ සනික ගියා සනික 🐓 ගෙනාවා 🤪🤪🤪
@radikarunathilaka3565
3 жыл бұрын
කෙල්ලො කුකුලා හන්ගලා ආදියෝ..🤣🤣🤣
@rumeshmadushan7133
3 жыл бұрын
Kukula naggala
@sadeepapramudhitha3566
3 жыл бұрын
Gon kello set akak
@teenashanelfernando6002
3 жыл бұрын
ආදරෙයි හැමෝටම දිගටම වලවෙට්ටුවා සමග රැදීසිටින්න ❤️❤️
@DianaFernandoyttguvhgcgtv
3 жыл бұрын
🇮🇹mama kohomat oyage fan kenek.dan oya yana para hodai.
@wasanawasana7251
3 жыл бұрын
දමිතා අක්කා හරිම ලස්සනයි තාම ඉස්සර වගෙමයි දුව වයසයි පේන්නෙ.වයස වැඩියි වගේ
@vijithapriyangani1143
3 жыл бұрын
නසරානි 😁😁😁😁😁😁ඔහොම යං ආදරේයි සෙට් එකටම ❤️❤️❤️❤️❤️
@gemmaaaaa......
3 жыл бұрын
ඇඳුම් අළුත් කාලෙක... පරිසරය ගැමි කාලෙක.. කිසි ගැලපීමක් නැ..
@pushpawijerathna7714
3 жыл бұрын
අපේ ගම් තාමත් ඔය විදියමයි ,ඒ උනාට දැන් හැදෙන කෙල්ලො ඔහොම තමයි ගමෙත් අඳින්නෙ.අපේ ගම් එක්ක බැලුවම නම් අපූරුවට ගැළපෙනවා.අපේ මහ ගෙදර ,අපේගම ගත්තම කුස්සිය වලං හෝදන විදිය ,වලං මැස්ස ඔහොමම තමයි .කිසි වෙනසක් නෑ.
@sadanubamage7527
3 жыл бұрын
හයියු දාහක් දැකලා නැති කෙල්ලෝ ටිකට දාහා දහාක් දුන්නා දැන් පිස්සු වගේ සෙට් එකට 😀😀
@Mashii473
3 жыл бұрын
ටීනා නියමයිනෙ❤️
@Avinduramishka
3 жыл бұрын
ආදියගෙ අම්මත් ආතල් දෙනවා වගේ 😂😂😂 තව පොඩ්ඩෙක් ආදියගෙ මූනේ හට්ටිය 😂😂😂😂
@amanthasandeep2482
3 жыл бұрын
මෙක නම් පිස්සුවක් ඈ 😍😍😍🙈
@isurusomawardhana2864
3 жыл бұрын
අම්මෝ.... කෙල්ලෝ ටික ඕවර් ඇකිටින් දඟලානා නේ......
@shamikabro5411
3 жыл бұрын
නාඩගම්කාරයෝද? වලවෙට්ටුවාද? සුපිරි 🤔🤔🤔 දෙකම කියන්න බැ 👈👈
@maleeshamaleesha4548
3 жыл бұрын
මට නම් නාඩගම්කාරයෝ සුපිරි වලවෙට්ටුවට වඩා
@shamikabro5411
3 жыл бұрын
@@maleeshamaleesha4548 සිරාවටම 🙄🙄🙄 මටත් 😊😊😊
@cyberiskole
3 жыл бұрын
මොමෝගෙ සෙට් එක මෙහෙට..
@kavinadanadeekailangage8627
3 жыл бұрын
සුපිරි drama ekak ❤️❤️❤️
@kirihami5261
3 жыл бұрын
Meken mage kukul pissuwa thawath wedi una. Adige charithe niyamai දාම් kathawe kevin charitheth niyamai❤️❤️
@radikarunathilaka3565
3 жыл бұрын
අම්මෝ මේකෙ මාධිනී අම්මගෙ චරිතය රගපානවා නියමෙට..😘😘
@cpk6584
3 жыл бұрын
දක්ශම නිලියක් එයා
@wasantikumari8885
3 жыл бұрын
බණ්ඩෝ ඔයා නම් ආතල් කෝටියයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@iplifestyle1436
3 жыл бұрын
හම්මේ ඉතිං හරි ගිහින් කියන්නේ,අම්බෝ......මේනකා ගියත් හරි රනිල්ට සුපිරි පරි ඉතිරෙන්නම හරි ගිහින්නේ 🤗🤗🤗🤗
@BUDDHASTEACHINGCENTER
3 жыл бұрын
Lovely 😜😜💐😛
@dsds9978
3 жыл бұрын
මේ කෑලි ටික කොහෙන්ද බන් හොයා ගත්තේ ..ගමේ කෙල්ලෝ ටිකත් ඉවර කරයි වගේ😀😀😀
@piyumipavithra8786
3 жыл бұрын
හංගපු කුකුලෝ සොයා දීමට ඕඩර් භාරගනු ලැබේ.😁😁😋😋😎😎😎🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓 අයකිරීම රු:50000% පමණි.😁😁😁😜😜😆😆😊😊😉😉😛😝😋😋😋
@nipunbandara619
3 жыл бұрын
😅😅
@shehanigamage9521
3 жыл бұрын
කොහොම වුනත් ටීනක්කිගෙ ඇක්ටින් මාරයි
@denuwan111
3 жыл бұрын
ඇක්ටින් දැකලා නැති උන්ට හොදයි
@shehanigamage9521
3 жыл бұрын
@@denuwan111 හා...😁😁😁
@pradeepnanayakkara6991
3 жыл бұрын
සුපිරි සුපිරි සුපිරි සුපිරිම සුපිරි කතාව
@chamod2003
3 жыл бұрын
බැනේ කරන්න....අපේ කුකුලා මුදලාලි අපහසුතාවයට පත් වෙනවනවනේ😂🔥
@Sa.1958
3 жыл бұрын
" අම්මෙ ඔයාගෙයි මගෙයි " වැරදිලා කියවුනාවත් ද ??? ඒත් ඒ විදිහට කොච්චර ලස්සනයි ද අම්මට " උඹ ,බං, බොලං කියනවට වඩා.😔😔
@BUDDHASTEACHINGCENTER
3 жыл бұрын
Super ❤️💞🥰💞
@indikawasala9170
3 жыл бұрын
Uba kiyana eka me samajaya piligatta natiunata ada. Issara kale ammata tatata katakalath uba kiyala tamai. Issara kala hatiyata uba kiyana eka niyama sinhala wachanayak. Issarama kala kanakgan me dawal danaganna puluwan.
@prabaths9518
3 жыл бұрын
@@indikawasala9170 eye pereda ipadicha kalu suddo mewa balala unta majik wage machan
@maleeshamaleesha4548
3 жыл бұрын
ස්න්වරකමඑහෙම තව එන්න ඕන
@indikawasala9170
3 жыл бұрын
@@prabaths9518 math madawal danagaththa maga seiyagan. Eyath ammata taththata katha karala thiyanna ehama thama. Apith eda seiya ekka e dawal ahapuwama hinahuna notherum kamata.
@chapasenevirathna3913
3 жыл бұрын
කතාව දැන් දැන් ලස්සන වෙන්න යන්නේ....
@niranjalaarangani1834
3 жыл бұрын
7ට නැතුව රෑ 9ටවත් තිබුණනන් හොඳයි
@suneta1152
3 жыл бұрын
අද ගොඩක් ලස්සනයි කතාව
@Lashen2000
3 жыл бұрын
Oya kemathida mawa yaluwek kara ganna
@thilakshantha3506
3 жыл бұрын
This teledrama will be famous like Nadagmkarayo.👍👍👍
@shan-mc2dq
3 жыл бұрын
රන් පාටින් පෙනේ දිලීලා වෙල් යායේ කරල් පැසීලා සන්තෝසේ හිතේ පිරීලා ගම්මානේ අගේ දැනේනා... පියබයි රෑන ගිරා ගම්මැද්දෙන් ගීත ගයා ගැමිලිය නාරිලතා ගමනින් යයි පාද තබා මන බදිනා දසුන් මනා ආනන්දය සිතට ගෙනා බබරු සොබා නෙතු රගනා මේ ගම්බද සිරිය තමා... අදහා ගන්නට බෑ කෙතරම් සුන්දරද කියා ඇවිදල යන්න හිතයි ඇලදොළ පිල ලන්ද පුරා සුන්දර කාලේ ගෙවෙන අපේ කමද දැනෙන නිසා යන්නට ඕනේ ගමට අපේ තියෙන සුවද සොයා ❤......
@rusandusenmal7210
3 жыл бұрын
මොන්ගල්ද ඩාලින් 😒
@roydesilva7684
3 жыл бұрын
Pissu thada wela muta
@gimhanikendawala9472
3 жыл бұрын
මේ අපේ ගම..හරිම ආඩම්බරෙන් කියන්නේ
@shan-mc2dq
3 жыл бұрын
@@roydesilva7684 පිස්සු තද වෙලා ඇති උබෙ අම්මට, හෝතම්බුවා
@rohanchinthakakarunarathna5263
3 жыл бұрын
මෙච්චර තේරෙන් නැද්ද මුන්ම කුකුල හංගන් ඉදල ගේනව කියල .මෙහෙම කොල්ලො මේ ලංකාවෙ නම් නෑ😁
@anu....shaniii.....1118
3 жыл бұрын
මන් හිතුවේ පුශ්පා.....දුව කියලා.....🙄🙄
@naturefocus8811
3 жыл бұрын
හැමදාම බලන සෙට් එක
@ranifrando4544
3 жыл бұрын
පව් ඉතින් 😊 ආදිගෙ කුකුළා 🐓 🐓 හංගගෙන ඉදලා සල්ලි ගත්තා
@nalakarubasinha1512
3 жыл бұрын
අලෝකා actin 🔥🔥🔥🔥
@dilininishanshala2704
3 жыл бұрын
ගහනවා හට්ටිය ඔළුවේ දැන ගනින්🤗🤗
@amigo...maleke418
3 жыл бұрын
හරි ... හරි ඔය නාමාවලිය ඕනී නෑ... අපි දන්නව ඔක්කොම වැඩ්ඩො... 22: m එකේ ඉදලම.. සීන් එක දෙන්න ලොක්කා 😍😍😍 මැරිලත් පැයක් ආදරෙයි 👊👊👊👊🤏🤏
@amigo...maleke418
3 жыл бұрын
ආරිය අහුවුනොත් ඌට මේකි ගෙන් වෙන දේ මට 🐓 👈ගෙන් පේනව කියහංකෝ 🤪😂🤪😂🐓🤷🤷🤷 මැරෙනකම් කවයි 😂😂😂👊👊
@charithmadusha6730
3 жыл бұрын
පට්ට කතාවක්
@shanakaprabhash4915
3 жыл бұрын
නාඩගම්කාරයෝ එකේ ටීනක්කිද මේ 😂🤭
@akarshaakarsha6661
3 жыл бұрын
Mama me drama ekata den ebbehi wela ewarai.harima lassanai
@denuwan111
3 жыл бұрын
ටීනා ගොන් ආතල් දෙනවා වැඩියි ඩ්‍රාම එකම එපා කරවනවා..
@Chathu_Girl
3 жыл бұрын
ටීනා කරන්නේ ස්ක්‍රිප්ට් එකේ තියෙන දේනේ
@dayanhamine7533
3 жыл бұрын
Over acting .
@madu5514
3 жыл бұрын
එහෙම දෙයක් අපට පෙන්නේ නෑ.
@dayanhamine7533
3 жыл бұрын
මේ මොන ජරාවක්ද චිඃ
@rashir4737
3 жыл бұрын
දාම් එකේ නම් චමීරගේ ච්රිතෙ සෙට් උනේ නෑ. මේකෙ නම් මරු. දක්ශතාවය හොදින් පේනව.
@gihantharuka2589
3 жыл бұрын
මරු මරු 😜😜එල
@hashair7819
3 жыл бұрын
ය්කෝ පට්ට ලොකේශන් කොහෙද මේ පැත්ත?
@ratharan9754
3 жыл бұрын
අම්මෝ මේ කතාවේ ගෑනුගෙ තියන සද්දෙ...
@ntissera1
3 жыл бұрын
නියමයි
@dumindasaumya2576
3 жыл бұрын
මහා මූසල කතාවක් දෙමළ පඩංගු ආභාසයෙන් හැදිච්ච එකක් වගේ.. අර දනූෂ්ගේ ෆිල්ම් එක නාට්‍යට අරන් වගේ..මියුසික් පවා තමිල්නාඩුවේ වගේ.. නාඩගම්කාරයෝ බලන අපිට මේක විකාරයක්..
@NadunLiyanageOfficial
3 жыл бұрын
එකඟයි..✋ ගූ ගොඩක් 😒
@pathumtharu5176
3 жыл бұрын
වලවෙට්ටුවා👍👍😘
@isuruwijenayake445
3 жыл бұрын
Harima wens kathak niyami wenma rasa vindanyak thiynnwa
@shiromizoysa2961
3 жыл бұрын
ටීචර් අම්මා ඒ නාට්‍යයත් හොඳයි ඒක බලන්න එක බලන අය කෝ
@ratatv2921
3 жыл бұрын
වලවෙට්ටුවා එකේ සින්දුව හිරිපොද වැස්ස ෆිල්ම් එකේ සින්දුව වගේමයි ..👍👍
@wassanasihinaya1115
3 жыл бұрын
අදත් ලස්සනයි
@dhanuranasinghe1104
3 жыл бұрын
Adige amma maru okkotama wediya.
@nettmiakarrsa4561
3 жыл бұрын
මුන්ට කෙල්ලො කියාන්න බැහැ .කොල් ලො.කරන wadane කරන්නේ 😳😳🙄🙄🤣🤣🤣😁😁❤️👈
@madushankagamage3758
3 жыл бұрын
කාතාව ටිකක් දෙමළ විදියට ගහලා තියෙන්නේ .රතු මුදලාලිගේ ගෙදර, කෝච්චි පාර ,කබඩි සෙල්ලම
@SLDJNETWORK
3 жыл бұрын
මේක සුපිරි කියන කියන අය දාමු Like එකක්
@BUDDHASTEACHINGCENTER
3 жыл бұрын
Here
@shan-mc2dq
3 жыл бұрын
Kathava supiri nam like ekak dan palayallaa kathavata
@ajithchandrakara6862
3 жыл бұрын
දැම්ම මොකුත් කියන්න බැ ඉදිරියට බලමු තාම කොටස් 3 යිනෙ
@dayanhamine7533
3 жыл бұрын
. . දහජරාවක්
@madutharuka7242
3 жыл бұрын
ටීනා ටිකක් පිරිසිදු පාට උනා නම් හොඳයි. දැක්කම එපා වෙනවනේ දැන් තියන මුණ.
@BUDDHASTEACHINGCENTER
3 жыл бұрын
Exactly
@wolfyperera8935
3 жыл бұрын
ගම් වල ඉන්න හොටු කෙල්ලො එහෙම තමා 🤣
@Chamalisewwandi77
3 жыл бұрын
ඔව් ඒකනම් ඇත්ත කොල්ලො වගේ හැදුන කෙල්ලො ටිකක් වගේ පෙනුනට ඔහොම අපිරිසිදු පාටට ඉන්න ඕනි නෑනේ.මතක ද ගිරිදේවි එකේ ශලිනි❤️ එයාටත් තිබුනේ ඔහොම චරිතයක් ❤️❤️❤️
@indikawasala9170
3 жыл бұрын
Me kathawa hatiyata e panumak tiyanna ona. Issara kale kello kollo me widiyata nawara paragana thama idala tiyanna
@Lokavidu7840
3 жыл бұрын
Ow.oniwata wada apirisidu patai..
@pkpro3624
3 жыл бұрын
කොචිචිය එන ෂොටි එක දැක්කම ඇග හිරිවැටුනා පටිටම පටිටම වැඩක් බලනවා හැමිමෙන්
@mrchanaka8768
3 жыл бұрын
ගමේ හැටියට ඩස්පි කෙල්ලො ටිකක් 😂
@achalankajayawickrama550
3 жыл бұрын
Harima lassanai
@mudiyanselage.wannie2862
3 жыл бұрын
Teena ower actin
@BUDDHASTEACHINGCENTER
3 жыл бұрын
One of the best teledrama at the moment. Great 👌😊👌😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@danushacolabage3385
3 жыл бұрын
මධූ මාදව ඇතුලු සෙට් එකම සුපිරි...👌👌👌❤️
@udarasenavirathna5654
3 жыл бұрын
Koo nadagamkaryooo ෆෑන්slaa
@dineshlasanthasilva8342
3 жыл бұрын
ලස්සන කතාව
@krishanmax1884
3 жыл бұрын
මොන මගුලෙ කතාවක්ද මෙක
@koreanlifestyle
3 жыл бұрын
නාඹර ගැටිස්සියො දැක්කමයි.නාඹර පෙරාන ඔය ඉන්නෙ
@sadeepapramudhitha3566
3 жыл бұрын
😂😂😂
@chishadi1396
3 жыл бұрын
Adarei lassanai Tina akki nisa balanne♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@නිම්සරා-ධ5ඝ
3 жыл бұрын
Supper 🌹🌹🌹🌹🌹
@BUDDHASTEACHINGCENTER
3 жыл бұрын
Exactly
@badboygaming5869
3 жыл бұрын
👍
@padminijayamanna1799
3 жыл бұрын
එහෙමත් කෙල්ලො ඉන්නව එහෙනම්,අපේ කෙල්ලොත් මෙර් වගෙ වෙය්ද අප්පා🤔
@chithradewage70gmail.comchithr
3 жыл бұрын
😁😁
@mdonajithnandanakumara1530
3 жыл бұрын
Good ohoma yan
@0wassana0
3 жыл бұрын
වලවෙටිටුවා🤣 එකට දාපු ඇඩි යනවා. *.පාර දිගේ🤣 *.ටිචර් අම්මා 🤣 අයින් කරන්න එකේ,හෙට රාත්‍රී සිට කියලා යන ටික video එකේ🤣🤣🤣🤣🤣🤣
@Dasunwiz
3 жыл бұрын
මොමා මලයා දැක්ක උන් මේ කොණට
@senayagamage9280
3 жыл бұрын
E kauda
@Dasunwiz
3 жыл бұрын
@@senayagamage9280 rapper කෙනෙක්
@senara7172
3 жыл бұрын
නිලියො මුනේ කැත වහන්න කොච්චර makeup එකක් කරනවා ඇතිද කියලා පෙනෙන්නෙ මේ නාට්යෙයෙ ඉන්න නිළියන්ගෙන්.
@rathnayakesrilanka69
3 жыл бұрын
අසංවර වැස්සෙ ජෝඩුවම ඉන්නව 😁
@BUDDHASTEACHINGCENTER
3 жыл бұрын
Yes 🥰😂😂😁
@manike6943
3 жыл бұрын
ඔවි නෙද 😀😀
@chamindueranga8700
3 жыл бұрын
Ade man kiyanna heuve 🌼🌼
@Rose-mw7nz
3 жыл бұрын
Man kemathima charithe aadiyage ammage charitheta mara thathvikai gahanawa ubata waladen😁😁🤭
@IrukaTv
3 жыл бұрын
Supiri ❤️😍👌
@subashini8135
3 жыл бұрын
Kathawa nm fatta chamara and tina
@lifewith8433
3 жыл бұрын
Welma+adhi. Love eka supiriyatama yayi wage
@danushacolabage3385
3 жыл бұрын
වලවෙට්ටුවා බලන්න අවේ අපේ සහෝදරයෙකුත් රංගනයෙන් දායකත්වය ලබා දෙනනිසා.😁.. කොහොම වෙතත් සුපිරි නට්‍යක්. මධුමාදව කියන්නේ action වලට සුපිරි බුලට් එකක් එයාගෙ දැනුමෙනුත් වැඩක් ගත්තොත් සුපිරි ❤️❤️
@charugunawardana845
3 жыл бұрын
අදීගේ තාත්ත කෑවා නේද හොඳට .😁😁😁😁😁😁😁😁😁
@padiriproduction
3 жыл бұрын
මෙ නමෙ තේරුම දන්න කෙනෙක් සිටිද
@rumeshmadushan7133
3 жыл бұрын
Kukula
@deshanananda1510
3 жыл бұрын
දඩබ්බරකාරයා වගේ අදහසක්..දමිළ භාශාවෙන් ආභාශයක් තියෙන්නෙ...
@BUDDHASTEACHINGCENTER
3 жыл бұрын
No
@මිතුදම්
3 жыл бұрын
දන්න කෙනෙක් කියනවද..🤔
@isurulakmalisurulakmal6836
3 жыл бұрын
@@මිතුදම් porakukula kiyala
21:51
Walawettuwa Episode 04 || ''වලවෙට්ටුවා'' || 02nd JULY 2021
Swarnavahini TV
Рет қаралды 348 М.
6:13
නව නිපැයුම් කාරිය # 001
විජය බාලදක්ෂ කඳවුර
Рет қаралды 1,8 М.
00:17
А что бы ты сделал? @LimbLossBoss
История одного вокалиста
Рет қаралды 12 МЛН
00:22
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
Celine Dept
Рет қаралды 94 МЛН
00:15
Каха и лужа #непосредственнокаха
К-Media
Рет қаралды 6 МЛН
00:46
HELP!!!
Natan por Aí
Рет қаралды 17 МЛН
19:49
Walawettuwa Episode 23 || ''වලවෙට්ටුවා'' || 29th JULY 2021
Swarnavahini TV
Рет қаралды 250 М.
6:01
Meethirigala Village Travel Vlog | Nadagamkarayo Shooting Village
Husma - හුස්ම
Рет қаралды 5 М.
3:11
Sri Lanka Navy Band | නිල්වන් මුහුදු තීරේ | Nilwan muhudu theere
𝐃𝐈𝐀𝐑𝐘 𝐎𝐅 𝐔𝐒
Рет қаралды 79 М.
19:11
Walawettuwa Episode 09 || ''වලවෙට්ටුවා'' || 09th JULY 2021
Swarnavahini TV
Рет қаралды 316 М.
9:09
මීටර් 1500ක් උසින් තියෙන සංචාරක පුරවරේ | Tourists Destination | Haputale Travel Guide Video |
The Drifer
Рет қаралды 3,4 М.
@wisdomhub4492
Wisdomhub ጥበብ
Рет қаралды 52
21:47
Walawettuwa Episode 02 || ''වලවෙට්ටුවා'' || 30th JUNE 2021
Swarnavahini TV
Рет қаралды 471 М.
19:51
Walawettuwa Episode 24 || ''වලවෙට්ටුවා'' || 30th JULY 2021
Swarnavahini TV
Рет қаралды 260 М.
18:58
Walawettuwa Episode 11 || ''වලවෙට්ටුවා'' || 13th JULY 2021
Swarnavahini TV
Рет қаралды 258 М.
2:04
😁Achchita hal.......😁 ආච්චිට හාල්.......😁🤣😂
Suma Productions
Рет қаралды 626
00:17
А что бы ты сделал? @LimbLossBoss
История одного вокалиста
Рет қаралды 12 МЛН