Рет қаралды 13,643
පොඩි දේටත් කඩා වැටෙන හිත් ශක්තිමත් කරගන්න දහමක් 💌
"පින්වත් දේශකයාණෝ පූජ්‍ය වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේගේ දේශනාවක් 🙏☸️
"සිතක් සනසන්නට මගක් "🙏
"අහෝ! මස් වැදැලිවලින් අසූචි ලේ සෙම් සොටුවලින් පිරුනු කුණු කයක් අපගේ රාග සිත් අවුස්සන අපූරුව... 🌪️☸️
අකුසල් සිත් නූපදවාගන්න. නොපමාව කුසල් රැස් කරගන්න...🙏💐✨️#bana #love #banamaluwa