No video

වලිය 🤣 | waliya | fight |

  Рет қаралды 514,115

Boralui Galayai

Boralui Galayai

Күн бұрын

🔵බොරලුයි ගලයයි අලුත්ම වෙනස් වීඩීයෝ බලන්න අපගේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරන්න.
🔵Contact Us For 👇
🔴(070 443 6077) Whtsapp
🔵Subscribe Us : / @boraluigalayaiofficial
🔵Enjoy & Stay Connected with us For more Videos !!!
🔵Sri Lankan Comedy Videos By Boraluyi Galayai (බොරලුයි ගලයයි)
🔵Subscribe Us : / @boraluigalayaiofficial
🔵Boralui Galayai fb page link : / boralui-galayai-බොරලුය...
🔵Boralui Galayai fb Group link : www.facebook.c...
🔵Boralui Galayai Tiktok : vm.tiktok.com/...
🔵Thank You For watching the Video and Don't forget to Subscribe !
🔵Like 👍 Comment 💬 Share 🔁 & Subscribe
#BoraluiGalayai #Sinhalacomedy #funny #trending #shorts #youtube
🔵Contact Us For 👇
🔴(070 443 6077) Whtsapp
[Leave a message on]
🔷 Advertisement

Пікірлер: 1 500
@theharawijesinghe825
@theharawijesinghe825 2 жыл бұрын
මෙයාලාගෙ කරාබු බලන්න එන set එක කෝ.......😇🤟
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂❤️❤️
@warshasankalpani8408
@warshasankalpani8408 2 жыл бұрын
මම
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
@@warshasankalpani8408 🥰❤️
@theharawijesinghe825
@theharawijesinghe825 2 жыл бұрын
@@boraluigalayaiofficial ❤️❤️
@chalani3225
@chalani3225 Жыл бұрын
inno
@slshasiya6677
@slshasiya6677 2 жыл бұрын
අදනමි හිනාව නතර කරගන්න බැරි උනා 😂අර නයා වගේ නටන එක මරු😅😅
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️
@shanikanishani8392
@shanikanishani8392 2 жыл бұрын
.àà1
@Thakshila-ts3ex
@Thakshila-ts3ex 6 ай бұрын
ඔව් ඒක මරැ 😂😂😂
@aravindhavijayanayaka7564
@aravindhavijayanayaka7564 Ай бұрын
මරු බං ඒක 😂😂😂😂😂
@thejaniganegoda9540
@thejaniganegoda9540 2 жыл бұрын
පුතාව කකුල් දෙකෙ නිදියන් ඉද්දි බැලුවේ.තව පොඩ්ඩෙන් පුතත් ඇහැරෙනවා හිනාවට මගේ. මරු මරු all the best
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
අනේ 🥰🥰🥰❤️❤️ හදවතින්ම ස්තූතියි ❤️❤️
@manorinishanthi6138
@manorinishanthi6138 2 жыл бұрын
හරි ලස්සනයි මල්ලි.ඔයාලා නම් වෙනමම ලේවල් එකක්..අයියා වගේ ⁣ඉන්න මල්ලිගේ ගෑණු චරිත රගපාන්නේ සුපිරියටම රගපානවා මල්ලි.හැමෝටම බෑ මිනිස්සු හිනස්සන්න.❤️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අක්කා.. මේ වචන ටිකම ඇති 🥰🙏❤️❤️
@manorinishanthi6138
@manorinishanthi6138 2 жыл бұрын
@@boraluigalayaiofficial හරිම සතුටුයි මල්ලි.මට මේ කමෙන්ට් එකකට රිප්ලයි එකක් ලැබුනමයි.එකෙන්ම තේරෙනවා ඔයාලගේ නිහතමානි බව.මම ඔයාලගේ විඩියෝ බලන්නේ ලගදි.ඔයාලා දෙන්නා ⁣ඉන්ටර්විව් එකකදි කියනවා අම්මා ගැන,හරිම සංවේදි මල්ලි ඒ කිව්ව කතාවට.අම්මට හුගක් සතුටු ඇති ඔයාලා දෙන්නා වගේ පුත්තු දෙන්නෙක් ⁣ඉන්න එක.පුතෙක් කියන්නේ අම්මෙකුගේ ලොකු ශක්තියක්.ගෑණු චරිත රගපාන මල්ලි ඔය දෙන්නගෙන් මල්ලි වුනාට පෙනුමෙන් එයා අයියා වගේ.පොඩි මල්ලිගෙත් රගපෑම සුපිරි.අර තෙල් පෝලිම විඩියෝ එක නම් හරිම තාත්විකයි.සුභ පතනවා මල්ලිලා දෙන්නගේම ⁣ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා..හාස්‍ය උපදවන්න බෑ හැමෝටම,මම කලිනුත් කිව්වා..⁣ඉතිං ලැබුණ වරමෙන් හොද හොද වැඩ කරමු මල්ලිලා.ජය වේවා...💐💐💐❤️❤️
@windiyamadubashiniwindiyam5125
@windiyamadubashiniwindiyam5125 2 жыл бұрын
මොහොතකට අමතක උනා මේ කොල්ලෙක් කියලා නියමයි අයියේ ❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි නංගී 🥰🥰🥰❤️❤️
@slcinemareview
@slcinemareview 2 жыл бұрын
machan mata sub akak danawda 😂
@thusharithusharithushari1772
@thusharithusharithushari1772 2 жыл бұрын
@@boraluigalayaiofficial podi udawak oni puluwan da kiyla msg dannako බුදු සරණයි
@smart_podda
@smart_podda 2 жыл бұрын
@@boraluigalayaiofficial oyaalaagee vedio maarayi 🥰👍👍 supper
@smart_podda
@smart_podda 2 жыл бұрын
Awlak na mohothayi
@singersandactorsinformatio5002
@singersandactorsinformatio5002 2 жыл бұрын
අනේ අද එක නම් මරු අනේ...🤣🤣🤣🤣 හිනා කාලා මැරෙනවා.........අර නයෙක් වගේ නටන එක නියමයි ..........🤣🤣😂😂 ආදරෙයි දෙන්නටම 😍😋
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️ අපිත් ආදරෙයි ඔයාලට ❤️❤️
@slcinemareview
@slcinemareview 2 жыл бұрын
machan mata sub akak danawda 😂
@aravindhavijayanayaka7564
@aravindhavijayanayaka7564 Ай бұрын
😂😂😂😂😂
@poornikadilshanirajapaksha
@poornikadilshanirajapaksha 2 жыл бұрын
කතුර බෙල්ල ඇනෙයි යකූ 😂😂 අමෝර් අමෝර් ඒක පට්ට ♥️🤭😂
@dedunufernando6747
@dedunufernando6747 2 жыл бұрын
අම්මෝ නයි කොච්චිගේ family එක මරු නේ. 🤣🤣🤣🤣🤣ඔක්කොම වලියට තමයි නේද 🤣🤣🤣 හරි ම ලස්සනයි .සුභ පැතුම් දෙන්නාටම ❤❤ God bless
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි !!! දෙවි පිහිටයි !!!
@nishuvlog3247
@nishuvlog3247 2 жыл бұрын
ගරා යකා නටනෝ ද... අනේ අදනම් හිනා ව නවත්තන්න ම බැරි උනා.. 😂😂😂😂😂😂😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂🏃🏃❤️
@slcinemareview
@slcinemareview 2 жыл бұрын
machan mata sub akak danawda 😂
@nethubaba1037
@nethubaba1037 2 жыл бұрын
@@boraluigalayaiofficial maru aiye oyala my favourite 😘
@didulasathsara9374
@didulasathsara9374 7 ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣​@@boraluigalayaiofficial
@didulasathsara9374
@didulasathsara9374 7 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😂😅😂😅😂😅😂😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😅😂😅😂😅😅😂😅😂😅😅😂😅😂😅😂😅😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😅😂😅😂😅😂😅😅😂😅😂😅😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😅😂😅😂😅😂😅😂😅😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😅😂😅😂😅😅😂😂😅
@gayan7721
@gayan7721 2 жыл бұрын
ආ නයි කොච්චි 😂. පටන් ගද්දිම දුන්නනේ මරුවට😂😂🙂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂🏃❤️❤️
@slcinemareview
@slcinemareview 2 жыл бұрын
machan mata sub akak danawda 😂
@user-fp1cg4pq8p
@user-fp1cg4pq8p 2 жыл бұрын
දෙවනි පාරත් බලන්න අවා 🤣🤣🤣අම්මෝ මරු 😁😁😁 ඒපා වෙන්නැ කොච්චර බැලුවත්🤣🤣🤣😂😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️
@sadunisaduni5776
@sadunisaduni5776 Жыл бұрын
Karabu nam supiri😁🤣
@aravindhavijayanayaka7564
@aravindhavijayanayaka7564 Ай бұрын
සිරාවට 😂😂😂😂
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
දා ගනින් කොස් කපන මන්නෙත්...අම්මෝ🤣🤣🤣
@slcinemareview
@slcinemareview 2 жыл бұрын
machan mata sub akak danawda 😂😅❣️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂🏃❤️❤️
@nadeesharanganie9663
@nadeesharanganie9663 2 жыл бұрын
අනේ.....මේ කෝලම් දෙක දැක්කත් සිරියාවයි 🤭😘😘
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
ආදරෙයි 🥰🥰❤️❤️
@rashenmadusanka3047
@rashenmadusanka3047 2 жыл бұрын
අම්මෝ සුපිරියක් බං.මේ කරදර අස්සෙ මේ වගේ වීඩියො කරල හිතට සහනයක් දෙන එකම ඇති බං උබලට ඉහළට යන්න.කවදාවත් උබල දෙන්නට වරදින්නෑ.බොරලුයි ගලයයි,හදවතින්ම ආදරෙයි උබල 2න්නට.කෝ බලන්න අපෙ උන් 2න්නට ආදරෙ අය ✋✋✋✋✋
@dilshanchathuranga6387
@dilshanchathuranga6387 2 жыл бұрын
බොරලුයි ගලයයි කියන්නෙ හදවතේ ඉන්න චරිත දෙකක්. අපි හැමදාම ආදරෙයි උබල දෙන්නට ❤️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි සහෝදරයා 🥰🥰❤️❤️ මේ වචන ටිකම ඇති අපි දෙන්නට සතුටු වෙන්න 🙏 අපිත් ආදරෙයි ඔයාලට ❤️❤️ තෙරුවන් සරණයි !!!
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
@@dilshanchathuranga6387 හදවතින්ම ස්තූතියි සහෝදරයා ❤️❤️🥰
@sriyabandara1277
@sriyabandara1277 2 жыл бұрын
අමිමගෙ නැටිල්ලයි, පැද්දිල්ලයි, ලයිමෙ තාලෙට තිබිබ, අදත් සුපිරි යි, නයි නැටිල්ලයි , කරාබුව යි ලස්සනයි ❤❤❤❤❤🤗🤗🤗🤗🤗🤗
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
@nilushikamadhusanki7744
@nilushikamadhusanki7744 2 жыл бұрын
අම්මො අම්මො මෙ වගෙ නැන්දම්මා කෙනෙක් ලැබුණොත් නම් බඩුම තමයි .🤣🤣🤣🤣👍👍👍👍
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂🏃🏃❤️❤️
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
අම්මෝ නැන්දම්මේ ✂ කතුර ඇනෙයි..😂😂😂 නයි කොච්චිගෙ.තාත්තා නැන්දම්මාගෙ සායට මුවා වෙලා.දුවන්න බලාගෙන ඉන්නෙ.😂😂😂 තෙරුවන් සරණයි දෙන්නටම...
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂😂❤️❤️ ඔයාටත් තෙරුවන් සරණයි !!!
@ashaniasha1648
@ashaniasha1648 2 жыл бұрын
මරු නැන්දම්මා යකෝ😂ඉවසිල්ලක් නැතිව හිටියේ වීඩියෝ එක දානකල්..ඒ වගේම සුපිරි අයියේ අදත් 👍❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂❤️ හදවතින්ම ස්තූතියි නංගී ❤️
@slcinemareview
@slcinemareview 2 жыл бұрын
machan mata sub akak danawda 😂
@ashaniasha1648
@ashaniasha1648 2 жыл бұрын
@@slcinemareview ela
@nethmianushara1681
@nethmianushara1681 2 жыл бұрын
ඔයැයිලා දෙන්නා ලස්සනට රඟපානවා අයියේ.. මං ඔයැයිලගෙ වීඩියෝ මඟරින්නැතුව බලනවා.... youtube එන්නෙත් ඔයාලා අලුතින් වීඩියෝ දාලද බලන්න... හරිනෙ අමාරුව වචන දෙක කට පාඩම් වෙලා තියෙන්නේ 😂😂😂 ගෙදර ඉද්දිත් කියවෙනවා දැන් 😂😂😂ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න සුභ පතනවා 🙏🙏🙏 තෙරුවන් සරණයි දෙන්නටම ❤
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
ඔයැයිලව හිනා ගස්සන්නනෙ මේ හැමදේම අපිලා කරන්නේ නගා.... 😂😂❤️ හදවතින්ම ස්තූතියි ඔයැයිට හරිය.... තෙරුවන් සරණයි !!! ❤️❤️
@shiranindrajith6329
@shiranindrajith6329 2 жыл бұрын
අනේ අයියේ ඔයාගෙ female acting නම් next level.. මට හිනා කාලා පන නෑ 😁😁🤭🤭🤣😂😂😂
@nethmisewwandi7037
@nethmisewwandi7037 2 жыл бұрын
අද කරාබුව කතුරක් වගේ පේන්නෙ 😅❣️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
ඔවු මේ නැන්දම්මගෙ කෝල් එකේ පාට් 2 වීඩියෝ එක 😂😂❤️
@sanduvideo2266
@sanduvideo2266 2 жыл бұрын
යාලුවේ මට ත් උදව්වක් දෙනවද
@slcinemareview
@slcinemareview 2 жыл бұрын
machan mata sub akak danawda 😂😅❣️
@vishwachaneth6013
@vishwachaneth6013 2 жыл бұрын
අදත් සුපිරි ගේමක් වෙයි වගේ ❤️ ආදරෙයි ⁣ගල් බොරලු ඩබලට🤩❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
අපිත් ආදරෙයි ඈ 🥰❤️❤️
@vishwachaneth6013
@vishwachaneth6013 2 жыл бұрын
@@boraluigalayaiofficial ❤️
@slcinemareview
@slcinemareview 2 жыл бұрын
machan mata sub akak danawda 😂😅❣️
@piumimadushika6022
@piumimadushika6022 2 жыл бұрын
Anee amooo ❤️❤️❤️
@kaveeprouduction5256
@kaveeprouduction5256 2 жыл бұрын
ආ නයි කොච්චී මුලින්ම පටන් ගත්ත විදිය සුපිරියි...................නියමයි අයියේ.....💟💟💝💞
@shehaniradika8691
@shehaniradika8691 2 жыл бұрын
අනේ අම්මෝ......අදත් මරු අයියේ...මරු විඩියෝ එක හිනා වෙලා පන යනවා😂😂😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂❤️❤️❤️
@slcinemareview
@slcinemareview 2 жыл бұрын
machan mata sub akak danawda 😂😅❣️
@warshasankalpani8408
@warshasankalpani8408 2 жыл бұрын
මරේ මරු අද එකත් ❤️ගලයා අයියාට බොහොම ස්තුතියි චැට් වල කුනුහරප කියන්න එපා කිව්වා ට බුදුසරණ යි දෙන්නා ටම ❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
කුණුහරප කියාගෙන .. නොවැදගත් විදියට හැසිරෙන්නෙ නූගත් අය නංගී .. එයාලා එක්ක වාද කරන්න යන්නෙපා. ❤️❤️ තෙරුවන් සරණයි ඔයාටත් !!!
@dewarathana4516
@dewarathana4516 2 жыл бұрын
නූතනයේ ටෙනී සහ බන්දු💘🇱🇰 ආදරෙයි සහෝ good luck💪🙂🌎💯
@dilshanchathuranga6387
@dilshanchathuranga6387 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️❤️
@shashindiupeshala3799
@shashindiupeshala3799 2 жыл бұрын
Yes of course
@lakshmangamage9573
@lakshmangamage9573 2 жыл бұрын
Aththe bn
@user-em3ct7hz3u
@user-em3ct7hz3u 2 жыл бұрын
අනිවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
මේ වචන ටිකම ඇති 🥰🙏❤️ පට්ටම සතුටුයි මෙහෙම අහන්න ලැබීම අපි දෙන්නට 🥰🙏❤️ අපිත් ආදරෙයි ඔයාලට සහෝදරයා ❤️❤️
@lakmalilakmali8906
@lakmalilakmali8906 2 жыл бұрын
මරු අයියේ අදත් හොදටම හිනා වෙලා පන ගියා..😅😅😅😅😅😅
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️❤️
@roshanperera7899
@roshanperera7899 2 жыл бұрын
නයි කොච්චිගේ නැලවිල්ල මරු අනේ මල්ලියෝ.හරිම ලස්සනයි ඔයාලගේ වැඩේ මල්ලියෝ.ඉදිරියට මගේන් සුබ පැතුම්.
@slcinemareview
@slcinemareview 2 жыл бұрын
machan mata sub akak danawda 😂😅❣️
@formyself5618
@formyself5618 2 жыл бұрын
ගොඩාක් you tubers ලගෙ නැති ඔයාලා දෙන්නගෙ තියෙන විශේෂ දෙයක් කියන්නද, ගොඩාක් අය ගත්තොත් මම කිව්වෙ සාමාන්‍යයෙන් 100 k ට වඩා subscribe ගත්ත අය බැලුවොත් එයාලා comments දාන අයට heart එකක් වත් දාන්නෙ නැති අය ඉන්නෙ. හැබැයි ඔයාලා දෙන්න එහෙම නෑ හැමෝමත් එක්ක හොදට කතා බහ කරලා ඉන්නවා. ඔක්කොටම reply දාන්න බැරිවුනත් heart එකක් හරි දානවමයි හැම එකකටම.ඔයාලා දෙන්නට හොදට මුල මතකයි. ගොඩාක් අයගේ නැති දෙයක් ඒක. ඒකනෙ මෙච්චර ප්‍රේක්ෂක පිරිසක් ඔයාලා වටේට එකතු වෙලා ඉන්නේ. අන්න ඒක හැමදාම තියා ගන්න අයියලා. ඔයාලා ඉස්සරහට ලොකු ගමනක් යන්න පුලුවන් අනිවා.❤️ Good Luck!
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
නංගී කෙනෙක්ද මල්ලි කෙනෙක්ද කියලා දන්නැති නිසා ඔයා කියලම කතා කරන්නම්.... 🥰❤️ හදවතින්ම ස්තූතියි මේ ලස්සන අවංක කමෙන්ට් එකට 🙏🥰 මෙහෙම අහන්න ලැබීම ඇත්තටම සතුටක් අපි දෙන්නට .. අපි මේ තරම් දුරක් ආවේ ඔයාලා නිසා ඒක එදත් අදත් හෙටත් කියනවා ❤️ හැමදාම ඔයාලට ගරු කරනවා ආදරේ කරනවා. ඉතිං ආදරෙයි ඔයාටත් !!! සියලු වැඩකටයුතු සාර්ථක වේවා !!! තෙරුවන් සරණයි !!! 🥰❤️❤️
@theharawijesinghe825
@theharawijesinghe825 2 жыл бұрын
අනිවාර්යයෙන්...😇🤟 සමහර you tubers ලා 100k ගත්තට පස්සෙ heart එකක් වත් දෙන් නෑ....🥺💔 බොරලුටයි ගලයටයි මුල මතකයි....❤️ ආදරෙයි බොරලුයි ගලයයි....❤️💫
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
@@theharawijesinghe825 අපිත් ඔයාලට ආදරෙයි 🥰🥰🥰❤️❤️
@theharawijesinghe825
@theharawijesinghe825 2 жыл бұрын
@@boraluigalayaiofficial අපිත් ආදරෙයි....❤️😁😇
@dilshanchathuranga6387
@dilshanchathuranga6387 2 жыл бұрын
සහතික ඇත්ත .. ඉහලට යන කොට මුල අමතක කරන මිනිස්සු අතරේ දැකපු නිහතමානීම සුන්දර ආතල් චරිත දෙක අපේ බොරලුයි ගලයයි .. ආදරෙයි උබලට හැමදාම ❤️❤️
@asentertainment6849
@asentertainment6849 2 жыл бұрын
බොරලුයි ගලයයි ආදරෙයි නියම වැඩක් 💞💞💞🇱🇰
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
අපිත් ආදරෙයි 🥰❤️❤️
@oshadhahennayake3783
@oshadhahennayake3783 2 жыл бұрын
මරු කියන්නේ අම්මෝ මරු..... සුපරි පරි ඉතිරිම තමා ❤️😍😍👌👌
@dilaniranasinghe9200
@dilaniranasinghe9200 2 жыл бұрын
මේ වීඩියෝ වල ඉන්න අක්කත් මරු අනේ.හරිම ලස්සනයි එයා❤😍😍😘
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි නංගී 🥰🥰❤️❤️
@dulshankodithuwakku6156
@dulshankodithuwakku6156 2 жыл бұрын
අමෝර් අමෝර් අදනම් මරු නයිනටුම තමා...😂😂😂
@nadeeshashyamali5279
@nadeeshashyamali5279 2 жыл бұрын
දකුනෙ බාශාවද මේ කතා කරන්නෙ අද 😂
@nuwanthihettiarachchi2333
@nuwanthihettiarachchi2333 24 күн бұрын
මට මේ ළගදි අහම්බෙන් වගේ ඔයාලගේ video 1k set උනේ..ඒක බැලුවට පස්සෙ දිගටම බැලුවා..ඇත්තටම ඔයාල 2න්නා හරිම දක්ෂයි.. super acting 🎉🎉
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 24 күн бұрын
හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰❤️❤️
@janithahiran3386
@janithahiran3386 2 жыл бұрын
හිනායන්නැති තැනක් නෑ ඕයි 😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
අද කරාබුව නම් බොන්නත් පුලුවන්....බීම් පැකට් එකක්🤣🤣🤣🤣❤
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂🏃🏃❤️❤️
@slcinemareview
@slcinemareview 2 жыл бұрын
machan mata sub akak danawda 😂😅❣️
@onalishehansha4131
@onalishehansha4131 2 жыл бұрын
ඔව්. ඔව්.
@eshanrusiru192
@eshanrusiru192 2 жыл бұрын
අදත් සුපිරියක් තමයි වගේ 💕❤️ආදරෙයි ගලයයි බොරලු දෙන්නටම....☺️☺️❤️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
අපිත් ආදරෙයි 🥰❤️❤️
@slcinemareview
@slcinemareview 2 жыл бұрын
machan mata sub akak danawda 😂😅❣️
@shanthiathapaththu2715
@shanthiathapaththu2715 2 жыл бұрын
පට්ටම පට්ට හොදේ
@chathuriuthpala9571
@chathuriuthpala9571 2 жыл бұрын
🙊😂මං මුලා වී පාර අසා යන සමනලියක සේ යකෝ... මං බණ්ඩාරව හොයන් ආවේ..🤣😄
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
කෝමද පේමාච්චිගේ වදන් 😂😂😂🏃🏃❤️
@sanjupathirana6915
@sanjupathirana6915 2 жыл бұрын
@@boraluigalayaiofficial 😂💔
@rithmirathnagoda3545
@rithmirathnagoda3545 2 жыл бұрын
ඇටෙත් එක්ක පලාගත්ත නම් තමා හොද ඒක මරු නේහ් 😅😅😅
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
අම්මෝ නයිකොච්චිගේ කොමලේ....අඩෝ ගෑනුන්ටවත් නැති පස්සක් ගලේ ට තියෙන්නේ😅.....පට්ට ඇක්ටින්😍....සුපිරි...ජය වේවා😘❤💪.....
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂 හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
@nimeshinisansala2090
@nimeshinisansala2090 2 жыл бұрын
අදත් හොදට හිනා වුනා.මරු.තව වීඩීයෝස් ඕනේ😂❤
@ravinduperera7294
@ravinduperera7294 2 жыл бұрын
Hambooo බඩත් රිදෙනවා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 හිනා වෙලාම, තව ඕනා
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
සහෝදරයා 😂😂😂❤️❤️❤️
@ino789
@ino789 2 жыл бұрын
අදත් නියමයි 👍😆😂 ලස්සනයි ♥️🥰
@chamodinisansala7051
@chamodinisansala7051 2 жыл бұрын
කෙල්ලෝ වෙච්ච අපිට වඩා ලස්සනට ඇවිදිනෝ🤣 ඉන කඩ කඩ🤣..ලස්සනයි අදත් ...සතුටින් ඉන්න ...සුභ අනාගතයක් දෙන්නාටම♥️🙏🤟
@ranidm1547
@ranidm1547 2 жыл бұрын
Kata kata aswahawadei😁👍
@chamodinisansala7051
@chamodinisansala7051 2 жыл бұрын
@@ranidm1547 🤣🤣🤣🤣😊😊😊
@surangilakmali6590
@surangilakmali6590 2 жыл бұрын
හැමදාම බලන්නෙ කරාබුව මොකක් ද කියලා....❤️🤩😂😂💐😂
@slcinemareview
@slcinemareview 2 жыл бұрын
machan mata sub akak danawda 😂😅❣️
@thilinishashi6586
@thilinishashi6586 2 жыл бұрын
Godak lassanai. Mama balan hitiye oyala denna kawada vidiyo ekak daida kiyala. Godak adarei dennatama. ♥️♥️♥️♥️ Mama oyala dennatama suba pathanawa.
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰🥰 අපිත් ආදරෙයි ඔයාලට ❤️❤️ තෙරුවන් සරණයි !!!
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
නයි කොච්චිගෙ කරාබුව ( අයිස් පැකට් එක ) කපලා බොන්න පුළුවන් අම්මගෙ ( කතුර ) කරාබුවෙන්🤣🤣... අම්මගෙ voice අද ගොඩක් ලස්සනයි❤️ අදත් සුපිරි👌👌🙏....
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️❤️
@lyricshouse996
@lyricshouse996 2 жыл бұрын
Ikmanata dennako adath maruwata thiyei😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
තව පොඩි වෙලාවයි 😂❤️❤️
@glamourceylontraveltours8932
@glamourceylontraveltours8932 2 жыл бұрын
😁 😁 😁
@Kvees
@Kvees 2 жыл бұрын
අනෙ ශෝයි අනෙ ....මන් හරි ආසයි ඔයාලට...බලපු ඒව 2,3 බලනව මන් ඔයාල හරි හොදයි අනේ....ලේ පිරිසිදු කරනවට ගොඩාක් පිං ...ආදරෙයි ගොඩාක්.....😘❤️❤️❤️🥰 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ....❤️😍
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰🥰❤️❤️❤️ අපිත් ආදරෙයි ඔයාලට 🥰 තෙරුවන් සරණයි ඔයාටත් !!!
@sandapiyumiwanigasinghe8335
@sandapiyumiwanigasinghe8335 2 жыл бұрын
අම්මෝ ගලේ අයියා නියමෙටම දුන්න අද නම් 😆😂😂😆😆😆😆❤️‍🔥 සුපිරී අයියලා......
@chandraediri6913
@chandraediri6913 2 жыл бұрын
Oya passa පැත්ත ඔච්චර නළවල කැඩිලා යයි 😂😂😂😂💗💗💗
@theharawijesinghe825
@theharawijesinghe825 2 жыл бұрын
බොරලුගෙයි ගලයාගෙයි video බලන්න ගත්තෙ කරාබු නිසා.....🤟❤️😇👊 ඔයාලගෙ video බලද්දි හිනාව නවත්ත ගන්න බෑ....😂 ඉදිරියටම යන්න අයියලා....❤️😇 පරිස්සමෙන් ඉන්න...❤️ බුදු සරණයි...😇
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි නංගී 🥰🥰🥰❤️❤️ තෙරුවන් සරණයි !!!
@theharawijesinghe825
@theharawijesinghe825 2 жыл бұрын
@@boraluigalayaiofficial ❤️❤️
@tiktok_2484
@tiktok_2484 2 жыл бұрын
@@boraluigalayaiofficial 😂
@widhusha4227
@widhusha4227 2 жыл бұрын
අහරයා 😅 මරු අයියේ හිනාව නවත්තා ගන්න බැරි උනා පට්ට ලස්සනයි 😅😅
@waruninuwanthika631
@waruninuwanthika631 2 жыл бұрын
වීඩියො එක පටන් අරන් ඉවර වෙනකන් මගෙ කට😁😂🤣😄😅😆 සුපිරි අයියේ 👌♥️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂🏃❤️❤️❤️
@sumalianuradha6248
@sumalianuradha6248 Жыл бұрын
Patta Godak lassanai boralui galayai adarei oya dennage okkoma drama mn balanava 👍🏾👍🏾👍🏾👍🏾🙏🙏🙏🙏😍🤪🤪🤪🤪🤪
@gayan7721
@gayan7721 2 жыл бұрын
කොටහලු මගුල වගේ එකක් ඕන ඉක්මනට🙂🙂😂❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️❤️
@slcinemareview
@slcinemareview 2 жыл бұрын
machan mata sub akak danawda 😂😅❣️
@gayan7721
@gayan7721 2 жыл бұрын
@@slcinemareview හා එකෙන්ම
@sinhalacartoon8631
@sinhalacartoon8631 2 жыл бұрын
@@slcinemareview සබ් හිගන්නා
@mesterk.g.geming6462
@mesterk.g.geming6462 2 жыл бұрын
අද එකත් සුපිරි අයියෙ ❤️
@nethmisewwandi7037
@nethmisewwandi7037 2 жыл бұрын
නයි කොච්චිගේ අම්මා බැන්නද ? ඒ නැටුවද? 😂 මරු video එක.. කියන්නම ඕනේ අයියලා...ඔයාලා හරිම හොඳයි හැමෝගෙම comments වලට reply කරනවා. ඉදිරි වැඩ කටයුතුවලට හදවතින්ම සුබ පතනවා✌️ බුදු සරණයි 💛
@sudarshanasudarshana3214
@sudarshanasudarshana3214 2 жыл бұрын
Jkjjkj It
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
ඩාන්ස් එකක් දදා බයිනවා ඒ 😂😂🏃🏃 හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰🥰🥰 තෙරුවන් සරණයි !!! ❤️❤️
@jayajayasuriya9865
@jayajayasuriya9865 2 жыл бұрын
උබලනම් කියලා වැඩක් නෑ. සුපිරි. ❤ ගමට ආඩම්බරයක්. ජය වේවා. 😇👍
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
අයියා 🥰🥰❤️❤️ ආදරෙයි
@jeewanthamac2575
@jeewanthamac2575 2 жыл бұрын
හැම දාමත් හොදටම කරනවා මරු ආ.....😅
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂❤️❤️
@vinoshisharika260
@vinoshisharika260 2 жыл бұрын
ඈ බන් මහගෑනියේලු😂කකා හිටපු බත් කටත් හිර වුනා😂යකෝ අර ඩාන්ස් එක😂සායත් උස්ස උස්ස 😂😂😂😂😂😂 නැන්දම්මගේ පැල් කවිය තමයි පට්ට😂වෙන චැනල් එකක් බැලුවොත් ටික දවසක් යද්දී එපා වෙනව.. අනේ මන්දන් නෑ ඔයාල කොහොම අපිව වශී කරන්ද කියලා 😂♥️🥲 good luck aiyal thv tikk diga videos dammoth maru😋Padam karl Ra Wel blnn puluwm etkot nidahase🥺🍻♥️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂 හදවතින්ම ස්තූතියි නංගී ඔයාට 🥰🥰🥰🥰 ❤️❤️❤️❤️ හොදට පාඩම් වැඩ ටිකත් කරගන්න හොදේ... තෙරුවන් සරණයි !!!
@vinoshisharika260
@vinoshisharika260 2 жыл бұрын
@@boraluigalayaiofficial aneee thnkuuu🥺♥️
@AnujaSathsara-qv1fl
@AnujaSathsara-qv1fl 3 ай бұрын
අම්බෝ හිනා කාලා මැරෙනවා ආයෙ නෑ සුපිරියක් තමයි 😂💔😂💔
@dulanjiwathsala3773
@dulanjiwathsala3773 2 жыл бұрын
කවුද අනේ බණ්ඩාරගෙ අම්මට ඉන්නෙ..එයට්ජ් හොඳට රඟපානවා ඔයාලා වගේම...❤💖 මරු වලිය ඈ
@gamingsachiya1054
@gamingsachiya1054 2 жыл бұрын
අදත් සුපිරියක් වෙයි විඩියෝ එක ..අදෙරෙයි හොදේ 😍😍😍
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
ආදරෙයි 🥰❤️❤️
@sanduvideo2266
@sanduvideo2266 2 жыл бұрын
යාලුවේ මට උදව්වක් දෙනවද
@slcinemareview
@slcinemareview 2 жыл бұрын
machan mata sub akak danawda 😂
@gamingsachiya1054
@gamingsachiya1054 2 жыл бұрын
@@sanduvideo2266 මොකක්ද
@sanduvideo2266
@sanduvideo2266 2 жыл бұрын
@@gamingsachiya1054 සහයෝගයක් දෙනවද
@hashinihashini6231
@hashinihashini6231 3 ай бұрын
මරු අනේ ඔයාලගේ විඩියෝ බලන එක හිතට මාර සැනසිමක් සුපිරි අයියේ😁😂කරාබු නන් මරු ඈ😂
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 2 жыл бұрын
හිනාවේලා බලන්න පුළුවන් ඔයාගේ ව්ඩ්යෝ ව්තරයි.පට්ටම ලස්සනයි
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
@sahanmadusanka6176
@sahanmadusanka6176 2 жыл бұрын
ගොඩක් ලස්සනයි 😜😜 තව ලස්සන ඒවා කරන්න හිනාවෙලා ඉන්නවා ඔයාලගෙ ඒවා බලලා .. ගොඩක් 👌 මරු 🔥🔥 ජයෙන් ජය ඔයාලට🔥🔥
@warshasankalpani8408
@warshasankalpani8408 2 жыл бұрын
අදත් සුපිරි විඩියෝ එකක් වෙන්න ඇති දාන්නෙ ආදරෙ යි ඔය දෙන්නා ටම 😘❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
ආදරෙයි අපිත් 🥰❤️
@ishanisadunika82
@ishanisadunika82 2 жыл бұрын
Ane ada ekath maruuu..hina wela marenawa 😂😂😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️
@maduranganiwitharana6407
@maduranganiwitharana6407 2 жыл бұрын
අඩෙ එක මරු තව ලස්සන එවා ඔනි බුදුසරණයි
@mohamedhilmy2644
@mohamedhilmy2644 2 жыл бұрын
වලිය නම් මරු අදනම් කියලා වැඩක් නැහැ 🤣🤣🤣
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂❤️❤️
@dark__network3349
@dark__network3349 2 жыл бұрын
Cat walk එක තමා මරු පටන් ගද්දිම....
@maheshikasewwandi6203
@maheshikasewwandi6203 Жыл бұрын
අම්මො මරු අනේ නයි කොච්ව් කියන විදිහ මම ගොඩක් කැමති ඔයාලා දෙන්නම සුපිරි අනේ 👌👌👌
@madoq8434
@madoq8434 2 жыл бұрын
අමිමාගෙ අැධුමි ටික පුතල අැන්දම මර ලස්සනයි
@ishulathushin4911
@ishulathushin4911 2 жыл бұрын
ඔයැයිල මරුනෙ🤣🤣🤣මෙන්න නලුවො.සුභ පතනවා දෙන්නටම.❤❤❤❤👍
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔයැයිට 😂😂❤️❤️
@nadeesharanganie9663
@nadeesharanganie9663 2 жыл бұрын
මේක නම් දැන් හොඳ පැද්දිල්ල 🤪🤭😂😂😂
@slcinemareview
@slcinemareview 2 жыл бұрын
machan mata sub akak danawda 😂😅❣️
@shashindiupeshala3799
@shashindiupeshala3799 2 жыл бұрын
Adeee danma gamn baluwa adath.niyamai aiye.😍😍😍😍
@imcjayasinghe2589
@imcjayasinghe2589 2 жыл бұрын
ඔයයිලාගේ කටවල් නේ වැඩේ අද 🤣 මරු අද නම් 😁😆
@anulakumari6940
@anulakumari6940 2 жыл бұрын
නයි කොච්චි ගෙදරද නැන්දේ 😂😂😂
@ruweehansani1551
@ruweehansani1551 2 жыл бұрын
Part 2 බලාපොරොත්තු වුණු අයට ❤️🤝 අයියේ ඊලඟට කතුරු ලතා වගේ හොඳයි...♥️
@slcinemareview
@slcinemareview 2 жыл бұрын
machan mata sub akak danawda 😂😅❣️
@arunapriyantha1468
@arunapriyantha1468 Жыл бұрын
Ane මරු ඩබල හැමදාම ආසාවෙන් බැලුවේ ආදරෙයි oyalata.hinaha wela pana na අයියෝ
@dulanjaligayathri5612
@dulanjaligayathri5612 2 жыл бұрын
Ammo nendamme ohomanam beeee🤣🤣 adath supiriyi aiyala♥️♥️♥️💞💞💞💞
@windiyamadubashiniwindiyam5125
@windiyamadubashiniwindiyam5125 2 жыл бұрын
කෙල්ලෝ පරාදයි ඒ පැද්දිල්ලට😂😂
@slcinemareview
@slcinemareview 2 жыл бұрын
machan mata sub akak danawda 😂😅❣️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂🏃❤️❤️
@jagathsooriyakumara3405
@jagathsooriyakumara3405 2 жыл бұрын
අඩෝ අයියා මෙ 😂😂 පට්ට ❤️❤️❤️ දිනෙන් දින දියුණු වේවා.
@kithsirijayawardana9847
@kithsirijayawardana9847 Жыл бұрын
😘😘😘😘😘
@shyam...8163
@shyam...8163 Жыл бұрын
Meka nam niyamai ...කොච්චර බැලුවත් epawenne na....😂😂😂😂
@nethmianjula3899
@nethmianjula3899 2 жыл бұрын
අනෙ අම්මේ නයි නැටුම හිනාවෙලා මැරෙනවා 🤣
@amandiamarasinha4353
@amandiamarasinha4353 2 жыл бұрын
අදත් ලස්සනයි .බුදුසරනයි දෙන්නටම .
@slcinemareview
@slcinemareview 2 жыл бұрын
machan mata sub akak danawda 😂😅❣️
@Nethmi_samaranayaka
@Nethmi_samaranayaka 2 жыл бұрын
යකෝ කතුර අම්මෝ 😂😂 හිනා වෙලා මැරෙනවා මරු අප්පා 😂❤️
@namalmadushan1878
@namalmadushan1878 3 ай бұрын
මන්නම් හරිම ආසයි බලන්න 👍🏻👍🏻❤️❤️❤️නියමයි 🤣🤣🤣🤣🤣
@dulanthikamadushani2874
@dulanthikamadushani2874 2 жыл бұрын
අනේ කොච්චර බැලුවත් අයියලාගේ වීඩියෝ එපා වෙන්නේ නෑ අනේ ස්තුතියි ගොඩක් අපිව මෙහෙම හිනා ගස්සනවට
@nishuvlog3247
@nishuvlog3247 2 жыл бұрын
බණ්ඩාර ලස්සනයි අනේ 🥰🥰🥰
@sahaniprabodya164
@sahaniprabodya164 2 жыл бұрын
අම්මොහ් අනේ😹💔 කෑගහන්න එපා ඕයි තමුසෙට හාර්ට් ඇටෑක් හැදෙයි😹💔නයිකොච්චිටනම් මේ කපේටනම් මගුලක් කරගන්න වෙන්නැ😹💔අම්මයි තාත්තයි හින්දා😹
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂🏃🏃❤️❤️
@miggabro9891
@miggabro9891 2 жыл бұрын
Ayye ada damma video ekanam maru. Karabunam patta mama migara. Suba pathum oya dennata
@miggabro9891
@miggabro9891 2 жыл бұрын
Ane ayye matath replies ekak dannako
@aathula237
@aathula237 2 жыл бұрын
Aiiyala dennage video nam maru karabu nam mare maru 🤣😂😅👍👍👍👍👍
@dulshifonseka6542
@dulshifonseka6542 2 жыл бұрын
ඔයාලගේ vedios බලන්නේ නැතුව ඉන්න බෑ වගේ 😁😂😂🤩
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂 සතුටුයි අපිට ❤️❤️
@anjalifernando4787
@anjalifernando4787 2 жыл бұрын
දකුණේ ගැම්ම හරිය🤣
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂❤️❤️
@saumya4820
@saumya4820 2 жыл бұрын
දෙන්නම සුපිරි....ගෑනු චරිතෙ නියමෙටම රගපානවනේ බොලේ 🤣🤣🤣🤣
@upekshanisansali8933
@upekshanisansali8933 Жыл бұрын
මෙවා මෙහම කරලා ආපහු බලනකොට තනියෙන්ම හිනා යනවා ඇති නෙද 😂 අම්මෙ අම්මගෙ චරිතෙ නම් සුපිරි තාත්තටත් අවවාද දෙනවා අම්මා 😇😓 අපෙ ගමෙත් ඉන්නො මෙ වගෙ ආච්චියෙක් 😃
@shenalipanditha5440
@shenalipanditha5440 2 жыл бұрын
අම්බෝ....😂😂....හිනා වෙලා පණ යනවා😂😂 ....අද ත් නියමයි 👌 වීඩියෝ එක ....ඔයාලට සුභ පතනවා... තවත් ලස්සන වීඩියෝ ඉක්මනටම අරන් එන්න....දැන් මඟ බලන් ඉන්නෙ ඔයාලගේ වීඩියෝ එනකන්❤️❤️❤️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි ❤️❤️
Buriyani Nangi | බුරියානි නංගී | boralui galayai
5:02
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 14 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 96 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 10 МЛН
සිරිමත් 02 | SIRIMATH 02  | KDJ PRODUCTIONS (@kdjdiaries )
9:06
Saami | සාමී - Lochi
16:36
Lochi
Рет қаралды 1,3 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 14 МЛН