No video

Wall Decor with Old Plates | Episode 24 | DIY | Interior Design | Srilanka

  Рет қаралды 120,987

Lyra Studio

Lyra Studio

Күн бұрын

Don't throw old plates away, use them to decorate a wall, and give much value to them.
පරණ පිඟන් භාණ්ඩ ඉවත් කරන්න බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නවා.
නිවසේ අභ්‍යන්තර නිර්මාණයට ගැලපෙන විදියට, නවීන පෙනුමක් එන විදියට බිත්තියක් ලස්සන කරගන්න භාවිතා කරන්න පුළුවන්.
ලොකු මුදලක් වියදම් කරලා කරනවාට වඩා, මේ වගේ දේවල් කරන එකෙන්,අඩුවෙන්ම භාවිතා කරන දේවල් පුරවලා තියන කබඩ් වල ඉඩ,වෙනත් ප්‍රයෝජනවත් දේවල් වලට භාවිතා කරන්න පුළුවන්. ඒක නිදහස් වටපිටාවක් නිර්මාණය කරගන්න ලොකු උදව්වක් වෙනවා.
වෙනස්ව හිතන්න
Follow කරන්න: / lyra_interior_studio
Like කරන්න: / lyrainteriorstudio
Channel එක Subscribe කරන්න
වීඩියෝ එක Like කරන්න
Comment කරන්න
Share කරන්න
------------------------------
Steps by Roa / roa_music1031
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/steps-roa
Music promoted by Audio Library • Steps - Roa (No Copyri...
------------------------------
Song: Extenz - Endless Summer (Vlog No Copyright Music)
Music provided by Vlog No Copyright Music.
Video Link: • Extenz - Endless Summe...
------------------------------
අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.
Cheers!!
Keshini De Costa | Pathum Kalubowila

Пікірлер: 257
@Keesh99
@Keesh99 4 жыл бұрын
"කිව්වා අත පය ගහන්නෙ නැතුව ඉන්න කියලා" 😂😂, ඒවගේ seen අයින් කරන්නෙ නැතුව දාන්න අයියේ 😁😁, video එකක් දානකන් බලන් හිටියේ 👍👍, video පරක්කු වෙනවා වැඩයි වගේ 😥😥, තවත් මේ වගේ වැදගත් video එකක් ඉක්මනට ඕනේ 😊😊, දෙන්නටම බුදු සරණයි 🙏🙏, පරිස්සමෙන් ඉන්න 🤗🤗
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much. video balanawta. video karala thiyenne. damme naththe, giya dawas wala rate situation eka nisa video upload kare naththe. ikmanin videos dannam. 👍👍❤️
@Mahendunc
@Mahendunc 4 жыл бұрын
Ahaha අපිට හිතාගන්න පුලුවන් අනිත් video clips හදනකොට අයියා වින්ද වේදනාව😂 thank you...!!!
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
😄
@vishakakoholdeniya821
@vishakakoholdeniya821 4 жыл бұрын
🤣 හරියට හරි, කිවුවා අතපය ගහන්න එපා කියලා
@manojniranjan1393
@manojniranjan1393 4 жыл бұрын
කාගෙ නෝනත් ඔහොම තමයි.😆😆 ගෙදර ලස්සන කරගන්න අලුත් අදහසක් thanks .👍
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
😂😂❤️
@manojniranjan1393
@manojniranjan1393 4 жыл бұрын
Lyra Studio මම හිතුවෙ තවත් පිගානකින්ම දුන්න තමයි කියලා. වලස් මාමා කාටුන් එකත් මතක් උනා.මොනවා උනත් අපි එක බෝට්ටුවේ සහෝ.🤣🤣😂😂
@BA_Learning_Diary
@BA_Learning_Diary 4 жыл бұрын
Puluwan nam Sound proof karanna puluwan widi kiyanna aye video ekak karadddi simple widiyata.100% sound proof une nethath room ekaka sadde /living roo eke sadde ekiyta ahena eka aduwenna Ex Painting methods/Ceiling materials etc wage ewagen . Thank you !
@dilshanv7594
@dilshanv7594 4 жыл бұрын
🤣🤣🤣 පුරුෂ හිංසනය හැමතැනම. ❤️❤️❤️ මුලු රටේම දැන් තියෙන ලොකු ව්‍යසනයක් මේක..
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
ඒක නියමයි. මෙච්චර කල් සද්ද් නොකර හිටියා. මෙහෙම ඉඳලා බෑ. 🤣
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
Lyra Studio ...e kiwwe🤔
@deepadissanayake44
@deepadissanayake44 4 жыл бұрын
😁😁😁😁😁😁😢😢😢😢
@dilshanv7594
@dilshanv7594 4 жыл бұрын
@@LyraStudio මටත් ජීවිතේ මෙච්චර අමාරුයි කියල තේරුනේ මේ මාසෙ. ❤️
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
@@antanetliyanage.7247 api windina duka loketa pennanna oone.
@ruwanweerasinghe1127
@ruwanweerasinghe1127 4 жыл бұрын
ඒකනන් මරු idea 💡 එකක්..❤
@diaryofalovelycouple7146
@diaryofalovelycouple7146 2 жыл бұрын
Oyalage videos okkoma beluwa. Api aluthen geyak hadanna inne. Gidak watinawa oyla me krana de. Thank you soo much
@nuwanchandrasirigamage8130
@nuwanchandrasirigamage8130 4 жыл бұрын
මන් හිතුවේ ගුටියකුත් කැවා කියලා...😁 ලස්සන වීඩියෝ එකක්.. 👍
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thawa podden 😀
@amilarandeni554
@amilarandeni554 4 жыл бұрын
ලස්සන නිර්මාණයක් ...හදාගන්න විදිය ,එහෙම දේවල් කරන්න පුළුවන් නේද කියලා හිතන්න උනන්දු කළාට ස්තූතියි ! සිදු විය හැකි සිද්ධි ප්‍රායෝගිකවම පෙන්නපු එකත් ගොඩක් වටිනවා 😃😃😃😃.ස්තුතියි ගොඩක්
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much. eeka kiyanna thamai Hitiye. Habai aththatama wuna deyak eeka. 😄
@hash2h
@hash2h 4 жыл бұрын
6:50 very creative ❤
@madushankagunawardana6418
@madushankagunawardana6418 4 жыл бұрын
ලස්සන නිර්මාණයක් . මාත් කාලයක් ඉදලා අදහස් කරගෙන ඉන්න වැඩක්. මගේ අදහස තිබුනේ box frame භාවිතා කරන්න ඒ වගේ video edit එකත් මරු රූගත කිරීම අතරතුර කොටසක් එක් කර තිබීම ගැන
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much. ❤️
@uSanjeewa
@uSanjeewa 4 жыл бұрын
ගොඩක් වටිනවා .ඔයාගේ video සෙරම බැලුවා ඉස්සරහටත් ඉන්නවා ❤️❤️😍 ජයවේවා
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
❤️👍
@lakshika1791
@lakshika1791 3 жыл бұрын
Ambo akka 😂 api wagema thama 😀
@TeamHeavenz
@TeamHeavenz 4 жыл бұрын
Really appreciate the job you guys are doing. Keep up the good work. Good Luck!
@nipunadananjaya158
@nipunadananjaya158 4 жыл бұрын
It is good
@shanbuwaneka2930
@shanbuwaneka2930 4 жыл бұрын
💙💙💙
@tharushirajapaksha9711
@tharushirajapaksha9711 4 жыл бұрын
❤️❤️❤️
@buddhiyashora9929
@buddhiyashora9929 4 жыл бұрын
💙💙💙💙
@shaniadikaram6950
@shaniadikaram6950 4 жыл бұрын
💛💛💛
@chrishanthiekanayake6154
@chrishanthiekanayake6154 3 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන channel එකක් . ගොඩක් ස්තුතියි
@thisaradilshan1530
@thisaradilshan1530 4 жыл бұрын
සුපිරි වැඩක්. Lyra Studio Excellent job.
@KAUSHI.9999
@KAUSHI.9999 4 жыл бұрын
Nice idea
@TechieCony
@TechieCony 4 жыл бұрын
Love this channel ❤️
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thanks Sis!!
@manorihettiarachchi8950
@manorihettiarachchi8950 4 жыл бұрын
හරිම වටිනවා ඔයාලාගේ වීඩියෝ හැම එකක්ම. ඔය දෙන්නා ලස්සනට ඒක කරනවා. ස්තූතියි ..
@vidushachinthani3468
@vidushachinthani3468 3 жыл бұрын
Niyamai akka ,aiya lagakadi thama dekke oyalage video dn asaven balanava oyalage video 😍👍👍👍mama hithuve aiya guti keva kiyala😂
@chandimadiasjayasinghe2232
@chandimadiasjayasinghe2232 4 жыл бұрын
Wade lassanai ayya. Ammo akkige sara. Kohoma unath aparade plate eka... Digatama videos danna parakku wenakota githuwa nathara karala kiyala... Jaya wewa
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much malli. rate situation eka nisa giya dawas tike video damme nathe. issarahada dannam. thank you so much video balanawata. wifela wunaama ohoma thamai 😄😉
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
ee plate ekama thamai watena part ekata kalin tike thiyenne. eeka alawala ganna puluwan.
@nimsaranimihirani2067
@nimsaranimihirani2067 4 жыл бұрын
Gewal walata dana sivilim warga gena poddak denuwath karanna puluwanda.ganna puluwan tenuth ekka
@heru2336
@heru2336 3 жыл бұрын
ජයවේවා ✨️❤️🔥Pigane watune wele aiya ge muna thama munna 😅😅
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
😆😆😆💣
@senuruu
@senuruu 3 жыл бұрын
Ela......Patta..... drowning....ewath daanna....
@prabuddham.wijesingheprabu8222
@prabuddham.wijesingheprabu8222 4 жыл бұрын
මම ඔය ආර්ට් එක කරන්න ගියා නම් තිබ්බ පිගන් ටිකත් නෑ.... එල්ලපු පිගානකුත් නෑ... 🤣
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Eka maru 😄
@prabuddham.wijesingheprabu8222
@prabuddham.wijesingheprabu8222 4 жыл бұрын
@@LyraStudio මගේ ගේ ගිනි ගත්තා දැන් හදාගෙන යනවා. ඔයාගෙ චැනල් එකෙන් මම දැන් රී ස්ටෝර් වැඩවලට අයිඩියාස් ගන්නවා. ජයවේවා 😘
@rupamangalika4767
@rupamangalika4767 4 жыл бұрын
haaaaaaaaahaaaa
@kanthaperera4160
@kanthaperera4160 4 жыл бұрын
🤭🤭🤭🤭🤭😁😁😁😁
@mifrakahamed9186
@mifrakahamed9186 4 жыл бұрын
Ayye oyage videos nam niyamai. Attamay godak useful.elhhhh
@rukmaldiaries4042
@rukmaldiaries4042 4 жыл бұрын
ලස්සන අදහසක්
@NimasCreations
@NimasCreations 3 жыл бұрын
මුල ඉදලම බලනවා අද ආයෙත්
@gayanmadhusanka3521
@gayanmadhusanka3521 4 жыл бұрын
Eka maru wadee. 😍😍
@chandikaranaweera1344
@chandikaranaweera1344 4 жыл бұрын
good job we hope you will upload another video soon...
@pasanbuddhika867
@pasanbuddhika867 4 жыл бұрын
ඇත්තටම ලස්සනයි ...
@hansikaudari3259
@hansikaudari3259 4 жыл бұрын
Godak hodai.man harima kemathiy me wage vedios walata.godak watinawa
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
👍👍
@achini8988
@achini8988 4 жыл бұрын
Plz puluwan nam flore titanium gana video ekk krnn...
@manuwamanuwa6272
@manuwamanuwa6272 4 жыл бұрын
අයියා, අක්කා ඔයාලගෙ ගෙදර බලන්න ආසයි 🙂🙂🙂👍
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
පටි රෝල් වෙන්නේ එතකොට තමයි. වීඩියෝ වල කියන දේවල් කෝ කියලා ඇහුවොත්. 😉😁👍
@manuwamanuwa6272
@manuwamanuwa6272 4 жыл бұрын
@@LyraStudio 😋😋😋😋 oyalagen iganagaththa dewal godai. Thanks ewata
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much. Harima sathutui. 😊😊
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 4 жыл бұрын
මරු ආ....❤❤❤👌👌👌
@veenupeiris5614
@veenupeiris5614 4 жыл бұрын
Thnkz akki & ayya
@sanjeewaabeykoonge1822
@sanjeewaabeykoonge1822 4 жыл бұрын
නියමයි ❤️
@nacreations2259
@nacreations2259 4 жыл бұрын
Balanna kalinma like kalo..niyama wadak
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
💝
@darshanisamarakoon7935
@darshanisamarakoon7935 3 жыл бұрын
පාට ගඩොල් වලින් ediripasa wall ekak කරන්න..ema ගඩොල් ගැන විස්තර කරලා දෙන්න puluwanda.ස්තුතියි
@ChathuriKarunathilaka
@ChathuriKarunathilaka 4 жыл бұрын
Love your videos. Informative and attractive. Need more. Good luck and thanks for sharing
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much for watching the videos and take time to make a comment.
@shashiprabhaniluvindi8987
@shashiprabhaniluvindi8987 2 жыл бұрын
maru e wade nm........
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
Karala photo ekak ewanna facebook ekata. ❤️❤️
@sanjeewaniweerasinghe9462
@sanjeewaniweerasinghe9462 4 жыл бұрын
Good idea.
@dkz5799
@dkz5799 3 жыл бұрын
Supiri supiri 🤘👌👌👌
@imalirathnayaka987
@imalirathnayaka987 3 жыл бұрын
හොඳ අදහසක් 👌👌👌
@ramaniwickramasinghe6373
@ramaniwickramasinghe6373 4 жыл бұрын
හරි ලස්සනයි .හොඳ අදහසක් .
@shehanransa9095
@shehanransa9095 4 жыл бұрын
සුපිරි ...❤❤
@isharachathurangi5472
@isharachathurangi5472 4 жыл бұрын
Eka nam niyamai , harima wedagath oylage idea apita , piganak watila akkgen banum ahnnath wuna neda aiye 😜
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
කොහොමද සැර, 😄
@nirmalidesilva2224
@nirmalidesilva2224 4 жыл бұрын
pigan design eka kalathmakai godaak thanks
@kanthaperera4160
@kanthaperera4160 4 жыл бұрын
ඇත්තට හරිම ලස්සනයි
@tharakawedasinghe5595
@tharakawedasinghe5595 4 жыл бұрын
Super..tnx aiye..good idea...
@gayashinifernando6164
@gayashinifernando6164 4 жыл бұрын
ලස්සනයි 😍😍😍
@amidissa
@amidissa 4 жыл бұрын
ඒ අලවපු පිගන් වටේට ෆොටෝ ෆ්‍රේම් එකක් වගේ ලී වලින් ෆ්‍රේම් එකක් හැදලා එල්ලන්න එතකොට ෆොටෝ එකක් වගේ පෙනුමක් එනවා වගේම නිර්මාණය සම්පුර්නයි වගේම තවත් ලස්සනයි. පිගන් වල පාට තෝර ගද්දි බිත්තියේ පාටට ගැලපෙන පාටක් තෝරගන්නත් ඕන. වැඩේ ගොඩක් හොදයි
@luckywicks1440
@luckywicks1440 4 жыл бұрын
Good job
@Youthsrilanka
@Youthsrilanka 4 жыл бұрын
Patta
@tharushi7173
@tharushi7173 2 жыл бұрын
අක්කී Wall art ekt gtta glass paint ek mkkd ane kiynnko
@sinhani5basnayaka
@sinhani5basnayaka 4 жыл бұрын
Thanks for you 🇱🇰❤️
@BA_Learning_Diary
@BA_Learning_Diary 4 жыл бұрын
Impressed
@sumuduprasanna6394
@sumuduprasanna6394 3 жыл бұрын
Mata kiyanna puluwnda wall eke chithrayak adinna ganna theentha warge
@mypets9192
@mypets9192 4 жыл бұрын
Dogs video,Dog caring video balanna mage channel ekata enna
@Dd-ie5cv
@Dd-ie5cv 4 жыл бұрын
සුවපත්වේවා !!"
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
🙏
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
harema kalatmaka deyak...loku danumak labuna...
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much thank you 🙏
@sajisaji4111
@sajisaji4111 3 жыл бұрын
mara creative ❤️
@saumyapriyadarshani6661
@saumyapriyadarshani6661 4 жыл бұрын
Fanatics.....
@chamiranisansala8633
@chamiranisansala8633 4 жыл бұрын
Great work ❤️
@oshanijayathilake5395
@oshanijayathilake5395 3 жыл бұрын
Plate hangers tiyenawa daraz eke ganna
@dumindadesilva
@dumindadesilva 4 жыл бұрын
As always, a fantastic video. Keep it up Pathum
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much 👍
@shageenavictorin4494
@shageenavictorin4494 3 жыл бұрын
Oyalage Vada godak lassanai
@miyurulakshitha4546
@miyurulakshitha4546 4 жыл бұрын
Good work ..hope new videos Thank you.both 😀
@kanthaperera4160
@kanthaperera4160 4 жыл бұрын
Thankyou so much,
@akilaimarshana
@akilaimarshana 4 жыл бұрын
Another nice idea from u Thx
@randikachathurani7731
@randikachathurani7731 4 жыл бұрын
වැඩේ ලස්සනයි. නූලෙන් බේරුනා පිගානනෙන්ම ගුටි නොකා.
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
😄😄
@anilkumara9268
@anilkumara9268 4 жыл бұрын
Lassani godakk..
@sasindu555
@sasindu555 4 жыл бұрын
Love it ❤️
@buddhikalpani6552
@buddhikalpani6552 4 жыл бұрын
Wow
@piyawaraproduction
@piyawaraproduction 4 жыл бұрын
good idea I subscribed you
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so so much
@nadeeshamaduwanthi6264
@nadeeshamaduwanthi6264 3 жыл бұрын
Garden eka lassana karaganna kiyala dennako 🤗🤗🤗
@anuradhaarumapperuma1046
@anuradhaarumapperuma1046 3 жыл бұрын
Great work
@maneesharanasingha9902
@maneesharanasingha9902 4 жыл бұрын
Aiye akki puluwannm bageta hadan yana geyak lassanata thiyagnna temporary ideas tikak dennako api marry kare lagadi thma ape ge hadnawa thawa tils sivilin ewa krla ne biththith suda medala witharai ithin e wage gewal thawakalikawa lassanata thiyganna krma kiynna mkda me gei ithuru weda sampoorna karanna thawa avurudu 2kwth ynawa
@wathsalaerandijayasena1551
@wathsalaerandijayasena1551 4 жыл бұрын
Use karapu japan badu ganna thiyana kadawal wala me wage plate godak thiyanawa.
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
ehema thanakin thamai gaththe. harima lassana dewal thiyanwa.
@lakshithajayawickrama53
@lakshithajayawickrama53 4 жыл бұрын
Ayya marker pen walin adpu biththiyka ewa makenna white color ekk gnne khmd
@gehansasideas1329
@gehansasideas1329 3 жыл бұрын
Oyala denna hari shook ane.💕
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
😁😁❤️ thank you so much
@channaholidays7198
@channaholidays7198 4 жыл бұрын
GOOD VEDIO AS EVER .
@akalankavidanapathirana1009
@akalankavidanapathirana1009 4 жыл бұрын
Maru
@manodyavishwajith3716
@manodyavishwajith3716 4 жыл бұрын
Supiri👍👍👌👌❤️
@malithsadaru2883
@malithsadaru2883 3 жыл бұрын
nice
@imalshadodangoda7245
@imalshadodangoda7245 4 жыл бұрын
අන්න හරි අපේ ගෙදර ත් ඔහොම තමා ඔක්කොම කරල පොඩි අත් වැරැද්දක් උනොත් 😃
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
😄😄😄
@lankaweapi9875
@lankaweapi9875 4 жыл бұрын
Pingaan wala pitipassata monawada fix kre ellaganna
@dilinipramodya8028
@dilinipramodya8028 3 жыл бұрын
Beautiful 😊😊😊😊😊
@nilucapinagoda6637
@nilucapinagoda6637 4 жыл бұрын
Thanks oyala dennatma pauuu ekak bidunaaaa😃😃😃😃😃😃
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
☺️😀
@JanithWeerasingheOfficial
@JanithWeerasingheOfficial 4 жыл бұрын
wow 😍
@dilinipramodya8028
@dilinipramodya8028 3 жыл бұрын
අයියේ කපරාදු නොකරපු බිත්තියක් ලස්සන කර ගන්න පුළුවන් විදිහේ දේවල් ටිකක් කියන්නකෝ....
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
photo ekak whatsapp karanna 0770666001 ta
@user-iy7rd2fv5p
@user-iy7rd2fv5p 2 жыл бұрын
Pon nama 1 danna puluwanda
@sadunidewmini3031
@sadunidewmini3031 3 жыл бұрын
Goodak lassanai
@TanshiVlogsSl
@TanshiVlogsSl 3 жыл бұрын
Akki oya wall stickers wge ewa aleuwama passe kaleka ain karanna unoth kohmada karaganneee??? Eken wall walata haniyak wenawadaaa
@nirosharuwini2788
@nirosharuwini2788 2 жыл бұрын
Very Nice.....
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
Thank you so much. Karoth photo ekak ewanna. ❤️❤️
@nirosharuwini2788
@nirosharuwini2788 2 жыл бұрын
@@LyraStudio ewannam.
@nirosharuwini2788
@nirosharuwini2788 2 жыл бұрын
@@LyraStudio hama vedio ekakma godak wedagath. danne neti godak dewal egena gaththa.
@sameeraamarasinghe7163
@sameeraamarasinghe7163 4 жыл бұрын
අම්මාගේ පිගන් ටිකක් ගන්න හිතුවෙ.වැඩේට යාන්නතං ගුටි නොකා ⁣බේරැනේ
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
😀
@shasah4188
@shasah4188 3 жыл бұрын
Call me
@anilkumara9268
@anilkumara9268 4 жыл бұрын
Mage agai 19 ye 20 koto thiyanawa pasaru gahanna design ekak kiyanna ko tanxx
@MihsanGhouse
@MihsanGhouse 4 жыл бұрын
කිව්වා අත පය ගහන්නතුව ඉන්න කියල !
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
හැම වීඩ්යෝ එකකම ඔහොම තමයි සැර, මේකත් හොරෙන් දැම්මේ. හරි වේදනයි මට. 😬
@MihsanGhouse
@MihsanGhouse 4 жыл бұрын
@@LyraStudio ❤️
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 4 жыл бұрын
@@LyraStudio අයියේ ඔයාට ඒ කෑල්ල කට් කරන්න අමතක වුණාද.......??
@voice.slanka
@voice.slanka 4 жыл бұрын
හොරෙන් දැම්මට video එක දැක්කම ඒකට දඬුවම ඊටත් වඩා වැඩි වෙයි. මොකද අපි දකින්නෙත් නෑ. ප්‍රවේශමෙන් ඉන්න (සෞඛ්‍ය ගැන)
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
@@voice.slanka තව තියනවා. දාන්න ඕනේ, අපි ගැන වීඩියෝ එකක් කරන දවසට 🤜
@60fpsmusicbag29
@60fpsmusicbag29 4 жыл бұрын
‌ලස්සන නිමාවක් එන විදියට ගෙදරක ලස්සනට තින්ත ගාන්නෙ කොහොමද කියල විඩියො එකක් අරගෙන එන්න.මොනවද එකෙදි කරන්න ඔන දේවල් වගේ.
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
👍 තීන්ත ගාන එකෙන් විතරක් ලස්සන කරන්න බෑ. Furniture, Curtian, Tiles හැම දේම බලපානවා
Iron Scrubber Painting Technique for Beginners | Acrylic Painting
10:39
Jay Lee Painting
Рет қаралды 14 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 97 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 30 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 24 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 4 МЛН
මගේ පුංචි කිචන් එක
3:41
Ramani 's life
Рет қаралды 2,9 М.
15 different wall painting design ideas
9:54
3D Royale play By Mahendra Meena
Рет қаралды 1,5 МЛН
5 Creative Ways To Make Wall Art You Should Definitely Try
12:15
39 wall painting design idea only 24 minutes
24:18
3D Royale play By Mahendra Meena
Рет қаралды 250 М.
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 97 МЛН