No video

"WALL-E" සිංහල Movie Review | Ending Explained Sinhala | Sinhala Movie Review

  Рет қаралды 268,553

SL Movie Review

SL Movie Review

Күн бұрын

Today I'm going to talk about "WALL-E" movie.
A machine responsible for cleaning a waste-covered Earth meets another robot and falls in love with her. Together, they set out on a journey that will alter the fate of mankind.
Grab some snacks and a drink. Let's enjoy a movie review in Sinhala after a busy and hard day of work.

Пікірлер: 144
@mrnavin200
@mrnavin200 Жыл бұрын
මේ චිත්‍රපටිය කවුරු හැදුවද මන්දා ඒ කුනු අදින අහින්සක රොබොගේ ඇස් හරිම හැගිම් බර විදිහට හදලා තියෙනවා 😥🥺🥺🥺 දුක හිතෙනවා ඒ ඇස් දැක්කාම
@Thehas
@Thehas Жыл бұрын
මං නම් wall E බලන්න පටන් ගත්තෙ අවුරුදු 3 දි දැන් මට 14 ඒත් තාමත් බලනව.🤪🤪අන්තිමට බැලුවෙ මත සිකුරාද.මේක මම 100 සැරේකට වඩා බලල තියෙනවා🥰😍😍😍
@nisalimahavithanage5133
@nisalimahavithanage5133 Жыл бұрын
බොරුනෙ හලො
@Mr_single_7
@Mr_single_7 Жыл бұрын
maths left the chat
@Thehas
@Thehas Жыл бұрын
@@nisalimahavithanage5133 උබ කොහොමද බොරු කියල කියන්නෙ ඇයි උබ බලාගෙන හිටියද 🤣🤣🤣💔💔
@Thehas
@Thehas Жыл бұрын
@@Mr_single_7 කොහොමද දන්නෑ නේ ඔප්පු කරල පෙන්නන්නකෝ😅😅😂
@nisalimahavithanage5133
@nisalimahavithanage5133 Жыл бұрын
@@Thehas මේක ආවෙ 2008 , ඔයාට දැන් 14යි නම් එතකොට ඔයාට වයස 1 / මාස ගානක්නෙ , අවුරුදු 3ක් වෙන්නෙ නෑ මටත් ඉතින් 14යි තමා
@dineshmadusanka3166
@dineshmadusanka3166 Жыл бұрын
අනිත් movies වගේ නෙවේ, ගොඩක් children's movies වල යටින් දිවෙන හරි ලස්සන සංකල්ප තියෙනවා. මම හිතන්නෙ ඒ වැඩෙන ළමා මනස සංකල්පවලින් සංවර්ධනය කරවන්න ඕන නිසා විය හැකියි. අපි ළමා කාලයේදී වැඩිහිටියන්ට ගරු කරන්න ඉගෙන ගත්තට අපි ඇතුළෙ ඉන්න ළමයාව මරා නොගන්න ඉගෙන ගන්නෙ නැහැ. ඒ නිසා වෙන්න ඇති මේ වගේ movies වල ඇරෙන්න අනිත් හැම තැන ම පාහේ තියෙන්නෙ වැඩිහිටියන්ගෙ ගොරහැඩි සංකල්ප. බොහෝ විට power,wealth, weapon, drugs, bloodshed, sex.... වැඩිහිටියො ජීවත් වෙන විකෘති යතාර්ථයට වඩා තාමත් ළමයින්ගෙ අහිංසක කාල්පනික ලෝකයට හදවතින් ම ආදරෙයි....😁
@thilakarathnabandaraweerak6460
@thilakarathnabandaraweerak6460 Жыл бұрын
බලපු පළවෙනි පාරම ඇඩුවා 🥺. එදායින් පස්සේ ආය බලන්න හම්බ වුනත් බලන්න දුකයි . Review එකත් බලන්න ආස උනාට බයයි. ඒක කතාවක් විතරක් වෙන්න ඇති.🥺 ඒත් අනේ මන්ද... ❤
@davishcorporation2770
@davishcorporation2770 Жыл бұрын
naa oka aththa siduwimak
@sirlankansboysandgirl5396
@sirlankansboysandgirl5396 Жыл бұрын
මේ ෆිල්ම් එක නම් සුපිරි පොඩිකාලේ ඉදන්ම බලන්න අසාම ෆිල්ම් එකක්.😍💖
@angelomichal1124
@angelomichal1124 Жыл бұрын
ඕක බලපු පළවෙනි පාර මම ඇඩුවා.මගේ ආසම films වලින් එකක්❤❤❤😍😍😍
@theekshanapramoth8402
@theekshanapramoth8402 Жыл бұрын
මම ඔය මුවි එක බලපු පලවෙනි පාර හොදටම ඇඩුවා 🥺🙂❤️
@tahikefreefire
@tahikefreefire Жыл бұрын
😂😂😂
@thilakarathnabandaraweerak6460
@thilakarathnabandaraweerak6460 Жыл бұрын
Mth🥺
@vimukthigeeth5502
@vimukthigeeth5502 Жыл бұрын
ඒකනම් මාරයි❤️✌️😍
@dineshshanaka7380
@dineshshanaka7380 Жыл бұрын
මල්ලී ඔයා මේ චිත්‍රපට කියන විලාසය හරිම නැවුම් ... රසාලිප්තයි.. බරසාරයි.... මේ වැඩේ දිගටම කරගෙන යන්න... ජය වේවා...👊🤙👌
@dulinnethmira
@dulinnethmira Жыл бұрын
Mn Podi Kale Idan Dan Wenakanma Asama Film Eka Thama Meka, THIS IS MY FAVOURITE FILM EVER.🤗🤩
@ashensithara637
@ashensithara637 Жыл бұрын
Qa
@deathkeepergaming6583
@deathkeepergaming6583 Жыл бұрын
Mageth ❤️
@Mr_Lanta
@Mr_Lanta Жыл бұрын
මගෙත්
@_Pasindu_
@_Pasindu_ Жыл бұрын
Math issra idanma asama movie ekak 💜
@noobmaster3815
@noobmaster3815 Жыл бұрын
Math asama ekak podi kale😍
@DeepEagle
@DeepEagle Жыл бұрын
මම ආසම movie එක ස්තුතිය මෙක රිවිව් කාලාට
@piyuminisansala-ps2jv
@piyuminisansala-ps2jv Жыл бұрын
මන් ආසම ෆිල්ම් එක 😢♥️🥺
@madushanmunasingha436
@madushanmunasingha436 Жыл бұрын
පොඩි කාලේ ආසාවෙන් බලපු හරිම ලස්සන කතාවක් . ❤️❤️❤️😘
@piumaldilanka1499
@piumaldilanka1499 Жыл бұрын
මං ඔය ෆිල්ම් එක 8 සැරයක් විතර බලලා තියෙනවා 😍😘
@Lakshith_Nirmal
@Lakshith_Nirmal Жыл бұрын
මේ film එක tv එකේ ගියා.✌️,ඒ උනාට ආයෙමත් බලන්න ආසාවෙන් හිටියේ.❤️🥰
@sahananupa6252
@sahananupa6252 Жыл бұрын
මට මතක හොදම මූවි එක මේක මේ ෆිල්ම් එක ගැන තව අදටත් කතාවෙනව 🌱😍
@diretdisco
@diretdisco Жыл бұрын
මම මේ ෆිල්ම් එක දැක්කෙ අද. මාරම ලස්සනයි.
@fakeaccount6395
@fakeaccount6395 Жыл бұрын
අර පරණ film එක ඉස්සර ම්න් ආසවෙන් බැලුවා පස්සේ ම්න් ඕක හෙව්ව මට නම අමතක වෙලා තිබ්බෙ thanks mchn ආපහු මතක් කරාට❤️❤️❤️❤️❤️❤️❤️
@PAWAN_RADEESHANA_
@PAWAN_RADEESHANA_ Жыл бұрын
හැමදාම දාහන්කෝ බන් වීඩියෝස්
@nirmaladasun581
@nirmaladasun581 Жыл бұрын
සෑහෙන කාලයක් තිස්සෙ හොයපු චිත්‍රපටියක් thanksyou
@Chillboi1298
@Chillboi1298 Жыл бұрын
E kale Apu supirima quality movie ekak. Podi kale baluwa thama mathakai
@Kong_yoeng
@Kong_yoeng Жыл бұрын
Favourite cartoon ekak Thank you ❤️
@Cardtale_Creator
@Cardtale_Creator Жыл бұрын
ඔය කතාවෙ film cover එකේ තියෙන එක කියවල බැලුව මම ඒකෙ තියෙන්නෙ what if humans for got to turn off the last robot ඒක වාක්‍යයම සැක සහිතයි ඒකෙන් කියන්නෙ මිනිස්සුන්ට අන්තිම රොබෝව ක්‍රියා විරහිත කිරීමට අමතක උනොත් කියල Wall E තමයි අන්තිම රෝබෝ . ඔය axiom එක හදපු කට්ටිය කරන්න හදල තියෙන දේ තමයි මිනිස්සුන්ව ඔවුන්ට නොදැනීම ඒ යානයේ හිර කරන එක . ඒ යානය පෘථිවියෙන් යද්දි ඒ යානයේ අයිතිකරුවන් පෘථිවියේ නවතිනව ඇයි නැත්නම් පෘථිවිය පිරිසිදු කරන්න දාපු රොබෝල ටික off කරන්න බෑනෙ . මම ඒක දැනගත්තෙ ඔටෝ පයිලට් පෙන්නපු අවසන් මැසේජ් එක දැක්කම නැත්නම් මොන මගුලකටෙයි ඔටෝ පයිලට් off ක්‍රියා විරහිත කරන බටන් එක ඒකට ලංවෙන්නවත් බැරි තැනක හදල තියෙන්නෙ අනික ඔය axiom එක විතරක් නෙවෙයි තව තියෙනව මතකද ඔය කතාවෙ මුල හරියෙ පෙන්නුව . පෘථිවියේ නැවතිච්ච කට්ටිය ඒකට නැගල වෙන පැත්තකට යන්න ඇති . දැන් පෘථිවියේ කවුරුවත් නෑ wall E විතරයි ඉන්නෙ කොහොමහරි ඉතින් මේ සෙට් එක විතරයි පෘථිවියට ආයිත් එන්නෙ අනිත් අය ඒ ගොල්ලො ගිහිපු යානාවල හිරවෙලා ඇති රෝබෝල යටතේ . කොහොම හරි ඔය කතාවෙ තියෙන්නෙ කුමන්ත්‍රණයක් . ආ තව එකක් තියෙනව කියන්න ඔය කතාවෙ අන්තිමට තව ගොඩක් ශාක පෙන්නනවනේ ඒ තමයි පෘථිවියේ හැදිච්ච අනිත් ඒව wall E ට හම්බ වුනේ එකක් පමනයි මොකද එයා අස් කර කර හිටිය ස්ථානය නගරයක් නෙ නගරවල පැල හැදෙන්න බිමක් නෑ නේ . මගේ අවවාදය තමයි ඔය කතා බලද්දි ඒ english වල තේරුම හොයාගෙන දැනගන්න කියල හැමතිස්සෙම සිංහල හඩ කවපුව ම බලන්න එපා කියල
@ariyasenaariyasena-yb6ri
@ariyasenaariyasena-yb6ri Жыл бұрын
Pattai
@tiktokhub2671
@tiktokhub2671 Жыл бұрын
ආපු ගමන් විඩියො බලන කටිටිය මේ කොනට❤️
@wajiradamayanthi1478
@wajiradamayanthi1478 Жыл бұрын
මම මේක ටික කාලෙකට කලින් බලලා ති⁣යෙනවා.සුපිරි ම movie ekk.😘😘😘😘🤩🤩🤩
@PZIYA
@PZIYA Жыл бұрын
එනකන් බලන් හිටියෙ ❤️
@pradeeppallawattha598
@pradeeppallawattha598 Жыл бұрын
😂😂😂 ඇඩෙනවා මචන් ඔය film එක පට්ටම් පට්ට පරනයි ඔයි😂😂😂
@newshows3916
@newshows3916 Жыл бұрын
අහන්බෙන් චූටි කාලෙදී බලපු ෆිල්ම් එකක් ඒ රොබෝ ඒ කාලෙදී ජීවමාන උනා ඒ තරම් ලස්සනයි ඇත්ත වගෙ තිබ්බේ ඒ රොබෝගේ අහිංසක කම චූටි කාලේදි බැලුවේ ගොඩක් ලස්සනයි අද මතකේ අලුත් උනා❤️❤️❤️🙏
@anuradhajayasooriya-uk3sf
@anuradhajayasooriya-uk3sf Жыл бұрын
Supiri
@snoowhite9679
@snoowhite9679 Жыл бұрын
Fav movie ekak 💪❤
@PAWAN_RADEESHANA_
@PAWAN_RADEESHANA_ Жыл бұрын
සුපිරි කතාව
@janiduakalanka
@janiduakalanka Жыл бұрын
කබ්බගෙ ෆයිල් පිටිපස්සෙත් ඉන්නෙ ඔය රොබෝ😁💓
@ArunaKumarasinghe
@ArunaKumarasinghe Жыл бұрын
අවුරුදු ගානකට පස්සේ හම්බුනේ ආසම film එකක්❤️🙌
@hplaptop4646
@hplaptop4646 Жыл бұрын
මේ වගේ තවත් cartoon fillm review දෙන්නකෝ
@chamithdilka2026
@chamithdilka2026 Жыл бұрын
Video eka maru .. 💙💙🤘🤘..
@user-pv9gx8gb5y
@user-pv9gx8gb5y Жыл бұрын
සුපිරිම කතාවක්❤️❤️❤️
@user-zo2sx4uh7i
@user-zo2sx4uh7i Жыл бұрын
Me cartoon ekanam maru😁
@imashaudahage9886
@imashaudahage9886 Жыл бұрын
Ane man podi kale balapu mage asam cartoon movie ekk tham oka..dawsakt dethun para balanwa kochchra bluwath ep wennthi adatth godk asa karan cartoon movie ekk tham 🥰🥰❤️❤️❤️
@branduassk7273
@branduassk7273 Жыл бұрын
ආසම ෆිල්ම් එකක්
@i.am.singal
@i.am.singal Жыл бұрын
Patta bn
@nirrstarrr9124
@nirrstarrr9124 Жыл бұрын
Wall-E and EVE, still a better love story than twilight❤️🙂
@asankahannadige82
@asankahannadige82 Жыл бұрын
මම බලපු සංවේදීම චිත්‍රපටයක්...හරිම දුකයි .... මිනිස් වර්ගයා කොයිතරම් මෝඩ ජාතියක් ද හිතෙනව මේ ෆිල්ම් එක බැලුවම 😥
@Hamster_froggy
@Hamster_froggy Жыл бұрын
මහ ලොකු තේරුමක් හංගපු පුංචි කතාවක් 🥺❤️
@sandunmaleesha9798
@sandunmaleesha9798 Жыл бұрын
1st 😌👍
@hasankamayuri1749
@hasankamayuri1749 Жыл бұрын
මං ආසම එකක් 🥺🥺
@Gaminglaki973
@Gaminglaki973 Жыл бұрын
මරැ
@krishantharusika3869
@krishantharusika3869 Жыл бұрын
Meva digatama dannako❤️
@HasiMalli
@HasiMalli Жыл бұрын
2010 වගේ මං ඕක බැලුවෙ මට මතකයි එදා මං ඇඩුවා ඕක බලල
@shehanshamisu2186
@shehanshamisu2186 Жыл бұрын
Ela
@M_r_d_a_r_k
@M_r_d_a_r_k Жыл бұрын
mine fav
@sltigerboy724
@sltigerboy724 Жыл бұрын
Super 💪💪
@sasimw8709
@sasimw8709 Жыл бұрын
10 parak withr blpu film ekk.. mge fv film ek ❤️
@Ja__nii
@Ja__nii Жыл бұрын
Thankyou ♥️
@pasindunuwan9654
@pasindunuwan9654 Жыл бұрын
Mn hrima asai meekt 🥰podi kaale asawen blpu film ekk 🥰
@DragonEmperror
@DragonEmperror Жыл бұрын
Ane mama asewen podi kale balapu film eka aye reivew karata Thanx
@gamingsasiya6592
@gamingsasiya6592 Жыл бұрын
මන් ඉල්ලපු එක දීලා 🤕❤️ thanx bn
@user-of9ut7ig8i
@user-of9ut7ig8i Жыл бұрын
මගෙ ආසම එක
@GeethaNuwan
@GeethaNuwan Жыл бұрын
👍🏽
@Gamingcapabro
@Gamingcapabro Жыл бұрын
"Hello aubowewa sadharen piligannawa SL movie review channel ekata" 🥰
@roshanmadushanka8348
@roshanmadushanka8348 Жыл бұрын
Feel it❤️
@DiniYa-cx4km
@DiniYa-cx4km Жыл бұрын
පොඩිකාලේ ආසාවෙන් බලපු cartoon එකක් 🥲❤️❤️❤️
@dinusha6689
@dinusha6689 Жыл бұрын
නපුංශකයෙක් ඉන්න film එකක review එකක් ඕනේ
@dishanwis
@dishanwis Жыл бұрын
මන් ආස film eikak wall e part 2 නැද්ද
@mihisaradananjaya7408
@mihisaradananjaya7408 Жыл бұрын
ALL-E movie mama 10 kata වැඩිය balla thiye 😚
@hasintha920
@hasintha920 Жыл бұрын
👍❤
@RuKsHaN204
@RuKsHaN204 Жыл бұрын
Scl padamakwath therenne ugannanne bn mecher 😁
@ishikafernando237
@ishikafernando237 Жыл бұрын
kochchara beluwath epa wenne nethi film ekak ❤
@duljathenuki5476
@duljathenuki5476 Жыл бұрын
Wali gana dukath hithuna😭
@thikkapop
@thikkapop Жыл бұрын
Podi kale baluwata passe aye balanna bari una patta lassana kathawak
@gaminginsrilanka1262
@gaminginsrilanka1262 Жыл бұрын
2008 bAluwa man ada thamayi sinhalen baluwe maru
@vajiraperera545
@vajiraperera545 Жыл бұрын
හොඳම ෆිල්ම් 250 අතරේ මෙකත් තියනවා
@heshangimhana2176
@heshangimhana2176 Жыл бұрын
අඩො මන් මේ film එක තුන්පාරක් බලලා තියනවා පොඩි කාලේ දැන් බස් එකේ එද්දි review එක බැලුවා ඇඩුනා බස් එකේ මිනිස්සු බැලුවා බන්😢
@RiddleMane
@RiddleMane Жыл бұрын
🙏
@rumeshkodippili
@rumeshkodippili Жыл бұрын
😢😢😢😢😢😢
@slgaminhashi2042
@slgaminhashi2042 Жыл бұрын
2012 වගෙ රිලිස් උනු ෆිල්ම් එකක්
@konara261
@konara261 Жыл бұрын
බලපු වාර ගණන මතකත් නැතිව තරම්, ඒ පෙන් ඩ්‍රයිව් එකේ තාමත් මකලා නැති ෆිල්ම් දෙකක් තියෙනවා. ඒකක් වෝල් ඊ. පාසල් අවදියේ මම ආදරය කරපු ........ මට බලන්න ගෙනත් දුන්න ලස්සන ❤️ ආදරණීය මූවි දෙක. උඹට ජය වේවා ☀️
@thikkapop
@thikkapop Жыл бұрын
Anik movie eka mokakdha
@konara261
@konara261 Жыл бұрын
@@thikkapop Deiva Thirumagal
@pathumnethsara7879
@pathumnethsara7879 Жыл бұрын
❤️❤️❤️🇱🇰🇱🇰
@NOTIYA_YT
@NOTIYA_YT Жыл бұрын
Mannam meka balala tiyenava lokka 😱😱😱
@RiddleMane
@RiddleMane Жыл бұрын
Thanks 😘
@maleeshadilshan8053
@maleeshadilshan8053 Жыл бұрын
වා
@NewMovies-pp1ev
@NewMovies-pp1ev Жыл бұрын
meke film eka ganna puluvan website ekak dannavanam dannako please🙏🙏
@Kavindu_Malshan
@Kavindu_Malshan Жыл бұрын
සිංහල හඩකැවු එක බලන්න විදිහක් නැද්ද දන්න කෙනෙක් කියන්නකො හැම තැනම හෙව්වා හම්බ උනේ නැහැ 🥺💔
@thegame6984
@thegame6984 Жыл бұрын
BALAPU DAWASE GODAK ADUWA
@DJChathuwaremix
@DJChathuwaremix Жыл бұрын
🥺
@astech6045
@astech6045 Жыл бұрын
Oka podi kale baluve mn habayi theruma danne nathuwa🤣
@nuwanmadusanka8931
@nuwanmadusanka8931 Жыл бұрын
Okee name moklda
@AchinthaRashmika-nd9lp
@AchinthaRashmika-nd9lp Жыл бұрын
WALL-E Game eath gehuwa mama 6 wasaredi
@hjssrilanka
@hjssrilanka Жыл бұрын
Slmolo.?
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 27 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 38 МЛН
CROOD : A NEW AGE full movie in Sinhala | movie recap
17:44
ToonSpot
Рет қаралды 89 М.
🎬 ඇක්සල්: Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
19:11
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 240 М.