Walpola Gothama himi - Sith neth Asapuwa Discussion 2025 01 11 8 pm

  Рет қаралды 1,484

Neth FM Bana

Neth FM Bana

Күн бұрын

Пікірлер: 34
@lathagamage1320
@lathagamage1320 13 күн бұрын
පූජනීය ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේ දේශනා කරන උතුම් බුදුබන අහනවා කිරුලපන හිමියන් උපැවිදි උනත් ඒ දේශනාවලුත් හරීම ආසාවෙන් අහනවා සිත් නෙත් අස්පුව මගින් මේ කරගෙන යන ධර්ම දේශනාවල් සාකච්චා ආසාවෙන් අහනව පින්වත් ස්වාමීන් වහන්සේ හැමදාම දේශා කලොත් ඉතා වටිනා ධර්ම කරුනු ඉදිරිපත් කරනවා සමර මිනිසුන්ට මෙය අගය කරන්නෙ නෑ හැබැයි සමහර උදවිය දනාත්මකව මේ සියලු දේ ගැන හොද අවබෝධ යෙන් අහනවා හැමෝම හදන්න බෑ ටික ද්‍ර්නෙක් හරි මේ යපත් සාකච්චා පිලිගනිත්වා පින්වත් ගෝතම ස්වාමීන් වහන්සේ ඉතා උතුම් හිමි නමක් මේ රටේ සියලූම දෙනාට මම ආයාචනා කරනවා මේ බුද්දෝත්පාද කාලයේ මේ ස්වාමීන් වහන්සේලා රැකගන්න ඕන නැතිනම් අපිට හොද ගුනගරුක ස්වාමීන් වහන්සේලා අහිමිවෙයි තෙරුවන් සරනයි
@sarojinisenanayakasedigall3003
@sarojinisenanayakasedigall3003 8 күн бұрын
පින්වත් සුවාමින් වහන්සේට දෙපා වැද මාගේ නමස්කාරය වේවා .ඉතාමත් කාලෝචිත දර්ම සාකච්ඡාව දොහොත් මුදුන් දී පිලිගන්නා අතර විනය ,සද්දාව ප්‍රක්ඣාව එක ලෙසින් අනුගමනය කරන මිනිසුන් අත ලොස්සක් සිටින මේ මෞ බිමේ සියලුම දෙනා මේ වටිනා සාකච්ඡා ව ආදර්ශ යට ගන්නා ලෙස ඉතාමත් කාරුණික ව මෙත් සිතින් ඉල්ලා සිටිමි .පින්වත් සුවාමින් වහන්සේට තුනුරුවන් සරණයි .ස්..
@NilaniPushpakanthi
@NilaniPushpakanthi 15 күн бұрын
ගරු ස්වාමින් වහන්ස . මගේ නමස්කාරය වේවා මෙවැනි දර්මදෙසනා මිනිසුන් යහමගට ගන්නට දරන උත්සාහයට ඔබවහන්සේට නිරෝගිසම්පත් දීර්ගායු සම්පත් ලැබේවා සාදු සාදු සාදු
@NevilWasantha
@NevilWasantha 15 күн бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@raniraniranirani4500
@raniraniranirani4500 16 күн бұрын
ඔබ.වහන්සෙ.ගෙදෙසනා.මම.නිතරම.බලනවා.සැමදෙසනාවක්ම.තෙරැවන්.සරණයි.සාදු.සාදු.සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dammidammi7312
@dammidammi7312 16 күн бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට
@NamaliLk
@NamaliLk 15 күн бұрын
ඔබ වහන්සේගේ පාද නැමැද නමස්කාර කරමි.හරිම වැදගත් දේසනවක්.නමුත් අහන්නෙ සුලු පිරිසක් .මෙවැනි දේසනා ආයතනයකම පැවැත්වීමට පුළුවන් කමක් තිබේ නම් උතුම් .ඔබ වහන්සේගේ දේසනාව ජාති ආගම් වලින් තොර සැම මනුස්සයෙක් ම කලයුතු දේවල්.ලමුන් විතරක් නෙවෙයි අම්මලාටත් දනුවත් කරන්න ඔන.ඔබ වහන්සේ මැදිහත් වි රජය දනුවත් කර රට පුරා මෙවැනි දේසනා වැඩ මුලු විදියට කලොත් තව අවුරුදු ගනකට පස්සෙ හරි තරහ වෛර ඊරිසිය ඇති මිනිසුන් ඉන්න රටක් හැදෙයි .ඔබ වහන්සේ ටත් නෙත් fm කාර්ය මන්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා උතුම් නිර්වනය අවබෝධ වේවා 🙏🙏🙏
@sandiyakumari1648
@sandiyakumari1648 15 күн бұрын
සාදු සාදු නමස්කාර වෙිවා 🙏🙏🙏🙏
@DilimiSandamini
@DilimiSandamini 16 күн бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය පතමි. මට මෙවන් දේසනා ඇසීමට වාසනාව ලඇබේවා
@PereraPerera-r3p
@PereraPerera-r3p 16 күн бұрын
සාදු සාදු සාදු
@PanawalageRamani
@PanawalageRamani 11 күн бұрын
සැදු..සදු..සදු.🙏🌸🙏🌸🙏
@rohiniamarashenhe1583
@rohiniamarashenhe1583 15 күн бұрын
SADU 🙏 🎉SADU 🎉SADU 🎉APE HAMUDURUWANE OBA WHANSE NIDUK NIROGI DIRGAYUSA LABATHWA 🙏 🎉🎉🎉
@vinithaIrangani-q6o
@vinithaIrangani-q6o 16 күн бұрын
හැමොටම වට්නා බණ දෙසනාවක්🙏🙏🙏
@priyanthimudannayake7476
@priyanthimudannayake7476 15 күн бұрын
🌷💮💮🙏 Sadhu 🌷💮🌸🌼🙏 Sadhu 🌷💮🌸🌼🌹🙏 Sadhu
@AyeshasuduSudu
@AyeshasuduSudu 15 күн бұрын
Sadu.sadu.sadu.💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
@MalaWickramasinghe-h7o
@MalaWickramasinghe-h7o 14 күн бұрын
Uthum theruwanema sarana lebewa pinwath kalyana miththrayanan wahanseta ehemai pinwath himiyani harima watinama dharma karanawak dhesana kireemata pinwat himiyani oba wahanseta niduk neerogee suwaya lebewa suwapath wewa deerga ayusha lebewa sadhu sadhu sadhu mage namaskaraya wewa
@slrupasinghe4906
@slrupasinghe4906 15 күн бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@manelhenake9522
@manelhenake9522 15 күн бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏
@ManikeJdndb-ul9uu
@ManikeJdndb-ul9uu 15 күн бұрын
Sadu sadu sadu
@renukachathurani9149
@renukachathurani9149 16 күн бұрын
Ape hamudurowan siyelu deiyo rake dewa bs
@raveeshaDilsara
@raveeshaDilsara 16 күн бұрын
🙏🙏🙏🌷🌷🌷
@sandamaliruwanpura5584
@sandamaliruwanpura5584 16 күн бұрын
🙏🖤🙏
@PriyankaPriyanka-x9m
@PriyankaPriyanka-x9m 16 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@priyangathalpawila9543
@priyangathalpawila9543 16 күн бұрын
🙏🙏🙏
@dinukaputha
@dinukaputha 16 күн бұрын
👃👃👃👃🌷🌷🌷👃👃👃
@lmoragoda
@lmoragoda 15 күн бұрын
👏👏👏
@MisharaNiroshani
@MisharaNiroshani 16 күн бұрын
🙏🌹🙏🌹🌹
@NitinGirl
@NitinGirl 16 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@dhammikanilmini2032
@dhammikanilmini2032 15 күн бұрын
🙏🙏🙏
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 15 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@shyamalathaperera3923
@shyamalathaperera3923 15 күн бұрын
🙏🙏🙏🙏
@hperamune7423
@hperamune7423 15 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
Walpola Gothama himi - Sith neth Asapuwa bana 2025  01 25
56:15
Neth FM Bana
Рет қаралды 1 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Walpola Gothama himi - Sith neth Asapuwa bana 2025 01 11 7 pm
1:00:23
Neth FM Bana
Рет қаралды 2,3 М.
ඔබ කවුද ?
31:13
මා ඇසූ උතුම් සද්ධර්මය
Рет қаралды 1,2 МЛН
Balangoda Radha Thero l Sith Neth Asapuwa l 2025 01 26
46:26
Neth FM Bana
Рет қаралды 20 М.
Walpola Gothama himi - Sith neth Asapuwa bana 2025  01 25
48:54
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН