KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගිලිහෙන්න ගිය මුලතිව් රැක ගත් එස් එෆ් අපේ යක්කු | WANESA TV
37:14
ප්‍රේමවතී මනම්පේරි ඝාතනයේ සැඟවුණු අබිරහස.. | News1st Explorers
26:37
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Deadpool family by Tsuriki Show
00:12
99.9% IMPOSSIBLE
00:24
උන් ටෝච් ගසා කැලෑව මැද මා සෙව්වා කුඩු වූ අතත් උස්සාගෙන මම පැන්නා | WANESA TV පොලිසියේ 600ක් ඝාතනය
Рет қаралды 764,686
Facebook
Twitter
Жүктеу
1
Жазылу 742 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 3 200
@SLPCLK
3 жыл бұрын
නිවේදන කටයුතු කරන විදිය වනැසෙන් ඉගෙන ගනිල්ලා ගොඩක් උන් කෙනෙක්ව interview කරනකොට කොටියෙක් වගේ ඇගට කඩන් පනීන එක විතරයි කරන්නෙ ඒ මනුස්සයට කතා කරන්නවත් දෙන්නෙ නෑ. Good work !
@thilatech6105
3 жыл бұрын
Sl pc අයියාහ්💓
@gayansandaruwan1760
3 жыл бұрын
අනිවා.....🔥 මෙව්ව ට්‍රෙන්ඩින් එන්න ඕන වීඩියෝ❤💯
@srstofficial7520
3 жыл бұрын
@@thilatech6105 🤬
@pathummaxx5382
3 жыл бұрын
❤️
@senakadeepani5087
3 жыл бұрын
SL PC LK
@KnowItNowNetwork
3 жыл бұрын
Respect sir.ඔයලා වගේ මිනිස්සු නිසයි අපි අද නිදහසේ ජිවත් වෙන්නෙ.දිර්ඝාගායු වෙවා.
@siriyakochchappi8675
3 жыл бұрын
🙏🙏🙏🇱🇰
@buddikasewwandi4111
2 жыл бұрын
😪😪
@RohanPrasad-f2i
8 ай бұрын
සදාදරණීය පියානන්ගේ වැඩ .....
@rederrorgaming6848
3 жыл бұрын
ගලේ ගාලත් මරන්න බෑ කියන්නෙ මෙන්න මේ වගේ මිනිස්සුන්ට තමයි. Respect 👌🏻👌🏻
@rohansilva5211
2 жыл бұрын
Malli mamath methanin thamai berune
@MarieFernando-ei2xb
10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅😊
@Shantha-il9xf
9 ай бұрын
@@rohansilva52115¹0
@PradeepSanjaya-eg4kj
7 ай бұрын
Lk@@rohansilva5211
@sasirukavinda2377
3 жыл бұрын
මතු උපදින ආත්මයක නිවන් දැකීමට අප වෙනුවන් කල කැපවීමේ පින හේතු වාසනා වේවා නිවන් දක්නා ජාති දක්වා නීරෝගී සුවයම ලැබේවා !!!
@subanirohini1000
Жыл бұрын
අනිවාර්යයෙන්
@anomajayalath246
11 ай бұрын
එසේමවේවා❤
@malidumalidu770
2 жыл бұрын
ගල්ගමුව අැහැටුවැව අපේ පැත්තේ මෙි මාමා හරිම අාඩමිබරයි💚
@kusumlathawejesinha1647
3 жыл бұрын
මේ වීඩියෝව බලන උසස් නිලධාරී මහතුන්ගෙන් ඉල්ලා සිටිනවා මෙතුමා ඉල්ලන මේ දේවල් ඉෂ්ඨ කර දෙන ලෙසට.ඇත්ත මෙතුමා රෝගියෙක් උනේ ශරීරයේ තිබුනු ලේ අධික ලෙස බැහැර වීම නිසා වෙන්න පුළුවන්.මෙතුමාට සාධාරණයක් ඉෂ්ඨ වේවා .වැනැස මල්ලි ඔබට බොහොම ස්තූතියි 😪😪😪😪😪😪😪😪😪😪😪
@slloving4474
3 жыл бұрын
අපේ උපාලි අයියත් ඔය එක්කම මිය ගිය කෙනෙක්... ඔබලාව පාවා දුන් පියාණෝගේ පුතා අදහිටියානම් අපි මැරුම්කන්නෙ සහරාන්ලගෙන්....
@indikapradeep4898
3 жыл бұрын
රණ විරුවන්ට කොච්චර පින් දුන්නත් මදි.අපි අද මෙහෙම ජීවත් වෙන්නෙ ඒ උදාර විරුවන්ට පින් සිදු වෙන්න...🙏🙏වනැසට තුති රටම දැනුම්වත් කරනවට..දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ.ඔබ බොහොම අපූරුවට වැඩසටහන මෙහෙයවනවා...😊😊
@sujasurana6347
3 жыл бұрын
වැදු මවටත් දිනු දේශයටත් නය නැති වීර පොලිස් නිල දාරියෙක් ඔබලට අපි සදා ණය ගැතියි ඔබටයි මේ අපගේ උපහාරය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@tharumax7564
3 жыл бұрын
මේ කතාව අහන මගේ ඇඟ හිරි වැටුණා එවකට පැවති රජය මේවට වග කියන්න ඕනේ එවුන් දැනටත් ඉන්න ලැබුන් නෑනේ හයියෝ දෙයියනේ මෙවැනි අපරාධයක් තෙරුවන් සරණයි ඔබතුමාට 😪😪😪😪
@dmdzmmmdz5183
3 жыл бұрын
@@tharumax7564 premadasa dunna ayuda walin neh meka kare
@baderkuw9j577
3 жыл бұрын
@@tharumax7564 0
@indikapushpakumara666
3 жыл бұрын
@@tharumax7564 0⁹pz
@anubbs
3 жыл бұрын
ඇත්තමයි 👍
@dineshasanaka7874
3 жыл бұрын
ජානාදිපති සම්මාන දෙන්න ඔනෙ..මෙ නිලධාරීයාට...💓💓 මොන තරම් දුකක් විදලාද ...ජිවිතය බෙරගෙන අවෙ ...
@lionalananda4086
3 жыл бұрын
@SL GTT yy
@rangawanasinghe7186
3 жыл бұрын
yes yes yes
@buddhikabandara9510
3 жыл бұрын
😂😂 ජනාධිපති සම්මාන! ඒවා හම්බෙන්නේ මේවගේ අයට නෙමෙයි ( ලංකාවේ)
@calderagamini6639
2 жыл бұрын
සම්මානයක් කියලා ලී කොට කෑල්ලක් දීලා ඇති වැඩේ මොකක්ද ඒ අයට උදවු කළ යුත්තේ මුදල් වලින්
@bandaraadhikari4000
Жыл бұрын
Hithagannath amaruy me rate suduveem gana
@chamodkavishanka6046
3 жыл бұрын
නිහඬ සේවාවක් කරපු මේ වගේ රණවිරුවන්ට නිසි ගෞරවයක් ලබා දීමට කටයුතු කිරීම ලොකු දෙයක් 💯🔥👊
@remaa4187
3 жыл бұрын
ඔබ වැනි නිලධාරීන් ට අපි සදා ණයගැති හැබැයි මේ රාජ්‍ය පාලනය කරන සක්කිලි හැත්තට මේ රණවිරුවන්ගෙ දුක වේදනාව දැනෙන්නෙ නෑ මුන් මේ මිනිස්සුන්ට දෙන්ඩ තියන දීමනාවක් වත් දෙන්නේ නෑ ඒ තරම් සක්කිලි රජයක් තමයි ආදරණීය රණවිරුවනි ඔබලාට අපි සදා ණය ගැතියි
@geethamala7835
3 жыл бұрын
Dayabara thriweda හමුදාවට mage prnama edath adath Hetath........me kathawa ahadde pawa marabiyak dannede........oba eda A seduweem..... mona wedeyen fanenna ඇද්ද .......eth ada samagetama mewa henayak tharammawath මතකයේ නොමැත .....obata samma sambudue සරණයි 🙏🙏🙏 obage
@manushasms4249
3 жыл бұрын
Man hithanne R PREMADASA thama udau karala thiyenne me niladarin maranna
@lakshikamadushani4756
3 жыл бұрын
P
@tharindujeewan211
3 жыл бұрын
Police ya athe viyadamin kanna bonna ona vishesha rajakari giyama me wesa hetthata watina minisun gena denen ne unge madiya thadakara gannawa pau itin
@sinhasinha6706
3 жыл бұрын
@ Rema A..හරියට හරි..ඔය දියවන්නාවේ ඉන්න එක කිඹුලෙක්වත් අපේ රණවිරුවෝ ගැන හිතන්නේ නැ.
@big8862
3 жыл бұрын
ලැජ්ජයි අඩුම තරමෙ ඒ මනුස්සයාගේ අයිතිවාසිකම් ටික දිපල්ලා
@pasindunawarathne6261
3 жыл бұрын
Sirwta bung
@thilakkithsiri2816
3 жыл бұрын
ඔබතුමා ඉදිරිපත් කල ගැටලුව අපි ගොඩක් අයට බලපාලා තිබෙනවා .දැනුවත් කිරීම ගැන ගොඩක් පින් .
@chathurangikaush553
3 жыл бұрын
මේ නිවේදකයාගෙ වීඩියෝ trending පැමිනේවා..🙏🙏🙏🙏🙏🙏
@wanesatv
3 жыл бұрын
ස්තුතියි ❤️❤️❤️❤️
@musichouse2340
3 жыл бұрын
මේ සිද්දිය මට අද වගේ මතකයි මීට අවුරුදු 32 කට කලින් මට අවුරුදු 10ක් විතර ඇති අපේ ගමට ආවා ඉරිලා පිච්චිලා ගිය ඇඳුම් ඇඳගෙන කෙනෙක්, ඒ මෙතුමා. ගොඩක් දුක හිතෙන කතාවක් යුද්දය කාලේ මගේ අස් දෙකෙන් දැක්ක. ඔයාල තමයි අපේ රටේ සැබෑ විරුවෝ. බුදුසරණයි ඔබතුමාට
@wijayadissanayake6129
Жыл бұрын
Oya koheda
@maheshsandaruwan1401
3 жыл бұрын
මතු ආත්මෙක මෙවන් දුඅක් නොවීමට මේ කල කර්රයන් හේතු වාසනා වේවා
@thilaniwanninayakalata976
3 жыл бұрын
මේ මල්ලි අපේ ගමේ පාසැලේ ඉගෙන ගත් කෙනෙක් මඩදොම්බේ මල්ලි රට වෙනුවෙන් යුද්ධ කර ජය ලැබූ ඔබටත් හැදූ වැඩූ දෙමාපියන්ටටත්.තෙරුවන් සරනයි ධීර්ඝායුස ලැබේවා
@niroshakumarasinhe1537
3 жыл бұрын
ඇහැටුවැව ගලල්ගමු පාරේ නේද
@harshanasampath1655
3 жыл бұрын
අද වෙනකං හැන්ගිලා තිබුන කතාවක් මේ වගේ කතා ගත උන අවුරුදු 30 කොපමණ ඇත්ද පෙර කුසලයකින් තමයි ජීවිතේ බේරුනේ ඇත්තටම වටින සන්වාදයක් 💪🙏
@pasanakalanka4695
3 жыл бұрын
ප්‍රේමදාස පවුලේ සැමට ශාප වේවා
@diniduthabrew7906
5 ай бұрын
Dennan thota chande😂😂😂😅
@chinthakadecostha1798
3 жыл бұрын
මේක ඉංග්‍රීසි උපසිරසි සහිතව ඉදිරිපත් කලානම් වටිනව සහෝදරයා
@deepanandani6881
3 жыл бұрын
ඔබ හරි... එතකොට ලොකයේ අනිකුත් රටවල අයගේ උනත් අාවදානයට හොදයි....යුද්දය මොන තරම් කුරිරැද කියලා....
@thinuwanka765
3 жыл бұрын
ආයුබෝවන් මේක ඉංග්‍රීසියෙන් විතරක් නෙවෙයි අනෙකුත් භාෂාවෙන් ඉදිරිපත් කරන්න මොකද හරි වැරැද්ද දන්නෙ නැති උන් අපිට ඇගිල්ල දික් කරන්නෙ
@ThushRr
3 жыл бұрын
Yes
@ganeshparasuraman7965
14 күн бұрын
In Tamil as well.
@geethchamikara3421
3 жыл бұрын
මගේ තාත්තාත් පොලිස් නිළධාරියෙක්....යුද්දෙ කාලෙ රාජකාරි කලේ තලෙයිමන්නාරමේ....තාත්තා එක්ක උතුරට ගියපු අණු කණ්ඩයෙන් ගොඩක් කට්ටිය එහෙදි නැති වෙලා....ගොඩක් අය ආබාධිත වෙලා....අම්මලා ඒ කාලේ නිවුස් බැලුවෙවත් නැතිලු බයට...තාත්තාලා ඒ කාලෙ උතුරෙ ගතකරපු ජීවිතේ ගැන කියනකොට නිහතමානී ආඩම්බරයක් ඇති වෙනවා මගේ තාත්තා රටට ණය නැති රණවිරුවෙක් කියලා.....සමහරක් නිළධාරින් කරන වැරදි නිසා පොලිස් දෙපාර්තමේන්තුවටම බනින්න එපා...ජීවත් වෙන්න තියන ආසාව අතෑරලා රට වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ හොදම කාලේ කැපකරපු නිළධාරින් තාමත් පොලිස් සේවයේ ඉන්නවා ❤
@anojadharmapala306
2 жыл бұрын
My thanks to your father. He is a hero.
@chandanawimalaweera5715
Жыл бұрын
♥️
@bisomenike
5 ай бұрын
@@anojadharmapala306GOD BLESS YOUR DEARST FATHER..AND LIVE LONG
@manushisilva1200
3 жыл бұрын
මේ videos english subtitle මම free දාලා දෙන්නම්..මාව සම්බන්ධ කරගන්න.මේවා international යා යුතුයි
@devindaamarakoon5759
3 жыл бұрын
Respect
@kushanperera7784
3 жыл бұрын
Respect
@sidathrusiru2965
3 жыл бұрын
Attatama loku deyak karanna puluwanam
@tharukahiran
3 жыл бұрын
Respect ✊👏🏼
@dilshanthilnabandara5804
3 жыл бұрын
Respect ✊
@සoසලාබේබී
3 жыл бұрын
ඔබ තුමා අපේ ආයුෂත් අරන් තව ගොඩාක් කල් ජීවත් වෙන්න ඔනෑ .අපිට මේ කතාව අහද්දීත් බය හිතෙනවා . මේ වගේ අයට තමා උසස් විම් දෙන්න ඔනෑ .එත් අපේ ලoකාවේ පිදිය යුත්තෝ පුදන්නේ නෑ .හොර වැඩ කරන දේශපාලකයන්ට බොරුවට ගෙවන්නෙ නැතුව මේ වගේ අයට පඩී වැඩිකරන්න.ඔබ තුමාට තෙරුවන් සරණයී ! ජයවේවා !
@kelumlasantha
3 жыл бұрын
Aththatama nilangane
@tagddd6781
3 жыл бұрын
මෙය නරබන ඔබගෙ සිතේ ඇදුණු චිත්තරූපය,කියා පාවි යුද්දයේ බිහිසුණු බව මැනවින් " රට වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරුවන්ට අපගේ උත්තමාචාරය ! 🇱🇰❤️
@poornirajakaruna4804
3 жыл бұрын
අනාගත දරු පරපුර මේවා දැනගන්න ඕන.... චිත්‍රපට බිහි කරන්න ඕන මේ බිහිසුණු අත්දැකීම් සහිතව... මේවා දැක්කම ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නවා... යුද්ධයේ බිහිසුණු බව....ඇයි ඇත්ත මතුකොට සිටින්නේ
@agnesperera3365
3 жыл бұрын
@@poornirajakaruna4804 qqqqqqqqqqqq
@agnesperera3365
3 жыл бұрын
@@poornirajakaruna4804 qqqqqq
@denaavishka6767
3 жыл бұрын
@@poornirajakaruna4804 ✌✌✌✌✌✌✌
@chinthagunawardane2247
3 жыл бұрын
?
@DULA62009
3 жыл бұрын
ඔබතුමා නිසා අපි ජීවත් වෙන්නේ ඔබතුමාලට මතුබුදු 😘😘වෙන්න පින් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@rtdona9204
3 жыл бұрын
මටනම්අහගෙන ඉන්න බෑ දුක් බර කතාවක් ඔබතුමාට බුදු සරණයි තෙරුවන් සරණයි
@kumaridasilva9228
10 ай бұрын
Matath mara wedanawak danenne
@Hemanthanet
3 жыл бұрын
මේක ෆිල්ම් එකකට ගන්න වටින කතාවක් !
@danukshikanilmini2001
3 жыл бұрын
ෆිල්ම් එකක් බැලුවා වගේ දැනෙන්නේ
@Hemanthanet
3 жыл бұрын
@@danukshikanilmini2001 ඔව් ඇත්තෙන්ම මැවි මැවී පෙනුනා කතාව කියනකොට
@lakshanliyanaarachchi9585
3 жыл бұрын
Sira bn
@nalakasampath2329
3 жыл бұрын
Mulu agama sitalawela yanawa
@shiranmadhushanka9825
3 жыл бұрын
අනිවා 🤗
@sljony6645
3 жыл бұрын
නම කියන්න බෑ කිව්වෙ. කරුණා අම්මාන්. අනික ප්‍රේමදාස කාලකන්නිය බල්ලෙක් වගේ මැරුනෙ මේ කරපු අපරාදෙට තමා...👌👌👌
@prasadranasinghe8434
2 жыл бұрын
කතාව ඇත්ත අන්තිමට කුඩුම වෙලා ගියේ කරපු පව් වලට තමයි
@Crazy-i1z
2 жыл бұрын
🤘🤘
@mohamedmarikkar9487
2 жыл бұрын
@@prasadranasinghe8434 81007
@nadeesha9635
2 жыл бұрын
Ekaa neenm rajaye un pol geewda, mechchara niladarin 600k marankn,
@nimhariadhikari
Жыл бұрын
කො ඉතින් කරුනට මොකුත් උනේ නැ නේ බන් තාම
@trinco2086
3 жыл бұрын
මම ත්‍රිකුණාමලයේ අපිටත් ඒ අදුරු කාලේ හොදට මතකයී ... ඒ අදුරු මතක කවදාවත් අමතක වෙන්නේ නෑ ..දිවි පිදු රණවිරුවන් හා සෑම රණවිරුවෙක්ටම අපි සදා ණයගැතියි🙏🙏🙏🙏 ඔබතුමාලටත් බුදු සරණයි !! දෙවි පිහිටයි!!!!!
@priyadarshanahewagamage9618
Жыл бұрын
Viruvanani obata neerogi suwaya labewa
@lakminikumari548
3 жыл бұрын
මේ සිද්දියෙන් පණ බේරගත්ත අනෙක් තුන්දෙනාවත් ඔහොම හොයන් ගිහිං ඒ අත්දැකීමත් මේ වගේ වැඩසටහනක් කරන්නකෝ අහන්න හිතෙනව ඒ අයටත් තිබ්බ මානසික ශක්තිය ගැන අද එයාල මොකද කරන්නෙ මොන තත්වයෙද කියල දකින්න ආසයි ප්ලීස් වැඩසටහනක් කරන්න
@lakmaltiron416
3 жыл бұрын
අනිවාර්යයෙන් 👌
@arunaaruna6555
3 жыл бұрын
Ow
@amashi2
Жыл бұрын
මම ත්‍රිකුණාමලයේ ගොඩක්ම මේ යුද්ධය නිසා පීඩා වින්දා අපි... ඒත් මෙතුමාගේ කතාව හරියට filme කතාවක් වගේ...මම දහා වතාවක් ඇහුවා..ගොඩක් දුකයි මොන තරම් කැප කිරීමක්ද මොන තරම් එඩිතර කමක්ද... ඔබලා තමා මේ ලෝකේ දෙවියෝ
@nimeshanhemantha3222
3 жыл бұрын
කොටින්ගෙන් බේරිලා 43km එද්දි උදව් කරන්ඩ එක දෙමලෙක් හිටියෙ නෑ කොහොමහරි තනියම ඇවිත් ජීවිතේ බේරගෙන එතැන ඉදන් අද වනතුරු ඒ රණවිරුවාගෙ සුභසාධනය ගැන බලන්න එකෙක් නෑ ඕං දිවි පරදුවට තබලා රට ආරක්ශා කරපු රණවිරුවාට උදව් කරපු හැටි දුකයි ඉතින්😞
@swarnasuraweera283
2 жыл бұрын
👌🏾👍🏾
@swarnasuraweera283
2 жыл бұрын
රට ජාතිය වෙනුවෙන් කැපවුනු ඔබතූමාට සහ දෙමාපියන්ට යෝධ බල යෝධ වීරිය දේව පිහිට දේවාරක්ෂාවම ලැබේවා.🙏🏾💪🏾💪🏾💪🏾🇱🇰👌🏾👍🏾
@calderagamini6639
2 жыл бұрын
ඔබේ අදහස වැරදියි .සමහර දෙමළ මිනිසුන් සිටියා සිංහලයින්ට උදව් කළ .ඒ වගේම සමහර සිංහල මිනිස්සු හිටියා මුදල් වලට ඇති කෑදර කම නිසා දෙමළ මිනිසුන්ට උදව් කළ මායිම් ගම්මානවල සිටි බොහෝ දෙමළ මිනිසුන් කොටින්ට බයේ අපේ හමුදාවට උදව් කළේ නෑ
@sherikacader3556
3 жыл бұрын
Wenasa tv thank you දැන් හුගක් media වලින් කරන්නේ ඇත්ත වීරයෝ ටික හංගලා එක එකාට කඩේ යන එකයි 😥
@nimalirenuka4008
3 жыл бұрын
0@
@SF.riders
Жыл бұрын
තීන්දුව දෙන්න මාරයගෙ පෑනෙ තින්ත ඉවර වෙලා කඩේට ගිය වෙලේ ආව චාන්ස් එකක් මේ. දෙසූ බුදු බණ ඇත්ත කියන්නෙ මේකට. කරපු පින් පව් තරාදියක තැබූ විට ලැබුණු පිලිතුරට හොදම නිදසුන්❤
@darrenaronofsky6868
3 жыл бұрын
බොරුම කියන සත්‍යපාලලා අතරෙ, මකුණො මරන සීලවතීලා අතරෙ, මෙන්න නමේ හැටියටම වැඩත් කරපු " රණ වීර " කෙනෙක් ❤️🇱🇰
@piushanlakshitha9008
3 жыл бұрын
අනිවාර්‍යෙන්ම
@makxifernando2417
3 жыл бұрын
Iuuuuiii
@harsharukmal9771
3 жыл бұрын
Thats the comment bro
@accountstutor1916
3 жыл бұрын
අපි මේක English subtitle දාලා Human Rights Council යවමු.(tweet කරමු)
@dulshanisujikala7280
3 жыл бұрын
👍👍👍👍
@buddhikabandara9510
3 жыл бұрын
අනිවාර්යයෙන්ම. මේ වීඩියෝ එක විතරක් නෙවෙයි, මේ Channel එකේ තියන ගොඩක් වීඩියෝ වලට English Subtitles දාන්න පුලුවන් නම් මිල කරන්න බැරි වටිනා දෙයක්.
@samankumara8881
Жыл бұрын
අනිවාර්යයෙන්
@aroundtheworld5154
3 жыл бұрын
දෙයියෝ සාක්කි.600ක්.කජු ඇට කොස් ඇට නෙමේ.පන ගැහෙන අමු මිනිස් ජීවිත. දෙයියනේ.පපුව පිච්චෙනව අම්මෝ😢😢😢😢
@sampathabekoon6810
2 ай бұрын
Premadasa ge kriya
@nandawigatunga1989
3 жыл бұрын
ඇග හිරිවැටිලා ගියා මේ කතාව බලපුවම ඉතාමත් වටිනා වීරෝදාර සෙබලෙක් මේ අය නිසයි අද අපි නිදහසේ හුස්ම ගන්නෙජීවත් වේන්නෙමෙයා ලට සාදාරන ක් විය යුතුයි වනසt v ඔබ තුමාට බොහොම ස්තුති
@lalaniyatigammana7511
3 жыл бұрын
අනුන්ගෙ කුනු හොයන නාලිකාවන්ටත් ඔබතුමා කරන මෙ සත්කාරය හොද ආදර්ශයක් .. ජය වේවා .
@nimeshasugandi2301
3 жыл бұрын
නලු නිලියන්ට දෙන සම්මාන මේ වීරයන්ට නෑ 😐
@subanirohini1000
Жыл бұрын
අනිවාර්යයෙන්
@sconosciuto3552
2 ай бұрын
ඇත්ත❤️
@sjsj7451
3 жыл бұрын
සාප වේවා සාප වේවා.... සම්බන්ද වූ සැමට සාප වේවා...........
@hemah6906
3 жыл бұрын
පොලීස් නිලධරයා ඔබට මාගේ හෘදයාංගම ගවුරවය
@deepalsandaruwan8518
3 жыл бұрын
අතිශයින්ම විශිෂ්ඨ වැඩසටහන් පෙලක් ඔබ කරන්නේ ඔබට මගේ උත්මාචාරය.සැබෑ වීරයින්ගේ හඩ හරි ගැඹුරුයි.බොහොමයක් දෙනාට අමතක යුගයක සැබෑවීරයන් මතු වෙමින් පවතින යුගයක් කරන්න පුළුවන් වෙිවා.!!!
@ranjithjayamanna8515
3 жыл бұрын
ප්‍රෙමදාස බලන්න අවා එක ඇත්ත.. ඒ උනාට ඒ පර බල්ලා දීපු ආයුධ වලින් තමා ඔය 600 මැරැවේ . ඒ හින්දා තමා ඌ බල්ලෙක් වගේ මලේ කෑලිවත් හොයාගන්න බැරිව..
@samudraranawaka54
3 жыл бұрын
True
@shanaonline7373
3 жыл бұрын
අනිවාර්යයෙන්
@dinindusuranga6642
3 жыл бұрын
අනිවාර්යයෙන්,ඒ බල්ලා තමයි ආමි ට්ට්ම් එකක් යවන්නේ නැතිව 600ම මරන්න කොටි එක්ක ඩීල් එක ගැහුවෙ.කාලකන්නි බලය වෙනුවෙන් අහින්සක මිනිස්සු බිල්ලට දෙන දේශපාලන බල්ලෝ.ඔක්කොම එකයි.
@Hemanthanet
3 жыл бұрын
ඔවුන් මැරිච්චි වලවල් වලටටත් හෙන ගහන්න ඔනෑ
@erandarajapaksha9937
3 жыл бұрын
Police ye lokko set eken nitharama kiyala thiyenne yatath wenna kiyala bakki alla police station eke hitapu kollo tika witharay yatath wenne nethiwa wedithiyala jeewithe beragenathiyenne.
@lakminikumari548
3 жыл бұрын
අහද්දිත් පිස්සු වගේ ඔබට නිරෝගී දීර්ඝායුෂ වේවා
@arunaaruna6555
3 жыл бұрын
Ow matath
@chinthakasadaruwan4934
3 жыл бұрын
Hi lakmini
@rdmckrajapaksha6167
Жыл бұрын
ආඩම්බරයි ඹබතුමා ගැන. මවුබිම වෙනුවෙන් දිවි කැපකල ඹබතුමාට මේ පිනම ඇති මතු නිවන් දකින්න.
@hirusenarathna5875
3 жыл бұрын
මහත්මයා පුලුවන් හමුදා නිලධාරින්ගේ මේ වගේ අත්දැකීම් ගැන වැඩසටහන් කරන්න. අපි ඇත්තටම නොදැන හිටි දේවල් මේ. 😥
@sunilariyapalamawananehewa2875
Жыл бұрын
Very sad story
@thanujaniroshinibalasuriya9846
3 жыл бұрын
අහද්දිද් බය හිතෙනවා.ඔබට දීර්ඝායුෂ පතනව වගේම රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සියලුම දෙනාට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏
@mykitchenlife5122
3 жыл бұрын
ඔබගේ කතාව ඔක්කොම ඇහුවා ඇත්තටම ඔබ බොහොම සක්තිමත් ඒ වගේම බුද්දිමත් පොලිස් නිලදාරියෙක් ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි
@අම්මාසදකි-ච3ළ
3 жыл бұрын
අම්මෝ ,,,මේවා අහලත් නැහැ ,,😥😥😥😥,,,හරිම දුකයි ,, ඔබට බොහෝම ස්තුතියි වෙනදා වගේම 🙏🙏
@delshannex8330
3 жыл бұрын
මේක කලින් අහලා නැත්නම් ලන්කාවේ වෙනන්න බෑ
@roshangamage3944
3 жыл бұрын
අදටත් මුං ගැන පුදුම වෛරයක් දැනෙන්නේ මචං..RESPECT YOU SIR..නයි නයිම තමයි මුංට කිරි පොවන කාලකන්නිත් තාම මේ රටෙ යින්නවා........
@anushka6094
11 ай бұрын
පොලිසිය දඩ ගහන නිසා මිනිස්සු අව්ල්
@namalruwan3724
3 жыл бұрын
විනාඩි 53:22 ම skip කරන්නේ නැතුවම ඇහුවේ ඒ තරම්ම ඒ කතාව හදවතටම දැනුනූ නිසා...❤️
@hashanchathuranga9494
3 жыл бұрын
Ow bro
@thilankadeshapriyaofficial
3 жыл бұрын
Mamath beluwa
@madumadu6590
3 жыл бұрын
මේ දේවල් වලට මුණ දුන්න අයයි .රණවිරුවන් ජීවිතය පූජා කල පවුල් වල අයයි.පමණි දුක දන්නේ .තමාත් විඳවන අපි තමයි අසරණ.😥😥😥😥😥
@සංජිවනිසංජිවනි-ඪ1ස
3 жыл бұрын
බුදුසරණයි ඹබ තු මාට දුර්ඝඅයුෂ ලැබෙිවා 🌷🌷🌷❤️❤️🙏🙏
@coolkoala282
3 жыл бұрын
වෙන රටක නම් film එකක් ගහලා මේ වගේ කතා ලෝකෙටම කියන්න මේ වගේ වීරයන්ට ගරු කරන්න Srilankan war veteran 💗 respect 🙏🙏🙏
@wanesatv
3 жыл бұрын
👍👍👍👍👍
@dimuthusadaruwan9384
3 жыл бұрын
අපෙ සිංහල වීරයන් මරපු තස්තවාදීන්ටත් තනතුරු දීලා රාජ්‍ය ගෞරව සහිතව උන් සැප විදිති. මියගිය සැමට අමාමහනිවන් සුවම අත් වේවා
@kasunbandara9050
3 жыл бұрын
U dan mahindayage hurathalek. Meke gu kana vahallu ova kiyanne ne.
@Zekara_gaming2k
2 жыл бұрын
අනිවා ...නාකි බුඩු හැතිකරේ මහින්දයා ,මම යුද්දේ ඉවරකලා අපේ හාන්දුුරුවනේ කියනකොට හුරේදැම්මට,චන්දෙ දුන්්නට,මේවා දන්නවාද.කාලකන්නි.මේ රට බේරගත්තු මිනිස්සුන්ටත් අපහාසයක්.😰
@MrRamen10000
3 жыл бұрын
සැබෑ විරුවන් මෙසේ නිහඬව සිටියදී පඹයින් රඟන අපූරුව
@kanchanadombagolle9768
3 жыл бұрын
Ehema beragaththa rata thama ada kali karala vikunanne balu deshapaluwo..
@samanbandara7058
3 жыл бұрын
කතා කරලා වැඩක් නෑ බන් ඒවානම් 😒
@gayankumara5168
3 жыл бұрын
පොන්සේකා වැනි පබයින්
@mendissri...6200
3 жыл бұрын
@@gayankumara5168 fonseka koheda bola pambeya...pohottuwene bola..pambeyo rela inne...😂😂😂 92 yudhdheta bhaye america penna pimpiya kauda bn...🖕🖕🖕
@kumarachandra6535
3 жыл бұрын
140 niladarinta karanna deyak neha...?api kalmunai 600 vitara indalath beriuna?1986.1987..amatara guwan balaya apita tibuna..et apita amaruuna...dukai niladari tumage katawa gena....etumata tawaduratat araksawa labewa...
@OptimistPulse
3 жыл бұрын
සැබෑම විරුවන් interview කරනවාට බොහෝම ස්තුති වනැස tv එකට.❤
@wanesatv
3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@ashenweraliyaddaweraliyadd1621
3 жыл бұрын
මෙ වගෙ දෙවල් තමා අයියෙ අපි අහන්න අස හැමදාම දෙන්න අපිට ♥️ජය වේවා
@Inkoreaoriginal
3 жыл бұрын
ඔබට නිරෝගී දීර්ගායුෂ ලැබේවා.🙏❤️ Thanks “wenasa tv”👍
@දමයන්තිරාජපක්ෂ
3 жыл бұрын
අපි මේ සිද්දි කෙටියෙන් දැනන් හිටියත් හරිම විදිහට අහාන්න ලැබීම සතුටක්. ඇත්ත ඇස්පනාපිටම ගෙනෙන වනස
@wanesatv
3 жыл бұрын
🙏🙏🙏🙏
@anushkagihan1038
3 жыл бұрын
හැමදාම සමාජයට වටින වීඩියෝ එකක් දෙනවට ස්තූතියි....මෙහෙ වගේ දේවල් දකින්න ඇහෙන්න හොඳ නැති උනත් මේවා සමාජයට හොඳ පාඩම්.
@sajithfernando6048
3 жыл бұрын
හරිම සංවේදී කතාවක් සැබෑ රණ විරුවන්
@LP-mq8ny
3 жыл бұрын
හරි පිලිවෙලට programme එක කරනවා ..excellent ♥️♥️♥️
@ripniko8595
3 жыл бұрын
Unlike කරපු උන්ගැන ඉතින් කියන්න තියෙන්නෙ....තොපිල හින්ද තමා අපේ රටට කෙලවෙන්නෙ කාලකන්නි 💔
@vitharkashashikalashashi6171
3 жыл бұрын
හරි ආසාවෙන් හිටියේ. බලන්න මෙිි වගේ යට ගිය කතා..
@KasunGunasekara9716
3 жыл бұрын
මේක ඩබ් කරලා english වලින් දාපන් මචන් නැත්නම් subtitles දාපන් english වලින්, මානව හිම්කම් ගැන කියවන බල්ලොන්ට පේන්ඩ නිරායුද මිනිස්සු 600 මැරුවේ මුන්
@savithilini7270
3 жыл бұрын
Aniwarayenma wennama one deyak
@ThePushpamali
3 жыл бұрын
අනිවාර්යයෙන් .....
@shandilrukshan8223
3 жыл бұрын
True ..english walin submit krn
@rbulahtsinhalage6323
3 жыл бұрын
Ane ow
@visithammunaweera533
3 жыл бұрын
Good idea
@sausirisausiri6484
3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා මගේ ලොකු පුතත් වෙඩිවැදිල ආභාදිත වෙලා ඉන්නෙ ඒ උනත් මේලගක් වෙනකම්ම සේවය කලා සියලු අපේ ආදරනීය රනවිරුවන්ට ජාති ජාතිත් අප නය ගැතියි😢😢😢🙏🙏🙏
@nilminikumari9012
3 жыл бұрын
රණ විරුවාට මගේ උත්තමාචාරය 🙏❤️
@rro82
3 жыл бұрын
තෙරුවන් සරනයි බේරීලා තියෙන වීදිය මේ රටේ වීරුවෝ ඔවුන් ගැන අනිවාර්යයෙන්ම හොයාලා බලන්න ඔනේ බුදුසරනයි
@chandrakanthimanike2272
2 жыл бұрын
සියළුම දේ මිනිස්සු කොහොම අමතක කරනවද කියලා හිතෙනවා අපේ විරුවන්ට තේරුවම් සරණයි මිය ගිය අයට නිවන් සුවය ලැබේවා
@h.s8600
3 жыл бұрын
දිගටම මේ වගේ අයව හොයාගෙන යන්න. සුපිරිම චැනල් එකක් මේකනම්🤩💪
@thilinithilini6182
3 жыл бұрын
🌹👍🌹 ඇත්තෙන්ම ඔබතුමා වීරයෙක් ...මෙවන් වීරයන් පිළිබඳව සමාජයට කියනවාට ඔබතුමාට ත් ගොඩාක් පින්
@ruwangunathilaka3387
3 жыл бұрын
ආත්ම ශක්තිය අපි එහෙමනම් බයට මැරෙන්නෙ❤️❤️🙏🖤
@Menurasumanasena5075
3 жыл бұрын
ගරුකරන්න වටින චරිතයක්
@රූපාඉන්දානි
3 жыл бұрын
එතකොට මෙිවා අපරාද නොවෙයිද ,, මෙි මනුෂ්‍ය ජිවිත නොවෙයිද ලංනාවෙිහමුදාව යුද අපරාද කලා කියන එවුන් මෙිවට දිපල්ලා පිලිතුරැ
@rbulahtsinhalage6323
3 жыл бұрын
Aneda kiyanne
@thilinasandaruwan3203
3 жыл бұрын
හොද වැඩ්ඩෙක්ට මේ කතාව සෙට් උනොත් සුපිරි ෆිල්ම් එකක් හදන්න පුලුවන් ❤👍
@priyaapriyanthi5632
3 жыл бұрын
ඇත්තටම ඔබතුමා ජාතික වීරයෙක් ඔබතුමාට ලැබිය යුතු දිමනා සහා වරප්‍රසාද ලැබිය යුතුයි රටේ පොලිසිය ගැන කලකිරිමක් එහෙත් තම රට වෙනුවෙන් ජිවිතේ පූජාකල සහ අසරණ උණ සියලුම නිලදරුවන්ට සාධාරණයක් හිමිවිය යුතුයි ඔබතුමාට බුදු සරණයි ❤️ජේසු පිහිටයි දිර්ඝයුෂ ලැබේවා 🙏🙏
@සුබානිඅනුරාදා
3 жыл бұрын
අපේ කාලයේ අපේ දේශයේ විරුවෙක් ❤❤❤❤❤ ආයුශ බොහෝ වේවා ඔබ තුමාට
@ravindrafernando1780
3 жыл бұрын
දිර්ඝායු ලැබේවා...!!! ඔබතුමාට බුදු සරණයි..!!!
@wanesatv
3 жыл бұрын
ස්තූතියි .... සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!❤❤❤❤
@sithummadhuranga
3 жыл бұрын
මගේ අප්පච්චිත් පොලිස් නිලධාරියෙක්.මට හොඳට මතකයි මම පොඩි කාලෙ උතුරු නැගෙනහිර අප්පච්චි වැඩ කරේ.ඒ කාලෙ අපි සෑහෙන්න බයෙන් ජීවත් උනේ අප්පච්චි නිසා.දැන් මිනිස්සු කොච්චර පොලීසියට බැන්නත් පොලීසියෙ වටිනාකම හොඳින් දන්න මිනිස්සුත් ඉන්නවා.පැයකට පොලීස් ස්ථාන වැහුවොත් ලංකාවට මොන වගේ තත්වයක් ඇති වෙයිද?අහිංසක ආඩම්බරකමක් ඇති වෙනවා මේ වගේ දේවල් දකිද්දි.රණවිරුවෙක්ගෙ දරුවෙක් උන එක ගැන මම ඇත්තටම ආඩම්බර වෙනවා❤️
@King-du8vm
3 жыл бұрын
ඒකනම් අැත්ත.සුලුතරයකගේ වැරදි නිසා බහුතරයක් හොද පොලිස් නිලධාරින්ට බැනුම් අහන්න උනාට ඵක දවසක් වහල තිබිබොත් මිනිසුන්ට.තේරෙයි අගය.අවිවෙි වැස්සේ වෙිලි වෙලි රථ වාහන හැසිරවීමේ පටන් ඔවුන්ගෙන් වන සේවය අති මහත්.දියුණු රටවල මේ අායතනයත් මහජනයාත් අතර ලොකු පරතරයක් නැහැ.
@sithummadhuranga
3 жыл бұрын
@@King-du8vm මේක ලංකාවනේ😅
@singha6372
3 жыл бұрын
රටට නිහඬ සේවයක් කරන පොලිස් සේවය.
@Lion_Heart_1996
3 жыл бұрын
@@King-du8vm අනිවාරෙන් සහෝ. පොලිසියට මගෙත් ලොකු ගෟරවයක් තියනවා. සිරාවටම කිව්වත් වගේ පැයකට විතර පොලිසිය වහල බලන්න ඕනෙ ඔය කයිවාරු ගහන උන්ට කාවද ඕනෙවෙන්නෙ කියලා😅😅😅
@pasinduweerasinghe3381
3 жыл бұрын
Apee thatta s.t.f ekee kalmunee hitiyee,pulkunaawaa camp ekakta gahanakota apee thatta hitiyaa,ltte eka kocchara gahuwath s.t.f eka athaariyee naaa,kohoma hari un gee casualties wadi nisaa un panala giyaa,apee thatta Dan policiye ,😎😎😎,
@sudusudu6666
3 жыл бұрын
සැමදාමත් සමාජයට වටිනා දෙයක් ඉදිරිපත් කළ ඔබතුමාට ඉදිරියේදී මෙවන් වැඩසට කර අප සමාජයට ආදර්ශමත් පණිවුඩයක් ලබා දෙන නිසා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාගේ ඉතිරි වැඩකටයුතු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා ජේසු පිහිටයි
@pradeepprasanna5230
3 жыл бұрын
සැබෑම දෙවිවරු...බුදුසරනයි..🙏🙏🙏
@දුමින්දවිජේරත්න
3 жыл бұрын
කුඩු හිරුයි, නයි දෙරණටයි වඩා මාධ්‍යක් වශයෙන් උබ මේ සමාජයට වැඩක් කරනව බං. ❤️❤️❤️❤️
@windyrathnayake2478
3 жыл бұрын
සිරා කතාව සජිත්ගෙ ගූ හෝදන සිරසට වඩා 1000 ගුනයක් වටිනා චැනල් එකක්
@funnybromaduwa1850
3 жыл бұрын
A AA hanganna onne api dannava. Gu an p la sihalayanva maranna game gahapu heti me ekak vitharai thava thiyanava
@King-du8vm
3 жыл бұрын
ඒකනම් අැත්තම අැත්තයි .මේ මල්ලියා කරන්නනේ ලොකු සමාජ මෙහෙවරක්.අපේ රට දියුණු රටක් කරන්න මෙවන් විචක්ෂණ බුද්ධියෙන් යුතු කතිකාවන් බොහෝ ප්‍රයෝජනවත්.ශුභ අනාගතයක් වෙිවා
@ruwanchamara2549
3 жыл бұрын
ඇයි කොටි සිරස
@Wiyana_Fernando-Jobs_info-UAE
3 жыл бұрын
මාරයි..
@dayanhamine7533
3 жыл бұрын
ඇග.. හිරිවැටෙනවා අහගෙන. ඉන්න කොටත්. . මෙන්න සැබෑ.. විරැවෝ.. .. .. .. .. .. .. මල් තියල.. වදින්න.. ඔනේ. .. නමුත්. විරැවෝ. කියල. ලකුණු.. දාගන්න. දගලන්නේ. . රටෙත්.. නොසිටි .. ගෝතයෝ.. .. . .. .. .. එහෙම. කොටින්ට . අද.. රජ සැලකිලි..(. කරැනට . පිල්ලෙයාන්ට. )
@charlessoisa6255
3 жыл бұрын
ප්‍රභාකරන් ද මහින්දට ඇහුම්කන් දුන්නේ නම් රජුගෙන්. ඔහු ත්‍රස්තවාදියෙක්. නමුත් ඔහුගේ ප්‍රතිපත්තිය වෙනුවෙන් ඔහුගේ ජීවිතය ලබා දුන්නේය. අපි දෙමළ භාෂාව දන්නේ නැහැ. අපේ දේශපාලන politicians යන් කියන දේ විශ්වාස කිරීමට අප රැවටෙනු ඇත.
@11uthika
3 жыл бұрын
Karuna n Pillyan should be in jail
@upuldhanushkagajanayake2719
3 жыл бұрын
Prabakeren thamai mewata ana dunne gon unp anduwa mewata waga kiyanna orne
@kumudunijayasekar7079
3 жыл бұрын
@@charlessoisa6255 මූ දෙමළ අවජාතක බල්ලෙක්.
@a.y.mrazaq4483
2 жыл бұрын
යලි උපදින අාත්මයක් පාසා ලංකාවෙම ඉපදේවා අපි අතරම ඉපදේවා මෙවන් උතුම් මිනිසුන් 🌹🌹🌹♥️♥️♥️
@anojadilrukshi110
3 жыл бұрын
ඔබතුමාට දීර්ගායුශ ලැබේවා !!!!මිය ගියා සෙබළුන් සැම අපි අතර ඉපදේවා !!!!මෙවන් දේ මින් මතු අපේ මව් බිමේ නොවේවා !!!!!
@sasanthidilanka2961
3 жыл бұрын
ඔබ අපිට ජතියෙ විරුවෙකි❤️❤️❤️
@niroshakumarasinhe1537
3 жыл бұрын
මෙිමහත්මයා අපේ අවට කේනේක් කියලා දැනගත්ත ඒක ලොකු සතුටක් මඩදොබෙි කියන්නේ ගල්ගමුවෙි
@sulisulagasulisulaga3500
3 жыл бұрын
තෙරුවන් සරණයි මේ රනවිරුව ඇතුලු සියලුම රනවිරුවන්ට
@ishujayasekara6863
3 жыл бұрын
බුදුසරණයි ඔබට 👮🏻♂️❤️
@manochchamara7712
Жыл бұрын
තෙරුවන් සරණයි මෙවනි නිළධාරින්ට❤
@nilanthasilva8734
3 жыл бұрын
ඔබ තුමාට අමතක උන අනෙක් පොලීසිය කල්කුඩා .දෙවි පිහිටයි ඔබතුමාට .අපේ වීරයා ❤❤❤
@Lion_Heart_1996
3 жыл бұрын
ගොඩාක් වටිනවා අයියේ. ඔය මහලොකු මාධ්‍ය වලින් කවදාවත් මේ වගේ වීරායො ගැන නිකමටවත් කියන්නෑ. අර කරුණා පිල්ලෙයාන් වගේ කාලකන්නි බල්ලොන්ට කඩේ යන කොටින්ගෙ ජාන කලවම් වුන අවජාතකයො තමයි මේක unlike කරල තියෙන්නෙ. ඒ බලලො සැප විඳිද්දි මේ වගේ තව දහස් ගනන් වීරයො දුක් විඳිනවා හරියට ඉන්න හිටින්න තැනක් නැතුව
@prageethdananjaya1868
3 жыл бұрын
බුදු සරණයි මහත්මයා ඔබ තුමාට..
@ගමේකොල්ලෝ-ප7ධ
3 жыл бұрын
බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා අපේ ranwiruwan api reka ganna one wenasa thanks for you හදවතට marama dukai maranaya pena manaye
@amalperera3074
3 жыл бұрын
ඔය සිදුව්මට සම්පුර්ණ වගකිවයුතු පුද්ගලයා ප්‍රේමදාස ජනාධිපති ඔය සිදුව්ම වෙන කාලයේදි අම්පාර යුද හමුදා කදවුරේ තිබු අව් ඔය සංවිධානයට දෙන්න ඔය දාස උපදෙස් දුන්නා එම අව් වලින්ම අපේ පොලිසියම ව්නාස කෙරැවා දේශපාලන වැඩක් නැ ඒත් ඔය අපරාධයට ප්‍රේමදාස පරම්පරාවට සාපවේවා
@anushasilva7696
3 жыл бұрын
Aniwa attha eka nisa thamai u kuduwelama giye
@maduwanthikaushalya8093
3 жыл бұрын
Premadasa thamai wadda puthanota chanden dinawanna
@sumitragamage9553
3 жыл бұрын
Ow ..prmadasa,JR,Rnil,chandrika ...wagema kauru monawa kiwwath wiraya kumara thungath ..rata ada pawala dunna...Mahinda rajapsksa...ta hoda thalluwak awa hela urumaya saha jvp aken....Nathan .Ayath ahema thama
@ThePushpamali
3 жыл бұрын
සහතිකෙන්ම......😡
@rbulahtsinhalage6323
3 жыл бұрын
Aniwarayama me aparada walata premadasa tamai waga kiyanna one Okage Paul pitin sapa wennna one
@upulpathmasiri9837
3 жыл бұрын
පාලකයන්ට හෙන ගහනවා මේ මිනිස්සුන්ගේ හිග වැටුප් ගෙවන්නේ නැති එකට ඔබලා නිසා තමා අපි ජිවත් වන්නේ දෙවි පිහිටයි ,,
@pathummalinga4503
3 жыл бұрын
අද නම් සුපිරි සුපිරි වැඩසටහන
37:14
ගිලිහෙන්න ගිය මුලතිව් රැක ගත් එස් එෆ් අපේ යක්කු | WANESA TV
WANESA TV
Рет қаралды 462 М.
26:37
ප්‍රේමවතී මනම්පේරි ඝාතනයේ සැඟවුණු අබිරහස.. | News1st Explorers
Newsfirst Sri Lanka
Рет қаралды 1,8 МЛН
37:51
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 463 М.
00:49
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
HARD_MMA
Рет қаралды 7 МЛН
00:12
Deadpool family by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 7 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 25 МЛН
1:05:28
යුද ජයග්‍රහණයට හේතු වූ යුද උපක්‍රම | සෙන්පති ආවර්ජන | ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමග..
Newsfirst Sri Lanka
Рет қаралды 1 МЛН
24:48
Agili Salakuna | ඇඟිලි සලකුණ | අපරාධ ගවේෂණ වැඩසටහන | Episode - 13 |නාත්තණ්ඩිය බාලවයස්කාරියගේ අභිරහස
Sri Lanka Rupavahini
Рет қаралды 758 М.
1:25:15
විජලනයට ලේ සහ මුත්‍රා පානය කර කොටි නාගයා නොහොත් සෙල්වන් ඉලක්ක කරගත් SF දිගුදුර මෙහෙයුම | WANESA TV
WANESA TV
Рет қаралды 927 М.
46:06
කොටි වධකාගාරයක අවුරුදු 5ක් සිරගත වූ නිළධාරියාගේ කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 1 МЛН
51:54
මැරී ඉපදුණ ගුවන් නියමුවාගේ ඇග සලිත කල කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 330 М.
37:47
උන් මාව හෙව්වා මුහුද මැද මම පීනුවා විශාලම ගුවන් යානය මුහුදුබත් වුණා | WANESA TV
WANESA TV
Рет қаралды 515 М.
37:27
Inside the Territory of Sri Lanka’s Tamil Tigers | SBS Dateline Archives
SBS Dateline
Рет қаралды 726 М.
22:10
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 154 | 2024-12-11 | Hiru TV
Hiru TV
Рет қаралды 86 М.
57:03
කොටියාගේ අත් අඩංගුවේ සිට ප්රභාගේ කනෙන් රිංගූ සාජන් | කොටි පත්තරේ මම ගැන මුල් පිටුවේ ගියා WANESA TV
WANESA TV
Рет қаралды 552 М.
20:46
PIRIMI LAMAI || EPISODE 22 || පිරිමි ළමයි || 11th December 2024
Swarnavahini TV
Рет қаралды 69 М.
37:51
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 463 М.