ඉන්දියාවෙන් හැරෙව්වා යැයි කී වේගවත්ම සුපර් සොනික් යානයේ නියමුවාගේ අතීත කතාව | WANESA TV

  Рет қаралды 434,365

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 946
@nilanthaskitchen
@nilanthaskitchen 2 жыл бұрын
ගුවන් නියමුවෙක් වෙන්න හැමෝටම බෑ ඒ අතරිනුත් ප්රහාරක ගුවන් නියමුවෙක් වෙන්ත් හැමෝටම බෑ මෙතුමා සුපිරි වීරයෙක්
@KasunRomen
@KasunRomen 2 жыл бұрын
Kiyanna sathutui mage hodama yaluwa ada praharaka guwan niyamuwek training wayasa 26
@chandanasubasinghe1785
@chandanasubasinghe1785 2 жыл бұрын
ඔබ සූපිරි වීරයෙක්.we salute you.
@chandanasubasinghe1785
@chandanasubasinghe1785 2 жыл бұрын
ස්තුතියි ඔබ දෙපලට ම.... අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන්.
@gwt636
@gwt636 2 жыл бұрын
Ha
@knowledgepilots2963
@knowledgepilots2963 2 жыл бұрын
@@KasunRomen number ek denn puluwand
@brolk4825
@brolk4825 2 жыл бұрын
අපේ පාසලේ අයියා කෙනෙක් 💗 කොළඹ මහනාම විද්‍යාලයට මහත් ආඩම්බරයක් ❤️ සුභ පැතුම් අයියේ දක්ෂ ගුවන් නියමුවෙක් ඔබ 💗
@ahokakumara88
@ahokakumara88 2 жыл бұрын
Math ekka hitiya maththumagala school eke
@dushyanthalakshan7145
@dushyanthalakshan7145 Жыл бұрын
Dn ehema minissu ne mali oya school wala. E issara kollo....
@sandupaherath6658
@sandupaherath6658 2 жыл бұрын
වෙන චැනල් වලින් ගොරක නලු නිලියො ගෙනැල්ල interview කරද්දී wenasa tv දෙවිවරූ interview කරන එක මාර වටිනවා.... අපි අද ජීවත් වෙන්නෙ ඔවුන් හින්දා ඔවුන්ට ජාතී ජාතිත් පිං.....🤩🤩😢😢🌻🌻
@rizwanajey7653
@rizwanajey7653 2 жыл бұрын
සිරාවටම 🤘
@wijithakumara9646
@wijithakumara9646 4 ай бұрын
@wijithakumara9646
@wijithakumara9646 4 ай бұрын
Good❤
@thilakkumara7470
@thilakkumara7470 4 ай бұрын
ගුවනේ සහ යුධ පිටියේ දැක්ක දක්ෂ,නිහතමානී ගුවන් නියමුවෙක්. ඔබට තෙරුවන් සරණයි
@1975Siddhu
@1975Siddhu 2 жыл бұрын
ඉතාම වටිනාම දේ තමයි අවසානයේ මෙතුමා කීවේ.. සටනේදී යමෙකු මිය ගියානම් එ් වේදනාව අවසන්.. නමුත් සදාකාලික අවතැන් වූ විරුවන් කායිකවත්, මානසිකවත් විඳින එ් වේදනාව ගැන මෙතුමාගේ එ් මතක්කිරීම ඉතාමත් ප්‍රසංසනීයයි. එයට මාගේ ප්‍රනාමය.... 30 වසරක යුද්ධයේ සැබෑ සිද්ධීන් කාලයේ වැලිතලාවේ සැඟවීමට ඉඩ නොදී මෙලෙස අපවෙනුවෙන් ගෙන එමින් අනාගතය වෙනුවෙන් විද්යුත් සටහන් තබන ඔබටත් මාගේ ප්‍රනාමය සොයුර...😔
@hemanta555
@hemanta555 2 жыл бұрын
එදා පුනරින් mission එකේදී වෙඩි වැදිලා එද්දී runway එකට ගිහින් ගුවන් යානයෙන් එලියට ගත්ත කෙනෙක් මම.. මේ සියලු මෙහෙයුම් වල ඉංජිනේරු කටයුතු කල සාමාජිකයෙකු වශයෙන් ඇත්තටම ආඩම්බරයි ..යුද්දයේදී ඇත්තටම සැබෑ වීරයෙක්..
@anjananuwanpriya
@anjananuwanpriya Жыл бұрын
😈😈😈😍😍😍
@dasunpivithuru4053
@dasunpivithuru4053 Жыл бұрын
❤❤❤
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
❤️🙏
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
පස්සේ පීචං🤮 උනත්, හම්බන්තොට උපන් ජනාධිපති මහින්ද,මාතර උපන් ආරක්ෂක ලේකම් ගෝඨා,ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF උඹලත් මතක් උනා..😪😪
@Hasinika-t3t
@Hasinika-t3t Жыл бұрын
Niyamai
@thunhelaya2719
@thunhelaya2719 2 жыл бұрын
රට එක්සේසත් කෙරුනු සටනට සහභාහී වූ සියළුම පාර්ශවයන් වල රණ විරුවන්ගේ කතාව රටට ඇහෙන්න සලස්වන එකට සංජීව මහත්මයට බොහොම ස්තූතියි. සිවිල් ආරක්ෂක සේවාවේ සහ පොලීසියේ මහත්වරුන්වත් සාකච්ඡාවට ගෙන්වන්න.
@teshanpamodya5084
@teshanpamodya5084 2 жыл бұрын
සෑහෙන්න කාලයක් තිස්සේ fighter pilot කෙනෙක්ගේ video එකක් බලාපොරොත්තුවෙන් හිටියා. ස්තූතියි වනැස ❤️
@wanesatv
@wanesatv 2 жыл бұрын
හදවතේ ස්තූතිය ❤❤❤
@sanudarusara9515
@sanudarusara9515 2 жыл бұрын
@@wanesatv Ayye thwa Fighter Pilot videos ona!!!! Plzzzzzzz!!!! You are the Best War Blogger on youtube!!! Keep it up All the best Sanjeewa Ayye!!!
@sampathvithanage7876
@sampathvithanage7876 2 жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී වේවා ...දීර්ගායුස ලැබේවා... ඔබ තුමා ඇතුළු සියලුම ගුවන් හමුදා නිල දරැවන්ට... සියලුම රන විරුවන්ට ජාතියේ ප්‍රනාමය ... සංජීව අයියාටත් ගොඩක් ස්තූතී මෙවන් වටිනා විරුවන් ජාතිය ඉදිරියට ගෙන ආවාට... ..
@romesh.wijetunge
@romesh.wijetunge 2 жыл бұрын
ගුවන් යානාවක් පදවන්ට ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද?එයිනුත් ගුවන් හමුදාවේ සේවය කරන්ට ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද?ඊටත් පස්සේ තාත්තයි පුතාටයි දෙන්නටම එකම ගුවන් යානයක් පදවන්‍ට ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද?ජයම වේවා ඔබතුමාට.
@sanjeewamadusanka35
@sanjeewamadusanka35 2 жыл бұрын
ඒ තාත්තගේ ආඩම්බරේ දැක්කද.තමන්ගේ පුතා එක්ක එකම ගුවන් යානයේ පියාසර කරන්න ලැබුන එක.ඇත්තටම ඔබ තුමා ගැන ආඩම්බරයි.තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා විරුවානනි.ස්තුතියි වැනස ටිවි.
@Imeth_Mandiv
@Imeth_Mandiv 2 жыл бұрын
කොළඹ මහානාම විද්‍යලයේ අාදී ශිෂ්‍යයෙක් කිව්වාම මාර අාඩම්බරයි සර්...ජය වේවා❤👀
@dulithkarunarathne200
@dulithkarunarathne200 2 жыл бұрын
Mahanama Old Boy..❤️❤️
@yassa4133
@yassa4133 2 жыл бұрын
sirawatama 🖤💛🤍
@buddhikasaranga3436
@buddhikasaranga3436 2 жыл бұрын
අපේ රට වෙනුවෙන් ලේ කදුලු කැපකල ඔබතුමන් රටට ණය නැති ලංකා පුත්‍රයෙකි . සංජීව මල්ලි ඔයාටත් බෙහෙවින් ස්තුතියි.
@sandun8441
@sandun8441 2 жыл бұрын
සතුරාගෙන් රට බේරා ගැනීම උදෙසා ගුවනින් කළ සේවයට අපි සදා ණයගැතියි විරුවනි.🙏🙏🙏 මියගිය සියලූම රණවිරුවන් අපි සදා ආදරයෙන් සිහිකරන්නෙමු ♥️🙏🙏🙏♥️ ස්තූතියි වනැසTV ඔබ තුමාටත් බෙහෙවින් 🙏
@chamara_bandara9999
@chamara_bandara9999 2 жыл бұрын
නොටිපිකේශන් එකක් එනකම් බලන් හිටියේ අයියේ ඔබට ජය දිගින් දිගටම අපේ විරුවන් ගෙන්වන්න🥰
@wanesatv
@wanesatv 2 жыл бұрын
හදවතේ ස්තූති❤❤❤
@roshanpawani
@roshanpawani 2 жыл бұрын
මෙම වැඩසටහන් ඒ කාලේ තිබුණා නං මෙලහට අපි රස්සාව කරන්නේ ත්‍රිවිධ හමුදාවේ...💕💕😃😃
@nilansandamali670
@nilansandamali670 2 жыл бұрын
🥱
@sumithperera5903
@sumithperera5903 2 жыл бұрын
ඇයි දැන් යන්න බැරිද ..❤️❤️
@Davidlog805
@Davidlog805 Жыл бұрын
aniwaren 😌☺️
@rathnayakathilak2689
@rathnayakathilak2689 2 ай бұрын
අපිට ඒ වාසනාව උදාවුනා. 1986 දී........ උසස් පෙළ හදාරලා.ප්‍රතිඵල එන්න කලින්.ගෙදරට හොරෙන් පැනලා ගියා යුද්දෙට.. අපි ආසාව ජය ගත්තා ඔයාල වගේ හිතපු ගොඩක් අය අපිත් එක්ක හිටියා
@deepikakahandawala883
@deepikakahandawala883 2 жыл бұрын
මහා විරුවෙක් 🙏 නිහතමානී පුංචි මිනිසෙක්..හදවතින්ම ආදරෙයි සර් 😍
@chandanasilva4857
@chandanasilva4857 2 жыл бұрын
ඔබ කරන්නෙ මිල කල නොහැකි ජාතික මෙහෙවරක්. Obeඔබේ ඉදිරිපත් කිරීම ලස්සනයි. ඔබ‍ට ජයවේවා ! අපි සදා ණයගැතියි රණවිරුවන්ට. ඔවුන්ගේ විශ්‍රාමික දිවිය සාර්ථක වේවා.
@graphic9518
@graphic9518 2 жыл бұрын
ගුවන් නියමුවෙකු ලෙස ඔබතුමා කළ සේවයට අපගෙ ගෞරවාචාරය. ❤
@erandasampath6325
@erandasampath6325 2 жыл бұрын
මමත් බැලුවා ඒ විඩියෝ එක. තාත්තයි පුතයි දෙන්නා ෆ්ලයිට් එකේ එනවා.අපි හැමෝටම ආඩම්බරයි ඔබ ගැන ....ඔබලා කරපු ඒ හැම ක්‍රියාන්විතයක්ම 🇱🇰 ලාංකික අපි හැමෝම වෙනුවෙන් මම ඔබට සහ අනෙකුත් සෙබල සියලු දෙනාට ගෞරවය පුද කරමු...
@zonebag5326
@zonebag5326 2 жыл бұрын
සැබෑ වීරයන්....අපි ණයගැතියි ඔබතුමාට ...තෙරැවන් සරණයි ....ස්තුතියි වනැස අයියා මේ වීඩියෝ සීරිස් එක මාරම ආසයි ....වගේම ඔබතුමා ලස්සනට කරනව....ජයවේවා ...🧡🧡🧡👍
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 2 жыл бұрын
Supiri kathawak❤❤❤❤💖💖💖💖දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි❤❤❤❤💖💖💖💖
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@prageethrathnayake3846
@prageethrathnayake3846 2 жыл бұрын
ගුවන් හමුදාව තුල රන් අකුරින් ලියවුනු නමක්....🙏🙏 ඔබට සුබ අනාගතයක් වේවා....!!!!!!!!!!!!!
@sarathgunasekara6506
@sarathgunasekara6506 2 жыл бұрын
හරිම වැදගත් වැඩසටහනක් .මෙහෙයවන්නා ගේ විනියවත් බව හා නිහඩ බව වැඩ සටහන තවත් වර්ණවත් කරනව.බොරු වර්ණනා හා කයිවාරු නැති අපූර්ව අත්දැකීමක්.ස්තූතියි!
@lbnadiranga5814
@lbnadiranga5814 2 жыл бұрын
ලංකාවට අබිමනයක් ගෙනා විරුවෙක් great 🙏♥️ විරුවන් අතර විරුවන් ගෙනෙන wanasa tv ලස්සනයි වැඩසටහන ආරම්භ කරන හැටි ලස්සන music 👌..
@chandanasenanayaka1057
@chandanasenanayaka1057 2 жыл бұрын
නිලධාරි තුමනි අතිවිශිෂ්ඨයි ඔබගේ සේවය.
@RuwanKumara-ql3wb
@RuwanKumara-ql3wb Жыл бұрын
ඔබනමී ඇත්තටම සැබෑ වීරයෙක් තෙරුවන් සරණයි 💐💐💐💐💐
@krishanthapradeep1678
@krishanthapradeep1678 2 жыл бұрын
ධරුණු විදියට ෆයර් එක යනකොට උඩ කෆීර් එකක් එනකොට ඒ සතුට කියලා නිම කරන්න බෑ
@baalrajahabeygunawardena7506
@baalrajahabeygunawardena7506 4 ай бұрын
හිතාගන්න පුලුවන් ඔය කතාවෙන්ම ඔබලා මොනවගේ මානසිකත්වයකින්ද ඒ වෙලාවෙ ඉන්න ඇත්තෙ කියලා 😢 ඔබලාට බොහොම පිං මව්බිම බේරගන්න සටන් කරන්න යුධ පෙරමුණට ගියාට❤🎉
@sunilpremalal6890
@sunilpremalal6890 2 жыл бұрын
Great Son of a Great Father.Commander Premalal Danwaththa was the Chief Architect of the S.L Navy Band & the some foreign Navies.It is a pleasure to hear that son also a Brave Fighter Pilot and done his very very distinguish service to the motherland. Hats off to the father and son.
@rohanawellage5965
@rohanawellage5965 2 жыл бұрын
Nice comment.
@chamodbasnayaka9144
@chamodbasnayaka9144 2 жыл бұрын
අහසෙ හිටපු දෙවිවරු. 💜 කල සේවයට ස්තුති . 💜
@ahokakumara88
@ahokakumara88 2 жыл бұрын
දන්වට්ට මට තාම මතකි මගේ class mate
@prabuddhamaduranga3495
@prabuddhamaduranga3495 2 жыл бұрын
අයියෙ මම මේ channel එකේ ගොඩක් videos බලුවා. පුලුවන් නම් අන්තිම සටන් වල හිටපු මුස්ලිම් හෝ දමිල රණවිරුවෙකුගේ අත්දැකීම් අහන්න පුලුවන් ද? මම සිංහලයෙක් වශයෙන් කැමති අනෙක් ජාතීන්ගේ දේශාභිමානී හැගීම් දැනගන්න . ඒ video එක ජාතික සමගියට ගොඩක් පිටුවහලක් වේවි. ❤️
@sathyasewwandi4382
@sathyasewwandi4382 2 жыл бұрын
අපි දන්නව ඔබතුමා ගුවන් හමුදාවෙ හිටිය සුපිරි වැඩ්ඩෙක් ඔබතුමා තමයි වැටිල තිබුන ගුවන් හමුදාව ඔසවා තැබුවෙ ..
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 4 ай бұрын
අපේ ඉන්ජිනේරුවෝ දක්ශ ඉන්ජිනේරුවෝ..තෑන්ක්ස් සර් ඒ වචනෙට..❤❤❤
@darshanapradeep7344
@darshanapradeep7344 4 ай бұрын
මමත් 1986 april වල air force එකට බැඳුනෙ airman කෙනෙක් විදිහට. 1986 ඉඳලම මම මෙතුමාව දන්නව ( මෙතුමා flg off. කාලේ ඉඳලම ) හොඳ නිලධාරියෙක්, දක්ශ ගුවන් නියමුවෙක් . 👮‍♀️❤️🙏💪 ගුවන් හමුදාවෙ හිටපු ගුවන් භටයින්ට දුක දීපු නැති, punishment දීපු නැති "මහත්මයෙක්"
@vipulshirantha6290
@vipulshirantha6290 2 жыл бұрын
ඉතාමත් දක්ස නිලධාරීයෙක් බුදු සරනඉ ඔබ තුමාට
@thanuraronen7065
@thanuraronen7065 2 жыл бұрын
නියමයි සoජීව අයියෙ....🇱🇰✨️ ඒ වගෙම නියම වැඩ්ඩෙක් God Bless You Sir.... 🙏❤️
@arjunakavi4328
@arjunakavi4328 2 жыл бұрын
ආඩම්බරයි සර් කතාව අහද්දිම තේරෙනවා සුපිරි වැඩ්ඩෙක් කියලා... අනිත් සුපිරි චරිතයක් තමයි සුදර්ශන පතිරන වර්තමාන ගුවන් හමුදාපති තුමා.. 💪💪❤
@upul1684
@upul1684 2 жыл бұрын
අපි සදා ණයගැතියි ..දීර්ඝායුශ වේවා..වැඩසටහන මෙහෙයවීම සුපිරි
@janathnawarathne3686
@janathnawarathne3686 Жыл бұрын
සුවිශේෂී විරුවෙක් තෙරුවන් සරණින් සියලු ම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@menukathennakoon580
@menukathennakoon580 Жыл бұрын
මේ රනවිරුවන් වෙනුවෙන් ඔබ මේ කරන සත්ක්‍රියාව මිල කල නොහැකිය්.මේගැන නැගෙන සිතුවිලි අකුරු කරන්න තේරෙන්නෙ නෑ. ඒ බිහිසුණු අතීතය අපිට මතකය්.රනවිරුවෝ ගැන වචනයක් හො සවන වැකෙද්දී දෑස් කදුලින් තෙමෙන්නෙ ඒ නිසා
@janithishara1497
@janithishara1497 2 жыл бұрын
පොඩි දවස් වල කෆීර් මිග් f7 යනකොට ඔළුවලටම අත ඇරලා පරිස්සමින් එන්න කියලා හිතින් ප්‍රාර්තනා කරපු කාලයක් තිබ්බා 😘 සද්දේ එනකොට මිදුලේ සද්දෙන් කිව්වා ඉස්සර යන්නේ කෆීර්ද මිග්ද f7 ද කියලා අනිවාර්‍යෙන් මතක් කල යුතු චරිතයක් තමා වින්ග් කමාන්ඩ මොනාත් පෙරේරා සර් හංගන්න අරන් ගිය 122 ආටිය උඩටම නිවැරදිව බෝම්බ දැම්මා අපේ නියමුවෝ විෂිෂ්ඨයි 😘 අපිට F35 වගේ නවීන ඇටෑකින් එයාක්‍රාෆ්ට් තිබ්බේ නෑ රෂියන් මිග් 27 ඉශ්‍රායෙලේ නිෂ්පාදිත වැලිකතරේ සිංහයා නමින් හදුන්වන කෆීර් යානත් චීනයේ F7 යානා වලිනුත් ඔබ ඇතුලු පිරිස කරන ලද අභීත වීරක්ක්‍රියා උදෙසා ලැබෙන උපහාරයයි මේ...!! 🙏🙏
@gihantharindaka5317
@gihantharindaka5317 2 жыл бұрын
මමත්❤️
@gihaadikari8242
@gihaadikari8242 2 жыл бұрын
ඔබේ සේවයට ස්තූතියි 🙏 . නියම interview එකක් සන්ජීව... නියමයි ... 👍
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
ආසම එකක් ගුවන් විරුවෙක් ✈ ස්තූතී මෙතුව ගෙනාවට ආදරෙයි ජය වේවා ඉදිරි වැඩ කටයුතු ජය වේවා සර් බුදු සරණයි ජේසු පිහිටයි ❤️ ස්තූතී නිවේදක තුමා ජාතික වීරයෙක් ගෙනාවට මේ වැඩසටහන ආලෝකමත් කරාට
@tharindulakshitha1017
@tharindulakshitha1017 2 жыл бұрын
දැන්නම් හැම Forces එක්කම ඒව දානව ඒක පට්ට ❤️❤️💖
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@SLAviator87
@SLAviator87 2 жыл бұрын
Sir .. Highly appreciate the service you rendered to mother Sri Lanka as an Air Force officer. Moreover, in this conversation you always try to enhance this combined great effort of Tri forces and Police is a really valuable example to others also.
@arunaratnayake9955
@arunaratnayake9955 2 жыл бұрын
ඔබතුමා දේශය වෙනුවෙන් කළ සේවයට අපගේ ප්‍රණාමය 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@chamilaprabath5073
@chamilaprabath5073 2 жыл бұрын
ගුවන් හමුදාවෙන් ඉටුකල මෙහෙය මනාවට පැහැදිලි කලා...ඔබකල මෙහෙයට ජනතා උපහාරය.....
@Bassoshan
@Bassoshan 2 жыл бұрын
බුදු සරණයි ඔබතුමාට ජයවේවා.
@sandaruwandahanayake8504
@sandaruwandahanayake8504 2 жыл бұрын
විශේෂ යාත්‍රා බලගනය යුද්ධයේදී දැක්වූ සහභාගිත්වය සහ ඒ මෙහෙයුම් ගැන කතාකරන්න අපේ වීරෝධාර රණවිරුවෙකු සහභාගි කරගන්න 🙏💪
@chinthilanugegodage7621
@chinthilanugegodage7621 2 жыл бұрын
ඩිලාන් පෙරේරා ආවර්ජනයට තුති .. ඩී.එස්.සේනානායක විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍ය.
@migaramaduranga3379
@migaramaduranga3379 2 жыл бұрын
Dilhan Perera 😪💐
@buddikachathuranga215
@buddikachathuranga215 2 жыл бұрын
ප්‍රහාරක ගුවන් නියනුවෙක් වෙන්නහැමෝටම බෑ තෙරුවන්සරනයි !
@janakakasthuri3850
@janakakasthuri3850 2 жыл бұрын
නියම වීරයො...මල්ලි මේ👍.ස්තුතියි ඔබටත්...ජයමවේවා
@SLMilitary_Aviationist
@SLMilitary_Aviationist Жыл бұрын
සර් ගැන ගුවන්සර Magazine එකේ තිබ්බා,මන් ඒකෙන් තමා සර් ගැන දැනගත්තේ ,Respect Sir 👨🏻‍✈️✈️❤️
@sachinathukorala8731
@sachinathukorala8731 2 жыл бұрын
One of the elite military aviators in the world. We are truly grateful for your service sir.
@CeylonLastMile
@CeylonLastMile 2 жыл бұрын
ප්‍රහාරක යානා නියමුවෙක් කතා කරනවා කළින් අහලම නෑ. හැමෝගෙන හීනයක් වුණ රැකියාවක්.
@sameerajayasingha4644
@sameerajayasingha4644 2 жыл бұрын
මේ මිනිස්සු රට වෙනුවෙන් කරල තියෙන දේවල් වල හැටියට, අපිට අපි ගැනම ලැජ්ජ හිතෙනව.
@sendissanayake2572
@sendissanayake2572 2 жыл бұрын
Officer and a Gentlemen. Proud father. Good luck sir you are a great fighter.
@dasundissanayaka7203
@dasundissanayaka7203 2 жыл бұрын
30 වසරක යුද්ධය නිම කිරීමට කෆිර් ප්‍රහාරක ජෙට් බලඝනය කල සේවය අපිරීමිතයි,ඒ වගේම මෙතුමාගේ නිහතමානීත්වය,සංවේදී බව මනාව දැක ගන්න ලැබුනා,ඔබ කල මෙහෙයට අප සදා ණයගැති....බුදු සරණයි !
@dpremathissa4575
@dpremathissa4575 3 ай бұрын
අපේ වීර ගුවන් නියමුවා,ගුවනට නගින ගුවන්විදුලි පණිවුඩයෙන් අපි උද්දාමයට පත්ව සවන්‍ යොමාගෙන සිටියේ ජයග්‍රාහීව ආපසු පැමිණෙන තුරුය.
@kumarasinghebandara1916
@kumarasinghebandara1916 2 жыл бұрын
All war heroes are highly appreciated and respected for their commitment ,contribution and sacrifices.
@senuralakshan6429
@senuralakshan6429 2 жыл бұрын
දාපු ගමන් විඩියො එක බලනවා හැමදාමත්.. සුපිරි වනැසt.v ❤️❤️
@wanesatv
@wanesatv 2 жыл бұрын
හදවතේ ස්තූතිය ❤❤❤
@Isuru350
@Isuru350 2 жыл бұрын
යුද විරුවන්ට අප සදා නය ගැතියි... බුදු සරණයි සියලු රණ විරුවන්ට... ඔබටත් ගොඩාක් පින් සංජීව මහත්මයා...❤❤❤❤
@mdchandana2233
@mdchandana2233 2 жыл бұрын
අපේ රණවිරුවාට තෙරුවන් සරනයි ❤❤❤👍👍👍
@earthlove1310
@earthlove1310 2 жыл бұрын
Salute you sir 👍.... මෙතුමා ගේ ඥාතියෙක් ද නීතිඥ භාරත තෙන්නකෝන් මහතා....? මුහුණු වර ටිකක් සමානයි.... Thanks again WANESA ❤️
@gayanmadushanka956
@gayanmadushanka956 2 жыл бұрын
රණවිරුවන්ගෙ වීර ක්‍රියා නැවත සිහිගන්වන වනැස TV ඔබට ජය.♥️♥️
@isharahasarel2083
@isharahasarel2083 2 жыл бұрын
කිසිම ලොකුකමක් නැති රියල් දක්ශයෙක්. 💗💗
@NameeshaMinsandu-u4o
@NameeshaMinsandu-u4o 21 күн бұрын
ඔබතුමාට. ඡය වේවා
@Andarayaya
@Andarayaya 4 ай бұрын
ඔබතුමාට අපේ උත්තමාචාරය 🙏🙏🙏🙏 🙏🙏🙏❤️❤️❤️❤️
@decibelentertainment8162
@decibelentertainment8162 2 жыл бұрын
මෙතුමාගේ අත්දැකීම් කියන විදියට අහන් ඉන්න ආසයි. දීර්ඝායුෂ වේවා විරුවානෙනි
@kumudusampath7735
@kumudusampath7735 2 жыл бұрын
ඔබට සුභ අනාගතයක් ව්වා රණවිරුවානනි..🙏🙏සංජීව අයියෙ ඔයාටත් පින්
@dindabanda8820
@dindabanda8820 2 жыл бұрын
Slaaute to you and your felloe pilot. God Bless you - Our Hero
@darakasampath4970
@darakasampath4970 Жыл бұрын
ඔබතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙනම ශ්‍රේෂ්ඨයෙකි එසේම අවසානයේ අපේ ආබාධිත විරුවන් වෙනුවෙන් කල මතක් කිරීම අති ශ්‍රේෂ්ඨයි ඔබ ඇතුළු ඔබගේ පවුලේ සියල්ලන්ටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි
@lankaradesilva1071
@lankaradesilva1071 2 жыл бұрын
I salute you Sir, for your heroic service and dedication towards our mother land. Its not at all easy to become a Fighter pilot.Such talent is given to only a handful of people.You are one of them.Thank you Sanjeewa once again for bringing up this wonderful story.
@kasun_thilini_jayasingha
@kasun_thilini_jayasingha 2 жыл бұрын
ගොඩක් වටිනවා මේ වැඩසටහන
@wanesatv
@wanesatv 2 жыл бұрын
හදවතේ ස්තූතිය ❤❤❤
@DusanthaPriyankara
@DusanthaPriyankara 6 ай бұрын
සියලු දෙවි ආරක්ෂාව ලැබේවා . මිහිපිට දෙවියන්ට ❤
@රෑකියාඅත්වැල
@රෑකියාඅත්වැල Жыл бұрын
බුදුසරණයි ඔබතුමාගෙ කැපවිම⁣ට.
@kavishandulanjana2005
@kavishandulanjana2005 2 жыл бұрын
I proud of you sir..🙏 Thank you for your service..i'm also mahanamian..❤️
@manjula969
@manjula969 Жыл бұрын
දීර්ගයුෂ ලැබේවා විරැවනනි .බුදු සරණයි...
@thusharabandula8584
@thusharabandula8584 2 жыл бұрын
අද වගකිවයුතු හැම අංශයකින්ම කරන්නේ වංචාවක් අපේ වීරෝධාර රණවිරුවන් ද ඵසේ වැඩ කලා නමි අද අපි වලලපු තැන් වල ඇත්තේ මහා රෑක්ෂ ගස් . මෙවැනි විරු වන් ම පමණි රටට ආදරයෙන් කවදත් වැඩ කලේ සහ කරන් නෙත්.
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@neviltec4687
@neviltec4687 2 жыл бұрын
ස්තුතියි රට වෙනුවෙන් කරපු උදාර සේවයට...අපෙ උත්තමාචාරය ඔබට දීර්ඝායුෂ වේවා
@AjithNanayakkara-uo2kx
@AjithNanayakkara-uo2kx 3 ай бұрын
AYAI ඇත්ත YUTHIYA.ඔබට BUDUSARANAI.....🎉❤🙏
@rasikachaturanga1614
@rasikachaturanga1614 2 жыл бұрын
god bless you sir. Thankyou වෙනස
@TravelingLocations
@TravelingLocations 2 жыл бұрын
කොහොම ගැහිල්ලක් ගහන්න ඇතිද😍 දෙමළ හැත්තට😘
@nandasiriukg3606
@nandasiriukg3606 2 жыл бұрын
අමිලසේවයක් රටට කළ ඔබ වැනි රණවිරුවන් සාදා අමරණීයයි.❤️❤️❤️
@thilankadeshapriyaofficial
@thilankadeshapriyaofficial 2 жыл бұрын
සංජිව අයියේ පැයක video ekak dannakooooo aneeeeeeeeeeee plzzzzzzz
@kumudu-vo3cr
@kumudu-vo3cr 2 жыл бұрын
ඔබතුමා වීරයෙක් ...දීර්ඝායුෂ ලැබේවා !
@FactTube10-e8l
@FactTube10-e8l 2 жыл бұрын
This program about our war heroes who have been forgotten by time . ❤god bless You❤ English sub දානවා නම් තවත් හොදයි 😊😍😘
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@madushashehan2659
@madushashehan2659 2 жыл бұрын
One of the Proud Mahanamian Respect Sir 🟡⚪⚫ 🇱🇰❤️
@Sugatho
@Sugatho 2 жыл бұрын
Oba thuma kiyana kathawa Atha thama Apa misunta Dan Seiyallama Amathakawala ,,Oba thumata Tharuwansaranai 🙏🙏🙏
@sunethrasenarathna4987
@sunethrasenarathna4987 2 жыл бұрын
මගේ හීනයත් ඕකම තමයි තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
@rajapaksharajapaksha7733
@rajapaksharajapaksha7733 2 жыл бұрын
බුදුසරණයි සර් ජයවේවා ...
@indikakodikara8217
@indikakodikara8217 2 жыл бұрын
දීර්ඝායු වේවා විරැවානෙනි
@sanjeewaabeyratne1562
@sanjeewaabeyratne1562 2 жыл бұрын
I will never forget your sacrifice to our country and you’re our heroes. We owe you sir. Wishing all our war heroes long life.
@bandara6328
@bandara6328 2 жыл бұрын
නියම වීරයෙක්❤️❤️❤️❤️❤️
@menukathennakoon580
@menukathennakoon580 2 жыл бұрын
ඔබලාට සියලු දෙවියන්ගේ පිහිටයි.api ඔබලාට සදාකාලික ණයගැතිය්
@sumithperera5903
@sumithperera5903 2 жыл бұрын
වනැස කොල්ලො පහුවෙල හරි බැලුවා හොදේ ❤️❤️🙏🙏🙏
@kosalapradeep5369
@kosalapradeep5369 2 жыл бұрын
සුපිරි වීරයෙක් ❤️❤️❤️❤️❤️
@nayananethmina7602
@nayananethmina7602 2 жыл бұрын
75 වන ලයික් එක මගෙන් 👌❤️
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@psadhu2038
@psadhu2038 2 жыл бұрын
සැබෑම වීරයො දකින්නනම්... වැනැස තමයි හොදම චැනල් එක....👍👍👍👍👍
@LokaKatha
@LokaKatha Жыл бұрын
බුදුසරණයි ❤️❤️❤️
@MrTutsi123
@MrTutsi123 2 жыл бұрын
A real hero and a very humble Gentleman.. thank you for inviting him for the programme 🙏..
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 1 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 1 МЛН