දස පුද්ගල ඝාතනයේ මරණීය දණ්ඩනය නියමවූ වෙඩික්කරු ජනාධිපති සමාව ලැබූ පසු කරන පාපොච්චාරණය

  Рет қаралды 9,225

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 106
@kasunVidanage-z5u
@kasunVidanage-z5u Сағат бұрын
මේක මරු... මේවා ඕනෙමයි දිගටම ❤
@amithshalika9234
@amithshalika9234 2 сағат бұрын
ඉස්සර තිබුන වනැස ආයම ඇවිත්.මෙන්න මේවගේ වීඩියෝ දාන්න විවිධත්වයක් තියන වීඩියෝ දාන එක තමා හොද.ලංකාව වටේම සිද්ද උන විවිධ අපරාද සහ සිදුවීම් ගැන කලිං වගේ ගවේශනාත්මක විඩියෝ දාන්න ❤️ හැබැයි ඉතිං මම දන්නවා ගොඩක් අය මේවට කැමති නැති නිසා මගෙ ඉල්ලීමනං ඉටුවෙන්නෙ නෑ කියලා.ඔයාට පුලුවන් නම් චැනල් එකක් හදලා කලිං වගේ ගවේශනාත්මක වීඩියෝ දාන්න
@hasitheranga952
@hasitheranga952 2 сағат бұрын
මේ වගේ අසරණ මිනිස්සු තව කොච්චරවත් ඉන්නවා ඇතිද හිර ගෙවල් වල, මොකද අපි හැමෝම දන්නවනේ සිරි ලංකා පොලිස් ගැන. එදවස පොලීසිය කොහොම තියෙන්න ඇතිද 😢😢
@himeshlakshitha8676
@himeshlakshitha8676 2 сағат бұрын
රටේ වර්තමාන අර්බුදයටයට හේතුව මෑත කාලීන අතීතයේ සිට පැවතගෙන එන දූෂිත පාලන ක්‍රමය දූෂිත ආයතන ක්‍රමය නොවේද?
@viranchanura3834
@viranchanura3834 Сағат бұрын
අපි කැමති නෑ ගගා වැලලෙන්නේ මේ චැනල් එක මුල ඉදන් බලපු නැති අය..මේකේ මුලින් ගියේ මේවා තමා පස්සේ අපේ ආමි කොල්ලන්ගේ කතා ගෙනාවට
@apex.sanaaa
@apex.sanaaa 3 сағат бұрын
අදත් සුපිරියක් ❤
@dumeshchathuranga3870
@dumeshchathuranga3870 2 сағат бұрын
මේ ව දාන්න එපා කිය කිය වැළලෙන්න එපා මේ තමා රියල් වනෙස යුද්ද සීන් ආවේ පස්සෙ.
@ChathurangaSampath-db7zr
@ChathurangaSampath-db7zr 2 минут бұрын
වනැස ප්‍රකට වුනේ යුධ ඉතිහාසයෙන් . මතක තයාගන්න .😊😊😊💯
@shashindunimmika1767
@shashindunimmika1767 Сағат бұрын
සංජීව මුල්කාලේ මතකද 😁 කාලෙකින් මේවාගේ වැඩසටහන්ක් දැක්කේ..
@niroshanfernando8897
@niroshanfernando8897 4 минут бұрын
👍👍👍👍👍👍👍👍👍
@madushanbuddhika2183
@madushanbuddhika2183 2 сағат бұрын
අයියේ ප්‍රබාගේ බංකරේ අල්ලපු හැටි බංකරේ විඩියෝ පාරකුයි ඕන❤
@DilanSanjeewa-i7c
@DilanSanjeewa-i7c Сағат бұрын
අහිංසක මිනිස්සු අදටත් හිරගෙදර බිත්ති දිහා බලාගේන දුක් විදිනවා.ඇයි මං දා මොන කරුමෙටද කියලා රටේ නීතිය සල්ලී වලට අදටත් නැමේනවා.සල්ලී කාරයෝ එලියේ වැරදි කර කර දගලනවා😢
@indikathusitha-d3t
@indikathusitha-d3t Сағат бұрын
වණසෙන් වෙණසක් ,ආදරෙයි සංජීව මල්ලි❤
@SDias-d9t
@SDias-d9t 3 сағат бұрын
මේවට මම නම් කැමති නෑ.ආර්මී නේවී එයාර්ෆෝස් ඒවට තමයි අපි කැමති අයියේ
@SanjayaVimukthi-b7g
@SanjayaVimukthi-b7g 3 сағат бұрын
අපි නෙමෙයි මම කියපන් උබ විතරනේ mg කරලා තියෙන්නේ
@dhanushkathilakarathne3834
@dhanushkathilakarathne3834 2 сағат бұрын
මේවා තමයි මුලින්ම වැනේසෙ දැම්මේ. අලුත් දේවල් නෙමෙයි...
@SurenPeiris-ul8be
@SurenPeiris-ul8be Сағат бұрын
උබට ඕන ඒවා දාන්න උබ මොකෙක්ද බං.
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 Сағат бұрын
මෙවැනි විවිධත්වයක් තියෙන වැඩසටහන් තමයි දාන්න ඕන ..එකෙක් අකමැති උනාට ..බහුතරයක් කැමතියි ..
@Shan_one_and_only
@Shan_one_and_only Сағат бұрын
කලිසමේ හුජ්ජ ඟඳ තාම තියෙන කිරි සප්පයන්ට මේවා තේරෙන්නෙ නෑ ඒ නිසා කැමති නෑ...කැමති වෙන්න කලින් මනුස්සයෙක් වෙයන්..වැරැද්දක් නැතුව තමන්ගෙ ජීවිතේ තරුණ වටිනාම කාලය අවුරුදු 16 ක් හිරේ ඉන්න උනොත් උඹට තේරෙයි..බාල ශුක්‍රානු බාල ස්ත්‍රීලිංග ඇතුලට නිකන් හලන්නන් වාලෙ හැලුවහම ඔහොම කලල බිහි වෙනවා...
@housebuilt1897
@housebuilt1897 3 сағат бұрын
මෙය හොඳම වැඩසටහනක්
@shashindunimmika1767
@shashindunimmika1767 Сағат бұрын
යුක්තිය ඉෂ්ඨවේවා 🙏
@shasikathilanchana9335
@shasikathilanchana9335 58 минут бұрын
මරු වෙනසක්❤
@amuthu_bandara
@amuthu_bandara 50 минут бұрын
මෙයා සිද්ධිය වෙනවිට ඔහු රාත්‍රි නුවර එලියෙ හිටියා කියන එක ඇයි..ඔහු..ඔප්පු නොකලේ
@sameerarajinda8060
@sameerarajinda8060 2 сағат бұрын
ඔය වගේ අහිංසක මිනිසුන් 88/89 කාලයේ කොපමණ මරා දැමුවද. අද සුදු පිරුවට ඇන්දට සමහර දේශපාලුවෝ ඒ කාලයේ අලුගොසුවෝ.
@AsokaEdussooriyaLK
@AsokaEdussooriyaLK 2 сағат бұрын
ඒක මරු. මේ වගේ විවිධත්වයක් තියෙන වැඩසටහන් කරන්න සංජීව.
@mashijayarathna-5939
@mashijayarathna-5939 3 сағат бұрын
Intro එක මරු 🖤🔥
@amiladhanushka
@amiladhanushka 2 сағат бұрын
රටේ පැවැති අවනීතිය
@prtygrl5077
@prtygrl5077 13 минут бұрын
වීඩියෝ එක බැලුවම තේරෙනව, මෙයා කොච්චර කනෙක්ශන් තිබ්බද කියල. ඒ කියන්නෙ අනිවා මෙයා තමයි වැඩේ දෙන්න ඇත්තෙ. අහින්සක කෙනෙක් නෙමෙයි. ඒ කාලෙ දේශපාලුවො කීයටවත් අහින්සකයන්ට උදව් කලේ නෑ.
@roshanrasika9774
@roshanrasika9774 45 минут бұрын
Mewage videoth balanna oni 👍👍
@sandisamihiran6814
@sandisamihiran6814 2 сағат бұрын
මෙවගේ විඩියෝත් දාන එක හොදයි 👍
@රංගවීරක්කොඩි-ණ5න
@රංගවීරක්කොඩි-ණ5න 2 сағат бұрын
සංජීව අයියෙ ඔයාට ගොඩක් ආදරෙයි හොද වැඩසටහන් වලට.එ ගවුරවේ අදටත් එකෙමයි.මෙ වගෙ උන් එපා අයියෙ.රටක දුක් වින්දත් අපි ලංකාවෙ.මුන් වගෙ උන් සමාජෙට ගේන්න එපා අයියෙ.සමා වෙන්න මෙහෙම ලලිව්වට.(ඉන්නේ පැලෙ රෙන්නෙ කැලෙ වගෙ උන් මෙ ).මුනුත් දේශපාලන බල්ලො.පවුද්ගලික නීතිඥයො උ බල්ලෙක් නිසා තියන් ඉන්නෙ එ අවුරුදු වල.මුන් අලුගෝසුවො.
@NeelanganiDammalage
@NeelanganiDammalage 2 сағат бұрын
Meawanam aapahu daanna eapa sanjeewa mallie
@himeshlakshitha8676
@himeshlakshitha8676 2 сағат бұрын
Wadagath wadasatahank..😢
@ChathurangaSampath-db7zr
@ChathurangaSampath-db7zr 5 минут бұрын
මෙව වැඩක් නෑ .විරුවන් ඔන තරම් ඉන්නවා .
@DayasDayas-o4c
@DayasDayas-o4c 2 сағат бұрын
වෙනසක් ❤❤
@nimaljayasundera9724
@nimaljayasundera9724 56 минут бұрын
sekaye wasiyawath viththikaruta ahimi karala wagei...kanagatudayakai...
@dishanranasinghe2093
@dishanranasinghe2093 3 сағат бұрын
👍
@NilushsPriyadarshani
@NilushsPriyadarshani 3 сағат бұрын
Godak aya kamathi ape ranaviruwange stories ahanna aiya.😊❤
@sathirajayathsara
@sathirajayathsara 3 сағат бұрын
❤❤❤❤❤
@උඩුගම්බලාඅමුණනකවිඅහුර
@උඩුගම්බලාඅමුණනකවිඅහුර Сағат бұрын
මේ වගේ් දේ බොහො උනා 88 89
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 55 минут бұрын
,,Meka aththa.me kathawa aththa
@nimanthadunuvila4296
@nimanthadunuvila4296 3 сағат бұрын
❤❤
@j_a_n_u8986
@j_a_n_u8986 Сағат бұрын
කොහොමටත් පහත් තැනින් යයි ගලා ජලේ..😊 ඔය කියන භීශන කාලෙ වගේම සමහර ආරක්ශාව භාර නිලදාරීන් ඇතුලුව වගකිව යුතු ලොකු නිලදාරීන් සම හරක් වගෙ වැඩ කරපු අවස්තා මේ රටේ මිනිස්සු ඇති තරම් අත්විදල ඇති. ඒක එක තැනක වෙන දෙයක් නෙමෙයි නිලයට බලයට සල්ලි වලට කෑදර මිනිස්සුන්ට බලතල හම්බ උනාම තිරිසන්නු ගානට වැටෙනවා.😢
@raveenphotography3731
@raveenphotography3731 3 сағат бұрын
mewatamai oniiii idiriyatat
@SulalithaLakshmiHithgodage
@SulalithaLakshmiHithgodage Сағат бұрын
ඔබ thuma kiyaday hari. සැකයට වඩා විරුද්ධ අදහස් ඇති අය . Puthgalika තරහ waltane akala maruwa aththadanguwata gatha.. mage පුතාට අවුරුදු 16 dei ඔහොම dayak una. තාමත් නඩුව eiwara naha.කොහොම වුනත් parabpawak thamaei oya නොකළ waradakata දඬුවම් ලබන්නේ . Dan සතුටින් ජීවත් වෙන්න thruwan sarani .සියලු දෙනාටම ..
@janithsamaraweera7807
@janithsamaraweera7807 2 сағат бұрын
😢😢
@sadunperera1949
@sadunperera1949 3 сағат бұрын
❤❤❤❤❤❤ wanasa
@Balckandwhite
@Balckandwhite Сағат бұрын
A manusayata wardak wela tiyanwanm sadaranayk wenna ona 😢😢
@mohamedizmithaha3474
@mohamedizmithaha3474 3 сағат бұрын
I am first❤
@s.lmemer4071
@s.lmemer4071 3 сағат бұрын
මේවගේ videos ඔබතුමාගෙන් බලාපොරොත්තු වුණේ නැහැ සංජීව අය්යේ...
@thanuja9730
@thanuja9730 2 сағат бұрын
නොබල ඉදහන්කො 😂😂
@shacreations7870
@shacreations7870 2 сағат бұрын
වනැස මුල් කාලෙ videos බලන්න .....
@dhanushkathilakarathne3834
@dhanushkathilakarathne3834 2 сағат бұрын
Channel එක මුල් කාලේ හිටියේ නැද්ද?
@PriyankaDon884
@PriyankaDon884 2 сағат бұрын
අපී ගියා unsubscribe
@thanuja9730
@thanuja9730 Сағат бұрын
@@PriyankaDon884 🤣🤣🤣😅😅 පව් දැන් channel එක නැතිවෙයි 🤣🤣😅😅
@dilrukchanna8797
@dilrukchanna8797 3 сағат бұрын
මේවා දාන්න එපා
@freedomkalpa3632
@freedomkalpa3632 3 сағат бұрын
මේකා අවුරුදු ගානක් කලින් උසාවියට කියන්න ගොතපු කතාවත් ලස්සනට කියනවා
@MaduWanti-f6b
@MaduWanti-f6b 3 сағат бұрын
Mewa wadak na Ape ranawiruwange awa danna please
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt 2 сағат бұрын
😢😢😢😢
@udayanganirajapaksha3550
@udayanganirajapaksha3550 3 сағат бұрын
වැඩක් නැති video , sf kodee ona❤
@dharmawikramaMendis
@dharmawikramaMendis 2 сағат бұрын
Monawada bn mee danna ,
@sivilima85
@sivilima85 3 сағат бұрын
ඕපන් ෆයර්
@PinsaraJinajith
@PinsaraJinajith 3 сағат бұрын
😂
@SA_69_traveler
@SA_69_traveler 3 сағат бұрын
ආස. නැ මේවට
@nimalnaulla6189
@nimalnaulla6189 2 сағат бұрын
අතීතයේ ප්‍රේමදාස නමැති මිනීමරුවා රජ කරවන්න පොලීසිය, හමුදාව සහ මැර කල්ලි සැලසුම් සහගතව රාජ්‍ය ත්‍රස්ත්‍රවාදීන් කල මිනී මැරුම්.
@NayanalankaVonderhaar
@NayanalankaVonderhaar 2 сағат бұрын
ලංකාවෙ මිනිස්සු මේවා හොඳට ඇහුම්කන් දීලා බලලා ආපහු ප්‍රේමදාස යුගයක් ගේනවද නැද්ද කියලා කල්පනා කරන්න
@kanti7069
@kanti7069 2 сағат бұрын
Attha ❤
@kapilakumara8987
@kapilakumara8987 Сағат бұрын
Sajan punchi banda hoyagana yanna ona
@JeewanaChinthaka
@JeewanaChinthaka 2 сағат бұрын
මොකක්ද මෙි නීතිය මෙි වගේ දේවලුත් ඔබතුමා සොයනවනම් තවදේවල් තියෙනව කියන්න ඒ ගැනත් හොයලබලන්න අවශ්‍ය උනොත් කතා කරන්න මානවහිම මානවහිමිකම් උනත්නමන නීතියක් තමයි තියෙන්නෙ
@pathumsampath4336
@pathumsampath4336 3 сағат бұрын
අපිනමි අක මැතියි
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 Сағат бұрын
අපි නෙවෙයි ...මම ...කියන්න ...ඔයා අකමැති උනාට..මම කැමතියි මෙවැනි වැඩසටහන් වලට .
@Shan_one_and_only
@Shan_one_and_only Сағат бұрын
ඔව් උඹට වැරැද්දක් නැතුව වටිනාම කාලයෙන් අවුරුදු 16 ක් හිරේ ඉන්න උනේ නෑනෙ...තාම කලිසමෙන් හුජ්ජ ඟඳ තියෙන කිරි සප්පයන්ට මේවා තේරෙන්නෙ නෑ ඉතිං කැමති නෑ.කැමති වෙන්න කලින් මනුස්සයෙක් වෙයන් මුලින්ම
@Shan_one_and_only
@Shan_one_and_only Сағат бұрын
කලිසමේ හුජ්ජ ඟඳ තාම තියෙන කිරි සප්පයන්ට මේවා තේරෙන්නෙ නෑ ඒ නිසා කැමති නෑ...කැමති වෙන්න කලින් මනුස්සයෙක් වෙයන්..වැරැද්දක් නැතුව තමන්ගෙ ජීවිතේ තරුණ වටිනාම කාලය අවුරුදු 16 ක් හිරේ ඉන්න උනොත් උඹට තේරෙයි..බාල ශුක්‍රානු බාල ස්ත්‍රීලිංග ඇතුලට නිකන් හලන්නන් වාලෙ හැලුවහම ඔහොම කලල බිහි වෙනවා...
@Shan_one_and_only
@Shan_one_and_only Сағат бұрын
කලිසමේ හුජ්ජ ඟඳ තාම තියෙන කිරි සප්පයන්ට මේවා තේරෙන්නෙ නෑ ඒ නිසා කැමති නෑ...කැමති වෙන්න කලින් මනුස්සයෙක් වෙයන්..වැරැද්දක් නැතුව තමන්ගෙ ජීවිතේ තරුණ වටිනාම කාලය අවුරුදු 16 ක් හිරේ ඉන්න උනොත් උඹට තේරෙයි..බාල ශුක්‍රානු බාල ස්ත්‍රීලිංග ඇතුලට නිකන් හලන්නන් වාලෙ හැලුවහම ඔහොම කලල බිහි වෙනවා...
@shanthaihalage742
@shanthaihalage742 2 сағат бұрын
🤬🤬🤬
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 2 сағат бұрын
Anuwaryen mewa dannama one.me ammalagen package eka dagena army navy one kiyana unta mewa therenne ne.unta yuddaya gena katha nikam surangana katha ahanawa wage😂😂😂😂
@c.sanjeewanot.me0007
@c.sanjeewanot.me0007 3 сағат бұрын
මේවට කැමති නෑ,, බැළුවෙත් නෑ,, Sorry 😔
@prasa6227
@prasa6227 Сағат бұрын
thawath chamiditha kenek wenna epa
@wasanthafernando-g4u
@wasanthafernando-g4u 2 сағат бұрын
ජෙප්පො ටිපර් වෙන්න පටන්ගෙන 😂😂
@relaxmind1666
@relaxmind1666 3 сағат бұрын
ඔයාගෙ චැනල් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ ... එක එක හාල්පාරුවො මිනිස්සු මරපු සීන් නෙමේ අයියෙ..ඔය ඔහොම යනකොට ලංකාවේ චන්ඩිංවත් ගෙන්නයි... ඔයා අපේ රණවිරුවන් සමග කතා කරන්න ඔයාට වීඩියෝ 150000ක් ගහන්න පුළුවන් ..
@RavimalPanduwawala
@RavimalPanduwawala 2 сағат бұрын
Mewa epa sanjiwa aiye..viruwange video ekak balaporotthu une . Oya vitharai ehama deyak kare. Eka nisai oyata kamathi une. Ane aye danna epa mewanam.
@shaveenransika495
@shaveenransika495 3 сағат бұрын
Ane me vageva danna epa
@kasuntharanga6037
@kasuntharanga6037 3 сағат бұрын
1 comnent mage❤❤
@SandyaSubasinghe-ej7qz
@SandyaSubasinghe-ej7qz 2 сағат бұрын
😂😂😂😂
@praveenmanodya1628
@praveenmanodya1628 3 сағат бұрын
👍
@YashilaBuddika
@YashilaBuddika 3 сағат бұрын
❤❤
@GrandAvalon
@GrandAvalon 3 сағат бұрын
❤❤❤❤❤❤❤
@PinsaraJinajith
@PinsaraJinajith 3 сағат бұрын
❤❤❤❤
@GimhaniChathurangani
@GimhaniChathurangani 2 сағат бұрын
❤❤❤❤❤
@RajithSuranga-js1sg
@RajithSuranga-js1sg 2 сағат бұрын
❤❤
@shalithaharshanabandara4410
@shalithaharshanabandara4410 3 сағат бұрын
❤❤❤
@JanithMadhu-d6w
@JanithMadhu-d6w Сағат бұрын
❤❤
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 192 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 101 МЛН
ගංවතුරට ඔරුවෙ හදන් කාපූ රොටී @wishwatiyubaya 🦐😋🥣
26:18
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 3,2 М.
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39