නගර බද සටන් සදහා පණ දුන් මේජර් ගීත් වැලිකල ගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 193,392

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 531
@samanedirisinghe1944
@samanedirisinghe1944 2 жыл бұрын
මගේ intake එකේ (KDA 19 )හොදම කොල්ලෙක් මම එතකොට 57 Div හිටියේ මමත් තුවාල ලබා ගෙදර ඉන්නේ අපේ අතීතය ගැන ආඩම්බරයි මචං
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@iidentifyasaa-10warthogbrr10
@iidentifyasaa-10warthogbrr10 2 жыл бұрын
Thank you for your service sir ❤️🔥
@ImNuwan
@ImNuwan 2 жыл бұрын
අපි වෙනුවෙන් දිවිනොතකා සටන් කළ සියලු රණවිරුවන්ට මාගේ ස්තූතිය..තෙරුවන්‍ සරනයි..
@dananjayagunathilaka5776
@dananjayagunathilaka5776 2 жыл бұрын
Thanks for comment.
@gayankumara7821
@gayankumara7821 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@priyansaranga
@priyansaranga 2 жыл бұрын
අද නීරෝ ජීවත් වෙලා හිටියානම් හොදම වැඩසටහන වනවා අනිවාර්යයෙන්.... සන්ජීව අයියට ගොඩක් පින් අවුරුදු 10/15 පරන අවසන් සටන මතක් කරලා දෙනවට❤ මියගිය අතුරැදහන් වුන තුවාල ලබා සදාකාලිකව එකතැන් උන සියලුම රනවිරැවන්ට සහ යුද්ධය කරපු සෑම විරැවෙක්ටම ජාතියේ උපහාරය 💐 💐🌺🪷
@KaveeshChandhika
@KaveeshChandhika 10 ай бұрын
අනේ පව්
@dinushibandara6060
@dinushibandara6060 2 жыл бұрын
බුද්ධිමත් බව,සරල බව තුළින් මතුවන සැබෑ මිනිස් ගුණ දුටිමි.ඔබ සර්ව සම්පූර්ණ කෙනෙකු යැයි හැඟේ.දයාබරව සෙනෙහස පුදමි.අපි වෙනුවෙන් දිවි පරදුව තබා කළා වූ උතුම් කැපකිරීම වෙනුවෙන්..🙏❤️
@geethwelikala5066
@geethwelikala5066 Жыл бұрын
Thanks
@rathgamahemarathanahimi
@rathgamahemarathanahimi Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@VirajI.p.v.msenawirathna
@VirajI.p.v.msenawirathna 9 ай бұрын
අනිවා නංගි.❤❤❤❤❤❤
@sandun8441
@sandun8441 2 жыл бұрын
ලොවක් මවිත කළ අපේ වීරෝදාර රණවිරුවන් මරණය පෙනි පෙනී ලක් මව්ගේ නිදහස උදෙසා කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු ❤️🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
කියන්න වචන නැ.. කරපු වීර ව්ක්‍රම.. බිහිසුණු මතක ගෙනාවට ඔබ‍ට ස්තුති.. ජයවේවා 🇱🇰🙏👍❤
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@Sachin-Malintha-Kirilideniyage
@Sachin-Malintha-Kirilideniyage 2 жыл бұрын
එදා ඉදන් අද වෙනකම් හැම වැඩසටහනක්ම මග නොහැර බලනවා.විරුවන්ගෙ මහ ගෙදර වෙනැස.ආදරෙයි.😍❤️
@arunaaruna6555
@arunaaruna6555 2 жыл бұрын
👍👍👍
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@Santhana-xf3jl
@Santhana-xf3jl Жыл бұрын
l
@disnapryawm4223
@disnapryawm4223 11 ай бұрын
මම ආසම මේ කතා අහන ගමන් ඒ විරුවන්ගේ මූන දිහා බලාගෙන ඉන්න ...ඇත්තටම ඒ මූනු වල තියෙන තේජාන්විත පෙනුම අමුතුම එකක්..ඒ කතා කරන පිලිවෙල හරිම ලස්සනයි ....ඔබ තුමන්ලාගේ ඒ කැපවීම නිසයි අපි අපේ දරුවෝ ඔක්කොම සතුටින් අද ලංකාවේ ජීවත් වෙන්නේ.....ජීවත් වෙලා ඉන්නකම් පොඩිම ලෙඩක් දුකක්වත් නොවී සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏
@dulas4614
@dulas4614 2 жыл бұрын
අහල තියන නමක්.අති දක්ෂ බුද්ධිමත්ම නිලධාරියෙක් වග පැහැදිලියි මෙතුමා..ඒ වගේම නීරෝ🔥😘😭 ඇතුලු දිවිදුන් සියලු විරුවන්ට අමාමහ නිවන්සුව අත්වේවා...
@buddhikajayanath2824
@buddhikajayanath2824 2 жыл бұрын
මන් හිතන්නෙ ගොඩක් දුරට ඇහුන නමක් තමයි SR හිටපු සුභාශන වැලිකල සර් ගෙ නම , දැනට ජීවතුන් අතර නෑ
@dulas4614
@dulas4614 2 жыл бұрын
@@buddhikajayanath2824 මෙයා ගීත් වැලිකල.සුභාෂ් වැලිකල කියන නමත් ගොඩාක්ම ඇහිල තියනව.එයා වෙන නිලධාරියෙක්ද ඒ මෙයාමද නම් දන්නෑ.දෙන්නෙක් මම හිතන්නෙ
@endlessjourney-travellifestyle
@endlessjourney-travellifestyle 2 жыл бұрын
කර්නල් සුභාෂණ වැලිකල කියන්නෙ දක්ෂ ස්නයිපර් කෙනෙක්
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@rathgamahemarathanahimi
@rathgamahemarathanahimi Жыл бұрын
@@dulas4614 සුභාෂණ වැලිකල සර් හාට්ඇටෑක් එකකින් නැතිවුණා දක්ෂයෙක්
@amcsampath4000
@amcsampath4000 2 жыл бұрын
සත්තකින්ම TV News බලපු නැති අපි 08 වෙනකම් බලන් හිටියා අපේ රණවිරුවො කොච්චර දුරක් ගිහිල්ලද කියල බලාගන්න, නිළධාරී තුමනි ඔබටත් බිරිඳටත් දරු දෙදෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා , සංජීව ඔබටත් සුභ අනාගතයක් . ලක් දෙරණ බේරා ගැනීමට කැප වූ සියළුම ශ්‍රී ලාංකිකයින්ට සුභවාදී හෙට දවසක් වේවා .
@shashmikawijerathne496
@shashmikawijerathne496 2 жыл бұрын
මේ මගෙ බාප්පා ❤❤
@KaveeshChandhika
@KaveeshChandhika 10 ай бұрын
ආ එහෙමද බාප්ප ලොකුද
@abdulhafeel9666
@abdulhafeel9666 2 жыл бұрын
මරණය දැන දැන අපේ තරුණයන් ආරක්ෂක හමුදාවට සම්බන්ද වුන නිසා තමයි, අද අපිට රට නිදහස් කරල දෙන්න ලැබුනෙත්. රණවිරුවනී ඔබලා කල මේ කැපකිරීම් කවදාවත් අමතක නොවේවා. මේ වගේ සංවේදී කතා අපිට ඉදිරිපත් කරන මාද්‍ය කණ්ඩායමටත් බොහොම ස්තුතියි.
@ranga4172
@ranga4172 2 жыл бұрын
A kapa kirima deal dasala sataka karayo kapati nari nati karanawa.unge lamai ganu sapa gannawa.godak un inne hoda ratawal wala.wirawange lamai ganu duk widinawa .mekai aththa
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@nalinbasnayaka5285
@nalinbasnayaka5285 2 жыл бұрын
@@ranga4172 ඉතින් oya mokadda dan kiyanne
@ranga4172
@ranga4172 2 жыл бұрын
@@nalinbasnayaka5285 dan kiyapu de tamai oya ban
@geethwelikala3291
@geethwelikala3291 2 жыл бұрын
​@@nalinbasnayaka5285 Midassafety Lanka Pvt Ltd. Avissawella.
@thejandewmina
@thejandewmina 2 жыл бұрын
මමත් හංවැල්ල රාජසිංහ සෙන්ට්‍රල් එකේ cadet platoon එකේ. අපේ පළවෙනි අවුරැද්දෙදි තමයි (2000) අපේ පාසල 3CC වලින් පළවෙනි පාරට හර්මන් ලෝස් සිලෙක්ට් වෙන්නෙ .ඔබට සුබ පතනවා ස්ර්. අපේ පාසලට ඔබ ලොකු අභිමානයක් . මම lance corporal ලසන්ත ආර්.ඒ.
@danushkajayalal6299
@danushkajayalal6299 2 жыл бұрын
අදත් යකෙක් අවිල්ලා... නියමයිනේ තව ටිකක් දිගට කරන්ඩ වැඩ සටහන අපේ රණවිරුවන්ට සලකපල්ලා ඇහෙනවා නෙද කරපු කැපවීම බුදු සරණයි
@ruwanchamika3497
@ruwanchamika3497 2 жыл бұрын
බලන අය විඩියෝ එකට ලයික් එකක් වගේම කොමෙන්ට් එකක් දානව නම් ඇත්තටම මෙක කරන ඒ මහත්තයට සතුටක් හිතෙයි.තෙරුවන් සරණයි අයියා වීර වික්ක්‍රම එතුමන්ලව එතුමන්ලගෙ මුන එතුමන්ලගෙ කතාව අහන්න අවාතාවක් හදලා දෙනවට
@gihaadikari8242
@gihaadikari8242 2 жыл бұрын
ගොඩක් හොද interview එකක්. බොහොම පැහැදිලිව සංයමයෙන් කතාකරා.
@pubuduaberathna
@pubuduaberathna 2 жыл бұрын
එක තත්පරයක්වත් skip නොකර මග නොහැර බලන KZbin Channel එකක් තියෙනවා නම් ඒ වනැස TV විතරයි. රැණවිරුවන්ට උපහාරය 🙏😘❤️
@arunaaruna6555
@arunaaruna6555 2 жыл бұрын
👍👍👍
@kavindusathsara6419
@kavindusathsara6419 2 жыл бұрын
හංවැල්ල central අපේ ඉස්කෝලේ වැඩ්ඩෙක්....❤
@Foodlover728
@Foodlover728 2 жыл бұрын
9 වන ගැමුනු හේවා බලකායෙ සාමාජිකයෙක් වෙන්න පුලුවන් උන එක ගැන පට්ටම ආඩම්බරයි 💝💯
@geethwelikala3291
@geethwelikala3291 2 жыл бұрын
❤❤
@srigampalaiayanal4695
@srigampalaiayanal4695 2 жыл бұрын
මගේ.ආදරණීය.විරු පුතුන්ගේ.වීරකතා. අහන්න.තරම්.අප.පින් වන්තවූයේ.ඔබලාගේ ලෙය.කදුල.ජීවිතය. කැපකර.පුදා.මේපින්බිම ආරක්ෂා.කලනිසයි. ඔබසියලුවිරුවන්.රටට දායාද.කල.මව්පියන්ටත් ගුරුවරුන්ටත්.හදපිරි ප්‍රණාමය.පුදමි
@bindugimhan3364
@bindugimhan3364 Жыл бұрын
නියම වැඩකාරයො තමයි.අද අපි ජීවත් වෙන්නෙ ඔබ නිසයි.මෙවැනි වීඩියො දිගටම කරන්න.මේ විරැවට බුදු සරනයි !
@rachithmilanka8321
@rachithmilanka8321 2 жыл бұрын
කතාකරන විදිය පට්ට සන්වරයි...දැක්ක හොදම වැඩසටහන
@lepetitchefruwan
@lepetitchefruwan 2 жыл бұрын
❤❤❤ විරුවනි ඔබයි අපේ ජාතියේ හුස්ම පොද මේ උත්මචාරය ඔබට 🙏🙏❤️❤️👍👍🇱🇰🇱🇰
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@umdmedia7536
@umdmedia7536 2 жыл бұрын
නිහතමානි අතිදක‍්ෂ නිලධාරිවරයෙක්. - 9ගැහේබ අපේ අභිමානය - තෙරුවන් සරණයි සර් 💪💪💪💪
@sampathamusick
@sampathamusick 2 жыл бұрын
මම හැමදාම සෑම රන විරුවෙක්ටම පින් දෙනවා .....අපි අද මෙහෙම ඉන්නේ ඕගලන් නිසා..........සන්ජීව මාද්‍ය විරුවා....ඔයාවත් අමතක කරන්නේ නෑ.......එකෙන්ම .....ලගදිම ඔයාටත් ....කරන මෙහෙවරට යුතුකමක් අපි කරනවා......ආදරෙයි.....
@arunaaruna6555
@arunaaruna6555 2 жыл бұрын
👍👍👍
@tharukapiumal7589
@tharukapiumal7589 2 жыл бұрын
ආඩම්බරයකි ගොඩාක් ,ඇත්තටම නිහතමානී චරිතයක් ඔබව එකම ඔෆිස් එකේ දකින්නට ලැබෙන එකටත් සතූටුයි ❤✌
@dinidujayasinhedj6310
@dinidujayasinhedj6310 2 жыл бұрын
සින්හල ජාතියේ සදාතනික අපේ ගැැලවුම් කරුවන්‍ය මේ. අපි වෙනුවෙන් කරපු කැපකිරීම් දහස් ගනන් දීපු ජීවිත ,මේ බූම්ය සාක්සි දරයි . ඒ නිසාවෙන් ඔවුන් හට වෙනදා මෙන් ගව්රව කල යුතුමයි . අහන්කාර ,උද්දච්ච , ඔලුව උදුම්මාගෙන ඉන්න සක්කිලි ගෑනු මේව බලපියව් . බුදු සරණයි සියලුම වීරෝදාර රණවිරුවන්ට .
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@ranganamadhusanka8098
@ranganamadhusanka8098 2 жыл бұрын
සුපිරි වැදගත් උගත් sir ekek❤ සුපිරි මොළයක්❤ යුද්ධයේ සුපිරි molakarayo❤
@roshanidipani2256
@roshanidipani2256 2 жыл бұрын
හැමදාම වීරයෝ සමගයි .ආදරෙයි හැමදාම අපේ රනවිරු වන්ට .වනැස 📺 ඔබටත් .බුදු සරණයි විරුවානනි .
@arunaaruna6555
@arunaaruna6555 2 жыл бұрын
ඉයෙත් මන් යුටිවුබි ඇවිත් බැලුවා රණවිරුවන්ගෙ වැඩ සටහනක් දලද කියලා සංජිව අයියා.. දැන් අපි ඇබ්බැහි වෙලා තියෙන්නේ වනැසට ❤️❤️❤️
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@Samanpalitha-si8ws
@Samanpalitha-si8ws 4 ай бұрын
සුපිරි කතාබහ.
@manojindika1196
@manojindika1196 2 жыл бұрын
අදනම් මම එක 🖤
@chefmaheshcreations4785
@chefmaheshcreations4785 2 жыл бұрын
තෑග්ග ගන්න iD එක අරන් එන්න සතියේ දවසක 9ත් 4ත් අතර
@manojindika1196
@manojindika1196 2 жыл бұрын
@@chefmaheshcreations4785 ID නෑනේ මහත්තයා 😁
@lochanageemal1711
@lochanageemal1711 2 жыл бұрын
Giya paara mn😁
@chefmaheshcreations4785
@chefmaheshcreations4785 2 жыл бұрын
😂
@lochanageemal1711
@lochanageemal1711 2 жыл бұрын
@@chefmaheshcreations4785 😂😂😂
@arunaaruna6555
@arunaaruna6555 2 жыл бұрын
අපිට හැමදාම ඕන රණවිරුවන්ගේ වැඩසටහන් ❤️❤️❤️
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@pm.kusuman6379
@pm.kusuman6379 10 ай бұрын
මේ උත්තරීතර රණවිරුවන් හට ඔබලාට අවශ්‍ය නේතී ඉඩම් ලබා දේණ්න..ආන්ඩුවේණ් ඕවුන් ඉල්ලන තේණකින්..ගොඩ මඩ ඉඩම් ලබා දේණේන....
@vishwaviduranga4613
@vishwaviduranga4613 2 жыл бұрын
Harima wasanawantha keneka budusaranai
@kasuneranda8619
@kasuneranda8619 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් නිහතමානී චරිතයක් 💕
@samithmadusanka1383
@samithmadusanka1383 2 жыл бұрын
සංජිව අයිය දානකම් බලං හිටපු අය කො බලන්න 😊 වැඩසටහන්
@dumindaprasad4018
@dumindaprasad4018 2 жыл бұрын
නීහතමානී හමුදා නිලධාරීයෙක් බව කතාවෙන් තේරෙනවා.මිය ගිය හා තුවාල ලැබු සියලු වීරෝදාර වීරුවන්ට සදා ණය ගැතියි ..අද වැඩසටහන ගොඩක් හොදයි .හැමදාම අලුත් වැඩසටහනක් දැම්මත් බලනවා .එච්චරටම වනැසට ආදරරේයි.සංජිව සහොදරයට ගොඩක් ස්තුතියි ..
@arunaaruna6555
@arunaaruna6555 2 жыл бұрын
👍👍👍
@sachithrakodithuwakku7525
@sachithrakodithuwakku7525 2 жыл бұрын
දැකපු හොඳම KZbin වැඩසටහනක් තමයි වනැසTV ....
@arunaaruna6555
@arunaaruna6555 2 жыл бұрын
👍👍👍
@herbatmendis6240
@herbatmendis6240 Жыл бұрын
ආඩම්බරයි සහෝදරයා 👍👍ජයවේවා ඔබට
@indrajithekanayaka5526
@indrajithekanayaka5526 2 жыл бұрын
Mage බොක්කේ යාලුවෙක් ....සුපිරි බුලට් එකක් ......
@kumarabattage9133
@kumarabattage9133 2 жыл бұрын
පුද්ගලිකව දන්න දක්ශ එඩ්තර අවන්ක නිලධාරීයෙක් ඔබට තෙරැවන් සරනයි
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට අප සදා ණයගැති ඔබ කල උතුම් සේවයට 🙏🙏🙏🙏
@arunaaruna6555
@arunaaruna6555 2 жыл бұрын
අපේ හදවතේ පලමු තැන රණවිරුවනි ඔබටයි 🙏🙏🙏
@shanakaj007
@shanakaj007 2 жыл бұрын
Thanks you and a big Salute to you
@susanthabàndara-q6z
@susanthabàndara-q6z 10 ай бұрын
මගේ රනවිරුවන්ට මහබෝ සමිදුන්ගේ පිහිටාෂීර්වාදයයි
@rmnrathnayaka2519
@rmnrathnayaka2519 2 жыл бұрын
වැලිකල අහන්න ආසාවේන් හිටපු කතාවක් . බුදු සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏💐💐❤️
@samankumarasiri9905
@samankumarasiri9905 Жыл бұрын
මේජර් ගීත් කියන්නෙත් හදවතේ වීරයෙක් තමයි බුදු සරණයි 🙏
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 10 ай бұрын
හැම සොල්දාවෙක්ම කියන්නේ ඔවුන්ගේ බලඇනියේ වීරත්වය නොපසුබස්නා වීර්ය..දීර්ගායු ඔබට ❤❤❤
@samanthajayajeewa1871
@samanthajayajeewa1871 2 жыл бұрын
Great work sir Budu Saranai obatumata
@mrchami-19
@mrchami-19 2 жыл бұрын
යුද්ධය ගැන කතා කරද්දී මතක් වෙන අමතක වෙන්නෙ නැති නමක් "නීරෝ"💖
@Saumperera
@Saumperera 2 жыл бұрын
ඔබ කල මෙහෙය වෙනුවෙන් ඔබ වැදූ ,හැදූ දෙමව්පියන්ටත් ඔබේ ආදරණීය පවුලේ සැමටත් ඔබටත් බුදු සරණයි ,සමන් දෙවි පිහිටයි....🙏🙏🙏
@tharupushpakumari1176
@tharupushpakumari1176 2 жыл бұрын
මේ යුද්ධය මානුෂීය යුද්ධයක් වුයේමේ වැනි උතුම් රනව්රුවෝ හින්දා තමයි.හැමදාමත් ණයගැතියි අපි ඔබට.චිරං ජීවතු රනවිරුවනි
@රෙනුකාරත්නායක
@රෙනුකාරත්නායක 2 жыл бұрын
නොවරදවාම බලනවා අපෙ වීරොදර රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏💖 වනසට ස්තූතියි මෙවැනි විරුවන් සොයා ගන්නවට 👍👍👍👍👍🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
@chamaramalith6317
@chamaramalith6317 2 жыл бұрын
සංජීව අයියේ අපි අසරණ රණවිරුවන් වෙනුවෙන් පුළුවන් විදිහට දෙයක් කරමු ඔයා ඒක පටන් ගන්න අපිට පුළුවන් විදිහට අපි දෙයක් කරමු..
@KaveeshChandhika
@KaveeshChandhika 10 ай бұрын
හා 😂😂😂
@thanujawijayantha2388
@thanujawijayantha2388 2 жыл бұрын
රට වෙනුවෙන් කැපවුනු ඔබට අපෙ උපහාරය ! වැලිකල පවුලේ අභිමානය, දිර්ඝායු ලැබේවා! ගීත් මාමෙ!!!!! බුදු සරණයි!
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 2 жыл бұрын
Wish you a happy birthday 🎁❤ තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි. ස්තුතියි සංජීව මල්ලි අද වෙනසක් කරාට.
@priyankaraherath1624
@priyankaraherath1624 2 жыл бұрын
තමන් යටතේ සිටින සොල්දාදුවන් ගැන ගොඩක් දුරට හිතපු කෙනෙක් කියලා කතාවෙන් තේරේනවා. රටට ආදරේ කරන මෙවන් වීරෝධාර මිනිසුන් ලක් මැණියන්ට ආඩම්බරයක්...
@lpdrariyasinghe2498
@lpdrariyasinghe2498 2 жыл бұрын
බුදු සරණයි සියලුම වීරෝදාර රණවිරුවන්ට
@alexanderperera284
@alexanderperera284 2 жыл бұрын
යුදබිම සොයාගෙන ගිය වීරයා. .. 👍👌💖
@liyanagemahesh118
@liyanagemahesh118 2 жыл бұрын
කියන්න දෙයක් නැත..😘😍😘😍😘😘
@samanthakariyawasam2540
@samanthakariyawasam2540 2 жыл бұрын
ඔබතුමාගෙ තරුණ ජවය අපි වෙනුවෙන් කැපකිරීම වෙනුවෙන් අපි ඔබතුමන්ට සදානයගැතියි විරුවානනි
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 2 жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale
@ට්රැවල්මිතුරෝ
@ට්රැවල්මිතුරෝ 2 жыл бұрын
ආසම කෙනෙක් ගෙනල්ලා 🧡🧡🧡🧡🧡ඇයි මේවා ටිවි චැනල් වලට නොගෙනෙන්නෙ .................ලංකාවම දකීන්න ඔන චරිත මෙවා ආදරෙයි
@randimaruvinara6959
@randimaruvinara6959 2 жыл бұрын
Tv එකට ඉන්නවානේ 225ක්
@arunaaruna6555
@arunaaruna6555 2 жыл бұрын
අනිවාර්යෙන්ම 👍
@harshachamani3831
@harshachamani3831 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට. චිරන් ජයතු.
@DJP706
@DJP706 2 жыл бұрын
ගීත් වැලිකල රණවිරු මැතිතුමාට ජාතියේ ම උපහාරය වේවා....එහම බේරාගත් රට තමා ⁣රාජපක්ෂලා ඇතුලු දේශපාලුවන් හා ඉහළ නිලධාරීන් විනාශ කරා...උන්ටත් ප්‍රභාකරන්ට දීපු දඬුවමම දිය යුතුමයි...
@harithwalisinghe1028
@harithwalisinghe1028 Жыл бұрын
රාජපක්ෂලාගේ නායකත්වය නැත්තම් යුද්ධය දිනන්න තියා හිතන්නවත් බෑ. රාජපක්ෂලා නැත්තම් ෆොන්සේකත් නිකංම නිකං හමුදා නිළධාරියෙක් විතරයි. අම්බ කුහකයෙක් (ජෙප්පෙක්) වුණාට කමක් නෑ. ඒක ප්‍රදර්ශනය කරන්න එපා. 😒
@kolitharohan1605
@kolitharohan1605 54 минут бұрын
Ay JVP
@ට්රැවල්මිතුරෝ
@ට්රැවල්මිතුරෝ 2 жыл бұрын
අපේ ස්කොලෙ යකෙක් තමා 🧡🧡🧡
@sandun8441
@sandun8441 2 жыл бұрын
ඔබතුමා හරියටම කිවිවා රණවිරුවෙක් නැති උනාම ඒ අඩුව ඒ පවුලකට කාටවත් පුරවන්න බැහැ 😭
@harshanihewage1481
@harshanihewage1481 2 жыл бұрын
ඇත්ත
@sanjayarathnayaka8087
@sanjayarathnayaka8087 2 жыл бұрын
පට්ටම පට්ට...අපේ වීරයෝ...
@whyking8033
@whyking8033 2 жыл бұрын
ඔබ තුමාට බුදු සරනයි ☸️,🌹ජේසු පිහිටයි ✝️🌹
@samanthkodikara4302
@samanthkodikara4302 2 жыл бұрын
හරිම සතුටුයි ගිත් එ ධෛර්යමත් කමට
@chathuranga.h.d.d.4756
@chathuranga.h.d.d.4756 2 жыл бұрын
Sri lanka යුධ හමුදාව කියන්නෙ ඇත්තටම මානුෂීය හමුදාවක්..ඒක මේ නිලධාරීතුමාගෙ අදහස් වලින්ම පැහැදිලි වෙනවා...ආඩම්බරයි SL army ...
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
@mithunuduwara6206
@mithunuduwara6206 2 жыл бұрын
ශ්‍ර්‍රී ලාංකීය ජාතියක් විදිහට අද අපි මේ රටේ හුස්මක් ගන්නෙ සියලුම රණවිරුවන්ගේත්, පවුල් වල සියලු දෙනාගේත් අතිශය කැප කිරීම් නිසයි.. කල කැපකිරීම් වලට ශ්‍රී ලාංකීය ජාතියේ උපහාර සියලුම රණවිරුවන්ට.. මව්බිමට ජය ❤️❤️
@sakunthalarani7246
@sakunthalarani7246 2 жыл бұрын
Sir God bls u
@dasuntharaka3717
@dasuntharaka3717 2 жыл бұрын
බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️
@SDJA-hd6df
@SDJA-hd6df 2 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් ,🔥✔
@chathura671
@chathura671 2 жыл бұрын
Adat සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා
@mmsamankumara7522
@mmsamankumara7522 2 жыл бұрын
Ape jivitha berapu ape anagathe surakshitha karapu virodara ranawiruwo.❤️❤️❤️❤️❤️
@pradeepnuwan7528
@pradeepnuwan7528 10 ай бұрын
සියසින් දුටු ජීවමාන දේවිවරැ ....
@sanjayabandara1365
@sanjayabandara1365 2 жыл бұрын
හමුදාවේ සර් කෙනෙක්ගේන් ඉස්සර අපි හන්න කැමතිම වචනේ " ළමයි " මගේ කොල්ලො ඉස්සර සර් කියන මොනා උනත් කරනවා.
@sumithsajeewa1897
@sumithsajeewa1897 2 жыл бұрын
කොඩිඩා ....තමා ඉස්සරහ හිටියේ
@jayangabhashitha5630
@jayangabhashitha5630 2 жыл бұрын
Video danne nene eyage
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
Ehema ne eka eka situation waladi eka eka unit pawicchi kale. Waradawa wataha ganna epa
@kasunmadhumal2142
@kasunmadhumal2142 2 жыл бұрын
වීඩියෝ එක බලන්න කලින් සුපිරියක් කියලා කමෙන්ට් කරලා you tube බලන වීඩියෝ වෙන නෑ ❤️
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
බුදු සරණයි සර් ජේසු පිහිටයි ❤️ උපන් බිමට ණය නැති පුතුන් 😍 වීරයෙක් දැක්කා පින් සර් හැමදාම ගරුකරන වීරත්වය නිවේදක තුමා පින් ජය වේවා හැමදාම බලනවා නිවේදක තුමා මං මේක ඔබට ජය යකෙක් ඔබ
@kularuwangamage2156
@kularuwangamage2156 2 жыл бұрын
අතිශය අභීත නිලධාරියෙක්... 🙏❤️😊
@lakshanaminda3810
@lakshanaminda3810 2 жыл бұрын
වෙනදා වගෙ අදත් මං🇱🇰🥰🥰🥺❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@anurajayarathna5960
@anurajayarathna5960 2 жыл бұрын
සුපිරි fighting යුනිට් එකක්
@sarathkumaraampearachchige9444
@sarathkumaraampearachchige9444 2 жыл бұрын
Respect Sir. We highly appreciate your service to our motherland
@hamishaartandcraft210
@hamishaartandcraft210 2 жыл бұрын
Hamadama hamotama budusarani
@ranjithwijesingha6123
@ranjithwijesingha6123 2 жыл бұрын
Pattama nihathamani niladariyek 9gw eke gammatama hitapu pattama daksha,kelin thirana thiyana sir kenek nawaladi walata apu wijesinhe hs. Sir he buddya hitiye.. sir dakima marama sathutui.. niduk nirogi suba anagathayak sir
@Sachiyaofficial09
@Sachiyaofficial09 2 жыл бұрын
මේසයක් උඩ පුංචි අාකෘති ටිකක් හදලා(සොල්දාදුවන්ගෙ,යුධ ටැංකිවල,බංකර්වල වගේ) තිබ්බනම් විස්තර කරන එක තවත් රසවත් වෙයි😍
@asankaasanka5157
@asankaasanka5157 2 жыл бұрын
Den dekke kollo patta pata pata🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘🏅🏅🏅🏅🏅🏅🏅wanesa oba ape jiwanaliya.jayawewa
@samanpradeep5170
@samanpradeep5170 2 жыл бұрын
බුදු සරනයි.
@manjulaamarasinghe2672
@manjulaamarasinghe2672 2 жыл бұрын
රට වෙනුවෙන්❤️ තවත් ඇට,ලේ,මස් දන්දුන්න වීරෝධාර රණවිරුවෙක්❤️‍තෙරුවන් සරනයි!!!!🙏❤️
@lakshithahh60
@lakshithahh60 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්...දීර්ඝායුශ ලැබේවා ඔබතුමාට.❤️🙏
@wasandikaaberathna3725
@wasandikaaberathna3725 2 жыл бұрын
බුදුසරණයි ඔබ‍ට
@danuprasad6451
@danuprasad6451 2 жыл бұрын
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@yasirudesilva90
@yasirudesilva90 2 жыл бұрын
ආදරෙයි පැලෙන්න ❤️
@madushantharindu918
@madushantharindu918 2 жыл бұрын
සනත් ධනවලවිතානගේ කියන්නේ මගේ rft නිලධාරි අණදෙන නියම නිහතමානි නිලධාරියෙක් 😍
@gayankumara7821
@gayankumara7821 2 жыл бұрын
අපේ දෙවියන් ❤️❤️❤️
@janathnawarathne3686
@janathnawarathne3686 2 жыл бұрын
කළ මෙහෙවර ට ජාති ජාතිත් ගොඩක් පිං සිද්ධ වෙනවා. සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිහඬවම ප්‍රසිද්ධ නොවුනත් රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පිදූ සියලු ම රණවිරුවන්ට නිවන් සුව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@geethwelikala3291
@geethwelikala3291 2 жыл бұрын
Thanks alot
@manjulasuranga879
@manjulasuranga879 2 жыл бұрын
He is my school mates 💓 we are from same Regiment. Wish you all the best 👍
@geethwelikala3291
@geethwelikala3291 2 жыл бұрын
👍
@motivefactoryy
@motivefactoryy Жыл бұрын
Thank you for your Service Sir. The debt we owe you all for the sacrifices you made for this country is ever un payable.❤❤❤
@pavithrabandara8700
@pavithrabandara8700 2 жыл бұрын
සුබ උපන්දිනයක් සර් ❤️ "සිය රටටයි කවදත් " kdu❤️🙏🏻
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН