KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වාකරේ කොටි ලීඩර් කනත්තට යැවූ SF නිලන්තගේ බිහිසුණු මතකය @wanesatv
41:48
වෙස්වලාගෙන බුද්ධි තොරතුරු සෙව් රණශූර පදක්කමෙන් පිදුම් ලැබු බුද්ධි බලකායේ වීර සෙබළාගේ අනාවරණය.
1:00:58
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
The evil clown plays a prank on the angel
00:39
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
දින 8ක් කොටින්ට කොටුවූ SF දිනේෂ්ගේ බිහිසුණු මතකය
Рет қаралды 13,748
Facebook
Twitter
Жүктеу
1
Жазылу 763 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 177
@simplewalker459
3 сағат бұрын
අද මේ පින් බිමේ කෙරෙන හැම පිංකමකම පින්, මේ වීරයන්ට අනුමෝදන් වෙන්නම ඕන. නිදහසේ පිංකමක් කරන්න,පන්සලකට යන්න රට බේරලා දුන්නනේ අපිට.. ඉතන් තෙරුවන් සරණයි ඔබට🙏 කෙළෙහිගුණ දත් ඔබටත් ස්තූතිය සංජීව.
@kumarahtpp2353
2 сағат бұрын
නදීර දිනේෂ් මහතාටත්, සංජීව මහතාටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි නිදහස් රටක් වෙනුවෙන් දිවිපුදකල සියලුම රණවිරුවණ්ට උතුම්වූ නිර්වාණසුවයම ලැබේවා ❤️💐🇱🇰🙏
@Yasishan-yr2ew
4 сағат бұрын
නිදහස වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන්දුන් සියලුම විරැවන්ට තෙරැවන් සරණයි 🙏
@artsandeducation7716
2 сағат бұрын
නූතන මහාවංශය.......ස්තූතියි සංජීව මලයා.
@shiranthaanujith2553
4 сағат бұрын
අපේ අයියලා ඇතුලු මියගිය සියලුදෙනාට නිවන් සුව ලැබේවා 🖤❤💪
@uddhikasulakshana9905
Сағат бұрын
සංජීව අයියේ ඔයා කරන වීඩියෝ වල thumbnail එකට හදන රණවිරුවගේ හෝ ඒ කණ්ඩායමේ Photo එක මාරම ලස්සනයි ඒක හරියට ලොකු ගැම්මක් දැනෙන War film එකක පෝස්ටරයක් වගේ.ඔයා කරන හැම උදව්වක් වගේම පුලුවන්නම් ඒ අදාළ Photo එක වීඩියෝ එකේ ඉන්න රණවිරුවට මතකයක් විදියට වණැසෙන් කරන උපාහාරයක් ලෙස ඩිසයින් කරලා දෙන්න පුලුවන්නම් ගොඩක් වටීවි.අපිට ඒක මාර ගැම්මක් දැනෙනවා කියන්නේ ඒ රණවිරුවටත් ඒක ගොඩක් වටින දෙයක් වෙයි.අදහසක් විතරයි. 🙏 වනැසට හදවතින්ම සුබ පතනවා මේ කරන උදාර මෙහෙවරට 🖤🖤
@AnjanaDissanayaka-h3l
2 сағат бұрын
තොල් පටි වේලෙනවා මේ දේවල් අහද්දි..😢 ඉක්මන් සුව ලැබෙන්න ඕන.❤
@HN3Dgaming708
3 сағат бұрын
වෙනද වගේම අදත් සුපිරියක් ❤
@dulipabeysingheabeysinghe6337
2 сағат бұрын
සහෝදරයට අපි සදා ණය ගථෙඉ. ඔබේ පැතුම් ඉටු වේවා.
@ruwanthasamphat
59 минут бұрын
Sf කොල්ලෝ සුපිරි තමා...👍👍
@shiranranmal
2 сағат бұрын
🖤☠️💥👍 කෝ බලමු SF එකට කැමති කට්ටිය
@ThilinaBandara-to5bc
4 сағат бұрын
වීරයාගෙ ගෙදර ඇවිත් ❤
@Nimeshfernando-r5s
Сағат бұрын
❤❤❤❤❤❤❤❤❤ ඇස්වලට කඳුළු ගලන්නේ අපි වෙනුවෙන් ජීවතේ මෙහෙම කැපවීම් කරපු මිනිස්සු ඇත්තටම මිහිපිට දෙවිවරු❤❤
@kasunmadusanka7293
2 сағат бұрын
🙏තෙරුවන් සරණයි අයියේ..! චිරන් ජයතු..! ❤ ❤ ❤
@sameeraupulkumara3896
3 сағат бұрын
විදේශිිය අුාකුුමණ වලින් රට බෙිරාගන්න එදත් එඩිතර සිංහයෝ හිටියා වර්තමානයෙත් බිහිවුනා. සැමටම ජාතියේ උපහාරය හිමි විය යුතුයි.🎉🎉🎉🎉
@Sajithkelum-n3d
Сағат бұрын
eda hitiya dan inne padiyata wada karana un ban mage ayya sf eke eth wadak na yudde ivara unata passe giye ita kalin hitapu soldaduwo thamai supiri virayo
@prabathsudarshana1068
2 сағат бұрын
Sf .☠️☠️☠️.විෂෙෂ බලකාය .🇱🇰🇱🇰🇱🇰💪💪💪
@umesh6819
Сағат бұрын
ඔබතුමා ගේ සිත සුවපත් වේවා. නිදුක් වේවා. සතුටින් පිරේවා. අපිව බේරා ගන්නට ඔබ කල සේවය සදා අගයමි.❤❤
@sandamaliaththanayaka5930
2 сағат бұрын
මාතෲ භූමියේ සදාතනික වීර පුතුන්❤ඇස් ඉස් මස් ලේ නහර දන් දුන් දිවි පිදූ රණවිරුවනි..අපේ හුස්ම ගන්න මොහොතක් පාසා අපි ඔබට ණයගැති වෙමු..
@SarathKumara-v1c
20 минут бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට .දීර්ඝායු වේවා .
@nethukiLiyanage748
31 минут бұрын
අපට ජිවිතේ නිදහස නිදහසේ විදින්නට දී ඔබ ඔබේ ජීවිතයේ නිදහස සීමාකර ගත් දුර්ලභ මනුස්සයෙක් .ඒ කැපකිරීම් කරන්න පුලුවන් අභීත විරුවෙක්ට ම පමණයි තුණුරුවන් සරණයි ඔබටක් නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරන්තරයෙන් 🙏❤ වනැස සංජීව අයියා ඇටුලු කාර්‍ය මණ්ඩලය ටම බොහෝ පින්.මෙවන් විශිෂ්ඨ මාධ්‍ය මෙහෙවරක් කරන්නට ඔබට දිරිය ශක්තිය ලැබේවා 🌷🌷
@kasunmadusanka5203
Сағат бұрын
බුදුසරණයි ඔබතුමාටත් අනිත් සියලුම රනවිරුවන්ටත්❤️☸️🇱🇰🙏
@saliyahettiarachchi7266
5 минут бұрын
නූතන ජාතක කතා වස්තුවේ තවත් එක් පරිච්ඡේදයක් මෙසේ ලියා අවසන් වු වගයි.. චිරන් ජයතූ..❤❤❤🙏🙏🙏
@මහාසෝණ
3 сағат бұрын
ෂා ........😍😍😍😍😍 අයියා ගොඩක් ගැම්මෙන් කතාව කියන්නේ . ආසාවෙන් අපි අහන් හිටියා ❤️🙏
@MadushanKankanamge
4 сағат бұрын
රට වෙනුවෙන් වටිනා ජීවිත පූජා කරපු වීරයන්ට උතුම් නිවන් සුවයම ලැබේවා..ඒ වගේම අසීමිත කැපකිරීම් කරපු වීරයන්ට බෙහෙවින් ස්තූතියී . ❤❤
@ThilinaKasun-i3d
Сағат бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏
@sisirakumarasathutuimaliyo651
3 сағат бұрын
අදත් ආවා අලුත් සුපිරියක්
@sisirakumarasathutuimaliyo651
3 сағат бұрын
සතුටුයි මල්ලිය
@THEMONSTERGAMING-yn4pe
3 сағат бұрын
❤️❤️❤️❤️❤අපේ කොල්ලෝ ගැම්මක් තමයි💪💪💪💪💪තෙරුවන් සරනයි🙏🙏🙏
@ShiranAmalka
4 сағат бұрын
මියගිය සහ තුවාල ලැබූ සියලුම විරුවන්ට නිවන් සුව ලැබේවා 😢❤
@salindadamitha4771
3 сағат бұрын
තෙරුවන් සරණයි අපේ රණව්රු සැම දෙනාටම ❤️❤️❤️❤️❤️❤️
@ChamikaDilshan20039
2 сағат бұрын
මගේ රටට නිදහස ගෙන ආ සියලු විරුවන්ට බුධුසරණයි දෙවිපිහිටයි
@TheYouTubeStoryTeller2024
47 минут бұрын
නදීර දිනේෂ් මහතාටත්, සංජීව මහතාටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි!!
@anuruddhagodamune5855
3 сағат бұрын
තෙරුවන් සරණයි
@MrOJWR
2 сағат бұрын
Hats off for you sir, and all the soldiers who sacrificed their lives because of us.
@Anuththaraanuththara-c3x
3 сағат бұрын
adath supiriyak aran ewella niyamai Sanjiwa Aiya ❤❤❤❤
@prabathweerasoriya800
2 сағат бұрын
අපි සදා ණයගැතියි සියලුම රණවිරුවන්ට🙏🙏🙏🙏❤❤❤
@Ceylonqueenss
4 сағат бұрын
Happy Independence day SriLanka ❤
@KavinduMadhuwantha
4 сағат бұрын
අඩේ අලුත් එකක් ❤️🔥
@anuhsasandhya5682
50 минут бұрын
ඔබේ ප්‍රාර්ථනාවන් ඉශ්ට වේවා .. ❤
@amilaprabhath1602
3 сағат бұрын
තෙරුවණ් සරණයි ...❤❤❤❤❤❤
@anushikakulatunga5870
45 минут бұрын
🙏🙏 මා විසින් රැස් කර ගත් සියලු පින් අතීතයේ සිට රට වෙනුවෙන් කැපවුනු දිවිපිදූ සෑම විරුවෙකුටම අනුමෝදන් වේවා 🙏🙏
@edirisinghepemachandra-ns2cy
Сағат бұрын
ඉක්මනින් සුව වේවා........ බලාපොරොත්තු ඉශ්ට වේවා.......
@thilakrathnasiri3871
3 сағат бұрын
බුදු සරණයි සියලු දෙනාට ම....
@maduka_s
Сағат бұрын
ආයු රක්ඛන්තු ආවාඩා ❤
@pguruge-t3r
3 сағат бұрын
ඔබතුමාට බුදු සරණයි...සියලු දෙවි රැකවරණයි ❤️❤️❤️
@ruwanalahapperuma1240
Сағат бұрын
බුදු සරණයි ❤️🙏
@LakiPro-y5x
3 сағат бұрын
සන්ජිව අයියාටත් සමස්ත රනවිරුවෙක්ටම ජතියෙ උත්තමාචරය
@nawarathneminguppuligechan4323
Сағат бұрын
ඔබගේ ප්‍රාර්ථනය එලෙසම ඉටුවේවා ❤
@janithnishan21
2 сағат бұрын
ගොඩක් පිං.කරපු හැම කැපකිරීමකටම..🙏 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@wijayaathukorala5326
2 сағат бұрын
සුභ අනාගතයක් 🌹
@Viral_snaps-1
Сағат бұрын
හැමදාම කියනවා වගේ ඉතින් උබලා 😘නිසා තමා අපි අද මෙහෙම ජිවත් වෙන්නේ
@janithdvimu4212
45 секунд бұрын
පිං සිදුවේවා අපිවත් අපේ දෙමාපියනුත් අපේ රටත් බේරාගත්තාට 🙏
@gracevilla1264
2 сағат бұрын
Obata obe sewayata godak sthuthi..pin ..
@ruwanalahapperuma1240
Сағат бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
@keerthieriyagolla6324
Сағат бұрын
තෙරුවන් සරණයි!
@asangaekanayake3326
38 минут бұрын
ඉතිහාසය තුලත් ඔබලා මේ රට බේරා දුන් යෝධ සෙන්පතියන් ය...මේ බවයෙත් ඔබලා මේ රට බේරා දුන් කුසල බලයෙන් මතූඋපදින අත්බවයක මෙවන් විපතක් නොම වේවා....තුරුණුවන් සරණයි....🙏🙏🙏🙏🙏🙏
@ayeshkeshara9246
3 сағат бұрын
යක්ඛ පුත්තු ❤
@ruwanalahapperuma1240
Сағат бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
@chalithagamage1014
21 минут бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා
@ruwanalahapperuma1240
Сағат бұрын
ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි ❤️🙏
@Weerasinghe-h8u
Сағат бұрын
සැබැ නිදහස ලබාදුන් වි්රයන් ❤
@SamanJayathissa
2 сағат бұрын
වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈
@thamiraasanka160
19 минут бұрын
අයේ කිසිම දවසක මේ රටේ යුද්ධ ඇති නොවේවා!සිංහල ,දෙමළ,මුස්ලිම් අතර අද තියන සමගිය කිසිදු දිනය බිදීක් නොම වේවා!
@chathurangagunarathne8305
11 минут бұрын
Obai sada nomiyena ranaviriwa.....🎉 Respect you all our heroes 🙏 upan bimata Naya Nathi.....
@roshanrasika9774
3 сағат бұрын
Niyamai..👍👍👍💀💀💀💀💪💪💪🖤🖤🖤
@NuwanWijerathna-vg1jn
4 минут бұрын
Wanesa❤ ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@ShathiniAkshika
3 сағат бұрын
🎉 ape viruwani සදා nayagathi b.s.🎉❤
@madushankajayarathna9377
4 сағат бұрын
සියවෙනි ලයික් එක අද මගෙන්
@JeratPiris
Сағат бұрын
Taruwan saranaiy ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ashanakshitha939
3 сағат бұрын
ammo meka nam patta
@SadunDayananda
3 сағат бұрын
Kodi sarge aluth ekak oni plzzzzzzzzzz aniíii ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@dil.eepranasinghe6416
3 сағат бұрын
🙏🙏🙏❤❤❤
@nalakadilshan-y9n
5 минут бұрын
Dinesh aiya❤
@DOSDFt
Сағат бұрын
Obava dukedi athhera nogiya a akkata budu saranai kavadavath varadinne
@MendesMends
3 сағат бұрын
Sf gammak💪👍
@Nimantha-gx5cq
2 сағат бұрын
😢❤🙏🙏🙏අප සදා නයගැතියි
@NuwanWijerathna-vg1jn
3 минут бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
@Anurabuddika-qm8df
36 минут бұрын
Budusarani dergayu wewa.demapeyantath dergayu wewa
@Mudhunters90
Сағат бұрын
❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
@ashokabandara-b6j
54 минут бұрын
ආමි hospital 7 ward එකේ අපි එකට හිටියේ ❤
@NuwanWijerathna-vg1jn
3 минут бұрын
😍😍😍😍😍😍❤❤❤
@ShiranAmalka
4 сағат бұрын
Adhath first comment aka ❤
@HarshaDesilva-k3w
4 сағат бұрын
❤❤❤😊
@nishumuthunayaka8114
4 сағат бұрын
අාදේරේයි හැම දාම❤❤
@kanchanagimhani9949
4 сағат бұрын
Adarei hemadama ❤❤❤❤❤
@yohanshenusha3660
3 сағат бұрын
🎉SF supiriyak 🎉❤
@Ikashmadubashani
2 сағат бұрын
දිනේෂ් aiya ❤️ආදරේ 🙏මන් ඉකාස්
@sanjayarathnayaka8087
2 сағат бұрын
Our Real Hero ❤❤❤❤❤
@GAMEALL4664
4 минут бұрын
May 18 යුද්ධය ඉවර වෙන්න ඔන්න මෙන්න 😢
@NuwanWijerathna-vg1jn
3 минут бұрын
❤❤❤❤❤❤❤🤟🤟
@maheshperera6695
4 сағат бұрын
ම්යගිය සියළු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@janakaliyanage3297
2 сағат бұрын
🙏🙏🙏❤🙏🙏🙏
@DarshanaBandara-q1j
3 сағат бұрын
Adarei
@Sweet-beesss
2 сағат бұрын
වනැස දැන් සවුන්ඩ්ස් අන්තිමයි
@SadaRanasinghe
3 сағат бұрын
❤🙏💐
@janithsamaraweera7807
3 сағат бұрын
Harima ahinsak patai ❤
@nishangamage7900
4 сағат бұрын
❤❤💪
@KaviduKavishan-l9s
4 сағат бұрын
❤❤❤
@dishanranasinghe2093
4 сағат бұрын
👍
@shirannahal9453
3 сағат бұрын
❤️🔥
@ErandeaMirihanageErandea
4 сағат бұрын
🌹🌹
41:48
වාකරේ කොටි ලීඩර් කනත්තට යැවූ SF නිලන්තගේ බිහිසුණු මතකය @wanesatv
WANESA TV
Рет қаралды 77 М.
1:00:58
වෙස්වලාගෙන බුද්ධි තොරතුරු සෙව් රණශූර පදක්කමෙන් පිදුම් ලැබු බුද්ධි බලකායේ වීර සෙබළාගේ අනාවරණය.
Nalin Rajapaksha
Рет қаралды 671
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
2:41
අලි ජාවාරම්කරුවන්ට වැඩ වැරදුණු හැටි - යූටියුබ්කාරයෝ අලියන්ව පාරට ගෙන්න ගන්න ... - Hiru News
Hiru News
Рет қаралды 3,9 М.
36:14
ගම්මන්පිල නිසා මව්ලානාගේ පෙම්වතිය දුකෙන්
MediaLK
Рет қаралды 1,4 М.
55:21
වාකරේ පින්තූරේ හැඩ කල ප්‍රබල වැඩකරු SF සිරා කියන ඇග කිලිපොලා යන දිගු දුර මෙහෙයුම් @wanesatv
WANESA TV
Рет қаралды 87 М.
1:02:05
ප්ලෑන් එක කොටි කෙල්ලන්ට ගිය මුහමාලේ මාරාන්තික දිගුදුර මෙහෙයුම @wanesatv
WANESA TV
Рет қаралды 144 М.
18:10
උළෙලෙන් යන්න කලින් ජනපති අමතක නොකළ දේ - කාටත් විශේෂ වුණ මෙවර නිදහස් උළෙලේ විශේෂ දර්ශන ඔක්කොම එක පෙළට
The Life Traveler
Рет қаралды 23 М.
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
13:25
නිදහස් දින සැමරුම් උළලේදී ජනපති කළ සම්පූර්ණ කතාව | Rupavahini News
Rupavahini News
Рет қаралды 49 М.
1:04:09
අඩි 600 ක මුහුදු පතුලේ ගිලීගිය යුධ ටැංකිය | මම යුධ ටැංකිය එක්ක තනිවුනා කොටි වට කලා @wanesatv
WANESA TV
Рет қаралды 71 М.
1:27
සංචාරක ආකර්ශණ රැසක් ලැබූ ග්‍රීසියේ දූපත අතහැර දූපත්වාසීන් පිටව යයි
Ada Derana
Рет қаралды 7 М.
8:42
නිදහස් උළෙලේ ප්‍රධාන අණදෙන නිලධාරියාගේ වචනත් මෙදා පාර වෙනස් වෙයි
VFM RADIO 107
Рет қаралды 118 М.
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН