කොටි බැටෑලියට දොඹෙන් නෙලූ කමාන්ඩෝ ‌මෝලාගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 90,856

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 240
@MaduwaMadu-pb7pj
@MaduwaMadu-pb7pj 5 ай бұрын
මෝලා ඔව් මෝලා තාමා ඒ නම දාපු කෙනා හරිම කෙනාට නම දීලා ❤❤ මොකද සුපිරිම වැඩ්ඩෙක් ආදරෙයි හැමදාම ❤️❤️
@herbatmendis6240
@herbatmendis6240 5 ай бұрын
සුපිරි වීරයෝ.. කොමාන්ඩෝ ගැම්ම ක්‌.. සහෝදරයා ආඩම්බරයි ජයවේවා 💗🇱🇰💪
@shewonfdoz407
@shewonfdoz407 5 ай бұрын
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
@niroshdilshan3435
@niroshdilshan3435 5 ай бұрын
😊😮l
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 5 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
@sandun8441
@sandun8441 5 ай бұрын
රට වෙනුවෙන් දිවි පරදුවට තබා මරණ අතැතිව ඔබ කළ වික්‍රමයන් අපි කිසිදා අමතක නොකරමු 🙏 ඔබ වැනි අභීත විරුවන් නොසිටින්න අද අපට නිදහසේ රටක් නොමැත 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
@WeerasinhaChandika
@WeerasinhaChandika 5 ай бұрын
සියළුම රණවිරුන්ට නිරෝගී සුව ලැබේවා. මියගියා සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා. සුසයිට්ගේ තව එකක් දෙන්න. ඔබ තුමාට ජය
@renukadamayanthi2493
@renukadamayanthi2493 5 ай бұрын
අහන්නත් කලින් කමෙන්ට් එක දැම්මේ ❤❤❤ ආදරේ අපේ විරුවන්ට 💖💖💖💖💖💖💪💪💪💪🔥🙏🙏🙏🙏🙏
@sadunsali1547
@sadunsali1547 5 ай бұрын
ජයවේවා බුදු සරණයි සියලුම වීරෝදාර රනවිරුවන්ට 👌👌👌🤘🤘🤘👊👊👊👍👍👍❤️❤️❤️❤️
@WimalMahinda
@WimalMahinda 5 ай бұрын
Fw
@WimalMahinda
@WimalMahinda 5 ай бұрын
Fw
@SarathHewage-e8t
@SarathHewage-e8t 5 ай бұрын
මෙතුමා එක්ක ඊලග වැඩ සටහන ඉක්මනින් දෙන්න සංජීව මල්ලි ,ආදරෙයි හදවතින්ම අපේ රනවිරුවන්ට ❤❤❤
@sanirawarsha5554
@sanirawarsha5554 5 ай бұрын
වීරවරියකගේ කතාව අසන්නට ආසයි
@ashanakshitha939
@ashanakshitha939 5 ай бұрын
මෝලක්ම තමා තනිකරම.කොමාන්ඩෝ ❤
@kumarahtpp2353
@kumarahtpp2353 5 ай бұрын
ජානක මහතා ගේ දෙවැනි වැඩ සටහන 😍❤️✌️👍💪ජානක මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤💐🇱🇰🙏
@taniyagarusingha4236
@taniyagarusingha4236 5 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@slreallife2703
@slreallife2703 5 ай бұрын
ආදරෙයි සියලුම රණවිරුවන්ට ❤❤
@UdasriSampath
@UdasriSampath 5 ай бұрын
කතා කරන ඒක පාට්ට පැහැදිලිව කතා කරනවා ❤️❤️🙏🙏බුදුසරණයි 🙏❤️
@SampathTrinco
@SampathTrinco 5 ай бұрын
බියකරු යුද අත්දැකීම් සමඟ සිදු වු අමතක නොවන රසබර සිදුවිම් ගොන්නක් .❤මෝලා.දීර්ඝායුෂ වීරුවාණෙනි.
@ajithperera255
@ajithperera255 5 ай бұрын
වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@nawodyamadushani1475
@nawodyamadushani1475 5 ай бұрын
මිය ගිය සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබේවා ❤ සියලු රණවිරුවන්ට දීර්ඝායුශ ලැබේවා ❤ sf මීනුගෙයි sf ඩිඩාගෙයි තව වැඩසටහන් ඕනි අයියේ . ❤
@deepalraja
@deepalraja 5 ай бұрын
මාර ගැම්මක්...බුදු සරණයි කොල්ලනේ ....❤️❤️❤️👍
@ManulaFernando-h5o
@ManulaFernando-h5o 5 ай бұрын
මෙතුමාගේ කථනය හරිම අපූරුයි... 💐✨
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 5 ай бұрын
අභීත විරුවෙක් ❤සංජීව මහත්මයා මෙහෙම චැනල් එකක් කරේ නැත්තං කොහොමද මේවා දැනගන්නෙ..ස්තූතියි සංජීව අයියෙ
@maheshperera6695
@maheshperera6695 5 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@L.G.dayansameera
@L.G.dayansameera 5 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට. මියගිය සියලුම රණවිරුවන්ට අමාමහා නිවන් සුව ලැබේවා.
@madusankaherath-nz7rk
@madusankaherath-nz7rk 5 ай бұрын
කොඩි කොඩි කොඩි කොඩි කෝමේ කොඩි එකක් ඕනි සංජීව
@supiritharuwa999
@supiritharuwa999 5 ай бұрын
යුද්ධය ඉවර වෙලා අවුරුදු 15 ගෙවුනත් ඒ ලබපු අත්දැකිම් මැරෙන තුරු හදවත්වල පවතිනු ඇත 2000 පසු උපන් බොහො දෙනෙකුට අමතක එක එක video online ගේම් වල තියෙන යුද්ධය සැබැ යුද්ධය ලෙස සිතන පිරිස වැඩි එහෙත් සැබැ යුදබිම ඉට වඩා වෙනස් ඉට වඩා බිහිසුනු සමහර යුදබිමේ හිටපු අය ඉන්නවා සමහර ගණ් අන්ධකාර රාත්‍රි වල පැරනි මතකයන් නිසා ගැස්සෙන
@nipundeeneth2345
@nipundeeneth2345 5 ай бұрын
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏
@amilasrilanka179
@amilasrilanka179 5 ай бұрын
Captan kodige wedasatahanak denna kale hati sanjiwa aiya
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 5 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
@dilshanpramosh883
@dilshanpramosh883 5 ай бұрын
සුපිරියක්.........❤❤❤
@roshanrasika9774
@roshanrasika9774 5 ай бұрын
Niyamai... commando regiment 🪖⚔️⚔️🗡️
@kosalakrishantha9026
@kosalakrishantha9026 5 ай бұрын
බුදු සරණයි මචං දීර්ඝායු වේවා🙏❤️
@PremarathnaKankanamge
@PremarathnaKankanamge 5 ай бұрын
යුද්දෙට යන සෙබලෙක් කවදාවත් එඩිතරව පහර දෙනව මිසක් පසුබසින්නෙ නෑ ඔබත් එවැනි එඩිතර වීර සොල්දාදුවෙක් ඔබට තෙරුවන් සරණයි! !! !!!
@ChamaraSenanayaka-i9b
@ChamaraSenanayaka-i9b 5 ай бұрын
Super... Budu saranai..❤❤❤❤❤
@RoshanPriyankara-r2n
@RoshanPriyankara-r2n 5 ай бұрын
ආදරෙයි ජානෙ.... මතකද ඉස්සර සපත්තුකඩේට තේ බොන්න ගල්බනිස් ගෙනාවම 😂 උඹ 3ක් වත් කාල ප්ලේන්ටි ජෝගුවම ගහලදානව..😂❤❤
@ChathuraRuwan-w4l
@ChathuraRuwan-w4l 5 ай бұрын
ගමේ නික් නේම් එක තමා ප්.....යා
@ajithperera255
@ajithperera255 5 ай бұрын
සුන්දර අතීතයක් මතක් කරලා සතුටු වෙනවා නේද යාලුවත් එක්ක
@mangalasumudukumara4947
@mangalasumudukumara4947 5 ай бұрын
කොඩීගේ එකක් ඕන❤❤❤❤❤
@ajithpriyantha7178
@ajithpriyantha7178 5 ай бұрын
බුදු සරණයි viruvananee
@ayeshkeshara9246
@ayeshkeshara9246 5 ай бұрын
ගැම්මක් ❤
@pushpakumara3803
@pushpakumara3803 5 ай бұрын
මමත් ඒ කොමාන්ඩෝ රෙජිමෙන්තුවේ සමාජිකයෙක් වි ඉදි ගෞරවයක්
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 5 ай бұрын
බුදු සරණයි 🙏❤️
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 5 ай бұрын
තෙරුවන් සරණයි
@prabathasanka4648
@prabathasanka4648 5 ай бұрын
තෙරුවන් සරණයි 😊
@dilatv-5588
@dilatv-5588 5 ай бұрын
රටට ආදරේ නියම මුස්ලිම් මනුස්සයෙක් කෝප්‍රල් අහමද් ❤
@chamarasandaruwan5555
@chamarasandaruwan5555 5 ай бұрын
හැමදාමත් ආස වැඩසටහන
@NandanaJayasiri-w4q
@NandanaJayasiri-w4q 5 ай бұрын
වනැස හැමදාම බලනවා රට හිටියත් මටත් ආඩම්බරයක් යුද්ධයට දායක වුන කෙනෙක් හැටියට ...
@IsuruShalitha-vw4zy
@IsuruShalitha-vw4zy 5 ай бұрын
අනිත් එකත් ඉක්මනටම ඕනී
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 5 ай бұрын
මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
@aravindasampath6426
@aravindasampath6426 5 ай бұрын
සුපිරියක් ❤❤
@chanaplace2891
@chanaplace2891 5 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
@dilrukchanna8797
@dilrukchanna8797 5 ай бұрын
ඔන්න මිහිපිට දෙවියන් .
@sisirasaman7199
@sisirasaman7199 5 ай бұрын
වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈
@SakuSaku-vk8xv
@SakuSaku-vk8xv 5 ай бұрын
සොදුරු වැලිඔය මම ඉපදුන ගම ආදරෙයි හැමදාම වැලිඔයට ගොඩක් මතක සටහන් පිරි ප්‍රදේශයක්
@rimzerizana4362
@rimzerizana4362 5 ай бұрын
ආදරෙයි අපේ රණවිරුවන් ❤❤❤
@lbnadiranga5814
@lbnadiranga5814 4 ай бұрын
ජීවමාන දෙවිවරු 🙏❤
@rasikathilakarathne2276
@rasikathilakarathne2276 5 ай бұрын
තව එකක් ඕනේ.... 🙏🙏🔥
@IndikaIndika-bn4wx
@IndikaIndika-bn4wx 5 ай бұрын
නියමයි ❤️❤️❤️
@gihankavinda9672
@gihankavinda9672 5 ай бұрын
ආයූ රඛ්ඛන්තු ආවඩා❤🇱🇰🙏
@prabathsudarshana1068
@prabathsudarshana1068 5 ай бұрын
කොමාන්ඩෝ .💪💪💪🇱🇰🇱🇰🇱🇰
@nimalsomachandra9393
@nimalsomachandra9393 5 ай бұрын
Sanjiwa malli elaga wedasatahanatat molawa gennannako
@SFFayara
@SFFayara 5 ай бұрын
මේ මෝලා තමයි බ්‍රෝ මොලයා ගෙන්නුවනම් හරි
@nimalnaulla6189
@nimalnaulla6189 5 ай бұрын
රණවිරුවන්ට ජයවේවා. රණවිරුවන් දිනාදුන් රට බංකොලොත් කල සියළු හොරුන්ට ශාපවේවා. වෙනසක් කර රටදියුණු කරමු.
@gemunuweerasinghe1020
@gemunuweerasinghe1020 5 ай бұрын
ආදරෙයි ආදරෙයි අහස තරම්👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nimalsomachandra9393
@nimalsomachandra9393 5 ай бұрын
Teruwan saranai
@LahiruKumara-jm3vd
@LahiruKumara-jm3vd 5 ай бұрын
Thank you for your service sir
@kelumyatawara
@kelumyatawara 5 ай бұрын
අදත් ඔන්න මම එක...
@saddangalawasantha7943
@saddangalawasantha7943 5 ай бұрын
මියගිය සියළුම රණවිරුවන්ට නිවන් සුව... විශ්‍රාමික රණවිරුවන්ට නිරෝගී සුවය සමග දිගාසිරි❤
@DarshanaNayanajith
@DarshanaNayanajith 5 ай бұрын
රට ජාතියේ වීරයෝ... සදාකාලේ දෙවිවරුන් රකිනවා..ඔබේ නාමේ රන් ලෙසෙන් දිලෙනවා විරුවානනේ. ❤❤❤❤
@kasunmadusanka5203
@kasunmadusanka5203 5 ай бұрын
ගැමිමක් 🇱🇰⚔️👑️
@Sumedayapa
@Sumedayapa 5 ай бұрын
නිහතමානී විරූවෙක්
@dkdilipadkdilipa2206
@dkdilipadkdilipa2206 5 ай бұрын
සුපිරි wirayek
@nethuaksha8605
@nethuaksha8605 5 ай бұрын
Mn utube eke balana ekma wadasatahana.adarei wanasa ❤
@ruchirashanaka9636
@ruchirashanaka9636 5 ай бұрын
දිගාසිරි වේවා විරුවාණෙනි.... තෙරුවන් සරණයි.🙏🙏
@janakasenevirathne8577
@janakasenevirathne8577 5 ай бұрын
වීරයන්ට උපහාරයක්ම වේවා..😢❤
@SupunVishwajith
@SupunVishwajith 5 ай бұрын
කොමාන්ඩො විකීගෙ වැඩසටහනක් ඕනෙ ...
@SanjithWasantha
@SanjithWasantha 5 ай бұрын
Niyamai Aiyae
@amilaadikari8327
@amilaadikari8327 5 ай бұрын
Adrei sir amathaka na ea upadesakathwqya
@pradeepkarunarathne6168
@pradeepkarunarathne6168 5 ай бұрын
බැරල් එකත් අරන් පිට්ටු කන්න ගිහින් බඩියගෙන් කණේ පාරක් කාපු කතාව මරු..
@ruwansampth7000
@ruwansampth7000 5 ай бұрын
තෙරුවන් සරනයි විරුවනි ❤❤❤
@simplebee2701
@simplebee2701 5 ай бұрын
❤❤❤❤❤❤❤ ආදරෙයි..
@pradeepkarunarathne6168
@pradeepkarunarathne6168 5 ай бұрын
පපුවටම කෑල්ලක් වැදිලා තුවාල වෙලා ඉද්දිත් තව කෙනෙකුට බරක් නොදී පයින්ම ඇවිදන් ගිය කෝප්‍රල් දයාරත්න ඇතුලු මියගිය සියලු වීරයින්ට නිවන් සුවයම අත් වේවා..
@sachithrakodithuwakku7525
@sachithrakodithuwakku7525 5 ай бұрын
මමයි අද පළවෙනියා
@AdmiringMusicalInstrumen-jj2hp
@AdmiringMusicalInstrumen-jj2hp 5 ай бұрын
සොදුරු වැලිඹය මම අාසම පැත්ත
@samirusathyajith1130
@samirusathyajith1130 5 ай бұрын
Wenasa volg කියන්නෙ මොකද්ද
@nalakapushpakumara9263
@nalakapushpakumara9263 5 ай бұрын
දේශයේ මුර දේවතා එලි රැ පුරා දැල්වි තිබේ🙏🙏
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt 5 ай бұрын
Super 👌 👍 ❤❤❤
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 5 ай бұрын
Janakapura,welioya,morawewa, on location ekak one.ape parana sinhala minissu ekka
@SunilK-np7cf
@SunilK-np7cf 4 ай бұрын
Budusarani 🙏
@AmilaRuwan-cb1bu
@AmilaRuwan-cb1bu 5 ай бұрын
Me wage dewal wuna kiyala godak minissunta den amathaka wela..... Rata wenuwen le halapu hemadenatama semage uththamachraya himi wewa.... Obala nisai api mehema hari jiwath wenne.....
@SankaKulathunga-jr4qf
@SankaKulathunga-jr4qf 5 ай бұрын
❤jayawewa janka aiya
@mamakamthi7735
@mamakamthi7735 5 ай бұрын
රැපට ආදරේ උන් සෙට් එක කෝ 😍🤙👍
@NadeeshaRodrigo
@NadeeshaRodrigo 5 ай бұрын
Captain kodi ge ekak one nandikadal wala
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 5 ай бұрын
Wanesa❤ ❤❤❤
@damithrathnayaka5473
@damithrathnayaka5473 5 ай бұрын
උත්තමාචාරය...
@DanushkaSiriwardana-x7u
@DanushkaSiriwardana-x7u 5 ай бұрын
Niyama waddek....
@noone-ub2wh
@noone-ub2wh 5 ай бұрын
Comando එකේ Captain නලින් කුලතුංග කියල කෙනෙක් ගැන මොකුත් දන්නවද කියන්න ඔයාල
@DeshapriyaDissanayake
@DeshapriyaDissanayake 5 ай бұрын
We should respect to the historical war heroes
@vimukthideshapriya4379
@vimukthideshapriya4379 5 ай бұрын
වනැස ❤❤❤❤❤❤
@PalithaNeranjana
@PalithaNeranjana 5 ай бұрын
❤❤❤ love 💕 commndoosss ❤❤❤
@MaduwanthaWickramarachch-mu9on
@MaduwanthaWickramarachch-mu9on 5 ай бұрын
නිහඬ වීරයෝ.
@ranjitharunasiri8
@ranjitharunasiri8 5 ай бұрын
Iya suppama wadda..❤❤❤❤
@tharangaJayadewa-zv2fv
@tharangaJayadewa-zv2fv 4 ай бұрын
යුද හමුදා ජීවිතයේ ක්‍රියාන්විතය පළවන අත්දැකීම
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo 5 ай бұрын
30 අවුරුදු යුද්ධයට නායකත්වය දුන් හම්බන්තොට උපන් ජනාධිපති නාකි මයිනා,මාතර උපන් ආරක්ෂක ලේකම් පිස්සු ගෝඨා,ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF කලවැද්දා...😢😢😢
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН