වරහන බංගලාව | Warahana Bungalow | Review | Yala National Park | Sri Lanka

  Рет қаралды 5,769

Wild Gallery

Wild Gallery

Күн бұрын

Пікірлер
@wildgallery3921
@wildgallery3921 10 ай бұрын
This Warahana bungalow is mainly for online bungalow bookings. This is my 5th bungalow review in Yala National Park.
@geethamalani7391
@geethamalani7391 10 ай бұрын
යාල තියෙන ලස්සන තැනක් ❤
@wildgallery3921
@wildgallery3921 10 ай бұрын
Thank you ❤️
@aravindamaththes8647
@aravindamaththes8647 10 ай бұрын
Good job ❤👍👍
@wildgallery3921
@wildgallery3921 10 ай бұрын
Thank you, brother! ❤️😇 Cheers!
@DiveHive
@DiveHive 10 ай бұрын
Excellent review as always from Wild Gallery. I prefer new Buthawa bungalow over any other in Yala. What do you think?
@wildgallery3921
@wildgallery3921 10 ай бұрын
Thank you! Cheers! Personally, I prefer Thalgasmankada & Old buthawa.
@DiveHive
@DiveHive 10 ай бұрын
@@wildgallery3921 👍
@melissattalayaratne82
@melissattalayaratne82 5 ай бұрын
thank you for this detailed video much helpful. good job.
@wildgallery3921
@wildgallery3921 5 ай бұрын
Thank you ❤️🌺
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 5 ай бұрын
Thanks bro පට්ට !🇨🇦🇱🇰🥰❤️💯😇😊😍👌👍🙏
@wildgallery3921
@wildgallery3921 4 ай бұрын
Thank you 😍🤩❤️
@Godzruncom
@Godzruncom 6 ай бұрын
Wild gallary , alinge experience ekak ganna yala thiyena hoda bungalow ekak recommend karanna ko Warahana/Thalgasmankada/ Heen wewa da
@wildgallery3921
@wildgallery3921 6 ай бұрын
1. Old buthawa & new buthawa 2. Thalgasmankada 3. Heen wewa ඔය ටික තමයි මගේ experience එකට අනූව Bungalow එකේ ඉදන්ම අලි බලන්න recommend කරන්නෙ.
@Godzruncom
@Godzruncom 6 ай бұрын
@@wildgallery3921 ස්තුති Wild Gallery
@wenukagtx
@wenukagtx 10 ай бұрын
Useful as usual 😇❤️
@wildgallery3921
@wildgallery3921 10 ай бұрын
Thank you bro ❤️😘
@openminded1038
@openminded1038 10 ай бұрын
Good review 👍
@wildgallery3921
@wildgallery3921 10 ай бұрын
Thank you ❤️
@RavinduSirisena
@RavinduSirisena 9 ай бұрын
Very nice place Tasty cooking dishes
@wildgallery3921
@wildgallery3921 9 ай бұрын
Yes, one of the best in Yala ❤️💚
@rwratne
@rwratne 10 күн бұрын
4wd wahana nathi ayata bangalow ekata yannayi apahu ennayi kramayak thiyanawada?
@wildgallery3921
@wildgallery3921 10 күн бұрын
Van, crew cab වගේ ඒවට පුලුන්. හොදටම පායන කාලෙකදි නම් ground clearance එකෙන් වැඩි car එකකින් උනත් shape එකේ අමාරුවෙන් යාගන්න පුලුවන්.
@dinujagunawardane556
@dinujagunawardane556 2 ай бұрын
Wadiyenma saththu gawasenne mona bunglow ek hariyeda wildlife photography wlt wge gdk honda (Ali,koti,kimbullu....etc)
@wildgallery3921
@wildgallery3921 2 ай бұрын
Mage experience widihanata nam, 1.Thalgasmankada 2. Buthawa 3. Warahana 4. Heenwewa 5. Mahaseelawa 6. Paranathotupola 7. Pahala heentota Generally ඔය විදිහට තමයි. හැබැයි ඒ.. ඒ.. කාල වලදි sightings එක එක පැති වලට මාරු වෙන නිසා. සමහර කාල වලදි ඔය order එක වෙනස් වෙනව.
@dinujagunawardane556
@dinujagunawardane556 2 ай бұрын
@@wildgallery3921 thank u 🤗
@wildgallery3921
@wildgallery3921 2 ай бұрын
Thank you for watching us ❤️
@superiorhealth5837
@superiorhealth5837 10 ай бұрын
👌👌👌💚
@wildgallery3921
@wildgallery3921 10 ай бұрын
Thank you ❤️
@parakkramawijerathne1589
@parakkramawijerathne1589 10 ай бұрын
November 30 31 api hiteya niyamayi hebeyi vahinava
@wildgallery3921
@wildgallery3921 10 ай бұрын
November, December කියන්නෙ ඉතින් යාලට හොදටම වහින කාලයක්. සමහර වෙලාවට bungalow එකේ පඩිපෙළ වැහෙන මට්ටමටම ගන් වතුර එනවලු. 😮
@dulajlochitha2214
@dulajlochitha2214 7 ай бұрын
රෑට වැඩි සද්ද බද්ද බැරිද
@wildgallery3921
@wildgallery3921 7 ай бұрын
පොතේ විදිහට නම් බෑ... 🚨 කතා බහ කරන විදිහට තමයි ඉතින්. 😇
@harinduairlanka1843
@harinduairlanka1843 3 ай бұрын
ඇත්තටම ෆෝන් එකක් වත් චාර්ජ් කරගන්න බැරිද ? ගෙනියන මස් , මාලු, සොසේජස් වගේ දේවල් කොහොමද තියාගන්නෙ ෆ්‍රිජ් එකක වත් නැතුව. මම නයිට් දෙකක් නවතින්න යන්න හදන්නෙ .
@wildgallery3921
@wildgallery3921 3 ай бұрын
Phone charge කරන්න නම්, power bank, car charger වගේ ඒව ගෙනියන්න ඕන. Camera වලට extra battery වගේ දේවල් ගෙනියන්න වෙනව. මස් මාලු වර්ග ගෙනියනවනම් ඒව හොද cool box එකක ice එක්කම දාගෙන යන්න වෙනව. Night දෙකක් වරහන ඉන්නව කියන්නෙ හොද sightings ටිකක් සෙට් වේවි.
@andrewathukorale4586
@andrewathukorale4586 6 ай бұрын
ඕකේ ඇඳන් වල මෙට්ටෙ පොඩ්ඩක් උස්සලා බලන්න වේයෝ, පණුවෝ පිරිලා කුණු ඇඳන්, නිවසත් අපිරිසිදුයි අතු ගන්නේවත් බිම හොඩන්නේවත් නැහැ
@wildgallery3921
@wildgallery3921 6 ай бұрын
Oh... එහෙමද, ස්තූතී, ඔබගේ අත්දැකීම් අප සමග බෙදාගත්තට.
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН