Waramaka Mulaarambhaya - 01

  Рет қаралды 35,462

ශ්‍රී වීරභද්‍රීශ්වරම් මහ කාලි දේව මන්දිරය සීදුව

ශ්‍රී වීරභද්‍රීශ්වරම් මහ කාලි දේව මන්දිරය සීදුව

Күн бұрын

Пікірлер: 151
@yomalmadusanka7338
@yomalmadusanka7338 8 ай бұрын
මේ දුන් උපදෙස් වලට ඔබ තුමියට ගොඩාක් පින්🙏🙏සම්මා සම්බුදු සරණයි ඔබතුමියට🙏🌼
@maheeshanadhun4994
@maheeshanadhun4994 8 ай бұрын
අපේ කාලී අම්මා අපිට හැමදාමත් හරි මග කියා දෙනවා 🙏🙏🙏♥️🌹අපේ වීරා දේවී අම්මා අපිට ලැබුනේ පේර පිනකට 🙏🙏♥️♥️♥️ ජයේ මතා ජී 🙏🙏🙏🌹😘
@LalithSriwarnasinghe
@LalithSriwarnasinghe 9 ай бұрын
තෙරුවන් සරනයි ,ව්ස්වයේ ආසිර්වාදයෙන් ආයුබොහෝ වේවා ,මහා බද්‍රකාලි මෑනියන් ගේ පිහිටයි .
@SriMali-u9p
@SriMali-u9p Жыл бұрын
මැනියන...මම...හැමදාම...මැනියන්ගෙ..විඩියෝ..බලනවා...හිතට...ලොකු...සැනසිමක්...දැනෙනවා
@නිර්වානමග
@නිර්වානමග Ай бұрын
උතුම තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමියට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරොගි දීර්ඝ ආයු ලැබෙවා සියලු යහපතක්ම උදාවෙවා ..🙏☸️💜️🪷
@prabathsanjeewa3036
@prabathsanjeewa3036 6 күн бұрын
ගොඩක් පිං මෑනියන්ට තෙඑැවන් සරනයි
@WasanthiEdirisuriya
@WasanthiEdirisuriya 3 ай бұрын
වීරා දේවියට උතුම් තුරුණුවන්ගේ ආශීර්වාදය ලැබේවා .. තෙරුවණ් සරණයි 🙏 කාලි මෑනියො මතු බුදු වේවා 🙏
@muhndiramsunildisanayaka9593
@muhndiramsunildisanayaka9593 6 ай бұрын
මතුබුදුවන අම්මා මෑණියන්ගේ පිහිට ලැබේවා .....ඉතාම වටිනා කරුණු කාරනා..බුදු සරණයි...
@SachilaSampath
@SachilaSampath 8 ай бұрын
Excellent ...e upadeshayanam godak watinawa watinakama kiyala nimakaranna ba waramak thibunath nathath budhdha dharshanaya anugamanaya kirimata as padima obathumiyata loku pinak Divya salupili Divya vimana Divya ratha obathumiyatath lasthi well athi aniwarenma theruwan saranai..🙏🙏
@susanthakumara1332
@susanthakumara1332 4 ай бұрын
Aiye lesiyen deva waramak labaganna mona deviyanta pahana thiyanna oni kiyanna ko pin ❤
@TironTiron-be1nw
@TironTiron-be1nw Жыл бұрын
Godak pin amme Hari de kiyala denawt
@samanthaabeywarna3715
@samanthaabeywarna3715 2 ай бұрын
Atthatama godak hoda denumak meniyo theruwan saranai ❤❤❤
@MananaKalawana-v3f
@MananaKalawana-v3f 10 ай бұрын
obameeniyanta godak pin moamath punchiyata deewalayak karagana yanawa meniyane medene awawada anushashana walata pin siduwrwa
@natasharathnayekanatashagr6554
@natasharathnayekanatashagr6554 2 ай бұрын
ඔබතුමිය කිව්ව කතාව සහතික ඇත්ත.. තිසරණ සරණ ගිය ඇත්තාට දෙවියන් නිතැතින්ම පිහිට වේ.
@chami270
@chami270 Жыл бұрын
මට ඔබ තුමියගේ අනුදැනුම අවශ්‍යයි.මා හට ඇති දේ නිසිහාකාරයෙන් කරගෙන යැමට.
@susanthasaman2657
@susanthasaman2657 9 ай бұрын
ඔබ thumiya නිවැරැදි මගක යන කෙනෙක් manulowata ඇවිත් karana merajakara කරන්න ලැබේවා .obe sasara ගමන keti වේවා .අනන්ත maha buduguna බලය දෙවියන්ගේ dewa රැකවරණය ලැබේවා .
@danasinghe8995
@danasinghe8995 8 ай бұрын
මෑණියන්ට ගොඩක් පිං ගොඩක් දේවල් දැනගැනීමට හැකි උනා .හිතේ කරදර ගොඩක් තියෙනවා කියන්න නිහඩව මෑණියන්ට කියනවා පිහිටක් වෙත්වා තෙරැවන් සරණයි ......🙏🙏🙏🙏🙏
@tharindujayarathna1984
@tharindujayarathna1984 Жыл бұрын
Godak pin amme 🙏🙏. Ada amma lassanai
@dilmi-rx9hb
@dilmi-rx9hb Жыл бұрын
මේ වගේ දේවල් දානවට බොහොම ස්තූතියි😊
@Ashoka-vm6lc
@Ashoka-vm6lc 2 ай бұрын
Maniyanta godak pin . Kiyapu hama dema aththa
@srinageshwarammahakalikovi3569
@srinageshwarammahakalikovi3569 Жыл бұрын
මගේ ගුරු අම්මේ ඔබ තුමිය ගේ ආශිර්වාද ලබා අවවාද අනුශාසනා පරිදි මා මෙතෙක් ආ ගමන් මඟ සාර්ථකව කටයුතු කිරීමට හැකි විය තව ඉදිරියටත් ඔබ පවසන ගමන් මගෙන් පිට මාගේ ගමනක් නැත මාගේ හද මඩලේ වැඩ සිටින ගුරු අම්මේ වදිමි පා යුග ඔබගේ මාගේ නලල් තලය තබා අම්මා මතු බුදු වේවා තෙරුවන් සරණයි
@chithrapathmini1242
@chithrapathmini1242 Жыл бұрын
ඔබතුමියට ගොඩක් පාං දැනුවත් කරාට
@sugathsensei5987
@sugathsensei5987 Жыл бұрын
Hodamai...ape maaniyo ..regards from qatar .
@ChamithaJeewani
@ChamithaJeewani 7 ай бұрын
Godak pin amma mageth loku gataluwak ada wisadum malawak labuna amma matath amma badra kali maniyange pihita paththiyak labila thiyanawa amma bohoma pin siyalla niwaradi lesa danapaththi una amma
@NalaniAbesinha-up3md
@NalaniAbesinha-up3md Жыл бұрын
Mata thamath pin thiyanawa amme oya kiyanadewal ahanna mata samawa denawanam denna amme man kawadaho oyage depa wadinna anawa🙏🙏🙏
@erangaabeykoonmaru2075
@erangaabeykoonmaru2075 Жыл бұрын
Maniyane teruwan sarana. Pancaseelayata amatarawa api kotaninda bubudahama egena ganne. Ane terunganna ba caturarya sathyada. Me atalo dahama mokadda kiyala maniyane obatumiya wage gamanj yanna kamathi mama darmaya soyana vitài obawa hanu une. Oba tumiyata godak pin sidda wenawa.
@myyoutuber369
@myyoutuber369 9 ай бұрын
ඉතාවටිනපැහැදිලිකිරීමක්.තෙරුවන්සරණයි
@dinushalakmali788
@dinushalakmali788 Жыл бұрын
Mata ආභරණ pennanawa mage athe naaga denna denna inna මුදු,athpaladanawata sesanayange ath paladanawa pennuwa mata perabawan pennuwa nagyo සම්බන්ධ godak dewl pennanawa
@WasanthiSwarnalatha-l4p
@WasanthiSwarnalatha-l4p 4 күн бұрын
Godak.pahadeli.maniyooo..mama.gataluwaka.einna.maniyo.mata.pihita.wanna.
@lathadissana8552
@lathadissana8552 8 ай бұрын
තේරුවන් සරණයි ඔබ තුමියට
@SajanaLakshan-s9y
@SajanaLakshan-s9y Жыл бұрын
Ane amme math kamthi waramak aran minissunta pihita wenna 🙏🙏🙏
@RohiniRohi-dp6kr
@RohiniRohi-dp6kr 6 ай бұрын
කොච්චර ඇහැවුවාත් එපා වෙන් නැ
@shehanlanka3488
@shehanlanka3488 6 ай бұрын
ඔයා කියන දේ ඇත්ත 🥰💓
@deepapriyanthi9933
@deepapriyanthi9933 Жыл бұрын
බුදුසරණ බුදුසරණ
@dinushalakmali788
@dinushalakmali788 Жыл бұрын
Godak pin amme mata chuti kale idan mata age wedanawak eno siripade kale katina kale idan mata leda wadi weno mata dewi waru peno nagayo penawa mata dan leda wadi ude hwasa budun wadinnama ona naththam mata sanipa nathi weno
@KasunChanaka-oj9sz
@KasunChanaka-oj9sz Жыл бұрын
හයි
@Prabath-tq3dc
@Prabath-tq3dc Жыл бұрын
මගෙ මහ කලි මැනින්වහසෙ ගෙ පිහිට අරක්සව ලැබෙවා
@JayasinghaNS-q8n
@JayasinghaNS-q8n 11 күн бұрын
Mth waramk thiyenwa kiyanwa eya dana gnne kohomada
@PriyangikaJayarathna-g7t
@PriyangikaJayarathna-g7t 4 ай бұрын
🙏🙏obata tawa aktiy lebawaii
@dope6972
@dope6972 11 ай бұрын
ගොඩක් පින් ආම්මෙ 🙏❤😘
@firstfirst5929
@firstfirst5929 9 ай бұрын
Meniyanta bs godak pin apita kiyla denawata bs
@ConfusedCardGame-gf3de
@ConfusedCardGame-gf3de 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤theruwan saraniy අම්මේ
@sanjeewani684
@sanjeewani684 Жыл бұрын
ගොඩක් පින් මැනි අම්මේ.. 🙏🙏
@grankumara2101
@grankumara2101 Жыл бұрын
තෙරැවන් සරණයි මෑණියන්ට,මෑණියන් මේ සසරින් එතෙර වෙන්න යන ගමනට හොද කල්‍යාණ මිත්‍රයෙක් හමුවීම අපගේ පෙර පිනක් තව තවත් මේ සසරෙ ගමන් කරන අයට පිහිට වීමට බලය ශක්තිය නැන නුවණ පහල වේවා කාලී මෑණියන්ගේ ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ට වේවා මෑණියන්ටත් පවුලෙ සැමටත් යහපතක්ම වේවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි
@NalikaDamayanthi-zx9hk
@NalikaDamayanthi-zx9hk 10 ай бұрын
Theruwansaranaai meni ammatath
@DulikaDamayanthi-yc5zt
@DulikaDamayanthi-yc5zt 14 күн бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏❤️
@k.bnishanthakumara5668
@k.bnishanthakumara5668 11 ай бұрын
theruwan saranay amme......
@OshadiOshadi-o7t
@OshadiOshadi-o7t 10 ай бұрын
Waramak awa kiyala hoyagnne kohomda meniyani
@lashaniguruwaththa308
@lashaniguruwaththa308 8 ай бұрын
මෑණියනි ..ඔබ ..තුමියට...පිං ..
@ChandimaKumari-m3j
@ChandimaKumari-m3j 2 ай бұрын
Maniyani mata dan aurudu pahak wanwa ada edan ada wanakan budun wadinawa
@sapumalitelars
@sapumalitelars 7 ай бұрын
Amme sihi wram ganatha kiyaladhenna
@AnulaAbeysekara-c6e
@AnulaAbeysekara-c6e 5 ай бұрын
ඔබ හොඳ දරුවෙක් කියලා මට දැනුන මම අම්මෙන් පුතේ මම පත්තිනි මැතියන්ගෙන් වැඩ කරන අම්මෙක් අවු.24 මම එක් වකුගඩුවන් දන්දුන්නු අම්මෙක් මම සිල්ගත් තඅපිමෙන් මම අවු 28 මගේ ජීවිතය දිලා මම කියන විදයමතමා පුතා කියන්නේ ඇත්ත මම මිගවුට මම දැන් සුදුරෙද්දතමා මම අදත් අදින්නේ මට තියෙන් බුද්ද ශක්තිය බුද්දවරම ක් ඔබට පුතේ බුදුසරණයි
@NalaniAbesinha-up3md
@NalaniAbesinha-up3md Жыл бұрын
Ai amme owa kalin nokiuwe😢😢 vividakara amanussayo ma nomagata yeuwa ath mata obawa sihiwanawa man poronduwak dunna amme man komahari me maga anawa❤❤❤
@surangamanoj8454
@surangamanoj8454 Жыл бұрын
Respect මෑණියනි 🙏🙏🙏
@princerajitha8126
@princerajitha8126 Жыл бұрын
තෙරුවන් සරණයි
@SujeewaSampath-hq7fy
@SujeewaSampath-hq7fy 2 ай бұрын
බුද්ධ පුජාව තියල දෙවියන්ට පින් අනුමෝදන් කිරීම, කියන පුතිපදාව අතීතයේ සිට පැවත එන චාරිත්‍රයක් ,මෙම පරම සත්‍යය අවබෝධ කරගැනීම තමයි වැදගත් වෙන්නෙ.
@NadeekaIdunil-o9c
@NadeekaIdunil-o9c 9 күн бұрын
Ane amme mata pihita wennako
@wnthilina6451
@wnthilina6451 8 ай бұрын
ගොඩක් pin ඔබට
@dammikadammiph5117
@dammikadammiph5117 Жыл бұрын
Theruwan sarani amma mani math dewa waramak thiyana daruwek amma mata oyath ekka katha karanna oni mama waram ganna nam dewala walata gihin naha eth mona hari gedara wena yam katayuththakata dewala walata giya awstha bohomyak ithin samahara awastha wala samaharu maga arakshawata kiyala inata karata nul dala thiyanawa mn gedara awama mata hari amarui oluwa ridenaw papuwa hira wenawa eka eka amaru passe mn ara dapu nul kpala wisik karanawa mn dannawa mata deyak thiyanawa kiyal mn budun saran yana kenek podi kale idanma mas mansa walin walakuna kenek habay mata wenada nathi kakul amaruwak thiyanawa dan awuruddaka wele indalamata ammath ekka katha karanna puluwand obatath 31 k thalayak thula sitinnaw siyalu loka siyalu sathwayoth suwapath wethwa niduk wewa nirogi wewa theruwan sarani❤
@sudarshanisilva128
@sudarshanisilva128 Жыл бұрын
තෙරුවන් සරණයි අම්මේ.🙏🙏🙏
@ThushLiyanage
@ThushLiyanage 8 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ.
@ThushLiyanage
@ThushLiyanage 8 ай бұрын
මට දෙයක් දැන ගන්න තියෙනවා අම්මගෙන් මේගැන මම කාටවත් කියලා නැහැ මේට කලින් මගේ හිතේම තියන් හිටියා මට හිතුනා මේක කියන්න සුදුසුම කෙනා අම්මා කියලා මට මේකට කරුණිකවෙලා පිලිතුරක් ලබා දෙන්න මම දින දෙකක් කාලි අම්මාව දැක්කා සිහිනෙන් බයන් කරු සුරූපින් නම් නෙවෙයි සිහිනෙන් දුට පලමු දිනෙයේ කිව්වා බට මුකුත් කරන්නේ නැහැ හොදට ඉන්න නිසා කියලා නැත්තන් බට කරන දේ මම දන්නවා කිව්වා මම වැරදි කරන කෙනෙක් නෙවෙයි සතෙකුටවත් කරදරයක් කරන්නැහැ පිහිටක් උනොත් ඇර දෙවනි වතාවටත් දැක්කා පලමුවර දැකලා ටික කාලෙකට පස්සේ මගේ කාමරයටම ආවා ඒත් මුකුත්ම කිවේ නැහැ මාදෙස බලා ඉදලා යන්න ගියා එහෙම මට කාලි අම්මව පේන්නේ ඇයිද කියලා කියන්න ඔබ තුමියට පිං සිද්ධ වෙනවා තෙරුවන් සරණයි!!".
@sirientps
@sirientps 6 ай бұрын
කිසිවිටක කිසිම ආකාරයකින් පැහැදිලිව කාරනා කාරනා දැනගැනීමට නොලැබුන කාරනාගැ මට ගොඩක් පැහැදීමක් මට ලැබුනා ඔබ මෑණියන්ට ගොඩක් පින් ඒවගේම කාරනා කාරනා ගැන ගොඩක් කලක්සිට මහට දැනුවත් වීමට කාරනා තියනව මාහට මෑණියන් හමුවීමට පැමිණීමේ තරම් හැකියාවක් නැති හෙයින් මාගේ කාරනා දැනුවත්ව කරගන්න විදියක් ඇත්නම් දැනුවත් කරන්න මෑණියන්ට ගොඩක් පින් කෙසේ හෝ මෑනණියම් හමුවී දැනුවත් වෙන්න උත්සාහවන්ත ඉන්නව ලිපිය දික්වුව මට සමාවෙලා මටසමා වෙලා පිලිතුරැ ලබාගන්න විදියක් පැහැදිලි 18:11 18:13 කරන්න
@Chami32
@Chami32 7 ай бұрын
Mage hitha hama welama kiyanawa mata waramak athi kiyala eath ehama deyak thiyada kiyala bala ganne kohomada
@dinushalakmali788
@dinushalakmali788 Жыл бұрын
Mata රාවණා raju penawa edata math eli wenakam man satan karanawa ee wagema සිව deviyo penawa ee ekkama gahaloka penawa pamanak welawata lagna penawa nitharama nagayo awith mage nalalata dasta karanawa mage nalale ahak wiwara wenawa
@vajiradamayanthi1652
@vajiradamayanthi1652 Жыл бұрын
පින් සිද්ද වෙන්න ඔබ මැනියන්ට 🙏🙏🙏
@sugathperera3487
@sugathperera3487 Жыл бұрын
🎉
@anushafernando6980
@anushafernando6980 Жыл бұрын
Theruwan saranai Amme🙏🙏🙏 Math seeduwa 02 kotasa th danna
@JayasinghaNS-q8n
@JayasinghaNS-q8n 11 күн бұрын
Mata.waramak.thiyenawa.kiyana.wya.Dana.ganne.keseda
@ShamaliShamali-j6g
@ShamaliShamali-j6g 14 күн бұрын
Meniyane waram theyanawa Mexicana manthura enne Neha meniyane
@sapumalitelars
@sapumalitelars 7 ай бұрын
මට සිහිවරමක් තියනවා කියනවා එත්ලොකු ප්‍රස්නයක් තියනවා කොහොමද එක
@KethsiriHerath
@KethsiriHerath Ай бұрын
Poddak katha karanna puluwanda meniyani
@S.l.lakshanchukka
@S.l.lakshanchukka Жыл бұрын
Ane maniyani matath asai waramk aran minissunta udaw karanna deviyoth ekka wada karanna ..maniyani waramk ganne kohomada maniyani😢
@ShanikaNawarathna-u2h
@ShanikaNawarathna-u2h 10 ай бұрын
මම pansel අරගෙන thama දේවාලයට anna
@virajlihinikaduge1355
@virajlihinikaduge1355 Жыл бұрын
, උතුම් මතු බුදු බව පතන අම්මාගේන් අවසර මැනියනේ අවසර මාද හැකිතාක් සිලයේහි සිත පිහිටුවා ගේන අනන්ත වූ බුදු ගුණය පමණක් මුල්ව කටයුතු කරන වරමි බලයක් ඇති බවට විශ්වාසව කටයුතු කරන අයේක්මී නමුත් එය එසේ නම් ඉදිරියට මා කුමක් කුමක් කළ යුතුද පහදා දෙන්න ඔබට පීං
@DinushaLakmali-lc4ue
@DinushaLakmali-lc4ue Жыл бұрын
තෙරුවන් සරණයි අම්මෙ 🙏🙏🙏🙏
@GeethaKumari-c1f
@GeethaKumari-c1f 4 ай бұрын
❤️🙏🙏🙏🙏🙏
@PiyumaliSd
@PiyumaliSd 8 ай бұрын
මෑණියෝ මට වරමක් තියෙනව. ඒත් ඒ වරම ගන්න බැහැ මට කළු කුමාර දෝශය තියෙන නිසා 😢. මම ගොඩක් අසනීප වෙනව නිතරම. මේ වෙනකම් කල කිසිම දෙයක් හරි ගිහින් නැහැ. මේ කලු කුමාර දෝශය නැති කරගන්නේ කොහොමද
@indikavipularathna300
@indikavipularathna300 5 ай бұрын
🙏🙏🙏🙏❤
@AshaKumari-kd1dl
@AshaKumari-kd1dl 3 сағат бұрын
මෑණියනි මට ඔබ තුමියගෙ පිහිට අවශ්‍ය මත් වරමක් අති අයෙක් කොහොමද මෙදෙ කරගන්නේ කියලා මං දාන්නෙ නැහැ මට ඔබ තුමිය සමග සම්බන්ධ විය හැකිද මට ලබා දුන්දෙයි හරි මර්ගයෙ ය න්න අවශ්‍ය බුදුසරණයි මනියනි..
@ජීවිතයටආදරයෙන්
@ජීවිතයටආදරයෙන් 5 ай бұрын
මෑණියනි...මම මේ Massage එක එවන වෙලාවේදි මම ඉන්නේ කතරගම. අද මට කුඩා කතරගම දේවාලයේදි කතරගම දෙවිදුන්ට පලතුරු පුජාවක් කරනකොටත් මහ කතරගම දේවාලය ඉදිරිපිට පොල් ගහනකොටත් සිදධ වුන දෙයක් නිසා තමයි ඒ දේ ඔබ තුමිය ගෙන් මේ දේ අහන්න හිතුනේ.මෑණියනි මම ඉහත කියපු අවස්ථාවන් 02දීම මාව වෙව්ලන්න පටන් ගත්තා.මම ආපු බය මැඩගෙන හිටියත් මම අවේසවෙයිද කියන සිතුවිල්ල මට ආවා.මට එහෙම වුනේ ඇයි?මම මීට අවුරුදු කීපයට කලින් සිද්ධ වුන දෙයක් මම කියන්නම්.මම දවසක් සීනිගම දේවාලයට ආපුවහම මෑණියනුත් එදා කට්ටියක් එක්ක ඇවිල්ලා හිටියා.එදා මාව දැකපු මෑණියෝ ගොඩක් වෙලා මා දිහා අමුතු තාලෙකට මා දිහා බලාගෙන හිටියා මම දැක්කා.මගේ ශරීරය තුල තියෙන අදටත් මට දකින්න බැරි වුන ශක්තියක් එදා ඔබතුමිය දැක්කාද කියලා මට දැන් හිතෙනවා.මගේ මේ ප්‍රශ්ණ වලට උත්තරයක් දෙන්න කිසියම් ගෙවීමක් කරන්න උවමනා නම් ගෙවන්න ඕන ඒ ගානයි ඒක ගෙවන්න ඕන ක්‍රමයකුයි මට කියන්න.මෑනියන්ට තෙරුවන් සරණයි...ධනංජය - 0777138523 ( මෑණියනි මම වරමක් ප්‍රාර්ථනා කරන කෙනෙක්.ඒත් මේ Massage එක හැමෝටම පේන නිසා මට ඒ ගැන මේ Massage එකේ සදහන් කරන්න බැහැ )
@SujeewaSampath-hq7fy
@SujeewaSampath-hq7fy 5 ай бұрын
බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වුනෙත් අවබෝධය තුලින්ම තමයි,එනිසාම අවබෝධයයි වැදගත් වන්නේ.
@lalithakwt6082
@lalithakwt6082 11 ай бұрын
මමත් ආසයි මෑණියෝ බලන්න එන්න.
@dinushalakmali788
@dinushalakmali788 Жыл бұрын
Mata therenne na amme
@gayathrikalpani777
@gayathrikalpani777 10 ай бұрын
Mata waramk thiyenwa kiyala qwwa .mta pare yankota wage nayek innwa kiyal hegimk enne ai e ehem wenne.mta pahank thiyann qwwa mn den eka atan arn thiyenne.mt denne klu nayek innnwa kiyal hegimak .mokdd hethuwa
@minolikavishka9224
@minolikavishka9224 9 ай бұрын
මේ හැමදෙයක්ම ලබා ගන්න. සල්ලි ඕනනෙ.දෙවියන්ගෙ දෙයක් උනත් ගන්න සල්ලි නැත්තන් බෑ
@dinushalakmali788
@dinushalakmali788 Жыл бұрын
Budun wadinne nathi gedarakata yannawath ba mata ehema than wala inna ba mama dan mas,මාළු monawath man kanne na kanna ba
@Travel_with_Sandaru
@Travel_with_Sandaru 7 ай бұрын
🙏🏻🕉️
@gayangayan8425
@gayangayan8425 Жыл бұрын
💞❤💞
@kanishkakmahanama7519
@kanishkakmahanama7519 5 ай бұрын
වරම හිර වෙලා.මොකක් ද කරන්නෙ කියලා දන්නෑ😢😢
@Niranjala770
@Niranjala770 Жыл бұрын
Mata වරමක් tiyenawa kiyanawa amma kiyanawidihata karannam
@didulisathsarani
@didulisathsarani Жыл бұрын
Theruvan saranay amma obata 🙏🙏🙏❤️❤️❤️
@anushkajayasinghe4365
@anushkajayasinghe4365 Жыл бұрын
🙏🙏🙏
@SamanThilaka-u5p
@SamanThilaka-u5p Жыл бұрын
Shiweramk khomda kergena yanna one
@UpamaliNadeeshani
@UpamaliNadeeshani Жыл бұрын
අම්මා මටත් දේව වරමක් තියෙනවා කියනවා.මමත් හරි ආසයි.මට පිහිට වෙන්න අම්මේ.
@thilakaseeli5619
@thilakaseeli5619 10 ай бұрын
මෑණියනි මම බුදුන් වඳින කොට මාව වෙව්ලනවා. වැඳගෙන සිටින අත්දෙක හොදටම ගැහෙනවා. සිහිනුවනින් වැන්දොත් විතරමයි එලෙස වන්නේ. මේක මොකක්ද?වරමක්ද?
@Asiri-z8g
@Asiri-z8g Жыл бұрын
දේව වරමක ලක්ෂණ මොනවාද පොඩ්ඩක් පැහැදිලි කරන්න අම්මා.මම podi කාලය ගම්බාර දෙවියන් hebehi දැක්ක den mama පුළුවන් තරම් ලෙඩ වෙනවා අම්මා.mama ගොඩක් දුප්පත් මට පිහිට වෙන්න.මම කියා නිම කරන්න බැරි දුකක් විඳින්නේ අම්මා.
@chamindakumara3161
@chamindakumara3161 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sujeewasampath2063
@sujeewasampath2063 Жыл бұрын
කාලි අම්මා බුදු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@Shasibeats
@Shasibeats 8 ай бұрын
අම්මෙ මම අම්මත් එක්ක වැඩ කරන්න කැමතියි ❤
@nathikanathika
@nathikanathika 9 күн бұрын
Maniyani budu pahana thiyala pencil ganiddi aruda wenna ai
@eshwaranagamahagambarakovi1425
@eshwaranagamahagambarakovi1425 Жыл бұрын
❤️❤️❤️
@ThiliniFonseka-pu8xm
@ThiliniFonseka-pu8xm Жыл бұрын
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Naaga Waram  -  01
52:31
ශ්‍රී වීරභද්‍රීශ්වරම් මහ කාලි දේව මන්දිරය සීදුව
Рет қаралды 8 М.
ඥාති වරම හදුනා ගනිමු. jayalal punchihewa #thinetha_lanka_tv #waram
19:04
තිනෙත ලංකා tv - thinetha lanka tv
Рет қаралды 8 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН