බල්ලෙකුටවත් කන්න දෙන්නේ නැති මහා උපාසක අම්මා warayaye samitha himi dharma deshana

  Рет қаралды 156,612

dharma deshana

dharma deshana

2 жыл бұрын

බල්ලෙකුටවත් කන්න දෙන්නේ නැති මහා උපාසක අම්මා | warayaye samitha himi dharma deshana
#dharma_deshana
#warayaye_samitha_thero
#bana
warayaye samitha thero bana
කාලීන බණ
warayaye samitha himi new bana

Пікірлер: 257
@christeenlaity3201
@christeenlaity3201 2 жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මම රොමාණුකතොලික එත් මම හැමදාම බනඅහනවා හරිම ආසයි ගෙදරවැඩ ඉවරවෙච්ච ගමන් බනඅහනවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pathmanandani7346
@pathmanandani7346 Жыл бұрын
Mama. Sama. Walawama. Bana. Ahanwa. Budu. Puth. Wahnsata. Niwanama. Ath. Wewa. Sadu. Sadu. Sadu
@rasikarasika5721
@rasikarasika5721 Жыл бұрын
මේවා තමයි බණ අපේ සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ග ආයුෂ ලැබේවා තවත් බොහොම බණ අපට අහන්න ලැබේවා
@udayakumara7462
@udayakumara7462 Жыл бұрын
අපේ.පොඩි කාලයේ.අපි.මේ වගෙ.බනපද.ඇහුවා.දැන් අපට.අහන්න.ලැබේ නවාඅඩුයි.අපේ.හිතට.හරිම.සැහැල්ලු යි.ඔබවහන්සේට නිරෝගී සුවය.ලැබේ වා......්
@chandralathaph7199
@chandralathaph7199 Жыл бұрын
🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-lk4mm7gi6s
@user-lk4mm7gi6s 3 ай бұрын
​@@chandralathaph7199අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට⁣ ගොඩාක් පිං මේවගේ බන දෙසනාකරනවට
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ.සුවාම්න්වාහාන්සෙට වැදගත් බනකතාව. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-nd3vu3mk2r
@user-nd3vu3mk2r 2 жыл бұрын
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ .ගොඩක් වටින දේශනාවක් .ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා .
@gayaniperera4243
@gayaniperera4243 2 жыл бұрын
පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා !🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි !!!
@nilukasamarathunge4126
@nilukasamarathunge4126 2 жыл бұрын
සාධු සාධු සාධු උතුම් පින්වන්ත ස්වාමීන්වහන්සේගෙ බණ අහන්න තරම් මා පින්වන්ත උනා. මාද මේ ලෙසින් මේ භවයේ කල පින් බලයෙන් ස්වාමීන්වහන්සේට තව තවත් කාලීන බණ දේශනා කිරීමට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවායි පතමි 🙏🙏🙏
@chithrawijesinha614
@chithrawijesinha614 2 жыл бұрын
O
@chandranialwis3490
@chandranialwis3490 2 жыл бұрын
harima pehadili dasanawak obawansata budusaranai
@yhanawatiranasinhe954
@yhanawatiranasinhe954 Жыл бұрын
Sadu sadu sadu
@jayanthiwitanarachchi5109
@jayanthiwitanarachchi5109 Жыл бұрын
qqqà01mö
@ChandrikaJayarani
@ChandrikaJayarani 3 ай бұрын
​@@chithrawijesinha614❤😅 Hu bi am Hu
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
🙏🙏🙏පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය ලැබෙවා !!! 🙏🙏🙏සාධු සාධූ සාධු
@jmdhjayasinghe5588
@jmdhjayasinghe5588 Жыл бұрын
634166
@dulcyfernando7216
@dulcyfernando7216 2 жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු ඔබවහන්සේ දේශනා කරන ලද ධර්මය අහිංසක සතුන්ට හිංසා පීඩා කරන අමනුෂ්‍ය කොට්ටාශයක් ඉන්නවනේ එ අයට හිත සංසුන් කර ගැනීමට වටිනා බණ ටික ක් ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරම් සම්මා සම්බුදු සරණයි දෙවි පිහිටයි
@sarojikajayamini227
@sarojikajayamini227 2 жыл бұрын
කාලීන ධර්ම දේශනයක් ඔබ වහන්සේගේ ධර්ම දේශනය පැහැදිලිව තේරුම් ගැනිමට පුළුවන් නිසා එය ආශාවෙන් සවන් දුනිමි ඇත්ත ඇති සැටියෙන් ධර්මානුකූලව දේශනයට සාදු සාදු සාදු ... 💅💅💅💅💅💅💅💅 🙏🙏🙏🙏🙏🙏
@roslinpieris6389
@roslinpieris6389 Жыл бұрын
සාදු .සාදු .සාදු .අපේ පින්වත් සුවාම්න් වහන්සේට නිදුක් නිරෝගිමත් දිර්ගආයු වේවා .නමෝබුදආය
@accesstelecom1961
@accesstelecom1961 2 жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස ඉතා වටිනා ධර්ම දේශනාව සාදු සාදු සාදු
@mweerasinhga
@mweerasinhga 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මේ බණ පද නොවැසේනම් කුමන පලයක් වේද දෙසවන් ගොඩක් පින් අපේ හාමුදුරුවනේ
@kumaripankoon3169
@kumaripankoon3169 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏උතුම් තෙරුවනට අපගේ නමස්කාරය වේවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@sriyanijayawardena6047
@sriyanijayawardena6047 2 жыл бұрын
නමෝ බුද්ධාය බුදු සරණයි ශ්‍රීයානී සාදු සාදු සාදු පින් වත් ස්වාමීන් වහන්සේ ටත් නන් අයුරින් උදව් උපකාර කළ.සැමටත් ස්තුතියි සියලු සත්වයින් සුවපත්ත්වා විශ්වය ටම ස්තුතියි ස්තුතියි මා හැදූ වැඩූ දෙමාපියන් ද ගුරුවරුන් දමට.හිතවත්. අහිතවත් සැමත් නිදුක්වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා කතරගම දෙවියන් ගෙ පිහි ටයී.සාදු.ස්තුතියි
@hdmaflorida629
@hdmaflorida629 2 жыл бұрын
සාදු සාදු සාදු. පින්වත් අපේ ස්වාමින්වහන්සේට මගේ නමස්කාර වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏
@gamagisanthi9272
@gamagisanthi9272 Жыл бұрын
🙏🙏🙏සාදූ සාදූ සාදූ ලස්සනම ලස්සන අර්ථවත් බණ කතාවක් අහන්න මමත් පින්වන්ත උනා කුවේට් ගෙදරක වැඩ කරන ගමන් මමත් වටේම ඉන්න සත්තුන්ට අරාබින්ට හොරෙන් කෑම දෙනවා මට වගේම ඒ සත්තුන්ටත් කුසගින්න ඇති කියලා මේ බණ ගොඩාක් හිතට සැනසීමක් අපේ හාමුදුරැවන්ට දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරණයි 🙏🙏🙏
@MkMk-tr1mp
@MkMk-tr1mp 2 жыл бұрын
මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු
@hperamune7423
@hperamune7423 2 жыл бұрын
🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏 වන්දනීය පූජනීය අති උත්තම මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා අති උතුම් මහ සංඝරත්නය දායක පින්වතුන් කායික සුවයෙන් ද සියලු යහපත් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා මානසික සුවයෙන් ද නිරෝගී සුව දීර්ඝායුෂ ලබත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සාදු සාදු සාදු
@amilakumarasingha7076
@amilakumarasingha7076 2 жыл бұрын
හාමුදුරුවනේ bana ටික nam හොඳට හිතට වැදුණා harima ආසාවෙන් ඇසුවා sadu sadu sadu oba වහන්සේ ta deergausa ලැබේවා budusaranai israel wala sita 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 2 жыл бұрын
සාදු සාදු සාදු 👃👃👃🙇 බොහොම වැදගත් භාවනාවක් අසාසිටිමට, හරිම කැමැත්තෙන්, ස්වාමින් වහන්සේටත්,අසාසිටිඔබලාඅපි, සියළුදෙනාටම තෙරුවන් සරණයි
@lankalanka7920
@lankalanka7920 Жыл бұрын
හරිම ආදර්ශමත් බණ දේශනාවක් තෙරැවන් සරනයි අප හාමුදුරැවනේ
@uddyanimnike5931
@uddyanimnike5931 2 жыл бұрын
බුදුසරණයි ! අපේ හාමුදුරුවනේ , ගොඩක් වටිනවා ඔබ වහන්සේ ගේ දේශනාවක් .🙏🌼සාදු !!!🙏🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏සාදු !!
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🌹💞🌷🎇
@rosanranjeewa2997
@rosanranjeewa2997 Жыл бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේට පින් මෙවාගේ දේ අපට දේශනා සාදු සාදු සාදු
@rasikakumarathunga3385
@rasikakumarathunga3385 2 жыл бұрын
සාදු සාදු සාදු උතුම් ධර්ම දානය උතුම් නිවන පිණිසම හේතු වාසනා වේවා 🙏 තෙරුවන් සරණයි 🙏
@ranirani6831
@ranirani6831 Жыл бұрын
තෙරැවන් සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු
@kalyaniaberathna3523
@kalyaniaberathna3523 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට දිර්ගායු වේවා තෙරුවන් සරනයි
@jennyweerasinghe4182
@jennyweerasinghe4182 2 жыл бұрын
සාදු සාදුසාදු. ඔබ වහන්සේට පතනා බෝධියකින් සසර ලෙවර අමාමහ නිවන ට හේතු වාසනා .
@yamuna4041
@yamuna4041 2 жыл бұрын
සාදු.සාදු.සාදු.අපේ.පින්වත්.ස්වාමින් වහන්සේට. මගේ.උතුමි.නමස්කාර වෙවා.🙏🙏🙏🌻🌻🌻
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 2 жыл бұрын
සාදුසාදු සාදු.තෙරැවන් සරණයිඔබවහනු්සේට.
@naliniperera612
@naliniperera612 Жыл бұрын
ප්‍රායෝගිකව වැදගත් වන සර්වකාලීන ධර්මයක්. සිල් ගත්තත් ජීවත් වෙන පරිසරය තුළ මොනවද වෙන්නෙ අසරණයන්ge දුක නොදන්න මිනිස්සු ඉන්නෙ.
@user-qe2ro9gt7k
@user-qe2ro9gt7k 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අතිගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා වේවා ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hardiktailit8896
@hardiktailit8896 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ මේ නමස් කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthijayakody6112
@wasanthijayakody6112 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මේ ධර්මදේශනාවේ මුල් කොටස අප්ලෝඩ් කරන්න ඔබට තෙරුවන් සරණයි පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට දීර්ඝායු වේවා
@aruninisansala7375
@aruninisansala7375 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@ranirani6831
@ranirani6831 2 жыл бұрын
සාදුසාදුසාදුසාද 🙏🙏🙏🙏🙏🙏🙏
@udayasilva6356
@udayasilva6356 Жыл бұрын
උතුම් තෙරැවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@bngla7552
@bngla7552 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sandyamututhanthrige7295
@sandyamututhanthrige7295 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ධර්ම දේශනාව අති උතුම් සාදු 🙏සාදු🙏සාදු🙏
@sandyaekanayake8098
@sandyaekanayake8098 Жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ අති උතුම් ධර්ම දේශනාවක් සාදු 🙏🙏සාදු ...🙏🙏🙏
@komarikk1394
@komarikk1394 Жыл бұрын
තෙරුවන්ඝරණයි Sadu Sadu Sadu 🙏💐
@chandiuduwara2780
@chandiuduwara2780 Жыл бұрын
ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !🙏🙏🙏 දුර්ලභ මනුස්ස ජීවිතය පිනෙන් පුරවමු.🙏🙏
@dayanadasanayaka8276
@dayanadasanayaka8276 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@renudamayanthi8372
@renudamayanthi8372 2 жыл бұрын
සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 Жыл бұрын
බුදුසරණයි හමු දු ර ව න් ට 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@chandraherat1706
@chandraherat1706 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරොගි වේවා
@nobodynoemail8314
@nobodynoemail8314 Жыл бұрын
සාදු සාදු තෙරැවන් සරනයි
@arunaprabath5453
@arunaprabath5453 Жыл бұрын
තෙරුවන් සරණයි
@chandimadilhani2861
@chandimadilhani2861 2 жыл бұрын
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි
@rohinimabarna9183
@rohinimabarna9183 2 жыл бұрын
තෙරුවන් සරණය් අපේ හාමුදුරුවනේ !
@asmaaalyammahi6916
@asmaaalyammahi6916 Жыл бұрын
සාදු සාදු
@strongwoman946
@strongwoman946 Жыл бұрын
සාදු සාදු සාදු.
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
🙏🙏🙏සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏
@asankasandaruvan75
@asankasandaruvan75 Жыл бұрын
ගොඩක් වටිනවා මේ බණ ටික හොඳට තේරෙනවා 💐
@asankasandaruvan75
@asankasandaruvan75 Жыл бұрын
හොඳ යි තෙරුවන් සරණයි
@kalani5413
@kalani5413 2 жыл бұрын
සාදු 🙏🙏🙏
@anoma1434
@anoma1434 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ හොඳට බණ ටික තේරුම් කරලා කිව්වා අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි ආ
@madhushanimadhu2130
@madhushanimadhu2130 Жыл бұрын
Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්
@reneeamarasiri8210
@reneeamarasiri8210 2 жыл бұрын
Aththa katha karana ape swaminwahansete dheergayusha labewa.🙏🙏🙏
@manikemani733
@manikemani733 Жыл бұрын
Pinwath oba wahanseta magi namskaraya wewa🙏🙏🙏🙏🙏🙏
@chamwelder527
@chamwelder527 Жыл бұрын
🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු
@kamanigunasingha6567
@kamanigunasingha6567 2 жыл бұрын
බණ ඇහුවා පුදුම සතුටක් ඔබ වහන්සේට නිදුක් නිරොගි සුව බුදුසරණයි
@sunwookun9059
@sunwookun9059 Жыл бұрын
සාදු සාදු සාදු
@anuraindika3307
@anuraindika3307 Жыл бұрын
බුදු සරණයි oba වහන්සේට
@user-wy3ew4wn5m
@user-wy3ew4wn5m 3 ай бұрын
සාදු!!!🙏❤!!සාදු!!🙏❤!!සාදු!!🙏❤
@malkantimalkanti2001
@malkantimalkanti2001 Жыл бұрын
සාදු සාදු අපේ හාමුදුරැවනේ
@chandra2838
@chandra2838 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻theruwan saranai oba whansheta neduk neroge ceira jeewanaya deergayu lebewa 🙏🏻🙏🏻🙏🏻
@samanthalekamge2995
@samanthalekamge2995 10 ай бұрын
තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gaminigamage696
@gaminigamage696 2 жыл бұрын
sadu sadu budusaranai 🙏🙏🙏
@manjulapuspakumara2393
@manjulapuspakumara2393 2 жыл бұрын
ආසයි අහන්න දවසම උනත්
@avishkachamara8388
@avishkachamara8388 2 жыл бұрын
Godaak watina dharma deshanawak budhu saranai saadu saadu saadu!!!
@judyshirani3131
@judyshirani3131 2 жыл бұрын
Yes Ven Sir, I really enjoyed giving food to people and animals. 🙏🙏🙏
@ariyawaaaa1328
@ariyawaaaa1328 2 жыл бұрын
පින්වත්ස්වාමින්වහන්ස, ඉතාමත්වටිනධර්මදේශනාවටගොඩපින්. ඔබවහන්සේටදීර්ඝායුෂ. සාදුසාදුසාදු.......
@arunachinthakagurusinge1056
@arunachinthakagurusinge1056 2 жыл бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
@kumarisri4154
@kumarisri4154 2 жыл бұрын
බුදුසරණයි
@anoopanoop1090
@anoopanoop1090 2 жыл бұрын
Ane පින්වත් අපේ හාමුදුරුවන්ට sammaa sambudu saranai නිදුක් නිරෝගී සුවයත් දිර්ඝයු සමිපත්තියම ලැබේවා sadu sadu sadu 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐
@ranirani6831
@ranirani6831 Жыл бұрын
🙏🙏🙏
@thusharimalkanthi5255
@thusharimalkanthi5255 Жыл бұрын
Godak watinna banak🙏
@malkanthirar7689
@malkanthirar7689 2 жыл бұрын
සාධු සාධු සාධු .....තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ...
@achalamadawaththa2486
@achalamadawaththa2486 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@roshanchaminda107
@roshanchaminda107 Жыл бұрын
Hoda darma desanayak budusaranai
@maheshchathuranga3854
@maheshchathuranga3854 2 жыл бұрын
මම දෙන්නෑ ❤ අපේ තාථාගත යානෝ හට හැකි උනා නම් අනාගතය පිලිබදව දකින්නට කරදරයක් නම් ඉන් මග හැර යන්න ❤ සුනාමි ආ විට වැට ගසන්න යැයි යයි ද මිනිසත් බව ලද මනුෂ්‍යත්වය යෝ. බුද්ධ ලොවක් බිහිවේ වා ! {අවසන් වරට මගේ ඇසිපිය වෙන මොහොතේ බුදු හිමි රැව මැවී පෙනේවා } [පලතුරු පමණක් අහාර ගන්න පුලුවන් අනාගතය ක් උන්වහන්සේ හට පෙන්වා දීමට හැකි උනා නම් ❤ ක්‍රිස්තු චරිත රගන්නට විජය කුමාරතුංග ට හැකි වේවි ද?
@ranukajayawardena4986
@ranukajayawardena4986 2 жыл бұрын
God Bless 🙏🙏🙏❤
@madusri8473
@madusri8473 Жыл бұрын
Sadu sadu sadu budusaranai
@disnarangani3108
@disnarangani3108 2 жыл бұрын
Sadu Sadu sadu ape hamuduruwane🙏🙏🙏🙏
@tommaamena4898
@tommaamena4898 Жыл бұрын
Lassanai. Banakatawa.bs
@amilaudayanga1301
@amilaudayanga1301 Жыл бұрын
අපේ හාමුදුරුවනේ මම සුනක ගැහැනු සතෙකු ට කෑම දුන්නා .ඒ සතා දැන් පැටවු 4 දෙනෙක් දාලා අපේ ගෙදර .අපි දැන් එයාලටත් කෑම දෙන වා.ඔබ වහන්සේ කියන දේ ඇත්ත.මම ඒ සතුන්ට කෑම දීලා ලොකු සතුටක් ලබන වා.
@karunaedirisooriya
@karunaedirisooriya 3 ай бұрын
හ 18:34
@madusaman3719
@madusaman3719 Жыл бұрын
අපේ හාමුදුරුවනේ මේවගෙ බන අහන්න අපි පිං කරන්න ඔනේ.ඒත් අපේ බවුද්දයින්ට කොච්චර කිවත් වැඩක් නැ.බන අහලා ගෙදර යනකොට අපේ හාමුදුරුවන් වහන්සේ කියපු බන අමතකයි.
@knthikanthi3111
@knthikanthi3111 2 жыл бұрын
ආපේ හමුදුරැවනේ මෙිවගෙ බන ආහන්න පිංතියේන්න ඔනැ තේරැවන් සරනයි
@biyankabiyanka6961
@biyankabiyanka6961 2 жыл бұрын
ඇත්ත ටම ලංකාවේ ස්වාමීන් වහන්සේලා පුදුම ලස්සනක් සිවුරු පිරිකර අදින විදිය නම්.සාදු ..
@bdbduudvdbdhhd9383
@bdbduudvdbdhhd9383 Жыл бұрын
ѕdєхєх
@chandraamagreetoutubepriya8883
@chandraamagreetoutubepriya8883 2 жыл бұрын
බෙහෙවින් ම පින් අත්වේවා පින් වත් හාමුදුරුවනේ අහන්න අහන්න ආසහිතෙන වටිනා දර්ම දේශනාවක් වන්දනීය පූජනීය පින් වත් ඔබවහන්සේ ට නිදුක් නීරෝගි සුව දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි
@mr.varagoda6981
@mr.varagoda6981 Жыл бұрын
Sadu sadu
@gyggyfy3858
@gyggyfy3858 2 жыл бұрын
ගොඩක් වැදගත් බණ ටිකක් දොසන කරේ තෙරුවන් සරණයි
@gyggyfy3858
@gyggyfy3858 2 жыл бұрын
අපො හාමුදුරුවනේ
@chandrakoumari8581
@chandrakoumari8581 2 жыл бұрын
සාධූ 🙏, සාධූ 🙏 , සාධූ 🙏 .
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@user-kb5gr2pw9g
@user-kb5gr2pw9g 4 ай бұрын
Sadu sadu sadu 🌷🙏🌻🙏🌼🙏
@wtsumitha140
@wtsumitha140 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-iu7cb6uy2j
@user-iu7cb6uy2j 5 ай бұрын
Hatton 🙏🙏🙏
@ranirani6831
@ranirani6831 Жыл бұрын
තෙරැවන් සැණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@dilanpriyanthamusic9286
@dilanpriyanthamusic9286 2 жыл бұрын
Sadu sadu sadu 🙏🏼 theruwan saranaiiiiii obawahanseta juvithakaletama vatina desanawak
@bwsskumari5462
@bwsskumari5462 2 жыл бұрын
Me Bana sawan asennata salasu obawahansetat demapiyantat pin dergayusha blabewa මං සව්දියෙ සිට
@user-cy8lf4se4g
@user-cy8lf4se4g 4 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@dishansri1270
@dishansri1270 Жыл бұрын
Sadu..sadu..sadu..apehamuduruwae...theruwan.saranai...
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 11 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
ලස්සන බණ කතාවක්.welimada saddaseela himi bana
28:47
Ruwan buddha rashmi tv
Рет қаралды 674 М.
I Almost Crushed The Poor Cockroach😵🥲🥺
0:20
Giggle Jiggle
Рет қаралды 12 МЛН
1❤️
0:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН
Не трогайте эту ВОЛОСАТУЮ ШТУКУ! 😱
0:24
Взрывная История
Рет қаралды 3,2 МЛН
Мальчик помог мужчине спастись 🤯
0:50
Фильмы I Сериалы
Рет қаралды 1,6 МЛН